Gee Mathaka | 21st June 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 244

  • @milanilanka8405
    @milanilanka8405 6 ปีที่แล้ว +23

    ඇත්තටම ඔබගේ කටහඩ හරිම මිහිරි ,අහිංසක සුන්දර කටහඩක් ,කනට හරිම මිහිරි කටහඩක් භාවනාවක් වගේමයි ,
    ඔබට අමාමහා නිවන්සුව ලැබේවා ,මෙවන් අකල් මරණයකට මතුභවයක ගොදුරු නොවේවා ආදරණීය සුන්දර ගායන ශිල්පිනියනි.

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 ปีที่แล้ว +16

    Tvදෙරන වාසනාවන්තෞනා එතුමිය මියැදෙන්නට පෙර එතුමිය සමගින් දොඩමලුවෙන්නට ස්තුතියි ට් ව් දෙරන

  • @lakshikawajiramalialvis4870
    @lakshikawajiramalialvis4870 6 ปีที่แล้ว +24

    අනේ පවු ඔය වැඩසටහන මම බැලුවා ...
    මම ආසම ගායිකාවක් ....
    නිවන් සුව ලැබේවා ...

    • @chathuranneththi1010
      @chathuranneththi1010 6 ปีที่แล้ว

      mee naruma perimeyawa lankawee palawani allum gahata yawanu,mee wagee ganu maranna perminta gahala marala danna on a,mun wages aun kalekin aliyata swath daruwantath karumayak,akkee oya gahaneyek wediyata loketa hena wela hama dukakma wedagena daruwan hadala mee minihatath hadenna awasthawa deela,lokeema uthum mawak wediyatai ada apen samu ganneee,oyata new an suwama athweewaa,budusarana!!!mee wages narumayan oya wage seumali hethakata lankalee parakarmayakata wan athi,ath ayee kawadawath ahema wen Naha akko oyata..

  • @malithperera1671
    @malithperera1671 6 ปีที่แล้ว +28

    සුන්දර ගැහැණියකට සුන්දර මිනිසෙකු ලැබිය යුතුය.
    සුන්දර මිනිසෙකුට සුන්දර ගැහැණියක ලැබිය යුතුය.
    'තරහ නිවි ඉවරයි දැන් - ඔබ තරහද තාම...'
    'බිත්තියකට වත් නොකියමී - දෙදෙනාගේ අමනාප...'

  • @chitrakapuge3071
    @chitrakapuge3071 6 ปีที่แล้ว +22

    මරණය එන මොහොත කොයිකාටවත් හිතාගන්න බැහැ හැකි පමන ධර්මයෙ හැසිරෙන්න ඔබට නිවන් සුව

  • @sagarikailangarathna8631
    @sagarikailangarathna8631 6 ปีที่แล้ว +31

    ප්‍රියානි ජයසිංහ මහත්මියණි. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. මේ කුරිරු ලෝකයේදි ඔබට අකුසලයක් පළ දුන්නේ තවකෙකුට අකුසලයක් රැස්කමින්ය. දයාබර ප්‍රියානි මහත්මියනි මා ඔබේ හඩට සැබවින්ම ආදරය කරෙමි. මා මියෙන තුරුම ඔබේ හඩ මගෙ දෙසවනේහි ජීවමාන වෙනු ඇත. ඔබට ඔබේ සංසාර ගමන කෙටිකරගනිමින් සුගතියෙහිම ඉපදී නිවන් සුවයම ලැබේවා.
    ධර්මතාවයට අනුව ඉපදීම වෙන්වීම මෙයනම් වේ. එහෙත් ඔබේ අකල් මරණය පුද්ගලිකව මගෙ හදවත මොහොතකට නතර වෙන්නක් විය. එය සියලුම දෙනාට එසේ විය හැකියි.
    "" සුන්දර හදකින් නුඹ දුන් ගීත සදා අමරණීයයි......
    නුඹට අජරාමර නිවන්සුව.....

    • @roshanwijesinghe504
      @roshanwijesinghe504 6 ปีที่แล้ว

      really true....

