Kandula Niwannam LIVE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @ApsaraPerera-z3b
    @ApsaraPerera-z3b ปีที่แล้ว +2

    කදුල නිවන්නම් සින්දුවට මං හුගක් කැමති සිඳුවක්.හිතට දැනෙන සින්දුවක්.ඔබ තුමියට නිවන් සුව පතමි.

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 ปีที่แล้ว +36

    ලස්සනයි අනේ පව් අප්පේ මෙචිවර වටින ජවිතයක්නේ මෙ කාල කන්නියා විනාශ කර දැමිමේ
    මාර දුකක් තියෙන්නේ එක ඔබෙ ධෙයිවය වේන්නැති ඇන්ටි පෙර කරපු පොඩි පවක් තිබිලා රරට වටින රටක් ආදරය කරන ඔයාට
    ඔයා වැඩියෙන්ම ආදරේ කරපු පුද්ගලා අතින් ජවිතේ අවසන් ගමන් යන්න උනා මතු උපදින ආත්මයක ඔහුව නමි පතන්නෙපා හරි වෙදනයි මේ සිංදුව අහද්දි මතු භවයේ මෙවන් සිදු විමක් යලි නොවේවා අජරාමර නිවන් සුව ලැබේවා

    • @සුදුහංසි-ඣ9ල
      @සුදුහංසි-ඣ9ල 6 ปีที่แล้ว +2

      Anu Anuruddika - සහතික ඇත්ත යාලු. අපි ඇයට අමාමහ නිවන් සුව පතමු.. මතු ආත්මයකවත් මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියා.😢😢

    • @chanamanoj1217
      @chanamanoj1217 4 ปีที่แล้ว +1

      හරිමලස්සන හඩක් අහිමි උනේ අහිංසකාවිය ඇයි මෙහෙම දුකක් අපිට හරිම දුකයි

    • @etownkandy2322
      @etownkandy2322 4 ปีที่แล้ว +1

      Mamath hari kamati sinduwak mata kadulu watenawa jiwite ohoma tama

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 6 ปีที่แล้ว +26

    අපි .කදුලු.නිවන.අයම.තමා .අපිට .කදුලුදෙන්නෙ.අක්කේ .ඔබට.නිවන්සුව ..ලැබේවා

  • @ravindumaduwantha6012
    @ravindumaduwantha6012 6 ปีที่แล้ว +8

    😢😢😢😢😢ඇයි මෙහෙම කරේ කරපු එකා කාලකන්නියෙක් මේ වගේ සම්පත් අපෙන් ඈත් වෙද්දි මාර දුකයි හිතට වැදුන කෙනෙක් ඔයා ආදරෙයි කෙහෙ හිටියත් ...නිවන් සුව පතනව....😢😢😢

  • @sunethrabandara2190
    @sunethrabandara2190 6 ปีที่แล้ว +17

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නෙවෙි,,,,,..ඹබට අඡරාමර නිවන් සුව ලැබෙිවා

  • @bhashineensiriwardena3935
    @bhashineensiriwardena3935 6 ปีที่แล้ว +6

    සුන්දර කලාකාරිනියනි ඔබට නිවන් සුව ලැබේවා !!!

  • @youcantoopagelk
    @youcantoopagelk 6 ปีที่แล้ว +53

    ඔබ අප නෙතට කඳුලක් දීම අකාලයේ නික්ම ගොසිනි......
    ඔබට නිවන් සුවය ලැබේවා 🙏

    • @dineshdirukshi6252
      @dineshdirukshi6252 6 ปีที่แล้ว

      Sanjaya Wickramasinghe good lassaneee eata dinawa

    • @bandhulewaduge7973
      @bandhulewaduge7973 6 ปีที่แล้ว

      Sanjaya Wickramasinghe ana pau deiyan monwa karnnada kelkanni minihak handa e akka nathiuna akka obata niwan suwa laba wewa bandula saudi damma edala

    • @alaayonis2669
      @alaayonis2669 6 ปีที่แล้ว

      Sanjaya Wickramasinghe 😢😢😢😢😢😢

    • @kamalkumara639
      @kamalkumara639 4 ปีที่แล้ว

      2KAmALDDN

  • @rohanherath5648
    @rohanherath5648 6 ปีที่แล้ว +20

    උපදින මතු ආත්ම භාවයේ මෙවැනි akal මරණයට path නොවේවා ,ඔබට නිවන් සුව ලැබේවා .

