Siyapath Pokura | Punsiri Soysa - (2020-12-08) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #SiyapathPokura
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 34

  • @nimmilekamge3618
    @nimmilekamge3618 3 ปีที่แล้ว +4

    ලයාන්විත හඩ සහ සදා නොමැකෙන ගීත... බුදුසරණයි...

  • @aasiriaasiri8030
    @aasiriaasiri8030 ปีที่แล้ว

    මගෙ එදත් අදත් එකම ගායන සිල්පිය විරහ වේදනාවෙ කඳුළු බින්දුව පුන්සිරි සොයිසා

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 3 ปีที่แล้ว +4

    පුන්සිරි සොයිසා සමග ඉන්ද්‍රසිරි සුරවීර ඉදිරිපත් කල සියපත් පොකුර ඉතාමත්ම රසබර ඒවගේම රසික අපට ආනන්දනීය අත්දැකීමක් වුනා. පුන්සිරි සතු ඔහුටම අවේනික ඒ ලයාන්විත හඬ ඔහුගේ හැම ගීතයකම වදන් තුල ඇති හැගීම් ඉතාම තියුනු ලෙසින් රසික හදවත් තුලට ලන්කරන්නට ඔහු සමත් වූනා. ඔහුගේ ගීතවල ඇති පුංචි කතාව හැම රසිකයෙක්ගේම සැබැ අත්දැකීමක් කියා කිවොත් එය ඉතාම නිවැරදියි. එවන් අත්දැකීමක් නොලද රසිකයෙක් ඔහුගේ ගීතයක් ඇසුවානම් එය තම අත්දැකීමක් කරගන්නට වෑයම් කලා වන්නටත් පුළුවන්. සුරේ තමන්ටම අවේනික ලෙස, පුන්සිරි ගේ අතීතය ඉතාම මැනවින් රසිකයන් වෙතට ගෙන ආ ආකාරය හරිම අපුරුයි. සුබා ගීතයේ අනුවේදනීය අත්දැකීම රසිකයින්ට අසන්නට සැලසූ අයුරු, සුරේගේ නිවේදක කුසලතාවයට කදිම නිදසුනක්. සුරේ ඔබටත් සුබ පැතුම්! ඒ වගේම පුන්සිරි ඔබටත් අපව දසක ගණනාවක් ගීතයෙන් සුවපත් කලාට අපි ඔබට හැමදාම නය ගැතියි.

    • @janakapeiris3723
      @janakapeiris3723 3 ปีที่แล้ว +1

      ගිය සුමනේ මට හම්බ උන පුන්සිරි සොයිසා මහත්මය අරිය කිරි මඩු රසංග ගුවන් විදුලියේ හරිම සන්තෝසයි එගොඩ උයන ගමේ මට තම මතකයි අතීතය

    • @suraweera2000
      @suraweera2000 3 ปีที่แล้ว +1

      ස්තුතියි රන්ජිත් මහත්මා ,වෙහෙසකර කටයුත්තක් .එත් ඔබලාගේ ඇගයීම් වෙහෙස නිවනවා ,

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ ගීත එදා මා වගේම අද මගේ දරුවන්ද ඉතා සතුටින් රස විදිනවා...එය කෙතරම් රසවත් අත්දැකීමක්ද..ඔබට චිරාත් කාලයක් ගී ලොවේ දීර්ඝ ගමනක් යෑමට ශක්තිය දහිරිය නීරෝගී භාවය ලැබෙන්නැයි පතන්නෙමි

  • @mahindamendis613
    @mahindamendis613 9 หลายเดือนก่อน

    Nomber 1 voice in the world..great ...

