බුදුරජාණන් වහන්සේගේ ගුණ මං කොහොම කියන්න ද? | Sujatha Puthra Meditation Center

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේ වැනි තවත් බුදු පුතකු රටට බිහිකල ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර කරමි
    ඔබතුමාට උතුම් නිවනම සාක්ෂාත්වේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
    උතුම් දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 2 ปีที่แล้ว +3

    භාග්‍යවත්වු අරහත්වු මහා කාරුණික වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරූ පාරමිතාවන් මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ නම් ආශ්චර්‍යයක්මයි ස්වාමීන්වහන්ස .ඔබවහන්සේ දේශනා විලාසය අගය කලයුතුමයි ස්වාමීන්වහන්ස .දහම් ආලෝකයෙන් සියලු සත්වයා සුවපත් කරන්නට ශක්තිය ධර්‍යයය නිරතුරුවම ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 2 ปีที่แล้ว

    සාදු🙏 සාදු 🙏සාදු 🙏!!! තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස !!! නිවන් සුව පිණිසම මෙම පින් උපකාර වේවා !!! 🙏🙏🙏

  • @roshinibatu1482
    @roshinibatu1482 2 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දානමය පින නැවත බවයක් නොවීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 2 ปีที่แล้ว +1

    එහෙමයි මගෙ පින්වත් ස්වාමීන්වහන්ස, මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණකඳ වචන කරන්න තරම් ⁣මා ලඟ ඇති වචන පොහොසත් මදි. මේ ගෝරතර සංසාරයෙන් මිදි යන්නට උන්වහන්සේ කල කැපකිරීම් සියලු දෙනාටම අවබෝධ වේවා.. තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට.. 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +2

    අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස බුදු රජාණන් වහන්සේ නම් මට ආශ්චර්යයක්මයි කරුණාවෙන්,වීර්යයෙන් ,ඉව්සීමේ ගුණයෙන් , හිතාගන්නවත් බැරි පිරිසිඳු ඇත්ත තනිවම අවබෝධය කරගත්, තවත් දේ බොහොමයි ඒත් වචන කරන්න මට හැකියාවක් නැහැ කෙටියෙන්ම කියනවානම් උන්වහන්සේ අසමසමයි ඒකෙ කිසිම අවිශ්වාසක් නැහැ ඒක සත්‍යක්මයි මම හරිම සතුටින් කියනවා මම මගේ බුදු රජාණන් වහන්සේ සරණ ගියා මම ලබපු ලොකුම ලාභයක්මයි ඒක 🙏🙏🙏🙏

  • @sachinthasamuditha3103
    @sachinthasamuditha3103 2 ปีที่แล้ว

    පින්වත් swamin වහන්සේට mage namaskaraya wewa

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @dona12761h
    @dona12761h 2 ปีที่แล้ว

    Podi swaminwahansa Mata podi ivak vage avith sithuna obawahansel a samadena pase budu venva kiyl. Mata hituna matath ehma vei kiyl. Namuth man me bawaye ho ilanga bawaye kaanthawak vidhatma nivan dakinva. Man asa nha purushyek venna. Mata kawadawath Kamathi adaraya labune nha. Mata eka nisa thawath sasare pirimi pathamin yanna asa nha. Elanga bawaywma striyak vidhata nivan dakinva.

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Naddatec
    @Naddatec 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dilanimeegahawela3669
    @dilanimeegahawela3669 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dinellakshan4955
    @dinellakshan4955 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 2 ปีที่แล้ว

    🙏🙏🙏