අමුල් කිරි ( රජ කාලේ රස කතා )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @chamidu422
    @chamidu422 หลายเดือนก่อน +68

    😂😂😂 ඡන්දෙ න් පස්සෙ මුන්ගේ ආතල් බලන එව්න් තව ඉන්නවාද😂😂

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt หลายเดือนก่อน +4

      Api awa

    • @Foodceylon
      @Foodceylon 9 วันที่ผ่านมา +2

      අද බලන්නේ පක්කු දෙන්නටම කෙල උනා නේද?😂😂

  • @SaNa_Official_
    @SaNa_Official_ หลายเดือนก่อน +98

    මේ කතාව අහලා මම NPP එක ඡන්දේ දෙන්න තීරනය කරා. ❤

    • @Helayatv
      @Helayatv หลายเดือนก่อน +2

      මම දෙන්නේ නෑ මාලිමාවට

    • @mangalathennakoon7516
      @mangalathennakoon7516 หลายเดือนก่อน

      ජෙප්පොන්ට ඡන්දේ තියා ඕකුන් ලංකාවත් තියන්න වටින්නේ... අපතයෝ සෙට් එකක්..ඕකුන්ට ඡන්දෙ දෙන එවුන් අමු අපතොයො ...

    • @Dlab-u4v
      @Dlab-u4v หลายเดือนก่อน +7

      Anthimata Guraj + Rajapaksha 2% kata wattuwe me Guraj Productionma thama

    • @talkwithpramod101
      @talkwithpramod101 หลายเดือนก่อน +1

      Api denneth නෑ

    • @Dlab-u4v
      @Dlab-u4v หลายเดือนก่อน

      @@talkwithpramod101 Ai ee modakamada? Horunta thiyana wahal kamada?

  • @li02828
    @li02828 หลายเดือนก่อน +37

    ඉරාජ් උබලගෙ දෙශපාලනය ඉවරයි

  • @ventnarada5896
    @ventnarada5896 หลายเดือนก่อน +18

    රෝහණ විජේවීර සහෝදරයාගේ උනුසුම ලබපු මිනිස්සුන්ට පමණයි මේ රට බාරදෙන්නේ ❤️

  • @dilz1229
    @dilz1229 หลายเดือนก่อน +28

    අපේ හාමුදුරුවනේ රජ කාලෙ හිටියද සල්ලි වලට ගවුම් ඇදලා සිංදු කියපු පිරිමි.

  • @piumihansamali1
    @piumihansamali1 หลายเดือนก่อน +39

    ඉරාජ්ට ආගම මතක් වෙන්නෙ election වලට කලින් තමා.

  • @නූල්සිත්තරා
    @නූල්සිත්තරා หลายเดือนก่อน +40

    ඉරාජ් ගෙ බන ඇහුව 2015.2019
    2024 නම් අහන්නෑ

  • @Louve333
    @Louve333 หลายเดือนก่อน +42

    ඉරාජ් කියපු ඒවට මම 100% ක් එකගයි දාර්මිෂ්ට නොවුනු පාලකයෝ පාලන කාලේ ඉවර වෙන්න කලින් ගෙදර ගිය හැටි අපිට මතකයි 😂😂😂
    බොරු පොරොන්දු දීපු අයව ගෙදර යැව්වත් මතකයි 😂😂😂😂

    • @Dlab-u4v
      @Dlab-u4v หลายเดือนก่อน +3

      True. 2%

  • @wimukthihashan5
    @wimukthihashan5 หลายเดือนก่อน +34

    අන්තිම කකුළුවෝ දෙන්නා මුට්ටියේ කරන නැටුම.අන්න බැසිල් ගිහින්

  • @nilanthadammika9866
    @nilanthadammika9866 หลายเดือนก่อน +37

    මේකේ කොමන්ට් දාන උන් දන්නවද ඉරාඡ් රටේ ඉන්නවද කියලා .

    • @shenukafernando7236
      @shenukafernando7236 หลายเดือนก่อน

      lol

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน +2

      ඉරාජ්ගෙ කතාව අහන්න නෙමෙයි අපි ආවෙ. 😂 ඔයා එන්න ඇත්තෙ ඒකට😂.

  • @noblackbox
    @noblackbox หลายเดือนก่อน +9

    අයින් කරපු 3% video එක, නාමල්ගේ මුණ දාලා අයි reupload කරන්නකෝ අක්කේ plzz 😁😁😁😁😁. "සියට තුනේ" වෙනුවට "දෙකයි පහේ" කියල lyrics වෙනස් කරත් කමක් නැ.

  • @goodluck-me4op
    @goodluck-me4op หลายเดือนก่อน +33

    තහනම් වචනය දේශපාලන‍ය කියලා එක පක්ෂයක් පට්ට ගහනවා ගවුම් අදින පිරිමියෙකුයි සිවුරු රදවනයකුයි

    • @nvisionlanka5357
      @nvisionlanka5357 หลายเดือนก่อน +1

      චන්ද නීතියට ගරු නොකරන උන්නාන්සේ විනය නීති රකීද?

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @wikummamadumal4478
    @wikummamadumal4478 หลายเดือนก่อน +28

    බයවෙලා දගලන හැටි 😂😂

  • @Djrrdulaj
    @Djrrdulaj หลายเดือนก่อน +84

    මොකා ජනාදිපති උනත් මොකා පාලන බලේ අතට ගත්තත්, බුදුදහමට අත තිබ්බම තමා රටේ නියම අරගලේ පටන් ගන්නේ. එහෙම උන්ට දුවන්න පාරක්වත් ඉතුරු උනොත් තමා පුදුමේ. මෙව්වා හො.ම.ත.ග.යු 👍

    • @chamanijayarathna5381
      @chamanijayarathna5381 หลายเดือนก่อน +5

      Hariyatama hari.....

    • @SnapSnippetS2
      @SnapSnippetS2 หลายเดือนก่อน +1

      Yepppppp

    • @nalinchandana2687
      @nalinchandana2687 หลายเดือนก่อน +7

      සාමාන්‍ය දැනීමක් තිබෙන කිසිම නායකයෙක් බුදු දහමට එරෙහිව කටයුතු කරන්නෙ නෑ.

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน +3

      එක 21 පස්සේ වෙන විදියට වෙයි. ආගමයි රජයයි වෙන් කරන්න ඕනි. මිනිස්සුන්ට ගොඩ එන්න බැරි ආගම නිසා

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +8

      ​@@NPPJVPඋඹ ven කර ගනින් අම්මයි punchiamma යි දෙන්නම 😅

  • @dmrox5631
    @dmrox5631 หลายเดือนก่อน +5

    බෞද්ධ ආගමට මුලික තැන දෙන්න ඕන කියන එක අයින් කරන්න ඕන හැම ආගමකටම ජාතියකටම සම තැන දෙන්න ඕන ( දේශපාලනය සහ ආගම ගාව ගන්න එකෙන් තමයි මුන් බලය ගන්නේ බලය පවත්වාගෙන යන්නේ රටේ යුද්ද ඇති කරන්නේ ) පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අනුන්ට පේන්න ආගම අදහන බෞද්ධයෝ නෙවෙයි බෞද්ධ දර්ශනය පිළිපදින අය

  • @HeewapolaGhanalankara
    @HeewapolaGhanalankara หลายเดือนก่อน +29

    බොහොම මේ ටික තේරුම් කරාට.මිනිස්සුන්ට

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk หลายเดือนก่อน +49

    ඉරාජ් ආයෙ තට්ටෙගානව බලන්න ආසයි

    • @KavishkaSadaruwan-be3tb
      @KavishkaSadaruwan-be3tb หลายเดือนก่อน +2

      Utanm rewila na rathu ayya awama ubata rewewi

    • @ChamaX4454
      @ChamaX4454 หลายเดือนก่อน +7

      ඇයි ජෙප්පො බලයට ආවම අනිත් උන්ට ඕන අදහස් දක්වන්න බැරිද. 😂🖕 බලන් ඉදපන් ජෙප්පො මොකක් හරි වැරැද්දක් කරපි ගමන් උබලාට ගහලා පන්නන්නෙ අපි.

