ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks!
Thank you ❤
@@IrajShowවැදගත් විදියට කතා කරල පුරුදු නැති තමුත්තේගම පච විදින්නගෙ කක්කි කෑලි කුනුහරුප කමෙන්ට් කරනව උන් එලවන්න please 😂😂
@@IrajShow Dilith Jayaweerawa gennako brother
@@IrajShowඅයියේ මට ජන්දේ තියෙන කාලේ ඉදලා අද වෙනකල් චන්දේ දුන්නේ මහින්ද මහත්තයට ❤❤❤❤❤❤ අපි ඊලග එකට සුදාව ගෙන්න අයියේ
Thanks ❤
සංජීව සහොදරයා ඔබ බොහො ඇසුපිරැතැන් ඇති උසස් මානව හිතවාදීයෙක්. අපි බුද්ධිමත්ව ඉදිරියටම යමු💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍
අදත් හරිම වැදගත් ප්‍රෝග්‍රෑම් එක මල්ලි සංජීව එදිරිමාන්න කියන්නේ ඇත්තම දක්ෂ නිවේදකයෙක් ගොඩාක් අතීත දේවල් මතක් කරා ඒක බොහොම හොඳයි මොකද අතීතය අමතක මිනිස්සු තමයි අද අප සමාජයේ ඉන්නේ හරි කියපු බේගලයක් දිගටම අරගෙන යනවා මිනිස්සුන්ට මඩ ගහනවා අපි ශක්තිමත්ව ඉමු❤❤❤බුදු සරණයි හැමෝටම
👍👍👍
සංජීව එදිරිමාන්න කියන්නේ තනිකර පුස්තකාලයක් .අපේ මනුස්සයෙක්...කතාවේ වැදගත්කම ,උගත් කම ,අපිට ඔබ ඉතාමත් වටිනව....බුදුසරණ යි....🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අද වැඩසටහන නමි සුපිරි ආයේ කියන්න වදන් නෑ මෙන්න මෙහෙම වැඩ සටහන් තමයි ඕන මේක අනිවා ජෙබයියෝ බැලිය යුතු වැඩසටහනක් පුලුවන් හැමෝම හැම ගෟප් එකකටම ශයාර් කරන්න ආදරෙයි බං උබලා දෙන්නට❤❤❤
සංජීව සුපිරි දැනුමක් නෙ . නොදන්න ගොඩාක් වටින දෙවල් දැනගත්තා ❤ thanks mili iraj and sanjeewa
ඒඉතිහාසයපැහැදිලි කිරීම ඉතා වැදගත් ස්තුතියි තිදෙනාටම..❤❤❤❤❤
අපි හැමදාම ආදරේ කරන තරැණ මන්ත්‍රි කෙනෙක් පමනක් නොව පසුගිය පාර්ලිමෙින්තුවෙි හිටපු විනීතම කෙනා ඔබයි සංජීව .ඔබෙි කතා කවදත් හරි වැදගත් අනාගතේ මහින්ද චින්තනය ගොඩනැගීමෙිදී නාමල්ට ඔබතුමා ලොකු හය්යක්❤❤❤
සංජීව සර් අපි හැමදාම ඔයා එක්කමයි.❤මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුනෙන් ඕනම වෙලාවක පාරට බහින්න උනත් සූදානම් ❤
මම තමයි එතකොට රට බංකොලොත් කරේ.😂
Bancoloth kareda 88/89,aragala Kara Kara udgoshanaya karapu ayama thamy
සම්පූර්ණ ඇත්ත පොහොට්ටුවට ජයවේවා
පොහොට්ටුව රෝල් කරලා ගහගනින් තොගෙ පුකේ😂
මම සංජීව මහත්තයා ගෙ කතා බලනවා සුපිරි යි ඉරාජ් ❤❤❤
❤
සංජීව කවදාවත් තමන්ගේ කදවුර පාවාදුන් කෙනෙක් නෙවෙයි . .ඔබට බොහොම ස්තූතියි . ඉරාජ් මිලින්ද ඔබටත් ස්තූතියි 🎉🎉🎉
Pawa nodun , correct karapan macho
Pawa dunne na kiyala correct karanna
@deepikakahandawala-wh1yo ඔයාට ස්තූතියි , මම ඒ අතපසු වීම නිවැරදි කලා
අද බයි තක්ශලාවට විශ්ව විද්‍යාල දේශනයක් ❤❤
මට අදනම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . ස්තුතිය සංජිව සර්❤🙏 . අපේ දේවලෙට අවාට ගොඩාක් ස්තුතිය .
චාමර තමයි දැන් ප්‍රින්සිපල්..තනි ගේමක් ගහන්නෙ.
Horunge deiyo chamara
රට ගැන හිතා අඬන මොහොතක ..මිලින්ද , ඉරාජ් ,ඔබ දෙපළ නිසා සතුටක් දැනෙනවා .කොන්ද කෙලින් තියාගෙන ජය ලඛන තුරුම ඉදිරියටම යමු....❤
අනිවාර්යයෙන්ම ඔබලා දෙපල ඉතාමත් වටිනා දෙයක්්කරන්නේ.....මම ටොයියන්ගේ පැත්තේ
අනෙ පල පොන්නයො😂😂😡
මයිනගෙ ඇට දෙක දෙන්නද සූප්පු කර කර ඉන්න 😂
Aka moda jeppek hari innawa ne.mulinma kathawa hodata therum ganin tappulanne nethuwa gon jebaiya.
ඔන්න අදත් බලනව මචං අපි සීයගේ මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංජීව එදිරිමාන්න මහතා, මම කැමතිම චරිතයක්...දන් බයියන් සංවිධානය වෙමු...ජයවේවා!
❤❤නියමයි මම කැමති ඉස්සර නිවේදක ඉට පස්සේ දේශපාලන අවා ගොඩක් සතුටුයි ❤❤
මෙතුමා කියන්නේ සහතික ඇත්ත හේතුව 71 සිට මමත් සියලුම දේවල් ඇත්ත මමඅදත් බයයි එක්සත් ජාතික පක්ෂ යට සහJvpඑකටයි හැබැයි මම පදන් වෙලාකිසිවෙකුටත් බය නැහැ දැන් ඒ තත්ත්වය නැති කරේ ගරැ මහින්ද මහතා නිසයිස්තුතිය තිදෙනාටම 🙏🙏🙏
ලස්සනයි❤ආදරෙයි❤ඉදිරියට ඔහොමම යමු👍
පෙනුමෙන්,දැනුමෙන් පොහොසත් මානව සම්පත්.
