Mahindra Ideal Lanka introducing the first locally assembly Bolero City Pik-Up to the market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2021
  • Mahindra Ideal Lanka introducing the first locally assembly Bolero City Pik-Up to the market
    “Made in Sri Lanka” branded vehicles stepping towards a future that travels on our highway.
    Minister of industries Hon. Wimal Weerawansa visited the Mahindra Ideal Lanka assembly plant Welipenna, Mathugama (2021-10-26)

ความคิดเห็น • 106

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +14

    ඉන්දියාව අපිට orginal කම්පනියේ බෝලේරෝ දුන්නේ ලක්ෂ 20ට අඩුවෙන්..20ට වැඩි නම් වසර 20ක්‌ පැරණි ජපන් වහනයක් ගන්න එක හොදයි ජිවිත කාලයම වුනත් තියා ගන්න පුළුවන්....

  • @rasmikamadusanka2116
    @rasmikamadusanka2116 2 ปีที่แล้ว +12

    ඩබල් කැබ් බොලෙරො එකත් හදුවනම් දුප්පත් අපිට වටිනව.

  • @nishanthakumara5487
    @nishanthakumara5487 2 ปีที่แล้ว +36

    ලංකාවේ හදන්නේ නම් ගණන් අඩුවට දෙන්න. එහෙන් ගෙන ගානටම දෙනවනම් ලංකාවේ හදන එකේ වැඩක් නැහැ නේද. කව්ද අපට ආදරේ

  • @gayanfernando9011
    @gayanfernando9011 2 ปีที่แล้ว +5

    පට්ටම කතාව බ්‍රෝ.. බලපන්කො ල0කාවෙ හැදුව කියල මිල.. මෙහෙම මිනිස්සු හූරන් කන එක වැරදියි..

  • @indeewaraoshan6378
    @indeewaraoshan6378 2 ปีที่แล้ว +5

    අපේ රටේ assembly කරන වාහන වල අමතර කොටස් වල tax අයින් කරන්න ඕන....

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 2 ปีที่แล้ว +10

    ලංකාවේ ඉන්නෙ පොල් ඛූරුවො. ඔක ලංකාවේ නිෂ්පාදනයක් නෙවෙ හරකුනෙ ඉන්දියාවේන් කැලි ගෙනල්ලා මෙහෙ එකලස් කරනවා ඒකෙන් රස්සාවල් ටිකක් විතරයි ලැබෙන්නේ සල්ලි ඉන්දියාවට ලබ්බ mading Sri Lanka

  • @gaminibarbara6017
    @gaminibarbara6017 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි

  • @ishanmalaka1377
    @ishanmalaka1377 2 ปีที่แล้ว +5

    ලංකාවේ හදනවනම් ලක්ශ 20 ට වත් දෙන්න පුලුවන්නම් වඩාත් හොදයි

  • @ferozmeedin7625
    @ferozmeedin7625 2 ปีที่แล้ว +5

    සතුටුයි....හැබැයි ගෑවිලා ඉන්න බඩ්ඩ ගැනනම් කිසිම ශුවර් එකක් නැහැ ...🤦🤦🤦

  • @sp-xi7qf
    @sp-xi7qf 2 ปีที่แล้ว +1

    අයියේ Mahindra KUV100 SUV එකේ automatic transmission ගියර් එකක් තියෙන මාදිලියක් තියෙනවද

  • @kasunkanavindhi3371
    @kasunkanavindhi3371 2 ปีที่แล้ว +1

    eKUV 100 ? , Any idea to Assembled this type of future mobilities in Walipanna?

  • @ChathurangaHAV
    @ChathurangaHAV 21 วันที่ผ่านมา

    Api 4WD bolero ekk Dn aurdu ganaka idan hoyanw. Lankawat aye 4WD bolero enne nadda ape Dn lankawe thiyena 4Wd bolero okomaa. Pawichchiyat gnn baa. 2019 passe 4Wd Lankawe naa gennanna puluwnnm godak denek gnn bln innw

  • @vamanvaman552
    @vamanvaman552 2 ปีที่แล้ว

    Nice super

  • @sujatha.a8685
    @sujatha.a8685 2 ปีที่แล้ว

    Well come srilank God bless you

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว

    ව්‍යාපාරික වැඩ දේශපාලන මුහුණුවරකින් තොරව ගෙනියන්න පුළුවන් නම් වටිනවා. කවුරු කොහොම කලත්.. එහෙම නැති හැම තැනම ප්‍රශ්න..

  • @kolithaperera6944
    @kolithaperera6944 2 ปีที่แล้ว

    CONGRATULATIONS

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 2 ปีที่แล้ว +2

    පවුලකට යන්න පුළුවන් සිට් 7 වාහනයක් හදන් නැද්ද සර්

  • @kusumltr2034
    @kusumltr2034 2 ปีที่แล้ว +5

    අනේ හරි සතුටුයි.ගාන අඩුවට දෙන්න .👍

  • @chanushkadilshan9737
    @chanushkadilshan9737 2 ปีที่แล้ว +2

    සාමනය මනුස්සයෙක් ට ගන්න පුලුවන් ගානක් නමේ

  • @chandimallaksitha5233
    @chandimallaksitha5233 ปีที่แล้ว

    Me company යෙ Mahindra maxximo plus lorry වල තට්ටු හදන්නේ නැද්ද