26 වෙනිදා වෙන්න යන්නෙ මොකක්ද ? කාලගුණය නපුරු වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @KamalDarshana-gz5kh
    @KamalDarshana-gz5kh 9 ชั่วโมงที่ผ่านมา +8

    කාළගුණ දෙපාර්තෙමෙන්තුවෙි
    දැනුවත් කිරිමට වඩා ඔබෙි
    විස්ථරාත්මක දැනුවත් කිරිම
    විශිෂ්ඨයි. ස්තුතියි ඔබට.ජය.

  • @786kankungotukola
    @786kankungotukola 6 ชั่วโมงที่ผ่านมา +11

    ජනාධිපතිවරණය ඉවර උන ගමන් ගංවතුර ආවා. පාර්ලිමේන්තුව රැස් උන ගමන් ඊලග ශොට් එක එනවා 24 හවස ඉදන් දවස් පහකට හොද කෑමක් තියෙනවා, දැන්වත් තේරුම් ගනිල්ලා බොරුව රැවටිල්ල වැඩිවෙනකොට ස්වභාව ධර්මයා ශොට් එක දෙනවා. මට දැන් බැනපල්ලා

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 6 ชั่วโมงที่ผ่านมา +1

      කලින් නම් මුලු අවුරුද්දම ගං වතුරයි කුණාටුයි හැබැයි බොරුව නැති අයද කලින් හිටියෙ 😂😅😂

    • @Naturescenario507
      @Naturescenario507 5 ชั่วโมงที่ผ่านมา

      පට්ට ලොජික් ඕයි😂😂 හරිම මාන්ජමිකයි

    • @chathurangaskumara3625
      @chathurangaskumara3625 4 ชั่วโมงที่ผ่านมา

      උබට බනින් නෑ. මොකද තව සුනාමි, ගංවතුර,භූමිකම්පා, මහා වැසි ආදී බිහිසුණු සොබාවික විපත් රටට එක වැර කඩාගෙන එන්න යන්නේ. දලදා වහන්සෙත් උරණ වෙලා ඉන්නේ. සොබාදහම කෝප වෙලා. දේශපාලනය අතුගෑවිලම යයි.

  • @niromazeen6444
    @niromazeen6444 9 ชั่วโมงที่ผ่านมา +4

    කොහොමත් කාළගුණය ගැන ඔයා කියන දේවල් 200% ක් ඇත්ත ❤❤❤❤❤

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 6 ชั่วโมงที่ผ่านมา +5

    කොහේ හරි ලියල තියන්න අපි අාරක්ශිතයි෴මෙය බුදුන් උපන් දේශයයි

  • @jdsnfj1113
    @jdsnfj1113 7 ชั่วโมงที่ผ่านมา +6

    දෙවියන් වහන්සේ යහපත් බලවත් සියළුම පිඩා කරදර වලින් අපව ආරක්ෂා කරනවා ජෙසුස් වහන්සේ 🙏

    • @susanthaliyanage945
      @susanthaliyanage945 5 ชั่วโมงที่ผ่านมา +2

      මේකෙ ඉන්න මොකා ආවත් වෙන දේවල් නවත්තන්න බෑ තේරුනාද මිනිසුන් කරන දහ පඳුරා බලු වැඩ නිසා දැන් දෙවියන් වහන්සේ බලන්නේ නෑ

    • @ranganaramaharage9824
      @ranganaramaharage9824 3 ชั่วโมงที่ผ่านมา +1

      😅

    • @Devil678-j9j
      @Devil678-j9j 3 ชั่วโมงที่ผ่านมา +1

      ජේසු කියන්නෙ අර කුරුසෙ ගහල මැරුම් කාපු එකා නේද 😢😂😂

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 6 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි මොහාන් සහෝදරයා.

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 8 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ඔබට

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 ชั่วโมงที่ผ่านมา +1

    මගේරටට දලදා සමිදුන්්ගේ සරනයි කිසිම කරදරයක්නොවෙිවා බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampiJayalath
    @ChampiJayalath 10 ชั่วโมงที่ผ่านมา +1

    " මං ඔයාලගේ mohan, "
    ඔයා ඉන්නේ මොන රටේද
    ඔයා කියන තොරතුරු හොඳයි ඒවා නිවැරදියි කියලා දන්නවා
    අපට යම් සූදානමකින් ඉන්න පුළුවන් ඒ නිසා
    බොහොම ස්තූතියි...!