  • @MiltonPatirage-n8m
    @MiltonPatirage-n8m 8 วันที่ผ่านมา

    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවානම් ,,,,,, ඇය කවදාවත් නොහිතන්න ඇති. ,,,, පුදුමාකාර වේදනාවක් ,,,, ඔබ අප හැර ගියේ අපේ ම අවාසනාවකට. ,,, අපත් හැර ගියත් අප හදවත් නොනිදා ඔබ එන මග බලා සිටී ,,,,,

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 7 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි ඒ හඬ. තාමත් මේ ගීතය, මගේ ප්‍රියතම ගීත අතරින් එකක්..මම අවස්ථා කීපයකම මේ ගීතය ගායනය කළා. ඉදිරියටත් ගායනය කරනවා. එතුමියට නිර්වාණ සුවයම ලැබේවා !

  • @edvinjjredwinjjr
    @edvinjjredwinjjr 5 หลายเดือนก่อน +1

    Great singing and great music GBU all... jjr edwin TN India

  • @resikapriyanthi464
    @resikapriyanthi464 2 ปีที่แล้ว +1

    සෙනෙහේ පුදලා සෙනෙහෙ ලබලා...අවසානයේ ...ඔහු අතින්ම...මියඩුනා ..කවදාකවත් හිතන්න..නැතිව ඇති ...නිවන් සුව ...😭

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +25

    මේ සියල්ල නිමකර ඔබ අකාලේ නික්ම ගොස් අවසන් ...😥..නිවන්සුව ලැබේවා

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 6 ปีที่แล้ว +8

    ගොඩක් දුකයි ඔබට නිවන් සුව ලැබෙිවා .

  • @walterjayati4868
    @walterjayati4868 6 ปีที่แล้ว +8

    හරිම දුකක් ඔබගේ වෙන්ව යෑම..

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน

    බුදු සරණයි පුතේ ඔයාට ...
    ලස්සන හඩක්...
    ජීවිතය නිදුක් නිරෝගී වාසනාවන්ත එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌟🌟🌟🌟🌟🌟

  • @nirmalkalyanirathna325
    @nirmalkalyanirathna325 6 ปีที่แล้ว +2

    මට තවමත් දුක වාව ගන්න බැ.කදුල නිවන්න බැ.කදුල අපට උරැම කර ඔබ නික්ම ගියා.
    ඔබට අජරාමර නිවන්සුව අත්වේවා.

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 6 ปีที่แล้ว +2

    මතකයේ ඉවාහනේකට නම් අමතක නොකරනවා නම් මතකයේ අමතක නොවන සැමරුම් තබා ගිය ඔබට ආම මහා නිවන් සුව ලැබී යළි අප අතරම ඉපදෙන්න

    • @a.mratnayake849
      @a.mratnayake849 6 ปีที่แล้ว

      Oyata siduwu aparadaya poorwe athmayaka karanalada akusala karmayak.

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 2 ปีที่แล้ว

    අපේ කඳුලු නිවන්න කැපවූ ඔබ,
    අපට කඳුලු සයුරක් දී නික්ම ගොසින්.
    ඔබට නිවන්සුව සොයුරිය!

  • @deepikaherath6029
    @deepikaherath6029 6 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරනයක් නොවෙවා යලි උපදින හැම ආත්මයකම

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ปีที่แล้ว

    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදවානම් ❣️

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 6 ปีที่แล้ว +1

    සින්දු ව අහලා තියනවා එත් මෙයාව මතකයක් නෑ ..ඔබට නිවන් සුව...සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්.....🎵🎵

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว

    obage geetha hari lassanai Akalaye miya giya paw obata niwan suwa labewa 🙏

  • @renukasamankumarivithanage8417
    @renukasamankumarivithanage8417 6 ปีที่แล้ว +2

    සංසාරේයේ සැරිසරන තුරාවට මෙවන් අකල් මරනයක් ඔබට හිමිනොවේවා

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว

    හිතවත් ප්‍රියානි අක්කේ ඔබව අකාලයේ අපිට අහිමි කරලා නොදැනීම වසර පහක් මේ 2023 07 08 දිනට සපිරෙනවා ඒත් ඔබ රසික අපගේ මතකයේ සදා අමරණීයයි.මතු ආත්මයේ ඔබ ඒ වගේ හදවතක් නැති රුදුරු මාරයෙකුට බිලි නොවේවා.

