Dilki Uresha - Hondama Hamuweema (හොදම හමුවීම) [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2023
  • Stream & Download: vyd.co/Hondamahamuweema
    Spotify : spoti.fi/3R3WkOx
    Apple Music : apple.co/3ML4JUz
    ♪ Artist : Dilki Uresha
    ♪ Music And Melody : Udara Samaraweera
    ♪ Lyrics : Sewwandi Wickramasinghe
    ♪ DOP : Dishan Gamage
    ♪ Editor & Colorist : Thiwanka Mihiran
    ♪ Art Works : Mihil (Dash N)
    POWERING BY TR TUNES
    Special Thanks Goes To : Nadun Gamage & Charka
    Digital Strategist : Thathmika Rajapaksha
    Dial Now … For Download "Hondama Hamuweema" song as your RingIn Tone ..
    ☎ Dialog - 8712237069
    ☎ Aritel - 8880122844
    ☎ Hutch - Soon
    ☎ Mobitel - Soon
    Follow Dilki Uresha on Social Media
    Instagram : / dilki_uresha
    Facebook : / dilkiu
    TikTok : / dilkiuresha6
    Spotify : spoti.fi/3PB8NZN
    #HondamaHamuweema #DilkiUresha #NewMusic
    (C)2023 Dilki Uresha
    (P)2023 Dilki Uresha
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @sewwandiwickramasinghe93
    @sewwandiwickramasinghe93 8 หลายเดือนก่อน +539

    Lyrics ;
    "පැල්ලමක්වත් කිසිත් නොතියා
    දිනෙක මා නුඹ මරා තිබුණා....
    දැනෙන්නම මට ආදරේ දී
    මඟින් නුඹ බැස ගිහින් තිබුණා....
    මට නැතත් හෙට දිනේ - නුඹට මල් පිපේවා සෙනේ
    අදත් මගේ මතකයේ - නුඹ හොඳම හමුවීමයි මගේ....//
    අවසනට පෙර ඇරඹුමේදිම
    ලියා අවසන් කරලා තිබුණා...
    මුකුත් නොදැනිම මමත් ගං දිය
    ඔහේ පහලට ගලා තිබුණා....
    මට නැතත් හෙට දිනේ - නුඹට මල් පිපේවා සෙනේ
    අදත් මගේ මතකයේ - නුඹ හොඳම හමුවීමයි මගේ... //
    දැනුණ තැන්වල නොදැනුණා සේ
    දැනෙන්නට ආදරේ දුන්නා....
    නුඹෙන් විතරක් හිත පිරෙන්නට
    හිත මගේ පොඩි ඇයිද ඇසුවා....
    මට නැතත් හෙට දිනේ - නුඹට මල් පිපේවා සෙනේ
    අදත් මගේ මතකයේ - නුඹ හොඳම හමුවීමයි මගේ... //
    Lyrics by : Sewwandi Wickramasinghe

    • @LiLy_Rooose
      @LiLy_Rooose 8 หลายเดือนก่อน +3

      😭

    • @sewwandiwickramasinghe93
      @sewwandiwickramasinghe93 8 หลายเดือนก่อน +4

      @@LiLy_Rooose❤

    • @jdjhshs9167
      @jdjhshs9167 8 หลายเดือนก่อน +2

      🥰🥺

    • @krishankaushalya
      @krishankaushalya 8 หลายเดือนก่อน +5

      පද රචනය මාර ලස්සනයි දැනෙන වචන 💖💖

    • @sewwandiwickramasinghe93
      @sewwandiwickramasinghe93 8 หลายเดือนก่อน +3

      @@krishankaushalyaThank you!! ❤

  • @BonijudeBonijude-zh4kc
    @BonijudeBonijude-zh4kc 8 หลายเดือนก่อน +85

    දිල්කිගෙ හැම සින්දුවකටම ආස අය කො...මෙ සින්දුව ඇහුවම තමය් ඔක්කොම අහන්න හිතුනෙ.බාවනාවක් වගෙ voice එකක්.❤❤

  • @shashindiupeshala3799
    @shashindiupeshala3799 8 หลายเดือนก่อน +63

    සමහර සින්දු ඇතුලේ තිබ්බේම අපේ ජීවිත කතාව.

