ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
❤❤🇱🇰🇱🇰
හරිිනි අමරසුරිය පාර්ලිමේන්තුවේ අමිම වගේ❤❤❤❤❤
😍
එක පොතක් කොළයක් අතේ නෑ. කියන්න ඕන දේ කෙටියෙන් පැහැදිලිව කිවිවා. ඒ වචන හරි බරයි. ❤
😂 පච කියද්දි පොත් ඕන නෑ
එකෙම්ම අනුර කියන්නේ ජනාධිපති කමට ගැලපෙනම ලන්කාවට සින්හයෙක් එකෙන්ම ❤️✌️😘
Lamine menna wdgath parlmet
සියවස් ගනනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු ආවා ....❤
🤣
මොනා උනත් අනුර සහෝ හිතට වදින්න කතා කියනවා පට්‍ට ඒ හැකියාව 🥺
අනාගත ශ්‍රීලංකාව දියුණු වේවා! හෙලයේ සෙන්පති...❤
@@sanushkajayasena4416 සිහින
ජය වේවා ❤❤❤❤❤
වචනයේ පරිසමාපත අර්ථයෙන්ම අතිගරු ජනාධිපති ❤❤❤❤❤❤
නීතිය සියලුදෙනාටම එක ලෙස තිබිය යුතියි 😊😊😊😊
Ammo adanam harima asawen parlimenthuwe weda kerena vidiya balan hitiya.janadhipathi thumage kathawa ahagena inna asai.ea tharam pahadili.mage ratata jayen jayama wewa..🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙක බලද්දි ඩෙටා ඉවර උනා ... මම ලොන් එකක් අරන් මේ බලන්නේ ... මම මොඩයෙක් වෙන්න පුළුවන් එත් මේ රට හදන විස්වාසය තියනවා අනුර සහොදරයා ❤❤❤
@@කකකකකකකකක බොරු වැඩ
❤❤❤මේ හීනය මම දැක්කේ 89යෙ දි........ පට්ටම සතුටක් හිතට දැනෙනවා ❤❤❤අනුර සහෝදරයා... ආදරේ ගොඩක්......88,89, කාලයේඅපි දිව් පරදුවට තබා කල කැපකිරීම් වල ප්‍රතිපල දැක්කම මාරම සතුටක් හිතට දැනෙනවා ❤❤❤❤❤
කතාකරන ලස්සන කට්ටිය....හැදිලා වගේ .....
@@sewwandidesilva7926 lol
ඉතිහාස ගත කතාවක්..10 වෙනි..පාර්ලිමෙන්තුවෙ ජනපති ..කියාගෙන ඇවිල්ල කියෙව්වෙනැ
ලියාගෙන ඇවිල්ල .කියෙව්වෙනැ
@@SamanHewage-u5v බොරු ලියන්න ඕන නෑ. අහලා ලියාගන්න ඕන.
අනුර කුමාර දිසානායක ජන්ද 3යි.එහෙම කියලා හිනා උනු එවුන්ට අද ගරු ජනාධිපති ගැම්මක් තමයි.
patta gammak enne eka manussayek geh gamma gana… ❤❤3% hitiyath prathipaththi atha ariye na…AKD
හරිම ආසා හිතේන කතාවක්
ඒකට කමක් නැ හොරැන්ට නම් ඒක කරන්න එපා.
බයිබලයෙන් කොටසක් කීම අගය කල යුතුය.
Rate widesha prathipaththayath pehedili kalayuthui.jayawewa ❤
What a great speach....❤❤
Congratulations 🎊 👏. Well said president. Law must upon all.
පොත් නැ කොළ නැ කියාගෙන කියාගෙන ගියා අහන් ඉන්න ආශයි.මාලිමාවට අපගේ ජනාධිපතිතුමාට ජය වේවා!!!
රටේ සල්ලි කාපු රනිල් ට මහින්ද මේවා බලපන්... උබලට හෙන ගහන්න වා ජනතාව ගේ සල්ලි කෑවට... අනුර ට කෝ උත්සව.. හමුදා ආචාර.. ළමයි අව්වේ තියන් ජයමංගල ගාථා නෑ.. අනුර ට ජනතාව හැමදාම ඉන්න වා... 🙏🙏🙏
ඊට කලින් අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා බුදු රජාණන් වහන්සේ.....නහී වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ 🌸 යනුවෙන් දේශනා කළා.
