na darling eth oyage skin type eka anuwa use karanna ona. E dewal use karanna ona welawal, ewa ekka use karanna hoda nathi dewal hoyala balala parissamata use karanna ona
Ingredients balanna ona darling. Ponds indian product ekaka nam prashnayak tibba kiyala mama research institute ekaka article ekaka dakka danata kalekata kalin. Mama use karalath na darling hariyatama kiyanna nam ingredients balanna ona
Skin bumps ned..Mttth oya prashna thibba mm godak treatments kalaa...natural ewa..creams warga use kala...eth hari giye ne eeta passe dandruff walat uluhal blender krla dehi ekka use kala ekat nm dandruff hari giya...eth bibili adu wune ne...eeta passe mm hemadama reta oil control cleanser ekakin moona cleanser kalat passe st ives green tea scrub eka use kala...hemadama scrub krnna honda nene eka nisa mm e scrub eken harima podi pramanayak gaththe use krnakot...mm sathi 2-4 wage kaalayak hemadama night skin care routine ekat me widiyat kala...mm use krpu cleanser eka acnes oil control cleanser eka...scrub kalat passe aniwarenma toner krnna..mm use krnne derma pro eke rose water eka.thawa original multhani mitti use krnna ekath hondai skin bumps walat...mmth me widiyat treatments krnna aran dn maasayak wage wenawa mage skin eke dn eka bumps ekakwath ne...mt thiyenne godak oily skin ekak..dn skin eke oil gathiya tikak paalanaya wela multhani mitti use krnna nisa
Mama dakapu educated man honest scientific reviews genne oya. Ay me channel ekata fan base eka thama adu. Thank You for your efforts. And please do a review on janet hair products please
Ane akki oya fb ekata dapu pashneta comment kale nene.eda video eka daddith man kivva oya. Ane akki adama eka balala kiyannako plz me name ekenmai thiyenne ????
dry skin nam use kalata prashnayak na darling. Skin brightening ekakda meka? Aloe gel ekak vidiyata nam therumak na. 2nd ingredient eka petroleum ingredient ekak. Oily skin nam use karanna epa skin pores clog wenawa
ලස්සන නීරෝගී කෙස් කලබකට අත්‍යාවශ්‍ය විටමින සහ අනෙකුත් පෝෂක | Supplements for hair loss sinhala - th-cam.com/video/gQKRd6UMGYM/w-d-xo.html
Salon eka koheda thiyenne akkage
@@sandasi4428 Salon karan na darling mama
@@EverythingwithSapna okay akki ❤️
Ada sub wune🤗👍 , video nimaiiii, 😎හෙට දවසකට සුබ පැතුම් ,,,,,,,
Razer krt passe aapu kalu thith wge ew adu krgnn mokakd krnn plwn?
Akki sodium acerylate crosspolymer kiyanne comedogenic ingredient ekakda?
Plz reply krnna.mehema remove krna eka.masen maseta vitrk krta kmk ndda akka.mta vyasa 20 i.
Ane akki api use karana method ekama niwaradiwa karana widiya kiyala dunnata godak thanqqqq akkiyoooo.akkige videos balalama cream ekak ganna giyama api dan godak danuwath nisa hamadema hoyala balala gannawa.akkita tahnqqq 😘 parissamin inna akkiyo 👌🥰😍
thank you so much darling me comment ekata. Harima sathutui mata 😘😘😘
Thanks akke ❤️😍 akke plz rpl . The ordinary eke , Alpha arbutine , nicinamide , lactic acid wge product wla side effects thiyenwda . E monada . Plz rpl ❤️🤗
na darling eth oyage skin type eka anuwa use karanna ona. E dewal use karanna ona welawal, ewa ekka use karanna hoda nathi dewal hoyala balala parissamata use karanna ona
@@EverythingwithSapna hri akke thanks ❤️🤗😍
Thanks watina dewal godak kiyala denawata.please kiyanna puluwan da the ordinary niacinamide serum eka ganna thanak oya kiuwa prise thiyena
dan nam kohomada dan na darling. Mama glow girl eken gaththe
Hi darling! Bikini area eke unwanted hair remove krnna me vidiye kramayk kynnako akki.. Denata use krnne veet eka. Eka echchara sarthaka neh 🙁
Akki lorial paris wala UK shampoo hondai da 6 flowers oil eka.akkige video eka beluwa eke france ekak akki gawa thibune france eka hoyaganna na ekai
prashnayak na darling. UK hodai
Akki kiwoth itin kisima bayak nathuwa use karanna puluwan 😘❤️
Thank you මැණික ගොඩක් වටිනවා වීඩියෝ එක..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
Ane ganu lamaine..........lokaya sanasanna me wage dewal karanna epa.......kapapu dawasata mehema lassanata thiyewi..........anith pahuwadata katu katu anenne nadda........thamange manussaya kamathi gahanu siniduwata innawata.....katu anenawata nawei.......pirimi pita yanne ekane......pita minissu sanasanne nathuwa .....laga inna ayawa sathutu karanna......ethakota jiwithe lassana wewi mita wada.......😍
අක්කේ ponds එකේ products හොඳයිද? Brand එකක් විදියට අක්කාට recommend කරන්න පුලුවන්ද?
