කිරි වෙහෙරට මල් නෙලුවට | පුංචි සුරංගනාවි කිව්ව අපුරුව | Kiri weherata mal neluwata | Aksha Chamudi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • කිරි වෙහෙරට මල් නෙලුවට | පුංචි සුරංගනාවි කිව්ව අපුරුව | Kiri weherata mal neluwata | Aksha Chamudi | ආක්ෂා චමුදි
    #akshachamudi
    #sashikanisansala
    #sinhalasongs2024
    ##Polkichcha

ความคิดเห็น • 856

  • @SujaniS-gq7wt
    @SujaniS-gq7wt 3 หลายเดือนก่อน +14

    එදා කටහඩත් අද කටහඩත් ගත්තම ඔයා ගොඩක් තැන්පත් වෙලාවගෙ දැනෙනව පුතේ.ඔය තන්පත්කම අහින්සක කම හැමදාම තියාගන්න.පුතාට බුදු සරනයි!

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @Artwork-ty6oi
    @Artwork-ty6oi 6 หลายเดือนก่อน +85

    මේ පොඩි එකීට පොඩි කාලෙ බැනපු උන් කො බලන්න. කෙනෙක් තැනකට එනකොට හිනා වෙන කතා හදන අයට හොද පාඩමක්. බුදු සරනයි චූටි කෙල්ලෙ සුබ අනාගතයක්

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

    • @puiyasiriniwasa717
      @puiyasiriniwasa717 หลายเดือนก่อน

      බැන්න නිසා තමයි එයා හැදිලා තියෙන්නේ

    • @user-hz3mv5hq3c
      @user-hz3mv5hq3c หลายเดือนก่อน

      ❤❤

    • @user-ch9kj2kp5c
      @user-ch9kj2kp5c 21 วันที่ผ่านมา

      P

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 6 หลายเดือนก่อน +110

    ඇස් වහක් කටවහක් නම් වදින්න එපා මේ පුංචි සුරංගනා විට.ඒ තරම් ලස්සනයි මිහිරි යි ගයන ගීත හැම එකක් ම.තෙරැවන් සරනින් පරිස්සමෙන් ඉන්න මැනික.

  • @sunethajantha1493
    @sunethajantha1493 6 หลายเดือนก่อน +169

    කාන්තාවකගේ වටිනාම ආබරණය සංවරකම අද ඒකට දුව හරියටම වටිනාකම දීලා තියෙනවා ❤❤❤

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 6 หลายเดือนก่อน +5

      Lankawe gothrika wun godak gahanunwa maninne adhina paladina widhiyen.Un eken gahanunta apahasa karala cuture eka issarahata dala unwa mullata karanawa.Dakunu asiyathika ganu hamadama redi porawagena mullata wechchi wun godak inne.Gdk wun lokaya gana danne ne.Western country ekaka jeewath wela balanna onee ewage gahanu ayage thiyena skills.capacity eka.gdk dakunu asiyathika gahanunta un ekka harennath be.E hakiyawa nathikama hinda neweyi.Mewage inna bahutharayak gothrika pirimi ganu unwa redde sanskruthiyata obbawala mullata karana nisa.Buddhiya alpa gothrikayangen eta wada deyak balaporoththu wenna be.Un linde inna gembo wage.hithanne meka thamayi lokaya kiyala.Aksha puluwannam local nowee international yanna.Oyata mara voice ekak thiyenawa.Break the limits.Break the rules.Go forwards…..Good Luck

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @kmrathnasiri46
      @kmrathnasiri46 6 หลายเดือนก่อน

      Good😊😊

    • @judekrishantha4287
      @judekrishantha4287 6 หลายเดือนก่อน

      @kanchanarajapaksha2266 ජේසු එකගේ හෙලුවැලි ජෙප්පෙක් අවිත්...උබේ අම්මවයි නංගිවයි යවපන්..
      අපි උබේ අම්මගේ හෙලුවැල්ල් බලල අතේ ගහන්න්ම්..

