ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැඩසටහ මෙහෙයවීම හිත ඇදගන්නවා හොදින් පැහැදිලියි.. අවධානය රදවගන්නවා...keep it up
හොද වැඩසටහනක් ...ඉදිරිපත් කිරිමත් පුසන්සනියි....
හොඳ පැහැදිලි කිරීමක්
Well done Thisara ❤️
ගොඩක් ස්තුතියි 🙏
Niyamai...hodata therumganna puluwan una..thankyou
ස්තුතියි, දිගටම අපත් සමඟ රැඳී සිටින්න.
ඉතා වටිනා විඩියෝ එකක් 🙏🙏
ගොඩක් ස්තුතියි 🙏🍃
මේ vage දෙයක් government එක haraha මමත් කරන්න try kala. DATC AMBEPUSSA. No support. But passe mama private ae vade kala. ANU AGRI YOU TUBE CHANNEL . ගොඩක් සතුටුයි අවුරුදු 20kata vithara passe මෙහෙම දෙයක් release kalata .
බොහොම ස්තූති ඉදිරියටත් දිගටම අප සමඟ රැදීසිටින්න.
අඹේපුස්සේ නියම Technology එක උගන්වන්නේ නෑ ටිකක් වටේ යවනවා එපාකරවනවා කියලා තම්‍යි ඇන ගන්න ලැබුනේ මම යන්නහදල ගියේ නැත්තේ ඒනිසා.
ගොඩක් ස්තුතියි
Well done Thisara👏👏👏👍❤️
සුපිරි වැඩසටහනක්
Hodata theruna godak thank you❤
Good job Thisara...👏👏👍👍
Superb vedio
Well done thisara akka🤩🎉
Good job Thisara 😍👏
❤❤❤❤❤❤ සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤❤
Thank you .anthuriam pataka ropana video 1 karanna haki nam.
❤ ❤❤❤ ❤ නියමයි අය්යණ්ඩි
කුඩා bag තුල සිටුවා ගත් පැල නැවත බිම හෝ පෝච්චි තුළ සිටුවීම කළ යුතු නේද
මං බැලුවෝ😊
මේ පිලිබදව වැඩිපුර ඉගෙන ගන්න තියෙන course ගැන කියන්න පුළුවන් ද
🤞🤞
Pataka ropanawala pela sarthakada maw Pele witharada eyagen passe ena pela apita aya hitawanna berida.
සාර්තයි, වයිරස් ආදී රෝගවලින් තොරව මව් ශාකවලට සර්ව සම පැල ලබාගැනීමට මේ ක්‍රමය ඉතාම සාර්තකයි. වැඩිදුර තොරතුරු දැනගන්න 1920 කෙටි දුරකතන අංකයට අමතන්න.
මේ පිලිබදව තවත් දැනුවත් වීම උදෙසා කොහොමද පුහුනුවක් ලබා ගන්නෙ.වටිනා වීඩියෝවක් .අයතනයක නොම්මරේවත් අපට ලබා දෙන්න .
super
Anthuriyam pataka ropanaya igena ganna thanaka wisthara denna puluwanda.
Tissue culture anubias Nana Pala thinawada
Me pela vedi vashayen Laba geniimata avshai keseeda?
1920 දුරකතන අංකයෙන් විමසන්න,
apita pataka ropana pala miladi ganna puluwanda
E vidiyat කෘෂි පරීක්ෂකවරියක් vime piyavarath kiyl dennko sir plez
ඉදිරියේදී අපි ඒ ගැන වැඩසටහනක් කරන්නම්
Apita ptaka roopana pela Laba ganne kohomada
Palayak keeyada ? Aduma pala keeyak oder karannoneda ? Delever karanavada ?
Cultureroom eka balannath puluvan una kiyanne godak loku vasanavvak
කෘෂිකර්ම පර්යේෂන ආයතන වල තියෙනවා . මේ වගේ පටක රෝපණ පැල වර්ග .
