යශෝධරාව පිළිබඳ අප්‍රකට කතා ඇසුරෙන් වත්මන් කාන්තාව විමසමු | මැදින් පොහෝ දින ඕඝ තරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 203

  • @DSS8513
    @DSS8513 10 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. සාදු සාදු සාදු
    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @fury23346
    @fury23346 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට මේ ආත්ම භවයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

  • @ruparohini733
    @ruparohini733 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏⚘️⚘️⚘️Ithama watina deshanawak. Theruwan Saranai ape pinwath Swaminwahanseta. Godak pin.

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස මාධ්‍ය වලට ආපු බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ වරද්ද ගන්නවා මම දැක්කා නිවනම අරමුණු කරගත් ඔබ වහන්සේ ට නොදැනෙන්න මාරයා ඔබ වහන්සේ වටා කැරකෙන්න පුලූවන් බුදුරුව පවා අනුරුව කල හැකි මහා බලයකි ඇත්තෙ ඵය අවබෝධයෙන් අප දැක ගතයුතු වම ඇත්තේ සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරැවන් සරණයි ,ඔබවහන්සේගේ ධර්මය පැහැදිලි කිරීම ඉතාමත් සරලයි ඔිනැම කෙනෙකුට අවබෝධ වෙනවා.ඔබවහන්සේට නිදුක් නීරෝගී ,දීර්ඝායුෂ වේවා.🙏🙏🙏🙏

  • @dogpets6743
    @dogpets6743 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .සසර ගැට නොගැසිම පිනිසම දෙසු දුර්ලභ දේශනාව ක්.බුදු සරණයි .

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 10 หลายเดือนก่อน +2

    ඉතාම අනර්ඝ දේශනාවක් ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක් .ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා !!!සාදූ !සාදූ !!සාදූ !!!🙏🙏🙏🙏💐

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 11 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️🌹

  • @mahilafernando6640
    @mahilafernando6640 ปีที่แล้ว +2

    වටිනා පැහැදිලි කිරීම පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว +14

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේගේ මුවින් ගලා ආ අගනා මිණිකැට වන් බුදුවදන්... 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සාක්ෂාත් වේවා... ඔබ වහන්සේට...

  • @ppeiris72
    @ppeiris72 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඇත්ත ස්වාමීන් වහන්ස කාන්තාවට පිරිමියෙකුට සාපෙක්ෂව ස්භාවිකවම දූක වැඩියි වගෙම පිරීමියෙකුට සාපෙක්ෂව දරාගැනීමෙ ශක්තියයක්ද ලැබී ඇති අතර සත්‍ය වශයෙන්ම කාන්තාව තුල මහා පූණ්‍ය ශක්තියක් ඇත. නිර්ලොභීව සත්‍ය අදහස් ඉදිරිපත් කරමින් කාන්තාවන් වෙනුවෙන් ගුණ කථනයක් කල ඔබ වහන්සේ මම දැකපු හොදම පැවිදි උතුමන් වහන්සෙ ඔබයි ස්වාමීනී මම ඒකට හරිම කැමතියි.හැමවිටම මමහිටගන්නෙ කාන්තාවගෙ පැත්තෙ අය හරිම අහිංසක යි.නමූත් කාන්තාව කියන්නේ ඒක පැත්තකින් ගින්දර වගෙයි. ඇය ඇයගෙම වර්ගයා නසන්න උපන් හපන්නියක් ඇත්තටම කාන්තාවන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන්නේ ආදරය විශ්වාසය කරුණාව සහ ගෞරවයයි පවුල් අතර තිබෙන ආර්ථික අපහසුතා ඇතූලු සියලු ප්‍රශ්න දරාගෙන ඉවසීමෙන් දියුණුව පිණිස කැපවීමෙන්. වැඩකරන්න ඇයට හොද ශක්තියක් තියෙනව ඒ සියල්ල ඇය තුල වර්ධනය වෙන්නෙ ස්වාමියාගෙ ආදරය තුල එවන් පවුල් පරිසරයක ගැටුම් ස්භාවයක් අමනාප සහිත බවක් ඇතිවුවත් ඒව මොහතකට පමණයි.දෙදෙනාගෙ තුල එකිනෙකාට දක්වන ආදරය සහ විශ්වාසය තුල ඇතිවන ගෞරවනීය සම්බන්ධතාවය ශක්තිමත් නම් පවුලක් රකින වැදගත් සාධකය එයයි ඇය කිසිවිටක රාගයට මුල් තැන දෙන්නෙ නැත.යශොදරා උත්තමාවිය සිදුහත් කුමාරයාට කෙතරම් ආදරය කලද අවශ්‍ය තැන ඇයදරාගත නොහැකි ප්‍රෙමයෙ වෙදනාව දරාගෙන විමුක්තිය උදෙසා අභිනිෂ්ක්‍රමණය ට ඉඩදී දරුවා සමග තනිවී නිහඩ වීම තුල ඇය සත් ගුණවත් කාන්තාව ගැන විශ්මිත කතාවක් පෙන්වා දී ඇති අතර ඒ සසර ගමන තුලද ගැටුම් කාරී අවස්ථා ඇතිවී ඇති හෙයින් එය මනුෂ්‍ය ස්වභාවයට බහාලා බැලීමද ගුණවත් පුද්ගල ලක්ෂණ වෙ