    • @sewwandiwickramasinghe93
      @sewwandiwickramasinghe93 8 หลายเดือนก่อน +1

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 6 หลายเดือนก่อน

      aththa..

    • @SpnaSpna-yo8st
      @SpnaSpna-yo8st 3 หลายเดือนก่อน

      Eeka aththa machan mawa mee no eken ab karagena massege ekak dannaako mama himashi...

  • @HansalaPremachandra
    @HansalaPremachandra 3 หลายเดือนก่อน +11

    ඒ ලස්සන Lyrics ටිකට දිල්කි අක්කි හරි ලස්සනට පන දෙනවා 🥺❤

  • @lakshithanamal4157
    @lakshithanamal4157 หลายเดือนก่อน +3

    කොච්චර ahuwath epa වෙන්නේ නැති sinduwak ❤❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 8 หลายเดือนก่อน +140

    අපේ කාලේ ගායිකාවෝ අතර ඉන්න වැඩ්ඩියක් ❤
    සිංදුව මරු අක්කේ Slow සිංදු ඔයාගේ Voice එකට ගොඩක් ගැලපෙනවා ❤

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +14

      Thank you so much ♥️💐

  • @gihanimandeera4599
    @gihanimandeera4599 3 หลายเดือนก่อน +7

    ඇත්තෙන්ම අදටත් ⁣මගේ ඡීවිතේ ආයෙ කවදාවත් නොලැබෙන හොඳම හමුවීම එයා...❤

  • @Avishkaravindhumalipa
    @Avishkaravindhumalipa 8 หลายเดือนก่อน +16

    ඒක පිස්සුවක්....මට නැතත හෙට දිනේ...නුඹට මල් පිපේවා සෙනේ...😢අදත් මගේ මතකයේ නුඹ හොදම හමුවීමයි මගේ.....ඇත්තමයි....මේ ජීවිතේ තියන තුරාවට...නොලැබුණු නුඹ මගේ හොදම හමු වීම වේවි.....😢😢❤

  • @nimeshawb9338
    @nimeshawb9338 8 หลายเดือนก่อน +20

    මට නැතත් හෙට දිනේ---...❤️🖤
    නුඹට🌼 🌼 පිපේවා සෙනේ 😘....-----
    අදත් මගේ මතකයේ🙂....-----
    නුඹ හොදම හමුවීමයි මගේ.....-----🌿💚
    ඒ වචන ටික මාරම ලස්සනයි ❤️❤️

  • @nilanidilrukshi8035
    @nilanidilrukshi8035 7 หลายเดือนก่อน +21

    හේතුවක් නැතුවමත් අඩන්න පුළුවන් සිංදු මේව ❤❤❤

    • @yenukin.t
      @yenukin.t 6 หลายเดือนก่อน

      අනේ ඇත්තට ඔව් ඒ කතාව හදවත පැලෙන්න දැනෙනව

  • @chathurikapriyadarshanee2247
    @chathurikapriyadarshanee2247 10 วันที่ผ่านมา +2

