"මේ රට තුළ යළි ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ" - "මින් මතුවට දේශපාලඥයා නීතියට යටින් සිටිය යුතුයි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @memeal_mutiri2547
    @memeal_mutiri2547 10 ชั่วโมงที่ผ่านมา +25

    මම ඉස්සර නිවුස් බලන්නැ ඒත් දැන් බලනවා

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 10 ชั่วโมงที่ผ่านมา

      😮

    • @CharityDeA
      @CharityDeA 4 ชั่วโมงที่ผ่านมา

      😂

    • @-Thuruni1998
      @-Thuruni1998 2 ชั่วโมงที่ผ่านมา

      මමත් ❤️ .ඉස්සරනම් political කියන්නේ අප්පිරියා සහගත topic එකක් .දැන්නම් නිකම් දැක්කත් අනිවාර්යයෙන් බලනවා.බලනවාට වැඩිය බැලවෙනවා.

    • @Ash.789
      @Ash.789 ชั่วโมงที่ผ่านมา

      මේකේ නිව්ස් බලන්න එපා ඒත්😐

    • @ranjinishantha2560
      @ranjinishantha2560 56 นาทีที่ผ่านมา +1

      අනිවාර්යයෙන් මමත් . You tube එන්නේ news balannamai. මෙච්චර ලස්සන අවබෝධ කරගන්න පුළුවන් සුවිශේෂ කැරුණු කතා karalath, මම දැක්කා ara eka gobilek කියනවා කිසිම විශේෂ කතාවක් කරේ නැහැ කියලා ..😊🤝

  • @priyanthakumara2518
    @priyanthakumara2518 10 ชั่วโมงที่ผ่านมา +22

    කොහොමද පුරුදු නැති අයගේ කතාව කොල කැල්ලක බලන්නැ රේක්ෂ් පටි කතාව වගේම තමයි වැඩත් ❤❤❤❤❤❤

    • @CharityDeA
      @CharityDeA 4 ชั่วโมงที่ผ่านมา

      කොලයක් තියෙනවා ... ඒක බලාගෙන තමයි කතා කරෙ ... කොලේ ඔයාට පේන්නේ නැහැ ...එහෙම තමයි එයා ... රැවටීමට #1 😂

  • @Budumaga-
    @Budumaga- 11 ชั่วโมงที่ผ่านมา +25

    කොල බලාගෙන අනුන් ලියපුවා වීරයෝ වගේ කියවනවා දැක්කා ඒත් අද එහෙම නෑ ඩබල් පොකට් හීරෝ ❤

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 11 ชั่วโมงที่ผ่านมา +16

    හරිම ආඩම්බරයි ඔබතුමා ජනාධිපතිතුමා

  • @sathyamoorthykalaichelvan9895
    @sathyamoorthykalaichelvan9895 11 ชั่วโมงที่ผ่านมา +12

    We hope that the future of Sri Lanka will be Shine❤🇱🇰

  • @chandanakumara7074
    @chandanakumara7074 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ වෙනස දකින්න පිං කරා එහෙනම් ❤තවත් වෙනස් කම් දෑකීමට කැමැත්තෙන් බලා සිටිමි 🙏🙏🙏

  • @pasindulaksanda5496
    @pasindulaksanda5496 10 ชั่วโมงที่ผ่านมา +5

    මං මහ මැතිවරණයේ වැඩකලේ පොහොට්ටුට ද්ෂ්නම් මට මං ගැනම ලැජ්ජයි❣️🙏

  • @rajithsrimal627
    @rajithsrimal627 11 ชั่วโมงที่ผ่านมา +6

    රටටම ජය වේවා..........

  • @sanjeevac583
    @sanjeevac583 5 ชั่วโมงที่ผ่านมา +1

    Best speech ever happened in the parliament. Love you AKD❤❤ and all the best to SL. Let's rebuild this togther.

  • @meriumwijetunga7838
    @meriumwijetunga7838 4 ชั่วโมงที่ผ่านมา +1

    Lovely thought let's practice ❤

  • @MrAshx
    @MrAshx 2 ชั่วโมงที่ผ่านมา

    The most heartfelt and impactful speech delivered by a Sri Lankan president in parliament.❤❤❤❤

  • @jayanchathuranga136
    @jayanchathuranga136 7 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමා භාශාව හසුරන ආකාරය ම්න් පෙර කිසිදු ජනධ් පතිකෙනෙකුගෙන් දැක නෑ

