Gee Mathaka | 06th June 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @terrancepeiris994
    @terrancepeiris994 2 ปีที่แล้ว +7

    ඉතාමත් සතුටින් අදටත් අහන අපේ පැරැණි ප්‍රවීණ ගායිකාවක් ඔබට තෙරුවන් සරණයි

  • @luckyhettiarachchi796
    @luckyhettiarachchi796 5 ปีที่แล้ว +22

    හරිම ආශාවෙන් බැලුවා. නිරහංකාර ගති ගුණ ඇති, ලස්සන මිහිරි කට හඬක් හිමි ඔබ තුමියට දීර්ඝායුෂ පතනවා !

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 5 ปีที่แล้ว +28

    බලන්න මෙ තුමිය කොච්චර නිරහංකාර ද කියලා දැන් ඉන්න ගායිකාවෝ සින්දු දෙක කියලා ඇඟවල් පෙන්නන්න දඟලනව.මෙතුමියට බුදු සරණයි

  • @sanjayahettige2715
    @sanjayahettige2715 5 ปีที่แล้ว +17

    පදරචනය , සOගීතය,තනුව, ගායනය,ඉතාම මිහිරියි.අපි රස විඳපු සින්දු. දැන් කෝ මේ වගේ සින්දු. තොරොම්බල් සින්දු තමයි දැන් යන්නේ.ඔබතුමියට බොහොම ස්තූතියි.දීඝායුවේවා!!!!!!

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 5 ปีที่แล้ว +9

    හරිම ආදරණීයයි.ඇගේ කටහඬේ තියෙන්නෙ අමුතුම නාදයක්. මේ ගීත අහනකොට අපේ ජීවිත අතීතයට ගෙන යනවා. හරිම සුන්දර සිතිවිලි සහ ඒ සිතිවිලිත් එක්ක අපි ගීත විඳිනවා. ඔබතුමියට තෙරුවන් සරණයි. චිරාත් කාලයක් නිදුක් නීරෝගීව කලා කටයුතු වල නියැලෙන්නට වාසනාව ලැබේවා. මෙවන් අපේ පැරණි පරිපූර්ණත්වයෙන් පිරි ගායක ගායිකාවන් ගේ ගී ඉදිරිපත් කිරීමට ටී වී දෙරණ ගත් උත්සාහයට මගේ සුබපැතුම්.

  • @lankasubasingha2778
    @lankasubasingha2778 5 ปีที่แล้ว +16

    ඔබ තුමියට තුනුරුවන්ගෙ පිහිටයි

  • @sriyanicooray1449
    @sriyanicooray1449 4 ปีที่แล้ว +7

    අනේ ලස්සනම ලස්සන වැඩසටහනක් ..මෙතුමියගේ වැඩසටහනක් හොය හොයා හිටියේ බලන්න ..අදයි හම්බඋනේ..ස්තුතියි ලංකා...
    බලන්නකෝ කොච්චර වැදගත් ද ..ඒ ගීත අර්ථය ..තනුව ඇගේ ගැඹුරු හඩ...හරිම ලස්සනයි ...මම ගොඩාක් ආසයි මෙතුමියගේ "නෙලුම් විල මම යි" ගීතය ..

    • @lillyd3016
      @lillyd3016 ปีที่แล้ว

      ඒක නං 100%ක් ඇත්ත පුදුම ලස්සන කටහඩක් සහ හරිම ලස්සන නැවුම් සිතුවිලි වලින් පිරි ගීත

  • @gaiya9676
    @gaiya9676 5 ปีที่แล้ว +14

    මෙයාගේ වැඩසටහනක් එනකන් බලන් හිටියා ❤️ Thank You

  • @sisirachandrasena3846
    @sisirachandrasena3846 4 ปีที่แล้ว +5

    ඔබගේ මිහිරි අර්ථවත් ගීතවත් ගීතවලට අපි බෙහෙවින් රසවිදින්නෙමු !බුදුසරණයි !

  • @jayalath1969
    @jayalath1969 4 ปีที่แล้ว +5

    මොන තරම් සුන්දර ගීතද. ඒ වගේම මිහිරි ගායනයක්ද. අද ඉන්න පරපුර අහන්නේත් නෑ ඇහෙන්නේත් නෑ මේ නිර්මාණ.