ඒකේ charcoal තියන face wash එක හොඳයිද කියලා කියන්න පුලුවන්ද
Ingredients balanna ona darling. Ponds indian product ekaka nam prashnayak tibba kiyala mama research institute ekaka article ekaka dakka danata kalekata kalin. Mama use karalath na darling hariyatama kiyanna nam ingredients balanna ona
@@EverythingwithSapna අක්කේ මගේ අනිත් comment එකට අක්කා rply දාලා අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නා.. පොඩ්ඩක් බලන්න පුලුවන් අක්කේ ඒක
ගොඩක් ස්තූතියි අක්කි. ප්‍රශ්න ටිකක් තියේ. අනේ ඔයාට වෙලාවක් ආවම මට උත්තර දෙනවද..
1. අක්කි vax එකක් ගන්නව නම් මේ වෙනුවෙන් use කරන්න හොදම මොන vax එකක්ද?
2. අත් වල shave කළාම ආයෙ එන රෝම sharp වෙලා කටු කටු වගේ දැනෙනවද. ඒ කියන්නෙ ගොරෝසු වෙනවද අලුත් රෝම?
3. අක්කි පුළුවන් නම් personal areas වල රෝම ඉවත් කරන්න සුදුසු ක්‍රම ගැන කෙටි වීඩියෝ එකක් හරි කරනවද? ඒක ගොඩක් කතා නොවෙන ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක්.
Bikini areasyui private area wala hair ayin karanna man nam shaving thama
අක්කේ dandruff නිසා නලලේ බිබිලි වගේ එනවා දැන් අවුරුදු 5ක වගේ ඉදං.දැන් dandruff හොද වෙලා ඒත් බිබිලි එනවානෙ.මොකද්ද කරන්න ඕනෙ .පුලුවන් නං cream එකක් කියන්නකො 🥲 natural treatment එකක් තියනව නං ගොඩක් හොදයි🙂💗 හොද එකක් දන්නව නං කියන්නකො අක්කි ❤️
Skin bumps ned..Mttth oya prashna thibba mm godak treatments kalaa...natural ewa..creams warga use kala...eth hari giye ne eeta passe dandruff walat uluhal blender krla dehi ekka use kala ekat nm dandruff hari giya...eth bibili adu wune ne...eeta passe mm hemadama reta oil control cleanser ekakin moona cleanser kalat passe st ives green tea scrub eka use kala...hemadama scrub krnna honda nene eka nisa mm e scrub eken harima podi pramanayak gaththe use krnakot...mm sathi 2-4 wage kaalayak hemadama night skin care routine ekat me widiyat kala...mm use krpu cleanser eka acnes oil control cleanser eka...scrub kalat passe aniwarenma toner krnna..mm use krnne derma pro eke rose water eka.thawa original multhani mitti use krnna ekath hondai skin bumps walat...mmth me widiyat treatments krnna aran dn maasayak wage wenawa mage skin eke dn eka bumps ekakwath ne...mt thiyenne godak oily skin ekak..dn skin eke oil gathiya tikak paalanaya wela multhani mitti use krnna nisa
@@pabasarapathiraja2909 ane thank u so much dear 🙂💗
Ane sapna akkiyo.. jovees eke avacado night cream gena full review video ekak gennako ikmanin plz akkiyo
mama try karannam darling 😘 mage laga details thibuna mama balannam
Ane akkiyo ..open post thiyena ayata gedaradima hada ganna puluwan cream ekak gena video ekak aran ennako..akkige chacol pack eka gala ita passe ganna puluwan vidihata akki.plz..❤️
mama try karala balala results thiyana ekak hadaganna puluwan unoth gennam darling
@@EverythingwithSapna ok akkiyo thanks ..💯❤️💯
drr soothing gel den godak famous nah.ewa hariyata use karana widiya saha hodama brands wala hodama products gena viedeo 1k karannako plz
hoyala balala karannam darling 😘😘
Mama dakapu educated man honest scientific reviews genne oya. Ay me channel ekata fan base eka thama adu. Thank You for your efforts. And please do a review on janet hair products please
මගේ pimple තිබුනා. මගෙත් rolling scars තියෙනවා අක්කි. මන් tretinoin cream එක Use කරනවා. මට Scars සම්පූර්ණයෙන් හොද කරගන්න බැරිද එතකොට 😭😭😭😭😭😭😭☹️
Mkkd dr oya use krna cream eka scara kakule nethi wenna. Den awurudu dekak mage wenwa
Ane akki mage munei ath kakul walai godaaak wawenawa.mata eka manasika wadayak.monada akki man karanne.