හොද වැඩ සටහනක් iraj මේ වැඩසටහන සියලුම සමාජ මාධ්‍ය වල ප්‍චාර විය යුතුයි තරුණ පරපුර අතරට යා යුතුය විශේෂයෙන්ම ගූ සුදා වගේ ගු කන සමාජ මාධ්‍ය වලට යායුතුමයි 🙏 ස්තුතිය ❤❤
අපි ජාතික කඳවුරක් ලෙස එකට එකතු වි...මේ කොට හිවලාගෙන් රට බේරගමු..මුං ඩයස්පොරාවට අනුව තමයි නටන්නේ..
ලංකාවෙ සමස්ථ ණය ප්‍රමාණයයි jvp එක විනාශ කරපු දේපළවල වර්ථමාන වටිනාකමයි ඕන.ඒක ජනතාව දැනගත යුතුමයි.මහින්ද චින්තනයට ජය වේවා ❤
ලංකාවේ සමස්ථ ණයෙන් ජේවීපි එක විනාශ කරපු පංගුව 1% ක් වත් නෑ...
බයියන් ට ජය.❤❤❤
සංජීව කතා කරනවා බලන් ඉන්න හරි ආසයි කියන දේ ලස්සනට කියනවා කියපු හැමදේම ඇත්ත මේවා අහන්න ඕනේ දන්නේ නැති අය මේ දේවල් ගැන දැනුවත් කෙරුවට ඔබට ගොඩක් ඉස්තුතියි ඔබට බුදුසරණයි 🎉🎉
තොපි වගෙ උන් ස්භාවිකව මැරිලා යනකන් මේක හදන්න බෑ වහල්ලු
ඉරාජ් සහතීක් ඈත්ත සංජිව මහත්තයාට ගොඩාක් ඉස්තුතීයී විලි බොක්ක 👍
අද වන සටහන් සුපර් නියමයි සංජීව ඔයාට ගොඩක් ස්තූතියි
ඉරාජ් මිලි පුලුවන් නම් මහින්ද සර් එක්ක වැඩ සටහනක් ගෙන්න 🙏💗💗💗💗
ඊට කලින් මයිනා මැරෙනවා ශුවර්😂
@sandaruwanudayanga1558 අනෙ බල්ලො
@sandaruwanudayanga1558 හා බලන් ඉන්න හොදෙ 🤣🤣
@@sandaruwanudayanga1558මය්නා 2010 යුද්දේ ඉවර කරේ නැත්තම් ඔය කමෙන්ට් එක දාන්න උබත් නෑ😅😅😅
අනේ මෝඩ ජෙබයියා 😂@@sandaruwanudayanga1558
ස්තුතියි සංජීව මහත්තයා,අප එදාසිට ආදරයකළ ,කෙලින්,ඇත්ත, කථාකරන,මනුස්සයෙක්. ස්තුතියි
හොද වැඩ සටහනක්මිලින්ද මල්ලි,සහ ඉරාජ් මල්ලි ,ඔයාල දෙන්න නම් මරු ,අද ඊට වැඩිය මරු සංජීව බයිය, අතීතය හොදින්අධ්යයනය කරල තියෙනවා,එතුමාගෙ කතාව නම්,සහතිකඇත්ත,70/71,අපි හොදට බැට කෑවා88/89,ආයිමත් අන්ත ව්දියට බැටකෑව,ඒ කාලෙ තමයි මින්සුන්ගෙ හැදුනුපත්බලෙන් ගෙනියනවරෑට එනවා හොරෙන්ගෙවල් වලට පනිනවාඅයියෝ කියල වැඩක්නැහැ,උන් කරපු මහාවිනාසය,අපේ මහරජාණන් ,රට බාරගන්නකොටදෙකොණ ඇවිලුණවිලක්කුවක් වගේඅද එතුමාට කරන අපහාස කෙනෙහිලිකම් දැක්කම අපටත්මරාගෙන මැරෙන්නමහිතෙනවා,මිලින්ද මල්ලි,මුන්ගැන කියනකොට අපේ ඇගෙත් මාලු නටනවා,මගෙ ප්‍රෙෂර් එක වැඩිවෙනවා මේවඇහෙනකොට,අති උගත්තුන්ට රට කරන්න බැරිබව උන්පිලිගන්නෙ නැහැ,ඒ තරම් උද්දජ්ච කමක්තියෙනවා මුන්ගේ,එලවන්නම ඕන ඔයවටුවැද්දොටික.
බලන්න බයි මාධ්‍ය ප්‍රකාශක තුමා කතා කරන සංයමය.. ❤හෑලිමාවෙ 159 එකෙක් කතා කලා නම් අහං ඉන්න අප්පිරියයි වයිරය කුහක කම ඇරුනම වෙන දෙයන් නෑ ..
සංජිව එදිරාමාන්න මැතිතුමන් ඔබතුන්ට බොහොම ස්තුතියි .සත්‍යය තොරතුරු හෙලිකර දිිම පිලිබදව ...මම කෙදිනකවත් ඔබතුමාගේ පක්ෂයට ජන්දය දුන් අයෙකු නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට ආදෙරෙයි .රටට ජනතාවට නිදහස ලබාදුන් නායකතුමන්ට .
අද තමයි දාර බයියන්ගේ සුපිරිම බුලට් එක ගෙනාවේ❤❤❤❤❤❤ආදරෙයි උබලා දෙන්නට❤❤❤❤
හිත පිරෙන ප්‍රසන්න චරිතයක් ❤️.කාලකණ්ණි ජෙබයියන්ගේ හිගන කැම්පේන් එක නිසා පාර්ලිමේන්තු වරම් අහිමි උනා.
ජෙබයි නෙමේ ජෙපයි , ජෙපයි. 😜😜😜
සිරා කතාව.......අන්න අර යාපනේ එකාව අාය්න් කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්....උබලගේ සිංහල පාර්ලිමෙන්තුවේ කිය කිය බනිනවා දැක්කා අදත්😂😂😂
මේ වාගේ ඉතිහාස පාඩම් මේ පාර චන්දේ දීපු අයට දියකරල පොවන්න වෙයි වාගේ.