    • @yehenvidusha41
      @yehenvidusha41 4 หลายเดือนก่อน

      😢😢😢😢

  • @kasunthimira
    @kasunthimira ปีที่แล้ว

    hri Lassanai e sindu.obt niwn suwa 😢

  • @shasuraj1667
    @shasuraj1667 3 ปีที่แล้ว +1

    Adaraniya souriyak. Apita ahimi una. Oyata niwan sepa lebewa souriya. .

  • @kumarhewagi8484
    @kumarhewagi8484 6 ปีที่แล้ว +1

    මගේ පාසැලේ මිතුරියක් වන ප්‍රියානි සොයුරිය ඔබ අප අතරම ඉපදේවා..ඔබ හොද නිහතමානී සොයුරියෙකි..ඔබ නැවතත් මෙවන් අකල් විපත් වලට ගොදුරු නොවේවා ..මේ ඔබගේ පාසැල් දිවියේ මිතුර පුෂ්පකුමාර 😢😢😢

    • @gunarathfernando9915
      @gunarathfernando9915 2 ปีที่แล้ว

      Priyaani apita kawadaawath amathaka une nehe. Aadarei hemadaamath. Hamuwemu mathu sasare. Dukai.

  • @shanthivijerathna4070
    @shanthivijerathna4070 6 ปีที่แล้ว +18

    කදුල නිමන්නම් සිංදුව මම ගොඩාක් කැමති සංදුවක්.ඔබට නිවන් සුව ලැබේවා......

  • @jayanthi5582
    @jayanthi5582 6 ปีที่แล้ว +3

    මතු උපදින ආත්මයක නොවේවා අකල් මරණයක් නොවේවා.නිවන් සුව ලැබේවා

  • @sanathranasinghe1395
    @sanathranasinghe1395 4 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙිවා ආසම ගිතයක්

  • @dharmadasadasa1896
    @dharmadasadasa1896 6 ปีที่แล้ว +4

    ඔබතුමියට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nilminiseram6244
    @nilminiseram6244 6 ปีที่แล้ว

    kiyanna thiyenne ekama deyai, godaaak.dukaii, obata niwan suwa labewaaa.. priyani...!!!!

  • @aselagunasekara3765
    @aselagunasekara3765 4 ปีที่แล้ว +1

    Harima aparadayak.
    Hamoma priyakarana gaikawak

  • @santhabandara1912
    @santhabandara1912 6 ปีที่แล้ว +1

    Lassanai Godak lassanai song 😘😘👌👌👌👌👌👌💚💚💚💚💚

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 3 หลายเดือนก่อน

    ගීතයෙන් ජනතාව සැනසූ ඔබ තුමිය අද අප අතර නැහැ.නමුත් ඒ ගීත අසා අපි තවමත් සැනසෙනවා .අප අතරේම ඉපදේවා !😚😚😚😚😚

  • @asokatissakumara3179
    @asokatissakumara3179 6 ปีที่แล้ว

    Harima lassanai oyage kata handa........ .. oba nisa mage desata kandulu awaa......... jeewithe kawadakawath muna nogesunu oba wenuwen mage desata kandulak awe obe kata handata thibuna aleema nisa wenna athi..... a wagema obe semiya kerehi mage sithe tharahak athi una.. ethana thiyenne getemma ......aleema saha geteema yana dekama niwanata badawak... .....obata mathu sasare mewan akal marana nowewa ........ sarain midee ikmaninma niwan suwa laga karageneemata hethu wasana wewa... obage handa api athara sada amaraneeyai......... Soyuriya obata amamaha niwan suwa pathami.....

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 6 ปีที่แล้ว +6

    ඔබතුමියට නිවන් සුව ලැබේවා

  • @lankadissanayaka7421
    @lankadissanayaka7421 6 ปีที่แล้ว

    Senehe pudannm sitha noridaNawanam........ Niwan suwa labewa amme...

  • @georgeheila1692
    @georgeheila1692 4 ปีที่แล้ว

    me Ahinsaka gehaniyawa marapu Ekata gal gahala maranna one.nodakin.budu dahamin faduwam labei ubata.

  • @amaludawatta5745
    @amaludawatta5745 ปีที่แล้ว

    වඩාත් තරුණ වයසකදී ඔබපෙන් වෙන්ව ගියත් ගැයූ මිහිරි ගී අප මතකයෙන් මැකීයන්නේ නැත. ප්‍රියාණිය ඔබට නිවන් සුව පතනවා හැර මොනවා කරන්නද.