අනිවාර්යයෙන් 🙏
ඒක J.R ජයවර්ධන විසින් දෙවෙනි ලෝක යුද්ධයට පසුව ජපානය ට. විරැද්ධව අනෙක් බටහිර රටවල් ක්‍රියා කිරීම වලක්වා සමාව දෙන ලෙස un එකේදි ඉල්ලීම ක්. කරමින් කියන ලදී.
රට් මේ තත්වයට ඇද දැමූවන්ට නීතිය ක්‍රියාත්මක වියයුතුය
Wadagatma lassana😅y sathutak awasthawak❤🎉 oaya pawathum wenas nowewa🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent ! Mr President. Long live!
විපක්ශෙට චන්දෙ දීපු එවුන් පට්ට පදිරි ටෝක් දෙන්නෙ,පාරෙන් හම්බෙලා අහනව අරගොල්ලො බස් එකේද ගියෙ කියල.....අනේ අනුර සර් මේක මවන්න.....ඔයාල කෙසේ වෙතත් අපි පාරෙ ගිහින් ඉවරයි නැත්තන්....අපි ඔයාට හදවතින්ම කැප වෙලා උදවු කරනව❤❤❤❤❤❤❤
මිලග සැසි වාරයේදි පක්ශ විපක්ශ සැමම සාමුහිකව කිසිම ආදාරකරැවන් නැතිව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට පිලිවල කිරිම අනිවාර්ය කරමු. එවිට හොරැ රැල පාර්ලි ෙම්න්තුවෙන් පලා යනු ඇත….
Talent factory ❤
රනිල් මොල.කාරයා කීවට අනුර තමා මම.දැකපු හොදම.කතිකයා
වැසිකිලි පද්දතිය ( රෝහිත / නාමල්/ රවි )
❤❤❤
සජිත් ප්‍රේමදාස මහතා අලුතෙන් මහපු ඇඳුම දැක්කද....
❤🙏🙏🙏❤
😳❤️😍
චන්දය නමි දුන්නෙ ඔය ටිකට විතරක් නම් නෙමෙයි මහත්තයො.පෙෘද්ගලික ආයතනවල රැකියාව කරන අපේ පඩි වැඩි කරන ලෙස යමිකිසි කුමවෙිදයක් ගෙන්නැනේ කවුරුආවාත් පෙෘද්ගලික ආයතන වල අයිතිකරුවන්ට ඔින ඔින ගානක් හිතුන වෙලාවට වැඩිකරනවා විතරයිනේ.එහෙම හරියන්නැහැනේ.අවුරුද්දකට මෙච්චර ගානක් අනිවාර්යයෙන් වැඩිකර යුතුයි කියලා එහෙම වැඩපිළිවෙළක් ගේන්න එපැයි.පෙෘද්ගලික ආයතන වල රැකියාව කරන අපි වගේ මිනිස්සු හැමදාම අසරනයිනේ.රජයේ අයට විතරයි.උදා කිවිවොත් රටෙි තියෙන පුදානතම පෙෘද්ගලික ආයතනයක මම සේවය කරන්නෙ දැනට අවු 6ක ඉදන් මෙි අවු 6ටම.දැනට අවු 3කින් පඩි වැඩි කරේනැ බෙිසික් එක කිසි කෙනෙක්ගෙ .පෙෘද්ගලික ආයතන වල factriy ඇතුලේ සේවය කරන මිනිස්සුන්ගෙන් මිහරක් වගේ වැඩගන්නවා විතරයි.දවසකට කෝටි හතකට කිට්ටු ආදයමක් උපයන කමිපැනියක් .මට නම කියන්න බැ කමිපැනියේ.ඉතින් ඒ වගේ තමයි.මොකා ආවත් වැඩක් නැ අපිට හුලං
ඕවට තමයි මචන් වෘතීය සමිති තියෙන්නේ. ආණ්ඩුවකට කෙලින්ම පුද්ගලික ව්‍යාපාරවලට නීති සම්පාදනය කරන්න අමාරුයි සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්දව (කම්කරුවන්ගේ අවම වැටුප් වගේ නීතියක් නම් කරන්න පුළුවන් වෙයි). මොනා වුනත් ලංකාව / ඉන්දියාව වගේ රටවල වල කොහොමත් ශ්‍රමය සුරා කෑමක් සිද්ද වෙනවා ආර්ථික හේතුන් මත. පුද්ගලික ක්ෂේත්‍රයේ සේවක වැටුප් තීරණය වෙන්නෙම ඉල්ලුම හා සැපයුම අනුව.
