Bidunu kalaka with super friends (බිදුණු කලක)
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐦𝐲 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥:
/ @punsirisoysa
🅕🅞🅛🅛🅞🅦 🅜🅔:
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞: / punsirisoysa
𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐅𝐚𝐧 𝐩𝐚𝐠𝐞: / punsirisoysaofficial
** මෙම ගීත ඔබට අවශ්‍ය තරම් රසවිදීමට කිසිම බාධාවක් නැත. නමුත් මෙම වීඩියෝ ඩවුන්ලෝඩ් කර සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් හෝ සංස්කරණය කර නැවත අන්තර්ජාලයට මුදා නොහැරීමට කාරුණික වන්න. There is nothing stopping you from enjoying these songs as much as you want. But please do not download this video and edit it in whole or in part and release it back online.**
© 𝐀𝐥𝐥 𝐫𝐢𝐠𝐡𝐭𝐬 𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐞𝐝. Unauthorized reproduction is a violation of applicable laws. In order to avoid copyright infringement, please do not upload this video on your channel.
#Nohadan_Ladune #Punsiri_Soysa #SL_Music
රටේ නම ගිය බෑන්ඩ් වලට වඩා මේ බෑන්ඩ් එක හරිම clear sound. මේ බෑන්ඩ් එක නැද්ද දැන්?
😊
අවුරුදු සියයක්, ගියත්, හරිම ආසාවෙන් වෙන්, අහන්න පුළුවන්, ඔබතුමා ගෙ,ගීත,, හැමදාම අපි අහනවා,අතීතයට,,යනව,,නොදැනිම,, තෙරුවන් සරණයි, දීර්ගායූෂ ලැබෙවා
කොයිතරම් අලුත් නව පරපුරේ ගායක ගායිකාවන් ආවාත් .මං ආසම මේ හඩට පුදුමාකාර ආදරනීය හඩක් ඒවාගේම තේරුමක් ඇති ලස්සන හඩක් ඇති මෙතුමාට දිර්ග ආයු ලැබේවා...මා කෙතරම් හඩා ඇත්ද මේ ගි අහලා..පුදුමාකාර සැනසීමක් හදට.දැනෙන්නෙ..❤❤❤
සුපර් ෆ්‍රෙන්ඩ්ස්❤❤❤❤ my favorite singer පුන්සිරි සොයිසා ..දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට..
❤❤❤
7:33
අපි අදහන මිනිස්සු තමයි මේ...ඔබට දීර්ඝායුෂ ලැබේවා....
ඔබ වගේම සන්ගීතයත් සුපිරියක්ම තමයි...
කවදත් විරහ ගීවලට ප්‍රිය කරන අයෙක් වන මා ඔබගේ ගී අගය කරනවා ,තවත් චිරාත් කාලයක් ගියත් අමතක නොවන අමරණීය ගීත , ඔබ තුමා ට තෙරැවන් බෙලෙන් දීර්ඝායුෂ ලැබෙිවා .
බොහොම ස්තූතියි ❤️
Super friend අයියෝ හොද band එකක් මොකද උනේ..............
@@PunsiriSoysa ජජ
P00
♥️💖💕
එදත් අහුවා 2023 අදත් අහනවා.පටිටම සුපිරියක්.අවුරැදු #100ක් ගියත් අහන්න #පුලුවත් ගීත මෙි.
බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි. !
