Anduwa Yana gamana Gana kohomada dhamma kiyanne thama masa 2 kakuth na kohomada ethakota Anduwa gamana Gana damma kiyanne hal prasnetanam me anduwata waradikiyanna ba mokada Anduwa awawitharai 2025 awasane me hal prassne awoth meanduwa waradi
If you want explain a problem related to political matter don't go around the problem. Lassana rumathiyak karethiya is a part of a political heading. Don't use this type of unrelated heading to miss leading u tube readers. Not very intelligent way pathmaraja
Ane bn me rata aurudu 76k kanakota ekak sadda ne mun wage aunwa me wdasthan walata ganna epa buddimath eka me rata dan thamai hri da wanna kiyana aka dannwa tharanwa
මේ තමයි රටේ ආර්ථිකය ගොඩ දාන්න නියම අදහස් තියන මිනිස්සු.
ඇයි මේ ගොල්ලන්ගෙන් වැඩක් ගන් නැත්තේ.
eyala consulting company ekak, eyalata salli dunot eyala service eka denawa
පක තමයි නියම අදහස් කොමෙන්ට් ලිව්වට මෙලෝ දැනුමක් හැදෑරීමක් නැහැ
කැලෑවල දේශපාලනය කරපු එවුන් ආවා පාර්ලිමේන්තුවට😂😂😂😂
එකම සෙට් එකක් කමන්ට් කරලා 😂😂😂😂🐄🐄🐄🐄🫏🫏🫏🫏🫏
ඔව් රෙනාගේ මල්ලී වත් නිදහස් කරන්න ඕනේ... දියුණුවෙන්න
කයිය ගහන එකාට දෙන්න පුලුවන් එකම දඩුවම යමක් පැවරිම වේ 😐
අනිවා.මේ ආන්ඩුවත් එහෙමයි කයිය ගහපු තරමින් සමහර වැඩ නෑ හාල් ප්‍රශ්නනෙ වගේ.අනික හොරැත් එහෙමයි උන් ආතල් එකේ රට සවාරි යනවා😂😂
දැන් වෙලා තියන එක වගේ නේද බ්‍රෝ
දැන් ඒ දඩුවම හම්බ වෙලා උන්ට 😁
මොළෙ වපසරිය පේනව දාන comments වලින් සහ භවිතා කරන වචන වලින් . මුන්ටත් චන්ද අයිති තියෙනව අහො දුකකි, රටට හෙටක්ද?😮😮😮😮
That's true .that's why I feel sri lanka has more donkeys and Monkeys than humans
මේවා මේ මිඩියා ප්‍රොජෙක්ට් කියලා නොතේරෙන උන්ට කියන්නෙ.
මෙයාට ඕනෙ විදියට නෙවෙයි ආණ්ඩුව කරන්නේ.
@@HirandaThreemannehetiigeඔව් ඔව් imf එක කියන විදියට ආණ්ඩුව කරන්නෙ
@@HirandaThreemannehetiige katawath ona widiyata andu karanna one ne. ratata one widiyata andu karanna one.
දනා හැමදාමත් සුපිරි ❤❤❤❤
මොහු කියනදෙ සහතික ඇත්ත! මොහු කියන දෙ සමහර මිනිස්සුන්ට එදා තෙරුනෙ නැති එකයි දුක. මට මතක් වෙන්නෙ අනුර කිව්ව දෙයක් "හම්බන්තොට වරයෙ තඩි කලු ගලක් තියෙනවා,, ඔකට එක නැවක් එන්නෙ නැ" දැන් චිනෙන් යස අගෙට කරන් යන එක
මමත් දුන්නේ මාලිමාවට
ඒත් මාලිමාව ෆේල් 😢
Mokenda fail vela tiyenne..Hal pol nati hindada..podi molayak tiyena gona😂😂😂😂😂
