ලෝකයේ රහසිගත ප්‍රහාරක යානා අල්ලන්න චීනයෙන් නව තාක්ෂණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • LankaAnews - ලොව පුරා ලාංකිකයන් අතර සුප්‍රකට දැනුම හා අධ්‍යාපනය පිරි යූ ටියුබ් නාලිකාව.
    මෙහෙයවීම මාධ්‍යවේදී අමල් අල්මේදා
    ලොව වටා වැදගත් තොරතුරු නරඹන්න ලංකා ඒ නිවුස් Subscribe කරන්න. - bit.ly/39X9INh
    Best Educational You tube Channel in Sri Lanka .
    www.lankaanews.com
    Voice by Amal Almeda ( Radio & web Journalist)
    ඉදිරිපත් කිරීම - අමල් අල්මේදා
    අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com / amalmedia17@gmail.com
    TH-cam : / lankaanewsvideo
    Face Book - / amal-almeda
    Face Book - / lankaanews1
    WhatsApp- +94711394608
    #lankaanews #ලංකාඒනිවුස් #AmalAlmeda
    Some Video Clips Credit - Some Original Video Clips owners

ความคิดเห็น • 91

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  2 ปีที่แล้ว +11

    ලොව වටා වැදගත් තොරතුරු නරඹන්න ලංකා ඒ නිවුස් Subscribe කරන්න. - bit.ly/39X9INh

  • @yakaa9615
    @yakaa9615 2 ปีที่แล้ว +25

    යුද්දෙකදී තමා ඕකේ ක්‍රියාකාරිත්වය බලාගන්න වෙන්නේ

  • @johnprice3944
    @johnprice3944 2 ปีที่แล้ว +30

    Made in China යුද්ධෙකදි ප්‍රායෝගිකව වැඩ පෙන්නනකම් ඕව විශ්වාශ නෑ. අනික ඔහොම අලුත් දෙයක් හැදුව කියල ප්‍රසිද්ධියෙ පම්පෝරි ගහන්නෙ ඇයි කියලත් හිතන්න ඕන..

  • @geethamala7176
    @geethamala7176 2 ปีที่แล้ว +26

    දැන් චීනා අර තායිවානය බයකරන්න මුහුදට මිසයිල ගහලා ඉවරද,,,???😁😁😁😁💣💣💣💣

  • @gost6826
    @gost6826 2 ปีที่แล้ว +15

    චීනයට ජය වේවා 🇱🇰❤️🇨🇳🇨🇳

  • @westworld9632
    @westworld9632 2 ปีที่แล้ว +15

    කාලෙකට පස්සෙ චීන පැටවු ටික ෆෝම් වෙලා😂🖕

  • @nweenzdilz8817
    @nweenzdilz8817 2 ปีที่แล้ว +19

    චීනයට ජය වෙවා

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +20

    මුං මේවා හදලා ප්‍රසිද්ධ කරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැ..........

    • @deltaruth9730
      @deltaruth9730 2 ปีที่แล้ว +5

      To sell weapons and systems

  • @darkstar5706
    @darkstar5706 2 ปีที่แล้ว +7

    ස්ටෙල්ත් යානා පරදනවයි කිව්වට චීනයත් අලුත් ස්ටෙල්ත් යානා හදන්න හුගක් ට්‍රයි කරනො

  • @menakahemantha
    @menakahemantha 2 ปีที่แล้ว +5

    ඇමර්‍රිකානු නවීනතම යානය වන B 2 1 යානා හදුනාගනීම ගැන කිව්වෙ නෑ කෙසේ වෙතත් තව අවුරුදු 2 කින් එන හදුනාගනීමේ පද්ධතික් ගැන මොනවා කතාකරන්නද

  • @dhananjaya1020
    @dhananjaya1020 2 ปีที่แล้ว +11

    බාල බඩු😂😂

  • @රස්පුටින්
    @රස්පුටින් 2 ปีที่แล้ว +13

    😱රතු මකුනා අමෙරිකාවේ ප්ලේන් එකට ගැහුවද... කොහාටද වැටුනෙ🙄 දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ... අනේ😆😆😆😆🇨🇳🇨🇳🐐🐐💩💩

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 2 ปีที่แล้ว +5

    චිනා මොන මගුලක් හැදුවත් චිනට එක බෝම්බ යක් දැම්මොත් බුරුතු පිටින් මැරෙන්නෙ

  • @harshadanipitiya996
    @harshadanipitiya996 2 ปีที่แล้ว +3

    Good job

  • @Dananjaya1020
    @Dananjaya1020 2 ปีที่แล้ว +31

    ඒක කොහෙන් කොපි කරලද දන්නෑ හැදුවේ.........🥴😂
    ඔය කොච්චර පම්පෝරි ගැහුවත් ඇමෙරිකාව එක aircraft carrier එකක් දකුණු චීන මුහුදට එවපු ගමන් මීක් නෑ😹😹

