Deweni Inima | Episode 636 16th July 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +682

    අද දවස වෙනකම් නොවිසිල්ලේන් බලන් හිටිය අය කෝ 👍 අනුහාස් & අවන්ත 👌👌👌👌😘😘😘
    ඔන්න එදිරිමුණි අංකල් අයෙත් අයියා මලෝ දුරස් කරනවා නොවෙයි .

  • @suk6519
    @suk6519 5 ปีที่แล้ว +328

    කාලෙකට පස්සෙ හිතට වදින කොටසක් බැලුවේ .
    දෙව්මි අවන්තගෙයි ආදරයත් මෙහෙමම ඉස්සරහට ගියොත් හොඳයි

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +5

      මට හිතෙනවා ඒ කතාවත් මේ බැඳීම හරහා අළුත් වෙයි කියලා....

  • @shiranianomali5346
    @shiranianomali5346 5 ปีที่แล้ว +509

    අමිමෝ අද නමි කියන්න බැරි තරමි සතුටුයි අයිය මල්ලි දෙන්නා ආයෙම එකතු වුනානෙ ඇති යන්තමි අවන්තට තේරැනා දෙන්න එකතු වෙලා වැඩ පෙන්නන ඔිනෙ කියන එක 😘😘😘😘

    • @nilisharanamukhge5726
      @nilisharanamukhge5726 5 ปีที่แล้ว +4

      ඇත්තටම නේද

    • @neetasurwarmali5542
      @neetasurwarmali5542 5 ปีที่แล้ว +4

      එක කොච්චර හොඳ දෙයක් ද හරි ම් ලස්සනයි දෙදෙනා එකතු වුනා ම වැඩ පෙන්න යි ලස්සන ට,බුදු සරණයි

    • @nimaliamarasingha1381
      @nimaliamarasingha1381 5 ปีที่แล้ว +1

      ❤️

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว +1

      🙄

  • @oshivlogs
    @oshivlogs 5 ปีที่แล้ว +199

    පුතේ කියන එකෙයි නම කියලා කතා කරන එකෙයි දැනෙන හැඟීමෙ වෙනස තේරෙන්නේ අම්මා තාත්තා පුතේ කියලා කරලා තියෙන දරුවෙක්ට විතරමයි ❤❤

  • @jaydee5607
    @jaydee5607 5 ปีที่แล้ว +36

    Such an imotional episode. There is nothing in this world which is more valuable than mother's love and the love of the siblings and their acting is spot on.

    • @manilsir7637
      @manilsir7637 5 ปีที่แล้ว +2

      ada sathutu dawasak anuhas a wantha sahoodarayo deynna akathu una idiriyeydi a sahodara beydima karanna nam apa hugak dawasakin kathawa aasaweyn bayluwa nispadaka thumanta thanks

  • @sachinsudusinghe9114
    @sachinsudusinghe9114 5 ปีที่แล้ว +42

    සහොදර බැදීම කියන්නේ මේ ලෝකෙ තියන තවත් එක උතුන්ම බැදීමක්...⬅️👬👬❤️❤️❤️

  • @janithbandara4285
    @janithbandara4285 5 ปีที่แล้ว +160

    "නෑ කවුරුත් අමරණීය අපි දිනයක මියෙනවා" හිතට වදින වදනක්.

  • @Captionfun91
    @Captionfun91 5 ปีที่แล้ว +71

    Bromance ❤️❤️❤️. One of the reasons to watch DI apart from Dewantha. Hope Edirimuni will keep this bond untouched.
    Preview, brothers talking about Dewmi. Interesting. Dewmi, count down started. Get what you want without being too late.

  • @mbimesha2681
    @mbimesha2681 5 ปีที่แล้ว +44

    Keshan &Raween...excellent acting💙💙💙

  • @gamekitchen2668
    @gamekitchen2668 5 ปีที่แล้ว +1651

    සහෙලිගේ කොටස යවලා අවන්තගෙයි උදෙනි අම්මගෙයි කොටස ඇස් පිය නොහෙලා බලන් හිටපු අය කෝ.😄🌷🌹

    • @nilisharanamukhge5726
      @nilisharanamukhge5726 5 ปีที่แล้ว +18

      Mama 2 sarayak baluwa a kotasa

    • @jolaproduction5936
      @jolaproduction5936 5 ปีที่แล้ว +9

      Subscribe krala udwwk denna yalu

    • @akilaakila8488
      @akilaakila8488 5 ปีที่แล้ว +12

      Ada godak lassanai neda

    • @feeexcc5178
      @feeexcc5178 5 ปีที่แล้ว +10

      මේ මම ඔය ගොන්නුන්ගේ කොටස් බලලම නැ අනේ.විකාර

    • @user-kh2th6wi6z
      @user-kh2th6wi6z 5 ปีที่แล้ว +5

      Aqanam.godak.lassanayi

  • @jayanishanika7861
    @jayanishanika7861 5 ปีที่แล้ว +272

    උදේනි ඇන්ටි වගේ අම්මාලා⁣ මේ ලෝකේ හැමෝටම හම්බ වෙන්න ඕනි😓
    අපි පිං කරන්න ඕනි♥️

  • @wkdudayangani7570
    @wkdudayangani7570 5 ปีที่แล้ว +64

    අද තමයි මම කතාව දෙසරයක් බැලුවා අනුහස් නියමයි සහොදර බැම්ම කඩන්න එපා

  • @umandagamge7475
    @umandagamge7475 5 ปีที่แล้ว +185

    සහෝදර බැඳීම කවදාවත් wenswenne...😍😍 අනුහස් & අවන්ත 😘😘😘

  • @jismiyesha8241
    @jismiyesha8241 5 ปีที่แล้ว +52

    අද episode එක නම් මරු. කාලේකට පස්සෙ අසාවෙන් බැලුවේ. අම්මෝ... ඒ අම්මගෙ ආදරේ 💝.
    අර සහේලි නැත්තං කතාව කොච්චර ලස්සනද?