කිසිඳු ප්‍රතිලාභයක් නැතිව තව අවුරුදු කීපයක් එදා කළ කැපකිරීම කරන්න වෙනවා.. අපි ඒකට ලෑස්තියි♥️🌷
එකෙන්ම brother
අනිවාර්යෙන්ම..💪
❤❤
ජයවෙිවා ❤❤ නියමයි මම හැමදාමත්ම බලනවා.👍💖💖👌
කොල්ලනේ මමත් නාකි බයියෙක්.ආදරෙයි බං
සංජීව සත්‍ය වටහගත් සැබෑ මිනිසෙක්...නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබට...❤❤❤❤
බොහොම වට්නා පැහැදිලි කිරීමක්
සිරාවට
මම ආසම කරන මන්ත්‍රතූමා ඵදිරි මා මැතිතුමාට ඡය වේවා❤❤❤❤❤❤❤❤❤
නිවේදකයෙක් හැටියට සංජීව මැතිතුමා යුද්ධය අවසන් කරන කාලයේ ආරක්ෂක ලේකම්,ත්‍රිවිධ හමුදාපති වරු ආදීන් ITN එකට ගෙන්වා අති විශාල කාර්යභාරයක් ඉටු කළා.ඔබ සතු දැනුම් සම්භාරය අගය කළ නිසාම බණ්ඩාරගම ඡන්ද දායකයෙක් විදියට ඔබතුමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළා.අපේ රන්පොකුණ ගම නිවාස යෝජනා ක්‍රමයට පැමිණෙන ප්‍රධාන මාර්ගය (අවුරුදු 24ක් වලවල්වල වැට වැටී ගිය)ආර්ථික අහේනියෙන් පසුව කාපට් අතුරා සකස් කර දුන්නා.ඔබට වැඳ වැඳ පාර ඉල්ලූ මිනිසුන්ගෙන් 5% ක්වත් මෙවර ඔබට ඡන්දය දුන්නෙ නැහැ.
අවස්තාවාදි කියවිමක් නැති මොඩ මිනිස්සු සංජිව කියන්නේ හොද සිතුම් පැතුම් තියන මහත්මයෙක් . මම හිතුවේ කලුතර මිනිස්සු මොහුව පාර්ලිමේන්තු යවයි කියලා. මොඩ මිනිස්සු ඉල්ලංකැමට නියමිතයි .
සංජීව එදිරිමාන්න කියන්නේ ලොකු දැනුමක් සමාජ කියවීමක් තියෙන පුද්ගලයෙක්....❤❤❤
බයි තක්සලාවට ආපු හොඳම කථිකයා. සංජීවගේ ඉදිරිපත් කිරීම් හරිම විශිෂ්ටයි.මිට කඩාගෙන විසිවෙලා ගිය පරණ WW උදලු තල වලට වැඩිය හොඳ බුද්දිමත් තරුණ ජවය තමයි මිලින්ද, සංජීව, ඉරාජ් සහ චානක වගේ අය නාමල් වටේ ඉන්න.
Itha Honda discussion ekak thanks 👍👍👍
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්❤
හැම වැඩසටහනකින්ම දෙන දේ හිතට යනවා අනිවා ❤
සුපිරි කතා 👍👍👍👍
♥ දැන් නම් මරු වැඩසටහන ❤❤❤❤
කොටි ලංකාවට කරපු හානියට වඩා හානියක් JVP එක 88,89 කළා. ජෙප්පෝ දළදා මාලිගාවට, කතරගම පෙරහැරට ගැහුවා. ආර්ථිකව අපිව නැත්තටම නැති කළා
දශක 4ක් පුරාවට රට කෑවේ ඔවුන් ... තියෙන කුහක ඉරිසියාවට රටෙ ලමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා රටේ brain drain එකක් ඇති කරලා JVP මිනීමරු හාල්පාරුවෝ අද රජකම් කරන්න හදනවා ! 😢
එකඟයි😄
Sahathike aththe eth budde pareinte mole amethakai
දැන් ගිනිතියපු ව් ගබඩා සුද්දකරනවා හරියට උන් වෙනලෝකෙකින් ආවා වගේ 😂😂
@sriyaniweera 🤣🤣🤣
විශ්ව දැනුමෙන් සන්නද්ධ.හොඳ නායකයෙක්.සංජීව ඉදිරිමාන්න කියන්නේ.❤❤❤❤
ඔය ඉන්නෙ අපේ සුපිරි බයියේක් අපේ ගැම්ම...
මම 71 හිටියා පුංචියි ඒත් මට මතකයි අපේ තාතිතලා විදපු දුක 88/89 මහත්තයෝ මතක්කරන්න එපා .ජෙබිබෝ කරපුවා.ගෙදරක කුප්පි ලාම්පුවක්වත් පත්තු කරන්න දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන් පස්සේ තමයි ලංකාවට හොදක් උනේ ❤❤..
🎉🎉🎉🎉😢
අපරාදේ ඒ කලෙම උබවත් ඉවර වෙන්න තිබුනා😢
❤🎉❤🎉❤🎉සංජීව මහතා 🎉❤🎉❤🎉තෙරුවන් සරණයි 🌹💖🌹💖🌹💖
සංජීව අයිය අපි එදා ඉදලම ආදරය කරන චරිතයක්❤❤❤❤❤
මිලී ඉරාජ් දෙන්නගෙ තනි කතාව වැඩිපුර කරමු ❤❤❤
මම කැමතිම හිටපු නිහතමානී ITN නිවෙදකතුමා❤ 83 අපේ රස්සා ව්තරක් ව්තරක් නෙමෙයි.. අපේ අනගතයත් පුච්චලම දැම්මා යෞවන අරම්භය... 83 කළු ජුලි
ජේ ආර් ගෙන් 77 දිත්, ජෙප්පන්ගෙ කාලකන්නි ,මිනීමරැ වැඩ වලිනුත් අපහසුවට පත් උන අපි දාරබයියෝ වෙමු
අපිට මහින්ද කියන්නේ යුග පුරුෂ ye ක් එතුමා ට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
මේවා මීට ඉස්සෙල්ලා කරන්න තිබ්බ Programs ඉරාජ්.. 😢❤
හරි වැ වැදගත්
ජයවේවා ❤❤🎉🎉🎉
සුපිරි ❤❤❤❤❤❤ මේවා 2000 ඉපදුණ උන්ට පෝවන්න ඔනේ
ආයෙම දවසක් සංජීව ගේන්න සුපිරි අද
රනිල්, මහින්ද,ගෝඨාභය වෙලාවක ගෙන්න ආසාවෙන් බලයී ❤❤❤ජය වේවා!