    • @sameeramadushanka8797
      @sameeramadushanka8797 2 ปีที่แล้ว +9

      😂 ඇමරිකාවට ඔනි කොහොම හරි යුද්ධයකට පටලව ගන්න.උන් ඒක දන්නවා.උබ ලෝක දේශපාලනය ආර්ථිකය ගැන දන්නේ නැති එක ගැන තේරෙනවා.😂😂😂

    • @Dananjaya1020
      @Dananjaya1020 2 ปีที่แล้ว +8

      @@sameeramadushanka8797 හා හරි😹👍 බලන් ඉදහන්කො😹

    • @sumalgayantha5344
      @sumalgayantha5344 2 ปีที่แล้ว +1

      @@Dananjaya1020 What they gonna do with sending one carrier?? furthermore US never send their carriers alone if carrier is moving it means that entire fleet is moving with it. also US will never risk their carriers by sending them to south china sea because they are being vary of YJ-21 anti ship missile that china have. if they were to send a carrier 100% They will loose that carrier

    • @flyhighzone4277
      @flyhighzone4277 2 ปีที่แล้ว

      Pls don't read news from properganda news channels like CNN, BBC..

    • @Shanaka1945
      @Shanaka1945 2 ปีที่แล้ว +3

      අනේ පලයං බං යන්න. වියට්නාමේන්,ඇෆ්ගනිස්ථානයෙන් කාපු ඇමෙරිකාව චීනෙට මහ කජ්ජක්ද ? 😂 අනික දැනට ලෝකේ තාක්ශණය අතින් ඉදිරියෙන්ම ඉන්නේ චීනේ කියලා උබ දන්නේ නැද්ද ? පව් බං උබලා.
      🇨🇳 ♥️

  • @senuladilen14perera14
    @senuladilen14perera14 2 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍👍

  • @udithasandaruwan2789
    @udithasandaruwan2789 2 ปีที่แล้ว +24

    ඇමෙරිකානු සුපිරි ගුවන් බලය අවසන් වැඩි කල් යන්න කලින්.

    • @Qualcomm-Tensor
      @Qualcomm-Tensor 2 ปีที่แล้ว +10

      නෑ ඒක තව තවත් වැඩි දියුණු වෙවී

    • @seet3176
      @seet3176 2 ปีที่แล้ว +9

      ඊලගට එන්නෙ උබද😂

    • @Dananjaya1020
      @Dananjaya1020 2 ปีที่แล้ว +9

      හා හරි😹👍

    • @darkstar5706
      @darkstar5706 2 ปีที่แล้ว +9

      ඇමරිකාව සතුව තියෙන ගුවන් යානා ප්‍රමානය චීනයත් රුසියාවත් දෙකටම වඩා විශාලයි චීනයට් ගුවන් බලය වැඩි කරන්න තව කල් යනෝ

    • @රස්පුටින්
      @රස්පුටින් 2 ปีที่แล้ว +8

      😱රතු මකුනා අමෙරිකාවේ ප්ලේන් එකට ගැහුවද කොහාටද වැටුනෙ දන්න කෙනෙක් කියනවද අනේ😆😆🇨🇳🇷🇺🐐🐐💩💩

  • @121kura
    @121kura 2 ปีที่แล้ว +8

    චීනය මේ වෙනකල් මොකක් හරි අලුතෙන් හොයාගත්තනම් හොයාගත්තෙ covid 19 විතරයි. අනිත් ඔක්කොම අමු කොපි. ඕකත් හරියට වැඩ කරල පෙන්නනකල් ශුවර් කරන්න බෑ.

  • @bindusirikabral7340
    @bindusirikabral7340 2 ปีที่แล้ว +14

    චිනට මෙච්චර දේවල් තියෙනවනම් තායිවන්වලට ගහල

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว +5

      ගහන්න පුලුවන් බන් ගැහුවට පස්සෙ වෙන දේවල් රාශියක් තීනවනෙ දැන් ඉස්සර වගේ නෙවෙයි නෙ සම්බාදක සමාජ අපවාද වගේ දේවල් ඒවටත් අවදානය දෙන්න ඕනි නෙ

    • @තලෙබාන්සංවිධානය
      @තලෙබාන්සංවිධානය 2 ปีที่แล้ว +5

      👍

    • @sameeramadushanka8797
      @sameeramadushanka8797 2 ปีที่แล้ว +3

      උන් එච්චර මොඩ නෑ.වෙලාවට ගහයි.

