වියළි ටෙලිනාට්‍යයේ ඉදිරියේදී කුමක් සිදුවේවිද? l Viyali teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 158

  • @ireshajayakody6055
    @ireshajayakody6055 3 หลายเดือนก่อน +4

    කවදාවත් නාට්‍යයක් වේනුවෙන් අකුරු නොලියපු මම නාට්‍යය ආරම්භයේ දිම ඉකි ගහලා ඇඩුවා..මට මාව පාලනය කර ගන්න නම් හයියෙන් අඩන්නම ඔනේ උනා..නැත් නම් හිතේ බර ඉවර වේන්නේ නැතිව යනවා...මේ අකුරු ටික වියලි වලට ලැබුණු හදවතේ සම්මානයයි....වියලි ඔබ සම්මාන ලබා අවසානයි....💐💐💐💝💝

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 4 หลายเดือนก่อน +13

    කලකින් බලපු හොදම teledrama ඒක. මුණ පුරා පාට සායනං කරගෙන දවසට රුපියල් 1000.00, අරගෙන රගපාන සුරංගනාවෝ වගේ ඉන්න TD නිලියක් නළුවෝ දැක්කම මේ TD ඉන්නේ සැබෑ ලොවේ ඉන්න යථාර්තයට ලං උන සැබෑ මිනිස්සු ගේ චරිත. ලලඊ ලිලඊ lai වගේ මෙලෝ රසක් නැති නුතන තරුණ ප්‍රජාවගේi පිරිහිම වීරත්වයක් වගේ පෙන්නන බොලද කතා වලට දාන positive comments දැක්කම ඇතිවෙන කලකිරිලා නැති කරගන්න වියලි දෙන ගැම්ම හඊ අගනේ. මේ TD එකේ සියළුම දර්ශනය සහ මිනිස්සු යථාර්තය පෙන්නනවා. අපි වගේ රටක තරුණ ප්‍රජාව දැකිය යුත්තේ මේ යථාර්තයහි. නමුත් පිරියෙන සමාජෙට ඕනේ. Lalai lilai la. වීම ගැන කණගාටුයි.
    I wish you all who involve to create this sucssussful event and bless all to may have delaminations for producting new creations like this in future.

  • @dhammikmanel2660
    @dhammikmanel2660 4 หลายเดือนก่อน +22

    කලු මහත්තයගෙ රගපෑමට ආදරෙයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😀😀😀😀😀😀😀

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 หลายเดือนก่อน +5

    හරවත් , රසවත් හරිම ලස්සන තාත්වික ⁣ හරිම අපූරු සුන්දර ටෙලි නාට්‍යයක්, ටෙලි නාට්‍යය නොබල හිටපු මට යාළුවෙක් තමයි මේක එව්වේ, දැන් හරිම ආසාවෙන් මෙි නාට්‍ය නරඹනවා, බොහොම ස්තූතියි, හැම කෙනෙක්ගෙම දක්ෂතාවයන් හරිම ලස්සනට අපූරුවට විදහා දක්වන චෙලිනාට්‍යයක්, ස්තුතියි හැමෝටම Excellent 👌 නියමයි 💖🌹🌹🌹

  • @gayani198
    @gayani198 4 หลายเดือนก่อน +8

    ශාන්ති දිසානායක මහත්මියගේ කතා වලට ඇබ්බැහිවී සිටින මට මේ නාට්‍ය ඉතා වටිනවා

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 3 หลายเดือนก่อน +4

    අලුත් තාක්ශන ඕන නැහැ මේ ස්වාභාවික ම චරිත අපට හිතට දැනෙන්නෙ හරිම ලස්සන ස්තුතියි .

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 4 หลายเดือนก่อน +8

    මම ආසම කලූට ආදරෙයි කලූට .මට වයස 62යි මට හිටපු සම්මානනීය චරිත කීපයක් මෙවෙනව .නම් කියන්නද ආඩම්බර වෙන්න එපා හොදේ අකලංක ඔයා කමෙට් බලනවද .
    හේමසිරි ලියනගේ.
    ලින්ටන් සේමගේ
    ❤❤❤❤

  • @KalumFernando-f7u
    @KalumFernando-f7u 4 หลายเดือนก่อน +10

    හොද නිර්මාණයක් ආසාවෙන් රස විදිනවා, ජයෙන් ජය🎉

  • @kumariruhimiramya9928
    @kumariruhimiramya9928 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි ලස්සන ටෙලිනාට්‍යය ක් අගේ කරනවා කාලයකට අපේ සිතට දැනෙන්න දැනුනු ටෙලිනාට්‍යක් ස්තුතියි

