padam karana krama | DONT DO these mistakes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @rindiseesathya592
    @rindiseesathya592 2 ปีที่แล้ว +181

    මම අනිවාරෙන් මගේ ජීවිතේ ගොඩගන්නවා ,මම ජය ගන්නවා අනිවාරෙන් I Can do it 😌👍💸

  • @shihankoushalya318
    @shihankoushalya318 ปีที่แล้ว +51

    මොන බාදක ආවත් කවුරු මාව මට බෑ කියලා වට්ටන්න හදපු අයට වයිර නොකර මම මගෙ ගමන සාර්ථකව කර ගනිමු 2023 O/L සියලුම මාගේ මිතුර මිතුරියන්ට විබාගය ඉහලින්ම සමත් වීමට ශක්තිය දෛරය වාසනාව ලැබේවා. All the best friend 🥰🥰♥️

  • @kanchanaponseka787
    @kanchanaponseka787 ปีที่แล้ว +69

    දැනට නම් ඔක්කොම කරනවා වගේ.......ඒත් අද ඉදලා ඔක්කොම හරියට හදාගෙන උසස්පෙළ ගොඩදාගන්නවා 🤘 කැම්පස් යන්න ඕනෙ කොහොමහරි 🤘

  • @umeshkodithuwakku52
    @umeshkodithuwakku52 ปีที่แล้ว +362

    ඔව් මට පුලුවන් බෑ කියලා දෙයක් නෑ 2023 O/L සෙට් එකට ජය වේවා.

  • @lalithbandara7162
    @lalithbandara7162 2 ปีที่แล้ว +77

    මේ කටුක ගමනේ මොන බාදකයක් ආවත් මන් මගෙ ගමන් අනිවාර්යයෙන් යනවා,මන් ජයගන්නවා...thank you...

    • @nadeeka9468
      @nadeeka9468 ปีที่แล้ว

      එකසත්‍ය

  • @enoshekavishka3338
    @enoshekavishka3338 ปีที่แล้ว +184

    මම අද ඉදන් හොදට ඉගෙන ගන්නවා. අනිත් හමෝටමත් සුබ පතනවා❤️

  • @kavishikamunasinghe377
    @kavishikamunasinghe377 2 ปีที่แล้ว +192

    මට පුලුවන් ජය වෙවි 2022 o /L කට්ටියට හොද රිසාට් එකක් ලැබේවා 🙏

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    අනිවාර්යයෙන්ම මම හොඳින් පාඩම් කරලා මම මගේ target 🎯 එකට යනවා....👌👍

  • @isharasanjeewani7800
    @isharasanjeewani7800 2 ปีที่แล้ว +50

    දැනටනම් ඔක්කොම වගේ වැරදි වෙනවා ඒත් අද ඉදලා නොකර ඉන්න ට්‍ර්‍යි කරනවාමයි ගොඩාක් ස්තූතියි ඔයාට ❤️

  • @malshidarshani3997
    @malshidarshani3997 ปีที่แล้ว +39

    මම අනිවාර්යයෙන් ගොඩ යනවා හොදට පාඩම් කරලා පෙබරවාරි කරන o/L විබාගය පාස් වෙනවා අම්මගේයි තාත්තීගෙයි අයියාගෙය් හීනය ඉටු කරනව 🤗✌️

  • @djchathuwa9685
    @djchathuwa9685 2 ปีที่แล้ว +107

    අනිවාර්යයෙන් පාඩම් කරලා ජය ගන්නවා

    • @sagaraliyanage8294
      @sagaraliyanage8294 2 ปีที่แล้ว +3

      mata puluvan

    • @chamiladamayanthi363
      @chamiladamayanthi363 ปีที่แล้ว +2

      Yes I can

    • @kanishkakalhara3632
      @kanishkakalhara3632 ปีที่แล้ว +2

      මම පඩම් කරලා‌ අනිවරයෙන්ම සමනිය පෙල විබහගෙ ජයගන්නවාA/9

  • @SithumPrabod-d7j
    @SithumPrabod-d7j ปีที่แล้ว +4

    මම මේ වාරෙ පන්තියෙ 2 වෙනියා වෙනවාමයි අනිත් හැමෝටමත් සුබ පතනවා මේ විඩියෝ එක මැදුවට අයියට පින් 😊❤👍👍

