ආනන්දි ප්‍රසන්ගිකා, නාමලී සාගරිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 192

  • @maduka_pathum2727
    @maduka_pathum2727 3 หลายเดือนก่อน +73

    0:01 - නිශ්ශබ්දතාවයෙන් ශෝකය ප්‍රකාශ කරමු 🥺
    1:48 - ඔයාලත් පොලීසිය වගේ වෙන්න
    3:16 - නිව්ස් නැතුවට නිව්ස්
    4:08 - අනවශ්‍ය ජයග්‍රහණයක්
    6:36 - සදාකාලික (අ)කුසල්
    8:32 - ක්‍රිකට් සුද්ධ කරන පනත
    12:37 - ලෝක කුසලානයේ අළුත් තරු
    16:40 - ට්‍රැෆික් දීමනාව
    19:39 - සුදු ඉරෙන් ලාමක මිනිස්සු පැන්නීම
    27:54 - හොම්බෙන් යන ගමන් නොමිළේ යැවීම
    30:07 - බොරතෙල් බොන බහිරවයෝ
    35:48 - ආණ්ඩුකාරයාගේ පොත දැමිල්ල
    43:44 - හැමදාම අහන බකට් නිවුස්
    45:34 - වැද්දොත් එක්ක දඩයමේ ගිය සුද්දා
    56:18 - පොහොට්ටුවේ ගැහැණුන්ට රැවුල වැවෙන විදිය
    59:30 - ව්‍යාජ මාර්ගවලින් උසස්වීම් ගත්ත මාර්ගස්ථ ලොක්කෝ
    1:00:23 - ඔයාට ලැජ්ජත් නෑ , අරයට ලැජ්ජත් නෑ. , එයාලට ලැජ්ජත් නෑ
    1:05:56 - සජිත්ගේ වජිර
    1:08:23 - බන්ධුලගේ සාය රනිල්ට
    1:10:02 - අඟහරුවල සිංහල ආවාටය....??
    ❤❤

    • @oshenjayasinghe
      @oshenjayasinghe 3 หลายเดือนก่อน +1

    • @kasunD675
      @kasunD675 3 หลายเดือนก่อน +1

      Title ටික මරැ❤️

    • @Senith_Dulshan
      @Senith_Dulshan 3 หลายเดือนก่อน +2

      🤟🤟

    • @prabodashashi2102
      @prabodashashi2102 3 หลายเดือนก่อน +2

      ❤️❤️

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 3 หลายเดือนก่อน +2

      ගැම්මක් brother ❤

  • @DifferentThinker
    @DifferentThinker 3 หลายเดือนก่อน +9

    22:14 මේකට විසදුමක් මොරටුව කැම්පස් එකෙන් මොඩ්ල් එකක් විදිහට ඩිවලොප් කරන් ගිහින් තියනව/යනව. අලුත්ම දෙයක් නෙමෙ ඒක දැනට ලෝකෙ තියන දෙයක්. අපි කැම්පස් එකේ ඉගෙන ගන්නව public Transport ගැන. ඒකට Traffic flow එක manage කරන එකත් අයිති.(තව ගොඩක් දේවල් තියනව ඒකත් පොඩි කොටසක්) කොහොමහරි එතනදි වෙන්නෙ sensors හරහා detect කරගන්නව මේ වෙලාවෙ මොන පැත්තටද Traffic flow එක වැඩි කියල. ඒකට "Passenger car unit" කියල පොඩි සංකල්පයක් යූස් වෙනව. කොහොමහරි මට කියන්න ඕනෙ උනේ මේ වගේ දේවල් ලෝකෙ රටවල් වල ඕනතරම් කරල තියනව දැනටම..... ඒත් මට හිතාගන්න බැරි ඇයි ඒ දේවල් practical world එකට apply වෙන්නැත්තෙ කියල අපේ රටේ.....😕😕

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 3 หลายเดือนก่อน +12

    18:31 ඕක ආවේ ඉන්දියාවෙන්. සුදු uniform එක දූවිලි වැදිලා කුණු පාට වෙන්න ගත්තා. ඒ පාර උන් කුණු පාටින්ම uniform එක මැහුව. 😅

