කල් පැනපු බඩු විකුනනවට චීනට නඩු දානවා 🤬 || Chinese Food Tasting || BINARIO12
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #Chinese #foodtasting
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
Sony alpha 7R iii
Iphone 11 Pro
GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less
අයිය කොන්ඩෙ දැන්මම කූබිච්චි එකේ මකුණාස් වගේ ටිකක්😁😅❤
සිරා 😂
Ane ow 😂🥰
Ekanm aththamai 🤣🤣🤣🤣
Really 🤣
😂
නදී අක්කගෙ explain එක තමා හොද😉 චිරා අයියා එයාට disturb කරනවා 😂😏 Anyway luv you both😍
චිරා අයියා=කූබිච්චි එකේ මකුණාස් 😂❤️ love you guys
😁😁
😂😂
O
කක්කුට්ටා = වෙලේ ඉන්න එකා
කකුලුවා = මුහුදෙ ඉන්න එකා
😂
Love you guys 💝
😂😂😂😂
Amor Amor ❤️🔥😝
Aluth video enakan parana video balana man adarey binario 12 ❤️😊💕💕💖💖💕
නදී අක්කාගේ ඉවසීම විශ්මිත විය යුතුයි 😂❤️
චිරා අයිය පිනිමුවෙක් වගේ😁😌🥺❤️& බලන්න ආසාවෙන් හිටපු වීඩියෝ එකක් ..ශොපින් ව්ලොග් එකකුත් ඕනී❤️❤️love u and be safe
කෘතුහලය නෙවෙයි කුතුහලය ✔️... පැත්ත ගියත් ඇත්ත කියන චිරන්තන අයියා (හිරු ටිවි ලෙෆ්ට්)🤭😂 ෆුල් එක්ස්පිරියන්ස් එක දෙනවා යේ යේ 😘♥ ලව් යූ B12 family
හරි වචනෙ කුතුහලය...අද නදී අක්කා ගොඩක් cute ❤️🥺...
ම්ම් 😌 වීඩියෝ එකෙන් ගහපු හින්ට් එක මරු ඈ. ඔය දෙන්නා තමයි හොදටම කරේ ❤️🧜♂️😌
චිරා අයියගෙ කොන්ඩෙ😂😂 මිකී මවුස් වගේ.. by the way amaizing නදී අක්ක always nice❤️
අයියගේ හෙයා ස්ටයිල් එක😂❤දෙන්නම ශෝක්😍
චීන කෑම රස දිවට හුරු කර ගමු 🤣🤣
නියමයි guys 😍😍❤️❤️
ලංකාවෙන් ගිහිං awrudu ගානක් උනත් අපිට ත් වාඩ හොදට කෑම මතකයි ඒ රස එහෙම 😻❤️❤️❤️so cute අක්කි ලස්සනයි අද 🥰🥰🥰
චිරා අයියගේ කොන්ඩ දෙක තමා මරු 😁😅🖤🌸
ඇත්තටම කිය්නවනම් ඔයාලා දෙන්නා තමයි මගේ ආසම you tube couple එක..මම ඔයාලගේ හැම විඩියෝ එකක්ම බලලා තියනවා පිස්සෙක් වගේ..මම ආසයි ඔයාලගේ style එකට..කතා කරන විදියට..ඒ වගේම කිසිම ලොකුකමක් නැති බොක්කේ තියෙන දේ වුනත් කියන පට්ටම චරිත දෙකක්..මග හරින්නෙ නැතුව video,instagram,fb story ඔක්කොම බලනවා...කවදා හරි දවසක මුනට මුන කතා කරන්න ලැබෙයි කියලා හිතනවා..ආදරෙයි දෙන්නටම
Ooooo yeehh 🥳🙈
දිග vlog ekak 😎🌝
කලෙකින් food segment එකක්🤩😍♥️
Much love Akka & Aiya 💕
සිකුරාදා හවස 5 වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ වීඩියෝ එක බලන්න😍😍 ආදරෙයි Binario 12❤️
Ooooo yeehh 🥳🙈
දිග vlog ekak 😎🌝
කලෙකින් food segment එකක්🤩😍♥️
Much love Akka & Aiya 💕
Thumbmail eka 🔥🥳
අපිට අනාගතේ කන්න තියන කෑම පෙන්නලා කාලා රස කියනවට ගොඩක් පිං.😌😌😌
😌Exm එක කට මුල තියාගෙන video බලන මන් 💖😂👍
අවුලක් නෑ මාත් ඉන්නෝ 😂
Math 🤣🤣✋
Math ❤️❤️
Math ema tmi
Math😳
නදී අක්කගෙ action තමා මරු😂❤