    • @nimaljayasooriya9320
      @nimaljayasooriya9320 6 ปีที่แล้ว

      Sagarika Ilangarathna

    • @tharangakanchana191
      @tharangakanchana191 6 ปีที่แล้ว

      Attatama මටත් ehemmam hituna සොඳුරු රුව අපගේ hadawate හැමදාමත් tiyei නිවන් සුව ඔබට 💕💕💕😭😭💐💐💐💐😘

    • @deepikadamayanthi4046
      @deepikadamayanthi4046 6 ปีที่แล้ว

      Sagarika Ilangarathna eththatama math harima asai me handata harima paw niwan suwa lebewa..

  • @udenikadissanayake759
    @udenikadissanayake759 6 ปีที่แล้ว +9

    හිත නිවන හරිම සුන්දර කටහඬක් .......ඔබතුමිය ට නිවන් සුව ලැබේවා .....!

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 ปีที่แล้ว +14

    හරිම වේදනාවක් ඇයගේ...වෙන්වි්ම....ඇය කිසි සේත් දැන නොසිටින්න ඇති තව සති දෙකකින් ජි්විතයට සමුදෙනබව....මේ ගි්ත අසා තිබුනත් ගායිකාව දැන හඳුනා ගත්තේ අවසාන මොහොතේ බවත් පුදුමයකි .ඇයගේ ආදරනි්ය රසිකයන්ට මතකය අලුත්කර දි් සමු ගත් ඇයට පෙර ආත්මයේ වෛරයක් ඇති ඔහු ස්වාමියා ලෙසවිත් මෙලෙසින් පලි ගන්න ඇත.ඇය ජි්වත්ව සිටියදි් මොන තරම් ප්‍රශ්න ගොඩක ජි්වත් වන්නට ඇති ද කියා සිතාගතහැක.දරැදෙන්නා නිසා මෙපමන කලක් ජි්වත්වන්නට ඇත. ආරාන්‍යට ගොස් උපදෙස් ලබාගන්නට ඇත්තේ ඒ නිසා වියහැක.........ඇයට මතු සසරේ මේ පාපතරයින් හමු නොවේවා......සසර කෙලවර නිර්වාන සුවය ලැබේවා......!

  • @chamara9127
    @chamara9127 6 ปีที่แล้ว +26

    ස්තුතියි පුද කරමි ගී මතක වැඩසටහනට ගෙන්වු දෙරණ නාලිකාවට.මමත් කැමතිම ගායිකාවක් තමයි.දැන් අපිට සජිවිව දැක බලා ගන්න විදිහක් නැහැ.ඔබට නිවන් සුව....

  • @indikachathuranga5693
    @indikachathuranga5693 6 ปีที่แล้ว +3

    කොච්චර ලස්සන හඬක්ද පව්...නිවන් සුවය ලැබේවා ඔබ තුමියට!!!

  • @manujadharmasena5080
    @manujadharmasena5080 18 วันที่ผ่านมา

    ආදර නැගනියනි නිවන් සුව ලැබේවා .
    නුඹ හදවතේ හැමදාම ඉන්නවා.
    😢❤

  • @wedageindra4978
    @wedageindra4978 6 ปีที่แล้ว +9

    මගේත් ආසම ගායිකාව ඔබ තුමියට මෙවැනි අකල් මරනයක් මතු උපදින සසරේ නොම වෙිවා නිවන් සුව පතමු

  • @හිතුවක්කාරසොනු
    @හිතුවක්කාරසොනු 6 ปีที่แล้ว +5

    ඔබ මුහුද සේ සදහටම නිහඩ විය.... නිවන් සුව ලැබේවා... 😓😓😓

  • @merandafrancis8731
    @merandafrancis8731 6 ปีที่แล้ว +5

    😢 මතු උපදින භවයකදිත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා.. අමා මහා නිවන් සුවය ලැබේවා ඔබ තුමියට 😢

  • @nihalranasinha9321
    @nihalranasinha9321 6 ปีที่แล้ว +15

    ඔබට නිවන් සුව ලැබෙවා මතු සසරේ මෙවැනි අකල් මරනයකට ගොදුරුනොවේවා

  • @VinithaPalavinnage
    @VinithaPalavinnage หลายเดือนก่อน +1

    මාරම මාර දුකක් මේ සිංදු අහනකොට rupe dakiddi.o ඔබට නිවන් සුව ලැබේවා

  • @indikachathuranga5693
    @indikachathuranga5693 6 ปีที่แล้ว +2

    දෙරනට ස්තුතියි..මේතුමිය මේ වැඩසටහනට ගේන්නුවට....

