Budu hamuduruwo wadiya vage Original

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 539

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +136

    'ඇති දා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැති දා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා ' 2023 අහන අය කෝ 😊😊

  • @dulinadias122
    @dulinadias122 ปีที่แล้ว +77

    සනත් නන්දසිරි මහතාගෙ අභාවයෙන් පසුව මේ ගීතය අසන්නට ආපු අය කෝ ❤😢

  • @duniduwichakshanaonlineschool
    @duniduwichakshanaonlineschool 2 ปีที่แล้ว +57

    දැන් කාලේ මෙහෙම සිංදු අහ්න්නවත් නෑ..
    පව්කාර දරුවන් නිසා මේ සමාජය දැන් පිරිහිලා තියෙන්නේ..නැවත නැවත මේ වගේ වැඩදායී සිංදු පමනක් බිහි වේවා
    මං හරියි කියන කට්ටිය කෝ..

  • @jonnybatta
    @jonnybatta 14 ปีที่แล้ว +153

    "දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
    මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ...."
    Greatness of the mother's Love...

    • @cs_kavie8150
      @cs_kavie8150 3 ปีที่แล้ว +1

      😞😞

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +2

      ගැලපෙන කටහඬක් ඒ පේලි ටිකට යොදා ගැනීමෙන් මේ ගීතයේ අසද්දී එන හැඟුම තීව්‍ර වෙනවා,,..

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +3

      පපුව පැලෙන්න තරම් දුකක් දැනෙන්ව මට...නම්.🥺🥺

  • @dinujayalath3774
    @dinujayalath3774 ปีที่แล้ว +37

    යකේක්ගේ උනත් හිත නිවන එකම වචනේ අම්මා❤ අපේ අම්මා මතු බුදු වේවා 🙏 2023/06/08

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa4887 3 ปีที่แล้ว +243

    ඇඬුනේ නැත්නම් තමා පුදුමේ මේ ගීතයට. 🎶 😥🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 5 ปีที่แล้ว +161

    අද කාලේ සින්දු .වගේද බලන්න වටිනාකම පින් සිදු වේවා ගායකයාට. ගීත රචකයාට එදා සිට අද දක්වා සිත් සුවපත් කලාට

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +5

      මේ සිංදුව ලියලා තියෙන්නෙත් සනත් නන්දසිරි මහත්මයා තමයි.....

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +3

      අම්මෝ මේවගෙ රචකයො ,ගායකයො අනේ අපේ පිනට උපන් අය...ඒ කටහඩ වල් ජාතිත් වාසනාවෙවා...🥰🥰🥰🙏🙏🙏🙏

  • @sachinthaplesh2450
    @sachinthaplesh2450 3 ปีที่แล้ว +291

    2021 එකෙ අහන කට්ටිය කෝ❤️

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +24

    මේ සින්දු ලියන්න කොහෙන් එනවද මේ අදහස්.. මේ වගේ සින්දු ලියන්න කොච්චර සන්වේදී,නිර්මානශීලි,විශිෂ්ට හිතක් තියෙන්න ඕනේද....

  • @ashenevindu6699
    @ashenevindu6699 ปีที่แล้ว +41

    සනත් නන්දසිරි මහතානෙනි, ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏

  • @lihanshamith12173
    @lihanshamith12173 2 ปีที่แล้ว +71

    අම්මා කියන මාතෘකාව. යක්කු වගේ පිරිමි අපේ පපුවල තියෙන මාර වීක් පොයින්ට් එකක්!
    අම්මව මතක් වෙනවා. හරකෙක් වගේ අඩනවා. කදුලු පිහිදගෙන අයෙත් නැගිටලා වැඩ කරනවා.

  • @projecttt7669
    @projecttt7669 4 ปีที่แล้ว +97

    කෝටියක් මවුවරුන්ගේ පියවරුන්ගේ කරුණා ගුණයන් සම කෙරුවත් බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනන්තයි.නමුත් බුදුන්ට පමණක් දෙවෙනි වන එකම වටිනාම දේ අම්මා.