ශ්‍රී ලංකාවට වැඩිම අලාභ හානියක් කළේ JVP බව මම මීට පෙර කොමන්ස් වලින්, ඉදිරිපත් කිරීම හා සමානයි සංජීව ඉදිරිමාන මහතාගේ පැහැදිලි කිරීම,
නියම පැහැදිලි කිරිමක්. සංජිව එදිරිමාන්න❤ චාමර සම්පත් මන්තීතුමත් ගෙමු.
මගෙ මතෙ නම් සාපෙ ජෙප්පොටි මලිමවෙ වූර්තිය සාමිති කරයොයි කොරොනා කාලෙ ජොසප් ස්ටලිං ගුරුවරු පරට බැස්සුව එකම සාපයක්
Great ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank u සංජීව
කයියනායකට තවත් නමක් 😂😂තුංමුල්ලේ විමලේ(නම දැමීමෙ ගෞරවය ,හීනමාන ජෙප්පන්ට අනුව උන්ට පාර්ලිමෙින්තුවෙ කැන්ටිමට යන පාර පෙන්වන්න පත් උන චාමර සමිපත් නමි කොන්ද පණ ඇති පාර්ලිමෙින්තු මංත්‍රීතුමාට🎉🎉🎉🎉
ඔබතිදෙනාටම බුදුසරණයි
Excellent program Today wow❤️❤️❤️
විහිළුවක් කරලා හරි මේ කරන දේ සෑහෙන්න වටිනවා අවබෝදෙන් බලද්දී❤❤❤අනාගතේ කවදා හරි රටේ ඉන්නේ මේ ලමය්.....එහෙම එකේ ලමය් මේක බලන්න ඔ්නි මොකද තරුන වයස කියන්නේ ටිකක් මුරන්ඩු තීරන ගන්න වයසක්......මේවා බලලා හරි දේ ගන්න පුලුවන් කෙනෙක්ට මේක වට්නවා
රාජපක්ෂවරැ රට බේරාගත් උතුම් මිනිසුන්💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍👍💕👍👍👍💕👍👍💕👍💕👍💕👍💕👍👍💕👍👍💕👍💕👍💕👍💕👍
Mage kemathima චරිතයක් thenks mili iraj
බුදු සරනයි ඔබලා ට
තව ඕන නිරෝෂන් ප්‍රේමරත්න ගේ වැඩසටහනක්❤❤
ප්‍රතිපත්තියක් නැති එකෙක් ඌ
@@rush3606 ජාතිකවාදී කදවුර වෙනුවෙන් කැපවෙච්ච මිනිහෙක්..හැබැයි ඒ පක්ෂෙ වුන්ම මිනිහට ජරා වැඩ කරා..2019 ජන්දෙදි තමන්ගේ පක්ෂ මිනිස්සුම වටකරගෙන ගහපු මිනිහෙක්..
කවුරු මොනවා කිව්වත් , වැරදුනත් හරි ගියත් ,තමන් දරන මතයේ නොසැලී සිටීමම මාර ගැම්මක්නෙ.💐💐💐
මමත් බලන්නේ කුවේට් සිට හරිම ආසාවෙන් වැඩසටහන බලන්නේ නොදන්නා දේවල් ගොඩක් දැනගන්න පුළුවන් ..
චාමර සම්පත් මනත්‍රිතුමාව ඕන
මහින්ද මහත්තය ගෙ ආරක්ෂා ව අඩු කල තීරණය ගත් සියලු දෙනාටම හෙන ගහන්න ඕන එච්චර තමයි කියන්නේ
ස්තුතී හැමෝටම🎉🎉🎉හැමදාම පොහොට්ටුවේ තමා.❤❤❤🎉🎉🎉
ජය නියතයි !!!!
නියමයි ඉර්ජ් මිලින්ද ❤❤ගොඩක් ස්තුතියි ❤❤
මචං චාමරගෙ අද පාර්ලිමේන්තු කතාව බලන්න ❤❤❤❤
මරු ❤❤
ඒ කතාව නම් සහතික ඇත්ත supper 🎉❤❤
Super ❤❤❤🎉🎉🎉
Ai chamara sampath mahattaya genne natte
Uu maara porak needa bn.
දුප්පතාගේ දුක දන්න කොල්ලෙක් තමා සන්ජිව එදිරිමාන
Thank you Iraj and Mili for bringing Sanjeewa to the show. I never forget his reporting from the war zone. ❤
ජයවේවා හැමෝටම 🙏❤️💐දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ
සංජීව එදිරිමාන්න ජයවේවා.
සංඡීව එදිරිමාන්න අපේ පැත්තෙ සුපිරි පොරක් .ඉත්තෑපාන
අවසනේට සංජීව ලොක්කා කිව්ව කතාව ❤ අපි නැතුව කවුරු අල්ලන් ඉන්නද මන්ත්‍රීතුමා. මේ මුන් දෙන්නගේ විකාරේම සල්ලි දීගෙන බලන්නේ තියන අර මොකද්ද එකේ අමාරුවටමයි. 😂 අපට කිසි වාසියක් ඕන නෑ. අපි මේක අල්ලාගෙන ඉන්නවා කවදාහරි අපි හිතන රට හදන තැන වෙනකළුත් ඊට පස්සේත්. අපේ වැරදි ටිකත් හදාගෙන ඉස්සරහට යනු ඔහොම. ජය ❤
EXCELLENT,,,,THANKS,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජයවේවා ❤ රටට ❤
ඔයාලගේ ඔය screen එකේ දාන්නකෝ අපේ රටෙ හිටපු නායකයන්ව චීනෙදි පිළිගත් විදිහ,මොකද ගෙබි ජෙප්පෝ හිතාගෙන ඉන්නේ කයියනායක තමා චීනෙට ගිය පලමු ජනපති කියලා,තවත් එකක් කයියනායකල කියපු පචත් එක්ක😂😂😂
නොදන්න දේවල් දැනගත් වැඩසටහනක්
ආදරෙයි...සංජීව....❤ හදවතින්ම අපි එකට.
Mahinda Rajapaksha ❤️❤️❤️
සුපිරි ඈ 👍👌🇱🇰🇱🇰
අදනම් චාටර් බං. ඉරාජ් මිලින්ද අද උබල තනිකරම කතා කරේ බයියන්ට විතරයි. 😢😢😢ඒ උනාට හැමදාම වගේ මේක බලන සීයගේ මිනිස්සු ගැනත් ටිකක් කතාකරන්න තිබ්බ
🥹🥹
Niyamai bro ❤❤❤❤❤
Thanks!