  • @asokajayakody104
    @asokajayakody104 ปีที่แล้ว +8

    ඔබවහන්සේගේ දේසනා ස්‍යිලීය ඉතාම ව්සිස්ටයි වැරදුණු සියලු කාන්තාවන්ට මෙම දේසනාව අසන්නට ලැබෙවා ලැබෙවා ලැබෙවා ඔබවහන්සේට පින් සිදු වේවා තෙරුවන් සරනයි

  • @minuriprabhashi6029
    @minuriprabhashi6029 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනවා, මේ දේශනාව මට අසන්න සැලැස්වූ විශ්ව මෑනියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 9 หลายเดือนก่อน +2

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මෙවගෙ දහම් කරුණු දැන ගැනීම අපෙ ජිවන පැවැත්මට ලොකු උදව්වක්

  • @kanchanasaldin6270
    @kanchanasaldin6270 ปีที่แล้ว +17

    හරිම අගනා දේශනාවක් .. මෙවැනි දැනුවත් කිරීම හරිම දුර්ලභය්. ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුශ වේවා.. පතන බෝදියටම මේ පින් හේතු වේවා🙏🙏

  • @SanjewaniSanjewani-d9j
    @SanjewaniSanjewani-d9j ปีที่แล้ว +8

    තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් ධර්ම දේශනාවක්

    • @nalanijayasinghe9069
      @nalanijayasinghe9069 ปีที่แล้ว

      ඔබ වහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යම අවබෝධ වෙිවා.....

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Bohoma mihiri handinwemak. Pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏🙏🙏

  • @priya83621
    @priya83621 ปีที่แล้ว +7

    හරිම වැදගත් අර්ථවත් දේශනාවක් ...අපේ පින්වත් හාමුදුරුවන්ට සහ නිවේදිකා මහත්මියට තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 ปีที่แล้ว +6

    සියලු කෙලෙසුන් නසා නිවනම පූර්ණ ය වේවා. 🙏🙏🙏

  • @chanakaedirisooriya
    @chanakaedirisooriya ปีที่แล้ว +4

    ⁣සිදුහත් ය⁣ශෝදරා සම්බන්දය සහ ඔවුන් අතර ඇතිවූ සිදුවීම් දෙස හරිම හරවත් විදියට බලමින් ධර්මය කොයි ආකාරයෙන් අපි ඡීවිතයට සම්බන්ද කර ගත යුතුද, තොහොමද වැරදි තුලින් පවා ධර්මාවබෝදයට පැමිනෙන්නේ යන කාරණය ඉතාමත් ලස්සනට විග්‍රහ කරන හරිම වටිනා ධර්ම දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ මහා කරැණාව ගැන විතරක් නෙවෙයි තාත්තා කෙනෙකුට කම පුතා ගැන ඇති මහත් ආදරය වගේ කරැණු පවා හරිම ලස්සනට විග්‍රහ කරන වටිනා දේශනාවක්
    තෙරැවන් සරණයි! 🙏🏻🙏🏻

