Deweni Inima | Episode 639 19th July 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 947

  • @johnhatchman7187
    @johnhatchman7187 5 ปีที่แล้ว +115

    දෙව්මිගෙයි අනුහස්ගෙයි කොටස ඇත්තටම ලස්සනයි. ඒ වගේම හරිම තාත්විකයි. Actorsල දෙන්න ගැනනං ඉතිං කියන්න දෙයක් නෑනේ. දෙන්නම සුපිරි.

  • @suneesunee9799
    @suneesunee9799 5 ปีที่แล้ว +154

    අද නම් සෝයි අනෙ කතාව.මටත් මාරම සතුටු..අනෙ අවන්ත වගෙ කොල්ලො මොනතරම් ගතිද.හරි අදරෙ හිතෙනව අවන්තගෙ රගපම් ඔයානම් සුපිරි අනුහස් පට්ට අයියා ඔයනම්

  • @dilinibhagya9614
    @dilinibhagya9614 5 ปีที่แล้ว +136

    කොහොමහරි සමන් මාමිට බැනලා බැනලා අන්තිමට අපි කතාව අපිට ඕන විදියට ලියා ගන්නවා..🤭😂

  • @darkghost4500
    @darkghost4500 5 ปีที่แล้ว +243

    අයියා මලො වගේම අයියා නගෝ කොටසත් හරිම ලස්සනයි .කාලෙකින් අයියයි නංගි ඉන්න කොටසක් දැක්කේ .කෙශාන් නයනතාරා රවීන් මෙ තුන්දෙනා එකතු උනාම magic එකක් වගේ දැනෙන්නේ වෙලාව යනවා තේරෙන්නෙ නෑ !!

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +99

    බුදු අමිමො අවන්ත බය වෙලා තියෙන තරම් කවදා හරි දෙවිමි බදින්න ඕනෙ අවන්ත එතකොට තමයි මේ කතාව තවත් ලස්සන වෙන්නෙ සහේලී පොටෝ ටික බලලා අප්සෙට් වගේ පවි ඉතින් සත්තලං

  • @dposhz
    @dposhz 5 ปีที่แล้ว +66

    වෙන කතාවල තියන කුහක කමුයි.. මරුමුස් ගේමුයි එක්ක බැලුවාම.. මේක බලල හිනාවෙල ලේ ටික හරි පිරිසිදු වෙනව.. 😁💓

  • @dilsewu2535
    @dilsewu2535 5 ปีที่แล้ว +243

    රවීනුයි නයනතාරායි මාර ශෝක් අනේ😘

  • @menakaperera4179
    @menakaperera4179 5 ปีที่แล้ว +147

    අනේ අනුහස්ට කේන්ති ගියේ නෑනේ කේල්ල දෙව්මි කියලා කිව්වා ම, ඒ කියන්නේ මල්ලි අදරෙ කාටද කියලා දැනගත්තනේ😍😍😍💘🌍

  • @shakindish8494
    @shakindish8494 5 ปีที่แล้ว +140

    Omg.... What A Surprize😱😍😍😲 Dewumi & Anuhas😘 තැන්ක්යූ එදිරි මාමේ. රවීන් නයනතාරා කෙශාන් මේ තුන්දෙනා මේ කතාවට දෙන ජීවය විශිෂ්ඨයි👌 My Heart ❤ - DEWHAS. RAWEEN NAYANATHARA

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +58

    අම්මෝ මරු බන් අවන්තයි අනුහසුයි එකතු වෙලා සුපිරි ගේමක් දෙන්න ඕනේ....පට්ට චරිත දෙක...👍👍👍👍👍👍👍👍

  • @shenushenz2824
    @shenushenz2824 5 ปีที่แล้ว +309

    පට්ට අඩේ සුපර්බ්.. දැන් නම් පට්ටම ආස හිතෙනවා කතාවට... එදිරිමූනී.. අපේ සතුට ඒම නැති කරනවා නෙවෙයී ඕන්...😘😘

    • @gayan9264
      @gayan9264 5 ปีที่แล้ว +1

      Please dont believe ....this is සමන් එදිරිමුණි නිර්මාණයක් ...😵

  • @kumarikularathna7172
    @kumarikularathna7172 5 ปีที่แล้ว +79

    ආදරණීය දෙවිහස්.......හරිම ලස්සනයි අයියගෙයි-නංගිගෙයි සමිබන්ධය....ස්වාභාවික රංගනයක්....රවීන්-තාරා....කොචිචර බැලුවත් එපා වෙන්නේ නෑ ......දෙවිමි,අවන්ත , අනුහස් ඉනිමෙ ආලෝකයයි.....ස්තුතියි එදිරි ආයෙමත්.....

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +8

      Absolutely - would love to see a scene between those three.

  • @siddarthnigamfan4880
    @siddarthnigamfan4880 5 ปีที่แล้ว +398

    "මල්ලිගෙ කෙල්ල වෙන එකෙක් ගන්න යද්දි හොයන්න එපැයි"
    අම්මෝ අවන්ත😘😘😘
    අනුහස් දෙව්මිගෙ scene එක මරු කියන අය කෝ...

    • @kasunisharakodithuwakkuara6319
      @kasunisharakodithuwakkuara6319 5 ปีที่แล้ว +2

      අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද යකෝ.. .මරු මරු ගගා යන්න... මෝඩ ගෑනි.. නාට්ටිය බලනවනම් බලපන්කො පාඩුවේ.. මේකෙ ගොන් වහන්සෙ වගේ මෝඩ ජෝක් නොදා.. චික් විතරක්.. නාට්ටි අදහනවා මුන්..

    • @shanhesh5893
      @shanhesh5893 5 ปีที่แล้ว +3

      මටනම් තේරෙන විදියට මේවා dewani inima කණ්ඩායමේ උන් ම com දාන්න හදපු fake accounts .ඒ com වලට like කරන උන් වැඩිහරියක් වුනත් එහෙම වෙන්න ඇති .ඇත්තටම ප්‍රෙක්ෂකයො ඉන්නේ සුළු පිරිසක් .උන් තමයි පල්ලෙහම අනිත් ටෙලිනාට්‍ය වල වගේ කොම්මෙන්ට් කරන්නෙ .දෙවැනි ඉනිමේ රඟපාන අය මාර ම ජනප්‍රිය යැයි පෙන්නන එදිරිමුනි ගෙ තවත් සිඟිති plan එකක් .