  • @sudathnishantha4009
    @sudathnishantha4009 3 ปีที่แล้ว

    Athatama mama dawasakata ekasarak mema song eka ahanawa mama kemathima song eka
    😃

  • @nehaliyanage8438
    @nehaliyanage8438 6 ปีที่แล้ว +2

    බලන්න මෙතුමියගෙ තියෙන නිහතමානී බව .අහිංසකි පාපතරයෙකුගෙ ලේ පිපාසයට බිලිවුනා.😢😢😢😢

    • @lahirukoshila3933
      @lahirukoshila3933 ปีที่แล้ว

      Ehema kiyanna be yalu .meyage mokak hari wereddak thibbada API danne ne .eyalage prashna danne a gollo...Mona unath dukai..sundara gaikawak..meyage wereddak nisa husband ehema karanna pelabunada danne nene

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 3 ปีที่แล้ว +1

    I, always loved this song. Thank you. We will never forget you priyani. R.I.P. Nilani.

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 6 ปีที่แล้ว +4

    නිවන් සුව ඔබතුමියට

  • @mkiwg6321
    @mkiwg6321 6 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි නිවන් සුව ලැබේවා

  • @ransiransi8087
    @ransiransi8087 6 ปีที่แล้ว

    Oba gana goda dukai.oyage iranama wisadune hamota kadulak deela.
    Oyata niwansuwa souriye.....

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 6 ปีที่แล้ว +1

    Maaraya akkai jeewath welaa thiyenne.obata niwan suwa lebewa.

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 6 ปีที่แล้ว

    Harima lassana gami katahadak.niwan suwa souriya

  • @slartvlogs8590
    @slartvlogs8590 5 ปีที่แล้ว +1

    so said, I love this song

  • @nalinperera1496
    @nalinperera1496 2 ปีที่แล้ว

    Niwan suwa priyani akka

  • @LarinaChandani
    @LarinaChandani ปีที่แล้ว

    අජරාමර නිවන් සුව අත් වේවා ආදරණිය කලා ලොවේ කලා කරු තුමිණි 😥😥😥😥😥🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏

  • @pryadarshinipriyadarshani2725
    @pryadarshinipriyadarshani2725 6 ปีที่แล้ว

    Oya hari ahinsaka kenek. Ai oyata mehemadeyk une. Amamaha niwan suwa labewa.

  • @hemantha35
    @hemantha35 6 ปีที่แล้ว +5

    මමනම් ඇත්තෙන්ම කැමති ගායිකාවක්

  • @anurashantha4488
    @anurashantha4488 6 ปีที่แล้ว

    Oba ape mathakaye hamadama radavi. ..namuth siyalu dama anithyai bawa api terum ganna ona.
    Obata niwan suwa labawa

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ගොඩක් දුකයි 😢 😢 😢 😢 😢

  • @kumarisamarakone2257
    @kumarisamarakone2257 6 ปีที่แล้ว +1

    oyata niwan suwa!!!....
    mathu upadina kisima bawayakadee mewan akal maranayak ath nowewa.....
    sugathigamee bawayaka upadeewa.....

  • @Foodonous
    @Foodonous 3 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා.!!😥😥

  • @nirmaladubai6978
    @nirmaladubai6978 6 ปีที่แล้ว

    Mama godak asa sinduwak oyata niwan suwa

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 6 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා

  • @LeaveAsItIs
    @LeaveAsItIs 6 ปีที่แล้ว +2

    Lesson to learn here is, you can not trust the life. Its uncertain as Buddhism teaches. Life is not to play and enjoy. its dangerous. Wise person shall learn lessons from these and make their liberation. Leave-As-It-Is - your thoughts. Those are not yours. May she and all attain Nibbana soon.

  • @arachchigegardi6362
    @arachchigegardi6362 3 ปีที่แล้ว +2

    මම අසම ගායිකාවන් අතරින් එක්කෙනෙක් ඔබ.ඔබට නිවන් සුව ලැබේවා .

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 4 หลายเดือนก่อน +1

    Song for ever❤

  • @anurarathnayake3461
    @anurarathnayake3461 ปีที่แล้ว

    ඔබට නිවන්සුව අත්වේවා .

  • @namaliseri5033
    @namaliseri5033 6 ปีที่แล้ว

    paw deyyane,,, nivan suwa labewa.

