එනවා බුරනවා යනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 456

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 3 หลายเดือนก่อน +102

    මිහින්තලේ තඩියා බුද්ධ ශාසනේටම අගව්‍රවයක්

    • @calistafernando1713
      @calistafernando1713 3 หลายเดือนก่อน +1

      ඇත්ත ම තමයි 😝😛😛

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน +1

      නානසාරගේ ආදර්ශ ය ගන්න ....හාමුදුරුවනේ ..

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 3 หลายเดือนก่อน

      @@nimaliperera9457 හරි ෂෝක් හරි ෂෝක්

    • @susilayupala2959
      @susilayupala2959 3 หลายเดือนก่อน

      👍✊✝️❤️😭🙏❤️✝️

  • @samanpriyalal6040
    @samanpriyalal6040 3 หลายเดือนก่อน +121

    කනව තමයි කිරිබත් කෙහෙළියට මරණ දණ්ඩනය දීපු දාට ජිවිත කීයක් බිලි ගත්තද වසලය....

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 หลายเดือนก่อน +9

      100%✔️👍🏻

    • @devuminfernando9252
      @devuminfernando9252 3 หลายเดือนก่อน +7

      ඕකට මරණ දඬුවම දියයුතුයි ඌ කල මේ අහස මහපොළොව නුහුලන අපරාධ යට

    • @gihanchameera6881
      @gihanchameera6881 3 หลายเดือนก่อน +2

      Aniwaaaa

  • @Vimukthiyaudesa
    @Vimukthiyaudesa 3 หลายเดือนก่อน +8

    භාරත බ්‍රෝ උබ මචන් ලංකාවේ හිටියනම් ආන්ඩුවේ කාලකන්නි උබව හොදි හදන් කනවා. මම මාලිමාවට චන්දේ දුන්න එකෙක් නෙමෙයි බ්‍රෝ. අපේ පව්ලම unp. නමුත් මෙදා සැරේ මාලිමාවට පව්ලේ ඔක්කම චන්දේ දෙන්නේ. ඔයා සේපාල් තරිදු වගේ අය නිසයි අපේ ඇස් පෑදුනේ. සුදාවනම් ශුවර් නෑ බ්‍රෝ. ඌ නිකන් යූ ටියුබ් කෝනාර වගේ. කාක්කෙක්. කිසි ප්‍රතිපත්තියක් නෑ. අද ලංසට බැන්නොත් හෙට උගේ ස්ටුඩියෝ එකේ ලංසව ගෙනත් අතට අත දෙනවා. අනික ලොකු කම. අම්මෝ. උබට හදවතින්ම ආදරෙයි බ්‍රෝ.

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 3 หลายเดือนก่อน

      සුදා සල්ලි වලට ගුත් කනවා .😂😂😂

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 หลายเดือนก่อน +52

    වස්සො ගොඩක් ඉන්නව භාරත තාම මේ රටේ... ඔබේ විග්‍රහ ගොඩක් එවුන්ට හිසරදයක් වෙලා තියෙන්නෙ ... ජය වේවා අපේ රටට ..

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 3 หลายเดือนก่อน +62

    අනිවාර්යයෙන්ම කෙහෙළියට ඇප ලැබෙනවා .මේ අවස්ථාව හදා දෙන්නෙ කෙහෙළියට රටින් පනින්නයි .මොකද ඉදිරියේදි මාළිමා රජයක් එන නිසා.

    • @kamalprasanna3968
      @kamalprasanna3968 3 หลายเดือนก่อน +6

      කෙහෙළිය රනිල් ලගට යනවා.

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 3 หลายเดือนก่อน +6

      @@kamalprasanna3968 රනිල් ලඟට ගිහිල්ලා ඕමි ගහන්නයැ .රනිලුත් තව නොබෝ දිනකින් චුත වෙනවා .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 หลายเดือนก่อน +10

    මිහිතලේ එකාට සල්ලි දුන්නොත් ඌ ඔන දෙයක් කරයි

  • @nuwanperera8140
    @nuwanperera8140 3 หลายเดือนก่อน +10

    වෙන ආසියාවේ රටක් නම් , මේ දරුනු ගනයේ කෙහෙලිය මිනීමරුවා ..මාසයකින් විගනනය කරලා නඩු අහලා ප්‍රානය නිරුද්ද වෙනකම් එල්ලුම් ගස් යවලා ..මැරුනු තැන් වල දැන් ගසුත් පැලවෙලා.නමුත් මේ ලබ්බේ දූපතේ මේ මිනීමරුවා තවමත් යහතින් ජීවත් වෙනවා .මේකනම් පුදුම මිනිසුන් ජීවත් වෙන පුදුම ලබ්බේ දූපතක් .ලොවෙත් නෑ . පාස්කු ප්‍රහාරයෙන් 280 ක් මිනීමරපු රටක මේකත් කජ්ජක්ද ..