  • @subashhewage3170
    @subashhewage3170 4 ปีที่แล้ว +7

    Very talented female artist in Srilanka, all songs sung by her were awesome and will remain years of times to future generations

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 6 หลายเดือนก่อน

    ❤,මම අහල තියන විදියට ඒ කාලෙ ගුවන්විදුලි ගායක ගායිකා ශ්රෙනිගත කිරිම් වලට දේශිබිමාන ගිත අනිවාර්යලු. මෙම මහත්මියගේ ගිත තව පරම්පරා ගනනාවක් ආදරයෙන් අසාවි.

  • @sadareekanirmani204
    @sadareekanirmani204 3 ปีที่แล้ว +2

    මගේ පිුයතම ගායිකාව චාමිසරල ඇදුම කතාව ඉතා අගෙයි
    චිරංජයතු ඔබට

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 ปีที่แล้ว +2

    ඇගේ හඬ මට දැනෙන්නේ සිහිල් පවන් රැලක් සිලි සිලි හඬින් ගලා යනවා වගේ ..බුදු සරණයි එතුමියට..
    මේ උපහාර පිදිය යුතු ගායිකාවන්..ඔවුන් අමතක කර සමාජය විනාශ කරන "...." මාධ්‍යය බොහෝවිට දිගට හරහට පුම්බනව..එවැනි වටපිටාවක මේ උත්සාහය අගය කරනව .

  • @ThusithaKodikara
    @ThusithaKodikara 5 หลายเดือนก่อน

    හරිම ලස්සන ගීත සහ කතාබහ

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 ปีที่แล้ว +5

    To you respect all song and simple lyrics great madam

  • @WasanthaWasantha-r3r
    @WasanthaWasantha-r3r 6 หลายเดือนก่อน

    ඔබතුමියගේ හඩ හරිම මිහිරි යි.
    ස්‍රිලාංකිකයින් වන අපට ඔබතුමිය
    සම්පතක්.
    ඔබතුමියට නිදුක් නිරෝගි ජීවිතය ක් ,දිගු කලයක් පිං කරන්නට හැකිවෙවා.

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 5 หลายเดือนก่อน

    Pinwanthiyak obathumiya..deergayusha oba depalata❤❤

  • @sujathafernando58
    @sujathafernando58 5 ปีที่แล้ว +6

    l love her songs,nice to see yuor performance after long time,god bless you

  • @gayanranasinghe1403
    @gayanranasinghe1403 3 ปีที่แล้ว +2

    I love her voice so much. And she is very humble personality. God bless you..

  • @d.jdesilva
    @d.jdesilva 6 หลายเดือนก่อน

    My favourite singer at the era of 1960 and my childhood

    • @d.jdesilva
      @d.jdesilva 6 หลายเดือนก่อน

      Anathayata ma igilena obe situm rekawe.... anagathaya liya thabami eha epita akase....1960 cbc

  • @sb-ex6qy
    @sb-ex6qy ปีที่แล้ว

    Lassana Geeta gonna tiyena gaylawak mewa radio eke ehuwa 80 90 dashaka wala

  • @nuwanperera1
    @nuwanperera1 ปีที่แล้ว

    ඔබ තුමියට දීර්ඝායුෂ පතනවා!

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    ඇත්තටම ...මේ කමෙන්ට්ස් වල තියෙන දේවල් ඔක්කොම වගේ ඇත්ත ..
    මං හරිම ආසයි මෙතුමියට..❤😘👌❤🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 ปีที่แล้ว +1

    ඉතාමත්ම රසවත්ම ආදරනීය program එකක් .👍👍🙏🙏🙏

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 3 ปีที่แล้ว +2

    මෙ තුමිය අතු ලු සැමට තෙරුවන් සරණයි

  • @nayanthara3277
    @nayanthara3277 3 ปีที่แล้ว +1

    One of my favourite singer and songwriter

  • @oshadhavikum9924
    @oshadhavikum9924 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ස්තුතියි මෙය තුමිය ගැන තොරතුරැ ලබා දීම ගැන

  • @sb-ex6qy
    @sb-ex6qy ปีที่แล้ว

    Kiwwa chutta ethi kiyanne e wa hema athinma bhashawa gayanaya sangeethaya tanuwa me siyalla posath Geeta Tika Tika unata menik wagev watina Geeta

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 3 ปีที่แล้ว +1

    A bunch of invaluable gems ............!!!