Thank you ❤
@@IrajShowවැදගත් විදියට කතා කරල පුරුදු නැති තමුත්තේගම පච විදින්නගෙ කක්කි කෑලි කුනුහරුප කමෙන්ට් කරනව උන් එලවන්න please 😂😂
@@IrajShow Dilith Jayaweerawa gennako brother
@@IrajShowඅයියේ මට ජන්දේ තියෙන කාලේ ඉදලා අද වෙනකල් චන්දේ දුන්නේ මහින්ද මහත්තයට ❤❤❤❤❤❤ අපි ඊලග එකට සුදාව ගෙන්න අයියේ
Thanks ❤
සංජීව සහොදරයා ඔබ බොහො ඇසුපිරැතැන් ඇති උසස් මානව හිතවාදීයෙක්. අපි බුද්ධිමත්ව ඉදිරියටම යමු💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍
අදත් හරිම වැදගත් ප්‍රෝග්‍රෑම් එක මල්ලි සංජීව එදිරිමාන්න කියන්නේ ඇත්තම දක්ෂ නිවේදකයෙක් ගොඩාක් අතීත දේවල් මතක් කරා ඒක බොහොම හොඳයි මොකද අතීතය අමතක මිනිස්සු තමයි අද අප සමාජයේ ඉන්නේ හරි කියපු බේගලයක් දිගටම අරගෙන යනවා මිනිස්සුන්ට මඩ ගහනවා අපි ශක්තිමත්ව ඉමු❤❤❤බුදු සරණයි හැමෝටම
👍👍👍
සංජීව එදිරිමාන්න කියන්නේ තනිකර පුස්තකාලයක් .අපේ මනුස්සයෙක්...කතාවේ වැදගත්කම ,උගත් කම ,අපිට ඔබ ඉතාමත් වටිනව....බුදුසරණ යි....🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අද වැඩසටහන නමි සුපිරි ආයේ කියන්න වදන් නෑ මෙන්න මෙහෙම වැඩ සටහන් තමයි ඕන මේක අනිවා ජෙබයියෝ බැලිය යුතු වැඩසටහනක් පුලුවන් හැමෝම හැම ගෟප් එකකටම ශයාර් කරන්න ආදරෙයි බං උබලා දෙන්නට❤❤❤
සංජීව සුපිරි දැනුමක් නෙ . නොදන්න ගොඩාක් වටින දෙවල් දැනගත්තා ❤ thanks mili iraj and sanjeewa
ඒඉතිහාසයපැහැදිලි කිරීම ඉතා වැදගත් ස්තුතියි තිදෙනාටම..❤❤❤❤❤
අපි හැමදාම ආදරේ කරන තරැණ මන්ත්‍රි කෙනෙක් පමනක් නොව පසුගිය පාර්ලිමෙින්තුවෙි හිටපු විනීතම කෙනා ඔබයි සංජීව .ඔබෙි කතා කවදත් හරි වැදගත් අනාගතේ මහින්ද චින්තනය ගොඩනැගීමෙිදී නාමල්ට ඔබතුමා ලොකු හය්යක්
❤❤❤
සංජීව සර් අපි හැමදාම ඔයා එක්කමයි.❤
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුනෙන් ඕනම වෙලාවක පාරට බහින්න උනත් සූදානම් ❤
මම තමයි එතකොට රට බංකොලොත් කරේ.😂
Bancoloth kareda 88/89,aragala Kara Kara udgoshanaya karapu ayama thamy
සම්පූර්ණ ඇත්ත පොහොට්ටුවට ජයවේවා
පොහොට්ටුව රෝල් කරලා ගහගනින් තොගෙ පුකේ😂
මම සංජීව මහත්තයා ගෙ කතා බලනවා සුපිරි යි ඉරාජ් ❤❤❤
❤
සංජීව කවදාවත් තමන්ගේ කදවුර පාවාදුන් කෙනෙක් නෙවෙයි . .ඔබට බොහොම ස්තූතියි . ඉරාජ් මිලින්ද ඔබටත් ස්තූතියි 🎉🎉🎉
Pawa nodun , correct karapan macho
Pawa dunne na kiyala correct karanna
@deepikakahandawala-wh1yo ඔයාට ස්තූතියි , මම ඒ අතපසු වීම නිවැරදි කලා
අද බයි තක්ශලාවට විශ්ව විද්‍යාල දේශනයක් ❤❤
❤
මට අදනම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . ස්තුතිය සංජිව සර්❤🙏 . අපේ දේවලෙට අවාට ගොඩාක් ස්තුතිය .
චාමර තමයි දැන් ප්‍රින්සිපල්..තනි ගේමක් ගහන්නෙ.
Horunge deiyo chamara
රට ගැන හිතා අඬන මොහොතක ..මිලින්ද , ඉරාජ් ,ඔබ දෙපළ නිසා සතුටක් දැනෙනවා .කොන්ද කෙලින් තියාගෙන ජය ලඛන තුරුම ඉදිරියටම යමු....❤
අනිවාර්යයෙන්ම ඔබලා දෙපල ඉතාමත් වටිනා දෙයක්්කරන්නේ.....මම ටොයියන්ගේ පැත්තේ
අනෙ පල පොන්නයො😂😂😡
මයිනගෙ ඇට දෙක දෙන්නද සූප්පු කර කර ඉන්න 😂
Aka moda jeppek hari innawa ne.mulinma kathawa hodata therum ganin tappulanne nethuwa gon jebaiya.
ඔන්න අදත් බලනව මචං අපි සීයගේ මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංජීව එදිරිමාන්න මහතා, මම කැමතිම චරිතයක්...දන් බයියන් සංවිධානය වෙමු...ජයවේවා!
❤❤නියමයි මම කැමති ඉස්සර නිවේදක ඉට පස්සේ දේශපාලන අවා ගොඩක් සතුටුයි ❤❤
මෙතුමා කියන්නේ සහතික ඇත්ත හේතුව
71 සිට මමත් සියලුම දේවල් ඇත්ත මම
අදත් බයයි එක්සත් ජාතික පක්ෂ යට සහ
Jvpඑකටයි හැබැයි මම පදන් වෙලා
කිසිවෙකුටත් බය නැහැ දැන් ඒ තත්ත්වය
නැති කරේ ගරැ මහින්ද මහතා නිසයි
ස්තුතිය තිදෙනාටම 🙏🙏🙏
ලස්සනයි❤
ආදරෙයි❤
ඉදිරියට ඔහොමම යමු👍
පෙනුමෙන්,දැනුමෙන්
පොහොසත් මානව සම්පත්.