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 หลายเดือนก่อน +1

      😂😂😂

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 หลายเดือนก่อน +2

      ​@@ChamaX4454 ee kiynne enawa kiyala piligannawada ? 😂😂 thopi enna one na 69 lakshe gotawa pannanna awa wage anura waradi karoth apima uwa pannanwa 😂😂

    • @ChamaX4454
      @ChamaX4454 หลายเดือนก่อน

      @@alexanderthegreat3169 මම ගෝටා පන්නන්න ආවෙ නෑ.හැබැයි අපේ ගොබ්බයො මේ පුක දෙන දීමට මූ පොඩි හරි වැරැද්දක් කරොත් බලාගන්න පුලුවන් මූට වෙන දේ.

  • @ErangaHasthika
    @ErangaHasthika หลายเดือนก่อน +16

    පොඩි මයිනා 1%යි පින්න ඉරාජයෝ 😂😂😂

  • @dknanayakkara2320
    @dknanayakkara2320 หลายเดือนก่อน +21

    👍👍👍
    ඉරාජ් හොද music video එකක් චන්දෙන් පස්සෙ වත් දෙනවද.

  • @wkaih
    @wkaih หลายเดือนก่อน +2

    බලපං මුන් දෙන්නගෙ සිගිති මානසිකත්වයයි දේශපාලන කියවීමයි. වැඩේ තියෙන්නේ 2.50% ලංකාවේ මිනිස්සුන්ගෙන් පිලිඅරගෙන තියෙන්නේ 😅😅

  • @BelugaTwin33
    @BelugaTwin33 หลายเดือนก่อน +5

    Npp දිනලා එක දවසයි ගෙවල් ලක්ෂයක් ගිනි තියලා 😂💔

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 9 วันที่ผ่านมา

      Koheda gini tiylla tiyenne.pita ratada

    • @BelugaTwin33
      @BelugaTwin33 8 วันที่ผ่านมา

      @gjmagtjgtpt නෑ බයි ලෝකේ

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 8 วันที่ผ่านมา

      @@BelugaTwin33 moda harak

  • @InnocentJetSki-is1gk
    @InnocentJetSki-is1gk หลายเดือนก่อน +11

    Npp left 😂

  • @mandela349
    @mandela349 หลายเดือนก่อน +13

    දැං හරිද හුත්තිගේපුතාලා දෙන්නට,අම්මට හික්කඩු පල බේසික්පුත්තු දෙන්නා.හෙන ගේමක් දුන්නනේ තොපි පාහරයෝ දෙන්නා,මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් පෙළගැහෙනවා වෙනුවට තොපි පරයන්ට පුප දුන්නනේ,උඹලට අතින් පයින් ගහන්න ඔනේ නෑ , අපි දුන්නා කතිරෙන් තොපිට රෙවෙන්න

  • @nadishaperera5162
    @nadishaperera5162 หลายเดือนก่อน +10

    පුරාණ රජ දවස රට පාලනය කළ ආකාරය ගැන අපට කියා දුන් ස්වාමීන් වහන්සේටත් ඉරාජ්ටත් අපගේ ස්තුතියි...
    🤣🤣🤣🤣🤣🤣🤣🤣❤

  • @AnkPadmi
    @AnkPadmi หลายเดือนก่อน +9

    අඩෝ 3% ජෙප්පෙක් ජනපති උනා.. අම්මට සිරි 88කාලේ වගේ මාර කලබල ඇති උනේ.. අද ඉදන් අනගමික රාජ්‍යයක් උනා ලංකාව..මාර සීන් එක කියන්නේ දැන් තෙල් නෑ ගෑස් නෑ මරා ගන්නව විතරයි.. වයිරය විතරයි තියෙන්නේ.. 😂😂😂😂.. ලොකුම අවුල 3% ජෙප්පා ජනපති උනා.. රාජපක්ෂ ලොල්ලා 2% ට බැස්සා කියන එක 😂😂😂.. ලොල්ලා උඹලගේ බොරු වලට තවත් වලංගුතාවයක් නෑනේ බන් දැන් 😂😂😂

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 หลายเดือนก่อน +161

    ඇත්තටම අරගල වලට යන කැම්පස් එවුන්ගෙ කටවල් දත් දැක්කම සිරාවටම උන් දත් මදින් නැ 😂😂❤

    • @susanthawarnapura
      @susanthawarnapura หลายเดือนก่อน +8

      සමහරක් ඉන්නව හැමොම එහෙම නැ ..
      රගල වලට යන කැම්පස් එවුන්ට වඩ අප්පිරිය සහගත එවුන් ඉන්නව ගම් වල. ගම් වලත් ඉන්නෙ විට කාල කටෙ විට කෙල පෙරාගෙන දත් කලු කරගෙන ඉන්න කාලකන්නි එවුන් එව හොදද....

    • @krpmpannala6392
      @krpmpannala6392 หลายเดือนก่อน +13

      රැවුලක් කොන්ඩයක් නොකපා,මල පෙරේ⁣තයෝ වගේ ඉන්න සෙට් එකක් තමයි ලංකාවේ කැම්පස් වල ඉගෙන ගන්න ගොඩාක් එව්න්

    • @susanthawarnapura
      @susanthawarnapura หลายเดือนก่อน

      @@krpmpannala6392 අනෙ ඉතින් එ ඔය වගෙ campus නොගිය මොඩ බයිසන් ගවයො දන්න තරම තමා...
      සමහරක් එවුන් ඉන්නව
      campus වලින් කොච්ච්ර ඉගෙන ගත්තු මිනිස්සු බිහි වෙනවද...
      campus වලින් ඉගෙන ගෙන වෙන රට වල උසස් තැන් වල ඉන්න අය හුගක් ඉන්නව...
      NASA, microsoft, Apple වගෙ ලොකු ලොකු වල වැඩ කරන අය එහෙමත් ඉන්නව

    • @MilanGamage-y6p
      @MilanGamage-y6p หลายเดือนก่อน +11

      යකෝ එන්ගලන්තයේ ඇමරිකාවෙත් නැති නීතියක් ගමට පොලිස් බලතල දුන්නොත්
      හොඳට තියේවි 🤭😅😅

    • @MilanGamage-y6p
      @MilanGamage-y6p หลายเดือนก่อน

      මුන්ට ඕන පැහැදිලිවම මේරට අස්ථාවර කරලා විදේශිකයන්ට ඕන විදිහට පාලනය කරන්න ඒක තේරුම් ගන්න බැරි හරක් 😅

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi หลายเดือนก่อน +22

    මේකෙ Comments දාන අය වෛරී අදහස් ඇති අය බව පේනවා.එහෙම අයට රටක් රකින්න අපහසුයි.මනස දියුණුකර ගන්න.