Fail නෑ
එහෙනම් සජිත්ට දියන්😄
නිෂ්පාදන ආර්ථිකයට යනකම් රට බංකලොත් තමයි ඩොලර් ඉතුරුකරන්න ආනයන අධෛර්මත් කරන්න tax ගහන්න වෙනවා හැමදේම රට ඉඳන් ආනයනය කරන හින්ද බඩු මිල වැඩි වෙනවා😢
අඩෝ රනිලට දෙන්න තිබ්බේ උබට, ඌත් ෆේල් 😢උබත් ෆේල් 😢එතකොට
ඉස්සර රනිල්ට මේව ධනා කියද්දි මරු මරු කියපු එවුන් දැන් හෝ ගාලා බයිනවා. ජෙප්පොන්ගෙ වහල්ලුන්ට මේ කියන එව්ව තෙටෙන්නෙණෑ. උන්ට තියෙන්නෙ හොර උපාධියි, ආචාර්ය කමුයි. නෙහ්😂😂 . හරි තැනකින් ආර්තික විද්‍යාව ඉගෙන ගත්ත අයට මෙව්ව තේරෙන්නෙ 😂😂😂. නැත්නම් මේ කියන සරල දෙ තෙරුම් ගන්න බැරිව ඒක කියන එකාට බනීද 😂😂
@@ravvlog8819 කුණු ජෙපියන්ටත් හිතාගන්න බෑ මොකද වෙන්නේ කියලා.උන් දැන් යන යකා කොරහා බිඳගෙන හරි පලයව් කියලා හතර අතට නෙලනවා.සමහරු බලන් ඉන්නවා අර කැකඩාවේ සහෝගේ ඩොරල් මිලියනය අරන් ලපයා රට සුරපුරයක් කරනකන් 😃🤌🤣
Ubala wage niwatayo thama innawa dukai ban..npp jayawewa
එතකොට ඔබතුමා කොහෙන්ද ආර්ථික ව්විද්‍යාවට ආචාර්ය උපාධිය ගට්ත්තේ
හැබැයි ධනාට ඇත්තටම බේසික් උපදියක්වත් නෑ. විශ්ලේෂණ හැකියාවක් තියනවලු😂
දැන් උඹට මොකක්ද තියෙන සුදුසුකම @@ErandaBandara1987
සැබෑම දක්ෂයෙක් 🎉
ගව රැළ එක මිටට 😂😂😂❤❤❤
මුං අඩු කරා මුන් ආර්ථිකය + කල වගේ කියන්නේ පම්පෝරිය කොහොමද අපි මෝඩ නෑ මිස්ටර් 😂
Good Explanation❤❤
හිරු එකේදිම ඕක කියපු එක හොදයි..🤣🤣
අත්තටම මෙතන දනනාත් කියන කතාව හෙඩ් ලයින් එක. කොමෙන්ට්ස් දිහා බැලුවාම මේ රටේ ඉන්නේ හරක්මද කියලා හිතෙනවා
හොද උත්සහයක් ඒත් ප්‍රමාණවත් මදී😅
මේයකත් අර ගනිකාවක් වගේ.හැමදාම කොහෙහරි ගුබ්බෑයමකට ගිහින් විකිනිලා එනව😂😂😂😂
👍👍👍👍
මා ජෙපි වහලෙක් . ඒ ගැන මා සතුටු වෙමි 😀
😂😂😂
I think it is a fairly good analysis .
😂😂මේකේ ඔස්කාර් ලා දාලා තියෙන කමෙන්ට් 😂😂තනීකර වහල්ලු 😂
Dan wahallu kiyanne jepponta
අනුරත් නිකං අර පොඩි හාමුදුරුවෝ වගෙ😂😂
කීයක්හරි දුන්නට පස්සෙ ඇවිල්ලා නැව් ටෝක් දීලා යනවා 😂 අපරාදෙ නන්දලාල්ට දෙන්නෙ නැතුව මහ බැංකු අදිපතිකම දනනාත්ට දෙන්න තිබ්බේ 😂 පොර ඉන්නෙ නිකන් ඊටත් එහා level එකක 😂, ඉලක්කන් පාඩම් කරන්න පුලුවන් එකයි වැටුනු ආර්ථිකයක් ගොඩ ගන්න එකයි දෙකක්
කටවහන් ඉදපන් බන් උබලා වගෙ කැලවල දේශපාලනය කරනව නෙවෙයි.උබලා වගෙ දේශපාලන සාක්ශරතාවයක් නැති උන් ඉන්න නිසා තමා මෙ රටට මෙච්චර කෙලවෙලා තියෙන්නෙ
ජෙප්පෝ හිතන් ඉන්නේ උන් උඩින්ම දින්න කියල, ඒත් උන්ට තාම තේරෙන්නෙ නෑ යන්නේ අවසාන ගමන කියල 😂😂
දැන් නියමයි මාද්‍යයෙත් සෙන් බුදුදහම කතා කරන තැනට අැවිල්ලා. ලංකා ඉදිරියේ සෑහෙන විනෝදයක් තියෙයි.