  • @amandimalishamadampitige1068
    @amandimalishamadampitige1068 5 ปีที่แล้ว +927

    අනුහස් අවනත දෙන්නම අපහු සහෝදරයන් වගේ ඉන්නවා බලන්න කැමති මම vitharada ?💘💘💘🤩🤩🤩😀😀😀

    • @puspakumary3485
      @puspakumary3485 5 ปีที่แล้ว +5

      😀😀😀❤️❤️❤️❤️

    • @shaniperera1877
      @shaniperera1877 5 ปีที่แล้ว +4

      Aii අනේ මම,,,

    • @dewnikavisha5236
      @dewnikavisha5236 5 ปีที่แล้ว +2

      No I like it too

    • @abzc8911
      @abzc8911 5 ปีที่แล้ว +3

      නෙදකින් උබලා වගේ හරක් ඉන්න කම් ලංකාවට හරි යවිද😂😂

    • @danidumax
      @danidumax 5 ปีที่แล้ว +2

      Amandi hiiiiiii

  • @harashanakumara4658
    @harashanakumara4658 5 ปีที่แล้ว +169

    එල එල..අවන්ත..
    අනුහස්..සෙට්වෙලා දිපන් ගෙමක්
    මේනකයට.😘😘😘

  • @shanulakshani8996
    @shanulakshani8996 5 ปีที่แล้ว +33

    අනේ ඒ දෙන්නා ආයේ සෙට් උනා එහෙනම් ❤️❤️❤️❤️❤️❤️

  • @beast_princess
    @beast_princess 5 ปีที่แล้ว +730

    අන්තිමට අයියා මලෝ ආපහු සෙට් උනා නේදෝ

    • @srilankaqwer3440
      @srilankaqwer3440 5 ปีที่แล้ว +5

      Mara happy

    • @beast_princess
      @beast_princess 5 ปีที่แล้ว

      @PUBG LOVERS මාවත් සබ් කරන්න ..

    • @beast_princess
      @beast_princess 5 ปีที่แล้ว

      @@srilankaqwer3440 මාවත් සබ් කරන්න ..

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว

      Anjula Madusanka harima.lassanai.ada.kawadawath.sahodarayo.wan.karanna.ba

    • @neetasurwarmali5542
      @neetasurwarmali5542 5 ปีที่แล้ว

      එක තමයි වටිනෙ ,බුදු සරණයි

  • @kumarimadu1584
    @kumarimadu1584 5 ปีที่แล้ว +73

    හරිම සන්තෝසයි අවන්ත,අනුහස් එකතු වෙලා.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +54

    මොන බැදිමක්ටත් වඩා සහෝදර බැම්ම හරිම ශක්තිමත් ..💪..කොයි මොහොතේ හරි ඒ බැදිම් එකතුවෙනවා ශක්තිමත් වෙනවා...
    අපේ අම්මත් පුතාට පුතේ කියලා දුවලටත් කිව්වෙ පුතේ කියලා...

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +291

    දෙවෙනි ඉනිම බලන යහළුවෝ හා සැමට පිංබර පොහෝ දින බුදුසරණ පතමු.. නිදුක් නිරෝගී වේවා සැමදෙන‍...🙏

  • @pradeepdil1573
    @pradeepdil1573 5 ปีที่แล้ว +1221

    හපෝ දානකම් බලන් හිටියේ මම ව්තරද ???..කෝ හිටපු අය ලයික් දාපන්. ❤️

  • @gamekitchen2668
    @gamekitchen2668 5 ปีที่แล้ว +249

    ආදරෙයි අනුහස් අවන්ත පැලෙන්න . හාද 😙😙😙😘😘😘😘

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +59

    ගහමරාගත්තත් සහොදරකම් බැම්මක් හා සක්තිමත්.....අම්මා,අප්පා හැරේන්නට සහොදර බැදිම් ඉටත් එහා......❤❤❤❤️❤️❤️💪💪💪💪💪ලස්සනයි අදත්.....

  • @mithz1232
    @mithz1232 4 ปีที่แล้ว +11

    උඹ අයිය නේ මල්ලි හරි පාරට එද්දි ඔහොම ගෙම්බේක් වගේ හිනා වෙන්නෙ . "ඇයි උඹලෑ පැත්තේ ගෙම්බො හිනා වෙනවද" කොහොමද ඒ වචන ටික

  • @siddarthnigamfan4880
    @siddarthnigamfan4880 5 ปีที่แล้ว +436

    කියන්න වචන නෑ අද eposide 1 superb.ආයිත් මේ දෙන්න වෙන් කරන්න එහෙම හිතන්න එපා එදිරිමුණි..