  • @anugalle9187
    @anugalle9187 6 ปีที่แล้ว +12

    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදවනවානම්...තම ස්වාමීයාගෙ අතින්ම මරණය හිමි වූ...ඔබතුමිය අද....?..ඔබතුමියගේ වියෝව ගැන ඉතාමත් දුක්බර පුවතකින් අද ජනසිත් දුක් සසුම් හෙලයි.නිවන්සුව ලැබෙවා'යි ප්‍රාර්ථනා කරමි

  • @youcantoopagelk
    @youcantoopagelk 6 ปีที่แล้ว +36

    ඔබ අප මතකයේ සදා ලැගුම් ගෙන ඇත....
    ඔබට නිවන් සුවය ලැබේවා 🙏

  • @sherlyaloysius7633
    @sherlyaloysius7633 6 ปีที่แล้ว +10

    ඇත්තටම මේවාගේ සිංදු තියෙද්දි FM හරහා යන සිංදු මොනවද. කෙනෙක් මැරුනට පස්සේ ගුණ ගයන මේ රටේ මේවගේ ගායිකාවන් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. මේ වැඩසටහන ඇයගේ ජිවිතයේ අවසාන වැඩසටහන වෙයි කියලා ඇය කොයි මොහොතකවත් බලාපොරත්තු වෙන්නැතිව ඇත.

    • @dhilanthianjela3568
      @dhilanthianjela3568 6 ปีที่แล้ว +1

      sherly aloysius ඔව් ඒක ඇත්ත, මැරෙනකම් ඉන්නවා මිනිසුන්ට වටිනාකම් දෙන්න ...
      එතුමිය අවු.. ගණනාවක් ගී ගැයුව...ඒත් අගැයීමට පත්කලේ නෑ...කණගාටුයි

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +19

    මම ගොඩක් කැමති ගී පව් එතුමිය ...නිවන්සුව ලැබේවා

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 6 ปีที่แล้ว +19

    ජීවිතය හරි පුදුමයි,මීට දින කිහිපයකට කලින් හරි අපුරුවට ගී ගැයු ඈ අද අප අතර නෑ.....
    කොයිතරම් නම් මිහිරි කටහඩක්ද......

    • @malaperera2418
      @malaperera2418 6 ปีที่แล้ว

      Obata niean suwa patami souriye

  • @manjuperera4330
    @manjuperera4330 6 ปีที่แล้ว +8

    කවම කවදාවත් අපේ සිත්වලින් ඔබව මරන්න කටවත්ම බැ අපි ගොඩක් ආදරෙයි අක්කේ .ඔබට නිවන්සුව ලැබේවායි මුලුහදවතින්ම පතන්නම්.

  • @mcmediator2909
    @mcmediator2909 6 ปีที่แล้ว +3

    ඔබතුමිය ලෝකෙට සුන්දර ගීතයක් ඉදිරිපත් කළ ද ...ඒ සින්දුවේ සුන්දර අරුත ඔබට විදීමට නොහැකි වූ බව ඉතා සංවේදී.. කරුණකි.. කටුක අත්දැකීම් වලට මුහුණ දෙමින්.. ඔබ අප අතරින් වෙන් වුයේ... ඔබගේ ජීවිතයෙන් අන් අයට ආදර්ශයක් ද දෙමින් බව අපි ඉතා සංවේදීව... එම සිද්ධිය හෙළා දකිමි.....