හොද වැඩ සටහනක් iraj මේ වැඩසටහන සියලුම සමාජ මාධ්‍ය වල ප්‍චාර විය යුතුයි තරුණ පරපුර අතරට යා යුතුය විශේෂයෙන්ම ගූ සුදා වගේ ගු කන සමාජ මාධ්‍ය වලට යායුතුමයි 🙏 ස්තුතිය ❤❤
අපි ජාතික කඳවුරක් ලෙස එකට එකතු වි...මේ කොට හිවලාගෙන් රට බේරගමු..මුං ඩයස්පොරාවට අනුව තමයි නටන්නේ..
ලංකාවෙ සමස්ථ ණය ප්‍රමාණයයි jvp එක විනාශ කරපු දේපළවල වර්ථමාන වටිනාකමයි ඕන.ඒක ජනතාව දැනගත යුතුමයි.මහින්ද චින්තනයට ජය වේවා ❤
ලංකාවේ සමස්ථ ණයෙන් ජේවීපි එක විනාශ කරපු පංගුව 1% ක් වත් නෑ...
බයියන් ට ජය.❤❤❤
සංජීව කතා කරනවා බලන් ඉන්න හරි ආසයි කියන දේ ලස්සනට කියනවා කියපු හැමදේම ඇත්ත මේවා අහන්න ඕනේ දන්නේ නැති අය මේ දේවල් ගැන දැනුවත් කෙරුවට ඔබට ගොඩක් ඉස්තුතියි ඔබට බුදුසරණයි 🎉🎉
තොපි වගෙ උන් ස්භාවිකව මැරිලා යනකන් මේක හදන්න බෑ වහල්ලු
ඉරාජ් සහතීක් ඈත්ත සංජිව මහත්තයාට ගොඩාක් ඉස්තුතීයී විලි බොක්ක 👍
අද වන සටහන් සුපර් නියමයි සංජීව ඔයාට ගොඩක් ස්තූතියි
ඉරාජ් මිලි පුලුවන් නම් මහින්ද සර් එක්ක වැඩ සටහනක් ගෙන්න 🙏💗💗💗💗
ඊට කලින් මයිනා මැරෙනවා ශුවර්😂
@sandaruwanudayanga1558 අනෙ බල්ලො
@sandaruwanudayanga1558 හා බලන් ඉන්න හොදෙ 🤣🤣
@@sandaruwanudayanga1558මය්නා 2010 යුද්දේ ඉවර කරේ නැත්තම් ඔය කමෙන්ට් එක දාන්න උබත් නෑ😅😅😅
අනේ මෝඩ ජෙබයියා 😂@@sandaruwanudayanga1558
ස්තුතියි සංජීව මහත්තයා,අප එදාසිට ආදරයකළ ,කෙලින්,ඇත්ත, කථාකරන,මනුස්සයෙක්. ස්තුතියි
හොද වැඩ සටහනක්
මිලින්ද මල්ලි,සහ ඉරාජ් මල්ලි ,ඔයාල දෙන්න නම් මරු ,අද ඊට වැඩිය මරු සංජීව බයිය, අතීතය හොදින්
අධ්‍යයනය කරල තියෙනවා,එතුමාගෙ කතාව නම්,සහතික
ඇත්ත,70/71,අපි හොදට බැට කෑවා
88/89,ආයිමත් අන්ත ව්දියට බැටකෑව,ඒ කාලෙ තමයි මින්සුන්ගෙ හැදුනුපත්
බලෙන් ගෙනියනව
රෑට එනවා හොරෙන්
ගෙවල් වලට පනිනවා
අයියෝ කියල වැඩක්
නැහැ,උන් කරපු මහා
විනාසය,අපේ මහරජාණන් ,රට බාරගන්නකොට
දෙකොණ ඇවිලුණ
විලක්කුවක් වගේ
අද එතුමාට කරන අපහාස කෙනෙහිලි
කම් දැක්කම අපටත්
මරාගෙන මැරෙන්නම
හිතෙනවා,මිලින්ද මල්ලි,මුන්ගැන කියනකොට අපේ ඇගෙත් මාලු නටනවා,
මගෙ ප්‍රෙෂර් එක වැඩිවෙනවා මේව
ඇහෙනකොට,
අති උගත්තුන්ට රට කරන්න බැරිබව උන්
පිලිගන්නෙ නැහැ,ඒ තරම් උද්දජ්ච කමක්
තියෙනවා මුන්ගේ,
එලවන්නම ඕන ඔය
වටුවැද්දොටික.
බලන්න බයි මාධ්‍ය ප්‍රකාශක තුමා කතා කරන සංයමය.. ❤හෑලිමාවෙ 159 එකෙක් කතා කලා නම් අහං ඉන්න අප්පිරියයි වයිරය කුහක කම ඇරුනම වෙන දෙයන් නෑ ..
සංජිව එදිරාමාන්න මැතිතුමන් ඔබතුන්ට බොහොම ස්තුතියි .සත්‍යය තොරතුරු හෙලිකර දිිම පිලිබදව ...මම කෙදිනකවත් ඔබතුමාගේ පක්ෂයට ජන්දය දුන් අයෙකු නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට ආදෙරෙයි .රටට ජනතාවට නිදහස ලබාදුන් නායකතුමන්ට .
අද තමයි දාර බයියන්ගේ සුපිරිම බුලට් එක ගෙනාවේ❤❤❤❤❤❤ආදරෙයි උබලා දෙන්නට❤❤❤❤
හිත පිරෙන ප්‍රසන්න චරිතයක් ❤️.කාලකණ්ණි ජෙබයියන්ගේ හිගන කැම්පේන් එක නිසා පාර්ලිමේන්තු වරම් අහිමි උනා.
ජෙබයි නෙමේ ජෙපයි , ජෙපයි. 😜😜😜
සිරා කතාව.......අන්න අර යාපනේ එකාව අාය්න් කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්....උබලගේ සිංහල පාර්ලිමෙන්තුවේ කිය කිය බනිනවා දැක්කා අදත්😂😂😂
මේ වාගේ ඉතිහාස පාඩම් මේ පාර චන්දේ දීපු අයට දියකරල පොවන්න වෙයි වාගේ.