  • @sunethra1255
    @sunethra1255 5 ปีที่แล้ว +28

    අම්මො ඇති යැන්තම් අයියයි මල්ලි එකතු උනා👌👌👌👌👌💓💓💓💓

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 ปีที่แล้ว +30

    එදිරිමුණි අදනම් හරිම ලස්සනයි කතාව like එකක් දාලම යන්නම් ඒ නිසාම..😍😍

  • @malmipanchali6479
    @malmipanchali6479 5 ปีที่แล้ว +250

    අනේ ඒ සහෝදර ප්‍රේමය, අනේ ඒ මව් සෙනෙහස😅😅😅😅😅😅😅
    අවන්ත ඇවිත් ගේ ඇතුලෙන් ඉඳ ගත්ත විදිය,.....😅😅😅😅😅😅
    අවන්ත හරියට අසරණ වුණා අම්මා ගේ වැරදි නිසා. අවන්ත ගෙ ශක්තිය අනුහස්...

    • @worldresearch8088
      @worldresearch8088 5 ปีที่แล้ว +3

      අක්කි උබ කොතන හරි ඉන්නවනි.මන් එත් බැලුව අද ඉදිරිපෙලෙ නැත්තෙ මොකො කියල...🌹

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +1

      @@worldresearch8088 කොහෙද මල්ලියො, මෙයාලා මේක upload කරන්න ප්‍රමාද වුණානේ.

    • @anjaleechathurangi3406
      @anjaleechathurangi3406 5 ปีที่แล้ว +1

      Tnilochana Panchali

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว

      @@anjaleechathurangi3406 💓

    • @ajithkumara5435
      @ajithkumara5435 5 ปีที่แล้ว

      Ada kathava patta

  • @chandilayal7651
    @chandilayal7651 5 ปีที่แล้ว +80

    අම්මපා සහතික වම සතුටු වුණා. කතාව ක් උනත් ඒ බව ටිකක් වත් මතක් වූනේ නෑ. හදවතට දැනෙන සතුට කියා ගන්න බැහැ. අයියයි මල්ලි ගේ අාදරය දැකලා.

  • @nirosharajarathne8159
    @nirosharajarathne8159 5 ปีที่แล้ว +38

    අම්මෝ ඇතියන්තං .අයියා මලෝ set උනෝ...අද කොටස නම් මදිත් වගේ.වෙලාව යනවා දැනුනෙවත් නෑ .දැං ඉතිං දෙවන්තලා යාලුවෙන කාලෙත් හරි නේද??

  • @dineshapriyangika2177
    @dineshapriyangika2177 5 ปีที่แล้ว +90

    අනේ අම්මේ අනුහස් අවනත එකට ඉන්නවා දැක්කම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ

  • @w.w.irasha.wiejadashawijes8109
    @w.w.irasha.wiejadashawijes8109 5 ปีที่แล้ว +33

    සහොදරයෝ පට්ටම ලස්සනයි අනුහස් අවන්ත 😘😘

  • @dorothy9023
    @dorothy9023 5 ปีที่แล้ว +49

    Bromance is in the air and once again I feel that Dewmi (through her prank with Malintha) played a big part to ultimately unite the two brothers!👍 👍 👍 We can clearly see that from Avantha expressing his feelings to Anuhas about the upcoming wedding soon after the brothers' re-union. Beautiful episode! Someday I really want Ameesha to reveal the truth about what happened at the juice bar. Anuhas deserves justice.

    • @KavishaDilhara-bu4ud
      @KavishaDilhara-bu4ud 2 หลายเดือนก่อน

      මට නන්මරු ban🌹🌹🌹

  • @lalinifernando7358
    @lalinifernando7358 5 ปีที่แล้ว +46

    Part 2:
    Avantha seeks the real story from Udeni who is now like a second mother to him. Avantha is being made to realize the stark difference between his own mother, Amisha, and Udeni in more ways than one. Superlative performance from Keshan as always, along with Ms. Himali Sayurangi and Raween. Heard 'Mey Gewana Aruma Diviya' after ages and it felt so good! Waiting to see positive changes in Dewantha too. Won't be long before Avantha realizes it was a prank played by Dewmi. Thank you for this episode, Team Deweni Inima!

    • @bhanukapiyathilka8047
      @bhanukapiyathilka8047 5 ปีที่แล้ว

      Lalini Fernando සින්හල පරිවර්තනය කෝ

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +86

    කතාවකට උනත් උදේනි ගෙ චරිතය යෙන්.. බොහෝ ආදර්ශ දේවල් කියවෙනවා.. ඇ ය එය ලස්සනට රඟපානවා. 🙏

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 ปีที่แล้ว +74

    උදෙනි ඇන්ඩ් හොඳම අම්මා 2019 Best Mother Roll Congratulations

  • @slsashibro1247
    @slsashibro1247 5 ปีที่แล้ว +12

    අම්මො අද නම්...සුපිරි එදිරි මුනි...
    තාම අවන්ත මොඩයා හිතන් ඉන්නෙ දෙවුමිගෙ වෙඩින් එක කියලා හයියො...මෙ මොඩයා....👈😂😂

  • @nawodasanjeewani2456
    @nawodasanjeewani2456 5 ปีที่แล้ว +31

    උදේනී අම්මා දරුවන්ට හරි ආදරෙයි

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +52

    අවන්ත මල්ලියො අද නම් මගේ පපුවත් හිර වුනා .ඔයා මේ කතාවේ අවංක චරිතයක් කරපු දාට මම විදින සතුට අම්මෝ.ආදරෙයි ගොඩරියක් .එදිරි මාමේ ආයිත් කවදාවත් අපේ විරයාව නොමග අරින්න උත්සහ කලොත් මම තමුන්ව මරලා හිරේ යන එකත් යනවා.අනුහස් අවන්ත ආදරෙයි api

  • @chamiweerasuriya9960
    @chamiweerasuriya9960 5 ปีที่แล้ว +180

    සැබෑ ජීවිතේ උදේනි වගේ අම්ම කෙනෙක් ලබල ඉන්න දරුවො මේ ලෝකෙ වාසනාවන්තම දරුවො..හැම දරුවෙකුටම තමන්ගෙ දරුවෙකුට වගේ සලකන්න නම් උතුම් හදවතක් තියෙන්නම ඔිනි...අැස් වලට කදුලක් අාව නම් like පාරක් දාලම යන්න...බුදු සරනයි....