    • @ishani5290
      @ishani5290 หลายเดือนก่อน +4

      Yes, you're correct. Budusaranai! Thunuruwan saranai!

    • @ShanSilva-yz7uc
      @ShanSilva-yz7uc หลายเดือนก่อน +2

      එක පක්යක් අල්ලන් අනියමින් පහර ගැසිම වෛරි වැඩක් නෙමෙ ද? මෙ මල් ගවුමායි මෙ හාමුදුරුවෝ යි දෙන්නම දැනගෙන මෙ මඩ ගහන්නෙ...

    • @dilipkumara7507
      @dilipkumara7507 หลายเดือนก่อน +3

      මාලිමාව ට බයේ මුන්ට රෙවිලා

    • @georgevinitia1502
      @georgevinitia1502 หลายเดือนก่อน

      ​@@ShanSilva-yz7uc අයිති නැතිනම් බාරනොගෙන ඉන්නඑකයි තියෙන්නේ ! තමන් අදහන පක්ශයටයි කියලා හිතෙන්නෙ මොකක් හරි සම්බන්දයක් තියන නිසානෙ ! නේද !

  • @kavishkasandeepa6317
    @kavishkasandeepa6317 หลายเดือนก่อน +5

    උතුම් ශ්‍රී දන්ත දාතුවට ඌරු දතක් කියපු ඝනයා නේද දළදා මාලිගාව ගැන කතා කරන්නේ.ලැජ්ජයි

    • @donint9871
      @donint9871 หลายเดือนก่อน +1

      ස්වුරු දාගත්ත තක්කඩ්යේක් තව පොන්නයේක් එක්ක ජාතිවාදය අවුස්සලා මේ මජ්ර හොර SYSTEM එක දීගටම ඇදගෙන යන්න

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 หลายเดือนก่อน +9

    රටේ පොදු ස්ථාන විනාශ කරන..පාලකයින්ට වැඩි කල් පැවතීමක් නැත.

    • @rohanidias7981
      @rohanidias7981 หลายเดือนก่อน +4

      එහෙම නැ මහින්දයල රනිල් ලා ඕන තරම් පොදු දේපල වික්කෙ, හොරා කැවෙ

  • @isuru944
    @isuru944 หลายเดือนก่อน +4

    යකෝ මේන් comedy show😍😍😍

  • @shiranipannila864
    @shiranipannila864 หลายเดือนก่อน +7

    ඉරාජ් ඔයා නම් .😂👍 👏

  • @desmond83848
    @desmond83848 หลายเดือนก่อน +38

    මේ දවස් දෙක තුනේ පුදුම විදිහට දඟලනවා youtube එකේ මිනිස්සුන්ගේ මොල හෝදන්න 😂

    • @manojadikari6869
      @manojadikari6869 หลายเดือนก่อน +4

      Exactly . Mun hitan innwa me dawas thune chandda kadanna puluwan kiyala 🤣🤣🤣🤣🤣🤣🤣

    • @SnapSnippetS2
      @SnapSnippetS2 หลายเดือนก่อน +1

      Poor iraj 😂😂😂 I feel bad for him, I sympathetic with him

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน

      මුන්ට 21 පස්සේ කන්න වෙනවා මොළ ගැලවෙන්න අනුර සහෝදරයා එනකම් ඉන්නකෝ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +2

      ​@@NPPJVPඅනුර ජනාධිපති venne නෑ. 1 රනිල් 2 සජිත් 😅

    • @Kotuwemute
      @Kotuwemute หลายเดือนก่อน +3

      ​@@NPPJVPජෙවීපී එකට චන්දෙ දෙන්න හිටියෙ තැනක්ස් මාව වෙනස් කරාට 🤣

  • @samarkon-f3m
    @samarkon-f3m หลายเดือนก่อน +3

    🎉බුදු අමමෙ ජෙවිපි නම් එපා😢

  • @randikadissanayake2052
    @randikadissanayake2052 หลายเดือนก่อน +1

    චන්දෙන් සතියකට පස්සෙ මේ ආතල් බලන්නෙ

  • @danujathilaksha1027
    @danujathilaksha1027 หลายเดือนก่อน +6

    යකෝ පටන් ගත්තු තැන ඉදලා බොරුවනේ වැඩියෙන්ම කඩේ ගිය හුකන්නා කියනවා දේශපාලනේ කතා කරන්නෑලූ

  • @SnapshotS2U
    @SnapshotS2U หลายเดือนก่อน +4

    Truly very nice programme ❤ I wish Mr. Iraj do more contan like this 👍

  • @ranjithfernando-td1hx
    @ranjithfernando-td1hx หลายเดือนก่อน +46

    කවුරැ ජනාදිපති උනත් කමක් නැ.පච අනුරයව පරාද කර්න්න ඕනා.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්ම රනිල් හෝ සජිත් ජනාධිපති viya යුතුයි. කාලකන්නි jeppo එපා

    • @RuwanHerath-z8p
      @RuwanHerath-z8p หลายเดือนก่อน

      උබ වගේ එවුන් තමයි සමන්ත බඩ්ඩගේ ගූ රාජයාගෙ ස්‍රාවකයෝ වෙලා ඉන්ඩ ඕනි...

    • @jeewanharshanath5057
      @jeewanharshanath5057 หลายเดือนก่อน +5

      @@i-tc6ggxyc MOLE CHECK KARA GANNA

    • @baristamart
      @baristamart หลายเดือนก่อน +2

      ​@@i-tc6ggxycmole puceee da ube bayya😂

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน +5

      21 පස්සේ ජනාධිපති අනුර උබලා බල්ලෝ වැද කරනවා

  • @UmiFox
    @UmiFox หลายเดือนก่อน +24

    ජෙප්පො ටික Chat එකෙ වෛරය පතුරවමින් සිටී.