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 3 หลายเดือนก่อน +6

    පාර්ලිමේන්තු එනව.කකුලක් උස්සල හතර වටේට මූත්‍රා කරනවා. පලාතම ගඳ ගස්සලා යනවා. ඊට පස්සෙ ජඩ මාධ්‍ය අකුරක් නෑර ඒක පෙන්නලා රටම ගඳ ගස්සවනවා.ඉතිං ප්‍රජාතන්තරවාදෙනෙ....!!!

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 3 หลายเดือนก่อน +26

    භාරත.මිහින්තලේ මහා එකා ගැන වීඩියෝ එකක් වෙනම කරන්න ඕනේ..ඕකා ආච්චිට කෙල කෙල ඉදලා ඒ ආච්චි එක්ක පංසලට ආපු අවුරුදු 13 කෙල්ලෙක් දූශනය කරපු අවලම් බල්ලෙක්.අනුරාධපුර උසාවියෙ ඕකට නඩුවකුත් ගියා.ඇතුලෙත් හිටියා.සල්ලි විසි කරලා ඕවගෙන් ගැලවුනේ.මුගේ බලුකම් මිනිස්සුන්ට පෙන්නලා හදුන්වලා දෙන්න ඕනේ

    • @YoutubeSewy
      @YoutubeSewy 3 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +2

      ඔකගේ චිවරය ගලවලා එලවන්න ඔන පගයා

    • @chandramaligamage9381
      @chandramaligamage9381 3 หลายเดือนก่อน

      චමුදිතගෙ බාප්පා

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 หลายเดือนก่อน +23

    ඔය වලහා වැවගෙ අතීත දෙශපාලන ලැදියාවන් අපටනම් අමතක නැත

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 หลายเดือนก่อน +68

    ප්‍රතම වතාවට හෝ රනිල් රාජපක්ෂ පාදඩයාගේ කටින්ම මහා බැංකුව හොරා කාපු එක ගැන
    ප්‍රකාශ වීම ගැන සතුටක් දැනෙනවා ස්තුතියි භාරත පුතා ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +3

      💯✅💯✅💯✅💯✅💯✅🤣😂

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 3 หลายเดือนก่อน +13

    ඕවට තමයි කියන්නේ කට බොරැකිවත් දිව බොරැ කියන්නේ නැ කියලා.බැංකු හොරා රටේ ජනතාව මේවා තේරැම්ගතයුතුයි.රටට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @pushpakumara3922
    @pushpakumara3922 3 หลายเดือนก่อน +14

    තුප්පහි කථානායකයා ගැනත් ... විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් කථානායක වරයෙකු තෝරාගැනීමේදී විපක්ෂයේ කාර්‍ය්භාරය ගැන දුන් උපදෙසුත් හරිම වැදගත් ....❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +58

    මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❎🧭❎ NPP 💯🚩

    • @Tryandreams
      @Tryandreams 3 หลายเดือนก่อน +1

      Oka therum gaththanam apith goda ratath goda

    • @sujathasomalatha3237
      @sujathasomalatha3237 3 หลายเดือนก่อน +1

      රනිල් ta honda wade une 😅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

    • @user-nkd
      @user-nkd 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @maarafernando
    @maarafernando 3 หลายเดือนก่อน +62

    ඔබතුමා විසින් පවසන ලද අර්ථවත්ව හඳුන්වන ලද මාධ්‍ය ශ්‍රමිකයන් මොන ආකාරයෙන් මොනවා කිව්වත් ජනතාව දන් මුළා කරන්න බැහැ! ජනතාව මාලිමාව වටා එක්රොක් වෙමින් සිටින්නේ!

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +49

    # නාකි නරියා ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!..

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 3 หลายเดือนก่อน +17

    සුභ උදැසනක් ඔබට. රනිල් වික්‍රමසිංහ කියන්නේ ශ්‍රි ලාංකීක ඉතිහාසයේ කිසිදු ජන වරමක් නොමැතිව 134 කින් බිහි කරගත් විහිලු සහගතම ජනාධිපති වරයෙක් තමයි. හිරේ දාන කම් නින්ද යන්නේ නෑ කියපු එවුන් බලන්න ඕන වටේ ඉදගෙන විරිත්තන හැටි.ලැජ්ජයි. ...ස්තුතියි නැවත හමුවෙමු 🎉.