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +5

    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේ ඉතා හොදින් පැහැදිලිව දේශනා කරනවා. බොහෝම පින් අත්වේවා. 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 ปีที่แล้ว +1

    අපේ පිනට පහල වූ පින්වත් ස්වාමින්වහන්සේ ගේ පාද නමස්කාර කරම්.සාදු සාදු සාදු. ඔබවහන්සේ ට උතුම් ධර්ම මාර්ගය වැඩීමට සියලු ශක්තිය නිරෝගි සුවය ලැබේවා. ඔබවහන්සේගොන් තව තවත් ධර්ම දේශනා ඇසීමට භාග්‍ය අපට ලැබේවා. ඉක්මන් භවයකදීම පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 หลายเดือนก่อน +1

    Sadu ...........sadu ..........sadu ...........

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.අර්ය.මහා.සංඝරත්නය ට මාගෙ නමස්කාර ය වෙවා..

  • @prasangaaberathne73
    @prasangaaberathne73 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ මේ කරන ශාසනික සේවය අති විශිෂ්ටයි.ඔබ වහන්සේ කරන මේ විග්‍රහයන් සමාජය නව මානයන් ඔස්සේ ගමන් කිරීමට ,සිතීමට මග පෙන්වීමක්.කාන්තාවන්ට දුක උරුමයි ඒත් ඒ දුකම තමයි සසරින් එතරවීමට පහුරක් කර ගත යුත්තේ,අපිට දුන් දිරියට බොහෝ පින්.ඔබ වහන්සේට වහ වහා නිවන් අවබෝධයට මේ කුසලය හේතු වේවා!!!

  • @nilminaruup7011
    @nilminaruup7011 ปีที่แล้ว +3

    ජීවිතයට බොහෝ දේ අවබෝධ වුනා...ඔබ වහන්සේට උතුම් නිවන ලැබේවා

  • @suneethagunawardhana5098
    @suneethagunawardhana5098 ปีที่แล้ว +2

    ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ දර්මදේශනා මගේ දිවියට පුදුම පිළිසරණක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekasajeewanig2682
    @nadeekasajeewanig2682 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වමින් වහන්සේ ඇතුළු සියළුම ලෝක සත්වයන්ට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +28

    මේ හෙල දීපයට🙏🙏🙏 යසොදරා වැනි එ මග යන තරුනියන් බිහිවේවා,,,,,,, 🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @dayanialwis359
    @dayanialwis359 10 หลายเดือนก่อน +1

    Mama hungak prasna nirakaranaya kara gaththa oba vahanseta pin a tharamata thrruna igenagaththa thawama igena gannawa sasara gamana chathurarya sathyaen nimavewa niwan awabodawena thuru upadina hema athmayakama buddothpada kalayaka ipadewa mahana dam puranna lebewa

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว +7

    කාලෙකට පස්සේ හරිම සරල නමුත් ඉතා වැදගත් ධර්ම සාකච්චාවට ඇහුම්කන් දුන්නා.. හරිම සතුටුයි... ස්වාමින් වහන්සේටත් , ඔබ තුමියටත් අනේක වාරයක් පින්... 🙏🙏🙏

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා උතුමි දහමි කරුනු දැන ගත්තා 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chitradayangani304
    @chitradayangani304 ปีที่แล้ว +3

    සියලු ශ්‍රාවකයින්ට උතුමි විමුක්තිය ලගා වේවා .පින්වත් ස්වාමීන් වහන්සේ යසෝදරාව අම්බපාලි ය වැනි කාන්තාවන් නිකෙලෙස් ව විමුක්තියට පත්වූ ආකාරයත් වත්මන් කාන්තාව ටද එසේ විමුක්තිය කරා යොමුවිය හැකි ආකාරය පිලිබඳව කල විවරණය හරිම ප්‍රශස්තයි - තෙරුවන් සරණයි ඔබ වහන්සේට!