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน +2

      21 දිනුවට පස්සේ අපි බලමුකෝ

    • @hasithabaddegama2139
      @hasithabaddegama2139 หลายเดือนก่อน +3

      බයියො බුද්ධාගම අයින් කරනව කියල ටොම් පච රහතන් වහන්සේ නමක් ඉදිරියේ වපුරවමින් සිටී.😂

    • @JayanthiWijesinghe-p3b
      @JayanthiWijesinghe-p3b หลายเดือนก่อน

      ​@@hasithabaddegama2139
      Anurayage Surangana potheeee page 230, 233 pituwa kiyawapannn😂😂😂

    • @Jkwordin
      @Jkwordin หลายเดือนก่อน

      Pimpiya rating penna ballo

  • @mankemanka8287
    @mankemanka8287 หลายเดือนก่อน +34

    මරු ඉරාජ් 😂😂😂😂 සාකච්ඡා ව...කක්කුසි ජෙප්පන් ට😅😅😅, ඔබට බුදු සරණයි

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน +2

      අනුර ජනාධිපති වෙලා ඉවරයි

    • @namiskitchen3426
      @namiskitchen3426 หลายเดือนก่อน +1

      Mole tharama. Paw

  • @Gettin-Real
    @Gettin-Real หลายเดือนก่อน +1

    Love this Buddhist monk, he speaks the truth and honest advise to our nation - he is a role model for our broken society for our nation to pick up the pieces and work hard to develop - look at Japan - after the second world war they were reduced to dust but now a wealthy powerful nation. How did they do it? They achieved through hard work, dedication and stopped being lazy.. we keep talking about a history but where are we now? Have we learnt from our history? I doubt we have.
    I am not biased to a specific political party but I doubt if Malimawa has the capability.. they seriously don't and they cannot position SL strategically in the international stage, they don't have what it takes.. they are the symbol for violence.. they destroyed our society a few years back.. then look at Sajith.. he speaks utter nonsensical stuff..I can't fathom he could do it either;
    Wish Namal was a bit more experienced and mature .. he should probably make a good leader in future.. Ranil - he would sort out economic issues but the other quite important aspects would not - infact he would make a challenging situation for anyone who comes beyond his tenure.

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe หลายเดือนก่อน +30

    ඔබ වහන්සේගේ දේශනාවට අනුව මේ රටට සුදුසුම පාලකයා අනුර කුමාරයි යැයි මට හැඟේ.

    • @pradawck2194
      @pradawck2194 หลายเดือนก่อน +1

      😂😂😂

    • @SnapSnippetS2
      @SnapSnippetS2 หลายเดือนก่อน

      Yeah exactly, he deeply love AKD 😂😂😂

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @Deepani-gx9dy
    @Deepani-gx9dy หลายเดือนก่อน +11

    ඇත්තටම මේ කථාව සෑම කෙනෙක්ම ඇසිය යුතුය

    • @johnsoneditor
      @johnsoneditor หลายเดือนก่อน

      රාත්රිය....

  • @Mashii473
    @Mashii473 หลายเดือนก่อน +14

    ඉරාජ් අයියා සමහරක්ට පෙන්න බැරි ඇත්ත කතා කරන නිසා කැමතිම චරිතයක් කැමතිම ගායකයෙක් ❤❤❤ ස්වාමීන්වහන්සට වචන කියලා තියනවා බෞද්ධයෝ ස්වාමීන්වහන්ස නමකට ගරහන්න කලින් හිතන්න පන්සිල් පද පහෙන් එක පදයක්වත් රකින්නෙ නැති මිනිස්සු උපසම්පදාවුන ස්වාමීන්වහන්ස කෙනෙක්ට වචන කියන්න බෑ.ස්වාමීන්වහන්ස නමකට විතරමයි පුලුවන් එහෙම කියන්න උනත් කියන්න පුලුවන් මේ මිනිස්සු පව් පුරෝගන්නවා කීවට පව් ඉතින්....මොලේ නෑ අපෙ මිනිස්සුන්ට

    • @pinsaramadhushan5916
      @pinsaramadhushan5916 หลายเดือนก่อน +1

      ඉරාජ් 2019 මැතිවරණයේදී සජිත්ට ගැහුවා.., මිනහට ඕන වුණේ ගෝඨව ගෙන්නනෙ, දැන් 2024දී අනුරට ගැහුව. ඇයි බං එහෙම? එතකොට ඉරාජ් ඇත්ත ද කතා කරන්නෙ? බලපංකො රට කොයිතරම් ණය ද කියල, Dollar 92.4Billion දැනට ජීවත් වෙලා ඉන්න පොඩි එකාගෙ ඉදන් රු ලක්ෂ 13ක් ණයයි, රටේ යුතුකම කරන්න කියල උඹ කැමති ද ඒ රු ලක්ෂ 13 ගෙවන්න? නැහැනෙ. ප්‍රධාන අපේක්ෂකයො 4යි , අනුර එපානම් සජිත්, රනිල්, නාමල්... මේ තුනෙන් එක්කනෛක් පත් කරන්න කියලනෙ ඉරාජ් කියන්නේ? සජිත්ගේ පියගේ යූ.එන්පී අණ්ඩුව 1978-1994ක් වසර 17ක් පාලනය කළා.., නිදහස් පක්ෂය - මහින්දගේ 1994-2015 වසර 21, 2015-2019 වසර 5 වසර 26ක් පාලනය කළා. රනිල් මේ වසර කිහිපයෙම අගමැති, ඇමතිකම් ඇතිවෙන්න දරල තියෙයි..., ඉතිං ඇයි බං මේ තරම් කුහක කමක්, මොකක් නිසාද???? ඉරාජ්ට පුද්ගලිකව අකමැති නොවුණත් උගේ මත, හරිම කුහක, වෛරී සහගත, ආත්මාර්තකාමී මත නිසයි මිනිස්සු විරුද්ධ..., බුදුන් වහන්සේ දේශනා කළේ, (සපත්තභාරෝ පක්ඛී සකුණෝ විය,...) පැවිද්දාගේ ජීවිතය පක්ෂියෙකුගේ පියපාත් තරම් සැහැල්ලු විය යුතුයි කියල.., ඔයා කියන්නේ මේ භික්ෂුවගේ ජීවිතය එතරම් සැහැල්ලුයි කියල ද? ගිහි ජීවිතයක මිනිස්සු විදින සැපට වඩා සැප විදිනව මෙයා, වේලක් කන්න නැති මිනිස්සු අනන්තවත් ඉන්දෙද්දි භික්ෂුවට පැවරුණු කටයුත්තු මොකක්ද කියල දන්නෙ නැතුව හැසිරෙන එක ද උපසම්පදාව කියන්නේ?

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน +19

    මේ පින්බිමේ අවුරුදු දෙදහස් ගානක් තිස්සේ බුදු දහමට තිබුන ප්‍රමුඛත්වය නැති කරොත් ස්වභාවධර්මයෙන්ම පටිසන් දෙනවා නියතයි! 🙏☸️🙏

  • @dhanukamj
    @dhanukamj หลายเดือนก่อน +6

    එහෙමයි කියල මහින්ද නාමල්ව මැරුවෙ නෑනේ 😂😂😂😂

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 หลายเดือนก่อน +23

    ඔබ වහන්සේ නිවැරදි දැන් ඉන්න තරුන පරම්පරාවට මොංගල් මුන් ලෝකය ගැන දන්නේ නැහැ දැන් ඉන්න උන් පොතක්‌ ප්‍රව්ර්තීයක්‌ බලන්නේ නැති කාලකන්නි

    • @chanyona.4077
      @chanyona.4077 หลายเดือนก่อน

      Munge mooda katha ahana umbalA wagee unta molaya kuruwal, maana sika leddu, den lookaya gena dena ganna Poth kiyawanna ooneda mari mongal mooda ulamo? kaalakanni naaki ulama. kiyApanko balanna umba monawada mee lookaya gena rata gena danne kiyala?