Kohen awath padi thama,kalama kalama witharak idapalla😂😂😂😂
Private sector wala poddak salary wedi karanna bari da
ආගම සිහි කිරීමක් සිදුවූවා නම් ඉතාමත් වටිනවා!
ආගමික උත්සවයක් නෙමයි නෙහ්.
@Juneandjanuary1996 ඒ උඔගේ නොදන්නාකම බන්!
වෙනදා ආගම සිහි කරන්නේ නෑනෙ. කවද්ද පාර්ලිමේනතුවෙ ආගම සිහි කළේ කියන්නකෝ
@@mtg12342 මේ රජය අනෙක් රජයන් වලට වඩා වෙනස් රජයක්නි! ඉතින් නරකද ආගම සිහි කරලා, මැරිච්ච අයවත් මතක් කලා නම්. වරදවා තේරුම් ගන්න එපා.
සමඟි ජනබල වේගෙ නේද 😂😂😂ඔය
Oyawa api janapathi kare meth wadanna neme .. horu alla nisi danduwam denna naththn oyatath wenne gedara yanna thama 🎉
කොහෙද ඔයි අනුරට වහන්නෙ
Garu janadhipathi tumani dakunupasa rosa malak thiyala thiyanava.....
3% waldith me gamma tiyhgena hitiyanam, thawa mona katha da dang AKD gana. 🎉
😂 කයියනායක
Thamuse Ara podi yamayage photo eka ayin karanawa
Tbx mr president
Sri lankawe anagatge oba athe janadipath aunura kunmara mathidun
😂
ආප්පනැන්දා
ජනාධිපතිතුමනි දෙමළ අයට වැඩිය උඩ නගින්න දෙන්න එපා මොකද උන්ගෙන් ගොඩක් අය තවම ගන්නෙ ltte පැත්ත. මම දෙමළ උන් එක්ක වැඩ කරලා තියෙනවා ඒකෙන් දැන ගත්තේ උන් ගැන.
රටෙ ආර්ථික ය සුවපත් වුනාම ඔබ දකින යථාර්ථය සිදූනොවෙ.... ආර්ථිකය දුර්වල වු කල ජාති කුළ මල ආගම් ඉස්මතූවිම ස්වභාවිකයි... මෙ රට තුල ඉපදූනු සියළුම මිනිසුන් හට සමාන අයිතිවාසිකම් ඇත.... එනිසා සියල්ලොම එකතු වි රටෙ ආර්ථිකය හා අධ්‍යයපනය දියුණු කරන්න.