  • @RajapakshaGroup
    @RajapakshaGroup 3 หลายเดือนก่อน +4

    මම ජේ වී පී කාරයෙක් නෙමෙයි ජේ වී පි එක කරපු අපරාධ වලට වඩා විශාල මිනීමැරුම් ප්‍රමාණයක් කලේ ජේ ආර් ප්‍රේම දාස රනිල් ඒව ගැන ඇයි කතා කරන්නේ නැත්තේ ජේ වී පී ඒකවත් ඒ ගැන කතා කරන්නේ නෑ වධකාගාර තුල මැරුවෙ මේ රටේ ඉපදුණු අපේම මිනිස්සු මේවට කව්ද සාධාරණ යක් වෙයිද

  • @ALIENAGENT
    @ALIENAGENT 3 หลายเดือนก่อน +8

    ප්‍රේමදාස නිකායේ මහණ වු අයෙක් මේ මිනිහා.
    වැදි බණ මැදින් බුදු බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සග ඝණ වුව පිටු දකිනු!

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +1

      👍💯🎉

  • @amarapathirana1358
    @amarapathirana1358 3 หลายเดือนก่อน +62

    රටට හොඳ කාලයක් ළඟදීම npp රජයක් යටතේ උදා වෙනවා ජයවේවා

    • @calistafernando1713
      @calistafernando1713 3 หลายเดือนก่อน +2

      අනිවාර්ය යෙන්ම Npp තමයි

    • @palithapeiris1171
      @palithapeiris1171 3 หลายเดือนก่อน +1

      NPP රජයක් කියන්නෙ මන්ත්‍රී ආසන 113 වත් ගන්න ඕන. ඒ හීනෙ නම් මේ කපේදී වෙන දෙයක් නෙවෙයි.

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 3 หลายเดือนก่อน +6

    භාරත වීඩියෝ එක දැක්ක ගමන් හිනා ආවා.head line එක හරියටම හරි.

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน +7

    කුලියට ගොරවන වලහා තමාට ලැබුන කුලියේ ප්‍රමාණයට ගොරවනව.

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน

      අන්තිම ගෙරවිල්ල විය හැකිය.

  • @mothernature5606
    @mothernature5606 3 หลายเดือนก่อน +9

    හාමුදුරුවෝ ගෞථම සිද්ධාර්ත බුදුන් ගැනයි අංගුලිමාල ගැනයි දන්නේම නෑනේ🤣🤣🤣

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 หลายเดือนก่อน +9

    ඒක මරු - කෙහෙලිය රඹුක්වැල්ල නම් උපාසකයා 😂😂

  • @vanishialalani9026
    @vanishialalani9026 3 หลายเดือนก่อน +14

    අවුරුදු 76 ක නිල් කොල ත්‍රාඩ මජර දේශපාලනය අවසන් කර මාලිමාව දිනවමු

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 หลายเดือนก่อน +15

    ඔය හෑලි වලට අපි හරි ආසයි. ස්තුතියි භාරත ❤❤❤

  • @beesixlk6197
    @beesixlk6197 3 หลายเดือนก่อน +6

    හුණු වටයේ කෙසේ වෙතත් වැල් පාලමේ ඛේදවාචකය කට ලක් වෙලා ඉන්නෙ අපි...

  • @riswanshaheed
    @riswanshaheed 3 หลายเดือนก่อน +10

    උන්නාන්සේලා බුදු බණ හැරෙන්නට අන් සියලු බහුබූත කතාකරනවා.

    • @LalithaWaduge
      @LalithaWaduge 3 หลายเดือนก่อน +1

      ඒක තමයි ඇත්තම කතාව

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 3 หลายเดือนก่อน +6

    භාරත, මුහුදෙ ගිලුණ ටයිටනික් නැව රනිල් කොහොම ද වරායට ගෙනාවේ කියල කියන්නකො.😂😂

    • @padmasirigamage6404
      @padmasirigamage6404 3 หลายเดือนก่อน

      In rulers. assembly one can utter any thing. meaningful. or not

    • @chandramaligamage9381
      @chandramaligamage9381 3 หลายเดือนก่อน

      දැන් ටය්ටැනික් නැවේ අය්තිකාරයො ඇවිත් ඒ ගොල්ලන්ගෙ නැව ඉල්ලය්ද දන්නෙ නෑ .රනිලගෙ ගොන් ජෝක්.ඕවට හිනා වෙන එවුන්ටය් දඩුවම් දෙන්න ඕන .ඊයේ දවසේ පාර්ලිමේන්තු වේ වියදම ඕකුන්ගෙන් අය කරගන්න මතක තියා ගනිල්ලා

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 หลายเดือนก่อน +4

    අපි චමුදිතගෙ,වළහගෙ වීඩියෝ බලන්නෙ හුරේ දමන්න නෙවෙයි .කියන්නේ මොනවද බලන්න .අපි මාලිමාවට

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 3 หลายเดือนก่อน +6

    දැන්නම් හෙන්රි ජයසේන එක්කත් තද වෙනව හුනූවටයේ කතාව හැදුවට. මේක හරි කරදරයක් උනානෙ. 🤣

    • @chamindakulathilake9606
      @chamindakulathilake9606 3 หลายเดือนก่อน

      Wishala karadarayak unane...moko ne kiyanawada.....?😅😅😅😅😅

    • @LalithaWaduge
      @LalithaWaduge 3 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 3 หลายเดือนก่อน

      ඇයි ටයිටැනික් ගිලිලත් නිවනක් නෑ මේ කාලකන්නි එක්ක....