    අදත් මගෙ මතකයේ නුඹ හොඳම හමුවීමයි මගේ ❤️✨️

  • @tharidupathum1958
    @tharidupathum1958 หลายเดือนก่อน +2

    නියමයි අක්කේ ඒ සින්දුවට වෙනම ලෝකෙකට ගියා වගේ❤️🌍

  • @warna85
    @warna85 7 หลายเดือนก่อน +6

    නුඹෙන් විතරක් හිත පිරෙන්නට හිත මගේ පොඩි ඇයිද ඇසුවා 🥺

  • @subhashinikumari9598
    @subhashinikumari9598 6 หลายเดือนก่อน +4

    Meka thamai oyaage hodama song eka❤️❤️❤️❤️❤️

  • @user-vk6pf6vy7o
    @user-vk6pf6vy7o 8 หลายเดือนก่อน +6

    නුබෙන් විතරක් හිත පිරෙන්නට ... හිත මගේ පොඩි ඇයිද ඇසුවා....❤

  • @gimhanirashmi2334
    @gimhanirashmi2334 7 หลายเดือนก่อน +3

    පැල්ලමක්වත් කිසිත් නොතියා දිනෙක නුඹ මා මරා තිබුනා 😔

  • @user-pm1kq5gg1d
    @user-pm1kq5gg1d 8 หลายเดือนก่อน +14

    මගේ කතාව ...එයා මාව මැරුවා

  • @lakyd1627
    @lakyd1627 8 หลายเดือนก่อน +32

    සින්දුව ඉවර වෙද්දි ඇස් වල කදුලු 🥺❤️‍🩹

  • @nethrasandeepani8180
    @nethrasandeepani8180 8 หลายเดือนก่อน +13

    " මට නැතත් හෙට දිනේ..
    නුඹට මල් පිපේවා සෙනේ..
    අදත් මගේ මතකයේ..
    නුඹ හොදම හමුවීමයි මගේ" 🥺🥀
    ඔයාගේ voice එකනම් magic එකක් අක්කා.🔥 ඇත්තටම හදවතටම දැනෙනවා.. Good luck අක්කේ.. ❤

  • @user-yr3jn9re3g
    @user-yr3jn9re3g 8 หลายเดือนก่อน +7

    මට නැතත් හෙට දිනේ..
    නුඹට මල් පිපේවා සෙනේ..
    අදත් මගේ මතකයේ..
    නුඹ හොඳම හමුවීමයි මගේ..
    ❤❤❤❤❤❤❤❤❤

  • @merinasewmini3475
    @merinasewmini3475 8 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒක නම්
    😢😢😢😢😢

  • @harshisenadhira1097
    @harshisenadhira1097 8 หลายเดือนก่อน +29

    ඔව්
    ඒක තමයි හොඳම හමුවීම ♥️
    මේක හරි ලස්සනයි නංගි♥️🥺

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +1

      Thank you so much akka♥️💐

  • @rasikachandani7329
    @rasikachandani7329 2 หลายเดือนก่อน +2

    Harima lassanai mge akkiyo song eka... good bless you manika good luck ...❤

  • @user-qf2hj2ds1d
    @user-qf2hj2ds1d 6 หลายเดือนก่อน +2

    ආසම වොයිස් එක ආසම ගායිකාව දෙවි පිහිටයි දිල්කි අක්කේ ❤️🥺❤️❤️❤️❤️❤️

  • @user-nadeema
    @user-nadeema 8 หลายเดือนก่อน +7

    අදත් මගෙ මතකයේ..
    නුඹ හොදම හමුවීමයි මගේ
    I felt this lines.. 🥺🔥

  • @user-oi7ds1jp8m
    @user-oi7ds1jp8m 8 หลายเดือนก่อน +45

    මටම ලියපු වචන ටිකක්. අදටත් මතකයි. මගේ ජීවිතේ ආයෙ හමුනොවන හොඳම හමුවීම එයා ❤

  • @ImashaLakshani-pp9cv
    @ImashaLakshani-pp9cv 8 หลายเดือนก่อน +2

    අදත් මගේ මතකයේ නුඹ හොදම හමුවීමයි මගේ
    Love You lot dilki akki

  • @SASINI5
    @SASINI5 8 หลายเดือนก่อน +2

    Anhe Dilki AKKI Oyage Hama Songekek Wagema Me Songeke Hadawathata Dannen Songekek Aniwarayenma Me Songeke Hit Weyei Issharatath Oyata Me Wage Lassana Songs Karannna ඔයාට Labanne Kiyala Mm Prathana Karanawa Oyata සුබ පැතුම් බුදුසරණයි AKKI 💞🌹😘❤️🥰💕😢💔🙏🎊💗❄️