ගොඩක් වටින විඩීයෝවක් අදත් අක්කි ගෙනාවා..thank you akkiyoo❤❤😘😘😍😍 thawa thawath akki lassana wewa❤
බොහෝම ස්තූතී darling 😘😘
Hi akki
Will you be able to do a review on the nature secret sunscreen ?
Please consider it
Thank you
Sure I'll search on it darling
Thank you akke watina vedio ekak 💝 oya godak lassanai 😍❤
thank you so much my darling 😘😘
Ane akki herble line products gan vithr karnnko
Thank you Akki Doll💝🎀😘😍
Anytime my nanga lv 😘😘
100k subscribers වෙත ඉක්මනින් ළගා වෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි 😍😀
ඔව් ❤️❤️❤️
Good Luck Nanga 😍
අනේ බොහෝම ස්තූතී my darling. මේ තරම් දුර ආවෙත් ඔයාලා නිසා තමයි darling . බොහෝම ස්තූතී මේ වගේ ප්‍රාර්ථනා කලාට. හරීම වටිනවා ඒක මට 🥺😘♥️
@@ayeshabandara1598 thank you akke 😘😘
@@wishmikulathunga234 😘😘
Thanks akki💜️
Wadagath vedio ekak 😍✌️
Thanks akkiyo meka onema wela thibba video ekak..❤️💯❤️😘
Anytime my darling 😘😘
Superb video thank youu😍😍😍❤️❤️❤️
Anytime my darling and thank you so much for this lovely comment 😘😘
Alow jel nethuw alow vaseline use kroth mokada wenne akke
Akki me chenal eka start kre me lagadi neda?... eth gdk dewal apita kiyl dunna 100k subscrib ikmnt lebenna kiyl hdwthinma prarthana krnw akkiyo❤️❤️
Thank you my darling 😘😘😘
@@EverythingwithSapna 🤗🤗🤗😘😘😘
Akke hoda BB cream ekak kiyannako BB cream pavichchi kalata kamak nadda kiyalath kiyanna
Akke... I want to talk to you about my skin problem. I have messaged your insta id. Reply to that....😔 Plzzzz🙏
හිතේ තිබ්බ ප්‍රශ්නෙට විසදුම ලැබුණා Thank අක්කියෝ... අක්කි, video එකේදි කකුලට ගාපු body scrub එක මොකක්ද....