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +4

    භාරත දන්න බුදුදහම අර උන්නාන්සේ දන්නෙ නෑනෙ . දායකයින්ගෙ සිවුපසයෙන් සැප විඳිනකොට රට ගෙනගැහුවත් මොකද සමහර අයට.

  • @llbb1386
    @llbb1386 3 หลายเดือนก่อน +18

    මම තරයේ විශ්වාස කරන දෙයක් තමා මේ රටේ ඉන්නේ උගත් බුද්ධිමත් ජනතාව නොවේ ගොබ්බ කොඳුනාරටි කඩපු නෝන්ජල් ටොෂ් බඩු ටිකක් බව ... රට බංකොලොත් වෙන්න ඉතා දායක වූ ඇට නම ලස්සේ ඒකට සහතිකයක් වෙලා ඉවරයි... IMF ණය වාරිකය ලැබුනහම Fireworks දාන ම්ලේච්ඡ සෙට් මෙහේ ඉන්නේ. මම රටවල් 30 කට අධික ගණනක මගේ වෘතියේ වැඩ වලට ගිහින් තියෙනවා. අපේ රටේ උන් හැමෝම නෙවෙයි ගැන කණගාටුවක් සහ යම් තරහකුත් තියෙනවා මෝඩ උනාට මෙච්චර ගොං වෙන්න පුළුවන්ද කියලා හිතන කොට

    • @anilpathirana2014
      @anilpathirana2014 3 หลายเดือนก่อน +2

      Very true❤

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 หลายเดือนก่อน +4

      100%✔️
      මෙවර කෙසේ හෝ වෙනස් කර ගත යුතුයි අප මෙය❤
      🧭❌🧭❌🧭❌🧭❌🧭❌

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 3 หลายเดือนก่อน

      Ekene ape pak_la maatrubumiade mokkako beraganne one kiyala 2004 i ndan chande dunne mahindate !-eete passe 3 wene mahindath madi -apita dutugamunuma one kiyala gota genawe !😮

    • @hard_talk1281
      @hard_talk1281 3 หลายเดือนก่อน +1

      අපේ හපන්කම අපේ සහෝදර මිනිසුන්ට "මොඩයන්" යන ලේබල් එක අලවන එක නෙවෙයි. ඒක ලේසියි. ඒ වෙනුවට අපි හොයන්න ඕනේ කොහොමද ඒ හොඳට ඉපදෙන මිනිසුන් "මෝඩයන්" වෙන්නේ / වුනේ කියලා. ඒ වගේම වැදිබණ දොඩවන තක්කඩියන් කණ්ඩායමක් ඒ පිටුපස ඉන්නවාද කියලා හොයන්න ඕනේ. ඒවගේම කොහොමද එය නවතා දමා... මිනිසුන්ව බේරාගන්නේ කොහොමද කියලා. දෙරුවන් සරණයි.

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත අවු 76 රටට කෙලවපු තමන්ට කන්න නැති කරපු ළමයිගේ අනාගතය නැති කරපු නාකි හොරැන්ට කඩෙියනවා

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +13

    ධම්මරත්න දන්නෙ නැත්ද එල්ල.ටී.ටී.එකේ හිටපු කරුවාට සහ පිල්ලෙයාන්ට ආයුධ දීලා 600.පොලිස්නිළධාරීන් හොරොව්පතානේ දී මැරුනේ පියානෝගේ කාලේ කියලා.

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 หลายเดือนก่อน +2

      නෑ ... ඌ 88/89 JVP ගැන විතරයි දන්නේ අනිත් වෙලාවට ඌට කෝමා

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +2

      ගනින්නැහැට විතරක් යැ පියානෝ ගෙ ඔය හපන්කම් අමතක වෙලා තියෙන්නෙ?? පියානෝ ගෙ කොටි ලව් එක අමතක වෙලා නිසානෙ, "මා ලක් රජයේ නායකත්වය ලද විට මාගේ පියාණන් ආන්ඩු කල අයුරින් ආන්ඩු කරන්නෙමී ~" කියල, පුතානෝ විලි ලැජ්ජ නැතිව පම්පෝරි ගහන්නෙ!!