  • @darshanagamage1370
    @darshanagamage1370 3 หลายเดือนก่อน +4

    ඩුබායි තමයි හොඳම මාර්ග මොනිටර් සිස්ටම් පද්ධතිය ලංකාවේ ආදර්ශ ගතයුතුය

  • @kasunD675
    @kasunD675 3 หลายเดือนก่อน +11

    යකෝ මට මැවිලා පේනවා set එක නටනවා😂

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +1

      😆😆😆😆

  • @kavindamunasingha
    @kavindamunasingha 3 หลายเดือนก่อน +2

    ගත හැක ඔප දමා.. අපද මැණික් තමා........ 😄😄😄
    අම්මෝ එක මරු 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 3 หลายเดือนก่อน +3

    Slvlog ජය වේවා ඔබට..🌹🌹🌹

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 3 หลายเดือนก่อน +10

    සුබ දවසක්

  • @auris506
    @auris506 3 หลายเดือนก่อน +2

    Hope people will understand your humor about our current political system. Well done

  • @Dayzinbetween
    @Dayzinbetween 3 หลายเดือนก่อน +5

    OMG පොලිස් යුනිෆෝම් එක ගැන නම් හැමදාම මට දුක හිතෙනෙවා! ඇයි ඔය කාකි කලිසමට කොට්න් ශර්ට් එකක්, කැමති අයට කොට කලිසම් අදින්න අවස්තාවක් දෙන්න ඕනේ.
    පොලිස් නෝනා ලගේ ස්කර්ට් එක පවු! ඇයි එයාලට කලිසමක් අදින්න බැරි 😢
    ඒ ට්‍රැෆ්ෆික් කතාවට නම් සීයට දාහක් අග්‍රීඩ්. එයාලා පාරෙ නටන එක දැක්කමත් පිස්සු වගේ...

  • @shakirsanoon7637
    @shakirsanoon7637 3 หลายเดือนก่อน +16

    25:12 හසා... ලංකාවේ මිනිස්සු 10% වත්... සුදු ඉරෙන් පාර පනින්න දන්නෙ නැහැ

  • @SkKasun
    @SkKasun 3 หลายเดือนก่อน +8

    ක්‍රිකට් ගැන කියලා හිනාගස්සන්නනන් අමාරුයි මහත්තයෝ😂

  • @chamilperera9357
    @chamilperera9357 3 หลายเดือนก่อน +1

    චන්දෙට පෙර,එම පෙට්ටි චන්ද මද්‍යස්තානවලට යනකොට එම පෙට්ටිතුල ආන්ඩුව පක්ෂ විපක්ෂ වල චන්ද පත්‍රිකා වැරදිලා යන්නත් බැරිනෑ මේ පාර..😂😂

  • @Malaus2023
    @Malaus2023 3 หลายเดือนก่อน +12

    Hasa love your Perth show

  • @nuwannilanka
    @nuwannilanka 3 หลายเดือนก่อน

    54:43 වාහනේ update කරගන්නේ දේවාලේ කපුවනේ 😂

  • @tharakasampath7883
    @tharakasampath7883 3 หลายเดือนก่อน +1

    සුද්දා vlog එකක් කරන්නෙ😂 best food review, උගෙ උවමනාවට මරනව නෙමෙයි

  • @SmallHead-s1b
    @SmallHead-s1b 3 หลายเดือนก่อน +2

    52:25 lankaawa bankoloth wei . Monaru raja karai 😂😂😂😂😂😂

  • @MJJNamalDias
    @MJJNamalDias 3 หลายเดือนก่อน

    පස්වෙනි වතාව වුණාට තුන්දෙනාගෙ සුසංයෝගය නියමයි 😄

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 3 หลายเดือนก่อน +2

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සතියක්

  • @hashanjeewan8599
    @hashanjeewan8599 3 หลายเดือนก่อน +3

    Ambulance එකකට නැති වුනත් 225 බූරුවෝ එද්දී කලර් ලයිට් ඕෆ් කරනවා..