  • @mohamedarif5622
    @mohamedarif5622 3 ปีที่แล้ว +3

    මම ගොඩක් ආදරේ කරන ගායකයා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි ඔබ තුමාට

  • @sadaliahinsha7094
    @sadaliahinsha7094 3 ปีที่แล้ว +1

    මගේ ජීව්තේ මං ගොඩාක් ආදරේ කරන ගායනශිල්පියෙක්.ආදරනීය පුන්සිරි සොයිසා මහත්මයානනී.ඔබගේ ගීත මාගේ ව්ඩාව .දුක කදුලට ,සුව ඔසුවක් බදුය.නුඹට දීර්ඝ්‍යුෂලැබේවා ඔය කටහඩට ඇස්වහක් කටවහක් නොවැදේවා.නිදුක් නිරෝගීව ව්රහවෙන් දුක් ව්දින පෙම්වතුන් සනසාලමින් සදාකල් දිලේවා..❤❤❤❤😍

  • @rty6575
    @rty6575 3 ปีที่แล้ว +3

    ආසම ගායකයෙක්

  • @nimalgunatunga961
    @nimalgunatunga961 ปีที่แล้ว

    බලන්නකෝ.මල්ලි.මනෝජ්.ටබිලා
    එක.වාදනය.කරනවා.නෙවෙ
    පලනවා.මනෝජ් .බුදුසරණයි මමකටාර්
    ඉන්නේ .කැගල්ලෙ අන්නාසිගල

  • @mahindamendis613
    @mahindamendis613 9 หลายเดือนก่อน

    Nomekena gee rawaya punsiri soyza..

  • @sunildissanayake
    @sunildissanayake 3 ปีที่แล้ว +1

    Thanks you ITN all the best wishes

  • @mahindamendis613
    @mahindamendis613 9 หลายเดือนก่อน

    Kalu salu paladai nekath karuu ...kiyala thawa sinduwak thiyenawa obathumage

  • @nimalgunatunga961
    @nimalgunatunga961 ปีที่แล้ว

    තාත්තයි.දුවයි.සින්දු.කියනකොට
    මට.සට.සට.ගාලා.කදුලු.වැටුනා
    දෙන්නටම.බුදුසරණයි මමකටාර්

  • @sunildissanayake
    @sunildissanayake 3 ปีที่แล้ว +1

    Your the my legend thanks

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 3 ปีที่แล้ว +1

    Excellent 🌹🌹🌹🌹

  • @mahindamendis613
    @mahindamendis613 9 หลายเดือนก่อน

    Manoj peris mathmaya lassanata thablawa play karanawa.no.1

  • @nadg6432
    @nadg6432 3 ปีที่แล้ว

    I love punsiry sir 👍👍👍👍❤️❤️

  • @imamesh2685
    @imamesh2685 2 ปีที่แล้ว

    නිසි ලෙස ඇගයීමට ලක් නොවූ කාලීන විශිෂ්ඨ යා...

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 3 ปีที่แล้ว +1

    මා ඉතාමත් ආදරය කල ගීත සහා ගායකයන් කීප දෙනෙක් අතරින් මෙතුමාද ඉහලින්

    • @janakapeiris3723
      @janakapeiris3723 3 ปีที่แล้ว

      එගොඩඋයනට ඉතා ආඩම්බරයක්

  • @lalithapadmini8872
    @lalithapadmini8872 3 ปีที่แล้ว

    Mama,asamagayakya,budusarani

  • @maddumabandara2907
    @maddumabandara2907 3 ปีที่แล้ว

    👍👍👍🌹🥰

  • @malindagunasiri2929
    @malindagunasiri2929 3 ปีที่แล้ว

    Super

  • @kulatunga749
    @kulatunga749 3 ปีที่แล้ว

    tanks

  • @mahindamendis613
    @mahindamendis613 9 หลายเดือนก่อน

    Sawan thulin hadawatha pirimadiy.

  • @mahindamendis613
    @mahindamendis613 9 หลายเดือนก่อน

    Manoj peris nomber 1

  • @mahindamendis613
    @mahindamendis613 9 หลายเดือนก่อน

    Hadawathata kida bahina hadak

  • @travelnish
    @travelnish 3 ปีที่แล้ว

    ❤❤❤

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว

    ජෝතිපාලයානන් ගේ හඬට ඉතාම ආසන්න මේ උගත් තරුණයාටත් අවස්තාවක් දෙන්න facebook.com/dulneth.sithika

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    ජෝතිපාල මැරුණා විතරයි මේ යකා එයාගේ සිංදු ටික කෑවා