කිසිඳු ප්‍රතිලාභයක් නැතිව තව අවුරුදු කීපයක් එදා කළ කැපකිරීම කරන්න වෙනවා.. අපි ඒකට ලෑස්තියි♥️🌷
එකෙන්ම brother
අනිවාර්යෙන්ම..💪
❤❤
ජයවෙිවා ❤❤ නියමයි මම හැමදාමත්ම බලනවා.👍💖💖👌
කොල්ලනේ මමත් නාකි බයියෙක්.ආදරෙයි බං
සංජීව සත්‍ය වටහගත් සැබෑ මිනිසෙක්...නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබට...❤❤❤❤
බොහොම වට්නා පැහැදිලි කිරීමක්
සිරාවට
මම ආසම කරන මන්ත්‍රතූමා ඵදිරි මා මැතිතුමාට ඡය වේවා❤❤❤❤❤❤❤❤❤
නිවේදකයෙක් හැටියට සංජීව මැතිතුමා යුද්ධය අවසන් කරන කාලයේ ආරක්ෂක ලේකම්,ත්‍රිවිධ හමුදාපති වරු ආදීන් ITN එකට ගෙන්වා අති විශාල කාර්යභාරයක් ඉටු කළා.ඔබ සතු දැනුම් සම්භාරය අගය කළ නිසාම බණ්ඩාරගම ඡන්ද දායකයෙක් විදියට ඔබතුමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළා.අපේ රන්පොකුණ ගම නිවාස යෝජනා ක්‍රමයට පැමිණෙන ප්‍රධාන මාර්ගය (අවුරුදු 24ක් වලවල්වල වැට වැටී ගිය)ආර්ථික අහේනියෙන් පසුව කාපට් අතුරා සකස් කර දුන්නා.ඔබට වැඳ වැඳ පාර ඉල්ලූ මිනිසුන්ගෙන් 5% ක්වත් මෙවර ඔබට ඡන්දය දුන්නෙ නැහැ.
අවස්තාවාදි කියවිමක් නැති මොඩ මිනිස්සු සංජිව කියන්නේ හොද සිතුම් පැතුම් තියන මහත්මයෙක් . මම හිතුවේ කලුතර මිනිස්සු මොහුව පාර්ලිමේන්තු යවයි කියලා. මොඩ මිනිස්සු ඉල්ලංකැමට නියමිතයි .
සංජීව එදිරිමාන්න කියන්නේ ලොකු දැනුමක් සමාජ කියවීමක් තියෙන පුද්ගලයෙක්....❤❤❤
බයි තක්සලාවට ආපු හොඳම කථිකයා.
සංජීවගේ ඉදිරිපත් කිරීම් හරිම විශිෂ්ටයි.
මිට කඩාගෙන විසිවෙලා ගිය පරණ WW උදලු තල වලට වැඩිය හොඳ බුද්දිමත් තරුණ ජවය තමයි මිලින්ද, සංජීව, ඉරාජ් සහ චානක වගේ අය නාමල් වටේ ඉන්න.
Itha Honda discussion ekak thanks 👍👍👍
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්❤
හැම වැඩසටහනකින්ම දෙන දේ හිතට යනවා අනිවා ❤
සුපිරි කතා 👍👍👍👍
♥ දැන් නම් මරු වැඩසටහන ❤❤❤❤
කොටි ලංකාවට කරපු හානියට වඩා හානියක් JVP එක 88,89 කළා. ජෙප්පෝ දළදා මාලිගාවට, කතරගම පෙරහැරට ගැහුවා. ආර්ථිකව අපිව නැත්තටම නැති කළා
දශක 4ක් පුරාවට රට කෑවේ ඔවුන් ... තියෙන කුහක ඉරිසියාවට රටෙ ලමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා රටේ brain drain එකක් ඇති කරලා JVP මිනීමරු හාල්පාරුවෝ අද රජකම් කරන්න හදනවා ! 😢
එකඟයි😄
Sahathike aththe eth budde pareinte mole amethakai
දැන් ගිනිතියපු ව් ගබඩා සුද්දකරනවා හරියට උන් වෙනලෝකෙකින් ආවා වගේ 😂😂
@sriyaniweera 🤣🤣🤣
විශ්ව දැනුමෙන් සන්නද්ධ.හොඳ නායකයෙක්.සංජීව ඉදිරිමාන්න කියන්නේ.❤❤❤❤
ඔය ඉන්නෙ අපේ සුපිරි බයියේක් අපේ ගැම්ම...
මම 71 හිටියා පුංචියි ඒත් මට මතකයි අපේ තාතිතලා විදපු දුක 88/89 මහත්තයෝ මතක්කරන්න එපා .ජෙබිබෝ කරපුවා.ගෙදරක කුප්පි ලාම්පුවක්වත් පත්තු කරන්න දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන් පස්සේ තමයි ලංකාවට හොදක් උනේ ❤❤..
🎉🎉🎉🎉😢
අපරාදේ ඒ කලෙම උබවත් ඉවර වෙන්න තිබුනා😢
❤🎉❤🎉❤🎉සංජීව මහතා 🎉❤🎉❤🎉තෙරුවන් සරණයි 🌹💖🌹💖🌹💖
සංජීව අයිය අපි එදා ඉදලම ආදරය කරන චරිතයක්❤❤❤❤❤
මිලී ඉරාජ් දෙන්නගෙ තනි කතාව වැඩිපුර කරමු ❤❤❤
මම කැමතිම හිටපු නිහතමානී ITN නිවෙදකතුමා❤ 83 අපේ රස්සා ව්තරක් ව්තරක් නෙමෙයි.. අපේ අනගතයත් පුච්චලම දැම්මා යෞවන අරම්භය... 83 කළු ජුලි
ජේ ආර් ගෙන් 77 දිත්, ජෙප්පන්ගෙ කාලකන්නි ,මිනීමරැ වැඩ වලිනුත් අපහසුවට පත් උන අපි දාරබයියෝ වෙමු
අපිට මහින්ද කියන්නේ යුග පුරුෂ ye ක් එතුමා ට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
මේවා මීට ඉස්සෙල්ලා කරන්න තිබ්බ Programs ඉරාජ්.. 😢❤
හරි වැ වැදගත්
ජයවේවා ❤❤🎉🎉🎉
සුපිරි ❤❤❤❤❤❤ මේවා 2000 ඉපදුණ උන්ට පෝවන්න ඔනේ
ආයෙම දවසක් සංජීව ගේන්න සුපිරි අද
රනිල්, මහින්ද,ගෝඨාභය වෙලාවක ගෙන්න ආසාවෙන් බලයී ❤❤❤ජය වේවා!