කෘතුහලය නෙවෙයි කුතුහලය😊. Love You B12 Family ❤️❤️❤️❤️😘
අනේ නදී අක්කගෙ මූණ පටන් ගනිද්දිම😂 කෘතුහලය නෙමෙයි නදී අක්කෙ කුතුහලය 😂 හැමදාම වගේ ඔය දෙන්න ලස්සනට program එක කරා....🤗😍❤️ ශෝයි අනේ....❤️😍much love nadee akke❤️ & chira aiya... B12❤️
කෑම ටික දකිද්දි නම් ඉරිසියයි අප්පා😁 කවදාවත් වෙලාවට අවාත් ෆස්ට් වෙන්න නම් බෑ😂 ශොපින් කරපු විඩියෝ එකක් තිබ්බානම් පට්ට😁😁 ආදරේයි❤️😘
අයියගෙ hair style එකහ් මරු..😅🥰
චීන්නු තමා හොදටම කරේ ලන්කාවෙ රසටම තිබ්බද ඉතින්
😂 නදී අක්කගෙ මූන අමුතු වෙලා ගියා 😂 චිරන්තන අයියා නම් ආසයි වගේ 🔥
චිරන්තන අයියා අද කූඹිච්චි කාටුන් එකේ මකුනාස් වගේ 😅
Chiranthana ayya thmai hodatama kale. 😁
කෘතුහලය නෙවෙයි කුතුහලය 😁
Love you B12 ❤😊
Anagathy lankawe apita kanna wenne me wage dewal thamai😁😁😁ammo puskapu eka kewama nadeege mune reaction eka maruuu😂😂😂😂adarei B12 ❤️❤️😘😘😘😘
Quality video as always ❤️.
Chinese music effects tikakuth awa nam thawa maru 👌
Diga video ekk kalekata passe😘😘 chira aiyage hair style eka maru😊😊 adarei dennatama ❤️❤️❤️
චිරා ayyge hair style 1 මරු 💖 🥰 කෘතුහලය නෙවෙයි කුතුහලය 😜☺️අද video 1kth superb.. ආදරෙයි ❤️ පරිස්සමට ඉන්න 🌼 ජේසු පිහිටයි ✝️
අයියගේ hairstyle එක මරු .අදත් වීඩියෝ එක ලස්සනයි පරිස්සමෙන් බුදු සරණයි අයියේ අක්කේ 🖤💛💜️❤💚😀👍
නදී අක්කා ලස්සන වෙලා හිටියට වැඩිය ❤️😘 චීරා අයියගෙ කොන්ඩේ 😁😁 අද නිකන් චීනෙක් වගේ 😘😘❤️❤️ පරිස්සමින් පැලෙන්න කාලා සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️
ඒක මරු.......... හිනාවෙලා පණ ගියා..........
නදියෝ කෘතුහලය වැරදී
චිරන්ත මල්ලි හරි කුතුහලය ..........
ඒක කුණුහරපයක් නෙමෙයි 🤣🤣
21:18 anehh soo cute 🥺 ayya චූටි kanna kiyapu widiha ❤🥺 හැමදාම සතුටින් ඉන්න ❤🥺 waiting ❤
අනේ අක්කෙ මේ පැකට් පැකට් ඒවා හක්කපටස්ද දන්නෑ...නමක් ගමක් දන්නැතුව කන අපූරුව😂😂😂😂😂
Hamadama wage Nice video Ayya Akkaa..Loved It❤❤..Chiranthana Ayye konde supiri...🤣✌
ඒක මරු😁✨️❣️...ළගදිම Q&A vlog එකක් ඕනි😍💛...Be happy everyday අක්කා&අයියා😘😘❣️❣️..Much Love both of you💫💞😘💕
වැඩි කල් නෑ අපිත් කනවා ඔව්වා පුංචී චීනේදී😌
ඒක තමා ඉක්මනටම ඒ දවස එනවා
chi lanka... 😐
අපි වෙනුවෙන් මේ වගේ උදාර මෙහෙවරක් කරනවට තව කන්න ලැබේවා😍😂😂
24.51 අනේ නදීගේ ඇක්ෂන් එක❤️මාර ස්වීට් නදී..අද හරිම කියුට් දෙන්නම . ස්පේශලි නදී
ලෝන්ග් පීරියඩ් ට්‍රැවල් 👉පෙබරවාරි👉exam🥺ඒත් බලනවා binario vlogs😘
අක්කි අයියට තූ දාන්න කියද්දි අයියා ගිලලත් ඉවරයි.අම්මෝ ඒ කෑල්ලටනම් හොදටම හිනා ගියා.much love B12💗💗 A D D I C T E D
aiya nikan kuubichchi eke makunaas wge,, amuththa fabio aiyd.??