Ekinma
@@PunsiriSoysa ❤️❤️❤️
Jlu dril7op gtknhtty5
u58p89o
X i @@ranjith2752
අඳුර නසන්නට පහණක්... ඉස්සර මම පිස්සුවෙන් වගේ අහපු සිංදු සහා ගායකයෙක් හිතට කෙතරම්නම් සමීපද මේගී❤
$_,(❤😊
බිදුනු කලට ❤අමතකල නොහැකිනම් සිතින්බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්❤
ඔබතුමාගේ හැම ගීතයක් වගේ ලස්සනයි. සුපර් ෆ්‍රෙන්ඩ් නාද රටා සංකලනයත් එක්ක අමුතු වෙනසක් 💓💓💓
D
Super
You
You
You
අම්මෝ මේවනම් මැරිලත් පැයක් අහනව
ඔබට දීර්ගායු ලැබේවා නිදුක්නීරෝගී සුවයම ලැබේවා ❤❤ 🙏🙏
මම ආසම විරහා ගී එකතුවක් අතීතයට ඉබේම යනවා
තෙරුණවන් සරණයි ඔබ තුමාට ❤❤❤
ඉතාමත් අනර්ඝ ගීත ඇල්බමයක් (super friends🙂😊👍❤️❤️❤️❤️❤️)
බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි
මගේ ආසම ගායකයෙක්...ඒ සිංදු අහද්දි වෙනම ලෝකෙකට යනවා...🥰🥰🥰🥰🥰
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
ජනප්‍රියත්වය මුදල පිටුපස හබා නොගිය සොදුරු ගායකයෙක් ඉන්නව නම් ඒ පුන් සිරි සොයිසා මහතා පමණයි
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
u
@@PunsiriSoysa🦝😢😂🐶🦍🐯🐶🐺🐺🦁🐶🐶🐯🐒🐶🐩🐶🐯😮🏟️🏟️😮🗺️🗺️🏕️🏟️🏟️🌋🌏🗺️😮🏟️🗺️🗺️🗺️🏕️🗺️🏟️🏕️😮😮🌎🏕️😢😮😮🌋🏕️🌋😮🌎🗺️🏟️🏟️🌋😮😮🗺️🏕️🗺️🌋🏟️😮🏕️😮😮🏕️🏕️🌎😮🌋🌎🏕️😮🗺️🗺️😮🏕️😮😮🏟️🗺️🏕️🗺️🗺️🏟️😮🌎🏟️🌋🌋😮🏟️🏕️😮😮🏟️🏟️🏟️🐯🐯🐺🏕️🌎😮🗺️🗺️🏕️😮😮🏟️😮😮🏕️😮😮🏟️🏟️😮😮😮😮🏟️🌋🌋🗺️🏟️🏟️😮🏟️🌋🗺️😮😂🗺️😮😮🌋🏟️😮😮🗺️🏟️😆🤩😮😮😮😮🌋🏕️😮🗺️😮😮😮🏟️😮😮🗺️🌋😮😮😮🌋🌋😮🏡️🏡️😮😮😮😮🌋🗺️😮🌋🗺️🗺️😮😮🗺️😮🗺️🗺️😮🌋🏟️🌋🌎🌋😮🗺️🗺️🏟️🏟️🌎🌎🗺️🌋🌎😮🌋😮🗺️🗺️🗺️🗺️🗺️🗺️🏟️🗺️😮🏟️🌋🏕️🌋🌏🌋🌎🗺️🌋🗺️🌋🌎🌎🗺️🗺️🌐🏜️🪨🪨🗺️🌋😊😊😊😊
Punchi doni
@@PunsiriSoysa
ඔන්න අහනවා නම් සුන්දරත්වය පිරුණු පට්ටම සිංදු set ekak 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ලස්සනයි ඒ වගේම සංගීත කන්ඩායමත් සුපිරි😘😘😘ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා
Puf
@@gayanlakmal7412 k
@@gayanlakmal7412 ñ
චිත්ත චචච@@gayanlakmal7412
@@skdissanayake3057qPp
අවුරුදු සියයක් ගියත් අහන්න පුලුවන් සින්දු තමා ❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට. පුන්සිරිනම් විරහාව විරහාව නම් පුන්සිරි
Mama. Podikala. Idalama. Hari. Asama. Gayakaya. Punsiri. Mahathmaya
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
ආසම ගායකයෙක්..සුපිරිම සින්දු ටිකක්
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි.
2024 th ahanawoo.. aparade hodata thibuna band eka..