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +70

    ආයෙත් කතාව බලන්න ආස වෙනවා අයියා malo එකතු වුනා 👍👍👍👍👍👍👌👌👌👌👌👌😘😘😘

  • @user-ll2tg8cu4f
    @user-ll2tg8cu4f 5 ปีที่แล้ว +56

    අද නම් කතවා ගොඩක් ලස්සනයි ..කාටද බලමු නිකම්ම සතුටු හිනා පහල උන අය කමන්ට් කරන්න ..අපේම පවුලේ දෙයක් වගේ දැනුන අය කෝ බලන්න ..❤️❤️❤️❤️❤️

  • @deepisworld
    @deepisworld 5 ปีที่แล้ว +63

    අවන්ත ඇවිල්ලා වාඩිවෙද්දී ඔය පුටුවම උස්සලා ආනන්ද අංකල් ගහන්න හදපු සීන් එක මතක් උනේ මට විතරද

    • @ruwansameera619
      @ruwansameera619 5 ปีที่แล้ว +2

      Deepi Ariyaratne නැහැ.මටත් මතක් වුනා😮😐😐

    • @hira1946
      @hira1946 ปีที่แล้ว

      එපිසෝඩ් එක කීයද?

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +13

    අයියයි මල්ලි එකතු උනොත් ලෝකයම දිනන්නට පුළුවන් මට දැනුනේ ඒකයි අද හරිම ලස්සනම ලස්සන දවසක් යාළුවනේ හැමෝටම සතුටු නේද යාළුවනේ හැමෝටම සුභ රාත්‍රියක් වේවා

  • @නිලුකාමදුවන්ති
    @නිලුකාමදුවන්ති 5 ปีที่แล้ว +30

    අදනම් මුල්ම ටික පට්ට ❤❤❤❤

  • @yushinidz939
    @yushinidz939 5 ปีที่แล้ว +108

    අද කතාව හරි පැහැදිලි ලස්සන කතාවක් සහේලිව දාපු එක නිකන් කිරි කලේට ගොම බිංදුව වගේ ඒ වෙනුවට දේවන්ත දාන්න තිබ්බා 😘 ඒ වගේම තීම් සෝන්ග් නියමයි හරිම පැහැදිලි සම්පූර්ණ කතාවම තියන සෝන්ග් එකක්...කතාව පටන් ගත්තෙ රවී උදේනිගෙන් ඉවර වෙන්නෙ දෙව්මි අවන්තගෙන් සහ සහෝදරයෝ දෙන්නගෙන්... අද කතාවෙ සහේලි ලිහිණි නැතුව දෙව්මි හිටියනම් අංග සම්පූර්ණ එපියක්😘

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 ปีที่แล้ว +7

      ඔව් ආයෙත් දෙව්මි අවන්ත අනුහස් බැදීම කතාවට ජීවයක් ගෙනේවි.

    • @tharangakanchana3935
      @tharangakanchana3935 5 ปีที่แล้ว +2

      Agree.♡ Good Luck , Keshan !♡♡.

    • @isurufernando534
      @isurufernando534 5 ปีที่แล้ว

      pissu da

    • @dulibrosl7625
      @dulibrosl7625 5 ปีที่แล้ว +1

      superb episode

    • @ashigagallage105
      @ashigagallage105 5 ปีที่แล้ว +2

      සහේලි ,චුටිමැනිකෙ ,අර හිපෝ.ශික්.එපා වෙනව බලන්න.අප්පිරියයි අප්පා උන් තුන්දෙනාව.එකම තැන ඉන්නේ ගෙයි ඉඩ නැහැ වගේ.සහේලි කොන්ඩෙ කඩාගත්ත ගමන්.චුටිමැනිකෙ උපදෙස් දෙනව .විකාර දෙක.

  • @maniperera8019
    @maniperera8019 5 ปีที่แล้ว +199

    අපේ අම්මත් හැම පුතෙක්තමත් පුතේ කියලා කථා කරනවා.හැම දුවෙක්ටමත් පුතේ කියලා කථා කරනවා.මගේ අම්මා ටීච කෙනක්.පොඩි කාලේ නම් ඉරිසියා හිතුනවාර අනන්තයි 🥰

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +8

      අපේ අම්මාත් ඒ වගේ . මටත් පුතේ කියල කතා කළේ. අපේ මල්ලි ගේ යාළුවෝ වැඩි හරියක් හිටියේ අපේ ගෙදර. ඒ හැමෝටම මල්ලි ට වගේම ආදරෙත් පුතේ කියල කතා කළේ. දැන් මට පුතේ කියල කතා කරන්න අම්මා ජීවතුන් අතර නැහැ. උදේනි අවන්ත ගෙ ඔළුවවට අත තියපු වෙලාවෙ හොඳටම ඇඬුනා. 😧😧😧😧😧
      එදිරිමුණි හොඳට දන්නවා මිනිසුන් ගේ සංවේදී ම දේ ග්‍රහනය කර ගන්න.

