- 115
- 298 842
Ven.Galagedara Naradawansha Thero
Sri Lanka
เข้าร่วมเมื่อ 31 ส.ค. 2021
සැබෑම ප්රශ්නය යළිත් ඉපදීම මිස, මරණය නොවේ.
මේවා නොදැන ද නිවන් දකින්න හිතන්නේ?
බුදු දහමේ පහස විඳින්නා නිර්වාණය සොයා යන්නෙකි. බහුතරයක් වූ බෞද්ධයන් මෙසේ නිර්වාණයෙහි රසය යන්නේ හෝ නිර්වාණය කුමක් ද කියා හෝ, විමුක්තියක් සොයා යන්නේ හෝ නැත. තමාට දායාද වශයෙන් ලැබුණු බෞද්ධ නාමයෙන් සෑහීමකට පත්ව තරගකාරී ලෝකයෙහි ඉත්තෙක්ව ජීවත් වී ජාති, ජරා ආදිය පිළිබඳව නිසියාකාරව නොදැනම මරණයට පත් වෙති. මෙය වනාහි ඛේදජනක ඉරණමක් ය. ඉදින් මේ දේශනාව ධර්මයට ඇතුළත් වන නවකයෙකුට තමා ධර්මය හැදෑරිය යුත්තේ, අනුගමනය කළ යුත්තේ කුමක් සඳහා ද යන වග දැනගැනීමට මනා වූම දේශනාවක් වන්නේ ය.
දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534
වැඩි විස්තර සඳහා - t.me/naradawansha
Facebook page එක සඳහා - profile.php?...
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි.
ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ දහම් දේශනය මෙය ඔබට ධර්මයෙහි යෙදී ප්‍රඥාව මෝරවා ගැනීමටත්, බාලයන්ගේ බසට නොරැවටෙන්නටත් උපකාරයක් වේවා!!!
මෙම ධර්ම කාරණා නුවණින් මනසිකාරය කරමින්, තමා ද මේ ධර්මයන් සසරේ කෙදිනක හෝ අවබෝධ කරගන්නවා ය, මෙම ශ්‍රවණය කිරීම එයට අඩිතාලමක් කරගන්නවා ය යන උතුම් වූ අභිලාශය පෙරදැරි කරගෙන මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙළඹෙත්වා.
මේ සියලු ධර්මයන් ගම්භීරය. මේ උතුම් ධර්මය පිළිබඳව ඔබේ සිතේ තිබෙන ගෞරවය බිඳකුදු හෝ මාගේ දේශනයෙන් වැඩි වේ නම්, එහි ගෞරවය ද, ඔබත් මමත් වෙනුවෙන් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් කෙරෙහිම වේවා! උන්වහන්සේගේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ම වේවා! ධර්මය රකින, දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!
#galagedara_naradawansha #buddhism #buddhistmeditation

มุมมอง: 554
วีดีโอ
බුදුරජාණන් වහන්සේ ගැන අපිට හිතා ගන්නවත් බැහැ
มุมมอง 80416 ชั่วโมงที่ผ่านมา
භාග්‍යවතුන් වහනසේගේ ඤාණය පිළිබඳව ඉගෙනීම නිර්වාණය අපේක්ෂා කරන්නවුන් විසින් කළ යුත්තකි. එය තමාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රීය වර්ධනයටත්, ප්‍රඥා ඉන්ද්‍රීය වර්ධනයටත් බෙහෙවින් බලපානු ලබන කාරණාවකි. මෙම දේශනාව ඊට උපකාරී වේවායි ප්‍රාර්ථනා කරමි. දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා - t.me/naradawansha Facebook page එක සඳහා - profile.php?... බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමට...
GTA V තුළින් ජීවිතයට ඔවදනක්
มุมมอง 1.2K21 วันที่ผ่านมา
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි. ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ ද...
ශාසනයෙන් උපරිම ඵල නෙළා ගන්න ඕනේ ද?
