"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.11.22 - TV Derana"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 3 วันที่ผ่านมา +17

    ඔබ කියනවා මේක සම්ප්‍රදායලු මේ වෙඩි මුර තියන එක. ගොඩක් දියුණු රටවල, මේ සංස්කෘතිය පටන් ගත්ත රටවල පවා. අද වෙනකොට සමහර මේ අනවශ්‍ය දේවල් ඉවත් කරල තියෙනවා, අද වෙනකොට මේ පරණ දේවල් වලින් ඈත් වෙලා තියෙනවා. ඒත් අපි මේව පටන් ගත් ඒ රට වල් වත් නොකරන දේවල් සම්ප්‍රදාය කියල ඕනෙ නැති තැනට යි හැම එකටම කරනවා.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 วันที่ผ่านมา +5

    AKD DOUBLE POCKET SHIRT EDAN - MARAI

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc 3 วันที่ผ่านมา +3

    අස්වැසුම ප්‍රතිලාභ දෙවන වර ඉල්ලුම් කරපු දැනට සමීක්ෂණ නොකරපු තෝරා ගැනීමට කටයුතු නොකල අයට දෙන්නේ නැද්ද

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 3 วันที่ผ่านมา +1

    හොද වෙලාවට කතානායක පුටුවෙි ඉදගත්තේ නැත්තේ එහෙම උනානමි කතානායක ලොස්ටි😂😂

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 3 วันที่ผ่านมา +5

    ගුරු උද්ඝෝෂණ නේද පාසල් අද්‍යනය පස්සට ගියේ කොව්ඩ් වගේම

  • @pasanabe5169
    @pasanabe5169 3 วันที่ผ่านมา +5

    සුදු ඉර විශේෂ උත්සවයකදි බලපාන්නේ නැ. මොකද එම පාර වසා ඇති බැවින්. පෙරහැරක් විදි යන විට සුදු ඉර බලපානවද? මිනිසුන් සහ සමාජ ජාල මිටවඩා බුද්දිමත් විය යුතුය.

    • @nilanthi22nila93
      @nilanthi22nila93 3 วันที่ผ่านมา

      පැහැදිලි බුද්ධියක්🤭🤭🤭

  • @SunilJayaweera-v4k
    @SunilJayaweera-v4k 3 วันที่ผ่านมา +2

    එදා කුහකයෝ ආවේ නැහැ කුහක නැති නිසා හැමෝම අද ඇවිත්

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 3 วันที่ผ่านมา +2

    ආයොබෝවන් දෙරන ඉයේජනපතිගේ පාර්ලිමේන්තු ට පැම්නීම විසිස්ටයි ඒදේ තමයි රටකට සුදුසු ඒවගේම නීතිය හදනඑක පොඩිමිනිහට ලොකුමිනිහට මැති ඇමතිට පොදුවේ නීතිය හදන්න හරියට ජනපතිදුට සුබ පතනවා ❤❤🎉

  • @SonaliPramudika
    @SonaliPramudika 3 วันที่ผ่านมา +2

    ❤️🙏❤️

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 3 วันที่ผ่านมา +2

    මැති ඇමති ල විතරක් නෙවෙයි, විදේශ තනාපතිවරැ , නියෝජිතයොත් තේ පැන් සංග්‍රහයට සහභාගි වුනා.

  • @Janithprsanna
    @Janithprsanna 3 วันที่ผ่านมา

    රටේ වෙනසක් වෙන්න බලන් ඉන්නවා එත් සාමන්‍ය මිනිස්සු ගන්න විදියට පාස් පොට් ගත්තේ නැති හිටපු දේශපාලකයෝ ඇවිත් අරගන්නවා කොච්චර අසාදරනද? වහාම මේවට නීති ක්‍රියාත්මක විය යුතුයි ඒ නිලදාරී න් ට.

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 3 วันที่ผ่านมา +2

    හැබැයි ඔය හැම දේම සාමාන්‍ය විදියට සිදුවෙන අතරෙ අපි බලාගෙන හිටිය ,අලුත්ම අලුත් පාර්ලිමේන්තුවේ ජාතිකගීය ගායනා කරනකල්.කෝ් මොකද ?ඒ තරම් දෙයක් මග ඇරුනෙ කියල මට නම් එකපාර මතක්උනා. ඒක සාම්ප්‍රදායික සිරිතක්.