    • @seethajayanthi6232
      @seethajayanthi6232 5 ปีที่แล้ว +4

      එහෙම ඉරිසියා හිතෙනවද? මමත් ටීචර් . මට ඉන්නෙත් පුතාල දෙන්නෙක් මාත් හැම දරුවටම කියන්නෙ පුතා කියල. මගෙ පුතාලටත් ඉරිසියා හිතුනද කියල අදයි හිතුනෙ මේ කමෙන්ට් එක දැක්කම

    • @maniperera8019
      @maniperera8019 5 ปีที่แล้ว +3

      Tnilochana Panchali අනේ ඇත්තටම දුක හිතුණා.ජීවිතේ හැටි නේද? මගේ අම්මා නම් ඉන්නවා ඒත් රටවල් දෙකක ඉන්නේ අපි. අපිටත් වඩා එයාට වටින්නේ ඉස්කෝලේ ළමයින්ව. ඒ නිසා අම්මා ලංකාවේ. ඔයාට අම්මා ජීවතුන් අතර නැහැ. මගේ අම්මා ඉඳල අම්මා ළඟ ඉන්න පින නැහැ ජීවිතේ හැටි නේ. දුක් නොවී ඉමු

    • @maniperera8019
      @maniperera8019 5 ปีที่แล้ว +3

      Seetha Jayanthi අනේ ඔව්.පුතාල ගැන නම් දන් නැහැ මිස්.මං කෙල්ලනේ.කෙල්ලො ඉරිසියනේ.පුතා කියනවටම නෙමෙයි ඉරිසියා හිතුණේ ළමයි චීට චීට කිය කිය සාරියේ එල්ලෙන්න ගිය නිසා. මං එතකොට සාරි පොට හිමිට එයාල අතින් අරගෙන ගුලි කරලා තද කරලා අල්ල ගන්නවා. ලොකු වෙද්දී ඒක නැති උනා. ඒ දිහා බලන් ඉන්න ආස හිතුණා ආඩම්බර හිතුණ

    • @maniperera8019
      @maniperera8019 5 ปีที่แล้ว +4

      Mohan Perera ඒක නම් ඇත්ත අපේ අම්මා කොච්චර හොද උනත් මල්ලා හමුදාවට යන එකට එක හෙලා විරුද්දයි.ඒ අතින් අර අම්මලා කරන්නේ ලොකු කැපකිරීමක් 🙏
      දුවේ පුතේ කියන ගොඩක් අම්මලා අතර තමන්ගේ ළමයින්ට වඩා බාල ළමයින්ටත් නංගි මල්ලි කියන අම්මලත් ඉන්නවා.
      අනික දුවලා උනාට අපිත් ආසයි පුතේ කියලා කථා කරනවට 🥰

  • @dinesharanathunga6598
    @dinesharanathunga6598 5 ปีที่แล้ว +24

    අවස්ථාවට ගැළපෙන විදිහට අනුහස්ගෙ මුහුණෙන් පෙන්වන හැඟීම් ගොඩක් ලස්සනයි.

  • @niroshdammika3925
    @niroshdammika3925 5 ปีที่แล้ว +12

    කතාව එපා වෙලා හිටියේ අයියා මලෝ සෙට් උන හින්දා ආයෙම බලන්න හිතෙනවා ඒත් මේ සහේලිගෙ කොටස යවලා බලන්නේ

  • @uthpalaesh2046
    @uthpalaesh2046 5 ปีที่แล้ว +80

    කියන්න වචන නෑ අද නම් කතාව කාලෙකට පස්සෙ ගොඩක් ආසාවෙන් බැලුවෙ😇 දෙවුමි අවන්තව එකතු කරන්න දැන් නම් කාලෙ හොදටම හරි හොදේ 😅 අද දෙවුමි නැතුව ලොකු අඩුවක් තිබුනා

  • @Thekeytomyheart11
    @Thekeytomyheart11 5 ปีที่แล้ว +38

    The Fernando brothers are back, about time! Now for those truths to come out. I really wanted the glass incident at the juice bar to be explained because that was what broke the bromance.
    I really like the intro as well. Appreciate that they put in the bromance, introduced a bit of Anuli and maintained Dewantha. ❤

  • @nishanishara2993
    @nishanishara2993 5 ปีที่แล้ว +344

    අවන්ත අනුහස් සෙට් වෙලා ☝☝☝☝😂😂✌✌

    • @SriFortune
      @SriFortune 5 ปีที่แล้ว +4

      Nishan Ishara අපිවත් සබ් කරන්න

    • @neelanshineela461
      @neelanshineela461 5 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍❤❤❤💘💘💘💘🔥🔥

    • @slknowledgetv1257
      @slknowledgetv1257 5 ปีที่แล้ว +6

      එක පාරම ඔහොම සෙට් උන එක අවුල් 😁

    • @SriFortune
      @SriFortune 5 ปีที่แล้ว +2

      ROXX HIT ඒක ඇත්ත . අපිටත් සප් එකක්

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว +2

      👆

  • @danuvolgs757
    @danuvolgs757 5 ปีที่แล้ว +35

    අම්මෝ .. සමන් අයියට දැන්වත් තේරුනා ඇති කතාව ඇද්දා වැඩියි කියලා එපා වී ගෙන ආවේ දැන්නම් ආයෙත් ආස හිතුනා දෙවනි ඉනිම බලන්න ..🙌 අනුහස් 👣🙌 අවන්ත 🙌👣