  • @randir4645
    @randir4645 6 ปีที่แล้ว

    අම්මා සහ පුතා කොච්චර සතුටින්ද මෙ සින්දුව කියන්නෙ 😞

  • @MalikaMalika-hy7cw
    @MalikaMalika-hy7cw 6 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුවය ලැබේවා

  • @කුමාරි-බ8ස
    @කුමාරි-බ8ස 6 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබෙිවා ඔබ තුමියට ගොඩක් දුකයි 😓😓😓😓

  • @mihiriperera4781
    @mihiriperera4781 6 ปีที่แล้ว

    Aththami meahama dakidi godak dukai ,oya inna thanaka sathutin inna ,ayamath kawadawath meahama deyak sidu noweawa

  • @kumanayakamanjula6697
    @kumanayakamanjula6697 3 ปีที่แล้ว

    Chorus-- D Bm Em Kandula niwannam netha nothemanaawnam A D Thaniyata innam thani nokaranawanam Bm Em Mathakaye innam amathaka noma we nam A G F#m A D Senehe pudannam hitha norindanawanam A G F#m A D Senehe pudannam hitha norindanawanam [Verse 1] ---------------------------------------- D C Mal podinne dangili athare G A D Thali peli miyedenna nowe |G |A | D C Mal podinne dangili athare G A D Thali peli miyedenna nowe G F#m A Senehe pudanne senehe labannayi A7 D Hitha ridawa handawanna nowe [Verse 2] ---------------------------------------- D C Handa paayanne hiru nathi loke G A D Ghanadura durukarawa lannai |G |A | D C Handa paayanne hiru nathi loke G A D Ghanadura durukarawa lannai G F#m A Senehe pudanne andure thaniwena A7 D Hithakata eliyak leba dennai

  • @nishawarnakulasuriya5610
    @nishawarnakulasuriya5610 6 ปีที่แล้ว

    harima dukai obata niwan suwa lebewa mewan akal maranayak kisidu atmayaka nowewaa

  • @nipunidewmini9033
    @nipunidewmini9033 5 ปีที่แล้ว

    niyatamani gaikavak akalaye miyaduna obata nivan suva labeva

  • @alaayonis2669
    @alaayonis2669 6 ปีที่แล้ว +2

    Godak dukai obata niwan suwaya lebewa 😢😢😢😢😢😢

  • @pabauthpalawanna0710
    @pabauthpalawanna0710 6 ปีที่แล้ว +2

    ane nande ai ane mehema une

  • @palasumana8361
    @palasumana8361 6 ปีที่แล้ว

    Pawu deiyane mona waradak thibbath maranne ei. kalakanni.

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว +3

    අනේ පව් නිවන් සුවය ලැබේවා

  • @nehaliyanage8438
    @nehaliyanage8438 6 ปีที่แล้ว +17

    ලංකාවේ ගැහැනියගෙ ජිවිත ඉරනම විසදන්නෙ පිරිමියා කියන නපුංසකයා විසින් .ජීවත් වෙන්නත් ඇය මහ සටනක් කරනවා ,පුළුවන් උපරිමයෙන් තම සැමියාට හොඳ බිරිඳක් දරුවන්ට දයබර මවක් වෙනවා .විදින්න පුලුවන් උපරිම දුක් විදිනවා .අවසානයේ සැමියා කියන පාහරයගෙ ගොදුරක් වෙලා සදහටම දැස් පියාගන්නවා.ඕක තමයි ලංකාවේ තත්ත්වය .

    • @danushkamm8486
      @danushkamm8486 6 ปีที่แล้ว

      Neha liyanage.oya mokada mulu pirimi okkotama ehema kiyannee.oyata wechcha mokakhari prashnayak hindada?minissu hema kenektama charitha sahathika denna oyata beenee.

    • @nehaliyanage8438
      @nehaliyanage8438 6 ปีที่แล้ว +1

      Danushka MM තරහා වෙන්න එපා ඔයා එහෙම නොවෙන්න පුලුවන් .ඒත් බහුතරයක් එහෙමයි .හාද

    • @ManojManoj-vu5wn
      @ManojManoj-vu5wn 6 ปีที่แล้ว +1

      Neha Liyanage ඔයා විවාහ වෙලාද ඔයාගේ මහත්තයාගෙන ඔයාට අසාධාරණයක් වුනයි කියලා ඔයා පිරිමි හැමෝටම සාප කරන්ඩ එපා එක සාධරණ පිරිමින්ට කරන agawuravayak ඔයාගේ මහත්තයාගෙන ඔයාට යම්කිසි අඩුපාඩුවක් අසාධාරණයක් වෙනවා ඇති එකට ලෝකේ ඉන්න හැම පිරිමියාම ආයුධයක් කර ගන්න එපා

    • @danushkamm8486
      @danushkamm8486 6 ปีที่แล้ว

      Neha Liyanage akkee hakoo ehenm.oya magee reply ekata mata piliganna puluwan taram reply ekak ewwata thanks. Haada?😁😁😁

    • @roshichatu9602
      @roshichatu9602 6 ปีที่แล้ว

      Neha Liyanage Oyala Api okkoma oya kiyapu ea ( ###) Pirimiya nisa melowata bihiwuna aya kiyala amathaka karala katha karana ekath sàadarana neha neda

  • @jamajayasinghe3408
    @jamajayasinghe3408 5 ปีที่แล้ว

    Layaanvitha geethayak.