  • @nalinsasanka6923
    @nalinsasanka6923 6 ปีที่แล้ว +3

    අතීතයේ අපේ පාසල් කාලේ ගොඩාක් ජනප්‍රිය ගිත රැසක් බිහි කරපු සුන්දර ගායිකාවක් ඔබට නිවන් සුව ලැබේවා..මේ තිරිසන් සමාජයේ ඔබ වැනි අයට ජීවත් වීමේ අයිතිය උදුරාගෙන ඇත...

  • @roymax541
    @roymax541 4 ปีที่แล้ว +1

    මමත් මගේ ආදරේ ජිවිතේ මුලින්ම පටන් ගත්තේ ඔබතුමියගේ song එකකින් ඒ තමා කදුලල නිවන්නම් ගිතය ඒ ගිත්‍යට මං හරිම ❤ ❤ ❤

  • @yovindubhanusara5813
    @yovindubhanusara5813 6 ปีที่แล้ว +2

    සුගතිගාමී වී වහ වහා උතුම් ධර්මාවබෝධයටම ලබා ගැනීමට හැකි වේවා

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 ปีที่แล้ว +7

    මතු භවයේ මේවන් මරනයක් සිදු නොවේවා නිවන් සුව ඔබට!

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 6 ปีที่แล้ว +8

    ඔබට නිවන් සුව ලැබෙිවා කිසිම කලක මෙවන් අකල් මරනයක් නොවෙිවා

  • @dammikananayakkara2403
    @dammikananayakkara2403 6 ปีที่แล้ว +4

    ඔබ වැනි ඉතා උසස් රසවාදයක් සහිත ගායිකාවක්, මෙවැනි කාලකන්ණි රටක ඉපදීම ගැන ඉතා කනගටුවෙමි. අප සමාජය නිවැරදිව ශිෂ්ඨාචාර සහ ශිලාචාර ගත වීමට තව බොහෝ කලයක් යනු ඇත.

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 6 ปีที่แล้ว +7

    මම ආසම ගායිකාව ක් දේවීයනේ ඇයි අද අපේ න් සදහටම සමු අරගන මේ විදියට ලෝකය ටම දරා ගන්න බැරි දුකක් දීලා මතකය ඉතුරු කර කටහඩ මතකයට තබා ඔබ අපිව දුකේ තියලා නුබ ඇයි දේවීයනේ දෑස් පියා ගත්තේ ඔබගේ පවුලට වැඩියි අපේ පුංචි මව්බිම ට නුබ මැණිකක් දේවීයනේ නු බට මතු උපදින ආත්ම යක මේ වන් ආකල්ප මරනයක් නොම වේවා නිවන් සුව ලැබේවා

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 หลายเดือนก่อน +1

    මෙතුමියගෙ ගීත මොන තරම් ආශාවෙන් රස වින්දද ? තමුන්ගෙම සැමිය තමුන්ගෙම මාරයා වෙයි කියල කව්ද හිතන්නේ. හරිම පව්. ප්‍රියානි ජයසිංහ මහත්මිය.

  • @niwanthikadesilva9778
    @niwanthikadesilva9778 6 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම ගායිකාව ඔයාගෙ සිංදු හරිම හැඟුම්බර ලස්සන ඒවා ඔබෙ ගි සදා අපගෙ සිත්වල රැදෙනු ඇත.ඔබට අජරාමර නිවන්සුව පතමි ....!😢

  • @isharagayathriwijerathna7766
    @isharagayathriwijerathna7766 6 ปีที่แล้ว +1

    මෙවන් අකල් මරනයක් උපදින බවයක සිදුනොවේවා ...අජරාමර නිවන්සුව මෑණියනි

  • @nishanthawijesinghe7948
    @nishanthawijesinghe7948 ปีที่แล้ว +1

    ලන්කා නන්ගි ඔයාට ගොඩක් ස්තුතියි .

  • @preethilive8830
    @preethilive8830 6 ปีที่แล้ว +1

    මම අසම සින්දුව ...නිවන් සුව ලබෙවා!!!