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 ปีที่แล้ว +4

      @@kasunisharakodithuwakkuara6319 දැන් ඔයා කියන දේ මම පිළිගන්න ඕනද????? කතාව අදහන්නෙත් මම.බලන්නෙත් මම.comment කරන්නෙත් මම.ඒක ගැන මම බලාගන්නම්. කතාව අගය කරන්න දන්නැත්තම් අගය කරන අයට බනින්න එපා.මේ වගේ හිතට වදින චරිත වලට මේ කතාවෙ විතරක් නෙවෙයි ඕනම කතාවක මම කැමතියි.ඔයා කරදර වෙන්න ඕනෙ නෑ...😆😄😄🤣🤣🤣🤣

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 ปีที่แล้ว +2

      @@shanhesh5893 ඔව් එහෙම කළා කියල අපි මොනව කරන්නද ඔය එක්කෙනෙක් දෙන්නෙක් කරන මේ වගේ වැඩවලට මේ කතාවෙ තියෙන ජනප්‍රියත්වෙවත් නළු නිළියන්ගෙ ජනප්‍රියත්වෙවත් නැති කරන්න බෑ. ඒ වගේ අය දිහා බලලා" පව් නේ "කියල ඉන්න එක තමයි හොද....

  • @shiranianomali5346
    @shiranianomali5346 5 ปีที่แล้ว +203

    අවන්තගෙයි අනුහස්ගෙයි කොටසයි දෙවිමිගෙ අනුහස්ගෙයි කොටස ගොඩාක් ලස්සනයි 😘😘😘😘😘😘😘😘මෙි කතාව ලස්සන වෙන්න ඒ 3 නිසා තමයි

  • @MK-ep4rn
    @MK-ep4rn 5 ปีที่แล้ว +676

    අනුහස්ගෙයි දෙව්මිගෙයි කොටස හරිම ස්වභාවිකයි කියන අය 🙋🙋🙋🤩

  • @freespirit9062
    @freespirit9062 5 ปีที่แล้ว +363

    අනුහස්, අවන්ත
    දෙව්මි, අනුහස් හරිම ආදරණීය සහෝදර බැදීම් ♥️♥️

    • @hndyehndye5682
      @hndyehndye5682 5 ปีที่แล้ว +1

      අද ගොඩක් ලස්සනයි ජෙසු පිහිටයි

    • @nilisharanamukhge5726
      @nilisharanamukhge5726 5 ปีที่แล้ว

      Ow neda

    • @wsureka3179
      @wsureka3179 2 ปีที่แล้ว +1

      🥰♥️♥️♥️

  • @ahasnagamage85
    @ahasnagamage85 5 ปีที่แล้ว +136

    සහෙලී නම් හරිම ගුණමකුයි මෙච්චර කන්න බොන්න දීලා බලාගන්න අක්කට ආදරයක් ලැබෙන්න ගියාම හැසිරෙන ව්හිදිය අන්තිමයි

  • @ravishaniperera9105
    @ravishaniperera9105 5 ปีที่แล้ว +156

    අවන්ත, දෙව්මි,අනුහස් 🔥🔥🔥ආදරෙයි තුන්දෙනාටම 😘😘😘😘

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +37

    ලස්සනයි අනුහගෙයි. දෙව්මිගෙයි කොටස හරිම ආසයි දෙවැනි ඉනිම ලස්සන වෙන්නේ අනුහස්.. දෙව්මි. &අවන්ත ඉන්න කොටස් ආදරෙයි ඔයලට ජයවේවා...

  • @savihansani8700
    @savihansani8700 5 ปีที่แล้ว +188

    අද නම් මම හිත පිරෙන්නම දෙවෙනි ඉනිම බැලුවා කාලෙකට පස්සෙ දෙව්මියි අනුහසුයි😘 එයාලගෙ ඇක්ටින් මාර නැචුරල්😘 තෑන්ක්යූ සෝ මච් එදිරිමුණි. අනේ ප්ලීස් සතියකට සැරයක් එයාල දෙන්නගෙ එපිසෝඩ් එකක් දෙන්නකෝ 😭

  • @thakshilat7345
    @thakshilat7345 5 ปีที่แล้ว +85

    අනුහස්ගෙ හිනාව නම් මාර ලස්සනයි .....

  • @සෙව්වන්දිතරූ
    @සෙව්වන්දිතරූ 5 ปีที่แล้ว +67

    මරු අනුසසුයි දෙවුමි නියමයි හිනාව

  • @dorothy9023
    @dorothy9023 5 ปีที่แล้ว +31

    Today was an absolutely beautiful episode! I loved how Avantha revealed to Anuhas that Dewmi is his girl friend. :) Dewmi and Anuhas scene was sooo cute and funny!! :) :) Great performance by all. I love Anuhas and Lihini too I hope that Saheli won't be causing trouble to their relationship. Why is she so jealous about Lihini and Anuhas? Saheli is still not even finished school yet! :(

  • @gossipplus19
    @gossipplus19 5 ปีที่แล้ว +1791

    දෙවෙනි ඉනිමෙ සහේලිගෙ කොටස හැමදාම යවලා බලන අය කොච්චර ඉන්නවද...🤪🤪🤪🤪😂😂🥰

  • @이수회-q2s
    @이수회-q2s 5 ปีที่แล้ว +228

    අයියෝ ඔන්න අද තමා අවන්ත ඇත්ත කිව්වේ..මල්ලිගේ කෙල්ල...😭😭😭

  • @Amilaproduction_
    @Amilaproduction_ 5 ปีที่แล้ว +284

    අද දෙව්මිගෙයි අනුහස්ගෙයි හිනාව කොහොමද ලස්සනයි නේද

  • @kosalamadushani7650
    @kosalamadushani7650 5 ปีที่แล้ว +245

    අවන්ත අනුහස් නියමයි 😍😍😍... කාලෙකින් ලස්සන කොටසක් බැලුවේ.....