මල්ලි එලියට දුන්නනමි මාඩගහන්නේත් නැනේ හිරුනේමෙි හොරි
ජවිපෙ දලදා මාලිගාවට එල්ල කරපු ප්‍රහාරයටත්, හමුදුරුවරු ඝාතනය කරපු පවටත්, මිනී මරපු පවටත් වැදුනා සාපය jvp එකට.
පිස්සා, පරණ කථා දැන් වැඩක් නැහැ.
එතකොට
බටලන්දේ මිනී මරපු රනිල්ට සාපෙ වදින්නේ කවද්ද
එතකොට සජිත්ගේ තාත්තා අමු අමුවෙ මිනී මරපු ඒවාට සාපෙ වදින්නේ කවද්ද
ඒ කැලි හලන්න එපා කියනකොට 88 89 උඩින් පාත් උන් නැ JR චන්දෙ පරාද වෙන බයට JVP පක්ෂේ තහනම් කරා ඊට පස්සේ JVP එකේ පාක්ෂිකයෝ මරන්න ගත්තා ඊට පස්සේ JVP එකටත් ආයුද ගන්න සිද්ද කරා.
88 89 උඩින් පාත් උනා වගේ වලලන්න එපා තෝ
JVP එකෙන් වැරදි උනා චන්දෙ දීපු අපිත් එක පිලිගන්නවා ඒවාට මුල පාර කැපුවේ JR සිංහල මුස්ලිම් කොලහල එහෙම ගෙනහල්ල යාපනේ පුස්තකාලේ ගිනි තියලා පටන් ගත්තේ.
😂
සාපෙ වැදිලා තියෙන්නේ සජබෙට නෙ බං.. චන්දයක් දිනා ගන්ඩ බෑ..🤣🤣
88/89
හැටදාහක් ගාතනය මතකද??
ලොකු හාමුදුරුවෝ රනිල් පොඩි හාමුදුරුවෝ අනුර 😂
❤
මාලිමාවට ගොඩගන්න පුලුවන් නිෂ්පාදන ආර්ථිකයකට ගියොත් හැබැයි ඒකට අවශය ආර්ථික සැලැස්ම හදන්න ඕනේ මුලින්ම කෘෂිකර්මය හා ධීවර අංශයෙන් නිෂ්පාදන වැඩි කරල අතිරික්තය අපනයනය කරන්න පටන් ගන්න ඕනේ ඊට පස්සෙ නිරපේක්ෂ වාසි තියෙන භාණ්ඩ ටිකක් තෝරගෙන ඒවා නිෂ්පාදනය කරන්න ව්‍යවසායකයන්ට දැනුම කුසලතාවය මුලය පහසුකම් රජය ලබාදෙන්න ඕනෙ.ජනතාවගේ භාණ්ඩ හා සේවා වලට හෝ උපයන විට බදු ගහලා මේක කරන්න අමාරුයි හොදම උදාහරණය payee tax එක අන්තිමට ඒක අඩු කරන්න වුනා ආන්ඩුවට
Brilliant mind 👌
අනුරට බනින්න එපා
අනේ මේ හැම දේම අයියව බේරගන්නනේ
හිරු එකට පුළුවන් තරම් රිපෝට් ගහපල්ලා.ම්✋.ජඩ මාද්‍ය නිමා කරමු.
😂😂😂
remote ekak ganinko, youtube eke npp channel eka witharak subscribe karapan. umba asa ewa witharak ahanna puluwan.
They’re doing perfect. Please don’t destroy. Well done Anura and team
ආන්ඩුවට රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂🤮. බොරුවෙන් බලය අරන් දැං විපක්ෂෙට බනිනවා හැම රෙද්දටම, 2/3 බලයත් අරන්.😂
ඔවු සජිත් ආවනම් කන්න බොන හරි තියනව😹
ඈආආආආආආ😮😮😮
මුලින්ම සතුටු වෙයල්ලා අවුරුදු 70 ගානක් තිස්සේ රැවටිච්ච මිනිස්සුන්ගේ මතය ධනාත්මකව වෙනස්වීම ගැන.
😂😂😂😂😂
අනේ දනනාත් පොඩ්ඩක් වැඩේ කරන්න දීලා ඉන්නකො. පුදුම වාතයක් වුනානෙ ඕයි.තමුසෙට ඕනෙ විදියට නෙවෙයිනෙ ආණ්ඩුව කරන්නේ.