  • @shehan7152
    @shehan7152 2 ปีที่แล้ว +39

    ප්‍රශ්න අහන්නැ ඉස්කෝලේ දී 😓 ඒක තමා කරන වැරද්ද මට හිතෙනවා ටීච මොනාහරි දෙයක් කියයි කියලා ලමයි මට හිනා වෙයි කියලා

  • @sithminarthana8455
    @sithminarthana8455 ปีที่แล้ว +14

    ඔව් . මට පුලුවන්. මට බෑ කියලා දෙයක් නෑ. මම මේ විබහගය හොදින් ජය ගන්නවා. අනිත් හැමෝටම සුබ පතනවා.

  • @theekshanasadaruwan265
    @theekshanasadaruwan265 2 ปีที่แล้ว +37

    මට පුලුවන්... දවසක මම හිතන් ඉන්න ඔක්කොම වාහන ටික මිදුලේ තියන හීනේ කවදා හරී.. සාර්ථක කර ගන්නවා... මට පුලුවන්.... . විබාගෙ කියන්නේ ඒ හීනෙට චූටී බාධාවක් විතරයී... ඒක බාධාවක් නෙමෙයී ඇත්තටම කිව්වොත්.. ඒක ඒ හීනෙට option එකක්..

  • @kuscbbbingiriya9787
    @kuscbbbingiriya9787 ปีที่แล้ว +36

    මම මේ සැරේ කොහොම හරි පන්තියේ දෙවනිය වෙනවා වෙනවමයි , මොන බාධකේ ආවත් මම ඒක ජය ගන්නවා . 👩‍🎓😊සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා 🙏

    • @priyadarshani1562
      @priyadarshani1562 ปีที่แล้ว +3

      ඇයි පලවෙනියා

    • @kkgayani8189
      @kkgayani8189 ปีที่แล้ว +2

      නෑ ඔයා පලවෙනියා වෙනව වෙනව මයි,,,,👍👍👍❤️

  • @nethuchathurya8843
    @nethuchathurya8843 2 ปีที่แล้ว +33

    I can do it 😌 මං අද ඉදං පාඩම් කරන්න ගන්නවා මේ වීඩියෝ එකෙ තින විදියටම වැඩ ටික කරනවා තැන්ක්ස් මේ වගේ වීඩියෝ දාලා අපිව හරි පාරට ගන්නවාට ගොඩක් පිං

  • @malshimalshi3388
    @malshimalshi3388 ปีที่แล้ว +22

    Yes i can.....කරන්න බැරි දෙයක් නෑ ඔලුවෙ තියෙන විකර අයින් කරොත් 🥺

  • @kapilabandara4038
    @kapilabandara4038 2 ปีที่แล้ว +26

    අනිවාර්යයෙන්ම ගොඩයනවා .පාඩම් කරනවාමයී.....❤️

  • @disnadamayanthi6361
    @disnadamayanthi6361 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම හොදටම පාඩම් කරලා ජය ගන්නවා මම🙏🙏👍👍