    • @anneperera345
      @anneperera345 5 ปีที่แล้ว +1

      Eka aththa..🙂🙂🙂🙂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว +2

      මරු නේද 😍😍😍😍😍...හුග කාලෙකට පස්සෙ දෙන්නා සෙට් උනාම පට්ට ...කම්මැලි නැතුව බලන්න පුලුවන් ...❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @helageetha6372
      @helageetha6372 5 ปีที่แล้ว +1

      Niyama acting

    • @kosalamadushani7650
      @kosalamadushani7650 5 ปีที่แล้ว +1

      @@nimeshudayakumara3099 🤗🤗🤗

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @@kosalamadushani7650 🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🌹🌹🌹🌹🌹🌹🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️

  • @musicals9755
    @musicals9755 5 ปีที่แล้ว +39

    රවීන් අයියේ ඔයානම් මරු. සුපිරියටම රගපානවා. අයිය ඉන්න නිසා අපි ආසාවෙන් බලනවා. අපි අයියට ගොඩාක් ආදරෙයි රවීන් අයියේ.💖💖😍😍

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว +1

      අක්කි...අපි දෙන්නගේ නේ ඉතින් එයා නේද....අනුහස් ශෝක් .....කොහෙද අනේ ඔයා ගියේ..කාලෙකින් ආවෙ ඔයා

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +1

      @abc abc 👌👌👌👌

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      @@pasininuwandara8721 හ්ම්ම්.

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 ปีที่แล้ว +1

      👍👍👍👍👍.......

  • @harleyrulz4651
    @harleyrulz4651 5 ปีที่แล้ว +208

    ලස්සනයි අනුහස්ගෙයි දෙව්මිගෙයි කොටස .රවීන් ට එකතු කරනවා නම් මෙහෙම සහයක් දෙන කෙනෙක් (නයනතරා) වගෙ එකතු කරන්න ඕනේ එතකොටයි ආදරයක් උනත් තේරෙන්නෙ

    • @asherabasnayake685
      @asherabasnayake685 5 ปีที่แล้ว +15

      සත්තකින්ම ඔව්.. බලන්න අනුහස්ට දෙව්මි ආදරේ කරන කාලෙත්, දැනුත් ඒ දෙන්නගෙ රගපෑමෙ තියෙන chemistry එක. බලා ඉද්දි කාලෙ යනවා දැනෙන්නේ නෑ.
      රවීන් කොච්චර හොඳට රගපෑවත් අපිට ඒ හැගීම දැනෙන්නේ නෑ සහේලි/ ලිහිනි කියන චරිත දෙකින් එකක් එක්කවත්. මන්දා මට නම් නෑ.
      නයනතාරා තරම් ම ලස්සන නැති උනත්, ආකර්ෂණීය, හැඩකාර ලස්සන චරිතයක් අනුහස් ට ලන් වෙන්න ඕන කාලෙ හරි❤

    • @apsarasewwandi6134
      @apsarasewwandi6134 5 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත රවීන් කියන්නෙ අති දක්ෂයෙක් ඒ වගේ කෙනෙක්ට ගැළපෙන්නෙ නයනතාරා වගේ දක්ෂ කෙනෙක්😘😘

    • @SumithDissanayaka-fj4ie
      @SumithDissanayaka-fj4ie 11 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +622

    එදා ඉඳන් අද වෙනතුරු ඉනිම ලස්සන කරන්නේ අනුහස් & දෙව්මි >අවන්ත සීන් විතරයි.... ✌😘🌹😘✌

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 5 ปีที่แล้ว +96

    අනේ අද කොටස න්ම් ලස්සන යි දෙව්මිගෙයි අනුහස්ගෙයි කොටස හරිම ලස්සන යි . ආදරණීයයි.💕💕💕💕💕💕😘😘😘😘

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +111

    "මල්ලිගෙ කෙල්ල"...අම්මෝ... අවන්තට අය්යගෙ ඉස්සරහා කටට break නැති වුනා..
    දැන් නම් ඉතින් දිගංචියට අවන්තගෙම පිහිටයි 😅😅

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +11

      That is so true. So happy to hear he say those words. Now we know what he really think of Dewmi. His girl.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +6

      @@thushifernando1371 දෙව්මි බදින්න යනවා කියලා දැන දැනත් දෙව්මි ගැනම හිතනවා. අවන්තට ඒක දරගන්නබැ. ඇත්තටම අවන්ත දෙව්මිට විතරයි ආදරේ. පව්...ඉන්න තැනවත් මතකනැ . අවන්ත ඉන්න තැන්වල cctv record කරලා පෙන්නන්න වෙනවා දෙව්මිට.
      සමහරු කියල තිබ්බා අවන්ත අනුහස්ට වැඩා වැඩිමල්බව පේනව කියලා. වෙන්න පුලුවන් අවන්තට ඇත්තටම තියෙන ප්‍රශ්න අනුහස්ට නැනේ. අවන්ත ජීවත්වෙන්නෙම බොරුකාරයෝ ගොඩක් මැද්දේ. ඒ ප්‍රශ්න එක්ක ඉදලා අවන්තගේ පෙනුම matured වෙලා කියලා කෙශන් අපූරුවට පෙන්නනවා කියලයි මට හිතෙන්නේ.

  • @usgirl8654
    @usgirl8654 5 ปีที่แล้ว +26

    Raween's acting and facial expressions are so natural.💕keep up the good work Raween!👍

  • @රිනෝඅනූ
    @රිනෝඅනූ 5 ปีที่แล้ว +55

    පව් අවන්ත කොයි තරම් නම් හිතේ වේදනාවෙන් ඉන්න ඇතිද 😕

  • @nixlopz6136
    @nixlopz6136 5 ปีที่แล้ว +396

    සහේලිගේ කොටස් නම් කවදාවත් ම බලන්නේ නෑ .අපරාදේ මගේ ඩේටා ටික.ඒ ටික යවලමයි බලන්නේ.

  • @deepisworld
    @deepisworld 5 ปีที่แล้ว +54

    උඹලා වගේ අයියලා පොල්පිත්තෙනුත් කපා ගන්න පුලුවන් 😂😂😂අවන්තගෙ ගණන් දැන්

    • @deepisworld
      @deepisworld 5 ปีที่แล้ว +2

      @@akilanuwan5961 oyata😂😂😂😂

  • @vindymashaa3651
    @vindymashaa3651 5 ปีที่แล้ว +167

    අනුහස්ගෙ දෙව්මිගෙ ඒ දගකාර ආදරණීය සහෝදරකමට හිත මොකද්ද උනා 😘 අනේ ඇත්තටම නයනතාරා වගේ ටැලන්ටඩ් හුරැබුහුටි කෙනෙක්ව මුල ඉඳලම රවීන්ගෙ / අනුහස්ගෙ කොටසට සම්බන්ධ කරානම් කොච්චර ශෝක්ද😞 ඒ කොටස ඉවර වෙනකම් දැනුනෙ නෑ 😢 නයනතාරා රවීන් වෙන ඩ්රාම එකකින් හරි එකට රඟපාන්න ප්ලීස්🙇