  • @sriyanimanel980
    @sriyanimanel980 8 หลายเดือนก่อน +1

    නරැම කාලකණ්ණියා රටට අහිමි කල සමිිපත😢😢😢😢😢

  • @manjulabandara4442
    @manjulabandara4442 3 ปีที่แล้ว

    මේ කටහඬ මරල දැම්මනේ අර පාපතරයා.මූ සසරේ පස්සෙන් එන්න ඇති මරණවා කියලා හිතාගෙනම. හරීම අහිංසක හිතවතියක් මගේ.

  • @nuwanthushara6226
    @nuwanthushara6226 4 หลายเดือนก่อน +1

    නිවන් මග නුදුරේදිම හමුවේවා...

  • @champikalassanaiiihemanthi1515
    @champikalassanaiiihemanthi1515 6 ปีที่แล้ว +2

    අපෙ හිතට කොච්චර දානෙනවාද

  • @priyadarshanieobeysekera4674
    @priyadarshanieobeysekera4674 6 ปีที่แล้ว +1

    With a weeping heart you sang for others,life has an emptiness as lord Buddha said.

  • @piumapeiris2672
    @piumapeiris2672 6 ปีที่แล้ว

    Thanks ,TV Derana , athumiyage me lassana sindu tika apita ahanna labunata. Ane paw harima dukai , Athumiyata Niwan suva labeva.

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 ปีที่แล้ว +4

    ලස්සනයි සිංදු පව් අනේ තමන්ගේ මාරයා තමන්ගේම ස්වාමියා කියල හිතුවේ නැනේ කවදාවත්
    කොයි තරම් වේදනාවේන් විද වන්න ඇද්ද ඔය මිනිහට හොදක් නමි සිද්ද වේන්න එපා.

  • @AsankaGunasakara-po4fm
    @AsankaGunasakara-po4fm 13 วันที่ผ่านมา

    අසුන්දර හදකට දි .......😢

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +27

    පව් දෙය්යනේ ඔයා කොච්චර දුක් විදින්න ඇතිද ?ඔයාට තිබුනේ ආරාමයේම ඉන්න එක්කෝ මහන දම් පුරන්න ඒක යන තැනකට හරි පිනක් ඒත් ඉතිං ඔයාගේ ඉරණම විසදෙන්න තිබිලා තියෙන්නේ මේ විදිහට නම් ඒක කාටවත් වළක්වන්න බැහැ ඔයාට " නිවන් සුව "😢😢😢😢😢😢😢😢😢😢😢

    • @mallikaabeypala8554
      @mallikaabeypala8554 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamag

    • @nihalweerasinghe2277
      @nihalweerasinghe2277 6 ปีที่แล้ว

      Renuka do you really think so ? no that was happend bcse of a brutality developed in thissocity unless it no any other results may accepted by us when the socity is got ruined

  • @aajsadhikari1780
    @aajsadhikari1780 6 ปีที่แล้ว

    ඇත්තටම දරා ගන්න බැහැ ‌ස‌ොයුරිය ඔබට වුන ද‌ේ පිළිබදව ‌‌ක‌ොපමණ දුක් වුනත් ඔබ තුමිය අප අතර දැන් නැහැ ..සසර වසනා තාක් කල් මතු අත් භවයේදී වත් ම‌ෙ වන් අකල් මරණයකට ‌ග‌ොදුරැ‌ න‌ොව‌ෙීවා ......ඔබ තුමියට නිවන් සුවයම අත්ව‌ෙීවා ....A A J S Adhikari...

  • @dammdammidammi8256
    @dammdammidammi8256 6 ปีที่แล้ว

    ගිතයක් කියන්නේ භාවනාක් මෙිවැනි අකල්මරණයක් නොවෙිවා මතුඋපදින ආත්මයකවත් නොවෙිවා නිවන්සුවය ලැබේවා