  • @sunnasunna8934
    @sunnasunna8934 9 ชั่วโมงที่ผ่านมา +3

    ඉස්සර බැලවෙම නෑ දැන් අාසාවෙන් බලනවා අනරගේ ගාම්භීර කතාව හින්දා

  • @toshari6521
    @toshari6521 10 ชั่วโมงที่ผ่านมา +1

    ජය වෙිවා❤❤❤❤

  • @rangasankalpa7833
    @rangasankalpa7833 9 ชั่วโมงที่ผ่านมา +1

    ජය වෙවා මගේ රටට ❤🎉

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 12 ชั่วโมงที่ผ่านมา +2

    Good job❤

  • @AjithSampath-l1r
    @AjithSampath-l1r 26 นาทีที่ผ่านมา

    හරිම ආඩම්බරයි මගේ ජනාධිපතිතුමනි.දැන් නන් ලංකාවේ ඉන්න අවසන් හිතෙනවා මගේ රට ලංකාව කියලා බය නැතුව දැන් කියන්න පුළුවන්

  • @ThusharaThushara-cc3jz
    @ThusharaThushara-cc3jz 11 ชั่วโมงที่ผ่านมา +1

    Thaeruwan saranai Sir 💗

  • @lalithgunawardhana1445
    @lalithgunawardhana1445 11 ชั่วโมงที่ผ่านมา +1

    Super

  • @worldofworld4987
    @worldofworld4987 12 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤🎉

  • @dasunthenuwara118
    @dasunthenuwara118 9 ชั่วโมงที่ผ่านมา

    අපේ සහෝදරයා

  • @kasunishankayapa8823
    @kasunishankayapa8823 10 ชั่วโมงที่ผ่านมา +1

    Jepponta jaya wewaaa

  • @DushanthaRandeniya-nn5ne
    @DushanthaRandeniya-nn5ne 11 ชั่วโมงที่ผ่านมา +2

  • @mhdrismi1610
    @mhdrismi1610 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤akd akd akd super jayaweva

  • @shimaljammycherub
    @shimaljammycherub 11 ชั่วโมงที่ผ่านมา +5

    Ayyooo HIRU oyaata aye THAMBI neha😂😂😂😂😂😂😂😂

  • @sunethperera4853
    @sunethperera4853 5 ชั่วโมงที่ผ่านมา

    In any developed country, no 1 is Supreme Court(everyone is under the law) and no 2 is National Policy. Hope this will be the key factor to implement in the current government. Good luck💐

  • @shifakathwaseek4036
    @shifakathwaseek4036 9 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @kavindusankalpa7936
    @kavindusankalpa7936 6 ชั่วโมงที่ผ่านมา +3

    ඔය ජාතිවාදී දේශපාලනයට ඉඩ නැත්තෙ දකුණෙ විතරයි..😹😹
    උතුරෙ ඕව ලස්සනට වෙනවා..😹

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 11 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න අදහස්,

  • @pathumsandaruwan1227
    @pathumsandaruwan1227 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DiroshanArunasalam
    @DiroshanArunasalam 11 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @erangasandamal-n6u
    @erangasandamal-n6u 11 ชั่วโมงที่ผ่านมา +1

    මට ඇඩෙනවා

    • @ChalanaNirodha
      @ChalanaNirodha 10 ชั่วโมงที่ผ่านมา

      Walaliyan othanama

    • @seneshimalka4118
      @seneshimalka4118 ชั่วโมงที่ผ่านมา

      ​@@ChalanaNirodhaapita thernawa oyage hithe amaruwa😂

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 11 ชั่วโมงที่ผ่านมา +2

    Mee wage kathawak kawada ahannada wene kenekgen.jaya වේවා .

  • @sanjeevac583
    @sanjeevac583 5 ชั่วโมงที่ผ่านมา

    Why Sajiya using headphones? May be listening to Japanese translation.

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 11 ชั่วโมงที่ผ่านมา +1

    ගින්දර වදන් සෙට් එක

  • @antoneyperera520
    @antoneyperera520 11 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @kalanasandesha7991
    @kalanasandesha7991 11 ชั่วโมงที่ผ่านมา +5

    ජාතීන්ට වෙන වෙන නීති නැතුව රටට එක නීතියක් හදන්න

  • @CharityDeA
    @CharityDeA 3 ชั่วโมงที่ผ่านมา

    අපේ රටේ ඉන්න චන්ද දායකයෝ චන්දෙ දෙන්නේ දිනන පැත්තට ... 😢 ඇත්ත ඒකයි. ඔවුන්ට තේරෙයි කවදාහරි ඔවුන්ගේ ජාතිකත්වය නැති කරන්න AKD හරහා බටහිරෙන් අටවපු උගුලට අහුවෙච්ච බව ... 😢

  • @a.p.manorikumari2254
    @a.p.manorikumari2254 11 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢apiratahittiyatasalline😢asveasumadenna🙏🙏🙏🙏🙏