    • @asherabasnayake685
      @asherabasnayake685 5 ปีที่แล้ว +6

      @Rajitha pramodh අනිවාර්යයෙන් ❤️

    • @manikatina6438
      @manikatina6438 5 ปีที่แล้ว +4

      දෙවෙනි ඉනිම අද හරිම ලස්සනයි

  • @iroshinifernando6562
    @iroshinifernando6562 5 ปีที่แล้ว +40

    අද Episode එක මාරම ලස්සනයි... අවන්ත ඔයා ❤️❤️.. අනේ ඒත් අවන්ත+ දෙව්මි 😍😍 ගේ Episode එකක් යන්නේ කවද්ද... අපි ආදරෙන් බලාගෙන ඉන්නවා... ඉක්මනින්ම ලස්සන Episode එකක් ඕනා... Plesae...❤️❤️❤️❤️❤️

  • @hashie3422
    @hashie3422 5 ปีที่แล้ว +103

    අනේ කාලෙකට පස්සෙ දෙව්මියි අනුහසුයි😘😍 ඒ දෙන්නගේ ඒ සහෝදර බැඳීම මාරම මාරම ලස්සනයි😘 දෙන්නගෙ රගපෑම මාර කියුට්... ඇක්ට් එකක් චරනව කියලා තේරෙන්නෑ😘 රවීන් - නයනතාරා 😘 සෝ වාව්😘

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 ปีที่แล้ว +10

      ඔව් ඒ දෙන්න නම් sweet....

    • @sriyanisriyani770
      @sriyanisriyani770 5 ปีที่แล้ว +11

      Ow neda attama jevithe wage danune.ragapamak kiyala hithunema na

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +9

      That was a wonderful scene...

    • @Viperss_K0
      @Viperss_K0 5 ปีที่แล้ว

      Wikara wadi....

  • @slsashibro1247
    @slsashibro1247 5 ปีที่แล้ว +97

    අනුහස් දෙවුමියි නියම අයියයි නන්ගියි ...එ කොටසට ආස මන් විතරද......

  • @snowysnowy6453
    @snowysnowy6453 5 ปีที่แล้ว +291

    අවන්ත මස්සිනෙ ඔහොම නම් බෑ !!තමන්ගෙ කෙල්ල නම්, වෙන එකෙක් ගන්න යනවා නම්, පොඩ්ඩක් ගේමට බහින්න ඕනේ..

    • @Thiviru_premarathne
      @Thiviru_premarathne 5 ปีที่แล้ว +4

      snowy snowy ඒක ඇත්ත ටිං ටිං

    • @sagarikasirlank3391
      @sagarikasirlank3391 5 ปีที่แล้ว +1

      එක ඇත්ත

    • @Thiviru_premarathne
      @Thiviru_premarathne 5 ปีที่แล้ว +2

      snowy snowy ටිං ටිං මස්සිනා ඔන්න සබ් කරා දැන් මාවත් සබ් කරන්න ජය වේවා

    • @hirunitharushika1253
      @hirunitharushika1253 5 ปีที่แล้ว +1

      Hmm😂😂😂

    • @nilisharanamukhge5726
      @nilisharanamukhge5726 5 ปีที่แล้ว

      Ekaname aththa

  • @thebookworm235
    @thebookworm235 5 ปีที่แล้ว +47

    Anuhas and dewmi's scene after a long time 😚

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 5 ปีที่แล้ว +18

    අද තමයි ආසාවෙන් දෙවන ඉනිම බැලුවේ ස්තුතියි දෙරනට

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +84

    යකූනේ..........දැන්නම් කතාව ගොඩක් ලස්සනයි ..🙋🙋🙋🤝🤝🤝ආනන්දගේ කතාවත් හරි අගෙයි...සහොදරයන් ගැ තවත් හොයනවා ...

  • @Gamingplayer11872
    @Gamingplayer11872 5 ปีที่แล้ว +26

    Ada දෙවැනි ඉනිම සුපිරි .අවනත අනුහස සහෝදර බැඳීම 👍අනුහස් දෙව්මි (අයියාගේ නංගී )👌

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +1

      මල්ලිගෙ කෙල්ලයි-අයියාගේ නංගියි ....

    • @Gamingplayer11872
      @Gamingplayer11872 5 ปีที่แล้ว

      @@erangimunesinghe4683 අබුද්දස්ස කලෙ 🤗🤗

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +45

    අද අනුහස් දෙව්මි සීන් ඵකත් හරි ලස්සනයි. අය්යා නංගි දෙන්නගෙ බැදීම හරිම සූන්දරයි.

  • @ශානිතෙන්නකෝන්
    @ශානිතෙන්නකෝන් 5 ปีที่แล้ว +25

    මෙහෙම ලස්සන කොටස් ටිකක් දීලා එදිරි මේ සතුට නැති කරනවා එහෙම නෙවෙයි ඕන්

  • @sandunijayalath9776
    @sandunijayalath9776 5 ปีที่แล้ว +60

    සහේලීනේ අවුල් ගියේ අනුහස්ගෙයි ලිහිණිගෙයි photos දැකලා 💟💟💟
    අවන්තට නම් අද මාර ලැජ්ජාව 💕💕

  • @lahirudasanayaka5388
    @lahirudasanayaka5388 5 ปีที่แล้ว +27

    අපි ඇඩ් බලන්න කියල මේකට ආවාම ඒ අස්සෙ දෙවෙනි ඉනිම කියල මගුලක් යනව.. 😬😬

    • @awi1656
      @awi1656 3 ปีที่แล้ว +2

      😅🤣

  • @නිලුනිලු-ෂ6ත
    @නිලුනිලු-ෂ6ත 5 ปีที่แล้ว +12

    හැමදාම මෙි වගේ ලස්සනට දෙවෙනි ඉනිම ලියන්නකෝ්..

  • @suk6519
    @suk6519 5 ปีที่แล้ว +335

    අදනෙ අපි දැනගත්තේ අනුහස් ගේ මල්ලිගේ කෙල්ල කවුද කියලා .අනෙ අවන්ත ඔක කෙලින්ම දෙව්මිට කිව්වා නම් නේද හරියන්නෙ??