  • @surangatelge597
    @surangatelge597 หลายเดือนก่อน +4

    ❤ RESPECT ALL OF YOU, GREAT JOB , GOD BLESS TO ALL OF YOU, I'M SURANGA FROM ( SRILANKA )

  • @dedunu7803
    @dedunu7803 หลายเดือนก่อน +33

    ඉතින් මොකද මේ මැතිවරණ නීති කඩ කරන්නේ මේ දවස් දෙකේ ... ඔයා නීතිගරුක පුරවැසියෙක් නේද 😂😂😂😂😂

    • @jayampathinishshanka7253
      @jayampathinishshanka7253 หลายเดือนก่อน +4

      Meva daham karunu hama 1ma chandeta adala karagana epa😂

    • @NandaIranganee-mp2hc
      @NandaIranganee-mp2hc หลายเดือนก่อน

      ​@jayampathinishshankපකෝ මෙතන කොහෙද දහම් කරුණු.....😂😂😂a7253

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 หลายเดือนก่อน +1

      Kothanada othana neeti kadala thiyenne 🤣🤣🤣🤣

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මිනීමරු රාජපක්ෂලා ගේ චි චි බේබි කර උඩ තියාගෙන උගේ පුක ඉබ ඉබ ලෝකේ වටේ යන උමන්ධාවේ පිටිදුවේ කොන්ක්‍රීට් බොම්බිලි හීනෙන්නුත් බොරු කියන හාමුදුරුවන්ට රජ සැප. අද උමන්ධව බo කෝලොත් බුදුහාමුදුරුවෝ විකුනන් කන ලොකුම හොරා මොහුයි.

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz หลายเดือนก่อน

      මේ ඉතිහාසය ගැනබ කියන්නෙ

  • @power_lion1717
    @power_lion1717 หลายเดือนก่อน +22

    අපේ පින්වත් සුවාමින්වහසේට තෙරුවන් සරණයි 👏👏🌹🌹👏👏🌹🌹👏👏👏🌹🌹👏👏👏🌹🌹🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏

    • @UpaliPerera-m2v
      @UpaliPerera-m2v หลายเดือนก่อน

      Pal pimpiya​@@LifeShortsLk

  • @champahegoda2894
    @champahegoda2894 หลายเดือนก่อน +3

    Niyamai iraj ,😄oyage deshapalana adahas valata mage kemeththak nethi unata me oyage kathikava anargai.

  • @serendibpalithabandara5986
    @serendibpalithabandara5986 หลายเดือนก่อน +13

    හොඳින් අහන්න . . . මේ අමන චීවරධාරියා කියනවා, මෙරට රජකම් කරේ බෞද්ධ රජවරු විතරලු. ඒත් එක්කම කියනවා බෞද්ධ නොවු එලාර තමන්ගේ පුතාවත් මැරුවලු ! මේකා ගොනා නෙවෙයිද පුතා ?

  • @gayanhettiarachchi9386
    @gayanhettiarachchi9386 หลายเดือนก่อน +20

    රජා හැමෝටම සාදාරනයි , නීතිය හැමෝටම එකයි. ඒකයි ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ. එහෙම නොවුනු නිසා තමයි පාලකයන් ප්‍රතික්ශේප වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ.

  • @ashdee-f2p
    @ashdee-f2p หลายเดือนก่อน +2

    Top Iraj , You got good talent how to ask question , amazing Bro

  • @pubuduchamara5611
    @pubuduchamara5611 หลายเดือนก่อน +7

    අනුර රනිල් ඩීල් පරදමු දෙවැනි මානපය සජිත්ට දෙමු❤

    • @deheminethsarani8790
      @deheminethsarani8790 หลายเดือนก่อน

      😂😂

    • @DilumRanga
      @DilumRanga หลายเดือนก่อน

      ඌ ඉට වැඩිය හරකා

  • @ChamilaBuddika-wc1jl
    @ChamilaBuddika-wc1jl หลายเดือนก่อน +10

    ඇත්තමයි.

  • @senanayakesmun
    @senanayakesmun หลายเดือนก่อน +3

    යූරියා සමන්ත ඔය ආතල් එක වැඩි දවසක් නෑ

  • @himalsauranga2195
    @himalsauranga2195 หลายเดือนก่อน +2

    ආවා ආවා

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 หลายเดือนก่อน +6

    මරු ඉරාජ් ඔයානම්

  • @note3files799
    @note3files799 หลายเดือนก่อน +1

    ආතල් එකෙන් කිව්වට හිතන්න ගොඩක් දේවල් තියෙනවා ❤

  • @MilanGamage-y6p
    @MilanGamage-y6p หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ❤

  • @mentrocareservices4403
    @mentrocareservices4403 หลายเดือนก่อน +9

    ජංගි හීල් සහ ගල් pejjo 😢😢😢😢😢

    • @NandaIranganee-mp2hc
      @NandaIranganee-mp2hc หลายเดือนก่อน +4

      පෙජ්ජො නෙවේ ජෙප්පො..😂 හරියට ලියහං බූරුව

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @mentrocareservices4403
      @mentrocareservices4403 หลายเดือนก่อน

      @@NandaIranganee-mp2hc මට ඕන එක මම ලියන්නේ මල්ලියේ

    • @mentrocareservices4403
      @mentrocareservices4403 หลายเดือนก่อน +1

      @@HemaLatha-ox4xx මල්ලියේ

  • @donint9871
    @donint9871 หลายเดือนก่อน +7

    ස්වුරු දාගත්ත තක්කඩ්යේක් තව පොන්නයේක් එක්ක ජාතිවාදය අවුස්සලා මේ මජ්ර හොර SYSTEM එක දීගටම ඇදගෙන යන්න

  • @R.A.tharinda
    @R.A.tharinda หลายเดือนก่อน +24

    දකුණේ නාමාල්ට මහින්ද ඉරාජ් 🏆️🏆️🏆️🌷🌷🌷🌷🌷❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน

      දකුණේ ගොබ්බ මෝඩයෝ දැන් අනුර රටම දිනලා ඉවරයි බයියෝ ගහපන් උබේ නාමල්ට පුක්‌

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මිනීමරු රාජපක්ෂලා ගේ චි චි බේබි කර උඩ තියාගෙන උගේ පුක ඉබ ඉබ ලෝකේ වටේ යන උමන්ධාවේ පිටිදුවේ කොන්ක්‍රීට් බොම්බිලි හීනෙන්නුත් බොරු කියන හාමුදුරුවන්ට රජ සැප. අද උමන්ධව බo කෝලොත් බුදුහාමුදුරුවෝ විකුනන් කන ලොකුම හොරා මොහුයි.