  • @gemunubaduge1493
    @gemunubaduge1493 5 ปีที่แล้ว +12

    බෙලෙක් සංගීතයට වඩා මෙය කොතරම් aganeda

  • @sampathranasinghe4736
    @sampathranasinghe4736 6 หลายเดือนก่อน

    සිත තෙත්කල...මුදු ගී පද...❤️❤️

  • @prasannalanka4839
    @prasannalanka4839 2 ปีที่แล้ว

    Derane man asama program aka lanka me karana aka

  • @roshanindika8295
    @roshanindika8295 5 ปีที่แล้ว +6

    Good ❤️❤️❤️
    Nice songs

  • @oshadhavikum9924
    @oshadhavikum9924 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබ තුමියට ❤️🌹

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว

    හරිම .වැදගත් ..හදවත.නිවන.ගිත.දැන් .ඉන්න ..ගායිකාවො .හැසිරෙන්නෙ.මනුස්සයන්.සිත්.අවුල් .වෙන.විදියට ..

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว

    Excellen songs l loved to hear these songs when i was in the university in early 1970s.

  • @Priyantha-u8k
    @Priyantha-u8k 2 หลายเดือนก่อน

    Hrima mihiri hadak.budusaranai oba tumiyta..❤❤❤❤❤❤❤

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 3 ปีที่แล้ว +1

    lassanai oba thumiyage gayanaya.deergau prathana karami

  • @kasdinesh1
    @kasdinesh1 5 ปีที่แล้ว +5

    විශිෂ්ටයි 👏👏👏👏👏👏👏👏👏👏

  • @gayanindikadeshapriya702
    @gayanindikadeshapriya702 4 ปีที่แล้ว +1

    I like this program

  • @prasannalanka4839
    @prasannalanka4839 2 ปีที่แล้ว

    Budu saranai srimanthi....

  • @deshanperera5835
    @deshanperera5835 2 ปีที่แล้ว

    ප්‍රේමකීර්තිද අල්විස් ඔහුයි ඉන්ද්‍රජාලිකයා කඩදාසි වල මේ ගීත අමුණපු...

  • @shiromilg7794
    @shiromilg7794 4 ปีที่แล้ว

    obathumiya hari siriyawi katahadath harima lassani. oba thumiyawa dakinna lebimath sathutak mama hithuwa kawada hari weda satahankata aei keyala. harima sathutui oba thumiyata niduk nirogi siyalu dewiyange phita lebewa mage prhanawi

  • @elanidesilva4744
    @elanidesilva4744 5 ปีที่แล้ว +1

    Me wage getha rasa vidinakota seetha gatha 2 ma neve sanasenawa.mona taram mihireda,rasalipthada?obata derghausha labewa! site sanasema divi pura radewa!!!!

  • @fernanandomanjula849
    @fernanandomanjula849 5 ปีที่แล้ว +2

    Beautiful songs 'Blessing

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว

    oba thumiyage geetha okkoma lassanai budu saranai.!!

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 ปีที่แล้ว

    Watina geeta Ada kalae taruna daruwan Ahalath netuwa Aeti

  • @sunitharathnayake5423
    @sunitharathnayake5423 3 ปีที่แล้ว

    Pls do another season of this program with Lanka..

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 ปีที่แล้ว

    Mama godak Adaraya karana gaikawak oba tumiyata daewi pihitai saha weda stahana godak hodai Deranata eshtuti

  • @indikaliyanage1467
    @indikaliyanage1467 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana5794 5 ปีที่แล้ว +5

    සුපිරි හොඳේ

    • @lalanipriyanthi9245
      @lalanipriyanthi9245 5 ปีที่แล้ว

      අනේ දෙරණට පින්සිද්ධ වෙනවා හිතට මේ දුන්න සනීපෙට අක්කෙ ඔයාට බුදුසරණයි ලන්කා ඔයාටත් වාදක මණ්ඩලයටත් හුගාක් ස්තූතිය්

    • @d.jdesilva
      @d.jdesilva 5 ปีที่แล้ว

      Excellent

    • @d.jdesilva
      @d.jdesilva 5 ปีที่แล้ว

      Our so popular songs in the 1967

    • @wasanthimolligoda6811
      @wasanthimolligoda6811 5 ปีที่แล้ว

      එක ගිනි කෑරයි ගිතය මගෙ පුංචි කාලයට මාව ගෙනිච්චා ඔබතුමියගෙ ගීත සියල්ලටම මම ගොඩක් කැමතියි, තෙරැවන් සරණයි.