  • @ratmalana462
    @ratmalana462 6 ปีที่แล้ว +1

    මමද ඉතාමත් කැමතිම ගීත ගායනා කරන ගායිකාවක් (දැන් මේ වන විට ගායන කරපු ගායිකාවක්). සිතට කාවදින ගීතයන්. ඇත්තෙන්ම මෙම වැඩ සටහන වෙලේ කිසිවිටෙකත් නොසිතන්න ඇති ඇය තව සති දෙකකින් මෙලොව හැර යාමට සිදු වෙනවා කියල. එය තමයි ජීවිතයක තිබෙන අනියත බව. නමුත් නොසිතු වෙලාවක ඇය මෙලොවින් යන්න ගිහින් දැන්. ගායන කර තිබෙන ගීතයන් ස්වල්පයක් වුනත් ඒ සෑම ගීතයක්ම කාලයක් පවතින ගීතයන් වනවාට නොඅනුමානයි. එතරම් ගායන කෞශල්‍යයක් ඇයට පිහිටා තිබුනා. ඇය කෙරෙහි දක්වන ප්‍රතිචාර වලින්ම පෙනෙනවා ඇය ගීත ශ්‍රාවකයන්ගේ කොතරම් සිත් අරගන ද කියල. කොතනකදී හෝ සංසාරයේ කල පවක් නිසා ඇයට මෙම බවයේදී සහාසික ව ඝාතනයට ලක්වන්න ඇති කර්මය පල දීමක් ලෙස. ඒත් ජීවත්ව සිටි ටික කාලය තුල ඇය රසිකයන් ගේ සිත් වලට රිංගා ගැනීමට හැකිවූ ගායිකාවක්. ඇයට නිවන් සුව පතමි.

  • @sarahennayake4993
    @sarahennayake4993 6 ปีที่แล้ว

    Obe geetha mama hamadama ahanawa .obe jivithaya nati kalath e mihiri hada nathi karanna ba, obata niwan suwaya labewa.

  • @sarahennayake4993
    @sarahennayake4993 6 ปีที่แล้ว

    Kawdath niwarsdi wada karana derana nalikawa Priyanka mahathmiya genwala Kala gee mathaka wada satahana harima asawen baluwa wena nalika nokarapu deyak karpu deranata thanks nawthath rupawahiniye Ryan pracharaya karanna.priyani mahathmiyata niwan suwaya labewa.

  • @alankaragechinthakakumara623
    @alankaragechinthakakumara623 6 ปีที่แล้ว +7

    ඔබට නිවන් සුව ලැබේවා...!

  • @alindahennayaka
    @alindahennayaka 6 ปีที่แล้ว +1

    Thanks derana ,ayage nikma yamata kalin oba ayage lassana geetha tikak apita dunnata

  • @gamagigamgi1466
    @gamagigamgi1466 4 ปีที่แล้ว

    සුන්දර හදකට දි පෙමි වරමි අනේ දෙවියනේ මෙි මිිහිරාවිය අද කෝ ඔබට නිවන් සැප

  • @MuthuDilhani
    @MuthuDilhani 6 ปีที่แล้ว +5

    නිවන් සුවය ලැබේවා අම්මේ 💞🙏👈😭

    • @RisadiVIhansa
      @RisadiVIhansa 11 หลายเดือนก่อน

      E oyage ammada?

  • @nishanthawijesinghe7948
    @nishanthawijesinghe7948 6 ปีที่แล้ว

    Adara lanka nangi, oyage pasuvadana kochchara lengathuda. Adara souriya priyani oyage me sinduva eda indanma hadavathe randuna ekak. Ai oyata mehema une. Godak dukai. Oyata nivan suva souriya.

  • @dickwintanrupasinghe4268
    @dickwintanrupasinghe4268 6 ปีที่แล้ว

    කලාසිත අවිහිංසකයි එය පොදු වස්තුවක් එයට නිදහසේ හැසිරීමට ඉඩදීමෙන් පමනක් රසවත් හරවත් නිර්මාණ ලෝකයට බිහිවෙීවි....එවැනි නිර්මාණ අමිලය නිර්මාණකරැවන් දස දහසක් ඉල්ලාසිටින බිමකට අහිමිකරවීම් දැරීමට නොහැක නිවන්සුව ලැබෙීවා.....!!

  • @dhilanthianjela3568
    @dhilanthianjela3568 6 ปีที่แล้ว +1

    ඔබට අමාමහ නිවන්සුවයම
    ලැබේවා !