    • @indukumari1159
      @indukumari1159 6 หลายเดือนก่อน

      @@kanchanarajapaksha2266 ඒ කතාවට මම එකඟයි 🎉

  • @user-vq1bl7jn5x
    @user-vq1bl7jn5x 6 หลายเดือนก่อน +23

    ඇත්තමයි දුවේ ඔයාගෙ ඔය නිහතමානීකම,සoවර ඇදුම් පැලදුම් ඔයාගේ ජීවිතයට ආභරණයක්, ඔයාගෙ වටිනාකමක් අපිට දැනෙන්නෙ එතකොට ඔයා ලොකු උනා කියලාවත්, ඔයා ජනප්‍රිය වුනා කියලාවත්, ඔය සoවර ඇදුම් වෙනස් කරගන්න එපා දුවේ,මුලු මහත් සමාජයටම ඔයා ආදර්ශයක් වෙන්න.දැන් සමාජයේ ඉන්න ගැහැනු දරුවන්ට තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගැනිමේ වටිනකම කියලාදෙන්න මගෙ දුවේ ඔබයි අනාගත ගීත කෝකිලාවිය.

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @pryanthapopy6002
    @pryanthapopy6002 6 หลายเดือนก่อน +302

    මේ. ගිතය. හිම්. ශෂික. නිසංසලා. අද. ලංකාවේ. ඉන්නා. සංවර. ජනප්‍රියම. ගායිකාව. දුවත්. ඒ වගේ. වෙන්න. මම සෞදියේ සිට සුබ පැතුම්

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน +8

      ❤❤❤

    • @sriyanisrinyani5219
      @sriyanisrinyani5219 6 หลายเดือนก่อน +15

      අනිවාර්යයෙන්ම මමත් එකගයි ඔබගේ අදහසට මම කුවේට්

    • @harshananandimal7597
      @harshananandimal7597 6 หลายเดือนก่อน +6

      වචනයක් වචනයක් ගානේ තිත් තියන්න එපා යකෝ..ටෝක් දෙන්න කලින් ටයිප් කරන්න ඉගෙන ගනිම්..ගොම්
      ලබ්බා..

    • @SDBEATS_.......18
      @SDBEATS_.......18 6 หลายเดือนก่อน +5

      ගිය ආත්මේ තිත් මුවෙක්ද කොහද😂

    • @chandanalatha6319
      @chandanalatha6319 6 หลายเดือนก่อน

      😃😃😃​@@harshananandimal7597

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 6 หลายเดือนก่อน +34

    පුංචි සුරංගනාවී දැන් ඉතිං ගොඩාක් ලස්සනයි ලොකුයි හරි අහිංසකයි ...ඒදා ඒ කටහඩ තාම ඇහෙනවා දුවේ සිංදු අහන වෙලාවට ..බුදු සරණයි දුවේ පරිස්සමින් ගොඩාක් පරිස්සමින් සතුට්න් ඉන්න හැමදාමත් .......❤❤❤❤❤❤❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @indukumari1159
    @indukumari1159 6 หลายเดือนก่อน +69

    ගොඩක් ලස්සනයි මැණික, දැන් චුටි මැණික ගොඩක් ලස්සන වෙලා. ආදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @GeethaniGayan-gj2ni
    @GeethaniGayan-gj2ni 6 หลายเดือนก่อน +42

    හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය ,, පරෙස්සමින් ඉන්න , තෙරුවන් සරනයි ..

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @priyapriyangika6313
    @priyapriyangika6313 6 หลายเดือนก่อน +38

    අක්ශා නංගි හැමදාම වගේ වෙනසක්කරනවා වැඩසටහන් වලදී. ඔයාගේ අනාගතට සුබපැතුම්.

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @janakarathnayaka2414
    @janakarathnayaka2414 6 หลายเดือนก่อน +18

    ආදරණීය දුවේ ඔයා සිංදු කියපු පළවෙනි දවසේ ඉදල ඔයාව බලන් ඉන්නව. ශසික නැන්ද වගෙම ඒ විනය ඒ සංවරකම තියාගන්ඩ දුවේ. අපේ සංගීත අනාගතයෙ එක පරිච්ඡේදයක් ඔයා... ඒ නිසා තේරෙන වයසෙ ඉන්න ඔයා ඒ දේවල් හරියට තෝරගෙන දිගු ගමනක් යන්න. නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා මගෙ දුවට තුණුරුවන්ගෙ සරණයි...