  • @pasindulaksanda5496
    @pasindulaksanda5496 10 ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂ නායක තුමා දොයි😂😂😂

  • @thamiemthamiem857
    @thamiemthamiem857 5 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @prabathkumara5873
    @prabathkumara5873 11 ชั่วโมงที่ผ่านมา +1

    චන්දෙන් පැරදුන උන් ඇතුලේ 😂😂 ලකේ පංකාවේ වැඩ 😂

  • @AndrasGraant
    @AndrasGraant 11 ชั่วโมงที่ผ่านมา +6

    ජාතිවාදී දේශපාලනය කරන්නේ සිංහලයො නෙමෙයි අනිත් ජාතීන්

    • @rangasankalpa7833
      @rangasankalpa7833 9 ชั่วโมงที่ผ่านมา

      එහෙමද එහෙම නෑ හැම ජාතියකම ඉතුරු වෙලා ඉන්න උඹ වගේ හොර හැත්තට කඩේ යන ගොතයො තමා තාම එ වගේ දෙවල් කරන්නෙ හැබැයි වැඩක් නෑ රටේ මිනිස්සු සෙරම දැන් මොක්කුද උං කියන්ඩ දන්නවා තොපි දාන කමෙන්ට් එකෙම්ම හි⁣තෙ තියෙන දේ මිනිස්සුන්ට පෙනවා දැන් 😂😂

    • @zuhairzuhairfarook9499
      @zuhairzuhairfarook9499 2 ชั่วโมงที่ผ่านมา +1

      බූරුවා. ෂින්හල පමණක් තේමාව යටතේ මූසල ගෝඨා තෝරා ගත්තේ කවුද?

    • @AndrasGraant
      @AndrasGraant 2 ชั่วโมงที่ผ่านมา

      @zuhairzuhairfarook9499 රස්තියාදුකාරයා හොදට හොයලා බලලා කතා කරපන්

    • @seneshimalka4118
      @seneshimalka4118 ชั่วโมงที่ผ่านมา

      Hodatama karanne sinhala unma thama ithin😂

    • @AndrasGraant
      @AndrasGraant ชั่วโมงที่ผ่านมา

      @seneshimalka4118 අනේ පලයන් ජාතිවාදිය

  • @marzookhassan258
    @marzookhassan258 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @nilanthafernando1098
    @nilanthafernando1098 11 ชั่วโมงที่ผ่านมา +5

    කතානායක දැක්කම ගොනිබිල්ලා මතක් උනා

  • @nm520-b1j
    @nm520-b1j 6 ชั่วโมงที่ผ่านมา

    BMW කාර් නඩත්තුව මිලහරි ඉහලයි ඉන්දියාව ෙහාද ආදර්ශයක් කඩාවැටුනු රටකට වියදමි ෙමචිචර රැස්විමිවල කිෙව ෙකාෙහාමද😅

  • @SandyaKumari-z8p
    @SandyaKumari-z8p 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumara4475
    @sarathkumara4475 9 ชั่วโมงที่ผ่านมา +2

    මුස්ලිම් පල්ලිවල කඩු තියා ගත්තේ මුස්ලිම් පල්ලිවල වැවේණ තණකෝළ කපන්නලු ඒ ගැන අනුර කුමාර දිසානායක වචනයක්වත් කතා කරනවද නැ නේද 😂.පිනට සහෝදරයෝ දේනවා හැමදෙයක්ම.?

    • @zuhairzuhairfarook9499
      @zuhairzuhairfarook9499 2 ชั่วโมงที่ผ่านมา

      බොදු බල සේනා වගේ බල්ලන් පන්නන්න කඩු තියාගෙන ඉන්න එක තමා ආත්මාරක්ෂාව

  • @hamzauk461
    @hamzauk461 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤️❤️❤️❤️🌹🌹🌹🌹💋💋💋💋❤️❤️😘😘😘😘😘❤️❤️

  • @shashikasampath544
    @shashikasampath544 11 ชั่วโมงที่ผ่านมา +8

    දකුණේ ජාතිවාදයට ඉඩ නැති උනාට උතුරේ ජාතිවාදයට ඉඩ තියෙනවානේ...😂😂😂

    • @chandralatalokuwithanage3863
      @chandralatalokuwithanage3863 6 ชั่วโมงที่ผ่านมา

      Umbata mokak da thiyena prashne, Jaathiwaadi kaalakanni, pramanaathmaka wa gaththoth, Uthurata wada dakune wadiyi.

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 2 ชั่วโมงที่ผ่านมา

      හැමෝම එක ගොඩකට දාන්න එපා හොඳයි නරකයි කියල..