Ponna hasitha. Dilithge lolla🤣🤣
❤❤❤❤❤❤
❤❤
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
❤❤🇱🇰🇱🇰
හරිිනි අමරසුරිය පාර්ලිමේන්තුවේ අමිම වගේ❤❤❤❤❤
😍
එක පොතක් කොළයක් අතේ නෑ. කියන්න ඕන දේ කෙටියෙන් පැහැදිලිව කිවිවා. ඒ වචන හරි බරයි. ❤
😂 පච කියද්දි පොත් ඕන නෑ
එකෙම්ම අනුර කියන්නේ ජනාධිපති කමට ගැලපෙනම ලන්කාවට සින්හයෙක් එකෙන්ම ❤️✌️😘
Lamine menna wdgath parlmet
සියවස් ගනනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු ආවා ....❤
🤣
මොනා උනත් අනුර සහෝ හිතට වදින්න කතා කියනවා පට්‍ට ඒ හැකියාව 🥺
අනාගත ශ්‍රීලංකාව දියුණු වේවා! හෙලයේ සෙන්පති...❤
@@sanushkajayasena4416 සිහින
ජය වේවා ❤❤❤❤❤
වචනයේ පරිසමාපත අර්ථයෙන්ම අතිගරු ජනාධිපති ❤❤❤❤❤❤
නීතිය සියලුදෙනාටම එක ලෙස තිබිය යුතියි 😊😊😊😊
Ammo adanam harima asawen parlimenthuwe weda kerena vidiya balan hitiya.janadhipathi thumage kathawa ahagena inna asai.ea tharam pahadili.mage ratata jayen jayama wewa..🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙක බලද්දි ඩෙටා ඉවර උනා ... මම ලොන් එකක් අරන් මේ බලන්නේ ... මම මොඩයෙක් වෙන්න පුළුවන් එත් මේ රට හදන විස්වාසය තියනවා අනුර සහොදරයා ❤❤❤
@@කකකකකකකකක බොරු වැඩ
❤❤❤මේ හීනය මම දැක්කේ 89යෙ දි........ පට්ටම සතුටක් හිතට දැනෙනවා ❤❤❤අනුර සහෝදරයා... ආදරේ ගොඩක්......88,89, කාලයේඅපි දිව් පරදුවට තබා කල කැපකිරීම් වල ප්‍රතිපල දැක්කම මාරම සතුටක් හිතට දැනෙනවා ❤❤❤❤❤
කතාකරන ලස්සන කට්ටිය....හැදිලා වගේ .....
@@sewwandidesilva7926 lol
ඉතිහාස ගත කතාවක්..10 වෙනි..පාර්ලිමෙන්තුවෙ ජනපති ..කියාගෙන ඇවිල්ල කියෙව්වෙනැ
ලියාගෙන ඇවිල්ල .කියෙව්වෙනැ
@@SamanHewage-u5v බොරු ලියන්න ඕන නෑ. අහලා ලියාගන්න ඕන.
අනුර කුමාර දිසානායක ජන්ද 3යි.එහෙම කියලා හිනා උනු එවුන්ට අද ගරු ජනාධිපති ගැම්මක් තමයි.
patta gammak enne eka manussayek geh gamma gana… ❤❤
3% hitiyath prathipaththi atha ariye na…
AKD
හරිම ආසා හිතේන කතාවක්
ඒකට කමක් නැ හොරැන්ට නම් ඒක කරන්න එපා.
බයිබලයෙන් කොටසක් කීම අගය කල යුතුය.
Rate widesha prathipaththayath pehedili kalayuthui.jayawewa ❤
What a great speach....❤❤
Congratulations 🎊 👏. Well said president. Law must upon all.
පොත් නැ කොළ නැ කියාගෙන කියාගෙන ගියා අහන් ඉන්න ආශයි.මාලිමාවට අපගේ ජනාධිපතිතුමාට ජය වේවා!!!
රටේ සල්ලි කාපු රනිල් ට මහින්ද මේවා බලපන්... උබලට හෙන ගහන්න වා ජනතාව ගේ සල්ලි කෑවට... අනුර ට කෝ උත්සව.. හමුදා ආචාර.. ළමයි අව්වේ තියන් ජයමංගල ගාථා නෑ.. අනුර ට ජනතාව හැමදාම ඉන්න වා... 🙏🙏🙏
ඊට කලින් අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා බුදු රජාණන් වහන්සේ.....
නහී වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ
🌸
යනුවෙන් දේශනා කළා.
අනිවාර්යයෙන් 🙏
ඒක J.R ජයවර්ධන විසින් දෙවෙනි ලෝක යුද්ධයට පසුව ජපානය ට. විරැද්ධව අනෙක් බටහිර රටවල් ක්‍රියා කිරීම වලක්වා සමාව දෙන ලෙස un එකේදි ඉල්ලීම ක්. කරමින් කියන ලදී.
රට් මේ තත්වයට ඇද දැමූවන්ට නීතිය ක්‍රියාත්මක වියයුතුය
Wadagatma lassana😅y sathutak awasthawak❤🎉 oaya pawathum wenas nowewa🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent ! Mr President. Long live!