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @skkw2356
    @skkw2356 6 หลายเดือนก่อน +55

    පුංචි කාලේ ඉඳලා අහපු පලවෙනි සින්දුවේ ඉඳලා කවදා හරි ඉහලට යනවා කියල හිතුනා ගොඩාක් ආදරය කරන දරුවෙක් ඔයා

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

    • @sithaginimnaya
      @sithaginimnaya 6 หลายเดือนก่อน

      ඇත්තෙන්ම .........

  • @krisanthakumara2973
    @krisanthakumara2973 2 หลายเดือนก่อน +5

    එදා බැනපු මිනිස්සු අද හොද කියද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බැ බුදුසරණයි දෝනි ඔයාට ❤❤❤❤❤

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @tusithakumara9388
    @tusithakumara9388 6 หลายเดือนก่อน +42

    අදත් ඔයාගෙ හැකියාව මනාව ඔප්පුකලා දුවේ.අාඩම්බරයි.අපේ වස්තුව.💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

    • @aamm8305
      @aamm8305 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @vinodpintomusic6029
    @vinodpintomusic6029 6 หลายเดือนก่อน +16

    ජය වේවා දුව.ඔයා හරියට ම ගීතය කිව්ව.ඔයාගෙ notes,pitching articulation dynamics accents මාරම ලස්සනයි.God bless you

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-ww7tk4fx8p
    @user-ww7tk4fx8p 6 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි පැටියෝ. සිංදුවත් ලස්සනයි ඔයත් ලස්සනයි..❤ බුදු සරණයි..!!

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @nuwansaji730
    @nuwansaji730 6 หลายเดือนก่อน +16

    මලක් වගේ ඉන්න චූටි ආක්ෂා නන්ගියේ ඔයාටත් සම්මා සම්බුදු සරනයි !!!!💐💐💐💐💐💐💐💐💐

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-ql8hx3fs8q
    @user-ql8hx3fs8q 6 หลายเดือนก่อน +10

    මගේ රත්තරන් චූටි කෙල්ල හරිම ලස්සනයි කටහඬත් කනට මී පැණි වගේ සංවර ව්දියටම හැමදාම අදින්න පැට්යෝ එතකොට තමා ඔයා මැණිකක් වගෙබැබලෙන්නෙ වගෙ ..

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @thilakamangalika946
    @thilakamangalika946 6 หลายเดือนก่อน +7

    අපේ ආක්ෂා දෝනි දැන් හරිම ලස්සනයි ..ලස්සනට සින්දු කියනවා අහන් ඉන්න හරිම ආසයි ..පුතේ ඔය විදිහටම ලස්සනට අදින්න කවදාවත් ඇග පේන්න අදින්න එපා ඔයාට ලස්සන ගමනක් තියෙනවා ජයවේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා බුදු සරනයි ❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 6 หลายเดือนก่อน +36

    අපේ අක්ෂා දෝනි.හරි ආඩම්බරයි ඔයා ගැන💖💖💖💖💖👍

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

    • @aamm8305
      @aamm8305 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @aamm8305
      @aamm8305 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @deepikaperera2283
    @deepikaperera2283 6 หลายเดือนก่อน +13

    හරිම ආඩම්බරයි දෝණි ඔයා ගැන.තෙරැවන් සරණයි.