තබුතේගම විදිහට කරහල්ලකො බලන්න නූගත් මොඩ ගොන් හැත්ත 😂😂
Jeppo fail😂😂😂
දනා ........ ❤
ආණ්ඩුවේ හෙළුව එළියට😂
ඉඩම් කතාවෙන් බළලා මල්ලෙන් එලියට පැන්නා මූ මේ පොර ටෝක් දුන්නට MCC වෙනුවෙන් අපේ ඉඩම් කොල්ලකන්න ඉන්න advacata ආයතනයේ ඉත්තෙක්
🎉🎉🎉
❤❤❤❤❤
ආන්ඩුව Fail 🐃😂🤌හරියට ආර්ථිකය හසුරවන්න බැරි නම් ගෙදර යන්න
Oy neda passa hodanne ar pilliyge. Lejjai bn
@techgang6630 නෑ
සජියට දෙන්න තිබ්බේ එහෙනම් උබත් ෆේල්😂
Dana always ❤
අවුරුදු 70ක් කරපු හරිය තමා හොදේ, මාලිමාව මේක අනිවා ගොඩ ගන්නවා
ඇදහිල්ල. දවසට දෙපාරක්වත් නමදිනවද මාලිමාව.
මාලිමාවට ගොඩගන්න පුලුවන් නිෂ්පාදන ආර්ථිකයකට ගියොත් හැබැයි ඒකට අවශය ආර්ථික සැලැස්ම හදන්න ඕනේ මුලින්ම කෘෂිකර්මය හා ධීවර අංශයෙන් නිෂ්පාදන වැඩි කරල අතිරික්තය අපනයනය කරන්න පටන් ගන්න ඕනේ ඊට පස්සෙ නිරපේක්ෂ වාසි තියෙන භාණ්ඩ ටිකක් තෝරගෙන ඒවා නිෂ්පාදනය කරන්න ව්‍යවසායකයන්ට දැනුම කුසලතාවය මුලය පහසුකම් රජය ලබාදෙන්න ඕනෙ.ජනතාවගේ භාණ්ඩ හා සේවා වලට හෝ උපයන විට බදු ගහලා මේක කරන්න අමාරුයි හොදම උදාහරණය payee tax එක අන්තිමට ඒක අඩු කරන්න වුනා ආන්ඩුවට
@Mahesh.3303 අඳින ජොකා පවා එක එකාගෙන් හිඟාකාලා අඳිනවා කිව්ව එවුන් රට ගොඩ ගන්නකම් බලං ඉන්න එපා බන්...
@@දඟයාඑතකොට සජියද හොද
@@darshanaherath9388 මාලුමාමාට වඩා අනික් එවුන් හොඳයි, හොරකම් කරාට එවුන් රටට වැඩක් කරා... ජෙප්පෝ කරන්නේ අනික් එවුන්ට බැන බැන කුහකකම් කරන එක විතරනේ...
RW❤
ඩොලර් එක 200ට , ගේන්න බැරි ඇය් ? රට බන්කොලොත් වෙන්න ඉස්සෙල්ලා වගේ ? එත්කොට ආනයනය කරන, ආහාර/තෙල් වගේ essential item වල, මිල අඩු වෙනවා නේ ??
අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් නෙවෙයි තියෙන්නෙ ඩොලර් සංචිත සීමිතයි.සංචාරක කර්මාන්තයෙන් තමයි වැඩිපුර ඩොලර් එන්නෙ.එන ඩොලර් වලිනුත් 70% විතර ඉදිකට්ටෙ ඉඳන් ආනයනය කරන්න ආපහු වියදම් වෙනවා.බඩු මිල නම් අඩු වෙන්නෑ ඒක මේ ලංකාවෙ හැටි බඩු මිල අඩු කරන්න මිල නියාමනය කරන්න ඕනේ ඒකත් පැක්ටිකල් නෑ
මේක රටක්... හිතපු ගමන් කරන්න පුලුවන් දේවල් නෙමෙයි
@@missbakerkitchen2569 360 ඉදන් 290 වෙනකන් ඩොලර් එක අඩු උනා නේද ?
@@වලත්තයායා අවධමනය උද්ධමනයට වඩා deflation භයානකයි. ඉතින් ඩොලර් එක අඩු කරොත් වෙන්නේ රට විනාශ වෙන එක.