  • @hirunbhanuka8448
    @hirunbhanuka8448 ปีที่แล้ว +23

    සේරම කරන වැරදි ටික හදා ගන්න අමාරු වෙයි ඒ වුනත් කොහොම හරි හදා ගන්නම් අයියේ

  • @SachiniApsara-vi5sg
    @SachiniApsara-vi5sg ปีที่แล้ว +12

    ඔක්කොම වගේ කරනවා මම කොහොම හරි මගේ හීන හැබෑ කරගන්නවා ❤

  • @maduwanthisathsarani5511
    @maduwanthisathsarani5511 2 ปีที่แล้ว +45

    මට පුළුවන් මම කොහොමහරි මේක ජය ගන්නවා

    • @sunanthasunantha3992
      @sunanthasunantha3992 ปีที่แล้ว

      මට පුළුවන් සර් ස්තුති යි

  • @sriyanirathnayaka-yh9mh
    @sriyanirathnayaka-yh9mh ปีที่แล้ว +18

    අනිවරෙන්ම මම පඩම් කරලා වැඩ්ඩෙක් වෙනවා 🙏🙏👍

  • @ushaniakarsha5896
    @ushaniakarsha5896 2 ปีที่แล้ว +20

    මට පුළුවන් මන් කොහොම හරි ජය ගන්නවා ❤️

  • @ahinsarandunu5797
    @ahinsarandunu5797 ปีที่แล้ว +47

    මට ඔනි කොහොම හරි ගමන යන්න ජිවිතේ හාදා ගන්න 😔💙

  • @akarshanethmi5738
    @akarshanethmi5738 2 ปีที่แล้ว +16

    මාට පුලුවන් මන් අනිවාර්යයෙන් ම පඩාම් කරලා ජය ගන්නවා ✊

  • @pramodibaggaya261
    @pramodibaggaya261 ปีที่แล้ว +2

    E video ekgodkk vtinw me pr A/L exam krnw . mm me video eke thiyen 1 ek krnw . ek thm bh kiyl hithn ek . anith tiknm piliwelt wenw. 1 thm tikk krnn amru . gdk me video ek mge jiwithet wtinw thq ❤️😘 *Yes I Can* 🎉✌️

  • @Professor_
    @Professor_ 2 ปีที่แล้ว +23

    මම විභාගෙ සමත් වෙනවමයි🙂♥️

  • @denethiakarsha337
    @denethiakarsha337 ปีที่แล้ว +4

    දැනටනම් ඔක්කොම වැරදි ටික කරනවා කොහොම හරි ඒ වැරදි ටික හදා ගන්නවා Yes I Can♥️

  • @pasinduprsath5776
    @pasinduprsath5776 2 ปีที่แล้ว +18

    මට පුළුවන් මන් කොහොම හරි මෙක ජය ගන්නවා 😊

  • @parabthaiya4081
    @parabthaiya4081 ปีที่แล้ว +4

    මට පුලුවන් මන් මේ O/L exam එක හොදට සමත් වෙනවා මට ඉගෙන ගන්න පුලුවන් tank you sir නොදන්න් දේ ගොඩාක් ඉගෙන ගත්තා😊

  • @ayeshaayesha2237
    @ayeshaayesha2237 2 ปีที่แล้ว +11

    Yes i can....ow mata puluwan..mn ada godak padam kara.hetath godak padam karanawa.✊💪👍

  • @Niwarthana5791
    @Niwarthana5791 ปีที่แล้ว +3

    Ow mata puluwan..hemadema hodata hithala..anawashya dewal ain karala hodin exam aka pass wenawa.. I CAN ❤✊

  • @mashiwijenayake5868
    @mashiwijenayake5868 2 ปีที่แล้ว +12

    Yes, i know i can do it.i will pass the exam 💚

  • @gimshashemini4167
    @gimshashemini4167 ปีที่แล้ว +3

    මොන ප්‍රශ්න ආවත් මම හොදට පාඩම් කරනවා ......... බෑ කියලා දෙයක් නෑ ...හැමෝටම ජය වේවා

  • @kulasiripathirana4955
    @kulasiripathirana4955 ปีที่แล้ว +9

    මට පුළුවන්... ගොඩාක් ස්තූති.මේ වීඩියෝ එකෙන් පස්සෙ මගෙ මුලු මනසම වෙනස් වුණා.මම චක්තිමත්ව හිතන්න පටන් ගත්තා.ඉතින් මේ හැමදේම මේ ව්ඩියෝ එක නිසා.ගොඩාක් පින් මේ වගෙ ඒවා දානවට

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh ปีที่แล้ว +2

    මං අද ඉදන්ම මේ දැන් ඉදන්ම මට පුලුවන් කියලා යටි හිත් අවදි කරගෙන යටි හිත මගේ හොදම යාලුවා කරගන්නවා එයත් එක්ක්ම ගනුදෙනු කරනවා(සිතුවිලි ) එහෙම කරලා කොරියන් විභහගයෙන් ලකුනු200/ 200ම ගන්නවාමයි මොකද මගේ යටිහිත් මට විශ්වාසයි දැන් ඉදලම මං යටි හිත්ට කොහෙවත් යන්න වෙන්නෙ නෑ මගෙ අරමුනට යන්න එයාව මෙහෙයවනවා මට වගේම ඔයාලටත් ජය වේවා