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @tharangasarojani4281
    @tharangasarojani4281 6 หลายเดือนก่อน +9

    චූටි සුරංගනාවි..අාදරෙයි පුතේ♥♥♥ලස්සනයි.තෙරුවන් සරණයි!චාම් බව රැකගන්න පුතේ ඉදිරියටත්♥♥♥♥

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @kt-sf4pm
    @kt-sf4pm 6 หลายเดือนก่อน +8

    පොඩි කාලේ නම් මම ආස නෑ ආක්ශා ට දැන් නම් ගොඩක් ආසයි ..ඉදිරියටම යන්න සුබ පැතුම් ❤❤ අද නම් ලස්සනයි ඔයත් සින්දුව වත් ලස්සනයි 😍

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @tharutv7103
    @tharutv7103 2 หลายเดือนก่อน +2

    ඔයා ගෙඩෙක් ලස්සනයි වස්තුව පරිස්සම් වෙන්න... ආදරෙයි ❤ ගායනය හැකියාව කටහඬ... ❤❤

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @user-oh7yy9lz2z
    @user-oh7yy9lz2z 6 หลายเดือนก่อน +6

    ගොඩාක් ලස්සනයි ape චූටි manika.budu saranai

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-fk7wq8gp2s
    @user-fk7wq8gp2s 6 หลายเดือนก่อน +10

    ❤❤❤හරිම ලස්සනයි මැණික ...den ඔයත් ගොඩක්ම ලස්සන wela..බුදු සරණයි

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @upulwijayarathna7657
    @upulwijayarathna7657 4 หลายเดือนก่อน +2

    ඒ හඬ බොක්කටම වදින අමුතුම ලස්සනක් තියෙනවා ♥️

    • @polkichcha
      @polkichcha  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @nelanela4923
    @nelanela4923 14 วันที่ผ่านมา

    මේ.වාෙග්.සිංදු.කිසිම.දවසක.එපා.වෙන්නේනැ.හරිම.ලස්සනයි.....❤ජවිතේට.සුවදක්.ලැබේවා

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 6 หลายเดือนก่อน +5

    ගොඩාක් ලස්සනයි 😊

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @MadhuMusic1949
    @MadhuMusic1949 6 หลายเดือนก่อน +3

    මාරම ලස්සනට කියනව,හරිම පැහැදිලී..තෙරුවන් සරනයි

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @vijithabandara3794
    @vijithabandara3794 6 หลายเดือนก่อน +4

    වර්ථමානයේ සංවරව මෙි විදිහට රසවත් ගායනයක් කල දියනියට අපේ සුබ අනාගතය යක් වෙිවා . මෙවැනි සංවර දියණියන් රටට ආදර්ශයක්

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @prabathjayasundara9127
    @prabathjayasundara9127 2 หลายเดือนก่อน +1

    puthe oya lassanata sindu kiyanawa.api godak asai oyage sindu ahanna.🎉

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @madushikamadushika-su9wn
    @madushikamadushika-su9wn 6 หลายเดือนก่อน +4

    Nice voice මැණිකේ ...oyata බුදු සරණයි

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq 6 หลายเดือนก่อน +2

    ඔයාටත් සම්මා සම්බුදු සරණයි අක්ශා දුවේ..සිංදුවනම් කියලා වැඩක් නෑ ශශිකා වගේම ලස්සනට කියනවා ඔයා..හරිම ලස්සනයි...තව තවත් සිංදු කියන්නම ලැබේවා..සුභ පැතුම් ඔයාට.❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 26 วันที่ผ่านมา +1

    ආක්ශා දීයණීය ට විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා🎉

    • @polkichcha
      @polkichcha  20 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @chamilachamila407
    @chamilachamila407 6 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි .ඇස්වහක් කටවහක් නම් වදින්න එපා .බුදුසරණයි මැනික .💖💖💖💖💖💖👍

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @ravindudananjaya9247
    @ravindudananjaya9247 6 วันที่ผ่านมา

    එකනම් නියෙමටම කියනවා හොදේ,,කැ ගහලා කිඅයන සිංදු වලට වඩා මෙක මරූ ❤️❤️❤️❤️

  • @TharinduDulmini
    @TharinduDulmini หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් මේක එපා වෙන්නෙම නෑ❤❤ මේ කට හඩ නම් භාවනාවක් බුදුසරණයි පැටියෝ ඔයාට 😘😘❤️❤️🎉🎉