    • @pubudukelum3878
      @pubudukelum3878 ปีที่แล้ว

      මටනම් අම්ම එහෙමත් දෙවෙනි නෑ.මගේ ජීවිතේ අංක එක අම්මයි තාත්තයි.ඊට පස්සෙ තමයි බුදුනුත් ඉන්නෙ.අනික බුදුන් කියන්නෙ සත්ව පුද්ගල ස්භාවයකුත් නෙමෙයිනෙ

    • @jeewaka59
      @jeewaka59 6 หลายเดือนก่อน

      ​@@pubudukelum3878අම්ම තාත්තා කියන්නෙත් සත්ව පුද්ගල ස්වභාවයක් නොවේ...මේ ලෝකේ යම්තාක් ඉන්න අයද සත්ව පුද්ගල නොවේ රූප වෙදනා සඤ්ඤා සංඛාර විඤ්ඤා ස්වභාවයක්ම පමණි....එය එසේ වුවද මෝහය අධික නිසා සත්ව පුද්ගලයන් සේ පේනව දකිනව

  • @Thilinh6809
    @Thilinh6809 2 ปีที่แล้ว +51

    සත්‍යය සිදුවීමක් ඇසුරින් මෙම ගීතය සනත් නන්දසිරි මහතා අතින් ලියවුන අතර එතුමාගේ හැගිම්බර ගායනය ගැන නම් කො⁣හෙ⁣ාම කියන්නද 😍😍

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +27

    2023 අහනව මම නම් අදටත් මේ ගීතය එදා වගේම ආදරයෙන් රස විදිනව...දැනෙන්නෙ අප්‍රමාණ වේදනාවක් ..කිසිම දරුවෙක් මෙවන් වේදනාවක් දෙමාපියන්ට දෙන්න නම් එපා.....🥺🥺🥺🙏🙏🙏🙏🙏

  • @prasangiauwardt346
    @prasangiauwardt346 5 ปีที่แล้ว +94

    ඉතාම සංවේදී ගීතයක් මෙතරම් මිහිරි හදකින් කෙසේ නම් ගැයෙනවා කියා මා කදුළු පිරි දෙනෙතෙන් ...හදවතම වේදනාවෙන් අසමි.......

    • @SLrnGAMES
      @SLrnGAMES 3 ปีที่แล้ว +1

      Pakaya

    • @Nishan.
      @Nishan. 2 ปีที่แล้ว

      👌👌👌👌👌👌

  • @HakaTravels
    @HakaTravels 2 ปีที่แล้ว +17

    කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ මුහුණ දීපු සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් ආචාර්ය සනත් නන්දසිරි විසින්ම ලියවුණු ගීතයක් මේ.

  • @nayaniilangakoon9191
    @nayaniilangakoon9191 8 ปีที่แล้ว +341

    දෙවියනේ මේ සිංදුව අහන් ඉන්න බෑ. කඳුළු නවත්වගන්න බැහැ. පුදුම සංවේදියි..අම්මා කියන්නේ මහ පුදුම කෙනෙක්..මගේ ජීවිතේ මට ලැබුන වටිනාම දෙය..

    • @දිලා-ඟ5ල
      @දිලා-ඟ5ල 3 ปีที่แล้ว +5

      Amma thrm kuda apita adre 😣🙏

    • @hiru3494
      @hiru3494 2 ปีที่แล้ว +3

      @@දිලා-ඟ5ල තාත්තා 😊♥️🤗

    • @resandu227
      @resandu227 2 ปีที่แล้ว +2

      මටත් එහෙමයි බන් 😥

    • @tharushimalshani8238
      @tharushimalshani8238 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @rango7277
    @rango7277 3 ปีที่แล้ว +93

    2021/6/19 රෑ 11.55 ,මං දන්නවා කවුරුහරි මේක මේ වෙලාවේ අහනව කියලා

  • @sameermusiclanka
    @sameermusiclanka 7 ปีที่แล้ว +96

    නෙතට කදුලක් උනවන්න පුලුවන් බොහෝම අල්පයක් වු ගීත අතුෙරන් වැදගත් තැනක් ගන්න ඉතාම වටිනා තෙරැමක් සහිත ගීතයක්. සමාජයට වැදගත් ඔවදනක් සපයමින් මෙවැනි හැගුමිබරව ගීතයක් නිර්මානය කරන්න පුලුවන් හැබැම දක්ෂයන්ට පමණයි.

  • @lalith1944
    @lalith1944 8 ปีที่แล้ว +66

    මේ ගීතය ඇසෙන වාරයක් පාසා ඇස් වලට කඳුළු එනවා.