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว +39

    යසෝදරා තේරුම් ගත් කෙනෙක් ඇය සතුටින් සමු දුන්නේ.මගේ ස්වාමියා වසර ගානකට පෙර මගෙන් සමු ගත්තා ලෝක සත්වයෝ වෙනුවෙන් .මම සතුටින් ඒ දේ කැප කලේ🙏🙏🙏මගේ පැවිද්ද අදිශ්ටානයෙන

  • @MEYOU-gc7yb
    @MEYOU-gc7yb ปีที่แล้ว +1

    ane mis. oya gon katha ahanne nathuwa inna . unwahansege deshanawa galagena yanna ida denna.anika ahanawa nam obathumiyath mita wadiya wyaktha vidihe darshanika prashna ahanna. oba thumiyage me wadasatahanata suba pathanawa ,theruwan saranai

  • @patrickperera7974
    @patrickperera7974 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා SADU SADU SADU 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anu-yl2gn
    @anu-yl2gn ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා චතුරාර්‍ය සත්‍ය නොපමාව අවබෝධ වේවා 🙏🙏🙏

  • @Saduchariyawa
    @Saduchariyawa ปีที่แล้ว +3

    නමස්කාර වේවා ඔබ වහන්සේට ..

  • @GoogleFamilymallika
    @GoogleFamilymallika 10 หลายเดือนก่อน +1

    🙏🙏

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා 🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 ปีที่แล้ว +5

    මේ ගෞරවනීය බුද්ධ පුත්රයින් වහන්සේ ගෙන් ප්රශ්න අසද්දී ,ඉතාම සංයමයෙන් ,පැහැදිලි දැනුමක් ද ඇතිව එය සිදුකිරීම ,වැදගත් .
    ස්වාමීන් වහන්සේ ගේ ,දේශනා ස්වභාවය ට බාධා නොවන පරිදි විය,යුතුයි.

  • @dinutharika3745
    @dinutharika3745 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පිං..🙏🙏🙏

  • @pavithrajayamani8916
    @pavithrajayamani8916 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @padminisriyalatha1866
    @padminisriyalatha1866 9 หลายเดือนก่อน

    Obata ikmanin wimukthiya awaboda wewa

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 ปีที่แล้ว

    Pin wath samin wahanse oba wahansege desanawa aesa mage sitha goderk suwa path wiya me pinaniwan aewabodeya pia hethu wasanawewa

  • @anomapeiris2670
    @anomapeiris2670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට මමනමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miranilasanthika855
    @miranilasanthika855 ปีที่แล้ว +1

    🙏🙏🙏
    සාදු සාදු සාදු
    මේ වැඩ සටහන තියෙන වෙලව දැනගන්න පුලුවන්ද.

  • @swarnapalikorathota5974
    @swarnapalikorathota5974 ปีที่แล้ว +1

    සදු සාදු සාදු

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...මාගේ.නමස්කාරය.වෙිවා....🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 ปีที่แล้ว

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 ปีที่แล้ว

    කාන්තාවක් වශයෙන් ව්දින් නා වූ අප්‍රමාණ දුක් ගැහැට වලට එකම විසඳුම පෙන්වා දුන්නේ අප සම්මා සම්බුදු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි.🙏
    ධර්මයෙන් ලැබෙන්නා වූ අසීමිත මානසික සැනසීම වෙන කිසිම දෙයකින් නො ලැබිය හැක්කක් 🙏

  • @Gayani_karunarathna3824
    @Gayani_karunarathna3824 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙ හට ....🙏🌸

  • @chandrikahettiarachchige9804
    @chandrikahettiarachchige9804 ปีที่แล้ว +1

    Excellent discussion

  • @niwanthayasas5590
    @niwanthayasas5590 ปีที่แล้ว +1

    කාලෙකින් අහපු තාර්කිකම විග්‍රහයක් 🙏

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 ปีที่แล้ว +1

    🙏❤💯

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 4 หลายเดือนก่อน

    saadu¬! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane !!!