  • @Nadun543
    @Nadun543 6 หลายเดือนก่อน +2

    පොඩි කාලෙ ඉඳන් හයි පිච් සිං කරලා ,දැන් ලෝ පිච් සිං කරද්දී මාරම ලස්සනයි.. ගොඩක් ලොකු වෙන්නත් කලින් එයා හොඳට පරිණත වෙලා සංගීතයෙන් සහ සංවර කමෙන් 🥀❤️

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishanthakrishantha8201
    @krishanthakrishantha8201 6 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි Sinduwa චමෝදි

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @VIDUNIyt
    @VIDUNIyt 6 หลายเดือนก่อน +3

    සිංදුවේ ලස්සන තවත් වැඩි වුණා❤❤❤❤❤❤❤❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @lakshilafernando4260
    @lakshilafernando4260 6 หลายเดือนก่อน +5

    Harima ලස්සනයි ❤ voice eka

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @maheshikaudayangani903
    @maheshikaudayangani903 6 หลายเดือนก่อน +2

    Aththatama nangiyo mn oyge sindu ahanna godak asai.e wagema oyage sanwarakamata godak adarei❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 10 วันที่ผ่านมา

    හරීම ලස්සන යි පුතේ. ඔයාගෙ හඩ භාවනාවක් රත්තරනේ. ❤❤

  • @lalanimalkanthi1206
    @lalanimalkanthi1206 6 หลายเดือนก่อน +1

    Aksha දුවේ හරිම ලස්සනයි .ඔයාගෙ sanwara kama හැමදාමත් thiyaa ganna. B.s

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @sarathgamini101
    @sarathgamini101 6 หลายเดือนก่อน +2

    දෝනිට තෙරුවන්සරණයි.හරිම.සොක් දුවෙ

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @kkumari7101
    @kkumari7101 6 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ආක්ෂා දොණි තෙරුවන් සරණයි ඔයාට

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 6 หลายเดือนก่อน +2

    මැණික හැමදාම ඔය විදිහට අදින්න ඇග වැහෙන්න ජනප්‍රිය වුනත් වැඩක් නැ අසන් වර ඇදුම් ඇද ගෙන රටට ඇග පෙන්වලා බුදු සරණයි මැණික

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @jiahin
    @jiahin 6 หลายเดือนก่อน +2

    Supiri Duwe 👍👍👍 Lassanata gayana kala Theruwan Saranai 🎉🙏🙏🙏

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 6 หลายเดือนก่อน +4

    පුතේ ඇදුම හරිම ලස්සනයි සින්දුත් ලස්සනයි දෝනිත් ලස්සනයි අපි පැටියෝ ගොඩාක් ආදරෙයි

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @kumarakumara2782
    @kumarakumara2782 6 หลายเดือนก่อน +2

    Harima lassanai aksha duwa❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 6 หลายเดือนก่อน +3

    Doni patiyo harima keyut narthnayath igena gena daksathme gaikawak wenna sasika wage nihath mani daruwek wenna parthna karami doniter bodu saranai.

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 6 หลายเดือนก่อน +3

    ගොඩක් හොඳයි දුව හොයාගෙ ඇඳුම් විලාසිතා

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @chinthakamalsiri2349
    @chinthakamalsiri2349 10 วันที่ผ่านมา

    චුටි දුගේ හැකියාවන් තව තවත් දියුණු වෙවා ❤ ❤ ❤

  • @madubashini1274
    @madubashini1274 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤song ekat lassanata kiyanawa, oyat godak lassanai ,paressamata inna menika

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 หลายเดือนก่อน

    බූදූසරණයි දෙවියන්ගේ පිහිටයි දූව ඔයාට ඔයා අපෙ රටට මැණිකක් ජයවේවා

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 6 หลายเดือนก่อน +2

    මේ සම්පූර්ණ වැඩසටහන මොකද්ද දුව ඉන්න හැම වැඩසටහනක්ම හරිම ආසාවෙන් බලන්නේ. මේ ගායනයන් වලට ප්‍රවීණයන් දෙන අගය කිරීම අහන්න තමයි මම ගොඩාක්ම ආසා .ඒ තරම් දෝණිගෙ ගැයුම් වශියක්