නදී අක්කගෙ කෘතුහලය නෙවේ චිරා අයියාගෙ කුතුහලය තමයි හරි.මොනාවුනත් ඒ වචනෙ කියන්න ගත්ත උත්සහයට නදී අක්කට උත්තමාචාරය 😁😅 😁 love u B 12❤️ දෙන්නටම ගොඩාක් ආදරෙයි😍
Friday video එක දානකන් බලන් හිටියේ.... 😎❤️ much love 🥺❤️😍
Google lense ek use krnna
පොල් වලට ආස ෆාබීයෝ නේද එන්නේ 😂❤️
සොරි ඇ 🤣🤣🤣🤣🤣 love you akki & aiya parissamin inna😘😘😘
නදී අක්කා ඇත්තටම හිතුවෙ අර පූසා ඉන්න ටිපිටිප් එක පූසො දාලා හදපු එකක් කියලා නේද??? 🤣🤣🤣
Akkiwa halanda epaaaa aiyeee ..akki cute lassnai .hair style eka matching akkita 💗😍
Chiranthana aiya ada kubichchi cartoon eke makunaas wage 🤣🤣🤣🤣
නදී අක්කා කියන දේ තමා වැඩියෙන් දැනෙන්නේ චිරන්තන අයියා කිව්වේ නැති වුනාට කමක්.නෑ😁
Oww 😁
🤭apit mewa anagathayedi kanda epai😅.ayyage konde🤭cute🥰.akkit cute hamadama wge😘
love you akki and ayya.
chira ayyage hairstyle eka maruu 😁සුපිරියක් තමා ც12 much love ✨✨✨✨✨♥️♥️♥️♥️😍❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
කෑමවල රස කියන විදිහ තමා ආතල්ම.😂
කුතුහලය අක්කියෝ ඒත් ඔයා කියන විදිහ ගොඩක් cute අනේ❤
ඕගොල්ලෝ ඕවා කද්දී මම සුපුරුදු මන්චි චොකලට් බිස්කට් කකා හිටියේ 🙂😂😂 මොනා උනත් වීඩියෝ එක ෆට්ට ✌️♥️නැ නැ අක්කා හොද හුම්....... 😌අක්කව අයින් කරොත් අයියට මරණ තර්ජන එල්ලවෙයි ✌️😌🤣
Akki oyage Aduma Maru lassanayi 😍🇱🇰❤️
Asama ekak...binario 12...❤️❤️❤️❤️💐💐💐😘😘😘😘
අක්ක cute අනේ🥰❤
අම්මෝ අම්මෝ 😂💔 .. අද නම් මරු 💕
තන්කුයි අපෙ ඇසට මේවා හුරු කරනවාට 😂🙏❤️
Akkige muna wenask penwa...mhath welada mnda eth lassanai...🥰🥰🥰
වෙනදා අක්කි දිහා බලන් ඉන්න අපේ නෙත් අද මකුනාස් හොරා අරන් 🤣🤣❤🥺 ආදරෙයි දෙන්නටම හැමදාම වගේ ❤😍
කාලෙකින් එන්න හම්බුනා vlog එක දානකොටම😍🔥🥰
බලන්නත් කලින් කමෙන්ට් එකක් දැම්මා....එනකම් බලන් හිටියේ ...😍😍😍😍😍ආදරෙයි ඩබලටම
Travel කරන කාලෙට වඩා නදී ලස්සන වෙලා 😍
nadee akka wame chira ayya dakune idiyata ahenne katahadawal patta maru welane (stero head set ekk use karaddi)
edit ekedi eka hadanna puluwan,chira ayyage awadanaya pinisai.....for better exprience.