  • @gayakumuduni6912
    @gayakumuduni6912 2 หลายเดือนก่อน +1

    අද කාලෙ බිහිවූ හරිම රසවත් නිර්මාණාත්මක ටෙලි නාට්‍යයක්. කාලෙ කින් තමයි රසවත් නිර්මාණාත්මක නාට්‍යයක් බලන්නෙ. කලු හරිම ලස්සන චරිතයක් . හදවතේ පතුලටම වදින චරිතයක් . ❤

  • @dineshlakmal5577
    @dineshlakmal5577 3 หลายเดือนก่อน +2

    මෑත කාලයේ දැකපු ලස්සනම ටෙලි සිත්තමක් ...❤️❤️
    තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනා..💪💪💪

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 หลายเดือนก่อน +1

    ජීවිතයේ බලපු සුන්දරම ටෙලිනාට්ටිය මේකේ හැමචරිතයක්ම ලස්සනයී හැමෝටම සුබපතනවා ජයවේවා ❤❤❤❤❤

  • @bosalem3727
    @bosalem3727 3 หลายเดือนก่อน +2

    ආදරෙන් බලනවා හරිම ලස්සන යි වියළි ඒ පැරනි ගම්බද රටාව ලස්සන යි අතීත කතා වක් මැවෙනවා නලු නිලියො හොදදක්ශයි තෙරුවන් සරනයි හැමෝටම

  • @radakasanjaya2065
    @radakasanjaya2065 29 วันที่ผ่านมา

    ශ්‍රී ලංකා ටෙලි සිනමාවේ තවත් එක් කඩඉමක් වියළී සියළුම චරිත වලට පණ පෙවූ සියලුම කලාකරුවන්ට හදපිරි උණුසුම් සුබ පැතුම්

  • @NimeshaNimesha-bm9oi
    @NimeshaNimesha-bm9oi 3 หลายเดือนก่อน +1

    මේචර කාලෙකට බලපු කතා වලින් ලස්සනම හොදම කතාවක්.. ගොඩක් අසාවෙන් බලන්නේ.. 👍👍.

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 2 หลายเดือนก่อน +1

    ඉතාමත් සාර්ථක ටෙලි නාට්‍යක්‌. Best 👍

  • @KW-tb5nw
    @KW-tb5nw 2 หลายเดือนก่อน +2

    One of the best teledrama. All actores doing really good job. Make up,Camara recording suburb. Well done 👍👍👍

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 3 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම කියන්න වචන නෑ ...ටෙලිනාට්‍ය එපා උන කාලෙක .නැවතත් ආසාවෙන් බලන්න අහම්බෙන් දැක්ක අපූරු ටෙලිනාට්‍යක්....මේ කතාව අස්වද්දන්නට දායක වූ සැමට ස්තුතියි .මන්දයත් කතා ඕනෙතරම් තිබුනත් ආසාවෙන් බලන්න කතාවකට එහාගිය අගනා නිර්මාණයක් ."වියළි"

  • @anushanilmini173
    @anushanilmini173 3 หลายเดือนก่อน

    ඉතා හොදම නිර්මාණයක්,ශාන්ති දිසානායක මහත්මියගේ කෘති වලින් හෙළිවන චරිත හරිම සුන්දරයි අව්‍යාජ යි ,ශාන්ති දිසානායක මහත්මියගේ නවකතාව ඇසුරින් ගොඩනැගුණු මෙම නාට්‍යය ද හරිම සුන්දරයි,නිර්මාණයට දායක වු සැමටම ස්තූතියි හොද දෙයක් ප්‍රේක්ෂකයන්ට පිරිනැමුවාට