    • @GayanTharanga-rt8jc
      @GayanTharanga-rt8jc 3 วันที่ผ่านมา +2

      ඔබ ඔච්චර ආසනම් ගෙදරට වෙලා කිය කියා ඉදපන් ජාතික ගීය.රට හතර වටේ ණය කරලා බන්කොලොත් කරෙ ඔය ජාතික ගීය කියාගන ආපු උන් තමයි

    • @Shantha-m8b
      @Shantha-m8b 3 วันที่ผ่านมา +1

      Jateyak jammayak nate unta mona jatekageyakda

    • @Shantha-m8b
      @Shantha-m8b 3 วันที่ผ่านมา

      ​@@GayanTharanga-rt8jcjateyak jammayak nate gobba hukannala

    • @manikelk8434
      @manikelk8434 3 วันที่ผ่านมา

      Den okkama JATHAKE.....GEDARA KIYAWANAWA .. AIYOOOOOO SRISENA.....SATHUTU WEYALLALLLLLLAAAASSS ❤❤❤❤❤😅😅😅😅 NPP JAYAWEWAÀ

  • @SunilJayaweera-v4k
    @SunilJayaweera-v4k 3 วันที่ผ่านมา +1

    රවී කියන්නේ මාහා බැංකු හෝ රා

  • @LalKwt
    @LalKwt 3 วันที่ผ่านมา

    චාමර. රවී. මාල හොරා. නෑ මල්. වගේ අය ආන්ඩුවට ගාව ගන්න එපා. ඔහේ ඉදලා යන්න අරින්න. විපක්ශයක් උනත් අවශ්‍ය ජනතා විරෝධී රජයකට විරුද්දව කතා කරන්න විතරයි. දැන් වෙලා තියෙන්නේ ජනතා විරොදි විපක්ශය ඇතුලු කණ්ඩායමට විරුද්ධව ආන්ඩුවට කතා කරන්නයි.

  • @mohomadkumara
    @mohomadkumara 3 วันที่ผ่านมา +3

    කාන්තා සහ ළමා කටයතු නියෝජ්‍ය ඇමති කොහොමද පිරිමි කෙනෙක් වෙන්නෙ 🤔🙄

    • @sriyanilmini5163
      @sriyanilmini5163 3 วันที่ผ่านมา +1

      😂 ay bari pirimiya neda
      Husband and father 😅 etin wife yanu kantawa neda dear. Etin gedara prasna wadipurama dane pirimi neda

    • @NilangaChamara-xu5ob
      @NilangaChamara-xu5ob 3 วันที่ผ่านมา +2

      දීවර ඇමති කමට මාලු අල්ලන කෙනෙක්ද හරියන්නෙ 😊

    • @deferenceconcept5117
      @deferenceconcept5117 3 วันที่ผ่านมา +2

      Gon thadiyo moda kama 😂😂

    • @nilminiabesingha9255
      @nilminiabesingha9255 3 วันที่ผ่านมา

      😅​@@NilangaChamara-xu5ob

    • @rasikasamanwelgama1408
      @rasikasamanwelgama1408 3 วันที่ผ่านมา

      @@NilangaChamara-xu5ob 😀😀😀

  • @perera9535
    @perera9535 3 วันที่ผ่านมา +1

    රත්තරන් මොකට ගෙන්වා ගත්තා ද.parliament ekata ....

  • @k.g.c.kumarakumara3134
    @k.g.c.kumarakumara3134 3 วันที่ผ่านมา +1

    සිය පාර්ලිමේන්තුවට රිංගන්න හදන අලුත්ම ටෙලිය .ජනාධිපතිගෙ කතාව ගොඩක් අය කියනවා ඒගොල්ලොන්ගෙ ප්‍රතිපත්ති ලු හැබැයි රටෙ බොහොමයක් අය චන්දේ නම් දිල තිබුනෙ නැ නේද

    • @nilanthi22nila93
      @nilanthi22nila93 3 วันที่ผ่านมา +1

      චන්දේ දීලා තිබුණේ නැත්තේ මාලිමාවේ අයගේ චන්ද නෙමෙයි ... ඔයා චන්දේ දවසේ විශ්ලේශන බැලුවේ නැද්ද ...

  • @SujeewaDinushi
    @SujeewaDinushi 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤jayawewa ❤❤❤

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 3 วันที่ผ่านมา

    ❤❤

  • @SunilJayaweera-v4k
    @SunilJayaweera-v4k 3 วันที่ผ่านมา +2

    රත්තරං හැම පැත්තටම හෝයියා

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 3 วันที่ผ่านมา

    එතුමා වැල් පාලමෙන් වැටිලනේ 😀😀😀

  • @LalKwt
    @LalKwt 3 วันที่ผ่านมา

    වල්පැල කොහොමද බෙහෙත් පැලැටි වෙන්නේ. බොහෙත් පැලෑටි දන්නෙත් නෑ. වල් පැලෑයි දන්නෙත් නෑ. රවිව එවලා තියෙන්නේ මහ බැංකු මහ මංකොලයේ විමර්ශන ඉක්මනින් කරන්න කියන්න වෙන්න ඇති.