  • @ramaniramani7628
    @ramaniramani7628 6 ปีที่แล้ว

    සොයුරිය ඹබට මෙවන් අකල්මරන නොමවෙිවා මතුආත්මවල නිවන්සුවයම ලැබෙිවා

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 6 ปีที่แล้ว

    Harima dukai obata niwan suwaya lebewa

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว

    නිවන්සුව පතමු.

  • @kokakoka5627
    @kokakoka5627 6 ปีที่แล้ว

    Niwan suwa lebewa obata

  • @nishanthakamal8950
    @nishanthakamal8950 11 หลายเดือนก่อน

    Hari dukai

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha4642 6 ปีที่แล้ว

    මා ඉතාම ප්‍රිය කල හඩකි

  • @jinadasagamage4108
    @jinadasagamage4108 2 ปีที่แล้ว

    Best

  • @maduwanthirathnayake2837
    @maduwanthirathnayake2837 3 ปีที่แล้ว

    ගැහැනියකට තිරිසනෙක් ලැබුණම මේ වගේ අවාසනාවන්ත දේවල් වෙනවා..

  • @priyanthiperera5481
    @priyanthiperera5481 6 ปีที่แล้ว

    Semiya birindage maaraya ya.......
    Dewiyan une issara.....
    Hithawath soyuriyeeeee....
    Obata denui senaseemak lebune..
    Dukakata thiyenne daruwo denna daala yanna una eka witharai.

  • @sujeewaowitiyawatta531
    @sujeewaowitiyawatta531 6 ปีที่แล้ว +1

    harima lassani

  • @sanjanafernando7979
    @sanjanafernando7979 6 ปีที่แล้ว +3

    Oba saamadaanaye sathapewa!

    • @krishankaushalya
      @krishankaushalya 6 ปีที่แล้ว +1

      sanjana Fernando සෙනෙහේ පුදන්නම් නෙත නොරිදනවා නම් ....ආදරණීය හඩක්

  • @RufusMakawitaghe
    @RufusMakawitaghe 6 ปีที่แล้ว

    I am very sad about this case. I wish you see you again

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว +1

    obathumiyata niwansuwa lebewa.mewan Akal maranayak mathu Ath nowewa.

  • @leilaleila3977
    @leilaleila3977 6 ปีที่แล้ว +2

    geethayath katahadath nihathamani ahinsaka adarayath apita dayada kalee oba apen wenwa yannada me duka kelesa iwasannada soyuriya obata niwan suwa

  • @hansihansii464
    @hansihansii464 6 ปีที่แล้ว

    Niwan suwa labewa !!!

  • @keerthinisantha6649
    @keerthinisantha6649 6 ปีที่แล้ว

    Newan suwa labewa oba thumeyata.......

  • @thejakarunarate1400
    @thejakarunarate1400 6 ปีที่แล้ว

    May you attain nibbana my dear sister. Though I have never seen you alive, I'm a big fan of you..I'm really shocked and disturbed over this heart breaking news.Now sleep peacefully you dear sister.

  • @wpsweerawardana9929
    @wpsweerawardana9929 2 ปีที่แล้ว

    Kochchara ahuwath apa nowena sinduwak.

  • @priyadarshanifernando8196
    @priyadarshanifernando8196 6 ปีที่แล้ว +2

    Nivan suwa labewa

  • @gayanpushpa4967
    @gayanpushpa4967 6 ปีที่แล้ว

    Obage hada sada amaraniyya vanu atha... kese namuth oba apa atharin samugena atha.... obata nivan suva pathami...

  • @androidking95
    @androidking95 6 ปีที่แล้ว

    Aya.godak.dukin.jeewath.una.kenek.kiyala.hithenawa.gayana.karana.sindu.walinma.mewan.dukak.obata.mathu.athmayaka.nowewa.

  • @antondeashapriya4291
    @antondeashapriya4291 6 ปีที่แล้ว +1

    I love you so much and your voice.
    But family life not easy