අක්කෙ අනෙ මගෙ හම ඇතුලෙන් රොම වැවිලා,එකට මොකද්ද කර්න්නෙ
Akki me අත්වල රෝම ඉවත් කරන්න use කරපු tool eke නම මොකක් ද ? ඒක ෆාමසි වලින් ගන්න පුළුවන් ද
අක්කේ මට වයස 21 යි, ලගදි ඉදලා මූනෙ චූටිම චූටි සුදු පාට බිබිලි ජාතියක් එනවා, ඒව white heads නෙමෙයි, පිම්පල්ස් නෙමෙයි, ආවට පස්සෙ මන් ඒව කඩල අයින් කරනවා,නිකන් අතෙන් අයින් කරන්න පුලුවන් ,තුවාල වෙන්නෙවත් මොනවත් නෑ,ඒත් අයින් නොකර දවස් තුනක් විතර තිබ්බොත් ඒක පිම්පල් එකක් වගේ වෙලා රිදෙන්න පටන් ගන්නවා, කලින්ම අයින් කලාම ඒ මොකුත් නෑ, ඒත් ආයෙත් පහුවෙනිදට බිබිලි පහක් හයක් ඇවිල්ලා, 😭 මොනව වෙලාද එහෙම එන්නෙ කියලා හිතා ගන්න බෑ, මොකක්ද මේකට කරන්න පුලුවන් 😭 මොනාද ඒ බිබිලි ? මට ඩොක්ට කෙනෙක් ලගට යන්න වෙයිද 😔
ah matath okama wenoo
oya use karana products monawada darling? Aluthin monawa hari use karanna gaththada? Kondeta or skin ekata?
@@EverythingwithSapna viyana eke shampoo eka nm aluthin gann gtta
@@EverythingwithSapna ඔව්මයි හැබැයි, අලුතෙන් ගත්තා facewash , cleanser ,tonar තුනම අලුතෙන් ගත්තෙ එක දවසෙ, ඊටපස්සෙ තමා මෙහෙම බිබිලි දාන්න පටන් ගත්තෙ 😥 තව එදාම මූනෙ අලුතෙන් කඩලපිටි ගාන්නත් පටන් ගත්තා 😬 ඒවා කරලා සතියකට විතර පස්සෙ තමා මෙහෙම වෙන්න පටන් ගත්තෙ.
@@mindi5953 අලුත්න් කරන්න ගත්ත හැමදේම ටිකකට නතර කරන්න darling. ඔයාට ingredient එකක අසාත්මිකතාවක් වෙන්න ලොකු ඉඩක් තියනවා
Akka now brand eka hodaida. Day cream eka
Oya thawa thawa lassana wenawa akki...doll kenek wage oya..😍🌸
Hi my darling thank you 😍😘😘
Akkiii janet products wala oily skin type ekta gelapena product tikak thorala dennakoooo 🤗
Mama balannam darling. Eyalage ingredients dala na neda godak products wala? Ehema ewa gena nam hari deyak kiyanna be darling
@@EverythingwithSapna eka thma akki... poddk blnnko blala hoda product kiynnko..,akkita puluwnnm adu price ekkt gnna puluwn oily skin product tikak mt kiynnko.. morning & night routin ekk ... 🤗🤗
Akki body ekata ganna thiyana sugar scub eka hada ganna widiha kiyannako
mama karannam darling
අක්කේ මගේ රේසර් බම්ප්ස් කකුලේ ගොඩක් තියේ😐😐කොහොමද අඩු කරගන්නෙ🌝
Ane akke mat eda idalam razer tama use kale.dn nm razor kalama mge kalul 2 gdk වියළි bawak tiyei.ai akka e
Oyage skin dry da darling kohomath? Godak oil karanna darling razor karanakota. Dry shaving karanna epa
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කීයෝ ගොඩාක් පින්😘❤️
♥️😘😘 බොහොම ස්තූතී මේ වගේ දිගටම channel එකත් එක්ක ඉන්නවාට darling
Thank you 💐😊
Anytime my darling 😘
අක්කේ....Aurica Product ගැන ලොකු රිවීව් එකක් දෙන්නකෝ....විස්තර ගැන