  • @priyankasujeewani8646
    @priyankasujeewani8646 3 ชั่วโมงที่ผ่านมา

    Thank you Mohan God bless ❤❤❤❤❤❤❤

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 5 ชั่วโมงที่ผ่านมา

    thanks mohan,,oya kiyana de hari

  • @chandichandi1664
    @chandichandi1664 6 ชั่วโมงที่ผ่านมา

    Thank you very much❤

  • @BenadickFernando
    @BenadickFernando 4 ชั่วโมงที่ผ่านมา

    ඉදිරි කාලය මුලු ලෝකයම අනාරක්ෂිතයි.

  • @JeewanthathusharaEkanayakearac
    @JeewanthathusharaEkanayakearac 10 ชั่วโมงที่ผ่านมา +1

    ලෝක යුද්ධ යන අතරේ ස්වාභාවික anatuturuth සිදුවෙනවා. පරිසර විකාශය බලපානවා.

  • @yasirimthas138
    @yasirimthas138 6 ชั่วโมงที่ผ่านมา

    Im from Colombo thanks for information

  • @Saman-gk6dk
    @Saman-gk6dk 11 ชั่วโมงที่ผ่านมา +3

    බයවෙන්ඩ එපා ඔය කියන තරමට වෙන්නෑ

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ชั่วโมงที่ผ่านมา

    මීරිගම උසාවි නියෝග අරගෙන නිධානයක් ගොඩ ගන්නවා . එප්පාවල pospet nidiyata wada hari.ඕව weddi swbawa ධර්මය විසින් නිසි දඬුවම් ලැබේවි ...අපි බලාගෙන eimu.

  • @v4t_gaming
    @v4t_gaming 3 ชั่วโมงที่ผ่านมา

    Windy wether කියලා වෙිබි සයිටි එකක් තියෙනවා .එකෙන් ඹනෙම කෙනෙක්ට live සැටලයිටි මැප් එක බලන්න පුළුවන් ⁣😂😂😂😂😂😂😂😂

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @dnndbbbh792
    @dnndbbbh792 21 นาทีที่ผ่านมา

    ❤🙏🙏🙏🙏🙏

  • @BandulakumaraBandulakumara
    @BandulakumaraBandulakumara 5 ชั่วโมงที่ผ่านมา +1

    මේකට අමු සිංහල බැරිද

  • @JosephLuxman-lo9bg
    @JosephLuxman-lo9bg 7 ชั่วโมงที่ผ่านมา

    😮

  • @ranjanjayashantha7362
    @ranjanjayashantha7362 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthafrank9423
    @susanthafrank9423 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏🙏

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 54 นาทีที่ผ่านมา

    Anee.uba.kawadda
    Hodak.kiuqee

  • @manujliyanage6882
    @manujliyanage6882 6 ชั่วโมงที่ผ่านมา

    Meka attak da meva wenawa da meva kiyanne kohomada meya uda inna deviyan wahanse kenek nowe neda 🧘🧘🧘🧘🧘🧘🧘

  • @usasrilankayoutube
    @usasrilankayoutube 3 ชั่วโมงที่ผ่านมา

    පිස්සු 😢

  • @dskothalawala86
    @dskothalawala86 8 ชั่วโมงที่ผ่านมา

    ලංකා annduwa දන්නවා da

  • @Naturescenario507
    @Naturescenario507 5 ชั่วโมงที่ผ่านมา

    සුනාමි තත්වයක් වෙන්නෙ නැතිවෙයි නේද

    • @chathurangaskumara3625
      @chathurangaskumara3625 4 ชั่วโมงที่ผ่านมา +2

      ලගදිම එයිද නං දන් නෑ. හැබැයි වැඩිකල් යන්න කලින් ලොකු සුනාමියක් එන්න බොහෝ ඉඩකඩක් තියනවා. Mega tsunami වර්ගයේ එකක්.

  • @ElanJayantha
    @ElanJayantha 2 ชั่วโมงที่ผ่านมา

    Budun upanne merateda oyage neyekda nodannade kiyala aligahai

  • @nadyayoussef7510
    @nadyayoussef7510 8 ชั่วโมงที่ผ่านมา

    Hi uddaya gana kata ewara da dan kalaguna depatmant ake wage wada😂😂

  • @pahandilnethma5035
    @pahandilnethma5035 7 ชั่วโมงที่ผ่านมา

    Boru dnnm epa ane. Eka aulk wen na . 😂😂😂😂

  • @adheeshaurvishi7912
    @adheeshaurvishi7912 10 ชั่วโมงที่ผ่านมา

    විකාර දොඩවනවා ඒවා වෙනවිදියට වෙනවා ඒවා දන්වන්න අදාල ආයතන තිබෙන වා