    • @nirosharajarathne8159
      @nirosharajarathne8159 5 ปีที่แล้ว +12

      SU K බළලා මල්ලෙන් එලියට පැන්නා නේද???😆😆😆

    • @ravishaniperera9105
      @ravishaniperera9105 5 ปีที่แล้ว +4

      @@nirosharajarathne8159 😁😁

    • @mbimesha2681
      @mbimesha2681 5 ปีที่แล้ว +4

      👌👌👌

    • @nirosharajarathne8159
      @nirosharajarathne8159 5 ปีที่แล้ว +4

      Ravishani Perera 👍👍👍👍

    • @suk6519
      @suk6519 5 ปีที่แล้ว +5

      @@nirosharajarathne8159
      හා හා කියල වැඩක් නෑ ඔකට තමයි කියන්නෙ කට බොරු කිවවත් දිව බොරු කියන්නෙ නෑ කියලා

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +61

    ආව් ආව් කෝමද ඒක.....මල්ලිගෙ කෙල්ල......💖💖💖💖💖💖

    • @malintamalinta7182
      @malintamalinta7182 5 ปีที่แล้ว

      Oya dn kannadiyk ehma dla gdk vens velne dn polonnaruwe surangiyo

    • @malintamalinta7182
      @malintamalinta7182 5 ปีที่แล้ว

      @@surangisurangi1561 oya polonnaruwene

    • @malintamalinta7182
      @malintamalinta7182 5 ปีที่แล้ว

      @@surangisurangi1561 minneriye

    • @malintamalinta7182
      @malintamalinta7182 5 ปีที่แล้ว +1

      @@surangisurangi1561 hm na nkm mtkyk tbuna oye nma ekai mn shehan lassanaii aaa hrida

    • @fzrzanzacky8417
      @fzrzanzacky8417 5 ปีที่แล้ว

      Surangi Surangi hiii surangi

  • @winnerwinner4071
    @winnerwinner4071 5 ปีที่แล้ว +48

    අම්මෝ අපේ අවන්තගෙ ලැජ්ජාව 😜😜😜❤️❤️❤️

    • @nalinjayawekrama3011
      @nalinjayawekrama3011 5 ปีที่แล้ว

      Ohegenam ohe ganna hodanenawa dos kiyanna. Ahemada asa

  • @lalinifernando7358
    @lalinifernando7358 5 ปีที่แล้ว +48

    Entertaining to see the brother and sister explain their side of the story to their brother/cousin brother! 'Mallige kella' 😃 Avantha is pensive and troubled at the thought of Dewmi getting married to someone else, while Dewmi on the other hand gets choked and confronts to Anuhas about it - hilarious! This trio (Avantha-Dewmi-Anuhas) was sorely missed. Super performances from Keshan, Nayanathara and Raween. Look forward to more scenes like these and I really want to see more Dewantha encounters in the near future. Saheli has become a pain and looks like she is gonna be a problem to Anuli's relationship. Ananda has started to inquire quite intently about Avantha. Avantha looks furious on Monday. The end is near for Amisha and Menaka. Onwards and forwards! #DewanthaIsLove #DewanthaFTW ❤

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว +2

      @@mpreg4085
      Yes ☺ Reminds me of the pleasant memories from the episode telecasted on 1st January 2019.

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว +4

      Lalini Fernando I can’t wait to see four of them together again. That would be a lovely scene. Brothers dating with their girls ❤️❤️❤️

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว

      @@Captionfun91 Did I miss that part is Anuhas and Lihini dating now? When did this start?

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว +1

      ​@@thushifernando1371 , Not yet right? but very soon both brothers will. Can't wait for that part.

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว

      @@Captionfun91
      Oh yes. That would be a wonderful sight indeed ❤❤❤

  • @randeepanilakshani3993
    @randeepanilakshani3993 5 ปีที่แล้ว +22

    අද කතාව superb. AvaHas & DewHas scene එක episode එක තවත් ලස්සන කලා. I think Saheli is interested about Anuhas. That's why she got upset seeing AnuLi photos. & ආනන්දට පොඩ්ඩක් විතර Avantha ගැන පැහැදීමක් ඇති වෙලා වගේ. Let's see wt will happen in future. Fingers crossed for Danuka+Aruni wedding.😉

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන Episode එකක්.අයියා මල්ලිගේ දෙබස් හරිම ලස්සනයි. අපි මේවා බලලා අදත් සතුටු වෙනවා.

  • @pasininuwandara8721
    @pasininuwandara8721 5 ปีที่แล้ว +27

    සමන් මාමි ....අනුහස් අවන්ත එකතු කලා වගේ දේවන්ත ලව් එකත් එකතු කරන්නකෝ පීස් ..ඔයාගෙ මැජික් පෑනට මන්තරයක් මතුරන්න ඉක්මනට 😁😁

    • @nilaniwije556
      @nilaniwije556 5 ปีที่แล้ว +2

      shaelit meke eka carithayak viterai eyawat age karanne pauw eya

    • @nilaniwije556
      @nilaniwije556 5 ปีที่แล้ว +2

      saman edirimuni uncle you are a best director

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว

      @@nilaniwije556 හයියූ සමන් මාමි නෙවි director ..එයා තමයි script එක ලියන්නෙ....

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว

      @@nilaniwije556 ඊයා..මන් නම් පොඩ්ඩක්වත් ආස නෑ ඒ මලසමයමට..😒😒සමල්කා හිටිය නම් කොච්චර ශෝයි ද ..මන් සහේලි ට ආස නෑ..සමල්කා තමයි මට නම් හොද සහේලි ට වඩා

  • @pathmapathma8077
    @pathmapathma8077 5 ปีที่แล้ว +18

    සහේලී ට.දුකහිතිලි. දැන් නං නියමයි anuhas awantha ඒ.දෙන්ණා.දැන්.සතුටින්.👍🌹👍🌹👍❤️👍❤️👍🌹👍🌹👍🌹👍❤️

  • @buvinehara6196
    @buvinehara6196 5 ปีที่แล้ว +139

    අද නම් ලස්සන කොටසක්
    හිනාවෙන්න ම හැදුව♥️

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +8

      Oh I know what a beautiful episode...So cute to see cousins together after a long time.

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว +5

      Buvi Nehara ❤️❤️❤️ both scenes are really nice.

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +3

      @@thushifernando1371 yp we want these types of episodes Neh♥️

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +2

      @@Captionfun91 yp and natural ♥️

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +2

      @@buvinehara6196 කැම කන ගමන් බැලුවේ. හිනා වෙලා හිරවුණත් එක්ක.

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +45

    අයියා නංගී සීන් එකක් ගොඩ කාලෙකට පස්සේ දැක්කමයි .මේ සහේලිගේ ඉරිසායාව .ලිහිණි අනුහස් එකතු වෙනවට කැමති අය කෝ බලන්න .