  • @thilankajayasundara6159
    @thilankajayasundara6159 8 หลายเดือนก่อน +59

    E voice eka 🥺❤️ හරිම ලස්සනයි අක්කියෝ ❤️ හිට් එකක් වෙයි මේකත් අනිවාරෙන් ❤️ බුදු සරණයි අක්කි ❤️

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +6

      Thank you ♥️💐

  • @dula-gn7rw
    @dula-gn7rw 7 หลายเดือนก่อน +5

    අදටත් ඔයා තමයි මගේ හොදම හමුවීම
    chandu❤😢

  • @rasikachandani7329
    @rasikachandani7329 2 หลายเดือนก่อน +2

    Akki manika adarei...❤

  • @JslPrasandani
    @JslPrasandani 8 หลายเดือนก่อน +5

    Ee voice eka nam harima lassanai akki ❤️❤️❤️ me nangige adare hamadamath thiyenava akkita❤️❤️❤️❤️

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +2

  • @OmethVishmitha
    @OmethVishmitha 8 หลายเดือนก่อน +5

    ඒ කතාවේ තාලය, ඒ කතාවේ හඩ හරි ලස්සනට මගේ කතාව දැනෙනවා මේ සිංදුවේ.🥺💗

  • @mohammedilham3766
    @mohammedilham3766 หลายเดือนก่อน +3

    All lyrics for you baby ❤

  • @MadhuHitihamu
    @MadhuHitihamu 2 หลายเดือนก่อน +2

    Beautiful song ❤

  • @Gayan.fernando
    @Gayan.fernando 8 หลายเดือนก่อน +1

    Amoooo sinduwak neme eka pissuwak 🔥🔥

  • @StayCloud484
    @StayCloud484 8 หลายเดือนก่อน +14

    ලගින් ඉන්නම ඕන අය අපි ලග නැති වෙනකොට තමයි අපිට දැනෙන්නේ අපිට අදරේ කොච්වර දේවල් කියල දෙනවද කියලා .......❤

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +1

  • @peshaniapsara4639
    @peshaniapsara4639 8 หลายเดือนก่อน +13

    ඒ වොයිස් එක ඒ වචන භාවනාවක්.. ❤දැණුනුම ගීතයක්.. සුභ පතනවා 🎉

  • @pr9635
    @pr9635 3 หลายเดือนก่อน +2

    Heart touching song ❤

  • @sumedhapradeepani5896
    @sumedhapradeepani5896 8 หลายเดือนก่อน +2

    Lassani eka.❤️❤️

  • @dulanjaleeudari1749
    @dulanjaleeudari1749 8 หลายเดือนก่อน +38

    මට නැතත් හෙට දිනේ
    නුබට මල් පිපේවා සෙනේ
    අදත් මගෙ මතකයේ
    නුබ හොදම හමුවීමයි මගේ🥰🥹
    Nice work ❤

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +1

      Thank you so much ♥️💐

    • @dulanjaleeudari1749
      @dulanjaleeudari1749 8 หลายเดือนก่อน

      @@dilkiu😘

  • @ishulakmali4480
    @ishulakmali4480 8 หลายเดือนก่อน +6

    අදත් මගේ මතකයේ
    නුඹ හොඳම හමු වීමයි මගේ....හරිම ලස්සනයි දිල්කි😮😮ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @Ranjanajayanath
    @Ranjanajayanath 5 หลายเดือนก่อน +2

    Lassani akke oyge okkoma songs thmwa apita one me wge songs 🥺🌎❤️

  • @nelsonindrarathne1552
    @nelsonindrarathne1552 4 หลายเดือนก่อน +2

    මම ආසම සිංදුව.හරිම ලස්සනයි .හදවතට ගොඩක් දැනුනා.