  • @swarangamage2884
    @swarangamage2884 ปีที่แล้ว +2

    දින,60ක්, ආහාර, නැතුව ඉන්න, හැකි ද

  • @indranipodimenike8034
    @indranipodimenike8034 ปีที่แล้ว +1

    An sadu sadu sadu yasodara wani Aya ma Hala dipa Kantawn bihi. Wawa

  • @galaxy_110
    @galaxy_110 ปีที่แล้ว +5

    මෙතැන යම් ගැටලුවක් තියනව. බුදු රජාණන් වහන්සේ දවස් 60 ක් දානය ප්‍රතික්ෂේප කරමින් එතරම් දිගු දුරක් වැඩම කරා කියන එක ගැටලුවක්. මේ වගේ අතිශෝක්තියක් මවා පෑම තුළින් බුදුන් වහන්සේ දේවත්වයට සමාන කරමින් උත්සාහ කරේ , පුහුදුන් ප්‍රඥාවෙන් දුර්වල ශ්‍රාවකයා බුද්ධ ධර්මය තුලට නැඹුරු කර ගැනීම ද ?
    මෙවන් වටිනා මැණිකක් බදු වූ ධර්මයේ හරය තේරුම් නොගෙන ඊට පරිභාහිර වූ කාරණා ගැන බොරු ආටෝප මවා පැමේ අරමුණ කුමක් ද?

    • @kamalaperera7458
      @kamalaperera7458 ปีที่แล้ว +4

      බුදු රජාණන් වහන්සේ දින 60 ක්‍ දානය ප්‍රතික්ශේප කලේ නැහැ, ඒ හැම දිනකම සුද්ධෝදන රජතුමා විසින් බුදු රජාණන් වහන්සේ ට දානය පිලියෙල කරවා පූජා කල බවයි නේද, ස්වාමීන් වහන්සේ දේශනා කළේ!

    • @galaxy_110
      @galaxy_110 ปีที่แล้ว +2

      @@kamalaperera7458 එහෙම කරාද කියන එක පැහැදිලි නැහැ. නමුත් මේ ගොඩක් කතා එන්නේ පසු කාලයේ ලියවුනු බුද්ධ චරිතයේ. ඒ දේවල් වල අතිශෝක්තිය වැඩි.

    • @kamalaperera7458
      @kamalaperera7458 ปีที่แล้ว

      නමුත් අපේ ස්වාමීන් වහන්සේ හැදෑරීම් කල ස්වාමීන් වහන්සේ නමක් බව බොහෝ විට උන්වහන්සේ දේශනා අහන කොට වැටහෙන වා! ඒවගේ දේවල් ගැන සොයා යන එකෙන් අපට සෝවාන් ඵලයට වත් පත් වෙන්න උදව්වක් වත් ලැබෙනවා නම් කමක් නෑ! අපේ ඒකායන අරමුණ සසර දුකින් මිදීම නම් ඒ සඳහා හැකි උත්සාහයක් ගන්න එක වඩාත් සුදුසු වන බවයි මගේ අදහස! තෙරුවන් සරණයි ඔබට!

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +2

      මේ සියල්ල සාහිත්‍ය කතා.... ඇත්තට නොදන්නා කම නිසා මුලූ මහත් සමාජයක් නොමග යවනවා.අපෙ මෝඩ මිනිස්සු බුද්ධධර්මය මේක තමයි කියලා හිතලා සාදූ කියනවා....

    • @kumarigodigamuwa6242
      @kumarigodigamuwa6242 ปีที่แล้ว

      @@prabathrathnamalala7552ඔයාල මොන පදනමින් ද මේවා සාහිත්‍ය කතා කියල , ඔබේ අදහස් වලට නොගැලපුන පමණින් ඒවා සාහිත්‍යකතා යැයි කීම අමනෝඥයි .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Sadu sadu. Sadu 🙏🙏🙏🙏 ape suwamin wahanseta. Godak pin budusaranai🙏🙏🙏

  • @ayuarana3061
    @ayuarana3061 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ ස්වමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @achalasumuduni2625
    @achalasumuduni2625 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.🙏🌼🙏🌼🙏🌼