    • @bindusirikabral7340
      @bindusirikabral7340 2 ปีที่แล้ว

      @@sameeramadushanka8797 රුසියාවත් ලනුවක් කෑවේ චීන ලණුවා කෑවේත් ඇමරිකවේ චිනට වෙන්නෙත් රුසියාවට උණු දේ තමා ගහනවා දවස් දෙකෙන් ගහන්න පුළුවන් කියලා හිතපු යුක්රේන් වලට

  • @nalinmangedara7293
    @nalinmangedara7293 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 2 ปีที่แล้ว

    ඉවරයි ..

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +1

    👍👍❤️❤️

  • @roshache8736
    @roshache8736 2 ปีที่แล้ว +1

    අනෙ ඕකුන්ගේ කයිය 😂 එපා ගහනව කියද්දි ගෑනියෙක් ඇවිත් ගියා චීනාව ගනන් ගත්තෙවත් නෑ. 😂 නැවු දෙක දාන්න එපා කිවිව. දෙකම එක පාරම දැම්ම. මීක් නෑ. චීන 😂😂😂

  • @gihansathish6248
    @gihansathish6248 2 ปีที่แล้ว +6

    ඇමරිකාවේ තාක්ශනය ලොකයට රහසක්.. පම්පෝරි ගහන්නෙ නෑ... යුද්දයක් එන්නම ඔනී එලියට දාන්න.. ඇමරිකාව හොද රටක් නම් නෙවෙයී අපිට...ඒත් චීනයට වඩා හොදයී

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 2 ปีที่แล้ว +3

      Eka aththa rusiyava ta mn sapot karata chineta no sapot
      Amaricava thama balavath chine arthikaya amarikava abibava giyath uda shakthiyen veda pennanna chinata be

  • @vimukthi.
    @vimukthi. 2 ปีที่แล้ว

    Infrared nam ithin TR3B , detect karanna puluwan

  • @bossexperiment6398
    @bossexperiment6398 2 ปีที่แล้ว +6

    මෙ චීනෙ අවදානෙද ඔනෙ 😅😅🤔🙈

  • @geethrajapaksha9988
    @geethrajapaksha9988 2 ปีที่แล้ว +7

    china karaya hariyatama kiyanne kohomada

    • @shalitharukmal8268
      @shalitharukmal8268 2 ปีที่แล้ว +4

      Amaricawa eyage f35 eka reydar walata ahuwenne na kaatawa oya kohomatha viswasa kare . Ekata hethuwa amaricawa monawa kiwwoth okkoma eththa ahemanetha api hemogema thiyariya ahema netha . Ay ekama chine karama viswasa naththe amaricawatamay hema dema hariyata puluwan kiyana thiyariyen api wenas wemu

    • @today--military12
      @today--military12 2 ปีที่แล้ว +5

      @@shalitharukmal8268 nice explain. ඇමරිකන් චිත්‍රපට , සීරිස් , ගේම්ස් , නිව්ස් වගේ එවගෙන් අපිට නොදැනිම අපේ මනස ඇතුලට විවිධ පණිවිඩ කාවද්දල තියෙන්නෙ. මනෝමය යුද්ධයෙන් ඇමරිකාව කප් ගහපු රටක්.

    • @seet3176
      @seet3176 2 ปีที่แล้ว +7

      @@shalitharukmal8268 මම විශ්වාස කලේ නම් ඊශ්‍රායල් ගුවන් හමුදාව ඩමස්කස් වල s300 s400 ගුවන් ආරක්ශන කලාප උඩින් කිලෝමීටර් සියගානක් ගිහින් ලෝකෙට පෙන්නුව දවසෙ ඉදන්😂😆🇨🇳🐪💩

    • @shalitharukmal8268
      @shalitharukmal8268 2 ปีที่แล้ว +2

      @@seet3176 kawaththa ahema karala pennuwe .. oya dannawatha ay thawamath ukraine walata israel uthau karanne naththeay kiyala hethuwa ekay russiawatay israel walatay thiyena deal eka israel damascus walata gahanna yanna kalin russiawen ahalay wedeta yanne

    • @තලෙබාන්සංවිධානය
      @තලෙබාන්සංවිධානය 2 ปีที่แล้ว +6

      @@shalitharukmal8268 😆😆😆 මරු විහිලුව
      ගෝටා ගාවද වැඩ කරන්නෙ 😆😆😂😂🐪🐪🇨🇳💩💩

  • @worldenukaanjala7015
    @worldenukaanjala7015 2 ปีที่แล้ว +3

    Usa jaya වේවා

  • @dinukakumara3480
    @dinukakumara3480 2 ปีที่แล้ว +6

    😂😂

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +16

    චිනය රුසියාව ලෝකයම අල්ලන්නවා අයියා

    • @shalitharukmal8268
      @shalitharukmal8268 2 ปีที่แล้ว +6

      Pissu huththek 😅😁

    • @seet3176
      @seet3176 2 ปีที่แล้ว +10

      රියල් මොංගලයෙක්🤮

    • @nweenzdilz8817
      @nweenzdilz8817 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 2 ปีที่แล้ว +2