มุมมอง 1Kหลายเดือนก่อน
බුදු දහමේ පහස විඳින්නා නිර්වාණය සොයා යන්නෙකි. බහුතරයක් ව බෞද්ධයන් මෙසේ නිර්වාණයෙහි රසය යන්නේ හෝ නිර්වාණය කුමක් ද කියා හෝ, විමුක්තියක් සොයා යන්නේ හෝ නැත. තමාට දායාද වශයෙන් ලැබුණු බෞද්ධ නාමයෙන් සෑහීමකට පත්ව තරගකාරී ලෝකයෙහි ඉත්තෙක්ව ජීවත් වී ජාති, ජරා ආදිය පිළිබඳව නිසියාකාරව නොදැනම මරණයට පත් වෙති. මෙය වනාහි ඛේදජනක ඉරණමක් ය. ඉදින් මේ දේශනාව ධර්මයට ඇතුළත් වන නවකයෙකුට තමා ධර්මය හැදෑරිය යුත්තේ, අනුගමන...
මේ කම්මැලිකම ඔබටත් තියෙනවා
มุมมอง 3.5Kหลายเดือนก่อน
බුදු දහමේ පහස විඳින්නා නිර්වාණය සොයා යන්නෙකි. බහුතරයක් ව බෞද්ධයන් මෙසේ නිර්වාණයෙහි රසය යන්නේ හෝ නිර්වාණය කුමක් ද කියා හෝ, විමුක්තියක් සොයා යන්නේ හෝ නැත. තමාට දායාද වශයෙන් ලැබුණු බෞද්ධ නාමයෙන් සෑහීමකට පත්ව තරගකාරී ලෝකයෙහි ඉත්තෙක්ව ජීවත් වී ජාති, ජරා ආදිය පිළිබඳව නිසියාකාරව නොදැනම මරණයට පත් වෙති. මෙය වනාහි ඛේදජනක ඉරණමක් ය. ඉදින් මේ දේශනාව ධර්මයට ඇතුළත් වන නවකයෙකුට තමා ධර්මය හැදෑරිය යුත්තේ, අනුගමන...
ඇයි බුදු දහම ඔබට වැදගත්? | නවකයින්ට උපදේශයක්
มุมมอง 1K3 หลายเดือนก่อน
බුදු දහමේ පහස විඳින්නා නිර්වාණය සොයා යන්නෙකි. බහුතරයක් ව බෞද්ධයන් මෙසේ නිර්වාණයෙහි රසය යන්නේ හෝ නිර්වාණය කුමක් ද කියා හෝ, විමුක්තියක් සොයා යන්නේ හෝ නැත. තමාට දායාද වශයෙන් ලැබුණු බෞද්ධ නාමයෙන් සෑහීමකට පත්ව තරගකාරී ලෝකයෙහි ඉත්තෙක්ව ජීවත් වී ජාති, ජරා ආදිය පිළිබඳව නිසියාකාරව නොදැනම මරණයට පත් වෙති. මෙය වනාහි ඛේදජනක ඉරණමක් ය. ඉදින් මේ දේශනාව ධර්මයට ඇතුළත් වන නවකයෙකුට තමා ධර්මය හැදෑරිය යුත්තේ, අනුගමන...
මෝර පිරිතේ ඔබ නොඇසූ කතාව
มุมมอง 9274 หลายเดือนก่อน
මෝර පිරිත ඇසුරෙන් කළ දේශනාවකි දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා - t.me/naradawansha Facebook page එක සඳහා - profile.php?... බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි. ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු ...
මනෝද්වාරය සහ ධම්මාරම්මණ | නාම භාවනාව
มุมมอง 6K5 หลายเดือนก่อน
ශුෂ්ක විපස්සනාව යනු නිර්වාණය දක්වා දිවෙන භාවනා මාර්ගයකි. මෙයින් යමෙකුට නිර්වාණය දක්වා භාවනාව වර්ධනය කරගෙන යා හැකිය. තමාට ලැබුණු බුද්ධෝත්පාද කාලයෙන් ඵල නෙළා ගැනීමට කැමති අයෙකුට මෙය මනා පිළිසරණක්ම ය. සිහිනයකින් මනෝවිඥානයේ අනාත්මය - th-cam.com/video/wsMnhR9NLYo/w-d-xo.html Whastapp Group - chat.whatsapp.com/Lq71GT9WTNr5XkcfETOdGF දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා - t.me/...