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +2

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +1

    කොතරම් ගැටුම් තිබුනත් යසෝදරාගේ යෝණිය ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿උනා සිදුහත් කුමරු ට පුතුවියේ ඉපදීම නතර කර ගන්න .🌎🌞🌙❤🌳

    • @DulminipereraDulminipere-cq2ll
      @DulminipereraDulminipere-cq2ll ปีที่แล้ว +1

      මේ වගෙ කාම පරිදාහයෙන් ජීවත්වන කාලකන්නි එදත් හිට්යා අදත් හිටියා..මොකද සමහරක් නිරාගාමික කියාගන්න ජාතියක් ජන්මයක් නැති උන් අඩුම තරමේ මේක ලියපු එකාගෙ අම්මමවත් අදුරනවාද දන්නෙ නැ..😊😊

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +2

      මොනවද ඔයි කියවන කතා ගරු කරන්න ඉගෙන ගනින් ඔයාගේ අක්ක නන්ගි අම්මා නෙමේ වචනෙන්වත් පවු පුරව ගන්න එපා පරම පවිත්‍ර පාරිශුද්ධ කාන්තා රත්නයක් විශ්වයටම ඉන්නේ.

  • @ShiromiKolambathantri-f8z
    @ShiromiKolambathantri-f8z ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว

    Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu

  • @VirajithSanjana-jd3su
    @VirajithSanjana-jd3su ปีที่แล้ว +1

    🙏✨️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +6

    මුළුමහත් සමාජයක් නොමග යැවීමක්....මේ සාහිත්‍ය කතා .... කියලා.. ඇත්තට ගරැ ස්වාමීන් වහන්සේ කරන්න අවශ්‍ය මිනිසුන්ට සං සාර රෝගයට ප්‍රතිකාරයක් මිස මේ වගේ අල්ලාම සල්ලාම කතා නොවේ...අද මුළු භික්බූ සමාජය කරන්නෙ ව්‍යාපාර.... මේ රට විනාශ වුනේ මේ වැරදි කතා නිසා....මේ channel වලටත් හොද ව්‍යාපාරයක්....කමක් නැහැ යම් දවසක හෝ නිබ්බාණ ගාමී වන්නට අධිෂ්ඨාන කරමි.

    • @sssddd4854
      @sssddd4854 ปีที่แล้ว

      😏🙄😲☹😇

  • @heal18
    @heal18 ปีที่แล้ว +2

    හරිම හරවත්..කාලීනයි 🌷🙏

    • @upcoupul2054
      @upcoupul2054 ปีที่แล้ว

      🙏🙏🙏🙏
      හරවත් , සුපැහැදිලි දේශනයට..
      අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමින්වහන්සේට..
      ගෞරවණීය නමස්කාරය ....

  • @AnulaWeththasingha
    @AnulaWeththasingha ปีที่แล้ว +2

    නිවන් තොටුපලට ඔබ දෙපල පලමූව ලගා වෙන්න ඊට පස්සෙ ඒ තොටුපලට ලගා උන විදිහ අන් අයට කියලා දෙන්න .කතන්දර කියකිය ඉදලා වැඩක් නෑ.එතකොට පුලුවනි දුක් විදින ඡනී ඡනයාත් ඒ තොටුපලට ලගා කරවන්න.ඒකයි ඕඝ තරනය.නිකන් බොරැවට වචන පාවිචිචි කරන්න එපා .අර්ත ධමිම නිරැත්ති පටභාන කියන සිවිපිලිසිබියාපත් ධහමක් අවශ්‍යයි ඕඝ තරනයට.සාදු සාදු අවබෝද වේවා.යහපතක්ම වේවා.

  • @AnulaWeththasingha
    @AnulaWeththasingha ปีที่แล้ว +3

    පන්සල් වල ඔය කියන දුකට උත්තරයක් නෑනෙ.පන්සලේචතු අරිය සත්‍ය කියලා දෙන්න තරමි හිත දියුනූ කරපු අය නෑ.කාන්තාව එතනදි අසරනයි.අනික ඔබ වහන්සේ ඔය කියන රාගය හරි පටුයී.දැනගන්න කාන්තාවකට පිරිමියෙකුත් පිරිමියෙකුටකාන්තාවකත් අතර හිත බැදීයාමම නොවෙයී රාගය .පිය දේට ඇලීමක් වනවද යමිරෑපයක් කෙරෙහි ඒ සියල්ල රාගයයි.