  • @sewwandigayani5404
    @sewwandigayani5404 หลายเดือนก่อน

    👌👌😍බලන්න පුලුවන් ලස්සන කතාවක් ,හැමෝම දැනෙන්න රගපානවා,හරිම තාත්ත්විකයි

  • @dayaniperera9645
    @dayaniperera9645 4 หลายเดือนก่อน +11

    වියළි ජනාදරයටත්
    සම්මානයටත් පත්‍ර වෙවා ❤️❤️

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน

    හරිම අපූරු ජනජීවිතේ විදහා පාන හරිම ආස්වාදයකින් දැකිය හැකි කවදාවත් එපා නොවන මේ වගේ කතා තුලින් සමාජයට ගොඩාක් දේ එහිතුල තියනවා දැන් තියන මේ විච්චූර්න කතාවලට වඩා ලස්සනයි මෙහි රග දක්වන සියලුම නලුනිලියන්ට බෙහෙවින් ඉස්තූතී 🙏

  • @S.Perera-l3w
    @S.Perera-l3w 4 หลายเดือนก่อน +7

    Weyali, api adaren, asawen balana tele drama 1k.niyamai.👌👍😃🤗🖐️🙋‍♀️

  • @patrickjayantha9501
    @patrickjayantha9501 3 หลายเดือนก่อน +1

    අත්තෙන්ම ඉතාම ඕනැකමින් වියළි බලනව ඕගොල්ලෝ කියන දේට වඩා ලොකු දෙයක් වියළි ඇතුලේ තියෙනවා..සියල්ලන්ගේම නම් මතක නෑ කිරීනෝනි කලු අතරේ තියෙන උතුම් ආදරණීය සහෝදර බැදීම, මේ සියල්ල ඇතුලේ මිනිස්කම, ආදරය, දෝර ගලන අතරේ කළුගෙ තාත්තා ඉතාම විශේෂය එවන් මිනිසුන් මැද දරු සෙනෙහස අතරේ අතරමං වෙන අම්මා මේ වගේ ගොඩක් දේවල් තියනවා මම ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙවෙයි..මේ වගේ රසවත් ගුණාත්මක දේ ළඟ නතර වුණා!

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 3 หลายเดือนก่อน

    වියළි කියන්නේ ඇත්තටම සුපිරි නිර්මාණයක් අද මෙවන් නිර්මාණ බිහි වෙන්නේ කලාතුරකින් හරි ආසාවෙන් බලන ටෙලිනාට්ටිය.ඔබතුමන්ලා සියළු දෙනාටම ස්තුතියි 🙏
    මම රුවන් හැලඹ ආරච්චි .

  • @priyanganiperera9508
    @priyanganiperera9508 3 หลายเดือนก่อน

    රගපෑම් අති විශිෂ්ටයි, නිර්මාණය වෙනුවෙන් මහන්සි වන සියළුම දෙනාට පින්. අපේ වියළි හදවත් වලට අර්ථවත්, රසවත් වින්දනය ක්‌ ලබාදෙනවට ❤️

  • @asiriprasannafernando8960
    @asiriprasannafernando8960 3 หลายเดือนก่อน

    හිතට සහනයක්, සැනසුමක් ගෙන දෙන කතාවක්❤
    මේ ගැමි පසුබිම දැක්කහම පුදුම සතුටක් හිතට දැනෙන්නේ❤
    තෙරුවන් සරණයි❤😊

  • @damayanthiperera8178
    @damayanthiperera8178 3 หลายเดือนก่อน

    වියළි හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් ශාන්ති ඔයාගෙ thawath ලස්සන නිර්මාණයක්

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලන හොදම..කතාව .තමයි වියලී .හරිම ලස්සනයි 👍👍👍👍👍👍

  • @fathimafathima7936
    @fathimafathima7936 2 หลายเดือนก่อน

    මාර ලස්සන කථාවක් දවස් දෙකට කොටස් 26 බැලුවා ❤🇴🇲

  • @Kumarasinghe123
    @Kumarasinghe123 หลายเดือนก่อน +1

    Vitali drama eka harima lassana nirmanayak api asawen balanne

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 4 หลายเดือนก่อน +1

    වියළි මාගෙ හිතේ තරහව, ක්‍රෝධය, සංවේදී බව, අසංවේදී බව නිතැතින්ම ඇති කරනවා. එය නිර්මාණ කරුවන්ගේ දක්ෂතාවය.