  • @sewwandichamika4056
    @sewwandichamika4056 5 ปีที่แล้ว +12

    කීයේ ඉදන් බලන් හිටියද දානකන්.අවන්ත, අනුහස් අාදරෙයි දෙන්නටම..❤❤

  • @priyankamadubashini
    @priyankamadubashini 5 ปีที่แล้ว +22

    දැක්කනෙ ඒ අපෙ අම්මා.... 😢😢😢 ඒ තරම් ආදරයක් කවදාවත් අම්මගෙ ඒ ආදරේ වෙනස් වෙන්නෙ නෑ.... අම්මා අම්මා.. 😢😢 කතාවෙ මම් ආදරය කරන එකම කොටස කොල්ලො දෙන්නගෙ බැඳීමට 😘😘😘😘😢😢😢

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 5 ปีที่แล้ว +82

    එදිරිට කතාව දික්ගස්සන්ඩ හිතුනම ආයේත් අයියයි මල්ලියි තරහ කරයි 😂

  • @athalvideo5740
    @athalvideo5740 5 ปีที่แล้ว +196

    7:00 වෙනි විනාඩියෙ ඉදල 10:00 වෙනි විනාඩිය වෙනකල් යවල බලපු උන් කෝ

    • @sanjudsk9884
      @sanjudsk9884 5 ปีที่แล้ว +2

      මේ ඉන්නේ
      ...උන් කතා කරද්දි නිකන් ටකරමට බොරලු වැටෙනවා වගේ.. ලිහිනිගේ කතාව ඊයා

    • @chathuranginissanka9038
      @chathuranginissanka9038 5 ปีที่แล้ว +2

      Me math innooo

    • @yasasbandara9428
      @yasasbandara9428 5 ปีที่แล้ว +1

      Matha yawuwa

    • @chathuranginissanka9038
      @chathuranginissanka9038 5 ปีที่แล้ว

      @@alexandersupertramp1815 ඔහොම කතාකරන්න එපා..අපි හැමෝම මනුස්සයෝ නේද ..

    • @alexandersupertramp1815
      @alexandersupertramp1815 5 ปีที่แล้ว

      @@chathuranginissanka9038 hmmm 😐

  • @kasdinesh1
    @kasdinesh1 5 ปีที่แล้ว +19

    ### අයියයි මල්ලිගේ සහෝදර බැදීමට සුභ පැතුම් 👏👏👏👏👏👏🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍

  • @sherikecader1361
    @sherikecader1361 5 ปีที่แล้ว +94

    අනූ සහා අවා නියමයි
    අම්මෝ ඒක,එදිරියා අයෙත් අයියා මලෝ අතරේ නොහොද නොක්කාඩු ඇති කරනවා එහෙම නොවෙයි ගොන් කමට

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +142

    අම්මෝ බලාඉදලම එපා වෙලා හිටියේ දැම්මා නේද හොරෙන්ම 😋

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +39

    අයියයි මල්ලියි එකතු උනා ගොඩක් සතුටුයි 💗💗💗💗💗

  • @menakaperera4179
    @menakaperera4179 5 ปีที่แล้ว +58

    අනේ එදිරිමුනි අයියා අනුහස්ට කියලා අවන්තට උම්මා එකක් දෙන කැල්ලකුත් දාන්නකෝ...😘😘අයියා මල්ලි ලවි එක අසාවේ බෑ

    • @menakaperera4179
      @menakaperera4179 5 ปีที่แล้ว +1

      @@mostalk9677 na machan man kiwwe සහෝදරයෙක් dena umma ekak bn ai bn one taran aiyala mallilata umma denne fit ekata..ape aiyanam denawa bn mage ouwata one taran 😂

  • @ssmax8505
    @ssmax8505 5 ปีที่แล้ว +176

    කොච්චර අසාවෙන්ද හිටියෙ බලන්න අද පරක්කුයි

  • @rushigimhani8189
    @rushigimhani8189 5 ปีที่แล้ว +56

    අද නම් ඉනිම මාරම පර්ෆෙක්ට් ආ👌 දැන් කතාව බාගයක් සම්පූර්ණයි ඉතිරිය සම්පූර්ණ වෙන්න නම් දෙව්මි අවන්ත ආදරය එකතු වෙන්න ඕන ඒක ඉක්මනට උනොත් නම් හොදයි😘

  • @winnerwinner4071
    @winnerwinner4071 5 ปีที่แล้ว +39

    අම්මෝ අවන්තගේ ලස්සන 😍😍😍

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 5 ปีที่แล้ว +13

    අද තමා ලස්සනම කතාව නෙද යාඑවනේ.👍👍👍👍

  • @aptspts7558
    @aptspts7558 5 ปีที่แล้ว +136

    මම පලවෙිනියා එන්න යලුවනේ අයියා මල්ලි එකතු වෙිනවා බලන්න අස අය මම එක්ක කුවෙිටි සිට

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +26

    අද හරිම ලස්සනයි කතාව ♥️♥️♥️♥️

  • @dealwissepalika3587
    @dealwissepalika3587 5 ปีที่แล้ว +12

    හරිම ලස්සන එපියක්. අවන්ත අනුහස් සහෝදර ප්‍රේමය උතුරා ගිය උදේනිගෙ මව් සෙනෙහස දෝරේ ගලා ගිය හදවතට තදින්ම දැනුනු අමතක නොවෙන කොටසක් ♥️♥️♥️
    ඒ වගේම එදා වලියෙ ඇත්ත තත්ත්වය අවන්ත දැන ගත්ත එක ලොකු දෙයක් . අවන්ත හිතන් ඉන්නෙ දෙව්මි බදිනව කියලද? ඒක තමයි upset වෙලා අවන්ත .😃 හෙට එකත් ලස්සනයි වගේ.. ♥️🌹🌺