      Ahema allanavanam math sapot
      🇨🇳🤝🇷🇺

  • @nalakaperera2462
    @nalakaperera2462 2 ปีที่แล้ว +3

    💪🇨🇳🇨🇳❤️❤️👍

  • @nimalrathnayake3338
    @nimalrathnayake3338 2 ปีที่แล้ว +2

    Xi Jinping අධිරාජයාත් නරකම නෑ. හැබැයි Australia , New Zealand ඕනෙම නම් ප්‍රණඝාත නොකර ඒ රටවල ජනමත විචාරණයක් තියලා ඒ රටවල ජනතාව කැමති නම් විතරක් ඒ රටවල් දෙක චීන අධිරාජ්‍යයට ඈඳ ගත්තාට කමක් නෑ. Australia, New Zealnd වලට වඩා චීන තාක්ෂණය දියුණු නිසා ඒ රටවල ජනතාවටත් චීනය සමඟ එකතු වුණා කියලා පාඩු නෑ.. දැන් විඳිනවාට වඩා සැප විඳින්න පුලුවන්. චීන යුද්ධ බලය ලොව තෙවන බලවත් නිසා දැනට වඩා ආරක්ෂාවකුත් චීන අධිරාජ්‍යයේ කොටස් ලෙස ඒ රටවලට ලැබෙයි.

  • @nuwanchamika9301
    @nuwanchamika9301 2 ปีที่แล้ว +3

    කන්ඩ නැ
    බෙහෙත් නැ
    තෙල් නැ
    එ උනාට අපේ උන් මරාගනේ 🇨🇳🇺🇸
    😀😀😂

  • @rohanawijayarathna2857
    @rohanawijayarathna2857 2 ปีที่แล้ว

    Lokaye anagatha balawatha

  • @shobanpriyadarshana8848
    @shobanpriyadarshana8848 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍🇨🇳❤

  • @chanukalakmal6851
    @chanukalakmal6851 2 ปีที่แล้ว +1

    1 st coment

  • @seet3176
    @seet3176 2 ปีที่แล้ว +15

    ඔය වගේ රුසියාව ගෙනාපු සුපිරි තරු උඩින් ඊශ්‍රායල් ගුවන් හමුදාව සිගා ගහ ගහ ගියේ සිරියාවෙ දි 😂
    ශොට් ඩවුන් කරනව තියා රේඩාර් එකකට වත් ඩිටෙක්ට් උන්නෑනෙ😂😆

    • @seet3176
      @seet3176 2 ปีที่แล้ว +1

      @@sthiwanka 😆😆 ඔව් නේද පුටින් සමාවත් ඉල්ලුවනෙ 💔 එහෙම කියලා හරි හිත හදාගනින් 😆😆
      ඊශ්‍රායලය ජූලි මාසෙ දුන්නෙ කජුද එතකොට 😆🖕

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +9

    Mona unath badu chainane😆😆😆

  • @nivagamer6418
    @nivagamer6418 2 ปีที่แล้ว +5

    💪💪🇨🇳🇨🇳🇨🇳❤

  • @KG.372
    @KG.372 2 ปีที่แล้ว +2

    💪🇨🇳

  • @menakahemantha
    @menakahemantha 2 ปีที่แล้ว +1

    Made in China 😩😩😩😩

  • @tilhakarahtnnaltilhak1683
    @tilhakarahtnnaltilhak1683 2 ปีที่แล้ว

    American jaya

  • @sadew544
    @sadew544 2 ปีที่แล้ว

    චීනෙ j 20 හොයාගත්ත කියලා වැඩක් නෑ. මොකද ඇමෙරිකන් plane ඊට වඩා දියුණුයි ඇමෙරිකන් plane අල්ලන්න ඕකෙන් තියා මොන කෙහෙල් මලකින්වත් බෑ

  • @osandhabhagya8079
    @osandhabhagya8079 2 ปีที่แล้ว +1

    1st😀😀

  • @Warupdate5551
    @Warupdate5551 2 ปีที่แล้ว +3

    China aluth loka බලවතා

  • @gauriyashodhara7760
    @gauriyashodhara7760 2 ปีที่แล้ว +3

    Good news iye China 🇨🇳 Goda giya a kamaknaha American la nathuva

  • @nishanthakumara2311
    @nishanthakumara2311 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