අක්කි මගෙ මූනේ අවුව නිසා pigmentation වගයක් දාලා.doctor මට brite cream එක use කරන්න කිවුවා.මන් දැන් මාස 3ක් විතර use කර.ගොඩාක් කලු පාටට තිබුන mark පාට අඩුවෙලා තිබුනෙ.එත් මට අසනීප වුන නිසා සතියක් වගෙ use කරන්න බැරි වුනා.දැන් ආයම marks වැඩිවෙලා.මන් the ordinary aha bha එකත් use කරනව අක්කි.alpha arbiutin එකත් use කරා.එත් වැඩක් නෑ.අනෙ අක්කි මට උදවු කරන්නකො.plzzzz
අනේ මොනාද යූස් කරන්නේ ඔයා ක්‍රිම් එක අපේ අම්මගෙත් තියෙ
@@Nethmini487 dannam aha bha eka the ordinary eke.eth kisima result ekak na d
freckles නේද darling? Medicated balm එකක් පාවිච්චියෙන් තමා darling ඒක අඩු කර ගන්න ලේසි වෙන්නේ. අනිවාර්යයෙන් අව්වෙන් පරිස්සම් වෙන්න. Suncream එකක් පාවිච්චි කරන්න. මම බලන්නම් පාවිච්චි කරන්න පුලුවන් balm වර්ග මොනවද කියලා
@@EverythingwithSapna duburu pata chuti lapa akki.pigmentation
@@EverythingwithSapna හා අක්කේ🌝
ගොඩක් වටිනවා විඩියෝව.ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷🌹 💕
හැමදාමත් වගේ බොහෝම ස්තූතී 🙏😘
Akke pls vivya products gena reviews danna
ඔයා වීඩියෝ ගොඩක් හොදයි ෴ ඒවා සමබරයි෴ මගේ මූනේ pimples ආවම ඒවායේ කැලැල් මැකෙන්නේ නෑ෴ aloe තියන නිශ්පාදන turmeric glyco වගේ ඒවා ගෑවත් හරි යන්නේ නෑනේ෴
Akki pimple mark වලට හොද cream ekak kiyankoo
Tan.kiu.warimah👋
අත් වල කකුල් වල වලහේක් වගේ වැවිලා තියනවා😢
මොක්ද රේසර් එකින් කැපුවෝත් වැඩි වෙයිද😥
Thank you very much for this video nanga 😊
Anytime akke 😘😘
Ammoh veet nm use karanna epa mn use Kara kakul ath kalu una
👍👍
Godk watinawa thank you... 😍
Bohoma sthuthi darling 😘
Akki rezer karama kakul kalu wenne nedda
Rezar karama dawasak wagene thiyenne katu wage enenawane,
thank you..hugak watina vedio ekak
Bohoma sthuthi darling
Akkiyaaaaaaaa ♥️😘😍
Hi my darling 😘😘
Thanks dear❤️
Akki oil free BB cream ekk kiynnkoooo
Evon brand eke cucumber facial scrub එක හොදයි ද අක්කේ නැත්නම් ඒක අත්වල ට කකුල් වලට try කරාට අවුලක් නැද්ද
ingredients balanna ona darling. Kohomath ath kakul walata nam use karata prashnayak na darling
@@EverythingwithSapna මෙච්චර ඉක්මනට reply හිතුවේ නෑ අක්කේ ගොඩක් තැන්ක්ස් 🥰❤🙂
Thanks akki request krpu video 1ka deepu 1kta 😘😘😘
Anytime my darling 😘😘
Akki oya makeup krnawata wada normal iddi hari lassanay 😍🤗
Lesar karamaya karata passe aimath wawenne nadda koheda ewa karanne
Wawenawa darling. Habai loku kalayak yanawa. Treatment eka kalayak karanakota wawena eka nathara wenawa. Skin clinic wala karanawa. Oya inna paththe tiyana ekakin ahala balanna tikak. Dr cherry thama mama ahala tiyana prasidda kena
@@EverythingwithSapnaath yata puluwan weida laser karanda?skin clinic eken puluwan weida? Man shave karanne .ethkota sathiyak aethulata godak hair awilla. Anika razor karanakota ath yata danawath ekka. Mata kiyandako hari clinic ekak ath yata hair ayin karanda.