චිරා අයියාගෙ කොන්ඩෙ කූඹිච්චි එකෙ මකුනාස්ගෙ කොන්ඩෙ වගේ 🤭
😌🤣🤣
ඩබල travel කරන්නැද්ද දැන්🙄😁ඒකකුත් ඕනෙ🥰❤
අක්කා අය්යට තූ දාන්න කියද්දි අය්යා කටවල් දෙකක් කාල ගිලලත් එක්ක... 😂😂
චිරා අයියා නිකන් unicorn කෙනෙක් වගේ.. ලස්සනයි 😂❤️. අක්කා නම් කොහොමත් ලස්සනයි🙈
පව් අනේ අපේ නදී අක්කා.. 🥺මීට පස්සෙ date බලලා කන්න හොදේ....😅❤️
බඩගිනියි ...🤩
Love you both ❤️
නදී අක්කා කඩචෝරැ ගැන explain කරන විදිහ නියමයී ❤️😂🙏
නදී අක්කි හරිම cute අද🥰🥰🥰
ආදරෙයි ගොඩක් දෙන්නටම♥️🥰
🥀♥️🌏🇱🇰
නදී අක්කිගෙ number එක දෙන්නකෝ😇🤗😊
ayye sound stereo dala ahaddi depaththa maru wela ahenne... oyala inna widiya newe wama dakuna maru wela..
Akki lassana wela ❤️❤️aiyage hair style eka shooooi 😊😊😊ada vlog ekath lassanai ❤️❤️
අයියා ..😁ඇයි කැමරාවක් ඉස්සරහ ඕම හැසිරෙන්නේ බබා...🥰අක්කගෙම්🙈❤️ශෝයි අනේ ඔයාල දෙන්නා🥰❤️
චිරා අයියා අර කූඹිච්චි එකේ එක්කෙනෙක් හිටියේ නම මතක නෑ එයා වගේ අද 😂😂😂
Aiya rasa පරීක්ෂකවරයාට maru .hodta flaver eka kiynawa maru 😍💗
චිරා අයියගෙ කොන්ඩෙ😂😂 මිකී මවුස් වගේ😻❤️
Ada video ekanm maru nadi akka thami hodatm karanne🤭🤭 love you aiya akki ❤️😘♥️
පුංචි චීනේ අයියෝ ඒක පට්ට 🤭😄
ස්පාඤ්ඤ සංචාරයෙන් පස්සේ බලපු පළමු වීඩියෝව..... නදී අක්කි ලස්සන වෙලාදමංදා...... ආදරෙයි දෙන්නටම....
Ada vlog akanm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯
ඩුබායි yannada hadannee
බිනාරියෝ ගැම්මක් 😜😘🌍❤️🔥👣💪💪💪💪
Oyala issellama kapu Green colour snack eka awilla kukul patau n kukul kakul walin hadanne ,
කට තමයි කට 🤭😄 ඒක පට්ට ❤️
චිරා අයියාගේ හෙයා ස්ටයිල් එක කූඹිච්චි cartoon එකේ මකුණාස් ගෙ වගේ 😆👌
Much love aiya akki 🤗❤️
කෘතුහලය නෙවෙයි 😁😁😁 කුතුහලය...නදියෝ.. මොනා වුණත් ඔය දෙන්නාගේ රස නහර පිනා ගිය හැටිනම් දැක්කා... ඔයාලගේ ලෝන්ග් ට්‍රැවල් එකට අපිවත් එක්ක යන්න... ආසියාතික පැත්තේවත් ද 😌😌😌😌💙💙💙💚💚💚
9:14 Edna chocolate😬
ආසම නෑ තමා..නෑදෑයෝ ගේන්නෙත් ඒවමයි ඉස්සර😑😪
Love you..❤️
Nadee akki thma hodtma kerle😄❤️🤣
Chira Aiya Mickey mouse wage😂❤
Food Tasting segment තව ඕන😎😌
Cute nadee akki💕
#B12 Love💫
Jelly කද්දී එන සද්දේ ඒ විදියටම ආවා නදී අක්කා කටෙන් sound එක දෙද්දීම 😂❤
කෘතුහලය තමා හරි වචනෙ.අක්කා හරී
අදරෙයි දෙන්නටම ❤️💞
චිරන්ත අයියා අද mickey mouse වගේ 😁💫❤️