    • @manasmanas9051
      @manasmanas9051 5 ปีที่แล้ว

      Pls edirimuni ayye anuhasta lihiniwa thamay gelepenne. Saheliwa anuhas balanne nangikenek widihata eka samahara kotaswala hodatama pehediliuna. Enisa anuhas lihiniwa ekathukaranna. Saheliwa meddata dala anuhaswa chatarkarannepa .anuli💞💞💞💞lassana aadarayak denna apita .ewagema dewantha aadarayath lassana karanna.

  • @mudithaperera8124
    @mudithaperera8124 5 ปีที่แล้ว +17

    අනුහස්,දෙව්මි එක්ක අවන්තත් හිටියනම් 👌

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +85

    අය්යයි මල්ලියි ඵක් වුනා.. දැන් ඉතින් ඊලගට තියෙන්නේ අවන්ත, දෙව්මි ඵකතු වෙන ඵක. දැන් ආනන්දත් අවන්ත ගැන වෙනස් විදිහකට හිතන්න පටන් අරගෙන නිසා දේවන්තට ඉස්සර වගේ බාධක ඵන ඵකක් නැහැ කියලා හිතෙනවා.

    • @amandaseuwandi4709
      @amandaseuwandi4709 5 ปีที่แล้ว +1

      mata sure naa anandawa mokada eyata samarawita one avanthage margen anuhas wa goda ganna . eka para wenas wenna widiyak naa. dewanthage lokuma barrier eka ananda ,ithin ediri ehema wenas karaida?

    • @YoshikaKehelpannala
      @YoshikaKehelpannala 5 ปีที่แล้ว

      Umbata dei edirimuniya baadaka nethuva :D :D

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว

      @@amandaseuwandi4709
      ඵහෙමත් වෙන්න පුලුවන්.. ඒත් මම නම් හිතන්නේ ආනන්ද ටික ටික වෙනස් වෙනවා වගේ. අපි positive හිතමු ඩියර් .

  • @direshpeiris86
    @direshpeiris86 5 ปีที่แล้ว +13

    දැන් දෙවැනි ඉනිම ලස්සනයි ....
    අවන්ත පව්.. අනේ ආපහුනම් අවන්ත අනුහස් තරහා කරන්න එපා...

  • @sandeepafernando9821
    @sandeepafernando9821 5 ปีที่แล้ว +31

    නාට්‍යයේ Views අඩු වේගන යද්දී එදිරිමුනි අංකලා ලස්සනට තුරුම්පුවක් ගැහැව්වා. අයියලා මල්ලිලා ගේ මේ එකතුව හින්දා නාට්‍ය අයේ trending list එකේ තියෙනවා. 💟
    මරු මරු සමන් අංකල් ..

    • @dulmisamu9130
      @dulmisamu9130 5 ปีที่แล้ว

      Sandeep fernando ekanam athyha😊

    • @sandeepafernando9821
      @sandeepafernando9821 5 ปีที่แล้ว

      @@dulmisamu9130 hmm 👍

    • @umandagamge7475
      @umandagamge7475 5 ปีที่แล้ว +1

      Oya kiyl wenn eti ned😂

    • @sandeepafernando9821
      @sandeepafernando9821 5 ปีที่แล้ว +1

      @@umandagamge7475 කොහොමද . මන් කියලා ඔන්න වැඩේ කරලා දුන්නා 🖐️ දැන් අයේ happy එකේ බලන්න 👍

    • @umandagamge7475
      @umandagamge7475 5 ปีที่แล้ว +1

      @@sandeepafernando9821Ekne ekbe😜 mt nm iti hod ne. oyt kohmd.

  • @chandeathukorala2433
    @chandeathukorala2433 5 ปีที่แล้ว +20

    අනේ අර සහේලිගෙයි බතල මල්ලිගෙයි කොටස් යවල බලන අය තව ඉන්නවද කතාව ලස්සනයි ඒ මල විකාර ටික නැත්තම්

  • @nirosharajarathne8159
    @nirosharajarathne8159 5 ปีที่แล้ว +90

    අනේ අවන්ත පව් .ඔය විහිලුව කොහෙන් ඉවර වෙයිද දන්නෙ නෑ.ඉක්මනින් ම දෙවන්තලා එකතු උනොත් හොදයි..❤️❤️❤️❤️

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +10

      ඔව් අනේ, හැමෝම අවන්ත ව රවට්ටනවා. එයාගෙ අම්මත් රවටනවා. දැන් අයියයි, කෙල්ලයි.ඒක නම් ආදරණීය රැවටිල්ල ක්.😘😘😘😘😘😘
      මට නම් හිතෙන්නෙ දෙව්මි ව අවන්ත ආයෙත් දකින්නේ wedding එකේදි සාරියක් ඇඳගෙන ඉන්නකොට....

    • @asherabasnayake685
      @asherabasnayake685 5 ปีที่แล้ว +5

      @@malmipanchali6479 මටත් එහෙම හිතෙනවා

    • @nirosharajarathne8159
      @nirosharajarathne8159 5 ปีที่แล้ว +3

      Tnilochana Panchali අනිත් අයට ආදරණීය උනත් රැවටෙන කෙනා විදවනවා නම්,ඒකත් හොද දෙයක් නෙවෙයි නේද??

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +5

      @@nirosharajarathne8159 ඒක නම් ඇත්ත තමයි. අද අවන්ත ට අනුහස් දෙපාරක්ම කතා කලාට පස්සෙ තමයි ඇහුණෙ. එච්චර කල්පනාව තදයි කෙල්ල ගැන.
      මොනව උනත් කෙෂාන් සංවේදීව දුක නිරූපණය කරන කොට හදවත හෙල්ලෙන අමුතු ගතියක් තියෙනවා.

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +5

      @@nirosharajarathne8159 ඔයාට තව එකක් මතකද . අර අවන්ත ඉස්සර ම දවසක දෙව්මි අතේ ෂෙරාන්ට පණිවිඩයක් යවන්න හදන්නෙ පොත් ටිකත් අරන් එන්න කියල. එතකොට දෙව්මි කියන්නේ class cut කරල යන ගමන් වල පණිවිඩ කියන්නේ නැහැ කියල. එහෙම කියල අතේ තිබුණ මල් ටිකෙන් අවන්ත ගේ මූණට ගහල යන්නේ. අවන්ත ඒ මල් අහුල ගත්තේ. මට ඒ වෙලාවෙත් නිකමට හිතුන ඒක අවන්ත මතක සටහනක් වගේ තියා ගනියි කියල. Wedding එකට කලින් අන්තිම මොහොතේ හරි ඒ මතක සටහන් එක්ක ජීවත් වෙලා දුක් විඳලා wedding එකට යන සීන් එකක් තිබුණොත්...... හැබැයි ඒ ගිහිල්ල අපිව අඬවල හිනස්සල දෙවන්ත එකතු වෙන්න ඕන.