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 3 หลายเดือนก่อน

      නාකන්දලා...වෙත,
      උඹ අතීත සිද්ධි මොකුත් නොදැනයි ඔය ලියන්නේ.
      ඔය හොරොව්පතානේ සිදිවු සිද්ධියක් නෙමෙයි. මඩකලපුවේ සිදුඋනේ. ආයුධ දුන්නේ කොටින්ගෙන් ද්‍රවිඩ පලාත් පාලන මංත්‍රීවරුන් රැකගැනීම සඳහා ඔවුන්ව සවිබල ගැන්වීමටයි. ඒ කාලෙ කරුණා අම්මාන් නැගෙනහිර පළාතේ LTTE නායකයා. බලාපොරොත්තු උනේ නැගෙනහිර පළාතේ කොටි සංවිධානය දුර්වල කිරීමයි. නමුත් සිදුඋනේ LTTE ය විසින් එම ආයුධ පැහැරගෙන ඔවුන් සවිමත් වීමයි. නමුත් කතාව ගියේ ප්‍රේමදාස කොටින්ට ආයුධ දීල පොලීසියේ 600 ක් ඝාතනය කලා කියලා. ඒක අමූලික බොරුවකි.

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +1

      ​@@ariyagunawardena9169බුරැපොතනො⁣ගේ ගොල බුරැවෙක්😂

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน

      @@SampathUdaya-ox1dq කියල වැඩක් නෑ. අතීතෙ දන්නෙ එයා විතරක් වගේ කතාව.
      පියානෝ ගෙ වැඩ හොඳටම දැන ගන්න පුළුවන් දින වකවානු ඇතිව කාරි ගෙ චැනල් එක බැලුවොත්.
      දැන් මේ මනුස්සය කියයි රිචඩ් ද සොයිසා සියදිවි නසා ගත්තය කියල!

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +33

    # විකුණුම්සිංහගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

  • @Nondiya
    @Nondiya 3 หลายเดือนก่อน +7

    ප්‍රේමදාස කාලයේ කොඉතරම් mini මැරුවද? ඒවා දැන් බොහොම දෙනෙකුට මතක නැහැ. ඒ බි්තිය විදපු අය තමා දන්නේ. තාත්තා කරපු වැඩේ පුතා නොකරිද?

  • @aheshikumari4206
    @aheshikumari4206 3 หลายเดือนก่อน +9

    තාම රටෙ හරක් ඉන්නවා එ මිනිස්සුන්ගේ ඔයට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැ සර් ඔබ ගමන ඔබ යන්න ❤

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 3 หลายเดือนก่อน

      එහෙම කියලා බෑ...උන් ටිකත් හරවා ගන්න උත්සාහ කරන්න ඕන. 50% පන්න ගන්න

  • @harshanirangika3005
    @harshanirangika3005 3 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ හෑලි අහන්න අපි කැමතියි .කවුරු මොනවා කීවත් ඔබතුමා ගේ සේවය ඉතා වටිනවා .
    ඔබ තුමාට ජය වේවා
    💪💪💪💪💪💪💪💪

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +5

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @madusankadinesh9529
    @madusankadinesh9529 3 หลายเดือนก่อน +4

    මෝඩයන්ද වයසට යන්නේය. මිහින්තලේ යනු එවැනි පොරකි

  • @LalithaWaduge
    @LalithaWaduge 3 หลายเดือนก่อน +3

    රනිල්ට හොරා කියල කෑගහන දිනේෂ්ගෙ ඒ වීඩියෝ කොටස ආය්ත් දාන්නකො බලන්න ආසයි

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +14

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +15

    May Allah bless you brother
    ❤❤❤❤❤

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 3 หลายเดือนก่อน +6

    Very good job Br. Bharatha ❤🎉Thank you ♥️ 🎉
    Malimavata ❤️ Ratata Jayawewa ❤️ ♥️ ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +12

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @chandradasaherath2510
    @chandradasaherath2510 3 หลายเดือนก่อน +2

    හැබෑටම සංගායනාවක් ලංකාවේ පැවැත්මේ අවශ්‍යතා v8 සංස්කෘතිය වෙනස් කරමු ද???????????

  • @AsianHart
    @AsianHart 3 หลายเดือนก่อน +7

    9:23 බැරිම තැන කියන්නේ "වයසට ගරැ කරපන් මල්ලි " කියලා.....................😅😅😅

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 3 หลายเดือนก่อน +3

    මිහින්තලේ. 71 . එල් ටී ටී ගැන . කිව්වා. 80 දසකය පේමදාස බේරගන්න ලිස්සල ඇරිය.. ... අනුරාධපුර බාර් 1000 ක්‌ දේසපාලකයන්ට තියනවලු. කාටද කියන්න බැ. ලිස්සල ගියා.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 3 หลายเดือนก่อน +4

    Mr.Baratha අනිත් දවසේ කවුද මේ pampers set එක කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න .