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

    • @user-or7tl7zy2e
      @user-or7tl7zy2e 6 หลายเดือนก่อน

      TNL Dialog ridma rathriya

  • @kanti7069
    @kanti7069 6 หลายเดือนก่อน +1

    Harema lassanai puthe theruwan saranai oyata ❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @nilankasadaruwan6957
    @nilankasadaruwan6957 6 หลายเดือนก่อน +4

    ලස්සනයි මැණික බුදු සරණයි ❤️🙏

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @PresadSanjaya-uu6tv
    @PresadSanjaya-uu6tv 6 หลายเดือนก่อน +2

    Theruwan saranai Manika harima lassanai

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 6 หลายเดือนก่อน +3

    Great 👍 thank you 💓 God bless you ❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @j.pprasanna
    @j.pprasanna 6 หลายเดือนก่อน +2

    අක්ෂා.දුවෙි.ඔයාට.සාමිම.සබුදු.සරණයි🌹🌹🙏🙏🙏🙏

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @renukadamayanthi8038
    @renukadamayanthi8038 6 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික බුදු සරණයි දෙවි පිහිටයී

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 6 วันที่ผ่านมา

    කියන්න වචන නැ ලස්සනයි ලස්සන ගීතයක්

  • @PathumLakshan-d5f
    @PathumLakshan-d5f 2 หลายเดือนก่อน

    ලස්සන ගීතයක් ..සංවර ගායිකාවක් වෙන්න

  • @chaniruhirushan7734
    @chaniruhirushan7734 6 หลายเดือนก่อน +1

    Lassanata ගායනා karanaw පුතේ ,,,,budu saranai

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-it5xf7ls3r
    @user-it5xf7ls3r 6 หลายเดือนก่อน +1

    Doni රත්තරන් oyata theruwansaranayi 👍👍👍👍👍

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-ft8bk9mt3v
    @user-ft8bk9mt3v 6 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි manikata bhawak wage manika lokema බබලන truwak wewa mage rate nil manika oyata budu saranai ❤❤❤❤🙏👍😘

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @lalpema708
    @lalpema708 6 หลายเดือนก่อน +1

    ජයවෙිවාාාාාාාා .දුවාට .සුබ ගමන් බුදුසරණයි දෙවිපිහිටයි .

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @sawanidilka6459
    @sawanidilka6459 6 หลายเดือนก่อน +1

    හරීම ලස්සනයි දෝනී.. ඔයාට සුබම සුබ අනාගතයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... බුදුසරනයි...❤❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @production6283
    @production6283 6 หลายเดือนก่อน +1

    දැන්නම් වොයිස් මාරයි ඉස්සරහටම යමු ජයවේවා අක්ෂා ❤️❤️😍

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @naturalworldrareworld2023
    @naturalworldrareworld2023 6 หลายเดือนก่อน +1

    Harima lassanai duwe, adan inna adumath harima lassanai is adambara athi Amma thathata koi tharam salli labunath oya vidihatama inna ethakotaarama watinakamak danenne. Bs oyata

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @antonypaul3609
    @antonypaul3609 6 หลายเดือนก่อน +1

    Aksa chamudini oyath idirikalayedi Lassenta ,,, vadagath vidihata ... givthveikiyala. Stuthi.... Devi Phitai.

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @anuradhawijekoon673
    @anuradhawijekoon673 6 หลายเดือนก่อน +3

    ලස්සනයි දෝණි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @sampathudayakumara-qm3kw
    @sampathudayakumara-qm3kw 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️💞❤️💞

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @pereramrsperera837
    @pereramrsperera837 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ශෂිකා නිසංසලා අහගන ඉන්නව න්ම් හුඟක් ආදරෙ කරයි පුතෙ පුංචි ඔයා ලස්සනට මිහිරට ගායනා කලා පුතේ❤😘🙏 ජයෙන් ජයම වේවා !!!