  • @kevinzigera7434
    @kevinzigera7434 5 ปีที่แล้ว +11

    Raveen very natural and powerful act good luck bro👍👍👍

  • @buddhikasajeewasajeewani980
    @buddhikasajeewasajeewani980 5 ปีที่แล้ว +6

    මේ අයියා මලෝ වෙන් කලොත් බලාගෙනයි 🤩🤩🤩

  • @nisansalasubodani6234
    @nisansalasubodani6234 5 ปีที่แล้ว +51

    අර සහේලිව එපා වේනවා අප්පෙ ඊරිසියාවේ පැලේනවා අනේ අනුහස්ට ලිහිනිව ඉක්මනට සේට් කරලා අවන්තවයි දේව්මිවයි අයේ සේට් කරන්නකො

  • @menakaperera391
    @menakaperera391 5 ปีที่แล้ว +20

    Mallige kella kawda??
    DEWMINE😅😅
    Apita lajjath hithuna

  • @zaaradil2017
    @zaaradil2017 5 ปีที่แล้ว +205

    සහේලි ඊරිසියාවෙ පැලෙනවා... 😁😁😂😂😂😀😀

  • @gihanandnithyamax6611
    @gihanandnithyamax6611 5 ปีที่แล้ว +10

    Awanthage lajjaaa hinaaawa ane adarei godaaaak😘😘😘😘😘😘😘

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි අයියා gei නංගී gei hinawa 😘😘😘

    • @පඹයා-ශ7හ
      @පඹයා-ශ7හ 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣😛😝🤪🤪🤪🤪🤪

  • @MK-ep4rn
    @MK-ep4rn 5 ปีที่แล้ว +67

    සහේලිගෙ පැහැදිලි ඉරිසියාව🤣🤣🤣🤣🤣

  • @gstarasterisk
    @gstarasterisk 5 ปีที่แล้ว +33

    Earth.. Earth.. this is G* commenting from heaven.. It was an amazing episode sending us over the moon. Such romance from Avantha and Dewmi even though they were not in the same place. Glad to see direct words indicating their love for each other even to Anuhas. It's relieving to see Anuhas supporting them and also Ananda taking a turn to be positive about Avantha. Impressive that all these were achieved by Avantha on his own. Now waiting for Ava and Dew to show their feeling to each other directly!!!!!! මෙහෙම episodes නං මෙයාලට බබාල හම්බ වෙනකන් පෙන්නූවත් බලන්නන්කො එදිරි!!

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +5

      @@mpreg4085 oh yeah.. that was a treat! 🤩
      Btw, Saw someone saying it's not good that Anuhas trying to ask Dewmi how to reply to Avantha as it makes Ameesha, Dewmi and Anuhas to be in the same category to mislead Avantha. However, I don't feel the same as the interaction of Dewmi/Anuhas with Avantha is not with the purpose of hurting him, but mainly to get him to come around his true emotions for Dewmi (even though at times it was hurtful to see Dewmis' acts hurting Avantha). In the other hand Ameesha is his mother and yet purposefully hiding things from Avantha that are known to be disructive for the whole family. So there's a difference in the severity according to my view. What do you think?

  • @malmipanchali6479
    @malmipanchali6479 5 ปีที่แล้ว +16

    එදිරිමුණි මහත්මයාණෙනි, ඔබට අපගේ උපහාරයයි. !!!! මෙච්චර කල් දොස් කිව්වට අපි ඔයාට ආදරෙයි.

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +3

      @Rajitha pramodh ඔව් අනේ, අද අයියයි මල්ලියි, අයියයි නංගියි කොටස් මරු

  • @isharasilva9681
    @isharasilva9681 5 ปีที่แล้ว +12

    මල්ලිගේ කෙල්ල කියලා අපි දන්නෙත් අද නේ...😂😂

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 5 ปีที่แล้ว +22

    අනුහස් දෙව්මි සහෝදරකමත් සුපිරි ඉදිරිපත් කලා .මන් මං දැක්කෙ හුග දවසකින් මේ දෙන්න එකට ඉන්නව අවන්ත අහපු ප්‍රශ්න වලටමටත් හිනා .අනේ පව් බං ....
    ලිහිනි යි අනුහසුයි photo ගහනකොට සහෙලි ට තද වෙන්නෙ ඇයි ....
    මලින්ත ගැන අනුහස් දන්නෙ නෑ අමීශා ඉවරයි වගේ ආනන්ද රවී ව මතක් කලා විතරයි උදේනි ගෙ මූන වට්ටක්කෙ උනා

  • @ireshupawansha3088
    @ireshupawansha3088 5 ปีที่แล้ว +13

    අවන්ත අනුහස් ..❤️❤️❤️👍👍👍👍නියම සහෝදරයෝ දෙන්නා

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +33

    දැන් නම් DI ඉස්සර වගේ ... මේ වෙනස තමයි අපි බලාපොරොත්තු උනේ. හැබැයි ඉතින් සහේලිගෙ චරිතය නම් මේ කතාවට කොහෙන් ඇතුල් කරත් ගැලපෙන්නෙම නැහැ. මේ ගැන අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ ඵදිරිමුණිටයි, සාරංග මෙන්ඩිස්ටයි අපි කියන දේ තේරුම් ගන්න උවමනාවක් නැහැ.

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +6

      කොහොමද ක්‍රිස්ටීන්...ගොඩාක් දවසකට පස්සේ එදිරිට ඉස්සර ලස්සන චරිත මතක් වෙලා...මෙන්න මේ දේ තමයි අපි ඉල්ලුවෙ නේද?...අවන්ත -දෙවිමිගෙ හමුවකුත් තිබුණා නමි තවත් ලස්සන වෙයි....

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว +5

      @@kumarikularathna7172
      හායි කුමාරි ...කාලෙකට පස්සෙ නේද ?? දැන් නම් ඉස්සර වගේ ඉනිම ලස්සනයි. දේවන්තගෙත් හොද කාලෙ තමයි ඉස්සරහට ඵන්නේ.ඵදිරිගෙ මේ වෙනසට හේතු වුනේ හැම දේවන්ත ෆෑන් කෙනෙක් වගේම DI ආදරේ කරන හැම කෙනෙක්ම.