👍
👍👍👍👍
Me pala kohode ganna thiyenne
12 sft padama thiyanwa meka goddak watinawa
12 Bst පාඩමක් තියෙනව.මේක ගැන සම්පූර්ණයෙන්ම තියනව
Pela ganna puluwanda
👍👍👍👍👍👍👍👍👍👍
මෙහෙම හදන්න traning location එකක් කොහෙද තියෙන්නේ ....
පම්බල අපෙ එකක් තියෙනවා
@@chutiteacher-thisaridilini8638 can I get your laboratory number
Location
Dikkanda state wathurugama
Can i have your details
kesel vitharada kiyala denne.. vena booga kiyala denne nedda
කෙසෙල් බෝගය පමණක් නොව තවත් බෝග සඳහා මෙම ක්‍රමය භාවිතා කළ හැක. නමුත් මෙහිදී කෙසෙල් තෝරාගත්තේ පහසුවෙන් පැහැදිලි කර දිය හැකි උදාහරණයක් වශයෙන් පමණි. වැඩිදුර තොරතුරු සඳහා 1920 හෝ 0812424271 අමතන්න.
❤️❤️
මෙ ගැන පුහුණුවක් ලබා ගන්නෙ කොහොමද
❤😊
Penama rogaya maw shakayata tboth eken lebena pelawalatath e rogaya enwa neda.
පටක රෝපණයේදී අපි රෝපණය සඳහා පටක ලබාගන්නේ නිරෝගී උසස් තත්වයේ මව් ශාකයකින්. එම නිසා වයිරස් රෝගවලින් තොර ගුණාත්මක පැල පටක රෝපණය තුලින් ලබාගන්න පුලුවන්.
ඇත්තටම හොදයි
පටක රෝපණ කෙසෙල් පැලයක මිළ කීයද?
😘😘
ඕනෑම කුලයක ශාකයක් පටක රෝපණය මගින් නව ශාක ලබා ගන්න පුලුවන්ද 🤔
සමහරක් ඒවා බෑ
පොල්
වැඩිදුර තොරතුරු සඳහා 1920 අංකය අමතන්න.
සර් මට කෝලි කුත්තු 750 සහ ඇඹුල් පැල 750ක් ගන්න පුළුවන් වෙයිද
සර් මටත් කෙසෙල් පැළ ටිකක් ගන්න ඕනෙ කොහොමද කරගන්නේ(1500) ඇඹුල් 750ක් කෝලි කුත්තු750 ගන්න පුලුවන් වෙයි ද කියලා මට කියන්ඩ සර්
ගන්න තැනක් කියන්න ටෙලිපොන් නෝම්ඛර් ඵකක් දාන්න කතා කරන්න
Need contact for take details to start new project
Sambanda karaganimata haki durakathana ankayak labadiya hakoda.
කෙසෙල් පැළ ගන්න තියෙන්නේ කොහෙද පැලයක් කියක් වෙනවාද තියෙන කෙසෙල් පැල වර්ග මොනවාද
Palayak kiyada
පැල ගන්න පුළුවන්ද
මටත් පැල ඕන .ගන්නෙ කොහොමද ?
මට ඕන පටක රෝපණ lab එකක වැඩ කරන්නඒ තැනට යන්න ඕන සුදුසුකම් මොනාද කරන්න ඕන courses මොනාද කියලා කියන්නකෝ
මටත් ඕනෙ ඕක තමා ඔයා එලෙවල් කරලද🤔
හොඳ ට වැඩසටහන මෙහෙයවනවා
බොහොම ස්තුතියි,දිගටම අප සමඟ රැඳී සිටින්න
Math egenaganna asai
ඔව්, ඉතාම හොඳ වෙළඳපොල අවස්තාවක් මේ සඳහා තිබෙනවා.
පටක රෝපණයේ අහිතකර ප්‍රතිඵල තියෙනවද?