Thank you
Anytime my darling 😘
❤
Simple brand eke face wash ganna puluwan thanak kiyannako
cosmetics.lk balanna darling
අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ,ඔන්න subscribe කරා,මට reaply එකක් දෙන්න අනිවාර්යයෙන්ම ,Epilatorsපාවිච්චි කරන එක ගැන මොකද්ද අදහස ඒක හොඳයිද ,ප්ලීස් උත්තරය දෙන්න
wax karana ekata godak samanai. Pain ekak thiyanawa. Eka daraganna puluwam nam try karanna. Machine eka hodata clean karanna. Use kalata passe skin eke soothing gel ekak apply karanna darling
@@EverythingwithSapna මම අවුරුදු පහකට විතර කලින් පාවිච්චි කරා මට අවුලක් නම් නෑ රිදෙන එක පුරුදු උනහම අවුලක් නෑ,ගොඩක් ස්තූතියි සුදූට
Important video akki
Thank you my darling
අක්කේ.... අනේ රේසර් කරාම පොඩ්ඩක් රෝම වැවෙන කොට , කටු කටු වගේ ඇනෙනෝනේ , ඒක අක්කටත් තියෙනවද
මේ විදියට කරාම ටිකක් අඩුයි darling. ඒත් යන්තම් වැවෙන්න ගන්න මුල් දවස් වල එහෙම තියනවා
Thanks akke ❤
Anytime my darling 😘
Mn zincovit bonawa eka kondet hamata hodai ned akke
අක්කි ඔරිජිනල් ඔලිව් oil ගන්නේ කොහෙන්ද
Adath hemadamath wage godak wedagath video ekak akkiyoooo 😍
Hi my darling 😘 thank you
Akke rahas place vala remove krnekohmda plzzz
me krametama karanna puluwan darling. But razor karanna kalin trim karala inna. Aniwaryen neewata passe karanna
Akka❤️ hodama mia adu suncream gena video ekk oni
Mila adu
Aroma magic try karanna darling
Price eka kohomda akka . Man teenage
Man body ektanam use karanne jovees spf 45 eka , pelak welawata vesline spf 30 th use karanwa
Ane akki oya fb ekata dapu pashneta comment kale nene.eda video eka daddith man kivva oya. Ane akki adama eka balala kiyannako plz me name ekenmai thiyenne ????
අක්කේ මේතියෙන ingredients වලින් හොද නැති ඒව තියෙයිනන් කියන්න පුලුවන්දAqua ,paraffinum liquidum,cyclopentasiloxane,glyceryl sterate,glycerin ,dimethicone,cetyl alcohol ,peg-100 ,sterate ,fragrance ,sea water ,propylene ,glycol,niacinamide ,triethanolamne ,carbomer ,allantoin ,xanthan gum,disodium edta,bht,chlorphensesin,tocopheryl acetate ,butylene glycol ,aloe barbadensis leaf juice
dry skin nam use kalata prashnayak na darling. Skin brightening ekakda meka? Aloe gel ekak vidiyata nam therumak na. 2nd ingredient eka petroleum ingredient ekak. Oily skin nam use karanna epa skin pores clog wenawa
@@EverythingwithSapna thank you akke . Ow skin brightning ekk
Akki hoda eye cream ekak kiynnko...
karannam darling
Dawas deken dekt wage shave krn onid kalu we wd ethkot hama
French white cream eka hodaida
Hair ganakama wenne nedda shave karama
ගොඩක් වටිනව අක්කෙ
බොහෝම ස්තූතී darling 😘😘
දවස් දෙකකින් වගේ ආයේ වැවෙනවා ඒකට මොකක්ද කරන්නෙ කියන්නකො 🥺
මේ විදිහ නම් හොදයි වගේ ❤️😁 අක්කා 😊
😃 මටත් මේක තමා හරි යන ක්‍රමය 😘
මාත් use කරන්නේ මේ රේසර් එක හොදට ශේව් වෙනවා
❤️🌹
😘😘
Athata use karapu tool eke nama mokadda nangi
අක්කා අද හරිම ලස්සනයි ❤️😘🌹
බොහෝම ස්තූතී darling 😘😘
Akki..මම shave කරාට පස්සෙ කලු පාට කැලැල් ඇති වුනා..reply plz....😐
ඔයා මොනවා ගාලාද darling shave කලේ?
@@EverythingwithSapna shaving cream ekak thm use kre..☹️
💖💞💖💞
♥️😘
Sugar scrab eka kiyannako
👌💛🌼
ලේසර් එකෙන් පස්සේ රෝග මොකුත් නැද්ද🌝
හැම දේම හොද නරක දෙකම තියනවා darling
අක්කේ ඔයා කලින් කකුල් පිරිසිදු කරන්න දාපූ වීඩියෝ එකේ coffee pest එක අත්වලට භාවිතා කරන්න පුලුවන්ද
පුලුවන් darling
අව්වට ආව ලප කැලල් නැති ලර ගන්න විදිහක් කියන්නකො🥺
mama karapu rice cream eka try karanna darling
Hri akki thank u💖
අක්කේ curly hair එකක් daily set කරගන්න පාවිච්චි කරන්න පුළුවන් නිශ්පාදනයක් කියන්නකෝ please
Garnier hair food papaya eka hodai darling
@@EverythingwithSapna thanks akke