    • @gayanwickramasinghe3293
      @gayanwickramasinghe3293 3 หลายเดือนก่อน

      වාහන 30 විතර පෙළක් එක්ක එන යන දේශපාලුවෝ ඕනි තරම් දැකලා තියෙනවා.... අද වෙනතුරු 3% එවුන් තුන්දෙනා නම් පාරක සෙට් වෙලාම නෑ...

  • @indikalakmal4415
    @indikalakmal4415 3 หลายเดือนก่อน

    ලංකාවේ ටීම් එකට උණ නෑ
    උංට තියෙන්නෙ
    "තල් උණ ""

  • @kaushalyarathnayake1529
    @kaushalyarathnayake1529 3 หลายเดือนก่อน

    බන්දුල be like : "ඔයත් සත්තයි ද.. මලෞත්තයි"

  • @charuchamath613
    @charuchamath613 3 หลายเดือนก่อน

    අපිත් වයඹ පළාතේ ඉස්කෝලෙන් අනිවාරය කරලා තිබුණේ ඒ පොත් ගන්න කියලා.

  • @kavindugunawardana1152
    @kavindugunawardana1152 3 หลายเดือนก่อน

    ආණ්ඩුවේ හඩ්සන් රෙදි මෝල ගැනත් විඩියෝ එකක් ඕනි අනිවාර්යයෙන්ම කරන්න මතක තබා ගත යුතුයි

  • @tulanmanage7799
    @tulanmanage7799 3 หลายเดือนก่อน

    පඬුරු කාසි එයාට අයිති නෑ හසා ඒවා කපුවන්ට අයිති 😂

  • @MalimawaSL24
    @MalimawaSL24 3 หลายเดือนก่อน

    මුලින්ම ඒ පොලීසිය ගැන කිව්ව කතාව තියන ටැමිල් ෆිල්ම් එකක් තියනවා.❤

  • @thilinapramod5117
    @thilinapramod5117 3 หลายเดือนก่อน +2

    මොණරගේ කතාවට නම් එකඟ නෑ හැබැයි...
    වරදක් කරලා තියනවා නම් නීති මාර්ගෙට යන එක වැරදිද? අපි එතකොට ලොකු subscribers ලා ප්‍රමාණයක් ඉන්න youtubers ලා වැරදි කරාම අඩියක් පස්සට ගන්න ඕනිද?

  • @dimitrikaru
    @dimitrikaru 3 หลายเดือนก่อน +3

    හසා - පාරේ බබ්බු ද ඉන්නේ..
    මම - ඇයි බං උඹ ලංකාවේ පරේ නෙමයි ද වාහනේ එලවන්නේ? ඔව් ආත්මාර්ථකාමී බබ්බු තමයි බං ඉන්නේ.. උඹ ඕස්ට්‍රේලියාවේ පාරවල් වල මේ වගේ එලවනවා, පාර පනිනවා, lane මාරුකරනවා දැක්කද? අන්න් එහේ නම් බබ්බු සෑහෙන අඩුයි..
    මම නම් කියනනේ පොලීසිය ඉන්න ඕනේ පාර පන්නන්න නෙමෙය්.. උන්ට bodycam දීලා පාරේ නීති කඩන උංව අල්ලලා දඩ ගහන්න.. මොකද අපේ උං දඩවලට බයේ හරි හැදෙයි..
    මට දුක හැමදාම පොඩි උන් වාහන්ෆ දාගෙන හො පොඩි එකා අතෙන් අල්ලගෙන පදික හෝ වාහන නීති උට පෙනි පෙනී කිසි වැරදක් නෑ වගේ කඩන එක.. ඒකෙන් උනං හිතන්ේ නීතිය කැඩුවට කිසි අවුලක් නෑ කියලා..