@@missbakerkitchen2569 ඒ වුනාට කටට ආපු හැම බොරුවම කිව්වා නේද ??? "හොඳින් මතක තබාගන්න" කියලා 😁😁
අම්මෝ අම්මෝ හිරු එකයි, සජබෙ සෙට් එකක් ඔක්කොම එකට ,. 😂 හිරු එක උදේ ඉදන් හවස් වෙනකන්ම කරන්නෙ ආන්ඩුව වට්ටන්න හදන එක , මිනිස්සුන්ගෙ හිතේ ආන්ඩුව ගැන ප්‍රසාදය අඩු කරන්න . 😂
ආණ්ඩුව අමුතුවෙන් වට්ටන්න දෙයක් නෑ ආණ්ඩුව පත්වෙලා සති දෙකක් යන්න කලින් තොපේ රන්වලම ආණ්ඩුවේ කලිසම ඔලුවෙන්ම ගැලෙව්වා.
වචන පුන්චාගෙ මල්ලි.....
ගනන් පුන්චා..
මයික් හයි කරල තියෙන්නෙ
බෙරිහන් දෙන්නෙ නැතිව කිව්වොත් හොදා...
ranil wickramasinghe ❤❤❤
අම්මෝ මොලේ.උඹට පෑදුනේ 2025 ද? රට මෙච්චර වැටෙනකන් කොහෙද බං හිටියෙ
උන් 2022 ඉදන් වාගෙම ඔය දෙවල් කියන්වා. උබලා උන්ගේ චැනල් බලන්නේ නැහැ කියලා උන් පලි නැහැ.
Channel eka balanna putha eyage
ජෙප්පොන්ට දැන් තේරෙනවද මේක
Ne thama therune ne,niwatayo.
@deshanisuru6168 උබල තමා නිවටයො යකො🤣
Haal.....pol......Rilaw....Hiru 😅😅
ranil hitiye nathnam okath na❤❤❤❤❤
After jvp come very good people everyone very happy after few months did great job only jvp leaders can people with jvp government
මොන උගත්තුද බං මේ? මුංට තේරෙන්නෙ නැද්ද අවුරැදු 76 තිස්සේ හොරාකාල විනාස කරපු රට මාස 3-4 කින් ගොඩ ගන්න බැරි බව. මුං දන්නවා, කියන්නැත්තේ උංගෙ තියෙන දේශපාලන කුහකත්වය නිසා. රට හදන්න අවංක උවමනාවක් සහ රට හදන්න පුලුවන් එකම Team එක NPP කියලත් මුං දන්නවා🤣🤣🤣
🤣🤣🤣🤣gu jeppa
ගූ ජෙපුපො රෙද්දි නහය වහගන්න එකාට බණින එක උන්ගෙ කුහකකම😂
@@mudithmahendrajith8082 නුඹලා මුදලට විකිනෙන ගනිකාවන් බව අපි දනිමු
@@hemanthijaya5292 නුඹලා මුදලට විකිනෙන ගනිකාවන් බව අපි දනිමු
ධනනාත් රනිල් ගේ ආන්ඩුව ට බනිද්දි 😂 හෙන ආතල්. දැන් ධනනාත් අවුල්. හොදට බැලුවොත් එකම දේ කිව්වේ ධනනාත් හැමදාම
Npp එකේ කාලේ ඉවරායී😅
ඇයි අවුරුදු 5 ක් ඉවරද..
😂😂😂 දින 100න් රට සුරපුරේ කරානේ ඒ නිසා තව අවුරුදු 25ක් දෙනවා .
Kauda ade me ආචාර්ය වරයෙක් da???
Great job jvp
No vision to grow economy!
රෙද්දෙ රෙවෙද්දි ඔන්න රෙවුනා කියද්දි කීව මිනිහා මරණ එක ගු ජෙපියො කරන්න පටන්ගෙන වසර පනස් ගානක් 😂
Ubage redde rewila wagei
ගූ කන වීදි සුනක ජාන
We expect a change in the entire system but nothing fruitful for the low income people .Only fart no chit. Only talk , talk by NPP.
Mekane prsane, Consultants bara thogyak innawa,, karanna kenek nathi ekai prasne...one kenekuta kiyanna puluwan..karanna thamai bari..Mona vidihe bannath Ranil goda dapu hati pelak waddo kiyana minssunta hitannawath baha, micro management hara...
තමුන්ගෙ උගත් කමක් විකුනගේන කනවා,
හොද වහලෙක්.පොහොට්ටු කාරයො වගේ උන්.
Hemom karanne eka thami..🤑🤑🤑
ඉලක්කමි සෙල්ලමි තමයි මහින්දලත් කරේ, රටෙි තිබුණ මොන ගැටලුවකටවත් හරි හමන් විසදුමි ලැබිලා නෑ
මෙි කතා හොදයි මෙයැයිට ඡන්දෙ දීලා හිත් රවටිටගන්න උන්ට නමි..................