    • @sealoan
      @sealoan หลายเดือนก่อน

      😂😂😂

    • @kavi590
      @kavi590 หลายเดือนก่อน

      Http 😂

    • @ErangaHasthika
      @ErangaHasthika หลายเดือนก่อน +1

      1% 😂

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 หลายเดือนก่อน +7

    Jayawewaa jayawewaa jayawewaa 💪 niyatha janapathi ranil thamai 💪 ranil kiyannema brand ekak ❤❤❤❤❤ amull kiri newei denna one jepponta punnakku samaga asooochi😂😂😂😂😂

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 หลายเดือนก่อน +3

    පුරාණ රජ දවසක් ගැන කියන්න ගිහින් 2019 ගැන කියන්නේ ඇයි කියලා මං මේ කල්පනා කලේ.උබලනේ ඉරාජ් බදු නැති කරපු,දුරදිග නොබලපු ආණ්ඩුවක් ගෙනාවේ.මේකේ comments දාල තියෙන උන් ගැන මට හිතාගන්න බෑ මොකටද npp එකක් ඇදන් නටන්නේ කියලා.ඒකා මේ කියන්නේ ගෝඨාගේ ආණ්ඩුව ගැන.ඒකවත් තේරෙන්නේ නැති උන්නේ යකෝ සජියට ජන්දේ දෙන්නේ.ඔව් කමක් නෑ දීපල්ලා.එහෙම උනුත් ඉන්න ඕනිනේ.තව එකක් උබලා හෙට උඩ පැන පැන ගිහින් ballet paper එක වෙනුවට id එක එහෙම ජන්ද පෙට්ටියට දාලා එන්න එපා.ආයේ ගන්න වෙන්නේ නෑ.😂😂හරි ගොන් නේ උන්😂😂

  • @LhiniSithara
    @LhiniSithara หลายเดือนก่อน +1

    ඉරාජ් අත්තටම උඹ තරම් වෛරය පතුරන එකෙක් මමනම් දැකල නෑ

  • @Sathyalakshmee
    @Sathyalakshmee หลายเดือนก่อน +5

    අනත්තනි අත්තමානිං
    පස්ස ලෝකං සදේවකං
    නිවිට්ඨං නාම රූපස්මිං
    ඉදං සච්චන්ති මඤ්ඤතී
    න මුණ්ඩකේන සමණෝ..කසාව කණ්ඨකයා🌷 දුස්සීල ශ්‍රමණයා ..භික්ෂු වේශධාරියා..පාරාජිකයා..ධර්ම දූෂකයා..වගා හිමියා..භික්ෂු ගොවිරාළ...
    අපේ උතුම් සමන්තභද්‍ර බුදු රජාණන් වහන්සේ ගේ පිහිටෙන් ධර්ම සංගායනාවක් සිදු වී බුද්ධ ශාසනය ආරක්ෂා වේවා 🙏🙏🙏💖👩‍👧

    • @Sathyalakshmee
      @Sathyalakshmee หลายเดือนก่อน

      ඔබට මම දුන්නේ බණ හරි අදහස් හරි ගන්නවා නම් ගන්න.. නැත්නම් නිකම් ඉන්න.. ඔබට මම ඩීපී එකක් දුන්නේ නැහැනෙ ..තමන්ට අදාල නැති තේරෙන්නේ නැති දේවල් අනවශ්‍ය දේවල් මෝඩයෙක් වගේ ඔලුවට ගෙන මෙසේ දුක් වෙන්න එප ඩිල් රුක්ෂි..ඔබ මොකටද මගෙ ඩී පී එක ගැන නහින්නේ? ඔබට අදාල මා දුන් අදහස පමණයි ..ඔබේ ඩීපී එක සඟවාගෙන තිබෙන නිසා ඒ කාටවත් අනවශ්‍ය නිසා නේ..එහෙනම් ඔබට අනුන්ගේ ඩීපී සොයමින් තමන් නොදන්නා නොතේරෙන මන්ද බුද්ධික මනෝ විකාර හේතු ගලපාගෙන වලිගය පාගාගෙන මළ දෙමළ කලන්තය හදා ගත්තාට අපිට කරන්නට දෙයක් නැහැ ..ඩීපී දාන්නේ ඒක සරණ යන්නවත් අදහන්නවත් නොවෙයි ..දැන් ලස්සන මලක් ඩීපී දැමුවාම ඒකත් වැරදි ද? ඇයි ඔබ වගේ එවුන් කියාවි අන්න මලක් සරණ ගිහින්.. කියලා.😂😂😂 ඩීපී එක හොර කමට හෝ බියගුළු කමට හෝ ඔබ මෙන් හංගා ගෙන නොසිට හැමෝටම පෙනෙන්නට තිබුවේ ඔබ වගේ මන්ද බුද්ධික මෝඩයන්ට මෙවැනි මරි මෝඩ අමන කොමෙන්ට් දාන්නට නොවෙයි ..ඔබට දෙවියන් ඇලජික් නම් ඔබ පාඩුවේ ඉන්න..ඔබට අදාළ නැති අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන දඟලන්න එපා.. කොමෙන්ට් එකේ කියැවෙන දේ පමණයි ඔබට අදාළ ..ඩීපී එක ඔබට බලන්න නොවෙයි ..පෙනුනාට කරන්න දෙයක් නැහැ ..ඩීපී දාන්නේ ඒක සරණ යන්න අදහන්න් වෙන්න ඇති කියා ඔබේ මේ තකතීරු අදහස් නිවැරදි වේවා යි පතමි .ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @janidugunawardana9591
    @janidugunawardana9591 หลายเดือนก่อน

    ඇත්තටම මචන්, මාර සතුටුයි!!! ❤❤❤
    Big shoutout to you, @Iraj! Guys please this is the moment!!!!!!!!!can’t you seeeeeeeee?????????????????

  • @minsl4685
    @minsl4685 หลายเดือนก่อน +26

    ලංකාවේ පිලිකුල් සහගතම චීවර දාරියා සමග ලංකාවේ ගදගහනම සංගීත කාරයා 😂

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน +1

      21 පස්සේ ඔය දෙකම ඉවරයි

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน

      හීන තමයි උබලා ට. අනුර ජනාධිපති venne නෑ. 1 රනිල් 2 සජිත් 😅😅

    • @georgevinitia1502
      @georgevinitia1502 หลายเดือนก่อน

      ඔබට එහෙම කියන්න බැහැ ඔබ ගැන ඇරෙන්න ! අනික ඔබට මොකද කාට කවුරු පිලිකුල්සහගත වුනත්! ඔබ පිලිකුල් නොවී ඉන්න! ඒකයි නිවැරදි ක්‍රමය !

    • @georgevinitia1502
      @georgevinitia1502 หลายเดือนก่อน +1

      ​@@NPPJVP අනුර ආවා කියලා කවුරුත් ඉවරවෙන්නෙ නැහැ ! මහාලොකු දාමරිකයා!

  • @Heshanpramod-k2l
    @Heshanpramod-k2l หลายเดือนก่อน +6

    අපි akd ❤

  • @melbournecricketdiaries
    @melbournecricketdiaries หลายเดือนก่อน +4

    Iraj where are you now? Still in India? 😂😂😂

  • @Shenika.W
    @Shenika.W หลายเดือนก่อน +10

    ✨✨well done ✅

  • @pasandulabesekara
    @pasandulabesekara หลายเดือนก่อน

    බොහොම අගෙයි කතාව 👍

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @sandalimuhudugama4307
    @sandalimuhudugama4307 หลายเดือนก่อน +2

