නිවන් දකින්න නැතුවම බැරි මනසිකාරයක් | Sujatha Puthra Meditation Center

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස !

  • @S.kRamya
    @S.kRamya หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 සත්‍යක්මයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakakamila436
    @janakakamila436 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට,මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට .. නීරෝගී සුව දීඝායු වේවා .. 🙏🌸🌸💐

  • @sdnk5087
    @sdnk5087 ปีที่แล้ว

    පින්වත් ඔබවහන්සේට 🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏මාගේ ගෞරව නමස්කාරයම වේවා !🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ හර්දයංගම උතුම් නමස්කාරය වේ වා සාධූ සාධූ සාධූ

  • @kumariliyanage9253
    @kumariliyanage9253 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
    ධර්ම දේශනාවේ කුසල් උතුම් නිවනින් නිවේන්නට පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා ධර්ම දානය දුන් සැමටත් ඇසු අප සැමටත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවා🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว

    💐🌻🙏💐🌻🙏💐🌻🙏💐🌻සාදු සාදු සාදු

  • @chandraatapattu8090
    @chandraatapattu8090 2 ปีที่แล้ว

    අප්‍රමාණ පින් අත් වේවා පින්වත් ස්වාමින්වහන්ස!🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha9486 2 ปีที่แล้ว

    🙏🙏🙏!!! Saadu! Saadu! Saadu! Theruwan saranai ape swaminwahansa!

  • @indikasenavirathna1343
    @indikasenavirathna1343 2 ปีที่แล้ว

    ආශ්චර්යයි, ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

  • @kusumdarshi626
    @kusumdarshi626 2 ปีที่แล้ว

    🙏🙏🙏 භාවනාවේ ඉදිරි පියවර කුමක්දැයි යාන්තමට සිතුනද එහි නිවැරදිව මාර්ගය සකසා දුන් ඔබ වහන්සේ ට පතන්නාවු බෝධියකින් නිවි සැනසි යාමට හේතු වාසනා වේවා ......🙏🙏🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 2 ปีที่แล้ว +1

    මොහොතින් මොහොත වෙනස්වන පංචස්කන්දයට ඇලුම් කරන සත්වයාට ආශ්වාදය ආදීනවය නිස්සරණය පිලිබඳ කරුණු පැහැදිලි කල ව්ලාසය නම් ආශ්චර්‍යයක්මයි ස්වාමීන්වහන්ස .ඔබවහන්සේට බොහොම පින් .තවතවත් ශක්තිය ධර්‍යයය ලැබේවා සසුන්කෙත ආලෝකමත් කරන්නට.🙏🙏🙏

  • @Naddatec
    @Naddatec 2 ปีที่แล้ว

    දේශනා කරන විදිහට හොදට තේරෙනවා.. 🙏🙏🙏

  • @pemalatha751
    @pemalatha751 2 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ..

  • @shyamanissanka4592
    @shyamanissanka4592 2 ปีที่แล้ว

    Great young master!!!! 👍👍👍👍👍💯🌹💖💖💖🇸🇪🇱🇰

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 11 หลายเดือนก่อน

    ආදීනව ය බොහෝ කොට දැකීම තුළින් පංචකාමය කෙරෙහි තියෙන ඇල්ම දුරුවීම පිණිස මෙම කුසලය හේතු වාසනා වෙවා🙏🙏 උතුම් ආර්යයන් වහන්සේට ද තුන් කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා 🙏🙏

  • @mihirikarunathilaka1752
    @mihirikarunathilaka1752 2 ปีที่แล้ว

    🙏🙏🙏.... ඔබ වහන්සේගේ දේශනා අහන්න හරිම ආසයි... අර්ථවත් දේශනා අහන්න ආස හිතෙන විදිහට අපුරුවට ඔබ වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්ස... 🙏🙏🙏

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 2 ปีที่แล้ว

    🙇🏻‍♀️🙇🏻‍♀️🙏🙏🙇🏻‍♀️🙇🏻‍♀️

  • @sdnk5087
    @sdnk5087 ปีที่แล้ว

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏

  • @padminiamarakoon1815
    @padminiamarakoon1815 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha540 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා හරිම අර්ථවත් ව්ශිෂ්ඨයි අහන්න හරිම ආසයි තවත් ශක්තිය ලැබේවා .

  • @dewdu5021
    @dewdu5021 2 ปีที่แล้ว

    🙏🙏🌼✨️

  • @sanjeewanimarasinha5145
    @sanjeewanimarasinha5145 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස, අපවත් නිවමින් ඔබ වහන්සේත් නිවෙමින් යන මඟ තුල සතරවරම් දෙවියන්ඔබවහන්සේ රැක දේවා!!!!!🌻🌻🌻🙏🙏🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    0

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 2 ปีที่แล้ว

      Obawahanse Desana lassanata pelagahanwa GuRU DEWAYANGE WASANAWA GUNAYA SHIELAYA HEDAGESMA LOKAYATAMA ADAMBARAYA MONATHARAM NAM LASSANADA AHEDAGESMA NELUMWAGE PIRISIDU UTHUM PUTHRAYAN SASANAYATA DAYADAKARALAMAGE KALYANA MITHRA YAN WAHANSETA WAGEMA SIYALU SUJATHA PUTHUNATA NIROGIWA DIRGAU WEWA NIWANE NIWEWA APAGE SIYALU SANGARATH NAYATADA NAMAS KARAWEWA SAMBUDU APAMANAIE

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 2 ปีที่แล้ว

      J
      SAMBUDUSARANAIE PINWATH SWAMIENWAHANSA BUDDAPUTHTHAN NAMAMAHAN

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @aluthgers
    @aluthgers 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @asamarakoon8120
    @asamarakoon8120 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gishanidesilva7958
    @gishanidesilva7958 2 ปีที่แล้ว

    🙏🙏🙏