  • @sugandijayalath8912
    @sugandijayalath8912 5 ปีที่แล้ว +22

    ස්වාමින් වහන්ස ආපසු හැරී බලන ඒ අවස්ථාව හරිම සංවේදී

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +34

    හිතට දැනෙන හැඟීම් මෙපමණයි කියන්න බැහැ හරිම සංවේදී පද පෙලක් අපේ ගෞතම බුදු පියා කාටත් කරැණාවයි

  • @sasankamiriyagalla1593
    @sasankamiriyagalla1593 2 ปีที่แล้ว +39

    2012 ත් ඇහැවා ඒ හැගීම් තාමත් අදත් දැනෙනවා 2022/02/25 සිරසේ සජ්ජායනා වැඩසටහන බලද්දි මේතුමා ගොඩක් වයෝවෘධ වෙලා ජීවිතයේ ස්භාවය ත
    එතුමා අපට පසක් කරා ❤

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว

      සනත් නන්දසිරි මහත්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍

  • @ඝුරිදුදෙව්නලළිං
    @ඝුරිදුදෙව්නලළිං 2 ปีที่แล้ว +16

    2022 බලන අය කෝ කොච්චර ගල් හිතක් උනත් උනුවෙනව මේ සිංදුව අහද්දි.

  • @adishasewmini6445
    @adishasewmini6445 ปีที่แล้ว +22

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ..
    දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..
    මගෙ අම්මාවත්‌ දොරටුව අද්දර හිටියද කියනු මැනේ..
    මා ගෙලලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ..
    අනේ සුවාමිනි මා ගෙලලන්නට ඉඩ නම්‌ දෙන්න එපා..
    ගෙල වැළලූවොත්‌ මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා..
    ඇතිදා ළඟ හුන්‌ මිතුරන්‌ මතු සසරෙදි හමුවන්න එපා..
    නැනිදා ළඟ හුන්‌ බුදු අම්මේ ඔබ දුක්‌ ගිනි ගන්න එපා..
    බුදු හාමුදුරුචෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ..
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..
    නොදැන කෙරූවත්‌ වරද වරදමයි නැත කිසි.. දිනක සමා..
    මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමුගනිමි මෙමා..
    කෙළිලොල්‌ කමි කෙළි මා සතු දිවිමග දැන්‌ දැන්‌ වේවි නිමා..
    මරණ බයක්‌ නෑ අම්මා සිහිවෙයි..
    බුදු හාමුදුරුචෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ..
    දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ..
    ළුදනන්‌ ඇසුරින්‌ පරපණ නැසුවත්‌ නුඹ මගෙ පුතූය අනේ..
    මතු උපදිනදා මගෙම පුතු වෙයන්‌ හොඳ මිනිසකු ලෙසිනේ...

  • @poorniash5597
    @poorniash5597 10 ปีที่แล้ว +50

    ..ඉතාමත් හැගුම්බර ගීතයක් ....ගොඩක් අය වරදක් කරලා දඩුවම් විදිනකොට තේරුම් ගන්නවා කල වරදේ පාපය. ...මැරෙනකොට අපි ගෙනියන්නේ ජීවත් වෙන පොඩි කාලේදී කල හොද නරක විතරය් .. සමහරක් අය ඒ වැරදි නැවත නැවතත් කරනවා..ඒ මොනවා උනත් ම්මා කෙනෙක්ට තමන්ගේ පුතා දුව කොච්චර වරදක් කෙරුවත් දරුවන් වෙනුවෙන් අන්තෙමේදී හඩා වැටෙනෙවා ..

  • @kusala_tv
    @kusala_tv 11 ปีที่แล้ว +82

    LYRICS PART 4
    (Mother) Dear Meritorious Venerable Sir, It is like the Buddha,
    It was because I had pain I came to the prison on the last day of my son?
    Even though my son took other’s lives due to the association of bad friends, You are still my son...
    Please be my son in your next birth, as a good human being.

  • @chamodkalhara2673
    @chamodkalhara2673 4 หลายเดือนก่อน +29

    2024 anyone ❤❤❤

  • @l.w.n.vidarshana5013
    @l.w.n.vidarshana5013 3 ปีที่แล้ว +49

    Anjalee ge sinduva balala apu aya me patthata 2021

    • @ClipCraze256
      @ClipCraze256 3 ปีที่แล้ว +1

      😔😔😔
      ඇග හිරිවැටිලා යනවා එ ගායනය

  • @liongray1515
    @liongray1515 5 ปีที่แล้ว +13

    දුක හිතිලයි මා සිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ. මතු උපදිනදා මගේම පුතු වෙයන් හොන්ද මිනිසෙකු ලෙසිනේ... අහන සෑමැ වාරයක් පාස කදුලු පිරෙනවා. ලස්සන ආදර්ශමත් නිර්මානයක් අම්මා කෙනෙකුගේ අසීමිත සෙනෙහස ගැන කියන. පරපන නසන්න දරුවන් වදන අම්මාවරු ඉන්න යුගයක ජීවත් වෙන අපිට.