  • @upekaamandi5081
    @upekaamandi5081 2 ปีที่แล้ว +18

    Yes I Can Do It ✨️✊️

  • @slacc5102
    @slacc5102 ปีที่แล้ว +2

    Yes i can තෙරුවන් සරනයි

  • @sashiniseuwandi2274
    @sashiniseuwandi2274 ปีที่แล้ว +4

    මට පුලුවන්❤ඒලෙවල් හොදටම ගොඩ දාගන්න මට පුලුවන්❤2023 ඒලෙවල් සෙට් එකටම ජය වේවා!❤😊

  • @varuninirupika5268
    @varuninirupika5268 ปีที่แล้ว +2

    මොන බාදක ආවත් හොදින් ඉගෙන ගන්නවා..ජිවිතේ ජය ගන්නවා...👍👊

  • @prasadihasakelumi566
    @prasadihasakelumi566 ปีที่แล้ว +3

    ඔව් මට පුලුවන් 👊කොහොමහරි ගොඩ යනවා ජීවිතේ💪 good luck all of you👍

  • @theviduRidmal7677
    @theviduRidmal7677 ปีที่แล้ว +8

    වටින video akak thank you

  • @dhilinikumari9185
    @dhilinikumari9185 ปีที่แล้ว +4

    මට බෑ කියලා දෙයක නැහැ . මම අද ඉදලා පාඩම් කරනවා♥️

  • @niroshanirosha1508
    @niroshanirosha1508 ปีที่แล้ว +8

    මම පාඩම් කරලා ජිවිතේ ගොඩ යනවා මයි......👍

  • @Hashiyaa
    @Hashiyaa ปีที่แล้ว +3

    මම ඔය වැරදි ඔක්කොම කරන්නවා. මම අද ඉදලා මෙ වැරදි මග හරින්වා මයි.. ආදරෙයි අයියෙ .❤🙏❤

    • @Hashiyaa
      @Hashiyaa ปีที่แล้ว +1

      ඔව් මට පුලුවන්

  • @DhanushkaLakshan-fg1jn
    @DhanushkaLakshan-fg1jn ปีที่แล้ว +1

    Anivarenma mamath meva anugamanaya karanava 👍 thank you

  • @Sithu_nim
    @Sithu_nim 2 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තූතියි 🥺❤️ ගොඩාක් වටින වීඩියෝ එකක් 🥰❤️🥺✨️🎀❤️

  • @nimeshalakmali1533
    @nimeshalakmali1533 ปีที่แล้ว +5

    ඔව් මට පුලුවන් 😇
    මං අනිවාර්යයෙන් ජීවිතේ ජය ගන්නවා

  • @Theeksha234
    @Theeksha234 2 ปีที่แล้ว +9

    මම කොහොම හරි මගෙ වැඩ කරගන ජයගන්නවා ♥

  • @nethmininathasha4167
    @nethmininathasha4167 ปีที่แล้ว +5

    Yes I can🙌☺thanks aiya💙 your explain👍Good luck ♡

  • @sumuduhasaranga1595
    @sumuduhasaranga1595 ปีที่แล้ว +3

    ඔයා ගෙ මේ වීඩියෝ එක පුංචි ලමයෙක්ටත්‍ හරි වැදගත් බොහෝම ස්තුති

  • @sampathgunarathne6109
    @sampathgunarathne6109 ปีที่แล้ว +1

    නියාමයි සහෝදරයා ...

  • @pathminiathapaththu4620
    @pathminiathapaththu4620 2 ปีที่แล้ว +5

    ඔව් මට පුළුවන් මම කොහොමහරි ජය ගන්නවාමයි 🙂❤️

  • @chamathgimhan6284
    @chamathgimhan6284 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි

  • @chandanipushpakumari6139
    @chandanipushpakumari6139 2 ปีที่แล้ว +14

    අනිවාරෙන් මම විභාගය ජය ගන්නවාමයි..✊

  • @kkdsuraweera978
    @kkdsuraweera978 ปีที่แล้ว +2

    Owu math goda yana gaman family yath godadhanawa good luck 2023 o/l set ekata

  • @rashmisanjana9342
    @rashmisanjana9342 2 ปีที่แล้ว +18

    ඔය වැරදි ඔක්කොම කරනවා 😔🥺

  • @inokawasanthi4843
    @inokawasanthi4843 ปีที่แล้ว +1

    Tnx උපදෙස් ටිකට

  • @DIOKing535
    @DIOKing535 ปีที่แล้ว +3

    සුපිරි සර්

  • @imesh2161
    @imesh2161 ปีที่แล้ว +1

    මම මගේ විභාග ඔක්කොම ජය ගන්නව...තෑන්ක්ස් උපදෙස් වලට

  • @kumaragamage6733
    @kumaragamage6733 ปีที่แล้ว +5

    Yes I can ...... මම අද ඉදන් පාඩම් කරනවා.....🙂✊

  • @vidarshana1226
    @vidarshana1226 ปีที่แล้ว +2

    Ow මට පුලුවන්😊🎉

  • @lakmalsenarathna7799
    @lakmalsenarathna7799 2 ปีที่แล้ว +9

    මට පුලුවන් අනිවාරෙන් A9 ගන්න උත්සහා කරන්වා

  • @Akithyadisadi
    @Akithyadisadi ปีที่แล้ว +2

    Ow Mata puluwan me loke bari deyak nh

  • @nidukajayamini4027
    @nidukajayamini4027 2 ปีที่แล้ว +8

    ඔව් මට පුලුවන් 👍😊❤️

  • @ManjuSudhari
    @ManjuSudhari ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ එක මට ගොඩාක් වැදගත් වුණා

  • @nethmiumandi8439
    @nethmiumandi8439 2 ปีที่แล้ว +16

    I can do it♥

  • @Gallebirds
    @Gallebirds 11 หลายเดือนก่อน +2

    Yes,I can do it❤❤

  • @rashmisanjana9342
    @rashmisanjana9342 2 ปีที่แล้ว +13

    මට පුලුවන් . මන් කොහොම හරි ජය ගන්නවා .
    මට පුලුවන්
    මට පුලුවන්
    මට පුලුවන්

  • @nissankasamansiri4744
    @nissankasamansiri4744 ปีที่แล้ว +1

    Mata puluvan ... අනිවාර්යයෙන් hodata igenagannav.. thank oyata👍

  • @Maleesha-706
    @Maleesha-706 2 ปีที่แล้ว +35

    මට පුලුවම් ජය ගන්න❤️🙂

  • @tharukagimhana8160
    @tharukagimhana8160 ปีที่แล้ว +1

    වැඩ කල් දාන එක
    පිලිවෙලට නෑ
    ඒවා හදාගන්න පුලුවන්
    පාඩම් කරන්න ආස හිතුනා ඒ වැරදි හදාගත්ත නිසා❤😄🤟😊😊

  • @thilinimadu4896
    @thilinimadu4896 2 ปีที่แล้ว +4

    Yes i can .I definitely do it.

  • @sadaminitharuka6203
    @sadaminitharuka6203 ปีที่แล้ว

    Yes,I can.thank you

  • @pansilumandara
    @pansilumandara 2 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තූතියි.අනිවාර්යයෙන් පාඩම් කරනවා.

    • @sunanthasunantha3992
      @sunanthasunantha3992 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😚😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @radunasanchitha7757
    @radunasanchitha7757 ปีที่แล้ว +1

    Mamath me veradi hathagena jivithe goda dagannam anith ayatath jaya veva

  • @simplelife1224
    @simplelife1224 2 ปีที่แล้ว +8

    ඔව් මට පුළුවන් ❤❤

  • @NilminiRajamanthri-qd6sv
    @NilminiRajamanthri-qd6sv ปีที่แล้ว +1

    ඔව් මට පුලුවන්.බෑ කියලා දෙයක් නෑ.congratulations all ❤❤

  • @sarasvlog898
    @sarasvlog898 2 ปีที่แล้ว +11

    මට පුලුවන් ✌️👩‍🎓☺️

  • @panchaliwishaka8114
    @panchaliwishaka8114 ปีที่แล้ว +1

    මට පුලුවන්. ❤ ගොඩක් ස්තූතියි

  • @jungwoo3859
    @jungwoo3859 ปีที่แล้ว +3

    මම මගේ මගේ ජීවිතය ජය ගන්නවාමයි🙏 මට පුළුවන් හොඳින් සමත් වෙන්න විභාගය

    • @slmobile7661
      @slmobile7661 ปีที่แล้ว

      Hm mata puluwan mama mage waradi hada gannawa tanx sir 🤗😊📖️

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว

    මොන බාදක ආවත් මගෙ ගමන මං යනවමයි.❤️❤️❤️මට පුලුවන් මගෙ ජීවිතෙ ජය ගන්න❤️❤️❤️❤️ස්තුතියි ඔබට🌹🌹🌹🌹🌹