  • @dsgbsalehvcxhjmohamed3400
    @dsgbsalehvcxhjmohamed3400 6 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ අහිංසකයි

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබ තුමියට

  • @nandana5290
    @nandana5290 6 ปีที่แล้ว +5

    ඔබට නිවන් සුව ලැබේවා ...

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว

    මාර ලස්සනයි .දෙරනට ස්තුති

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว

    lassana katahada paw kisima athmeka mewani akal maranayak nowewa obata niwan suwa.💕

  • @subashrathnaweera8948
    @subashrathnaweera8948 6 ปีที่แล้ว +3

    Hearing about your loss has deeply saddened us, but we know that this is far from what you are going through right now. You are in our thoughts and prayers. Our heartfelt sympathy goes out to you and your family.

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 6 ปีที่แล้ว

    Ane deviyane mehema watina manussyek aparade apita ayeth ahanna lebenne ne.dukai..kuriru une eyy obema semiya..obata niwan suwa lebewa..

  • @diaskatana262
    @diaskatana262 6 ปีที่แล้ว +7

    ඇගේ අයිතිය තිබුනේ අපිටයි ඒත් ඇය අයිතිව සිටියේ මුරුගයෙකුටයි...ඇය අපේ වුවානම් ඇය අපි රැක නොගත්තේ ඇයි...

  • @georgdeukw8363
    @georgdeukw8363 6 ปีที่แล้ว

    Koheda mepamakal hitiye nangiye.harima lassanai oyage sindu. Idiriyata eanna srilankawata oba wasanawak. From kuwait george

  • @wasnthawasantha3673
    @wasnthawasantha3673 6 ปีที่แล้ว

    " mal pudinna dagili athara thali thali miya danna නොව" kiuwa ඔබ thali podi kara damma ai oba ma lokata pipuna කවදාවත් para nowana මලක් ai a mala para karala damamma daviyana ඔබට අමා මහ නිවන් සුවය ලබෙවා !!!!!

  • @chamilanilanthiperea3254
    @chamilanilanthiperea3254 6 ปีที่แล้ว

    Nadan hada madala mama rawatunawada? Obata ajaramarara niwan suwaya labewa!

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว

    ඔබට නිවන් සුව labava ekmaninma .

  • @sarathnarankotuwa3050
    @sarathnarankotuwa3050 6 ปีที่แล้ว +1

    Obta niwan suwa labewa!! You never leave from our hearts

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 6 ปีที่แล้ว

    deranata .godaaaak .methumiya genwala mea mathakaya apita ethiri kalata........

  • @jayanthap
    @jayanthap 6 ปีที่แล้ว +9

    ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් . අද තියනවා හෙට නැ..

  • @madusamarathunga4419
    @madusamarathunga4419 4 ปีที่แล้ว

    Niwan suwa lebewa.....akke...

  • @sujeewasampath8781
    @sujeewasampath8781 6 ปีที่แล้ว +3

    සහභාගි una අවසාන වැඩසටහන වෙන්න athi..නිවන් සුව ...

    • @RisadiVIhansa
      @RisadiVIhansa 7 หลายเดือนก่อน

      Ow. 😢 paw appa.

    • @RisadiVIhansa
      @RisadiVIhansa 7 หลายเดือนก่อน

      Mekata awilla sathi 2i giye ara miniha marala damma. Kalakanniya.

  • @damayanthigoonesekere9188
    @damayanthigoonesekere9188 6 ปีที่แล้ว

    Thanks.Derana TV.

  • @alindahennayaka
    @alindahennayaka 6 ปีที่แล้ว

    Oya mona tharam dukak widinna adda e minihath ekka neda

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว +2

    අයියෝ මේක දකිද්දී නම් දුකයි

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m 4 หลายเดือนก่อน

    12:00 අත්තන මල් සුවඳට

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 6 ปีที่แล้ว +6

    මොන තරම් ලස්සනයිද නිවන් සුවය ලැබේවා

    • @mghalwis9741
      @mghalwis9741 6 ปีที่แล้ว +1

      Sundara hadawathak himi minisek mathu athmayedee obata labewa...! Obata niwan suwa..!