  • @darshanisachi7817
    @darshanisachi7817 3 หลายเดือนก่อน

    ❤❤❤ අති විශිෂ්ටයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤ කළුගේ චරිතයට හරිම කැමතියි .❤❤ පොළවෙි පය ගහලා ජිවත් වෙන චරිත ❤

  • @KumuduniWanninayaka-on4cz
    @KumuduniWanninayaka-on4cz 2 หลายเดือนก่อน

    සම්මාන ලැබිය යුතු නිර්මාණයක් ...💖💖💖👏👏👏👏

  • @helenfernando1528
    @helenfernando1528 3 หลายเดือนก่อน +1

    අපූරු thirarachanayak සතියට dawas දෙකක් මදිද කියලත් හිතෙනවා ..suba පැතුම් prarthana karanawa හැමදෙනා ta ma

  • @anjaleegoonatilake2891
    @anjaleegoonatilake2891 4 หลายเดือนก่อน +1

    Such interesting Teledrama. Love it 😍 Waiting for the weekend to see the next episode. ❤

  • @Daisy-lb9rf
    @Daisy-lb9rf หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලන t,d , එක
    ❤️❤️❤️❤️❤️❤️

  • @miuriewijesekara3623
    @miuriewijesekara3623 3 หลายเดือนก่อน

    වියලි හරිම ලස්සනයි. හැමෝගෙම වගෙ දක්ෂ රඟ පෑම්. මේ නාට්‍ය තවත් ලස්සන වෙන්නෙ සංගීතය නිසා විකාශනය වෙන හැම දිනකම තේමා ගීතය දාන්න අමතක කරන්න එපා. මොකද , අපිව කතාව බලන්න හොඳ සූදානමක්

  • @nirmalawickramanayake8417
    @nirmalawickramanayake8417 2 หลายเดือนก่อน

    කලු මාත්තයා චරිතෙ සුපිරි
    ලස්සන කතාව ❤❤❤
    සමිමාන ලැබිය යුතු කතාවක්

  • @sithuwilisayura-976
    @sithuwilisayura-976 3 หลายเดือนก่อน

    කාලෙකින් බලපු හැම අතින්ම අනර්ග ටෙලිට්‍රාමා එකක් ❤

  • @keshaniwijithananda7119
    @keshaniwijithananda7119 4 หลายเดือนก่อน +5

    Superb🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @kwt465ryt2
    @kwt465ryt2 3 หลายเดือนก่อน

    ඇත්ත ට ම ගොඩක් හොදයි ඒ වගේ කතා තමයි හොදනිකන් විකාර නැතුව ❤❤❤❤❤❤❤ඒ වගේ කතා ලියන මිස් ට ගොඩක් පිං මිනිස්සු ගොඩක් දුකින් තමයි ඉන්නේ එත් මෙ කතා ව නම් බලදී ගොඩක් ආස හිතෙනවා ❤❤❤

  • @sajiwanisajiwni2949
    @sajiwanisajiwni2949 3 หลายเดือนก่อน

    මෙි ටෙිලි නාට්‍ය හැමදම දන්න බැරිද මොකද කියනවනං වැදගැම්මකට නැති කතා ගොඩක් තියනවානේ එ නිසා මෙිවගේ වටිනා කතවක් දවස් දේකකට සිමා කිරිම අපරදයක් ඇත්තටම ලස්සන කතාවක්

  • @rupikarandeni4176
    @rupikarandeni4176 2 หลายเดือนก่อน

    වටිනා නිර්මාණයක්‌... 🌹🌹🌹❤

  • @GeeManel
    @GeeManel 3 หลายเดือนก่อน

    අපි ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යයේ දකින්නේ තඩි මේකප් දාගෙන බොරු බලාපොරොත්තු පස්සේ යන ගමන්ක්... හැබැයී මම වියලි ටෙලි නාට්‍යයේ දකිනවා ලංකාවේ ඇත්තටම ජීවත් උන ජීවිත ගැන ආදරෙයී.......

  • @kavinduanjana7055
    @kavinduanjana7055 3 หลายเดือนก่อน +1

    බලන්න පුලුවන් එකම කතාවක්

  • @fathimafathima7936
    @fathimafathima7936 2 หลายเดือนก่อน

    සියලු රංගන යන් හිතට දැනේන්නම රගපානවා කලූ 🔥🔥🔥

  • @kumudukumudu9307
    @kumudukumudu9307 3 หลายเดือนก่อน

    කාලෙකට පසුව දැකගන්න ලැබුන විශිෂ්ටතම නිර්මාණයකි..🎉🎉🎉🎉🎉😢

  • @madhurangividyarathna8759
    @madhurangividyarathna8759 2 หลายเดือนก่อน

    සම්මාන ලැබිය යුතූම කතාවක් ❤️❤️❤️

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 3 หลายเดือนก่อน

    Harima Lassanai Ediriyatatath Lassanata yamu oyala Hemotama theruwan Saranai ❤️❤️❤️

  • @chandrikarohini9279
    @chandrikarohini9279 3 หลายเดือนก่อน

    ජයවේවා. වියළි හරිම ලස්සනයි!!