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 3 หลายเดือนก่อน +4

    ඕවාට තමා කියන්නේ කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ කියලා.. 😅😂 UNP වන්දි බට්ටයෝ වැලලෙන්න හැදුවට කඩපු එකාම ඇවිත් ඒක කීවා..😂

    • @chandramaligamage9381
      @chandramaligamage9381 3 หลายเดือนก่อน

      මහබැංකු හොරකම් ගැන පොතකුත් ලියපු එකා අද කොහේද ඉන්නෙ

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +2

    භාරත ලංකාවේ සිදු උන සිද්ධ වෙන දේවල් සිදු වෙමින් පවතින දේවල් සිදුවීමට නියමිත දේවල් ගැන රට ගැන හොද පැහැදීමකින් ඉන්න ඔබ වැනි අයට අනිවාර්යයෙන්ම මේ දේ සිදුවිය හැකිය කියලා අනුමාන කරලා කියන්ඩ පුලුවන් අනික මේ යන විදිහට අධිකරණයේ සිදු වෙමින් පවතින නඩු තීන්දු ගැන ඕනෑම කෙනෙකුට හෙට සිදුවෙන දේ අද කියනඩ පුලුවන අර ගින වස්සා නොදන්නවා උනාට ලංකාවේ ජනතාවට කියන්ඩ පුලුවන් ඌ මහා මෝඔඩයෙක් ඒ වගේ එවුන් එක්ක ජිවත් වීමට සිදු වීමම අපි කරපු ලොකු අකුසලක් මේ කාලකණ්ණි තවම පුද්ගල වන්දනාවේ යන අනුගාමිකයෝ රටක් ගැන හිතපු එවුන් නෙවෙයි ඕකුන්

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 3 หลายเดือนก่อน +16

    pampers set එක අනිවාර්යයෙන්ම ගෙදර යා යුතුමයි . කැපවීමෙන් වැඩකල හැකි රටට හදවතින්ම ආදරය කරන මාලිමාව දිනවමු .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @shenimutu3283
    @shenimutu3283 3 หลายเดือนก่อน +2

    Thank you for bringing down our stress levels with your inimitable style of presenting current affairs... Super

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 3 หลายเดือนก่อน +4

    හැමදාමත් උදේ පන්දරින් ම අහන ප්‍රථම කතාව

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +19

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +30

    # ජනපීඩක ආණ්ඩුව මැතිවරණයකින් පන්නා දමමු! 2024

  • @Tan-xc6um
    @Tan-xc6um 3 หลายเดือนก่อน +2

    රනිල පාර්ලිමේන්තුවේ jogi natanawa sajiyata අගමැතිකම ගන්න kiyapuwahama පැනල ගිය eka subada asubada කියලා අහනවා

  • @khemasandaya6670
    @khemasandaya6670 3 หลายเดือนก่อน +2

    මිහිනතලේ.ගෙ සිරුර තව ටික කලකින් ගමෙිම අය ගලවයි😅😅😅😅😅

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 3 หลายเดือนก่อน +2

    NPP , රජයක් යටතේ Police යට විරුද්ධව legal action ගනීවිද ¿???

  • @ranagavidu2189
    @ranagavidu2189 3 หลายเดือนก่อน +3

    උදේට වැඩට යන්න කලින් ඔයා යැයි යැයි කියන එක බැලුවේ නැත්නම් උදේ තේ එක බිවේ නෑ වගේ තමයි 😂😂😂😂

  • @nandagaladeni1390
    @nandagaladeni1390 3 หลายเดือนก่อน +6

    බුද්ධ දේශනාවට අනුව නිරුද්ධ වූ අතීතය සහ උදානොවූ අනාගතය මෙනෙහි නොකර වර්තමාන මොහොත පිළිබදව සිහියෙන් සැපය සතුට ඉලක්ක කරගෙන ජීවත් වෙන්න කියන උතුම් වූ කියාමන තමයි අද වීඩියෝ එකේ වටිනාම අදහස.ඒ අනුව දේශපාලන විග්‍රහ වලදී භාරත පුතාගේ අභ්‍යන්තරය තේරුම් ගත හැකි වුනා.ඔයාට තෙරුවන් සරණයි.