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ගොඩාක් ලස්සනයි ඔයාට ජයෙන් ජයම වේවා නමෝ බුද්ධාය

  • @indraniaponsu1770
    @indraniaponsu1770 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ බුදු සරණයි ❤️❤️❤️❤️

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @mangalikamangalika9222
    @mangalikamangalika9222 6 หลายเดือนก่อน +2

    ❤👍👍

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 6 หลายเดือนก่อน +1

    Lassanai.doni.man.adai.ahuwe.a.lassana.sinduwa.sathui.apita.sri.lankika.daruwo.gena.adambarai.puthe.man.dubai.sudu.den.hedai.kella.ahinsakai.hemadama.manussainge.hith.dinaganna.jayawewaaaa❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 6 หลายเดือนก่อน +2

    ලස්සනයි දුව 😮😉🥰

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-yi9rw4td9b
    @user-yi9rw4td9b 6 หลายเดือนก่อน +2

    Oyata suba pathanawa patiyooo

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 6 หลายเดือนก่อน +1

    වාවු..පුතේ..හරිම....ලඝ්ඝනයි❤❤❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @DilanMarasingha-t8o
    @DilanMarasingha-t8o 2 หลายเดือนก่อน

    Hari a lassana... Gaikawakata wada lassana.... Oya song walin ediriyata yanda

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 6 หลายเดือนก่อน +3

    ලස්සනයි පුතෙ

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @rohinisumudu3002
    @rohinisumudu3002 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉 lassanai parissamin inna budusaranai

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-ir9ls8mr5o
    @user-ir9ls8mr5o 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මැණික බුදුසරණයි ♥️♥️♥️

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 6 หลายเดือนก่อน +2

    Lassanai doni oya ge gayanays❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @PushpaKumara-yp2rm
    @PushpaKumara-yp2rm 6 หลายเดือนก่อน +2

    මම කැමතිම ගායිකාව.

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @susanthasuzy4473
    @susanthasuzy4473 6 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික 😍 සතුටින් ඉන්න හැමදාම ❤️ බුදු සරණයි ඔයාට ❤️😘😘🌹💐

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @flyabroad701
    @flyabroad701 6 หลายเดือนก่อน +3

    අක්ෂා දුවේ, ඉස්සර නම් බැන්නා මම ඔයාට, ඒත් දැන් තමයි ඔයා ගායිකාවක් වෙන්නේ, සුභ අනාගතයක්

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 6 หลายเดือนก่อน +3

    ❤Good

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @dmudiyanse9646
    @dmudiyanse9646 6 หลายเดือนก่อน +1

    Niyamai Duwa👏👏👏👏👏👍👍👍👍👍oyata jayaveva 🙏🙏🙏🙏🙏

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @ChandanaKodithuwakku-lm3nj
    @ChandanaKodithuwakku-lm3nj 6 หลายเดือนก่อน +2

    Lassanai patio budu saranai

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-gn9jr4gr6v
    @user-gn9jr4gr6v 6 หลายเดือนก่อน +3

    ලස්සනයි සුදූ 😘❤️

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 6 หลายเดือนก่อน +1

    අනේ ඔවිි හැම කමෙන්ටිි එකෙන්ම කියන්නේ ලස්සනයි කියලා ඇත්තටම ඔවිි ආදරෙයි මැණිික ❤දෙමාපියනි ඇස් දෙක වගේ සෙවනැල්ලක් වගේ දෝනි පිටිපස්සෙන්ම ඉන්න අද සමාජය කුරිරුයි. දරැවෝ ඉන්න අය විදිහට ආරේටයි කියන්නේ සුබ අනාගතයක් දුවෙි ❤❤❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 6 หลายเดือนก่อน +1

    Aksha marama lassanai oyage adum digatama ohoma yanna waradinne na dilkige nangiyak vage

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @sunethradamayanthi1305
    @sunethradamayanthi1305 3 หลายเดือนก่อน +1

    Harima lassanai budusaranai manikata

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @LovelyAstrolabe-ll2xq
    @LovelyAstrolabe-ll2xq 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරණයි ඔයාට ❤

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-vc5xg1bp7y
    @user-vc5xg1bp7y 5 หลายเดือนก่อน +1

    මරු නංගි හැමදාමත් හිනාවෙලා ✋ ❤❤❤❤❤

    • @polkichcha
      @polkichcha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