  • @mallikasarojini5845
    @mallikasarojini5845 ปีที่แล้ว

    Budusaranae !!! Obawahanseta Dergauwewa

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +1

    ඕවා වැඩකට නැති බහ බන නෙමෙයි බව හදන බහ නැතිව බවනසන බන කියන්න හාමුදුරුවනේ
    යසෝදරා ජෛන මහා වීරගෙ භාර්යාව ගෝතම බුදුන්ගෙ භාර්යාව බිම්භාදේවියයි

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      යශෝදා ඒ. යශෝධරා නෙමේ මහා විරගේ බිරිද

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +7

    හාමදුරුවනේ ඉන්දියාවේ කැවුම් නැහැ, බොරුනම් කියන්න එපා, කැවුම් අප හෙළබිමේ ආහාරයක්, මේ බොරු නිසා තමයි ඔය ගැටුම්, කැවුම් අපටම ආවේණික අපේ සස්කෘතියේ අංගයක්, සුද්ද ඉතිහාසය ඉන්දියාවට පැටෙව්වට මොනව කරන්ද, සත්‍ය යටපත් කළ නොහැක.

    • @smpathkumara9826
      @smpathkumara9826 ปีที่แล้ว +2

      Suddodana maligawata yanna 😢Dawas 60 giye kiyala thiyenne mona potheda

    • @asokaruwandeniya821
      @asokaruwandeniya821 ปีที่แล้ว

      you can buy 'kawun" from indian shops in melbourne here.i believe india also have it

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Kawum kiyanne seeniwalin pitiwalim achchuwakata dala hadana kamak. hadana aharrayak. Kawium wage cake jathiuyak thiyawana .hamuduruwo boru kiyanne naha. Suthra pothe thiyana dewal kiyanne ohoma boru chodana karanna epa .obage mannaya pidumayak. Akisal sidda katraganna epa type karanna danna paliyata.

  • @SumanaUdage
    @SumanaUdage ปีที่แล้ว +1

    Sàdu sadu sadu Bhante Budusaranai 14:03

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +1

    වෙලාවට යසොදරා රාහුල බෝසත්මගේ අංගවුවේ. නැත්තං වැඩ බැරි රංජලා බුදුවෙනවා.

  • @neethasamaranayaka1275
    @neethasamaranayaka1275 ปีที่แล้ว +6

    ඉන්දියාවේ කෑව්ම් තිබ්බා කියලා තියන සාදක මොනවාද. අදටත් කැව්ම් තියෙන්නේ ලංකාවෙනෙ හාමුදුරුවනේ

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว

      හ්ම්,....ඒක තමයි මමත් මේ සිතුවේ.... ඇත්තට හරිම කනගාටු වෙනවා මේ වගේ කතා කියනවට.මුළුමහත් සමාජයක් නොමග යවනවා.මම ඇහුවා මේ හිමියන් කතාව.හරිම අනුකම්පා හිතෙනවා....නමුත් මොනවා කරන්නද....මේ හිමියන් විතරක් නෙමෙයි මේ රටේ ඉන්න channel හාමුදුරුවෝ කියන්නේ සාහිත්‍ය කතා.බිම්බා නැතහොත් කච්චායනා කුමරිය මේ රටේ දෙව්දහ නුවර අද නම් කුණ්ඩසාලේ..... ගෝතම කුමරු කිබූල්වත් නුවර අද නම් දිබුලාගල.... බොහෝ විස්තර ඇත.... යම් දවසක සත්‍යය අවබෝධ වන්නට අධිෂ්ඨාන කරමි ගරැ ස්වාමීන් වහන්සේට.