  • @sayumikoushi8005
    @sayumikoushi8005 6 ปีที่แล้ว +45

    "නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා"
    අහන වාරයක් පාසා හදවතට දැනෙන හැගීම,ඇසට උනන කදුලු නිමක් නැහැ..මරණයට මුහුණ දෙන වැරදි කරුගේ හෘද සාක්ශිය,, මෙයින් ලොවට දෙන පණිවිඩය,,ඒ හැගීම්බර හඩින් පපුවට දනවන අපූරුව?

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +34

    අනේ මට මේක අහන්න බැහැ...
    අම්මාගෙ හඩින් ගැයෙන කොටස..
    දරාගන්න හරි අමාරුයි😔💔
    දෙයියනේ😔🙏

    • @yenukabandara8883
      @yenukabandara8883 3 ปีที่แล้ว

      Ai e

    • @Dsandeepa4053
      @Dsandeepa4053 3 ปีที่แล้ว +4

      @@yenukabandara8883 අනේ මන්දා... අම්මෙක්ගේ ආදරේ, අපි මොන දේ කලත් ඒක එහෙම්මමයි.. වෙනසක් නෑ... මොනදේ උනත් අවසානෙට අම්මා විතරයි.. ඔය වගේ එක එක ඒවා හිතෙනවා...

    • @mirandz5292
      @mirandz5292 3 ปีที่แล้ว

      @@Dsandeepa4053 ow harima duka hithenwa dn lankawe marana daduwama dunnt e jeewithanthaya dakwa sira daduwama neh denne

    • @nethunethu6062
      @nethunethu6062 2 ปีที่แล้ว

      මටත්..........!!!

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +12

    මට මේ ගීතය අහන එක නවත්තන්න බැරුව ඉන්නෙ .සංවේදී බාවයේ උපරිමය තියනව,Good Good Good

  • @RangaBandara
    @RangaBandara 9 ปีที่แล้ว +54

    නැතිදා ළග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා :'(

  • @niftybae9173
    @niftybae9173 4 ปีที่แล้ว +64

    2020 අහන අය ඉන්නවද ???❤️

  • @yash_muthu..8027
    @yash_muthu..8027 2 ปีที่แล้ว +24

    කොතරම් ඇසුවත් එපා නොවෙන හිත නිවන ගායනයක්...2022.8.20 😘❤️

  • @lackshmimk1299
    @lackshmimk1299 ปีที่แล้ว +1

    මේ වගේ සින්දු හ‍රි ලස්සනයි ඒ වගේ ම දුකයි 😭😭😭😭😭 පිය තුමනි මේ වගේ සින්දු ගායන කර ඔබ වගේ ගායක යෙක් අප ට අහිමි වීම හ‍රි ම දුකයි ඔබ නිවන් සුව යලි අප atare ඉප දේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂

  • @yasithaupamal8847
    @yasithaupamal8847 3 ปีที่แล้ว +18

    අන්ජලී නිසා අහන්න සිද්ධ වුණා තවත් කිහිප වතාවක්.

  • @Sanjugaming972
    @Sanjugaming972 2 ปีที่แล้ว +9

    මරන බයක් නෑ
    අම්මා සිහි වෙයි 😞😞😞😞😞😭😭😭😭😭🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 6 หลายเดือนก่อน +1

    අම්මා ❤❤❤පුදුම ලස්සන සින්දුවක්
    අද කාලේ තියෙන සින්දු මොනාද 😢
    වෙනම තෙනකට යනවා හිත ❤