  • @kushalyamadurangi1284
    @kushalyamadurangi1284 8 หลายเดือนก่อน +21

    අම්මො ඒ voice එක පිස්සුවක් 🥺 අනේ හරිම ලස්සනයි song එක ❤ මේකත් හිට් වෙයි 🥰🥰 good luck akkiyoooo 😘😘😘😘

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +3

      Thank you so much ♥️💐

  • @user-rs1rg7bc6h
    @user-rs1rg7bc6h 8 หลายเดือนก่อน +13

    අදත් මගෙ මතකයේ නුබ හොදම හමුවීමයි මගේ❤ 🥺
    I felt it ❤️

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +1

      Thank you so much ♥️💐

  • @ridmatharangani2401
    @ridmatharangani2401 5 วันที่ผ่านมา +1

    මගේ ජීවිතයේ හොදම හමුවීම එයා විතරයි ❤❤

  • @pavanipavani5808
    @pavanipavani5808 7 หลายเดือนก่อน +1

    Oyage sindu okkotama man asai. Voice aka nam 👍👍

  • @buddhinichamika3933
    @buddhinichamika3933 8 หลายเดือนก่อน +3

    Nuba hodama hamu weemai mage❤️❤️❤️❤️❤️❤️❤️harima lassanai akke❤️

  • @charithudayanga6871
    @charithudayanga6871 8 หลายเดือนก่อน +3

    Jaya Wewa Aiya

  • @NonimiKaweesha
    @NonimiKaweesha 8 หลายเดือนก่อน

    ලස්සනයි 🌸💐❣️

  • @supunniroshan2522
    @supunniroshan2522 8 หลายเดือนก่อน +2

    Ane akki e song eka oya hithata denennama gayana kala.oyage e voice eka thanikarama bhawanawak.thawath me wagema lassana song ekak lagadima dennakoo.good luck🎉🎉🎉❤

  • @thavizzx
    @thavizzx 8 หลายเดือนก่อน +6

    දැනෙන ලස්සන සිංදුවක් 🥺🥺lassani akki...❤‍🩹❤‍🩹

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +2

      Thank you so much ♥️💐

  • @user-cc2ty4ez9u
    @user-cc2ty4ez9u 5 หลายเดือนก่อน +2

    මේ වනවිට දහස් වතාවක් අහන්න ඇති ඒත් ....ආයෙම ආයෙම අහනවා... 🥺❤

  • @GothamimonarawilaMonarawila
    @GothamimonarawilaMonarawila 3 หลายเดือนก่อน +2

    අනෙ හුස්ම ❤️

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 7 หลายเดือนก่อน +4

    අදත් මගේ මතකයේ - නුඹ හොඳම හමුවීමයි මගේ ❤️

  • @dilekanishara9481
    @dilekanishara9481 8 หลายเดือนก่อน +9

    අදත් මගෙ මතකයේ.. නුඹ හොඳම හමුවීමයි මගේ... 🥺❤️

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +1

  • @sanjananimesh4187
    @sanjananimesh4187 7 หลายเดือนก่อน +1

    Beutiful ❤️🌼😊

  • @amayasubasinghe455
    @amayasubasinghe455 4 หลายเดือนก่อน +2

    අදත් මගෙ මතකයේ නුඹ හොඳම හමුවීමයි මගේ ❤️
    අහන අහන පාරට ඇඬෙන එකම සිංඳුව 🥺

  • @sadiniimalsha9078
    @sadiniimalsha9078 8 หลายเดือนก่อน +8

    "නුබෙන් විතරක් හිත පිරෙන්නට
    හිත මගේ පොඩි ඇයිද ඇසුවා " I felt this much 🥺 ,Anyway one of the best creations of you dilki akka ❤️