    • @LalithaWaduge
      @LalithaWaduge 3 หลายเดือนก่อน +1

      සත්තකින්ම 🌹♥️🌹

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 3 หลายเดือนก่อน +4

    ස්තුති හොද විග්‍රහයක්

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +5

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @nimu9175
    @nimu9175 3 หลายเดือนก่อน +3

    සුවදායි උදෑසනක් සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම ඔබගේ කතාව පිලිගන්නව භාරත මහත්මයා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන වන්දනීය පූජනීය
    ස්වාමීන් වහන්සේලාට අපගේ ගෞරව නමස්කාරය හැමදාටමත් තියනව ඒත් ඔබ ඔය කියන අය ගැන නම් කිසිම පැහැදීමක් නැහැ .ස්තුතිය ඔබට .උතුම් තෙරුවන් සරණයි !❤

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 3 หลายเดือนก่อน +15

    ජයවේවා !❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +20

    # සොම්බි රනිල් පන්නමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 3 หลายเดือนก่อน +4

    ඔය මිහින්තලා හිරලුවා ගැන හිතන්න එපා ඕක මේ පාර පුතානෝ ට කඩේ යනවා මුදල ට වටේ ඉන්න ජීවත් කරවන්න ඕන ,,,, මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +14

    Aayobowan wasanawan
    ❤❤❤❤❤

  • @thusharachaminda6339
    @thusharachaminda6339 3 หลายเดือนก่อน +2

    භාරත තෙන්නකෝනගේ youtube වීඩියෝ ටික කේන්දරේ බැලුවා වගේ , ටක්කෙටම හරි. ඉදිරියට වෙන්න යන දේවල් සමහර වෙලාවට ආන්ඩුට අකුලගන්න වෙන අවස්ථාද නැතුවා නොවේ. ඔහොම යමු. ජයවේවා ❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +5

    චමුදිත මිහින්තලෙ සාදු අවුස්සා ගන්න හදපු සමහර කාරනා වලට උත්තර දුන්නෙ නෑ. දෑන් පොසොන් ඉවරයිනේ. ඊලග පොසොන් එනකොට මාලිමා රජයක් නිසා පරිස්සමට shape වුන.😂😂

  • @sunethradissanayake641
    @sunethradissanayake641 3 หลายเดือนก่อน +4

    ඒකට තමයි කියන්නෙ කට බොරැ කිව්වත් දිව බොරැ කියන්නෙ නැ කියලා .

  • @chrishantha.perera
    @chrishantha.perera 3 หลายเดือนก่อน +2

    ත්
    ඒක නම් මාරයි
    එංගලන්තේ මහ බැංකුවත් ත් ත් ත් ...

  • @AruniUhanowita
    @AruniUhanowita 3 หลายเดือนก่อน +4

    ත්‍රාඩ දේශපාලුවන්ගෙන් රට බේරා ගන්න වෙනම මෙහෙයුමක් කරන්න වෙනවා
    චන්දයක් ලං වෙනකොට සහන දෙනවා .ජනතාව රැවටෙනවා රටෙ ජනතාව නිවරැදි වන තුරු මෙ හොරුන්ගෙන් රට බෙරා ගැනිමට නොහැකියි

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @srilanka9779
    @srilanka9779 3 หลายเดือนก่อน +1

    භාරත මම වැඩකරන්නේ Saudi Arabia වල,,, හැමදාම ඔබෙි රසවත් කතාවෙන් තමයි දවස පටන්ගන්නේ,,, ඔබ අපේ ජීවිතේ කොටසක් වෙලා.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 3 หลายเดือนก่อน +1

    බෑ භාරත, මුන්ගේ ගොන්කම් කොච්චරද කියන්නට බෑ.
    මෝඩයොත් , වයසට යනවානේ.

  • @YoutubeSewy
    @YoutubeSewy 3 หลายเดือนก่อน +2

    බුරනව නෙවෙයි, මර බිය. පොහොට්ටුවෙ ජනපති අපේක්ෂක කුකුල් චමින්ද. මයින්කපුටන්ට ගැලපෙනම

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 หลายเดือนก่อน +5

    නිකන් බත් ගහ ගහ ඉන්න සිවුරු හොරු ටිකක් හැම කාලෙටම බහිනව යක්කු වගේ.. මේ පාර මුන් ඔක්කොම එකට තියල පරද්දන්න ඕන..

  • @pramithaperera7348
    @pramithaperera7348 3 หลายเดือนก่อน +5

    88 - 89 ගැන ගොඩාක් දේවල් දැනගන්න කාරිගෙ චැනලය බලන්න ..

  • @Catman346
    @Catman346 3 หลายเดือนก่อน +2

    මහ බැංකුව කැඩුව කියලා කටින්ම පැන්නා

  • @upulsamantha1752
    @upulsamantha1752 3 หลายเดือนก่อน +1

    Cid පැමිණිලි දාප එකකා ජිල්ලබජිලියාවේ ආන්ඬුවේ කුලි සේවකයෙක් 😂😂😂😂 තව තවත් අපිව දැනුවත් කරන්න ශක්තිය දෛර්‍ය‍ය ලැබේවා

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 3 หลายเดือนก่อน +1

    ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨ යි.🎉

  • @surathiramzee9847
    @surathiramzee9847 3 หลายเดือนก่อน +2

    Thanks for the video Sir. May Allah bless you and your family. 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 3 หลายเดือนก่อน +3