බෞද්ධයාගේ ගැළවීමට කරුණු 04ක් | චූළසීහනාද සූත්‍රය 01
มุมมอง 6816 หลายเดือนก่อน
චූළසීහනාද සූත්‍රය තුළින් ධරමයේ උත්තම බව පිළිබඳව අලංකාර විග්‍රහයක් දිග හැරෙයි. මෙය මනා කොට ඉගෙනීමෙන් බුද්ධ දේශනාව අන්‍ය දර්ශනයන්ගෙන් වෙනස් වන ආකාරය මනා කොට වටහා ගත හැකිය. දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා - t.me/naradawansha Facebook page එක සඳහා - profile.php?... බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක්...
කාමයන් ගැන මෙහෙම හිතුවොත් වරදින්නේ නැහැ
มุมมอง 1.9K6 หลายเดือนก่อน
කාමයන් යනු නිවන් දකින්නට යන යෝගාවචරයෙකුට බොහෝ සෙයින් පීඩාකාරී හැඟීම් ගෙනදීමට හැකි දේවල් රාශියකි. කාමයන් කෙරෙහි තබා ගන්න ඇල්ම ඕනෑම අයෙකු සසරෙහි අයහපත් ප්රතිඵලයන් විඳීමට ඇද දමන්නේ ය. එබැවින් මෙම දේශනාව කාමයන් කෙරෙහි ඇළ්ම දුරු කිරීම උදෙසා උපකාරී වීම පිණිස දේශනා කළෙමි. දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා - t.me/naradawansha Facebook page එක සඳහා - profile.php?...
ස්කන්ධ ඇත්තටම දුක ද? | සම්මසන සූත්‍රය
มุมมอง 3K7 หลายเดือนก่อน
සම්මසන සූත්‍රය නිර්වාණය සාක්ෂාත් කිරීම අභිලාෂය කරගත්තෙකු විසින් සංස්කාර ධර්මයන් කෙසේ මනසිකාරයට ලක් කළ යුතු ද යන්න පිළිබඳව කියා දෙන රමණීය සූත්රයකි. දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා - t.me/naradawansha Facebook page එක සඳහා - profile.php?... බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි ...
නාම භාවනාව 01 කොටස | ශුෂ්ක විපස්සනාව
มุมมอง 2.1K7 หลายเดือนก่อน
ශුෂ්ක විපස්සනාව යනු නිර්වාණය දක්වා දිවෙන භාවනා මාර්ගයකි. මෙයින් යමෙකුට නිර්වාණය දක්වා භාවනාව වර්ධනය කරගෙන යා හැකිය. තමාට ලැබුණු බුද්ධෝත්පාද කාලයෙන් ඵල නෙළා ගැනීමට කැමති අයෙකුට මෙය මනා පිළිසරණක්ම ය. විදර්ශනාවට ආයතන 12 - th-cam.com/video/024GrElKM3c/w-d-xo.htmlsi=PlSyTpFsx_K3v7C0 Whastapp Group - chat.whatsapp.com/Lq71GT9WTNr5XkcfETOdGF දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා...
වීදුරු බිඳෙනවට බය, ස්කන්ධත් එක්ක හිනාවෙන මිනිස්සු | නළකලාප සූත්‍රය
มุมมอง 1.3K7 หลายเดือนก่อน
නළකලාප සූත්‍රය යනු නාමරූප ධර්මයන්ගේ යථා ස්වභාවය මැනවින් අවබෝධ කරගැනීම උදෙසා බෙහෙවින් උපකාරී සූත්රයකි. දේශනාවන්ගේ දායකත්වය ගැනීම සඳහා - 0717805534 වැඩි විස්තර සඳහා - t.me/naradawansha Facebook page එක සඳහා - profile.php?... බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙස...