  • @nuwansameera1558
    @nuwansameera1558 ปีที่แล้ว +7

    හිතට වැදුණු දෙයක් 😀😀

  • @sethumlithumalja4598
    @sethumlithumalja4598 ปีที่แล้ว +2

    ඔවු මට පුලුවන්... මට බෑ කියලා දෙයක් නෑ... 2024 o/l A9k ගන්නවාමයි... මන් විතරක් තනියෙම් නෙවෙයි මොන විදියකට හරි මිතුරු කැලත් ඇදගෙන යන්නේ... මොනා උනත් එකට ඉදගෙන තනියෙන් ගොඩ යන එක set නෑනෙ... 😌

  • @Elsa1234-m7l
    @Elsa1234-m7l 2 ปีที่แล้ว +7

    Yes, I can ❤

  • @imashananayakkara6893
    @imashananayakkara6893 ปีที่แล้ว +1

    Danata nam bagayakma waradi karanawa wage eth ada idan waradi hadan 2023 A/L exam eka ihalinma pass wenawa hoda rank ekak ekkama ammage tathtage mallige aiyage sirlage hamogema balaporottuwa aniwa itu karanawa karanawamai ow mata eka karanna puluwan tanx aiya oyage upadesata jiwiteta ede loku haiyak una 2023 A/L baj ekatath hama kenatama jaya

  • @pradeepsenadeera4451
    @pradeepsenadeera4451 ปีที่แล้ว +3

    මම අද ඉදන් හොදට ඉගෙන ගන්නවා මම අනිත් හැමෝටම සුභ පතනවා

  • @lasmilasmi8705
    @lasmilasmi8705 ปีที่แล้ว +2

    Mata puluvan veyi A 9 ganna. Mata puluvan.❤️❤️❤️❤️mage athin ayiya kiyapu hama varaddama venava

  • @dahamdiwettasinghe5315
    @dahamdiwettasinghe5315 ปีที่แล้ว +4

    Ow Mata Puluwan! YES I CAN💪 I CAN GET 9A s for my Ol💪👊❤

  • @geminnotdevil187
    @geminnotdevil187 ปีที่แล้ว +2

    Ow mata පුළුවන්

  • @disnadamayanthi6361
    @disnadamayanthi6361 4 หลายเดือนก่อน +1

    ඔව් මම අනිවාර්යයෙන්ම පාඩම් කරලා ජය ගන්නවාමයි🙏🙏🙏

  • @harshaishan111
    @harshaishan111 2 ปีที่แล้ว +8

    මට පුලුවන් බෑ කියලා දෙයක් නෑ😘

  • @R.mtheshanMahesh-se5hs
    @R.mtheshanMahesh-se5hs ปีที่แล้ว +1

    මම අද ඉදන් පාඩම් කරලා හොදට ලකුනු ගන්නවා Tanks sar

  • @rehanarehana1156
    @rehanarehana1156 2 ปีที่แล้ว +8

    Yas I can do it 💖💖💖👍👍📚📚📖📖📖📖📖📖📖📖

  • @AracchigeThilak
    @AracchigeThilak ปีที่แล้ว +1

    බැහැ කියලා දෙයක් නැහැ පුලුවන් කියලා හිතන්න බැහැ කිව්වොත් බැහැම තමා මත් ඔය කිව්ව වැරදි කරා දැන් මම එ වැරදි හදාගෙන හොදට වැඩ කරගත්තෝත් මට A/L විභාගය ගොඩදගන්න පුලුවන් වෙයිනේද කියන්නකෝ🙏🥺🥺🥺🥺🥺🥺🥺

  • @sheranrachitha4399
    @sheranrachitha4399 2 ปีที่แล้ว +5

    කොහොම කරි කරනවා ❤️😍

  • @wickramaarchchipabasha8663
    @wickramaarchchipabasha8663 ปีที่แล้ว +1

    Thanks for this

  • @hirushadilrukshe2519
    @hirushadilrukshe2519 ปีที่แล้ว +3

    Ow mata puluwan , man aniwaren o/ l wibage pass wenawa✊✌️