    Thank you Iraj Ayiye.!❤️

  • @Jagoo-f2m
    @Jagoo-f2m หลายเดือนก่อน +9

    කියුබාව දෙස බලනු

    • @Blackeyexv
      @Blackeyexv หลายเดือนก่อน +4

      😂😂😂 පට්ට දියුණු රටක් ඈ

    • @akalankavishwa2323
      @akalankavishwa2323 หลายเดือนก่อน

      අපිට වඩා කයිය ගැහුවට ආදායම 4 ගුණයකින් වැඩි ඒත් ණය නෑ සම්බාධක දාලා හිර කරලා කරලා මුන් වගෙ ඇමරිකානු මාධ්‍ය පට්ට ගහල ගහලා 😂😂
      උන් හැබැයි අධ්‍යාපනයෙන් හෝ මොලෙන් මෝඩ හිගන රටකුත් නෙවෙයි .
      පිටින් කන්ට ගේන්නෙත් නෑ දේශීය සිරි ලාංකිකයන් වගෙ 🙃🙃🙃🙃😂😂
      ඔය ගිය වෙලාවක අපෙ ඉස්පිරිතාලෙක එහෙමත් බැලුවහැකි නිකං වැඩ කරන්ට ඒ රජයෙන් එවනවා 🙃🙃

  • @denethnimsara4626
    @denethnimsara4626 หลายเดือนก่อน +1

    වයිරයට ඉඩ නොදෙමු .මුන් වගේ ගොබ්බයො unfollow කරමු ජය වේවා.මුන්ටම දැන් තේරෙන්ව ඇති ඉස්සර තිබුන ගහපු show සහ දැන් ගහන show මූව අපේ consert එකකට ගෙන්නන්න හදල මම තමා ඒක නැවැත්තුවෙ 😂😂ගොන් වේස.

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 หลายเดือนก่อน +61

    අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ වදාරන දේ සමහරුන්ට තේරුම් ගත නොහැකියි. හරිම හරවත් අභිමානවත්. ස්තුතියි ඉරාජ්.

    • @rohanidias7981
      @rohanidias7981 หลายเดือนก่อน +6

      ඔයි මෙ වැදි බන කියන්නෙ, කියන එකා බලු වැඩ හොර වැඩ කර කර අපිට බන කියනවා

    • @osmandsiyabalapitiyage7813
      @osmandsiyabalapitiyage7813 หลายเดือนก่อน +3

      @@rohanidias7981 අනුරයියා අතයි කටයි උල් කරලා කිවුවම ඕන එකක් ඇත්තනෙ.

    • @rohanidias7981
      @rohanidias7981 หลายเดือนก่อน

      @@osmandsiyabalapitiyage7813 රිදුනද... මම කිවෙ ඇත්ත නෙවෙද...

    • @rohanidias7981
      @rohanidias7981 หลายเดือนก่อน

      @@osmandsiyabalapitiyage7813ඇත්ත කිවාම රිදුනද ඔයාට,

    • @MilanGamage-y6p
      @MilanGamage-y6p หลายเดือนก่อน +1

      මම කියන්නං කෙළින්ම මේ රට අස්ථාවර කරන්න ඕන කාටද කියල එක පැත්තකින් ඉන්දියාවට අනිත් පැත්තෙන් මුස්ලිම් රටවල් වලට සහ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයට 😅

  • @mangalanishantha5451
    @mangalanishantha5451 หลายเดือนก่อน +2

    මේ දෙන්නට දැන් රෙද්දෙ රෙවිලා අැති😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 หลายเดือนก่อน +9

    Niyamai hebei ❤ Iraj 👍👍👍

  • @dilthushanlifevlog66
    @dilthushanlifevlog66 หลายเดือนก่อน +36

    උමන්දාවෙ ලක්ෂ ගානක කෙසෙල් කාලා
    රාජපක්ෂලගෙ advertising campaign වලිනුත් හම්බකරලා
    real ඇබිත්තියා

    • @ChannelA-yf1qu
      @ChannelA-yf1qu หลายเดือนก่อน +1

      Great program ❤

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා 😂🤘🧭මාලිමාවට ජය වේවා 😂🤘🧭❤️❤️මාලිමාවට ජය වේවා 😂🤘🧭❤️මාලිමාවට ජය වේවා 😂🤘🧭❤️මාලිමාවට ජය වේවා 😂🤘🧭❤️මාලිමාවට ජය වේවා 😂🤘🧭❤️

  • @power_lion1717
    @power_lion1717 หลายเดือนก่อน +57

    ජනතාවට ඇත්තට ආදරේ කරපු රාජපක්ෂ පවුලට තමයි කුහකයෝ නිතරම බනින්නේ අපේ රටට හොදම ජනාධිපතිතුමාට නාමල් මැතිතමා තමයි අනිවරෙන් නාමල් මැතිතුමා ඉරාජ් ඔයාට පින් මෙ දේවල් කරලා රටෙ ජනතාව දැනුවත් කරනවාට තෙරුවන් සරණයි 👍🌹🙏💙💦👏🌹🙏💙💦👏🌹🙏💙💦🌹👏👏🌹🌹🙏💙

    • @Hi-xy5nn
      @Hi-xy5nn หลายเดือนก่อน +3

      Thoge ammage kimba lowapan huttige putha

    • @priyahettiaracchi4791
      @priyahettiaracchi4791 หลายเดือนก่อน +2

      ඔබතුමාගෙ පුක සුදු ද...😂

    • @jayaweerasarath4840
      @jayaweerasarath4840 หลายเดือนก่อน

      😂😂😂

    • @MaheshAththanayaka
      @MaheshAththanayaka หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @deheminethsarani8790
      @deheminethsarani8790 หลายเดือนก่อน

      මූ වගේ ගොන් බයියෙක් නම් 😂

  • @moviesforever8805
    @moviesforever8805 หลายเดือนก่อน +2

    එතකොට අන්‍යාගමිකයන් ගැන පාලකයෝ බලන්නැද්ද???

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස මාත් නිතරම හිතන දෙයක් තමයි අපි ආපහු අනුරාධපුර යුගයට යා යුතුයි. ඒ යුගයේ අධ්‍යාපන ක්‍රමය නැවත හඳුන්වාදිය යුතුයි . ඉරාජ් ඔයායා....😂

  • @dhanukamj
    @dhanukamj หลายเดือนก่อน +2

    හොරෙක් රජකම් කරා..රාජපක්ෂලා කොරේ.😂😂😂

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවනේ ඒ කලේ ID අරන් ගියාද ගෙවල් මංකොල්ල කෑවද මරලා මරණේ උස්සන්න නොදෙන රජවරු හිටියද පන්සල් නොයන රස්සාවල් නොකරන රජවරු හිටියද අරගල රජවරු හිටියද පව් මුන්ගේ පස්සේ යන්නේ හාමුදුරුවනේ හිනා කනවා මේ වැඩසටහන 🌹🌹👈

  • @kapilsds7
    @kapilsds7 หลายเดือนก่อน +1

    2.50 සෙට් එක 25%ට ගන්න සටනට පෙරමුණ ගන්න ඉරාජ්.ටිකක් අමාරු වෙයි හැබැයි. අවුලක් නෑ ඉතින් ඉතිහාසේ චොකා මල්ලි බන්දනාගරේ ඉදන් පාර්ලිමේන්තු ආපු රටක් නේ මේ.