  • @marshmellow2765
    @marshmellow2765 5 ปีที่แล้ว +26

    එක වැඩක් නම් ඉවරයි 😘 හරි දැන් අපි ඊලඟ වැඩේට යමු එදිරි😂 ඒ දේවන්තව සෙට් කරන එක ඈ 🙈

  • @angelmalaniangel6549
    @angelmalaniangel6549 5 ปีที่แล้ว +39

    කොච්චර මුරංඩු කම තිබුනත් අවන්ත දැක්කාම ඒ මුනේ තියෙන අහිංසක කම මුන දැක්කාම දුක හිතෙනවා 😓

  • @jayasiripurasanghanandathe8632
    @jayasiripurasanghanandathe8632 5 ปีที่แล้ว +183

    අපි එකතු වෙන්න ඕනෙ.
    උබට දැන්ද ඒක තේරුනෙ
    නැ ඊයෙ තේරුනේ..😂😂😂

  • @krishperera5050
    @krishperera5050 5 ปีที่แล้ว +41

    Wow, keshan, nice to hear you're fabulous husky voice after long time, machng. 👍

  • @ruwandiperera6281
    @ruwandiperera6281 5 ปีที่แล้ว +50

    අනුහස් චරිතය තුලින් ගොඩනැගෙන විවිධ භූමිකා වලදී අවස්තානුකූලව මුහුනේ හැගීම් මතුකරන්න කටහඩ පාලනය කරන්න ඔයා තරම් අති දක්ශයෙක් නව පරම්පරාවේ තවත් නෑ. excellent Raveen 👍👍

  • @kaveesha4250
    @kaveesha4250 5 ปีที่แล้ว +91

    අද කතාව ඇත්තටම මාරම ලස්සනයි හැබැයි ලිහිණි ව සහේලිව ඒ අස්සට දාපු එක නම් විකාරයක් ඒකට දාන්න ඕන දෙව්මව උදේනි අනුහස් අවන්ත අතර ඉන්න වැදගත්ම චරිතෙ දෙව්මි ඒක ලොකු අඩුවක් උනා නමුත් කාලෙකට පස්සෙ කතාවෙ තිබුන ලස්සන එපිසෝඩ් එකක්😘

  • @snowysnowy6453
    @snowysnowy6453 5 ปีที่แล้ว +179

    යන්තන් ඇති ඉදලා ඉදලා හොඳ කොටසක් ගියා ..ඉදිරි මාමන්ඩි ඔයැයිගෙ ඔලුව අමාරුව හොද වෙලා වගේ

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 5 ปีที่แล้ว +8

    අවන්තගේ පලමු රංගනය වුනත් පලපුරුදු නලුවෙක් වගේ

    • @meriyanmirando5321
      @meriyanmirando5321 5 ปีที่แล้ว +2

      Esage deweni ranganaya
      Pipena mal drama eka palaweni eka

  • @savihansani8700
    @savihansani8700 5 ปีที่แล้ว +54

    අද වගේ දවසක කතාවෙ ඉන්නම ඕන දෙව්මිව පෙන්නන්නෙ නැතුව අර කෝලම් දෙක පෙන්නපු එක නම් ලොකු අඩුවක්. දෙව්මි කතාවෙ ඉන්නම ඕන. ඒ හැර කතාව ඇත්තටම ලස්සනයි මේ විදිබට දිගටම ගියොත් හොදයි.

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 ปีที่แล้ว +34

    Today Episode Excellent Semma අවන්ත අනුහස් එකතුව නියමයි Company ගොඩ දාගන්න Congratulations ගොඩක් සතුටුයි

  • @sandaliamanda7466
    @sandaliamanda7466 3 ปีที่แล้ว +3

    අද නම් කතාව ගොඩක් ලස්සනයි ! මම මේ කාතාව ඉස්සෙල්ලා බලන්න ආස nea ඒත් dean බලනවා අනේ මන්ද

  • @kandyrukmali1023
    @kandyrukmali1023 5 ปีที่แล้ว +8

    අනේ අනුහස් ( රවීන්) ගේ සින්දුව හරිම ලස්සනයි. මිහිරි කටහඩක් තියෙන්නේ.
    රවීන් මල්ලී ඔයාට කොහොමත් සුබ අනාගතයක් තියෙනවා.