රූප සමුට්ඨාන ධර්ම 02 | සෘතුජ රූප සහ ආහාරජ රූප
มุมมอง 97810 หลายเดือนก่อน
රූප සමුට්ඨාන ධර්ම 02 | සෘතුජ රූප සහ ආහාරජ රූප
රූප සමුට්ඨාන ධර්ම 01 | කර්මජ රූප සහ චිත්තජ රූප
มุมมอง 2K11 หลายเดือนก่อน
රූප සමුට්ඨාන ධර්ම 01 | කර්මජ රූප සහ චිත්තජ රූප
කුසල් අකුසල් කියන එක දැනගන්න | බාහිතික සූත්‍රය | Sujatha Puthra Meditation Center
มุมมอง 63911 หลายเดือนก่อน
කුසල් අකුසල් කියන එක දැනගන්න | බාහිතික සූත්‍රය | Sujatha Puthra Meditation Center
තේජෝ ධාතුවේ සත්ත්ව පුද්ගල ශූන්‍ය බව | Sujatha Puthra Meditation Center
มุมมอง 84511 หลายเดือนก่อน
තේජෝ ධාතුවේ සත්ත්ව පුද්ගල ශූන්‍ය බව | Sujatha Puthra Meditation Center
බණ විතරක් අහලා දකින නිවනක්? | Sujatha Puthra Meditation Center
มุมมอง 1.5Kปีที่แล้ว
බණ විතරක් අහලා දකින නිවනක්? | Sujatha Puthra Meditation Center
ඔබ නොදැන අහුවෙන ශාස්වත දෘෂ්ටිය | කච්චානගොත්ත සූත්‍රය 02 | Sujatha Puthra Meditation Center
มุมมอง 780ปีที่แล้ว
ඔබ නොදැන අහුවෙන ශාස්වත දෘෂ්ටිය | කච්චානගොත්ත සූත්‍රය 02 | Sujatha Puthra Meditation Center
ආපෝ ධාතුව සත්ත්ව පුද්ගල ශූන්‍ය ද? | Sujatha Puthra Meditation Center
มุมมอง 998ปีที่แล้ว
ආපෝ ධාතුව සත්ත්ව පුද්ගල ශූන්‍ය ද? | Sujatha Puthra Meditation Center
"මම" කියලා කියන්නේ කාට ද? | Sujatha Puthra Meditation Center
มุมมอง 3.3Kปีที่แล้ว
"මම" කියලා කියන්නේ කාට ද? | Sujatha Puthra Meditation Center
ඇත සහ නැත අන්තයන් | කච්චානගොත්ත සූත්‍රය 01 | Sujatha Puthra Meditation Center
มุมมอง 898ปีที่แล้ว
ඇත සහ නැත අන්තයන් | කච්චානගොත්ත සූත්‍රය 01 | Sujatha Puthra Meditation Center
හරියට භාවනාවක් පටන් ගන්නේ කොහොම ද? | Sujatha Puthra Meditation Center
มุมมอง 2.8Kปีที่แล้ว
හරියට භාවනාවක් පටන් ගන්නේ කොහොම ද? | Sujatha Puthra Meditation Center
ශාසනය රකින්නේ රණ්ඩු කරගෙන ද? | Sujatha Puthra Meditation Center
มุมมอง 401ปีที่แล้ว
ශාසනය රකින්නේ රණ්ඩු කරගෙන ද? | Sujatha Puthra Meditation Center
සැපට නිවන් දකින්නත් පුලුවන් | Sujatha Puthra Meditation Center
มุมมอง 1.2Kปีที่แล้ว
සැපට නිවන් දකින්නත් පුලුවන් | Sujatha Puthra Meditation Center
බුදු දහමේ හුළඟක්වත් වැදිලා නැති ඔබ | නාමරූප පරිච්ඡේද ඤාණය | Sujatha Puthra Meditation Center
มุมมอง 2.8Kปีที่แล้ว
බුදු දහමේ හුළඟක්වත් වැදිලා නැති ඔබ | නාමරූප පරිච්ඡේද ඤාණය | Sujatha Puthra Meditation Center
තණ්හාව තියෙන්නේ නළවන්න නෙවෙයි | Sujatha Puthra Meditation Center
มุมมอง 1.2Kปีที่แล้ว
තණ්හාව තියෙන්නේ නළවන්න නෙවෙයි | Sujatha Puthra Meditation Center
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු
" සිත කියන මේ එකම ධර්මයේ පැවැත්ම නිසා තමයි කර්මය කියන එක මේ ලෝකයේ ඇතිවන්නේ..."🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින් ස්වාමීන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻
" අපට ඉපදීම නැති කරන්න පුළුවන් නම් ඒකට කියනවා නිවන...." 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට...🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