  • @thineth4905
    @thineth4905 หลายเดือนก่อน +6

    අනේ හාමුදුරුවනේ මෙක විහිලුවක් නෙමෙ.මිනිස්සුන්ව අවුල් කරන්න එප.රනිල් අනිව පරදිනවා.රනිල්ට චන්දෙ දීම අනුරට දුන්න කියන එකමයි.ඒකෙන් ජ්ව්ප පාලනයකට මග හැදෙයි.මේ වෙලාවෙ ජ්ව්පෙ ට විරුද්ද ශක්තිම බලවෙගය සජිත්.ජ්ව්පෙ ට විරුද්දව සජ්ත් දිනවිය යුතුයි.නැත්තන් රනිල්ගෙ වයිරෙ ඉත්තො වෙල ජ්ව්ප වහල්ලු වෙන්න තමයි😢😢😢

    • @asanksc.pkumara1955
      @asanksc.pkumara1955 หลายเดือนก่อน

      සජිත් කිසිදැනුමක් නොමැති මෝඩ මනුස්සයේක්

  • @chamkrish
    @chamkrish หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ වවනවා, චන්ද analyze කරනවා, ඉතිහාසය රට ගැන කථාකරනවා. නරකද දැං මහන උනොත්.

  • @borntofight7376
    @borntofight7376 หลายเดือนก่อน +4

    Ridendama dipan iraj
    Great

  • @Sunilshantha-gd3ky
    @Sunilshantha-gd3ky หลายเดือนก่อน +1

    දැන් නම් මුන්ට කෙළ වෙලා akd ජනපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukacolambage580
    @renukacolambage580 หลายเดือนก่อน +25

    පින් සිදු වේවා 🙏 ස්තුතියි ගරු හාමුදුරුවන් වහන්සේට ඉරාජ් තුමන්ටත් සියළුම දෙවියන් තෙරුවන් සරණයි ආශීර්වාද පිහිට ආරක්ෂාව ලැබේවා🙏

    • @IamRavthemighty
      @IamRavthemighty หลายเดือนก่อน

      Iraj Thuman 😂

    • @shamikadesilva5995
      @shamikadesilva5995 หลายเดือนก่อน

      @@IamRavthemightyIraj thumiya 😅😅😅

  • @bandusena7444
    @bandusena7444 หลายเดือนก่อน +2

    0:35 අමුල් කිරි දුන්නලු. රටෙ මෙච්චර හරක් ඉද්දි ඉන්දියන් අමූල් කිරි බොන්න කැපද හිමියනි 😂

  • @apetharu585
    @apetharu585 หลายเดือนก่อน +8

    ඇත්ත තිත්තයි මේ මිනිස්සුන්ට අපේ හාමුදුරුවනේ ....මගේ රටට තෙරුවන් සරණයි , සියලු දෙනා හට සත්‍ය්යම අවබෝධ වේවා🙏🙏🙏

  • @marashigha
    @marashigha หลายเดือนก่อน +2

    මගෙ අවුලක් ද මන්දා ලපයක් තියෙන කොට කට උල්කරල කතාකරන එකෙක් මැව් මැවි පෙනුන 😂,,,🤭🤭🤭

  • @justtry3905
    @justtry3905 หลายเดือนก่อน +46

    අපේ රටේ මිනිස්සු ( සිංහළ බවුද්ධ ) මිනිස්සු හරිම නිවට , නින්දිත ජාතියක් කියන එක නම් පැහැදිළියි . බුදු දහමේ ප්‍රමුකත්වය , රාජ්‍ය අනුග්‍රහය අයින් කරන්න කියාගෙන එන NPP එක පස්සෙන් එල්ලිලා යන විදිහ දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ . ඒ විතරක් නෙමේ ඊයේ නුගේගොඩ රැස්වීමේදී අනුර කුමාර කියනවා රාජපක්ෂලා හොරකම් කලේ නැහැ ලු , හොරකම් කරපු ආර්ථික ඝාතකයො රනිල් වික්‍රමසිංහ ලා ලු , ගෝටාභය රාජපක්ෂ බෙල්ල තිබ්බේ රනිල් වික්‍රමසිංහ ලා කරපු වැරදි වලට ලු .
    මුලු රටම ගිණි තියන්න දායක වෙලා , මේ රටේ ආර්ථිකය විනාශ කරන්න දායක වෙලා , බොරුවෙන් රට රවට්ට ලා , දැන් බුදු දහමත් රාජ්‍ය අනුග්‍රහයෙන් ඉවත් කරන්න එන මේ තිරිසන් නායකත්වය පිළිගන්නේ උන්ට වැඩිය තිරිසන්නු විතරයි . ඇමරිකාව , ඉංගලන්තය , බටහිර රටවල් , මැද පෙරදිග රටවල් කිසිම දවසක ඔවුන්ගේ ආගමේ රාජ්‍ය බලය අයින් කරන්නේ නැහැ , අපේ රටේ දේශපාලන පක්ෂ හැම එකෙකින් ම NPP ය විතරයි මෙහෙම කරන්නේ . NPP ට කතිරේ ගහලා ආනන්තරිය පාප කර්මයට දායක වෙයල්ලා , ගොන් සිංහළ බවුද්ධ හැත්ත .

    • @deheminethsarani8790
      @deheminethsarani8790 หลายเดือนก่อน +5

      කොහෙද ඕයි බුදු දහමට තැන දෙන්නෑ කියලා කියලා තියෙන්නේ. උඹ වගේ හරක්ට ඉතින් තේරුම් ගන්න මොළයක් තියෙන්නෙපැයි ඔක්කොටම කලින් 😂

    • @Shashidumalshan
      @Shashidumalshan หลายเดือนก่อน

      Haaa 😂

    • @justtry3905
      @justtry3905 หลายเดือนก่อน

      @@deheminethsarani8790 -බූරුවෝ , බුදු දහම කියන වචනය පාවිච්චි කරලා නෑ , කියලා තියෙන්නේ මේක සර්ව ආගමික රටක් විදිහට සලකන බව . එතකොට ආයිම බුදු දහම වචනය ඇතුලත් කරන්න අවශ්‍ය නැහැ . සර්ව ආගමික බයිලය ලෝකයෙ දියුණු රටවල් වත් අනුගමනය කරන්නේ නැහැ , ඔවුන් දෙවියන් ව පමණයි ආගම විදිහට සලකන්නෙ .

    • @justtry3905
      @justtry3905 หลายเดือนก่อน

      @@deheminethsarani8790 බූරුවෝ , බුදු දහම කියන වචනය පාවිච්චි කරලා නෑ , කියලා තියෙන්නේ මේක සර්ව ආගමික රටක් විදිහට සලකන බව . එතකොට ආයිම බුදු දහම වචනය ඇතුලත් කරන්න අවශ්‍ය නැහැ . සර්ව ආගමික බයිලය ලෝකයෙ දියුණු රටවල් වත් අනුගමනය කරන්නේ නැහැ , ඔවුන් දෙවියන් ව පමණයි ආගම විදිහට සලකන්නෙ .

    • @DamindaWijesinghe-y4t
      @DamindaWijesinghe-y4t หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr หลายเดือนก่อน +4

    👍 👍නියමයි.

    • @NPPJVP
      @NPPJVP หลายเดือนก่อน

      නියමයි තමයි 21 පස්සේ නියම වෙන්නේ හිටපන්කෝ බයියෝ

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr หลายเดือนก่อน

      @@NPPJVP නියමයි.🤣🤣🤣

  • @ruhunayake
    @ruhunayake หลายเดือนก่อน

    ඒක මරු! නිර්මාණශීලී වැඩක් 🎉