Obawahansewa Man mungahenvamai! Bawana kamtahanak labaganimt. Giya avurudu Vla vindapu chittha peedawan Dan hondtm Vadi Vel. Man me Bana eka ahanne 2veni part. Mokd samhr Bana Mata therun yanv man Saha man vage prashna thiyena thawath ayt deshn karapuv kiyl.🙏🙏🙏🙏🙏 Obawahanse pathn bodhiy suvase avaboda karagnithw🙏🙏🙏
මහා පහන් ටැඹක් වු අපගේ ගුරු දෙවිඳුන් සසුනට දායදකල ඔබවහන්සේද සසුන්කෙතට මහත්වු ආලෝකයක්මයි.ප්රතිපත්ති පූජාව තුලින් ජීවිතයට සැනසීම ලබාගන්නට අපගේ ගුරු දෙවිඳුන් මෙන්ම ඔබවහන්සේත් නිවැරැදි මග පෙන්වා නොදෙන්නට අප තවමත් සසරේ අතරමංව දුක් විඳින අනාථයන් වැනිය.මේ මොහොත වනවිට ලබන යම් සැනසිමක් වේද ඒ ඔබවහන්සේලාට පින්සිදු වන්නටය.ඔබවහන්සේගේ සියලු පාරමී පූරනය වේවා !!ප්රාර්ථනීය බෝදියකින් උතුම් නිවනින් නිවී සැනසේවා !!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ස්කන්ධයන්ගේ ආශ්වාදයේ ආදීනවය දැක නිස්සරණයට පත්වන ආකාරය අවබෝධ කර දුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා යි ප්රාර්ථනා කරමි
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
sadu sadu maga suwamin wahansata b s
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු .🌻🙏🌻🙏🌻🙏🌻
තෙරුවන් සරනයි ස්වාමිනි,
හරිම අපූරුවට වැටහෙනවා ස්වාමිනි. සම්මා සම්බුදු කෙනෙක් පහල වෙලා තිබුනත් , මෙතෙක් කලයක් ගෙවුනේ අන්ධ කෙනෙකුට මැනිකක් ලැබුනා වගේ. නමුත් ලොකු ස්වාමින් වහන්සේත් ඔබ වහන්සේත් මේ ශ්රී සද්ධර්මය මනාව විග්රහ නොකරන්න අදටත් අප අාමිෂයෙන් පමනයි ධර්මය දකින්නේ නමුත් භාවනාවන් කියාදී හරි හැගිම වැටහෙන තුරු මවයි , පියයි වගේ අප දිරිමත් කරන හැටි කියන්න ලියන්න වචන ගලපන්න වැටහෙන් නැහැ ස්වාමිනි. මේධර්මයෙන් ලැබුනු සැනසීම කොහොම කියන්නද ? පැතූ බෝධියකින් ප්රීතියෙන් නිවෙත්වා. !!! දීඝායු වේවා ස්වාමිනි....🌻🌻🌻🙏🙏🙏
සුජාත අරණ වැඩ වසන සුජාත පුත්රයානන් වහන්සේලා වගේම සුජාත දියනියන් වහන්සේලා හමුනොවෙන්න අපි මොනතරම් අසරණ ද . .
සාදු..සාදු..සාදු...🙏🙏🙏..තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ස්කන්ධයන්ගේ ආශ්වාදයේ ආදීනවය දකිමින් නිස්සරණයට පත්වන ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පුරනය වෙිවා යි ප්රාර්ථනා කරමි
ඔබ වහන්සෙ උපරිම සරල විදිහට උදා හරන දෙන්න . උපරිම සරල ප්රායොගික ක්රමයට 🙏🌼
සාධුසාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස ස්වාමීන්වහන්ස 🙏🙏🙏
Obawahansaga dasanawahai padili tharuwan sarani
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏!!! තෙරුවන් සරණයි පින්වත් කල්යාණ මිත්රයන් වහන්ස !!! නිවන් සුව පිණිසම මෙම පින් උපකාර වේවා !!! 🙏🙏🙏
🙏
Obawahansewa Man mungahenvamai! Bawana kamtahanak labaganimt. Giya avurudu Vla vindapu chittha peedawan Dan hondtm Vadi Vel. Man me Bana eka ahanne 2veni part. Mokd samhr Bana Mata therun yanv man Saha man vage prashna thiyena thawath ayt deshn karapuv kiyl.🙏🙏🙏🙏🙏 Obawahanse pathn bodhiy suvase avaboda karagnithw🙏🙏🙏
මම හිතනව කවදහරි නාරදවංශ ස්වාමීන්වහන්සෙ තමා ඊලඟ නම තියන්නෙ කියල..පොඩි ,වියත් ස්වාමීන්වහන්සෙල අතර..1පාරක් මම උන්වහන්සෙ පැහැදිලි කල අභිධර්ම පාඩමක් අහන් හිටිය.(මතක විදිහට අභිධර්මය..)එදා හිතුන කවදහරි දක්ෂ හිමිනමන්වෙයි කියල.කවදහරි දවසක මේ රටේ නම රන්දයි ස්වාමීන්වහන්සෙල අතර.හොඳ හඩක් තියනව.තෙරුවන්සරණයි පිංවත් ස්වාමීන්වහන්සෙ හැමෝටම!🙏
🌺🌺🌺🌺🌺🌺
🙏🌼✨️
:)
🙏🙏🙏🙏🙇♀️🙇♀️🙇♀️🙇♀️
🌷🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🌼
ස්වාමින්වහන්ස පුද්ගලිකව ප්රශ්නයක් යොමුකල හැක්කේ කෙසේද
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