  • @sajanmanuja692
    @sajanmanuja692 3 หลายเดือนก่อน +1

    Ara you tuber thamai karate kid 1,2,3 eke hitapu karate kid❤

  • @CodeWithDasun
    @CodeWithDasun 3 หลายเดือนก่อน +14

    Trafficight Off කරලා මනුස්සයෙක් දාන කතාවට එකඟ නෑ.
    ඔතන traffic light වල තත්පර ගාන වෙනස් කරලා ඕක කරන්න බෑ. ඕකට තියෙන එකම විසඳුම smart traffic light විතරයි. එහෙම නැතිනම් ඊගාවට අපිට තියෙන හොඳම alternative එක පොලීසියෙන් දාන එක තමයි. ඇත්තටම traffic light එකක් inteligent නැති නිසා සාමාන්යෙන් traffic light වලින් තියෙනවාට වඩා traffic වැඩි වෙනවා. traffic light වලින් කරන්ේන traffic controlling මිස traffic අඩු කරන එක නෙමෙයි. traffic අඩු කරන්න නම් මොකක් හරි intelligent එකක් ඕන. ඒක AI හෝ Human intelligent වෙන්න පුළුවන්.
    පාර පන්නන්න පොලීසිය දාන එක නම් ගොන් පාට් තමයි. හැබැයි ඉතින් රටේ මිනිස්සුන්ගේ හැටියටනේ රට හැදෙන්නේ :D ඒකට වග කියන්න ඕනත් පොලීසියම තමයි.

    • @udayaweihena9836
      @udayaweihena9836 3 หลายเดือนก่อน

      ඒක Google live map පාවිච්චි කරලා AI system එකක් දාන්න බැරිද? ලෝකේ කොහේවත් එහෙම එකක් තවම develop කරලා නැද්ද?

    • @CodeWithDasun
      @CodeWithDasun 3 หลายเดือนก่อน

      @@udayaweihena9836 reliable නෑ. ලෝකේ කොහේවත් තියෙනව කියල මම හිතන්නෑ.

  • @navodarathnayake
    @navodarathnayake 3 หลายเดือนก่อน +1

    Live එකේ හසා ඉද්දි මට හිතුණා DD එකට එයි කියලා 🎉

  • @randula1958
    @randula1958 3 หลายเดือนก่อน +1

    crude evaporating genie's association - CEGA

  • @meeya2008
    @meeya2008 3 หลายเดือนก่อน

    ඒ ගොල්ලො බැංකු පොත් ගන්න තමයි මුදල් එකතු කරල තියෙන්නෙ...😃

  • @kavindasampath2003
    @kavindasampath2003 3 หลายเดือนก่อน +2

    Dnkn bln hitye redd💆

  • @charitlp
    @charitlp 3 หลายเดือนก่อน +2

    මොණරාගේ කතාව ජාත්‍යාන්තර බලපෑම් වෙන්න බැරිද? ඡන්දේ ළඟයි නේ

  • @sujithprasanna2069
    @sujithprasanna2069 3 หลายเดือนก่อน +10

    මොණරා නොව ඕනෑම සතෙක් වනෝද්‍යානයේ දී ආරක්ෂිතය. වැරැද්ද *වනෝද්‍යානයේ* දී මස් කිරීමයි.

  • @praneethm6901
    @praneethm6901 3 หลายเดือนก่อน

    E widiahikayage channel eka balanko. Oya krana waden loku paduwak wene

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 3 หลายเดือนก่อน +1

    අභිෂේකා ටැප් එකක් දාගෙන ආව නේද ,ගිය පාර පුංච් ජන්දෙට😂

  • @sudathkumar1396
    @sudathkumar1396 3 หลายเดือนก่อน

    Hasata Australia walin tshirt hambuwela wage

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 3 หลายเดือนก่อน +3

    මොකෑ බන්.අපි confused unga bangs😂😂

    • @KaushanVlog
      @KaushanVlog 3 หลายเดือนก่อน

      56:25 😂😂අම්මෝ

  • @chamaraya2003
    @chamaraya2003 3 หลายเดือนก่อน

    ❤❤

  • @mahedimaknojiya4881
    @mahedimaknojiya4881 3 หลายเดือนก่อน

    prasanna katha klanam ganiyak wage thama

  • @Dushanti
    @Dushanti 3 หลายเดือนก่อน

    A keyanne hasa srilankawe janthwa wedenam maranawada sathunth jeewath veme aithiya deepan ban SLVOLG eken wath