අපේ ගමේ කොල්ලන්ගේ බැන්ඩ් එක.කොහමද බැකින් එක.ආදරණිය ගායකයානනි තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවා මේ පරන සෙට් එක අයෙත් එකතු වෙනවනම් මරු ❤❤❤❤❤❤
tþttþtþþþþ
😊o
@@indikaprasad6480
අනිවා අපේ ගමේ බැකින් වලට ගහන්න බැකින් කොහෙවත් නෑ බන්
Superfrends ගමේ බැන්ඩ් එක අද තිබුනා නම් 😢😢 කියලා වැඩක් නැ ❤❤❤❤❤️❤️💙
Den band eka nm karanawa. Eth me team eka nethuwa wedak ne😢 munge tone part balapanko lassana
Sirama 🥺🥺
❤❤❤❤❤
Mama nuwara man asama band ekak supar frands asama wadakaya buddika aiya eyage ton thamai ton patta pahadili
ගොඩක් ලස්සන සින්දු ටිකක්. ඉස්සර ඉදන්ම ආසම ගායකයා. ඒ දවස් වල කැසට් ඔක්කොම ගත්තා. 👍
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
පුදුම විදියට සිතට, දැනෙන ගීත,, කවදත්, ඔබතුමා, ගායනා කළේ,, දීර්ඝායුෂ ලැබෙවා,, බ්‍රෑන්ඩ් එකත්, සුපිරි,, විශ්වයේ සියලු දෙවි දේවතාවුන් ගෙ පිහිට ආරක්ෂා ව,, නිරන්තරයෙන් ලැබී,,, චිරාත් කාලයක්,, සතුටින්,වැජබෙවා
A kale mema bakin ekak nam ada iteyanam koma atida aparade band eka 😭😭😭 supar friends a kale tibunu pattama band eka dan godak aya danne natiwa ati nanstop nam supar friends tamai adatat a nonstop hanawa dukai godak matak weddi band eka gana ❤️❤️❤️
Ow bn hari nayakathwayak nethi eka supiri set ekak ada hitiya nam hoda rasayak. Nonstop ehema herenna wath hambenne den band walata.
හරිම ලස්සන සිංදු එකතුවක් .💕💕
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
.
.
Mm.
Aq
Ll
@@PunsiriSoysa kkkkkkkkkkkkkkkkkkkkkkkikkkkkkkokk kung oko Kay Kay kung mag kung kung Hindi kung Hindi kung Kay9kkkkkkkkkkkkkkkkkkkkkkkikkkkkkkokk kung kk kung kk k(kung kk kkkkkkkkkkkkkkkkkkkkkkkikkkkkkkokk kk kung kkkkkkkkk(kkkkkkkkkkkkkkkkkkkkkkkikkkkkkkokk kung kkkkkkkkkkkkkkkkkkk
@@PunsiriSoysa kung Jo k
Sanjeewa
ලස්සනයි
💗
පට්ට ලස්සනයි ඈ මියුසික් හිටන් තදස්
බොහොම ස්තූතියි
❤❤❤❤❤❤
@@PunsiriSoysa😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Owww bn Eka Harii❤
@@PunsiriSoysa Moo
කොහොමද ඒකාලෙ බැකින් ලොවෙත් දැං උන්ට හිතන්නවත් බෑ 😘
Super friends backing එක ඇත්තටම මාරයි❤...පුන්සිරි සර්,ඔබතුමාට තෙරුවණ් සරණයි.....❤.දීර්ඝායුෂ ලැබේවා...
ඩොල්කි තබ්ලා පරණ සංගීත භාණ්ඩ වල රසය අහන්න කැමතියි පරණ සිංදු ටිකක් දාන්න
Super songs very interesting Very nice singing.Very good lovely songs.🙋♀️🙋♂️💝💗💖👍🏆
Sindu tika wagema Superfeiends music marama lassanai❤❤❤❤
Aniwaryen ❤
සුපිරි ,දැන් එවුන් වගේ කුනුහරපත් නෑ,නහයෙන් 😭 නෑ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ❤
Ekenma ❤❤❤
E kale odio baking nAm supr f ..gahan band ekak nA.
Aniwaryen ❤
මෙතුමාගේ ගීත වලට සංගීත සපයන
බෑන්ඩ් තමයි .sunflower ...super fried .
Flashback ..Shanidapa ..Seeduwa sakura ..
ආයි ඉතින් බැකින් නම් බැකින් ලොවෙත් නෑ .
ලොවි ගහෙත් නෑ .😄 .දීර්ගායු වේවා .
මෙතුමා 🙏
Sunflower ,sakura range,earny peris with sahara ,superfriends ,flash back එක්ක විතරයි කැසට් කරෙ මෙයා .