    • @jayantihamne159
      @jayantihamne159 6 ปีที่แล้ว

      නිවන් සුවය ලැබෙිවා

  • @elithaneena3656
    @elithaneena3656 6 ปีที่แล้ว +2

    Looketa penna mehama lassnta hitiyta me welaweth hithathula loku wedanawkina thmi inna aththe.godk kanthwange jeevitha me vidiyta thmi gewenne.hrima dukai.obata niwansuwa.

  • @maduperera2612
    @maduperera2612 6 ปีที่แล้ว +2

    අනේ පවු ඔයාටමමහරියටම කැමතියි නිවන් සුව ලැබේවා!!!!!!!😂😂😂😂😂😂😂😂😂

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m 8 หลายเดือนก่อน

      ඔය අඩන ඉමෝජිය නෙවෙයි.

  • @nelumrajapakshe9983
    @nelumrajapakshe9983 6 ปีที่แล้ว

    Thanks derana for held this programme before her departure

  • @georgeheila1692
    @georgeheila1692 4 ปีที่แล้ว

    obata niwan suwa labewa.

  • @leilaleila3977
    @leilaleila3977 6 ปีที่แล้ว +1

    ahinsaka jivitha walata narumayoo godak waira karanawa priyanii akkee oyage kadula niwannam sinduwath ekka mamath oyawa heuwa oya harima ahinsakaii gayanayath harima ahinsakaii sinduth aa wagemaii dennam ae geetha rasa vidinna beri tharam maha dukak denenawa

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 6 ปีที่แล้ว +1

    ඔබ තරහද තාම නිවන් සුව ඔබ තුමිය ට

  • @thushaniapsara4992
    @thushaniapsara4992 6 ปีที่แล้ว

    Man godak asa sinduwak kadula niwannam githayata paw deyyane...sthuthi deranata ayemath kawada live dakinnada obata niwan suwaya lebewa

  • @kumuduariyawansha3574
    @kumuduariyawansha3574 6 ปีที่แล้ว

    obage hada samada Jewamanai..obata niwan suwa!

  • @sameerachammi2742
    @sameerachammi2742 6 ปีที่แล้ว

    සහභාගි වු අවසන් වැඩසටහන...

  • @gayaan1232
    @gayaan1232 6 ปีที่แล้ว

    mama asama gaikawak .obata niwansuwa pathanawa ..harima dukai .

  • @sameeh88sam17
    @sameeh88sam17 4 วันที่ผ่านมา

    Ayage hitha dannawa manussaya monawa hari karai kiyala n s akke

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 6 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව !!!

  • @chamindachaminda1011
    @chamindachaminda1011 6 ปีที่แล้ว +3

    Nivan සුවය ලැබේවා

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 ปีที่แล้ว

    obata niwan suwa lebewaa....................................

  • @leilaleila3977
    @leilaleila3977 6 ปีที่แล้ว +2

    daraa ganna beri duk kandarawak hitha athule wada denawa akke oyage sindu ahanakota kohoma iwasannada obagee wenwa yamaa

  • @nilminianthony3664
    @nilminianthony3664 6 ปีที่แล้ว +7

    Kandula niwannm geethaya godak kalekin ahanna labune.

  • @nishanthawijesinghe7948
    @nishanthawijesinghe7948 ปีที่แล้ว

    අනේ ප්‍රියානි සොයුරිය ඔයාට නිවන් සුවය

  • @nilukafernando9876
    @nilukafernando9876 6 ปีที่แล้ว

    ඔබට නිවන් සුව අත්වේවා.

  • @udan100
    @udan100 6 ปีที่แล้ว +7

    rest of peace.....

  • @nironiro6140
    @nironiro6140 6 ปีที่แล้ว

    harima cham oya.obata niwan suwa.patami

  • @hanyabufarsakh2809
    @hanyabufarsakh2809 6 ปีที่แล้ว

    pau. dheyane. Oya. Minihatnm. henm. gahanna. On. Niwan. Suwa. Labewaa 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