  • @vimukthichamindu-eh5fv
    @vimukthichamindu-eh5fv 8 หลายเดือนก่อน +3

    aththata ma hadawathata denenawa ❤

  • @niluilukgoda8092
    @niluilukgoda8092 8 หลายเดือนก่อน +1

    Lassanai nngi

  • @hashi870
    @hashi870 11 วันที่ผ่านมา +1

    අදත් මගෙ මතකයේ නුබ හොදම හමුවීමයි මගේ ❤🥺

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 8 หลายเดือนก่อน +3

    මම ආසම ගායිකාව ආදරෙයි අක්කෙ හැමදාම ❤❤

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +1

  • @asirisanka
    @asirisanka 8 หลายเดือนก่อน +6

    ඒ හඬ හදවත පැහැර ගන්නව❤

  • @binarakanchana4789
    @binarakanchana4789 8 หลายเดือนก่อน +1

    Oyage voice eka mara lassanai .akke niyamai

  • @MahenMadhushanka
    @MahenMadhushanka 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්❤

  • @ama8961
    @ama8961 8 หลายเดือนก่อน +2

    Rathu pata gauma harima ලස්සනයි akkiyoo❤❤

  • @_s__m_13
    @_s__m_13 8 หลายเดือนก่อน +8

    "මට නැතත් හෙට දිනේ
    නුබට මල් පිපේවා සෙනේ
    අදත් මගෙ මතකයේ
    නුබ හොදම හමු වීමයි මගේ...💔🥺"
    Felt it....🥀💔

  • @anjularashmini2076
    @anjularashmini2076 4 หลายเดือนก่อน +2

    ඔයාගෙ සැනසීම ඔයාගෙ සතුට ඔයාගෙ ලෝකෙ ඔයාගෙ හැමදේම වෙන කෙනෙක් කියල දැනගත්ත මොහොතේ මට දැනුනෙ ඔයා මගෙ ආත්මෙම මරල දාලා තිබුනා කියල ...ඒත් මගෙ ජීවිතේ මට ලැබුන හොදම හමුවීම ඔයා විතරයි හැමදාමත්

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤හරිම ලස්සනයි

  • @user-zm3kr8jj1r
    @user-zm3kr8jj1r 8 หลายเดือนก่อน +3

    Hadawathata katha kara....bawanawak ....❤❤❤❤

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 7 หลายเดือนก่อน +4

    අදත් මගෙ මතකයේ නුඹ හොදම හමුවීමයි මගේ 🥺❤️

  • @user-tb4rw1hc6b
    @user-tb4rw1hc6b 8 หลายเดือนก่อน +1

    Niyamayi akka 🌸😍

  • @omalyadhami1649
    @omalyadhami1649 6 หลายเดือนก่อน +2

    ❤nadeesh ❤nadeesh ❤nadeesh adath mage mathakaye nuba hodama hamu vemaye mage

  • @kumuduudagamarala5350
    @kumuduudagamarala5350 8 หลายเดือนก่อน +3

    Harima ලස්සනයි eka ❤❤

  • @chethanadulari3365
    @chethanadulari3365 8 หลายเดือนก่อน +4

    අනේ මගෙ මතකයන් වලටම දැනුන සින්දුවක් මාරම ලස්සනයි ඒ වචන ඒ හඩ බාවනාවක් අක්කියෝ ❤️🥰🥺🥺

  • @KamalGodawela
    @KamalGodawela 3 หลายเดือนก่อน +2

    Mama kemathi ma kella me mara lassanay ma song ekath

  • @anushajayathilake5226
    @anushajayathilake5226 7 หลายเดือนก่อน +2

    නුඹ හොදම හමුවීමයී මගේ ❤️

  • @user-md7ie7ub3t
    @user-md7ie7ub3t 7 หลายเดือนก่อน +3

    එ වොයිස් එක ගැන කියන්න වචන නෑ.......හිතට මාර විදිහට දැනෙනවා❤

  • @shanikakeshani5012
    @shanikakeshani5012 8 หลายเดือนก่อน +5

    ඔයාගෙ කටහඬ හදවතට කතා කරනවා. දැනෙනවා ගොඩක්.