    • @shashikasampath544
      @shashikasampath544 44 นาทีที่ผ่านมา

      @@chandralatalokuwithanage3863 අනේ යකෝ...😂😂...දකුනේ කවුද පන්සල් පල්ලි කොවිල් හදන්න එපා කියලා උත්ගෝශන කරන්නෙ...අපි ජාතිවාදි තමයි හබැයි අන්තවාදීන් නෙමෙයි..අනික තමුන්ලා වගේ දේශපාලන පක්ෂ වල වහාල්ලු නෙමෙයි ..

  • @viranchanura3834
    @viranchanura3834 11 ชั่วโมงที่ผ่านมา +1

    ඔය ඔලුවේ දාන් එන මලමකබාව අයින් කරන්න බැරිද කතානායකගේ..චාටර්නේ

  • @wishvasuneth7668
    @wishvasuneth7668 5 ชั่วโมงที่ผ่านมา

    Me deal kiyana akarayenma karanna janapati thumata sakthiya labewa

  • @kamalajaya5530
    @kamalajaya5530 5 ชั่วโมงที่ผ่านมา

    ❤️

  • @sarathkumara4475
    @sarathkumara4475 9 ชั่วโมงที่ผ่านมา +2

    මේ රටේ රණවිරැවන්ට විරැද්දව ජිනිවා මානවහිමිකම් එකට කේලමි කියන උන්ට ,වැදගත් ,නෑ යුද හමුදාවේ උත්මචාර.?

  • @samithaweerasinghe6319
    @samithaweerasinghe6319 8 ชั่วโมงที่ผ่านมา +1

    කතාවට නන් සිරාවට පොරක් ❤

  • @IdunilNDDedugalla
    @IdunilNDDedugalla 10 ชั่วโมงที่ผ่านมา

    Kohomada kathawa kola na balagena na hadawatin katha kare Sri Lankan janadipati kenekge supiri kathaawak ada dakke jewetha kale palmu wathawata

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 10 ชั่วโมงที่ผ่านมา

    ගෝටාභය ආපු video එකක් දැම්මෙ ? Misleading

  • @mixpruduction3209
    @mixpruduction3209 6 ชั่วโมงที่ผ่านมา

    Gammen inn sajiya 😂

  • @IsharaBandara-hc1po
    @IsharaBandara-hc1po 9 ชั่วโมงที่ผ่านมา +2

    Me. Maga rata

  • @wgthushantha1276
    @wgthushantha1276 10 ชั่วโมงที่ผ่านมา

    Hiru.revilada.thatamanawa😅

  • @musirasa4277
    @musirasa4277 11 ชั่วโมงที่ผ่านมา +1

    redda thama danatama ara hitapu kalakanniyek tamil mp kenek land one kiyala army camp ekak gawa protest karanawa dakala neha wage

    • @rangasankalpa7833
      @rangasankalpa7833 9 ชั่วโมงที่ผ่านมา

      කරපුදෙන් බං කෟද රාජපක්ෂලා වගෙම එ විදිහේ පරාජය දරා ගන්ඩ බැරැව කියවන ගොතයො ගනන් ගන්නෙ එවා ගනන් ගන්නවා මේ රටේ ජාති වාදය ආගම් වාදය අවුසපු උනුයි උන්ට කඩේ යන උඹලා වගේ උනුයි එච්චරයි 😂😂

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 11 ชั่วโมงที่ผ่านมา

    Jathi wadayak kohomath ona ne hema jathiyatama ekama handan bedanna hari nithiyak hadanna lankawa hama ekatama eka wage dedi nithi genna waradak karala nam sinhalada muslimda demalada mokada kiyala wedak ne nithiya kriyathmaka karanna kisima horakta mapiya karayanta raganna denna epa policeyatath rata nithiya rakinna harima karama kiyala denna echarai

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 10 ชั่วโมงที่ผ่านมา

    😂

  • @Aaaa-po4pk
    @Aaaa-po4pk 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nilankasuranjith1614
    @nilankasuranjith1614 9 ชั่วโมงที่ผ่านมา

  • @susilranasingha4690
    @susilranasingha4690 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandyaKumari-z8p
    @SandyaKumari-z8p 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumara4475
    @sarathkumara4475 10 ชั่วโมงที่ผ่านมา

    😂

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @haafisnafees2812
    @haafisnafees2812 8 ชั่วโมงที่ผ่านมา

  • @thamiemthamiem857
    @thamiemthamiem857 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandyaKumari-z8p
    @SandyaKumari-z8p 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tvdating
    @Tvdating 7 ชั่วโมงที่ผ่านมา

  • @SIVALINGAMMADAWAN
    @SIVALINGAMMADAWAN 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅❤❤❤😅😅❤