    • @kumarigodigamuwa6242
      @kumarigodigamuwa6242 ปีที่แล้ว +3

      කැවුම් ලංකාවේ දෙයක් නොවේ , එය දකුණු ඉන්දියාවෙන්සහ ඕලන්දක්කාරයන්ගෙන් ලංකාවටලැබුන දෙයක් ! නොදන්නා දේ කියන්න එපා

    • @shyamiwanigasinghe4622
      @shyamiwanigasinghe4622 ปีที่แล้ว

      ​@@kumarigodigamuwa6242hodin penawa kumarihaami baibal boongein kalliyen pawthunu waga,owani adahas pita venne rata pawa diipu ethihasaye awl,a,,vage aya budu dahama ratin pita karanna gaththu uthsahaya thawamath pawathinawa,😮

    • @aruggodaChandima321
      @aruggodaChandima321 หลายเดือนก่อน

      Nugath Kama pradarsane karanna epa bao..kaum kiyañe ekama hadayakin hadana ekak newei..Pani puya..kiyanne ape vidihata kawm thamai ..Dan buth Kane mehe in vitharada..

  • @RamaniWijerathne-zy2wt
    @RamaniWijerathne-zy2wt 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් වහන්සේ දේශනාව සියලුදෙනා ඇසිය යුතුමයි බුදුරජානන් වහනිසේ

  • @InduwaraBandara-n7d
    @InduwaraBandara-n7d ปีที่แล้ว

    Obama wahanseta chiraath kalayak kaantawanta meweni banana daham deshanakireemata shktiya lebewa sadu sadu

  • @SwarnaRanaweerage
    @SwarnaRanaweerage 5 หลายเดือนก่อน

    Sadusadusadu.ithamath hoda daham.sakahchawak🙏🙏🙏

  • @bonnymendis3592
    @bonnymendis3592 ปีที่แล้ว

    Great....and worship.

  • @renukaudumulla6617
    @renukaudumulla6617 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ධර්ම විග්‍රහයට මාධ්‍යවල බහුතරයක් දේශකයන්ට කිට්ටු වෙන්නටවත් අමාරුයි හැබැයි සමාජ විද්‍යාත්මක කාරණා සම්පූර්ණ නැහැ

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว +2

    21:05 බොරු කිව්වම අපායේ ලු. කැවුම් කොහෙද ඉන්දියාවේ.ඉට්ලි නං තියෙනවා.එදා කැවුමෙයි අද එකෙයි වෙනස මොකද්ද. තථාගතයන් වහන්සේ හෙළයෙක්. ඉන්දියානුවෙක් නෙමේ. එහෙම කියන්න ලැජ්ජයිද.

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 ปีที่แล้ว +1

    💖🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💖

  • @anushawasanthi3180
    @anushawasanthi3180 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @kumarakamal1101
    @kumarakamal1101 ปีที่แล้ว

    Oba wahense ta garu karanawa. Oba wahense ge pehedili kireem ithama hondai. Namuth Budun wahanse lankawe kenek nowana bawa oya dina 60 kathawen oppu karanna behe. Oya budu himi ipadune koheda kiyana eka minpasu nokara inna eka hondai neda?

  • @PujayaYashodhara
    @PujayaYashodhara ปีที่แล้ว +1

    .දෙදෙනා.අතර...තිබුනු..විස්වාසය...දෙදෙනාම..දැනගෙන.සිටිය.නිසාත්...ඇයගේ.පැතුමක්..තිබුනා .පතිවත..රැකිමගැන...ඇය.අබියසට...පැමිනිමගැන.දැන⁣ගෙන
    ..සිටියා.......මොකද...හේතුව.සසරබැදිමවයයි...සදකිදුරැ.ජාතකය...දෙසිම.ඒකට.හේතුවවිය.හැකියි.......😮

  • @sandkur5036
    @sandkur5036 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 ปีที่แล้ว +1

    Sebaebuddhasrawakayan wahansaila ekama kulakayaka bawa henguna0sammasambudusaranayie.

  • @dhammianurapura5823
    @dhammianurapura5823 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    Pinwath Buddha Puthrayanan Wahanseta Theruwan belen Niduk Nirogi Chira Jeewanaya Labewa.!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