තෙරුවන් සරණ යි
තෙරුවන් සරනයී පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏💐💐💐
අනේ ගොඩක් පිං අපෙ ස්වාමීන් වහන්ස ,🙏 ඔබවහන්සේගේ දේශනා වලින් ගන්න දේවල් ගොඩයි. ඔබවහන්සේට මේ හැම කුසලයක්ම උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින්වහන්ස! මේ සසරින් අත් මිදීම සඳහා නිවැරදි මග පෙන්වීමෙන් ඔබවහන්සේ අත් කර ගන්නා පුණ්‍ය සම්භාරය ඉක්මණ් භවයකදීම පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසීමටම හේතු උපනිශ්‍රය වේවා!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
මේ සා බුදු ගුන දේශනා කරන්නට හැකි වන්නේත් , මාගේ තථා ගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙ ගමන් මග යමින් පිලිවෙත් පුරන මෙවන් බුදු පුතුන් වහන්සේලාට පමණමයි. නැති නම් අපි කවදා මේ ගුන ගැන හිතාගන්න ද 🙏🙏🙏🙏
🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
හරිම ලස්සනට ගලපා කල දේශනාවක් අවබොධාත්මක වටිනා දේශනාවක් පින්වත් ස්වාමින් වහනසේට බොහොම පින් සියලු සත්ත්වයා සසරින් මුදවාගැනිමට කරන විර්යයමඋතුම් නිවනින් නිවිමට හේතුවේවා
🙏🙏🙏
ලස්සන සහ ගැලපෙන උදාහරණයන් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🌼🌼🌼🙏🙏🙏
" ඔබත් මමත් සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ මොන තරම් ආශ්චර්යය ද? "🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
Sadu sadu sadu
සාදු සාදු සාදු සසරගමන කෙටි කරගැනීමට දහම පහදන ඔබ වහන්සේ ශාසනයට ලැබුණ අාලෝකයක් මයි.ඔබ වහන්සේ ට දහමි මග පාදාදුන් ගුරැ දෙවිදුන්ටත් ඔබවහන්සේටත් උතුමි නිවන දුර නොවෙිවා.
සාදු සාදු සාදු
🙏🙏🙏☸️☸️
🌸
සාදු සාදු සාදු !!!සම්මාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් ! ඉතාමත්ම වටිනා දේශනාවක් . සිතීමට කරුණු බොහොමයි.🙏🙏🙏
Mange Pina swamin wahansata bohoma pin
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌻🌷🌿
එහෙමයි පින්වත් ස්වාමින්වහන්ස ස්කන්ධයන්ගේ යථාර්ථය විදර්ශනා නොකර නම් නිවන්දැකිය නොහැක 🙏🙏🙏 බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු බොහෝම වටිනවා බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
බොහොම පින්, ස්වාමීන් වහන්ස 🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං. පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්ධං. පස්සිතුං වන්දිතුං වරං🙏🙏🙏
සාදු සාදු සාදු! 🙏🙏🙏
සාදු සාදු සාදු අරහත් වු සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ලය මඩලින් උපන් සාසනයේ වටිනාකම පිලිබදව වටිනා දේනාවක් කල ස්වාමින් වහන්සෙට මේ දේශනාමය කුසලය පිරැ පාරමිතාවකින් නිවන් පිනිස හේතුවේවා
🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු බොහොම පින් අපි ස්වාමීන් වහන්ස
🌻🌻🌻🙏🙏🙏🌻🌻🙏🙏🌻🙏🌻
බොහෝම වටිනා දහම් පරියායක් විශාරද ඥාන , අචල ශ්‍රද්ධාව ඇති වීමටම මෙම කුසල් හේතු වේවා 🙏🙏🙏 ශ්‍රද්ධාව බලයක්ම වේවා 🙏🙏🙏උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මේ සියලු දේශණාමය කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු තෙරුවන් සරණියි අපේ හාමුදුරුවනේ