ගී ලංකාරේ | පුන්සිරි සොයිසා Gee Lankare | Punsiri Soyisa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...
  • บันเทิง

ความคิดเห็น • 23

  • @PunsiriSoysa
    @PunsiriSoysa 3 ปีที่แล้ว +27

    බොහොම ස්තුතියි ශෙනාල් මල්ලී ඇතුලු චරණ TV කාර්ය මණ්ඩලයට සහ සංගීතයෙන් දායක වූ මනෝජ් පීරිස් ඇතුළු වාදක මණ්ඩලයට. ❤

    • @diane427
      @diane427 ปีที่แล้ว

      👍👍❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

    • @sandunsasanka44
      @sandunsasanka44 ปีที่แล้ว

      ❤❤❤

  • @JanathSusantha-v7m
    @JanathSusantha-v7m 4 หลายเดือนก่อน +1

    ශෙනල් ඔබට ස්තුතියි.ගිරව් රගන සන්නිවෙදන රගමඩලේ
    හොද නිවේදකයෙක්..

  • @dinishidewmini2060
    @dinishidewmini2060 4 หลายเดือนก่อน +6

    සිහියෙන් ජීවත්ව සිටියදී නිසි ඇගයීමකට වටිනා කමකට ලක් නොවී මිය ගිය දිනක සුමතිලා, රයිගම්ලා දකින අතිවිශිෂ්ඨ කලා කරුවෙක්.. මෙහෙම හරි මේ වගේ වැඩසටහන් පවත්වන එක ඇත්තටම අනාගත පරපුරට මොහු විශිෂ්ඨ කලාකරුවෙක් කියන්න හොද උදාහරණයක් . එළිමහන් සංගීතයට විතරක් සිමා ඌ කලාකරුවන් ලෙස හංවඩු ගැසුණු මේ වගේ සම්පත් අපේ රටේ කොයි තරම් ඉන්නවද?? ඔව්න් ජීවත්ව සිටියදී නිසි ඇගයීමක් නොකර මිය ගිය දිනක සම්මාන දීම,ඇගයීමකට ලක් කිරීම මං හිතන්නේ ඔවුනට සිදු කරන්න පුලුවන් ලොකුම අපහාසයක් බවයි😢😢

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 4 หลายเดือนก่อน

    90"දශකයේ ඉඳලා මේ වෙනකල් පිස්සුවෙන් වගේ අහපු ගීත තමයි මේවා...අදටත් අහනවා කවදාවත් එපා වෙන්නැ..ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා පුන්සිරි මහත්මා තෙරුවන් සරණයි ❤❤

  • @tilanmadhushanka9437
    @tilanmadhushanka9437 ปีที่แล้ว +9

    00:14 -> Instruemental of Sewannadiyakata -> Intro
    02:01 -> Binduwak Iwasa
    12:11 -> Sewwandiyakat Pem Benda
    21:37 -> Suba Kiya Ma
    28:52 -> Bindunu Kalaka
    37:13 -> Degurun Wenuwen
    42:47 -> Ekama Magaka
    48:58 -> Egodath Megodath
    58:25 -> Me Bus Newathuma
    01:08:46 -> Sudu Meeduma Galana Wita
    01:19:10 -> Adin Pasuwa Ne Apa Hamuwanne

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +4

    නිදුක් නිිරෝගි වෙිිවා .....ආදරණීය හඬක්...❤️🌹❤️🌹🌹❤️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +8

    ලස්සනම හඩක් 'මගේ ප්‍රියතම #පුන්සිරි සොයිසා ❤️🕊

  • @strider806
    @strider806 ปีที่แล้ว +1

    කොච්චර වටින ගායකයෙක්ද? මගේ අම්මගේ ආසම ගායකයෙක්. බොහොම ස්තුතියි. ඔබ තුමාට ආයු බොහෝ වේවා.

  • @geetharohini4163
    @geetharohini4163 2 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන දිගටම බලනවා.ඉතාමත්ම හොඳ වැඩ ස්ටහනක්.ශෙනල්ගෙ ඉදිරිපත් කිරීම ඉතා හොඳයි . චමල්ගෙ තබ්ලා වාදනය බලාඉන්න මම හරිම ආසයි.ඒවගේම ශාශීගෙ ඕගන් වාදනය ඉතාමත්ම අනර්ගයි.ඔබ හැමට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !

  • @Vip19774
    @Vip19774 4 หลายเดือนก่อน

    චිත්‍රපට පසුබිම් ගායනයට මොනතරම් සුදුසු ගායකයෙක්ද, ඒත් මෙවැනි අයට අවස්ථාව නොදීම හරිම අවාසනාවක්,

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 ปีที่แล้ว

    ආසම ගායකයෙක් ❤️❤️❤️

  • @donmajuhettige7830
    @donmajuhettige7830 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @bertyfernando1811
    @bertyfernando1811 ปีที่แล้ว +1

    Super

  • @antonsuranimal6196
    @antonsuranimal6196 7 หลายเดือนก่อน

    Mamat asama Gatsby's😁😁😁😁😁

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว

    මේ වැඩසටහන නැවත විකාශය කරන්නෙ නැත්ද..❤❤

  • @rasikamajula4856
    @rasikamajula4856 ปีที่แล้ว

    ❤♥️👍

  • @chamiladammi274
    @chamiladammi274 2 ปีที่แล้ว

    Hema kaletama ahanna lassana sindu

  • @chathuchandrasiri6742
    @chathuchandrasiri6742 3 ปีที่แล้ว +1

    👍

  • @aselamax1
    @aselamax1 3 ปีที่แล้ว

    the wrong thumbnail I think. It's not champa Kalahari.

  • @oshandadesilva8014
    @oshandadesilva8014 2 ปีที่แล้ว

    ❤️❤️