විපක්ශෙට චන්දෙ දීපු එවුන් පට්ට පදිරි ටෝක් දෙන්නෙ,පාරෙන් හම්බෙලා අහනව අරගොල්ලො බස් එකේද ගියෙ කියල.....අනේ අනුර සර් මේක මවන්න.....ඔයාල කෙසේ වෙතත් අපි පාරෙ ගිහින් ඉවරයි නැත්තන්....අපි ඔයාට හදවතින්ම කැප වෙලා උදවු කරනව❤❤❤❤❤❤❤
මිලග සැසි වාරයේදි පක්ශ විපක්ශ සැමම සාමුහිකව කිසිම ආදාරකරැවන් නැතිව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට පිලිවල කිරිම අනිවාර්ය කරමු. එවිට හොරැ රැල පාර්ලි ෙම්න්තුවෙන් පලා යනු ඇත….
Talent factory ❤
රනිල් මොල.කාරයා කීවට අනුර තමා මම.දැකපු හොදම.කතිකයා
වැසිකිලි පද්දතිය ( රෝහිත / නාමල්/ රවි )
❤❤❤
සජිත් ප්‍රේමදාස මහතා අලුතෙන් මහපු ඇඳුම දැක්කද....
❤🙏🙏🙏❤
😳❤️😍
චන්දය නමි දුන්නෙ ඔය ටිකට විතරක් නම් නෙමෙයි මහත්තයො.පෙෘද්ගලික ආයතනවල රැකියාව කරන අපේ පඩි වැඩි කරන ලෙස යමිකිසි කුමවෙිදයක් ගෙන්නැනේ කවුරුආවාත් පෙෘද්ගලික ආයතන වල අයිතිකරුවන්ට ඔින ඔින ගානක් හිතුන වෙලාවට වැඩිකරනවා විතරයිනේ.එහෙම හරියන්නැහැනේ.අවුරුද්දකට මෙච්චර ගානක් අනිවාර්යයෙන් වැඩිකර යුතුයි කියලා එහෙම වැඩපිළිවෙළක් ගේන්න එපැයි.පෙෘද්ගලික ආයතන වල රැකියාව කරන අපි වගේ මිනිස්සු හැමදාම අසරනයිනේ.රජයේ අයට විතරයි.උදා කිවිවොත් රටෙි තියෙන පුදානතම පෙෘද්ගලික ආයතනයක මම සේවය කරන්නෙ දැනට අවු 6ක ඉදන් මෙි අවු 6ටම.දැනට අවු 3කින් පඩි වැඩි කරේනැ බෙිසික් එක කිසි කෙනෙක්ගෙ .පෙෘද්ගලික ආයතන වල factriy ඇතුලේ සේවය කරන මිනිස්සුන්ගෙන් මිහරක් වගේ වැඩගන්නවා විතරයි.දවසකට කෝටි හතකට කිට්ටු ආදයමක් උපයන කමිපැනියක් .මට නම කියන්න බැ කමිපැනියේ.ඉතින් ඒ වගේ තමයි.මොකා ආවත් වැඩක් නැ අපිට හුලං
ඕවට තමයි මචන් වෘතීය සමිති තියෙන්නේ. ආණ්ඩුවකට කෙලින්ම පුද්ගලික ව්‍යාපාරවලට නීති සම්පාදනය කරන්න අමාරුයි සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්දව (කම්කරුවන්ගේ අවම වැටුප් වගේ නීතියක් නම් කරන්න පුළුවන් වෙයි). මොනා වුනත් ලංකාව / ඉන්දියාව වගේ රටවල වල කොහොමත් ශ්‍රමය සුරා කෑමක් සිද්ද වෙනවා ආර්ථික හේතුන් මත. පුද්ගලික ක්ෂේත්‍රයේ සේවක වැටුප් තීරණය වෙන්නෙම ඉල්ලුම හා සැපයුම අනුව.
Kohen awath padi thama,kalama kalama witharak idapalla😂😂😂😂
Private sector wala poddak salary wedi karanna bari da
ආගම සිහි කිරීමක් සිදුවූවා නම් ඉතාමත් වටිනවා!
ආගමික උත්සවයක් නෙමයි නෙහ්
.