SPA එකේ රු.6000 ට චිල්ල මලේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • #Iraj #IrajShow #SriLanka

ความคิดเห็น • 249

  • @kalumsenevirathne345

    ඉරජ් කොටුවෙ ලොන්තයා වගෙ උන් ෆොම් නොකර යන්නකො සදගිරිසැය මොන තරන් දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවද

  • @smile.......

    ඉරාජ් කොටුවෙ හාමුදුරුවො ලව්ව jvp එකට බැන්නවන්න ගොඩක් ට්‍රයි කලා 😂but failed . wasted 😂😂

  • @Hemanthanet

    කක්කා ගොඩවල් දෙකක් කතා කරනවා.. 😂

  • @ashenpriyanjan5075

    කොටුවේ හාමුදුරුවෝ කළෙත් බුදු දහම යැයි විකෘතිය මාර්කට් කරපු කෙනෙක් තමයි. අඩුම තරමේ කිසිම ධර්ම දේශනාවක බුදු දහමේ සාරාංශය වත් තිබුණේ නෑ.

  • @haZhPlay
    @haZhPlay  +30

    කොටුවෙ හාමුදුරුවො වකුගඩුවකුත් දන් දීලලු නේද, ගොඩක් අය ඕක දන්නෙ නෑ (මාත් හරියට දන්නෙ නෑ), මං මේ නිකමට කිව්වෙ. ඇඟෙන් කෑල්ලක් දෙන එක ගොඩක් අයට කරන්න අමාරු දෙයක්. ඒ වගේම ඔන්චිලි චිලි චිලි චිල් එකේ ඉන්න ඕන, ඉරාජ් ඕවා දන්නවා ඔය බොරුවට නෑ කියන්නෙ... 😏💖

  • @udarananayakkara86

    Jvp යෙන් රට බේරාගමු

  • @TomdkRah
    @TomdkRah  +19

    ඉරාජ්ට SPA ගානේ යන්න තරම් අහේනියක් නැති බව මට 100% ක් විශ්වාසයි,

  • @Shan414
    @Shan414  +30

    මුගෙන් බණ අහන ජනතාවට දෙයියන්ගේම පිහිටයි 😂😂

  • @Sankalpa_samarasekara.

    ඉරාජයා😂 මාර තරහක් නේ jvp එකත් එක්ක😂😂

  • @INF_KAVEE

    කොටුවේ හාමුදුරුවෝ ඩබල් මීනින් කතා කියනවා වයිරල් වෙන්න ඒක තේරුම් ගන්න පුලුවන් මිනිස්සු තේරුම් ගන්නවා බැරි උන් අග මුල දන් නැතුව වචනයක් අල්ලගෙන ඔහේ බනිනවා AL කරන පොඩි ලමයෙක් වෙලත් මම ඉරාජ් මාමාගේ video බලනවා ❤

  • @sameerasenanayaka

    හෙන ගහනවා මුන්ට,මමත් බුද්ධාගමේ,,, ඒත් මේ ගනයාට පනුවො ගහලා මැරෙනවා ,,, අනික මේ ඉරාජ් කියන එකාටත් එහෙමයි,,, බුද්ධාගම සල්ලි වලට විකුණන් කන බල්ලෝ හෙන හෙනම ගහනවා

  • @wishvageneva3761

    පැවිද්දකට ගැලපෙන්නේ නැති බව තෙරෙන්නේ නැති කමක මහත.චික් අමිමපා

  • @user-vq8dz4zx6s

    මේ ගනගෙඩියා බන හැර අනෙක් කුනු හරුප සේරම දන්නවා...මූව ඉස්සෙල්ලා හරියට මහන කරලා හරියට දහම උගන්වන්න ඕනෙ.ඉදකින් තට්ට කහකඩකාරයා😂😂😂😂😂😂😂😂

  • @sjgadvdbdvgvvv

    පිස්සො දෙන්නම එකම තැනක. ගව්ම් ඉරාජ් පැත්තකට දාමු. කතා කරල තෙරුමක් නැ. මේ කොටුවෙ කාලකන්නියානම් සාසනේටත් සාපයක්

  • @vedioblog1111

    අනේ මන්දා ඉරාජ් කොලුවෝ වෙන වැඩක් ඇත්තෙම නැද්ද . සින්දුවක් කරන් හිටහන්කෝ . International level එකේ වැඩක් කරපන් බන් ඔය ටැලන්ට් එකෙන් . ඕක හරියන්නේ නෑ 🙏💖😡

  • @slcricket8853

    කොටුවේ හාමුදුරුවෝ = Like

  • @chathurangeabeyrathne9298

    ජයවේවා ඉරාජ් ❤❤❤

  • @chanakaruwan8006

    කාලා බීල ආතල් එකේ හිටපන් මචෝ..

  • @faithlovehope5659

    😂😂😂 chat show at the funeral 😂

  • @dasunudayanga125

    බණ හැර අනිත් කුණුහරප ඔක්කොම දන්නවා😂