ආසම ගායකයා ❤️❤️❤️❤️ආසම සින්දු ටික 😘😘❤️❤️❤️
බොහොම ස්තූතියි ❤️
candana liyanarachci
මෙ සිංදු ටික පට්ට හදවතටම වදිනවා ❤❤🔥🔥
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි
මැරෙනකම්ම අහන්න පුලුවන් සිංදු මේව🥺❤️❤️❤️
සුපිරි..දීර්ඝායුෂ ලැබේවා...
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
♥️♥️
Supre friends kiynne සුපිරියක් තමයි.. ❤️.
Oyuii
🎉@@tharushishehara797q++X🎉🎉🎉🎉😂
ආසම ගායකයෙක් ,ස්තුති
Ela ptta singing and saund🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
අම්මෝ සුපිරි නේ ඔබට ගොඩක් ස්තුතියි මේ කොලටියට මේවා හොයලා දුන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍 මේක ගොඩක් දවසක ඉදන් හොයනවා හම්බවුනේ නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍
X,,, xt sassy
අම්මෝ වෙනම ලෝකයකට ගියා ආදරෙයි හැමදාම ඔබතුමාට❤❤❤
පට්ටම ගැම්මක් පුන්සිරි
Nice music, like your songs. Everything so perfect, best wishes
Superfriend sangeethaya lesatama denawaa❤
ස්තුතිය ඔබ තුමාගේ ගිත අපි තාම අහනවා 🥰😍🙂
,,ආෆ්ම්ර්ර්ර්ර්බ්ඩ්ඩ්
අෆනෙව්ස්ඩ්ට්ම්
Tyler
In on
@@GagathKariyawasam-vc1bdce amrudhae
metghumatga kemathi kasthiya koooooooooo😌💯👍👍👍👍
Mama kamathima gayakayk Thama punsiri soisa Kiyanna mahathmaya Obathumata budu saranai❤❤❤❤❤❤❤❤❤
💔🌿💔🌿💔🌿💔lassana ma ලස්සනයි 💔🌿💔🌿💔🌿💔jaya වේවා 💔🌿💔🌿theruwan saranai 💔🌿💔🌿💔🌿💔🌿
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
🎉
ඇත්තටම ලස්සනයි අනර්ගයි❤️❤️❤️❤️❤️
Asma gayakaya anargai💗💗💗💗💗💗💗💓💓💓
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@@PunsiriSoysa 🙏🏻🙏🏻
වැඩ ඇරිලා එද්දි බස් එකේ දාල තිබිල අහන්න අවේ.. මේක වෙනම අතල් එකක්. හුග කලෙකින් අහන්නෙ. ස්තුති ඔබට...
බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි. !
සුපිරි ..sound nm niymi .
❤❤❤❤❤❤ mama Asama gayakaya
supiri.albam.maga.no1.song.punsiri
බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි. !
දිගායු ලැබේවා පුන්සිරි අයියාට
Music මරු පට්ට backing එකක්
Superb backing Superfriends💪💪💪
මෙච්චර සුපිරි වාදනයක් දෙන සංගීත කන්ඩායමට වෙච්ච දෙයක් නැතිව ගිය එකයි දුක.....
ඉස්සර තිබුන හොද සංගීත කණ්ඩායමක්. බොහොම ස්තූතියි අදහස්වලට. බුදුසරණයි
අනිවා බං. ආසම බෑන්ඩ් එකක්. අරෝශ අයියේ බෑන්ඩ් එක ආයෙමත් පටන් ගමු.
Ou ne
8Wiseman to check the surveyor and
ඇත්ත..සුපිරි ගීතවලට සුපිරිම සංගීතයක්..
පට්ටම පට්ට😄😄🤩🤙
බොහොම ස්තූතියි
16:45 - ran kendiykin
33:32 - me bus
Me cd eka ekale gadde 2010 ,shena kattk kawa hoyna psse hamba una CD eka 😍thamath man gawa paresmn e cd ema thiynwa 😌 ❤ super friend ❤
සුපිරිම band එකක් 😍
Super friends band eka promote Kara Saranga record bar. Ayala thamai super friends music walata gayakayo kihipa denek ekka CD records kare. A atharin godak hit une Punsiri Soyza , Ajith Muthukumarama , Priya Sooriyasena saha Sanath Nandasiri mahaththayage album Tika hugak market una...