ශ්‍රී ලංකාවට වැඩිම අලාභ හානියක් කළේ JVP බව මම මීට පෙර කොමන්ස් වලින්, ඉදිරිපත් කිරීම හා සමානයි සංජීව ඉදිරිමාන මහතාගේ පැහැදිලි කිරීම,
නියම පැහැදිලි කිරිමක්. සංජිව එදිරිමාන්න❤ චාමර සම්පත් මන්තීතුමත් ගෙමු.
මගෙ මතෙ නම් සාපෙ ජෙප්පොටි මලිමවෙ වූර්තිය සාමිති කරයොයි කොරොනා කාලෙ ජොසප් ස්ටලිං ගුරුවරු පරට බැස්සුව එකම සාපයක්
Great ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank u සංජීව
කයියනායකට තවත් නමක් 😂😂තුංමුල්ලේ විමලේ(නම දැමීමෙ ගෞරවය ,හීනමාන ජෙප්පන්ට අනුව උන්ට පාර්ලිමෙින්තුවෙ කැන්ටිමට යන පාර පෙන්වන්න පත් උන චාමර සමිපත් නමි කොන්ද පණ ඇති පාර්ලිමෙින්තු මංත්‍රීතුමාට🎉🎉🎉🎉
ඔබතිදෙනාටම බුදුසරණයි
Excellent program Today wow❤️❤️❤️
විහිළුවක් කරලා හරි මේ කරන දේ සෑහෙන්න වටිනවා අවබෝදෙන් බලද්දී❤❤❤අනාගතේ කවදා හරි රටේ ඉන්නේ මේ ලමය්.....එහෙම එකේ ලමය් මේක බලන්න ඔ්නි මොකද තරුන වයස කියන්නේ ටිකක් මුරන්ඩු තීරන ගන්න වයසක්......මේවා බලලා හරි දේ ගන්න පුලුවන් කෙනෙක්ට මේක වට්නවා
රාජපක්ෂවරැ රට බේරාගත් උතුම් මිනිසුන්💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍👍💕👍👍👍💕👍👍💕👍💕👍💕👍💕👍👍💕👍👍💕👍💕👍💕👍💕👍
Mage kemathima චරිතයක් thenks mili iraj
බුදු සරනයි ඔබලා ට
තව ඕන නිරෝෂන් ප්‍රේමරත්න ගේ වැඩසටහනක්❤❤
ප්‍රතිපත්තියක් නැති එකෙක් ඌ
@@rush3606 ජාතිකවාදී කදවුර වෙනුවෙන් කැපවෙච්ච මිනිහෙක්..හැබැයි ඒ පක්ෂෙ වුන්ම මිනිහට ජරා වැඩ කරා..2019 ජන්දෙදි තමන්ගේ පක්ෂ මිනිස්සුම වටකරගෙන ගහපු මිනිහෙක්..
කවුරු මොනවා කිව්වත් , වැරදුනත් හරි ගියත් ,තමන් දරන මතයේ නොසැලී සිටීමම මාර ගැම්මක්නෙ.💐💐💐
මමත් බලන්නේ කුවේට් සිට හරිම ආසාවෙන් වැඩසටහන බලන්නේ නොදන්නා දේවල් ගොඩක් දැනගන්න පුළුවන් ..
චාමර සම්පත් මනත්‍රිතුමාව ඕන
මහින්ද මහත්තය ගෙ ආරක්ෂා ව අඩු කල තීරණය ගත් සියලු දෙනාටම හෙන ගහන්න ඕන එච්චර තමයි කියන්නේ
ස්තුතී හැමෝටම🎉🎉🎉
හැමදාම පොහොට්ටුවේ තමා.❤❤❤🎉🎉🎉
ජය නියතයි !!!!
නියමයි ඉර්ජ් මිලින්ද ❤❤ගොඩක් ස්තුතියි ❤❤
මචං චාමරගෙ අද පාර්ලිමේන්තු කතාව බලන්න ❤❤❤❤
මරු ❤❤
ඒ කතාව නම් සහතික ඇත්ත supper 🎉❤❤
Super ❤❤❤🎉🎉🎉
Ai chamara sampath mahattaya genne natte
Uu maara porak needa bn.
දුප්පතාගේ දුක දන්න කොල්ලෙක් තමා සන්ජිව එදිරිමාන
Thank you Iraj and Mili for bringing Sanjeewa to the show. I never forget his reporting from the war zone. ❤
ජයවේවා හැමෝටම 🙏❤️💐දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ
සංජීව එදිරිමාන්න ජයවේවා.
සංඡීව එදිරිමාන්න අපේ පැත්තෙ සුපිරි පොරක් .ඉත්තෑපාන
අවසනේට සංජීව ලොක්කා කිව්ව කතාව ❤ අපි නැතුව කවුරු අල්ලන් ඉන්නද මන්ත්‍රීතුමා. මේ මුන් දෙන්නගේ විකාරේම සල්ලි දීගෙන බලන්නේ තියන අර මොකද්ද එකේ අමාරුවටමයි. 😂
අපට කිසි වාසියක් ඕන නෑ. අපි මේක අල්ලාගෙන ඉන්නවා කවදාහරි අපි හිතන රට හදන තැන වෙනකළුත් ඊට පස්සේත්.
අපේ වැරදි ටිකත් හදාගෙන ඉස්සරහට යනු ඔහොම. ජය ❤
EXCELLENT,,,,THANKS,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජයවේවා ❤ රටට ❤
ඔයාලගේ ඔය screen එකේ දාන්නකෝ අපේ රටෙ හිටපු නායකයන්ව චීනෙදි පිළිගත් විදිහ,මොකද ගෙබි ජෙප්පෝ හිතාගෙන ඉන්නේ කයියනායක තමා චීනෙට ගිය පලමු ජනපති කියලා,තවත් එකක් කයියනායකල කියපු පචත් එක්ක😂😂😂
නොදන්න දේවල් දැනගත් වැඩසටහනක්
ආදරෙයි...සංජීව....❤ හදවතින්ම අපි එකට.
Mahinda Rajapaksha ❤️❤️❤️
සුපිරි ඈ 👍👌🇱🇰🇱🇰
අදනම් චාටර් බං. ඉරාජ් මිලින්ද අද උබල තනිකරම කතා කරේ බයියන්ට විතරයි. 😢😢😢
ඒ උනාට හැමදාම වගේ මේක බලන සීයගේ මිනිස්සු ගැනත් ටිකක් කතාකරන්න තිබ්බ
🥹🥹
Niyamai bro ❤❤❤❤❤