  • @pushpawithana8129
    @pushpawithana8129 2 หลายเดือนก่อน

    කලු මහත්තයා සැබැ ෙපනුම හරිම ෙවනස් අැස් පාට අති දක්ෂ රගපැමක් කිපවතාවක් බැලුවා

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 3 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් ජයවෙිවා

  • @NimeshaNimesha-bm9oi
    @NimeshaNimesha-bm9oi 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මේ කතාව...

  • @dulain_06
    @dulain_06 3 หลายเดือนก่อน

    Wish you all the very best VIYALI ❤❤
    Kalu 👍

  • @jahimakanthi6687
    @jahimakanthi6687 4 หลายเดือนก่อน +1

    කාලෙකින් වටිනා නිර්මාණයක් ❤❤❤❤

    • @kumaraperera8971
      @kumaraperera8971 3 หลายเดือนก่อน

      සම්මාන පිට සම්මාන ලබන්න ඔනෙ හරිම හරවත් මෙක නව කතාවක් උනාට මෙ වගේ ඇත්ත කතා තියෙනවා මෙම නාට්ට්‍යට හොදම දක්ෂ නලු නිලියො අරන් තියෙනවා මට මෙම ටෙලි නාට්‍ය අහම්බේන් බලන්න ලැබුනෙ
      ස්තුතියි ඔබ සැමට....අති සාර්තකයි.....🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @neeliyalakshanineeliyalaks8523
    @neeliyalakshanineeliyalaks8523 2 หลายเดือนก่อน

    ලස්සන නිර්මාණයක්

  • @menakasarathchanra9583
    @menakasarathchanra9583 หลายเดือนก่อน

    හොද නිර්මාණයක්

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr 3 หลายเดือนก่อน

    Niyamai harima lassana kathawa

  • @NimaliJayawardhana-tm7kp
    @NimaliJayawardhana-tm7kp หลายเดือนก่อน

    සුන්දර කියන්නේ අති සුන්දර හිත ගිනි වද්දන කතාවක්

  • @ChanakaKumara-uv9ss
    @ChanakaKumara-uv9ss 2 หลายเดือนก่อน

    ලස්සන කතාව ❤❤❤❤❤❤❤

  • @HiruBabasara
    @HiruBabasara 24 วันที่ผ่านมา

    Lassana kathawak .kathawa balanna be hiyhuna nayomige malli nethi Una hinda.eth samajaye Vena attha mekai.eka therum Aran ayath balanawa

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 3 หลายเดือนก่อน

    ආශාවෙන් බලන්නේ. සැමට ජයවේවා

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 หลายเดือนก่อน

    වියළි ..........!
    තෙතට ...
    දැනෙයි...,
    සිතට...
    ගතට...
    නෙතට........😊
    .

  • @KwgKoswaththa
    @KwgKoswaththa 2 หลายเดือนก่อน

    ❤❤❤attatam godak adarai oya apa gama apita hari Adam bayai adarai hamadam mawaga talking karanna obata dirgau ❤❤❤❤❤❤

  • @menu7893
    @menu7893 3 หลายเดือนก่อน

    ෂෝක් කතාව❤❤

  • @chameladilu780
    @chameladilu780 4 หลายเดือนก่อน

    ඇත්තටම චරිත තෝරා ගැනීම 👍 නියමයි

  • @k.n6067
    @k.n6067 3 หลายเดือนก่อน

    අග්‍රගන්‍ය ටෙලි නිර්මානයක් . සෙනසුරාදා ..ඉරිදා රාත්‍රී 8.30 වනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටින්නෙ . අති දක්ශ නලු නිලි පිරිසක් .

  • @fgtr4125
    @fgtr4125 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...