  • @Ratavenuvenapi
    @Ratavenuvenapi 3 หลายเดือนก่อน

    Advocata එකේ කරපු economy policies ගැන program eka gana daylidose ekak කලානම් නරකද

  • @sampathsameera942
    @sampathsameera942 3 หลายเดือนก่อน +2

    Shirt eke boththama daganna anith da
    Wase nikan lan karama wisheshen belenawa abhi

  • @rumaizmohomed4185
    @rumaizmohomed4185 3 หลายเดือนก่อน

    Oya aandukara karyalaye poth ganda kiyala aran aththe banku poth da danne ne.

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน

    54:44 කතරගම දෙය්‍ යන්ට කොලබ යන්න වුනොත් ඒ යන්නෙත් මොනරගේ පිටේද 🤔🤔🤔

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 หลายเดือนก่อน +1

    AFG world cup ගත්තොත් නියමයි,

  • @heshajd8615
    @heshajd8615 3 หลายเดือนก่อน

    පොලිසිය පැත්තේන් එක්කෙනෙක් ගෙන්න 😂

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe 3 หลายเดือนก่อน +2

    Why so sad?

  • @Blarten1337
    @Blarten1337 3 หลายเดือนก่อน +3

    මොනරැ සහ රිලව් ගැන ඔයාල කියපු කතාව හරියටම හරි

  • @pulinduguneththi6532
    @pulinduguneththi6532 3 หลายเดือนก่อน +3

    සිනා සාගරේ😅

  • @champikalakshman
    @champikalakshman 3 หลายเดือนก่อน +1

    පොසොන් වැඩ නිසා මේ ටිකේම ඩෝස් එක මිස් වෙනවා 😢😢😢😢😢

  • @LakmalRangika-o8z
    @LakmalRangika-o8z 3 หลายเดือนก่อน

    තිවංකත් දැන් සාපයක් වේගෙන එන්නේ😂😂😂

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 3 หลายเดือนก่อน

    කතර ගම දෙයියොන්ට අපාස කරා කියල CID යන්නද හදන්නෙ 🫠

  • @kithsiriudawatta5657
    @kithsiriudawatta5657 3 หลายเดือนก่อน

    මොනරු අල්ලලා නාලේ මිරිකුල ඇරිය නම් ඉවරයිනේ ගානට ගහනය අඩු වෙනවා 😂😂

  • @FaleelFarzan
    @FaleelFarzan 3 หลายเดือนก่อน

    Eka creedaka yekta maasayak yanakan bat ekak bolayak allanna denna narakai muntikai ponna niladhareen Vai harak vage elavanda onee

  • @sumedhaamarasingha
    @sumedhaamarasingha 3 หลายเดือนก่อน

    මොනරගේ වැරදි තැනින් අල්ලගත්තේ...
    වැදී ජනතාවට අවසර දීල නේද තියෙන්නේ එයාලගේ සාමාන්‍ය ජීවන තත්වය, එයාලගේ සංස්කෘතික රටාවට අනුව ගෙවන්න... එතකොට ඒක අනුව ගෙවන විදිහ video කළා වෙන්න බැරිද?

  • @dkulatunga1148
    @dkulatunga1148 3 หลายเดือนก่อน

    බල්ලෝ වහාන වලට හැප්පිලා මැරෙනවා.(බෘනො)මී යොද අසමාන නොහිතපු විදියට මිය යනවා..මතක තියා ගන්න...🐀🐕🐀🐕🐀🐀

  • @emanside3519
    @emanside3519 3 หลายเดือนก่อน +1

    thumbnail eka dekka gamanma hithuna😅

  • @janakapa88
    @janakapa88 3 หลายเดือนก่อน +1

    Awa awa❤

  • @sandeepafernando3827
    @sandeepafernando3827 3 หลายเดือนก่อน

    7:54 angelo mathews runs 12 000 +

  • @swarnakelum9525
    @swarnakelum9525 3 หลายเดือนก่อน +2

    ❤🥰

  • @sameeradolamulla366
    @sameeradolamulla366 3 หลายเดือนก่อน

    32:34 බොරතෙල් ගෙදර ගෙනිහින් තේරුමක් තියේද

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 3 หลายเดือนก่อน

    Baladdi Thiwanka th dan develop welane 😂

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @raveenranadewa3175
    @raveenranadewa3175 3 หลายเดือนก่อน +2