  • @user-ej4fk7dw9d
    @user-ej4fk7dw9d 6 หลายเดือนก่อน +1

    නියමයි අක්කි ඒක නම් ෆට්ට...මගේ ජීවිතේම ඒ සින්දුවෙ අක්කි❤

  • @sandunirasanjali9251
    @sandunirasanjali9251 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ......

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน

  • @moon.1111.
    @moon.1111. 8 หลายเดือนก่อน +7

    මට නැතත් හෙට දිනේ..
    නුඹට මල් පිපේවා සෙනේ..🤍
    ලස්සනයි ❤ .

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน

      Thank you so much ♥️💐

  • @Somasoma-uz9xo
    @Somasoma-uz9xo 8 หลายเดือนก่อน +2

    දිල්කි අක්කා මහත් වෙලා..... 💕

  • @nimashakavindi6420
    @nimashakavindi6420 8 หลายเดือนก่อน +1

    Aww akkiyoo oyge songs godaak lassnai maram feeling ❤❤❤❤❤❤🙈🙈🙈

  • @chathuryaaravindi5172
    @chathuryaaravindi5172 8 หลายเดือนก่อน +4

    අදත් මගෙ මතකයේ..නුබ හොදම හමුවීමයි මගේ.. 💙🌼

  • @rashmifernando3272
    @rashmifernando3272 8 หลายเดือนก่อน +3

    හිතට වදින වචන ටිකක් 😥❤

  • @RasaderiPieris-bo8zs
    @RasaderiPieris-bo8zs 8 หลายเดือนก่อน +2

    Godak ලස්සනයි..mt natha ubt mali pepewa❤

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน

  • @user-of1dc9nv9t
    @user-of1dc9nv9t 8 หลายเดือนก่อน +1

    Anee 🥹❤godaak lassanai akkiyooo😘💕

  • @imalkaashani1525
    @imalkaashani1525 7 หลายเดือนก่อน +6

    අදත් මගෙ මතකයේ
    නුඹ හොදම හමුවීමයි මගේ 💗💐
    නුඹෙන් විතරක් හිත පිරෙන්නට
    හිත මගේ පොඩි ඇයිද ඇසුවා 🥺🥺
    මං ආසම මට දැනුන වචන ටික 💗💗💗💗
    ඒ හඬ නම් භාවනාවක් ❤

  • @user-ke2wl6ny9b
    @user-ke2wl6ny9b 8 หลายเดือนก่อน +2

    Marama lassanai akki ❤

  • @user-vw9ey2qs7q
    @user-vw9ey2qs7q 7 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගී ❤❤

  • @namindusayuranga525
    @namindusayuranga525 8 หลายเดือนก่อน +1

    Woww Akka ♥️♥️😘

  • @hkjananieranga9092
    @hkjananieranga9092 8 หลายเดือนก่อน +4

    ඇයි අනේ දිල්කිගෙ සිංදු මෙච්චර ලස්සන ❤❤🤗

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සනයි ගොඩක්.ආසම කෙනෙක් ඔයා..ඒ කටහඩ ආදරෙයි ..තුරැනුවන් සරණයි ඔයාට.💕💕💕🙏🙏🙏

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 8 หลายเดือนก่อน +1

    ඒක සුපිරියක්
    ලස්සන පද රචනයක්

  • @withcrafts6251
    @withcrafts6251 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් e sinduwa

  • @vindyakumari126
    @vindyakumari126 8 หลายเดือนก่อน +6

    What a lyrics ❤wow..beautiful song❤❤ 🎉🎉

  • @hashanirajika9741
    @hashanirajika9741 8 หลายเดือนก่อน +5

    “නුඹ හොඳම හමුවීමයි මගේ “ I felt it🥺❤️

    • @dilkiu
      @dilkiu  8 หลายเดือนก่อน +1

      Thank you so much ♥️💐