  • @gangadarithilakarathna6261
    @gangadarithilakarathna6261 3 หลายเดือนก่อน

    හරිම ලස්සන කතෑවකි

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 4 หลายเดือนก่อน +2

    කලුවා. නියමයි

  • @clarekekulawela505
    @clarekekulawela505 4 หลายเดือนก่อน

    ජයවේවා very very beautiful

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 4 หลายเดือนก่อน +2

    වියලි ජනාදරයට පත් වෙලා ඉවරයී සම්මාන😂

  • @smetsrsahddr2997
    @smetsrsahddr2997 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්

  • @DayaLokupathirannahalage
    @DayaLokupathirannahalage 3 หลายเดือนก่อน

    Harima watina kThawak nalu niliyan siyLudanater suber patum

  • @Manjulacham
    @Manjulacham 3 หลายเดือนก่อน

    කලු ' චරිතය සුපිරි ❤

  • @kkmagret7303
    @kkmagret7303 24 วันที่ผ่านมา

    වියලි අතිව්ශිශ්ටයි,

  • @dineshbuddika-r8s
    @dineshbuddika-r8s 3 หลายเดือนก่อน

    සුබ අනාගතයක්

  • @shanthipathirana2005
    @shanthipathirana2005 3 หลายเดือนก่อน

    Tecnik වශයෙන් දුප්පත් unath nirmanaya usas❤❤❤

  • @Niroshanayani
    @Niroshanayani 3 หลายเดือนก่อน

    අැත්තටම කියනවා සුපිරි නාට්‍යයක්

  • @sudathdenipitiya5861
    @sudathdenipitiya5861 2 หลายเดือนก่อน

    Niyamai T. D 1

  • @chandraperera140
    @chandraperera140 4 หลายเดือนก่อน +1

    Viyali. Lassana.. Telidrama. Akak. Asawen. Balanna
    Puluwan. Kathawak

  • @ChampikaPushpakumari-ri3zg
    @ChampikaPushpakumari-ri3zg 3 หลายเดือนก่อน

    Marama lassanai❤❤❤harima asawen balnwa

  • @informationlibrary7941
    @informationlibrary7941 3 หลายเดือนก่อน

    How many episodes have this drama

  • @CloudSteps123
    @CloudSteps123 3 หลายเดือนก่อน

    A masterpiece ❤

  • @dayapathmini6834
    @dayapathmini6834 3 หลายเดือนก่อน

    Lassanai❤❤❤❤🎉

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 2 หลายเดือนก่อน

    කලූ නාට්‍යයේ නම් හරි ලස්සණයි.

  • @preminisenavirathne5183
    @preminisenavirathne5183 4 หลายเดือนก่อน +2

    කලූට හරි යනවා.. වගා කරලා පෝසත් වෙනවා.. තරින්දි බඳිනවා. අයියා ජොබ් එකට ගෙදරින් යනවා. අන්තිමට තාත්තට සලකන්නේ කලු. අයියා එන් නැහැ ගෙදර..

  • @osithalakmali8011
    @osithalakmali8011 4 หลายเดือนก่อน

    ජයවේවා වියළි ❤️

  • @LalithSampath-u6e
    @LalithSampath-u6e 3 หลายเดือนก่อน

    Hamotama, jaya veva, tavath lassana drama denna.

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 4 หลายเดือนก่อน +3

    ජයවේවා වියළි හරිම අසාවෙන් බලන්නේ

  • @subadrasubasinghe3316
    @subadrasubasinghe3316 3 หลายเดือนก่อน

    කොටස් කියක්ද

  • @jeontaeshi7082
    @jeontaeshi7082 4 หลายเดือนก่อน +1

    ආදරෙයි කලු

  • @kalumwijesooriya
    @kalumwijesooriya 4 หลายเดือนก่อน +1

    💐💐💐💐💐

    • @Colombo_television
      @Colombo_television  3 หลายเดือนก่อน

      Thank you so much for everything ayya...!

  • @kanthimallika2971
    @kanthimallika2971 3 หลายเดือนก่อน

    Viyali ❤

  • @rohinijayadoki7153
    @rohinijayadoki7153 3 หลายเดือนก่อน

    Vitali harima.lassanai

  • @clarekekulawela505
    @clarekekulawela505 4 หลายเดือนก่อน +1

    Pothe harema ලස්සනයි

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 3 หลายเดือนก่อน +2

    කිරි නොනිත් හොදයි

  • @manorimendis8205
    @manorimendis8205 3 หลายเดือนก่อน

    සම්මාන පිට සම්මාන ගන්න පුළුවන් නාට්‍යයක්.

  • @GeeManel
    @GeeManel 3 หลายเดือนก่อน

    කලූ ❤️❤️