Mun kaiya gehuwata wedak karanna dhunnoth fail.hiru makabewiyan.😢
Muge talk withari
❤yes
Anduwa Yana gamana Gana kohomada dhamma kiyanne thama masa 2 kakuth na kohomada ethakota Anduwa gamana Gana damma kiyanne hal prasnetanam me anduwata waradikiyanna ba mokada Anduwa awawitharai 2025 awasane me hal prassne awoth meanduwa waradi
If you want explain a problem related to political matter don't go around the problem. Lassana rumathiyak karethiya is a part of a political heading. Don't use this type of unrelated heading to miss leading u tube readers. Not very intelligent way pathmaraja
thopi wage sakkilingen upades awashsha natha kuhaka haththa
Ane palayan Hutho ubalage wisil wethari Balti Ne.Niyama Kathandara Puncho
Ane bn me rata aurudu 76k kanakota ekak sadda ne mun wage aunwa me wdasthan walata ganna epa buddimath eka me rata dan thamai hri da wanna kiyana aka dannwa tharanwa
රනිල් තමයි
මහ බැංකු හොරා
අපූරු කයිවාරුවක්... 😂😂
කයිවාරු කොහෙද යකෝ ආර්තිකය ගැනනෙ කියන්නෙ උබලට ඔව්වා තේරෙන්නෙ නෑ හොරු අල්ලන එව්වා අරවා මේවාකිව්වම උඩ ඇරගෙන අහන් ඉදි 😂
ජෙප්පෝ කියන ටොම් පච විතරක් අහන වහලුන් ට මොනවත් තේරුම් ගන්න බැරි ද 😂😂😂???
@@Kamikaze2024-v6m sirawata bn.jepponta padayak giyath.mun kiyayi amee pusumba kiyala
@@SewinduNawod-i1f sira kathwa.gon pakku tikak jeppo
චුට්ට චුට්ට මිනිසුන්ගෙ ඔලු කන්න ප්ලෑන් එක දැන් සාමානය මිනිස්සුන්ටත් තේරෙනව. සිලින්ඩර් කට්ටිය එකතුවෙලා ඕක කලාට අන්තිම වෙද්ද් ආයෙ කුලල් කාගන්න පටන් ගන්නව ඔය සීයල සෙට් එක. මේ සැරෙ රැවටෙන්නෙ නැ. ටයි දාගෙන ආවට අපි දනන්ව, ඔහේල ඔක්කොටම ඕනෙ සීය ල ගෙනල්ල ආයෙ හොරාකන්න කියල. ඒක නිසා ඔය නාඩගං නවත්තලා වැදගත් දේකට යොදවනල ඔය ගුවන් කාලය. කාලකන්නි. උබලගෙ පවුල් වලටත් එක්ක හෙන ගහනව මේ කරන වැඩවලට... මිනිස්සුන්ට ජයවෙවා!!
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම.2022-2024 ආර්ථික බංකලොත්භාවයෙන් මුදවා ගැනීම ගැන හොයලා බැලුවනම් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.
fake profile. please change your comment , do not cut and paste same comment again and again
😂😂😂මොනව කියෝනවද මන්ද
😂😂😂😂😂
😂
බත් මුට්ටිය ඉස්සුවාද 😂 මදුසාන්
කොහේ හරි ඉන්න පොල් කාවයියෙක් ගෙන්නල්ලා අතල් ගන්න එපා බන් හිරු 😂😂😂
Modaya okata hamuduro adagatthe mokatada
Masa 2n රට හදන්න ba.😂mun kapu kame හැටියට 😂😂.munge bsila😂😂
Ubala okkotama pissu ban poddak hitapalla annduwa awa vitharai
😂😂😂😂😂😂
Muge namen ma therenawa passe Namath wenas karagaththa porak wenna gu unath horen kana ekek kiyala.
Habai horen hode. 😂
Rw
ආන්ඩුවට රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂🤮. බොරුවෙන් බලය අරන් දැං විපක්ෂෙට බනිනවා හැම රෙද්දටම, 2/3 බලයත් අරන්.😂
ආණ්ඩුවේ හෙළුව එළියට😂
ආන්ඩුවට රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂🤮. බොරුවෙන් බලය අරන් දැං විපක්ෂෙට බනිනවා හැම රෙද්දටම, 2/3 බලයත් අරන්.😂
ආණ්ඩුවේ හෙළුව එළියට😂