    මට නම් හිතෙන්නේ රනිල් හුනුවටය මුල ඉදලම බලල නෑ කියලා .මොකද හුනුවටය පටන් ගන්නෙම රනිල් වගේ දූෂිත පාලකයෙක්ගෙ දුර්දාන්ත කටයුතු නිසයි

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 หลายเดือนก่อน +7

    ජයවේවා භාරත

  • @anjaleeperera6692
    @anjaleeperera6692 3 หลายเดือนก่อน +4

    Good morning to you sir
    ❤❤❤❤❤❤❤
    Stay safe always ❤❤❤
    Thank you very much for your hard work
    ❤❤❤❤❤❤❤

  • @inokasenn8077
    @inokasenn8077 3 หลายเดือนก่อน +1

    Bharathage kathawa ahannath kalin like Karana kattiya me paththata enna❤️👍👍👍

  • @Jack-ex4ui
    @Jack-ex4ui 3 หลายเดือนก่อน +1

    මේ පාර කැළණි නයා මිහින්තලෙන් මතුවෙන හැටි බලන් ඉන්නේ අපි 😂😂

  • @Aravindawijebahu
    @Aravindawijebahu 3 หลายเดือนก่อน +1

    ගොබ්බ පිනාගේ මොංගල් ගේම ගැන නම් හරියටම කිව්වා.....

  • @niroshanfernando1380
    @niroshanfernando1380 3 หลายเดือนก่อน +14

    නියමයි.

  • @anomanilmini7948
    @anomanilmini7948 3 หลายเดือนก่อน +1

    ඔය හෑලි වලට කැමති. බොහොම ස්තුතියි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් හැමෝටම ඔය වැඩසටහන් තේරෙන්නේ නෑ තණකොළ කන අයත් ඉන්නවනේ❤❤❤

  • @sl8379
    @sl8379 3 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 3 หลายเดือนก่อน +1

    ඔය කාමන්ත කියන්නෙ හොරාට රනිල් හාමුගෙ වලන් හෝදන එකෙක්.😂

  • @nalakajayawardena4304
    @nalakajayawardena4304 3 หลายเดือนก่อน +1

    වෙලාවට හෙන්රි ජයසේන මහතා මියගොස් සිටියේ.ජීවත් වෙලා හිටියා නමි. මේ රනිලා කියන ඒවා දැකලා සියදිවි නසා ගන්නවා.

  • @kbt3831
    @kbt3831 3 หลายเดือนก่อน +2

    මාධ්‍ය ශ්‍රමිකයන් ....👍

  • @liyanageindunil31
    @liyanageindunil31 3 หลายเดือนก่อน +1

    'ත්' තමයි අකුර..😂
    ඊයෙ වොයිස් කට් දීපු මැති ඇමැත්තයො එක්කෙනෙක්ටවත් හැබැයි ඔය ත් එක ඇහිල තිබ්බෙ නෑ.. මම මේ බලාගෙනම හිටියෙ භාරතටවත් ඒක ඇහුණද කියල... 😅

  • @skkmendis5414
    @skkmendis5414 3 หลายเดือนก่อน +5

    "ලොකු කතාව නම් අපි ජීවත් වෙන ආර්ථික මෝඩලයේ නිර්මාතෘ රනිල්.. ඔහු හදපු
    මැද පංතිය... ඒ මදිවට 6 පාරක් අගමැති...
    "බුර බුර යද්දෙන් ඉතින් "
    ඔහුගේ න් පසු වත් රට හරි මගට ගෙන්න කුහක නැති නායකයෝ සිටිත් ද?????...

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 3 หลายเดือนก่อน +3

      Yes, MALIMAWA.

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +3

      ඉන්නව කියල හිතනව. අනුර දිසානායක.

    • @jayanthaam2075
      @jayanthaam2075 3 หลายเดือนก่อน +2

      Sitee Sitee, MALIMAWA

  • @sudathh6569
    @sudathh6569 3 หลายเดือนก่อน +3

    සහෝදරයා ඔය මිහින්තලේ හොර ගණය ගැන කතා කරන්න වෙලාව නාස්ති කරන්න එපා ළග පාත ඉන්න අය දන්නවා ඔය කුපාඩියා ගැන එයා වටෙන් එන්නේ සජියා මාර්කට් කරන්න

    • @chandramaligamage9381
      @chandramaligamage9381 3 หลายเดือนก่อน

      වටෙන් නෙවෙයි එයා කෙලින්ම මාර්කට් කරනවා .

    • @sudathh6569
      @sudathh6569 3 หลายเดือนก่อน

      @@chandramaligamage9381 මාර්කට් කරලා වැඩක් නෑ දැන්

  • @sandyakumari4172
    @sandyakumari4172 3 หลายเดือนก่อน +5

    Mange mole kachal wela sahaodaraya ❤❤❤❤❤