    ජෝතිපාල වෙන්න හදන්න එපා බන් තිවන්ක.. මයික් එක ගත්තම බිම තියපන්.. අභිශේක ඔතන තියල තියෙන්නෙ බෝනික්කෙක් වගේ ලස්සනටද.. කියෝනව වැඩී උබ..😢 ඒ අස්සෙ හසාටත් කින්ඩි දානව.. සීමාවෙ ඉදපන් බන්

    • @ThiwankaEtipola
      @ThiwankaEtipola 3 หลายเดือนก่อน +3

      අම්නේ සොරි ☹ ආයේ කරන්නේ නෑ

  • @dayanwarapitiya3231
    @dayanwarapitiya3231 3 หลายเดือนก่อน +1

    👍👍

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 3 หลายเดือนก่อน +1

    හසා chubby වෙලා.good on you එහෙනම්

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 3 หลายเดือนก่อน +1

    වැරදි නෙ තිවංක 🥴🥴 අපි කවදාවත් කියනවද ඇක්සිඩන්ට් වෙයි බං හෙල්මට් එකක් දාන්නෝන කියල. අපි කියන්නෙම, හෙල්මට් එකක් හොයන්නෙම 'ඉස්සරහින් පොලිසිය ඉදි ද දන්නෙ නැ , අද අතන වංගුවෙ පොලිසිය හිටියද දන්නෙ නැ, පොලිසිය ඇති හෙල්මට් එකක් ගෙනෙන් 🥴🥴 ඔය වගේ වචන සෙට් එකක් නෙ අපි කියන්නෙ 😅😅 අපි හෙල්මට්දාන්නෙ පොලිසියට තියන බයට විතරයි . මැරෙන බයට නෙමේ 😊

  • @danushkadarshana1315
    @danushkadarshana1315 3 หลายเดือนก่อน +2

    අද බොසා නැද්ද

  • @chamilperera9357
    @chamilperera9357 3 หลายเดือนก่อน

    ලංකාව මෙහෙම ඉතුරු වෙලා තියෙන එක පුදුමය ..😂. කම්බහොරුන්ගේ ජීවනෝපාය ....තෙල් පොම්පකරු ගහන ගේම වගේම නැව් ගේම් ගහන කෝටිපතියන් වෙන මහත්හොරු ....

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน

    DD team ඔයාලට වැඩේ තේරෙන්නෙ නැහැ. පොලිස් ලොක්කෙක් රතු ලයිට් එකට අහුවෙන බවක් පේනවනම් ඒ පොලිස් වාහනෙට පාර හදල දෙන්න අනිත් වාහන නතර කිරීම පාරෙ ඉන්න පොලිස් කාරයගෙ රාජකාරියයි.

  • @Dushanti
    @Dushanti 3 หลายเดือนก่อน

    Amarekawa kawadada ban hasa thaneyen deyak kale merely an jonsth uthejaka dela ranpadakkam ganne 😂😂

  • @maheshkatupitiya4623
    @maheshkatupitiya4623 3 หลายเดือนก่อน

    වයඹ ආණ්ඩකාරයට කුරුණෑගල පැත්තෙ හොටෙල් එකක් එහෙමත් තියනව මං දන්න් විදියට.. ඒවට වියදම් උනාද දන්නෙ නෑ.. 😂😂😂😂

  • @PasinduDarshanakulasooriya
    @PasinduDarshanakulasooriya 3 หลายเดือนก่อน

    57:56 eyala identified as woman 😅

  • @martinphillip2440
    @martinphillip2440 3 หลายเดือนก่อน +1

    News netham gihin rest keranna hondata nedhaganna

  • @sujeewasilva7652
    @sujeewasilva7652 3 หลายเดือนก่อน

    🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @shamalirathnasri1566
    @shamalirathnasri1566 3 หลายเดือนก่อน

    ප්‍රශ්නේ රක්ෂිතේ ඇතුලෙදි මරපු එක නේද? නැත්තම් ආදිවාසීන්ට වන සතුන් දඩයමට අවසර තියනවනේද?