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +2

      @@christinewijekoon5490 අනේ ඔවි...ක්‍රිස්ටීන් කතාව මේ විදියට ගියොත් ලස්සන නිමාවක් බලන්න පුළුවන් වෙයි.....බලන් ඉමු එදිරි අපිව පුදුම කරන විදිය...

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +4

      @@kumarikularathna7172 සහේලි ව දුෂ්ට චරිතය කළානම් හරි.

  • @kitchentheory3815
    @kitchentheory3815 5 ปีที่แล้ว +40

    අපෝ මේ සහේලි අනුහස්ටයි ලිහිණිටයි උදැල්ල දාන්නයි හදන්නේ.මළ වාතේ.😫

    • @kitchentheory3815
      @kitchentheory3815 5 ปีที่แล้ว +2

      යකුනේ උඹලා මේ නාට්‍යයක් නිසා කුළල් කා ගන්න එපා බොලව්.මේවා අන්තවාදී කුමන්ත්‍රණ.එකා වගේ හිටපල්ලකෝ හිටන්.

    • @kitchentheory3815
      @kitchentheory3815 5 ปีที่แล้ว

      @@cycloneboom1110 😁😁😁😁😝

  • @hemalfanforever89
    @hemalfanforever89 5 ปีที่แล้ว +7

    Adha dewmige Anuhas gei part eka nisa gdk asawen bluwa Ane..... 😍 😍 😍

  • @yohanmadusanka334
    @yohanmadusanka334 5 ปีที่แล้ว +7

    දැන් නම් ශෝයි අනේහ් 😒🙊🙊❤❤👌දෙවනි ඉනිම ❤🙊👌

  • @kavindukaize
    @kavindukaize 5 ปีที่แล้ว +22

    Dewmigei Anuhas gei katha walata Bakas Gala Hina Una ewun Like ekak dapalla...😂😂😂😂😂😂😂😭🔥💪❤❤❤

    • @maleeshadewmini6316
      @maleeshadewmini6316 5 ปีที่แล้ว +2

      Hi😀😁😂😃😄😅😆😉😊😋😎😍😘😗😐🤔🤗🙂☺😚😙

  • @skslvlogs6433
    @skslvlogs6433 5 ปีที่แล้ว +7

    මයිකා චබ්යා උබලා සුපිරි බන්.අවාන්ත අනුහස් එල එල ඇ

  • @gstarasterisk
    @gstarasterisk 5 ปีที่แล้ว +23

    "මල්ලිගේ කෙල්ල.." At last!! The words we were waiting to hear.. directly from his mouth.. අපි ගොඩ ගියා වගේ දැනෙන්නේ..!!

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว +6

      G* what a relief! Heard that words from Avantha for the first time. ගොඩ කියන්නෙ ගොඩේ ගොඩ

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +4

      I know how long we have been waiting to hear those words.... now the waiting begins when will Avantha say those to Dewmi -

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +2

      @@Captionfun91 කියල වැඩක් නෑ!!

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +2

      @@thushifernando1371 Definitely!!

    • @vimamendez8409
      @vimamendez8409 5 ปีที่แล้ว +2

      @G* If only Dewmi could hear those words..she will be over the moon :)

  • @umandagamge7475
    @umandagamge7475 5 ปีที่แล้ว +38

    අනුහස් kemeti wage මල්ලිට දෙව්මි denn😎😎

  • @dilinidilini5185
    @dilinidilini5185 5 ปีที่แล้ว +7

    Mallige kella😍😍😍😍😍😍

  • @මමහිතුවා
    @මමහිතුවා 5 ปีที่แล้ว +16

    දෙව්මිගේ කොටස් විතරක් බලන අය කෝ

  • @shelomiprashansa3293
    @shelomiprashansa3293 2 ปีที่แล้ว +2

    මොන දික් අන්ඩෙක් ආවත් දෙව්මිට අවන්ත තරං ගැලපෙන කොල්ලෙක් නෑ 💞💞💞 ඒ දෙන්න එච්චරටම ආදරනීයයි

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +6

    අද මේක බලලා හෙට රාවණා බලන්න එන අය කෝ

  • @kavirenu555
    @kavirenu555 5 ปีที่แล้ว +36

    චබියයි,මයිකයි එපා වෙලා ඉන්නෙ මම විතරද

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +46

    අය්යෝ ඇති යාන්තම්.මම නම් හිතුවෙ එදිරිමුනි අනුහස්ගෙ කට ඉස්සර කරවයි කියල . අරුනිගෙ වෙඩින් එකට යනකල්ම අවන්තට විදවන්න වෙයි.සෑහෙන කාලෙකින් දෙවෙනි ඉනිමෙ සතුටු සිනා මල්වරුෂා ගොඩක් දැක්ක .

  • @dulinijayaniaka5121
    @dulinijayaniaka5121 5 ปีที่แล้ว +5

    දැන් ඔහොමම ඉදලා තව ටික දවසකින් තවත් කෙල්ලක් ගේන්න..අවන්ත පවුනේ😂😂

  • @himansafernando6158
    @himansafernando6158 5 ปีที่แล้ว +10

    Aneeeee adanm shokkkkkk...A+ A+D+.me 3dena nettam wedakma nha.....thanks saman sir..thawa idirytath me wagema kotas denna
    Ane King Avta hodtoma thara gihin. Mallige kella gena ayya hoyanne nhane appa....😉😁😁🤗🤗

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 ปีที่แล้ว +20

    දෙවුමිටම කිවුවනම් ඉවරයිනේ ඉතිං 🌹🌹🌹🌹

  • @menakaperera4179
    @menakaperera4179 5 ปีที่แล้ว +6

    අමීශා මෙච්චර කල් උදේනිලාට ගිනි පත්තු කලානේ දැන් මදැයි "විල්පත්තුවේ ගිනි පත්තු වේ..." වගේ ඔය ඇවිලේන්නේ එකිටත්....🔥 🔥

  • @shanalchathuranga5376
    @shanalchathuranga5376 5 ปีที่แล้ว +6

    Ado patta e dialog eka "mallige kella wena ekek ganna yanakota'

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 5 ปีที่แล้ว +11

    මරු ඕයි අයියයි මල්ලියි😂😂😂😂

  • @seethajayanthi6232
    @seethajayanthi6232 5 ปีที่แล้ว +6

    ayyagey malligey supiri acting. ekkenukata ekkenek deweni nehe. so real & natural