  • @shanukasilva3311
    @shanukasilva3311 2 ปีที่แล้ว

    ❤❤❤🏆️🏆️🏆️ ආදරනීය හඩක්

  • @maroon31
    @maroon31 2 ปีที่แล้ว

    Very nice!

  • @maddumapatabendigepremalal6861
    @maddumapatabendigepremalal6861 4 ปีที่แล้ว

    Meweni.gita.den.nirmanaya
    Nowenne
    AI...?

  • @champikadipani4000
    @champikadipani4000 5 ปีที่แล้ว +2

    Lassanai

  • @shanthidevek7071
    @shanthidevek7071 4 ปีที่แล้ว

    Mona taram kaarunika nihatamaanee gaayana wediniyakada oba tumiyage oya mihiri pehedili harima layaanvita madura kata handa wagema oba tumiyage sarala aadarshamat pinbara sarusaara waasanaawanta jeevitaya sri lak maataawage daruwan ta set kaviyak maya sri lankaawe pahala una vishisthatama agraganya gaayana wediniyan atara mul pele enna oba tumiya ta neerogi suwa digaasiri wewaa derana ta godaak pin meweni wtinaa artawat dewal karanawaata

  • @kaveeshkaluarachchi9899
    @kaveeshkaluarachchi9899 5 ปีที่แล้ว +1

    super madam

  • @lasanthalakmal4548
    @lasanthalakmal4548 2 ปีที่แล้ว

    Mamath asama gaikawak

  • @chinthakakothalawala
    @chinthakakothalawala 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว

    😘😘😘💞💞👍👌😍😍😍

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 5 หลายเดือนก่อน

    ❤❤

  • @mettanandajayasinghe4170
    @mettanandajayasinghe4170 5 ปีที่แล้ว +1

    Kochchara lassana sinduda.

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 2 ปีที่แล้ว

    දීර්ගායුස ලැබෙිවා....

  • @harshawijewira4098
    @harshawijewira4098 4 ปีที่แล้ว +1

    Hitha niwana madura itha miyuru hadak

  • @tilakkarunathilaka1393
    @tilakkarunathilaka1393 4 ปีที่แล้ว

    අාදරණියයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandanafernandobhageshree7271
    @chandanafernandobhageshree7271 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kulithsathnindu9611
    @kulithsathnindu9611 4 ปีที่แล้ว

    If I have this voice Jayalath somachandra

  • @dukgannakumari4140
    @dukgannakumari4140 5 ปีที่แล้ว +1

    ahan inna asai dergau wewq

  • @chinthakakothalawala
    @chinthakakothalawala 5 หลายเดือนก่อน

    ආාදර සුබා ......😢

  • @sumindasooriyabandara732
    @sumindasooriyabandara732 4 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😂🙏🙏🙏🙏🙏🙏🤔🤔🤔

  • @shanthidevek7071
    @shanthidevek7071 4 ปีที่แล้ว

    Paris sri lankaa waasee semage upahaaraya gawrawaya me utum uddaaraa gaayana wediniyata kaatawat neti amutuma mihiri naadayak oya kata handehi tibenne oba tumiyata tibenne lowak aadaraya karana sujaataa attanaayaka mahaa vishista gaayana wediniya ta wage maduratama kata handak

  • @priyanthasamarasingha2275
    @priyanthasamarasingha2275 3 ปีที่แล้ว

    Mage ahinnsa අම්මා

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว

    කටට මීපැණි දානවාවගේ මිහිරියි.

  • @champakumari4915
    @champakumari4915 ปีที่แล้ว

    Oya shinduwa premakirthe liwwea bare ekea thebuna tishu kolayaka mahatthayata ugas karapu rattharan beragena enna kiyapuwahama mahatthaya enakota premakirthe math penata giju nisa oya salli waline adiyak gahamu heta mata padi oka heta beramu kiyala bona gaman oya shenduwa liyala mahatthayata dunna oka gehen depan srimatheta ada ubata berenna puluwan kiyala onna ohomai neda rththaran manik mutu mokatada mewa keyana shenduwa srimatheta lebune lassanai