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 3 หลายเดือนก่อน +1

    💐💐💐💐

  • @Dushanti
    @Dushanti 3 หลายเดือนก่อน

    Srilankawe awajathakayo crekat gahanne desapaluwan ta lebena mudalata u ge gathamanawath lebena nesa. Dan harene mun hethagana enne lankawe crekat balana un thama enne 2022 essala crekat balapu un keyala very sorry srilankan crekat

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @bandulagamage5522
    @bandulagamage5522 3 หลายเดือนก่อน

    ක්‍රිකට් උණ වේගයෙන් අඩු වේගෙන යන්නෙ .දැන් සනීපයි

  • @IsharaHiruni-s8t
    @IsharaHiruni-s8t 3 หลายเดือนก่อน +1

    😮😮

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 3 หลายเดือนก่อน +4

    අනගාත ක්‍රිකට් බෝඩ් එකේ සභාපති කුසල් උනාම කොහොමද 😂😂😂

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤😂😂😂

  • @bugzdesilva8216
    @bugzdesilva8216 28 วันที่ผ่านมา

    Haha ❤😂

  • @srimaldananjayagunasinghe139
    @srimaldananjayagunasinghe139 3 หลายเดือนก่อน +1

    1:09:34 මල හත්ති හුත්තයිනේ😅

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @anurabandara9803
    @anurabandara9803 3 หลายเดือนก่อน

    Ayuboowan Hemootama........................

  • @sopakanissanka8592
    @sopakanissanka8592 3 หลายเดือนก่อน

    👍

  • @rcgnetworks
    @rcgnetworks 3 หลายเดือนก่อน

    Economic Crisis එක උපරිම ගියපු කාලෙ ලංකාවට ඇවිත් ලංකාවට එන්න කියලා ලංකාව Promote කරපු Sonny වගේ පොරකට ඔය වගේ දේවල් කරොත් හෙනම ගොං ඉතින් 😂😂😂

  • @sashmithacreative4610
    @sashmithacreative4610 3 หลายเดือนก่อน +1

    Punishment nisath danawa

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน

    42:32 අද්‍යාපනයෙමුත් හොරා කන රටක්.🤮🤮....මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි 💪💪

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 3 หลายเดือนก่อน +1

    පුරවැසියෝ. නෙමෙයි හොර වැසියෝ වෙන්න ඇති
    .

  • @nirodharathna
    @nirodharathna 3 หลายเดือนก่อน +1

    ❤😂

  • @tharanga4075
    @tharanga4075 3 หลายเดือนก่อน +1

    Anglo කොහෙද බං 7000ක් ගහලා තියෙන්නෙ 4000 පහු කරලා තියෙන්නෙ 03 දෙනයි ලොකේන්ම බොරැ කියන්න එපා.. දැන් කියන්න එපා one day කියලා

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf 3 หลายเดือนก่อน +1

    Mechchara wada karana sajith mahattayata apahasa kara kara

  • @jaliyaherath6927
    @jaliyaherath6927 3 หลายเดือนก่อน

    Peshala Jayarathne kiyanneth hodama bahirawayek thamai

  • @UshanShan-yc5wr
    @UshanShan-yc5wr 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා

  • @Asitha_mg
    @Asitha_mg 3 หลายเดือนก่อน

    48:35 ඔය මොනර සීන් එක බෙස්ට් එව ෆුඩ් රිවිව් ෂෝ එකේ ගියේ. ඒකෙ වීඩියෝ එකේ කියනව වැද්දොන්ට අවසර තියෙනව කියල මොනරු මරන්න. ඒ කියන්නෙ වැද්දො හරි මෙහෙන් ඒ අයව කන්ටැක් කරපු අය බොරු කියල තියෙනව සනීට.