තියනවා නම් මට ටිකක් ඒ ගැන කියන්න පුළුවන් ද ?
මෙහි දැනට ජර්බරා පටක රෝපණය කරනවාද
දැනට කරන්නෙ නෑ, වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0759747197 Mr.Randhika.
Pala gann pulwann da
මුන් පැළයක මිල ගණන් කියන්නේත් නෑ.ගන්න පුළුවන් තැනක් කියන්නේත් නෑ.ගන්න පුළුවන් තැනක් කියාපල්ලා.
කෘෂිකර්ම පර්යේෂන ආයතන වල තියෙනවා . උදා. කිරිමටිමුල්ල කෘෂි පර්යේෂන ආයතනය .තෙලිජ්ජවිල මාතර .
Mata abshaya kesell pela
මේවගේ ඕනම කරන විස්තර හංගලා කතා කරන්නේ
අනිවාර්යයෙන්ම !👍මේකම තමයි අඹේපුස්සේ ත් කර්ස්න්නේ.
maddya sadan ajathi pahadiliva kiyanne na
මෙ මූල ද්‍රව්‍ය ගන්නෙ කොහොමද ගන්න තැනක් තියෙනවද එවගෙම මේ ගැන ඉගෙන ගන්න කැමතියි එහෙම ඉගෙන ගන්නවා නම් කොහොටද ,කොහොමද ,සම්බන්ධ වෙන්න ඔනි
වැඩිදුර තොරතුරු සඳහා 1920 හෝ 0812424271 අමතන්න.
කොළඹ බෑන්ක් ෂෝල්වීදියේකඩවල් වල තියෙනවා.
ෆෝන් නම්බර් එක
❤❤

මට ඕන පටක රෝපණ lab එකක වැඩ කරන්න
ඒ තැනට යන්න ඕන සුදුසුකම් මොනාද
කරන්න ඕන courses මොනාද කියලා කියන්නකෝ
මටත් ඕනෙ ඕක තමා ඔයා එලෙවල් කරලද🤔
හොඳ ට වැඩසටහන මෙහෙයවනවා
බොහොම ස්තුතියි,දිගටම අප සමඟ රැඳී සිටින්න
Math egenaganna asai
ඔව්, ඉතාම හොඳ වෙළඳපොල අවස්තාවක් මේ සඳහා තිබෙනවා.
පටක රෝපණයේ අහිතකර ප්‍රතිඵල තියෙනවද?
තියනවා නම් මට ටිකක් ඒ ගැන කියන්න පුළුවන් ද ?
මෙහි දැනට ජර්බරා පටක රෝපණය කරනවාද
දැනට කරන්නෙ නෑ, වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0759747197 Mr.Randhika.
Pala gann pulwann da
මුන් පැළයක මිල ගණන් කියන්නේත් නෑ.ගන්න පුළුවන් තැනක් කියන්නේත් නෑ.ගන්න පුළුවන් තැනක් කියාපල්ලා.
කෘෂිකර්ම පර්යේෂන ආයතන වල තියෙනවා . උදා. කිරිමටිමුල්ල කෘෂි පර්යේෂන ආයතනය .තෙලිජ්ජවිල මාතර .
Mata abshaya kesell pela
1920 දුරකතන අංකයෙන් විමසන්න,
මේවගේ ඕනම කරන විස්තර හංගලා කතා කරන්නේ
අනිවාර්යයෙන්ම !👍
මේකම තමයි අඹේපුස්සේ ත් කර්ස්න්නේ.
maddya sadan ajathi pahadiliva kiyanne na
මෙ මූල ද්‍රව්‍ය ගන්නෙ කොහොමද ගන්න තැනක් තියෙනවද
එවගෙම මේ ගැන ඉගෙන ගන්න කැමතියි
එහෙම ඉගෙන ගන්නවා නම් කොහොටද ,කොහොමද ,සම්බන්ධ වෙන්න ඔනි