Patta lassanay 🎶😇❤️❤️👌👍👍👍
මට හුරු නැති දුම්වැටියක් අලු බඳුනේ... ඒක පට්ට 😎
සුපිරි සින්දු ❤
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
Backing nam super friends thamai ithin..
❤❤
ඔන්න සිංදුනම් සිංදු.👍👍👍👍
සුපිරි පුන්සිරි අයියා තෙරුවන් සරණයි 🙏❤️
පුළුවන් හැමවිටම අහනවා තෙරුවන් සරණයි ❤️
ලියුම ලියාලා ගුවන්තැපැලෙන් ඔබට තැපල් කෙරැවා ඔබට ලැබෙදැයි එය නොලැබී දැයි හිත වාවනු බැරුවා
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
හැමදාටම අහන්න පුලුවන් ගීත.
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
Harima adaraniya gayakayek digatama ahanawa sindu❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
හදවතේ ගායකයා.... තව අවුරුදු 100 ක් ගියත්, ගායකයෝ දහසක් බිහිවුනත්, ජීවමාන ගීත ගායනාකල ගායකයින් ඉන්නෙ අතලොස්සයි. එයින් කෙනෙක් මෙතුමා....
බොහොම ස්තූතියි ❤️
Ape tharuna kale lassanata karata pin
Super song ❤❤❤Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiriyak
ලස්සන සිංදු ටිකත්
බොහොම ස්තූතියි
මං අහලා තියෙන බැකින් අනුව සුපිරිම බීට් බෑන්ඩ් ටික පිළිවෙලට.
1. සුපර් ෆ්‍රෙන්ඩ්ස්
2. සකුරා රේන්ජ්
3. සහරා
4. ෆ්ලෑෂ් බැක්
5. පර්පල් රේන්ජ්
6. සීදූව සකුරා
7. සනිධප
8. සන්ෆ්ලවර්ස්
9. ඕල් රයිට්
10. ෆීඩ් බැක්
Othana flashback thiyanna baha ban. Un sindu hanawa. Anika number 1 inna one sunflower. Hodata tempo gana hoyala ohoma number karanna. Hama parana gayakayekma kamathi sunflower music walata.punsiri mahaththayath ahama thamai.
Sunflowers no 1
පට්ටම සව්න්ඩ් ස්තූතියි මහත්මයා
4😢😢😢4🎉2t5🎉3😢😢😢😢😢z😢4😢7
4😢😢😢4🎉2t5🎉3😢😢😢😢😢z😢4😢7
ආසම ගායකයෙක් ඔබතුමා.දවසට එක ගීතයක් හරි අහනවා ඔබතුමාගේ.
U a my favourite bro i hv cried soooo much to ur songs in 70s still i cn feel GOD BLESS YOU AND YOUR FAMILY
ඇත්තටම ජිවිතේ අතිතයම යනවා මෙි සිංදු අහනකොට❤❤❤
Niyamatama thiyenava alakiri niyamai
මම ආසම සිංදු.ටික.👍
Mamat asama sangita kandayama
😢❤ den me set eka ne
Mage hadawate oba nirogi suwaya tawath lasanata ssidiu kiyanna deirabayusha patami 🙏🙏🙏 B's
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
mage jevithama oyage song vethariii punsri mhathayo jp bs tc
Ahanawa adath hemadamath ❤
Niyamai,😘😘👌
Punsiri mahathage sindu kiyanne bawanawak
ආදරයේ වේදනාව පරම සත්‍ය වේ ද නව
මේවාට,සමකල,නැහැක,දැන් ගිත,එතරම් මීහිරියි,ගීත,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි සින්දු ටික
Mewa ❤️❤️❤️💜️💜️💜️💛💛💛💚💚
Lankawe hodama backing nam sahara thamai ❤❤❤❤
ඒ හඩ..ඒ සංගීනය..සුපිරිම සුපිරි
බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි
පට්ට ♥️♥️♥️♥️♥️♥️♥️
සුපිරියක් 💚💛❤️🩹🩵💔කවදත් ආදරෙයි ලස්සනයි💙👌👍