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 3 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 3 วันที่ผ่านมา +2

    Sajik oya paw😊

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 3 วันที่ผ่านมา +1

    සුභ දවසක් වේවා ❤

  • @HiruHandmade
    @HiruHandmade 3 วันที่ผ่านมา

    Chathura ge chair eka sadda wenawa 34:00 indan. It's annoying 😒😒

  • @disnaw992
    @disnaw992 3 วันที่ผ่านมา +2

    ඊයේ.දවසේ අපගේ ජනාධිපතිතුමා කෝටි ගානක් ඉතුරු කළා කොළ නැ පොත් නැ ප්‍රති පත්ති ප්‍රකාශ කිවිවා ගියා. නියමයි.මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!

  • @anandaananda6626
    @anandaananda6626 3 วันที่ผ่านมา

    Adurat❤

  • @GaminiShantha-bl8bz
    @GaminiShantha-bl8bz 3 วันที่ผ่านมา +2

    මහ බැන්කු වන්චවටඅයත් අය බෙරිමට රනිල් ගෙ සැලස්මක්ද ?

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 วันที่ผ่านมา +1

    සෞඛ්‍ය සෙස්ත්‍රයට විතරයි නෙ දොස්තර ලා ඔනෙ වෙන්නෙ රඩකජු කඩල කාරයන්ට ඇගිලි දික්කරනවා මන්ත්‍රිලා වෙනව කියල ???????කවුද දෙසපාලයා කියන්නෙ එතකොට ???????දොස්තර වෙනම වුර්තියක්නෙ නිතය ලොයස්ලා ඔනෙ වෙන්නෙ උසාවියටනෙ වෙනම වුර්තියක් මටනම් නොපනෙ කිසිව වෙනස් වී ඇති බව අඩු වැඩි වශයෙන් තාවකාලික බුක්ති විදිමක් හරියට සමනල කොෂය වගෙ ඉගිලෙන කොට වෙන පාටක් ??????

    • @JayanthiBg
      @JayanthiBg 3 วันที่ผ่านมา

      Kuhaka nowie enna

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 3 วันที่ผ่านมา +4

    2/3 බලය ගත්ත නිසා විපක්ෂයේ මන්ත්‍රීලා දැන් ඔය පාඩුවේ ඉන්නෙ නිකන් පූස් පැටවු වගේ

  • @yamunamalkanti
    @yamunamalkanti 3 วันที่ผ่านมา

    හම්මේ රවී ඉතිං බෝසත් ගුණ 😂

  • @NS-fy7qx
    @NS-fy7qx 3 วันที่ผ่านมา

    Double pocket❤

  • @Kitkanishka
    @Kitkanishka 3 วันที่ผ่านมา +1

    පිටරට ඉන්න අපිට එන්න ආසයි.එත් අපිට බිස්නස් එකක්වත් පටන්ගන්න පුලුවන් කමක් නෑ හැමදෙයක්ම මිල අදිකයි.බැන්කු ලෝන් එකක් දාන්න බෑ පොලී වැඩී.ඇපකාරයෝ හොයන්න නෑ ඉල්ලන සුදුසුකන් තියන එ අනුව අපිට අවිල්ලා වියාපාරයක් පටන්ගන්න අතහිත දෙන ආන්ඩුවක් උනොත් ඔන කට්ටක් කන්න බලන් එනව නැත්තන් ජීවිතේ නාකි වෙනකන් පිටරට මිනිස්සුන්ට කබුරලා එනවා.මැරෙන්න ලන් උනාම ලන්කාවට එනවා.

  • @Shantha-m8b
    @Shantha-m8b 3 วันที่ผ่านมา +1

    Mangala sabawaraya saha maranadara sameteye sabawaraya galapenawanam aulak na 😅😅😅

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 3 วันที่ผ่านมา

    MAGE ADAHASA NAM RATA WETI ETHI BANKOLOTH BAWAYEN GODA GANNA NAM
    VINIVIDA BAWAYEN SIYALU NIDAN GODA GANNA ONI ...😅😅😅😅

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te 3 วันที่ผ่านมา +1

    Oyage sayigrya mokatada

  • @mdnice331
    @mdnice331 3 วันที่ผ่านมา

    Aitetema nihatamani manussakamak tiyenna dirgausa labewa janapati tumani❤❤❤

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te 3 วันที่ผ่านมา

    Anuge Le NE ban beuve

  • @manojsampath927
    @manojsampath927 3 วันที่ผ่านมา

    නාමල් ජෝකර් වගේ 🤭

  • @Better_Future_Huminity
    @Better_Future_Huminity 3 วันที่ผ่านมา

    වණක්කම් අස්සලාම් අලෙක්කුම් කිව්වට දෙමළ පත්තරේ කියවන්නෙ නෑ😅 කාවද මේ රවට්ටන්නේ😢😢

    • @kumaracp50
      @kumaracp50 3 วันที่ผ่านมา

      උබට තියෙන ප්‍රශ්න යකෝ😂

  • @anandaananda6626
    @anandaananda6626 3 วันที่ผ่านมา +1

  • @anandaananda6626
    @anandaananda6626 3 วันที่ผ่านมา +1