    • @sayurin6138
      @sayurin6138 5 ปีที่แล้ว +2

      Rukmali Devika ඔව් ලස්සන සිංදුවක්. 👍

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +37

    තැනක්යූ එදිරිමුනි මාමේ අපේ අහුහස්වයි ,අවන්තවයි ආයමත් යාලුකලාට.හරිම සතුටුයි .👍👍👍👍💃💃💃💃💃👏👏👏

  • @southkorealion5369
    @southkorealion5369 5 ปีที่แล้ว +29

    අද කතාව ලස්සනයි🥰

  • @hansinisansala9259
    @hansinisansala9259 5 ปีที่แล้ว +17

    මේ කාෙටස නම් සුපිරි😘😘😘😘😘

  • @නෙතූනයනී
    @නෙතූනයනී 5 ปีที่แล้ว +10

    අද දවස එනකන් බලන් ඉදියෙ ඉතිම් 😍😍

  • @buvinehara6196
    @buvinehara6196 5 ปีที่แล้ว +40

    සෑහෙන්න කාලෙකින් ලස්සන episode එකක් ♥️

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +3

      ලස්සන කියන්නේ කියල වැඩක් නැහැ. .තවමත් ඇස් වල කඳුළු.

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +2

      So true very emotional episode..

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +1

      @@malmipanchali6479 මේ දවස්වල හැමෝම බලන් හිටියේ bromance වෙනුවෙන්.. love story පිස්සු නටපු නිසා...❤️

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +1

      @@thushifernando1371 yp ♥️♥️

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +1

      @Rajitha pramodh මෙහෙමයි තව කොටස් 200/300 ක් යයි.. ඒ ටිකේ වෙන්න ඕන දේවල් වෙයි

  • @musicals9755
    @musicals9755 5 ปีที่แล้ว +8

    කාලෙකට පස්සෙ ලස්සන episode 1ක් බැලුවේ. අයියයි මල්ලියි ආයෙත් එකතු වුනා එහෙනම්. දැන්නම් මේනකලට ලේසි වෙන 1ක් නෑ.

    • @maniperera8019
      @maniperera8019 5 ปีที่แล้ว +3

      ගොඩක් කාලෙකින් දැක්කේ

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +1

      @abc abc ඔව්. ගොඩ කාලෙකට පස්සෙ comment 1ක් දැම්මෙ.

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +1

      @@maniperera8019 ඔව් අනේ. ගොඩ කාලෙකින් මේ පැත්තට ආවෙ.

  • @k.gunarathna2391
    @k.gunarathna2391 5 ปีที่แล้ว +11

    හදවත පසාරු කලා.... ඒ සදාතනික සහෝදර සෙනෙහස.......
    සත්තමයි මං තවම අඩනවා...
    මගේ උන් මට දැනුණා ..
    මමත් කිසිම දුවෙකුට දුවේ කියලා නෑ. පුතා තමයි කියන්නේ .මේ කතාව මගේත් කතාවයි..මෙතෙක්කල් නොකීවට..thx Mr.එදිරි...

  • @kasunimadara4245
    @kasunimadara4245 5 ปีที่แล้ว +20

    දෙයියනේ අනුහස් ගේ කටහඩ අන්තිමට කියපු සින්දු කෑල්ලේ

  • @Syedali-nc6sn
    @Syedali-nc6sn 5 ปีที่แล้ว +4

    amantha.anuhash❤❤❤❤❤❤😘😘

  • @pradeepmallikarachchi9196
    @pradeepmallikarachchi9196 5 ปีที่แล้ว +5

    කතාව එපා වෙලා හිටියෙ , මෙ අයියා මල්ලි රන්ඩු වෙනවා කියලා දැන් නම් බලන්න හිතුනා බලමු නෙද ?

  • @kusalchameshka1666
    @kusalchameshka1666 5 ปีที่แล้ว +35

    බලලා බලලා නැතිම තැන live tv පස්සට අරන් බැලුවා විතරයි අප්ලොඩ් කරලා.සහාගහන අපරාද මේවා

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 5 ปีที่แล้ว +33

    මේ වැටෙනා හුස්ම තියෙන තුරු ගමනක යෙදෙනවා.....😍😍😍😍😍😍....අද කාලෙකින් හුගක් ආසවෙන් බැලුවා...ආයෙත් අය්යා මලෝ එකතු උනා.....එල....💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪 අපෝ අද කතාව දාන්න පරක්කු කරේ ආසවෙන් හිටපු නිසාද..😏😏

  • @slchinthana9841
    @slchinthana9841 5 ปีที่แล้ว +14

    අම්මෝ හැමදාම මම කොමෙන්ට් කියවන්න ආවට අද තමයි මේ පලවෙනි පාරට කොමන්ට් එකක් දාන්න අද නම් මගේ හිතට මාර සතුටුයි කතාව නව පණක් ගත්ත වගේ.

  • @lalinifernando7358
    @lalinifernando7358 5 ปีที่แล้ว +15

    Part 1:
    What a wait!! Change in the visuals for the title song and the much awaited bromance has made a comeback, this time for good! What an emotional, heartwarming and tear-jerking episode that was! Tissues were the need of the hour. Avantha himself has approached Anuhas and has gradually realized the truth. Udeni's 'Mokada lamayo parakku wenne?......' is symbolic as if to ask Avantha why HE is late (in realizing the truth).

  • @naflasheik2952
    @naflasheik2952 5 ปีที่แล้ว +65

    Today was nice episode👌, Avantha & Anuhas both are back🙌

  • @kalpieratnayake2034
    @kalpieratnayake2034 5 ปีที่แล้ว +7

    Blood is stronger then water. Love u brothers. ❤️❤️❤️

  • @thushifernando1371
    @thushifernando1371 5 ปีที่แล้ว +26

    Wow Bromance....beautiful episode and love the new visuals on the theme song....

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว +326

    අයියා මලෝ දෙන්නා ආයෙත් වෙන් කරන්න එපා.හොදේ