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +19

    භය හතර ආකාරයි,...1 ආත්මානුවාදභය 2 පරානුවාදභය 3 දණ්ඩානුවාදභය 4 දුර්ගතිභය
    1 ආත්මානුවාදභය භය යනු තමන් ලෝකයාට හොරෙන් කොපමණ වැරදි කරත් පව් වැඩ කරත් ඒ කරන සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දනී,,.ඒ නිසා තමන්ට තැවී තැවී ජීවත් වන්න වෙනවා,...එය ආත්මානුවාදභය නම් වේ,....
    ඒ නිසාම මරණාසන්න මොහොතේදී චිත්‍රපටියක් සේ තමා කරපු පව් මතක් වී අවසානයේ මරනින් මතු අපායේ උපත ලබනවා
    2 පරානුවාදභය යනු තමන් කාටත් හොර රහසේ නීතිවිරෝධි වැඩ පව් වැඩ කලත් අන් අය දකීවි යැයිභයෙන් සිත සිතාමයි ඒවා කරන්නට සිදුවන්නේ එය පරානුවාදභය වේ,,..
    3 දණ්ඩානුවාදභය යනු තමන් කුමණ වරද කරත් දේශපාලනය නිසා බලය නිසා ධනය නිසා ඒවා වහගෙන සිටියත් දඬුවම් කවදා හෝ විඳින්නට සිදුවෙන බව දැන දැන ජීවත් වීම දණ්ඩානුවාදභයයි,...
    මේ ආණ්ඩුවේ වැරදි ඊලඟ ආණ්ඩුවේ අය බලයට පත්වු විට දඬුවම් ලැබෙන විදියට නඩු අහනවා එසේ වීමෙන් තමන්ට ඒ දඬුවම් විඳින්නට වෙනවා,,.එසේ නොවූවත් කර්මය විසින් තමන්ට ඒවායේ අනිටු විපාක ලබා දෙනවා ඉන් බේරිය නොහැක,..
    4 දුර්ගතිභය යනු ඉහත සඳහන් තුනෙන්ම තමන්ට කිසිදු පීඩාවක් නොවුනත් තමන් කරපු දෙයට විපාක වශයෙන් මරනින් මතු දුගතියේ උපදින්නට වන බව දන්නවා එසේ දැන දැන භයෙන් ජීවත්වීම දුර්ගතිභය වේ,...
    කල්‍යාණ මිතුරන් හතරදෙනෙක් ධර්මයේ සඳහන් වෙනවා ඒ අය ඇසුරු කිරීමෙන් මේ භය නොපැමිණේ,...පාපී මිතුරන් හතර දෙනෙක් ධර්මයේ සඳහන් ඒ පවිටු මිතුරන් ඇසුරෙන් මේ භය පැමිණෙන බව දැන පවිටන්ගෙන් ඈත්වී කලණ මිරන්ගේ ඇසුර තෝරාගන්නා අයට මේ හතරාකාරයි භය නොපැමිණේ
    මේබව දැන සමාජයට රටට යහපත් පුරවැසිය වන්න,...

    • @NATURE-xv1xi
      @NATURE-xv1xi 3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @nethunethu6062
      @nethunethu6062 2 ปีที่แล้ว +1

      බොහෝම පිං මේ කරුණු පැහැදිලි කළාට...🙏

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว +1

      🙏🙏🙏
      සත්‍යවාදී බුදුරජාණන් වහන්සේලා විසින් දේසනාකල ධහම ඒකාන්ත සතියකි...ඒ උත්තම බුධුරජාණණ් වහන්සිඑගේ සරණ හැම කල්හිම යමි🙏🙏🙏🙏

  • @imayadewmini211
    @imayadewmini211 3 ปีที่แล้ว +7

    අඩෙනවා මේ සින්දුව අහද්දී පොඩි කාලේ ඉදන් අහන්නෙ මේ තරම් හිතට වැදුනු ලස්සන ගීයක් මා අසා නැත

  • @lasithmadhusanka165
    @lasithmadhusanka165 ปีที่แล้ว +5

    හරිම සංවේදී ගීතයක්..ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව..!!🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +2

    සංවේදී ගීතයක් ...ahanna asahithena eath හදවතට දැනෙන ඉතාම දුක්බර සිදුවීමක් ....sathya සිදුවීමක් ගීතයකට naga athin අපූරුව ..💐💐💐💐

  • @prasadlakmal1850
    @prasadlakmal1850 8 ปีที่แล้ว +49

    වචන වලින් කියන්න බෑ දැනෙන හැගීම.ඇස් වලට කදුලු එනව.

  • @raweenpriyankara2709
    @raweenpriyankara2709 4 ปีที่แล้ว +11

    ජීවිතය නියම තැන සොයා දෙන ආදර්ශ ගීතයක් . පිනක් සිදුවේවි..

  • @Yasiru8
    @Yasiru8 ปีที่แล้ว +1

    බන්ධනාගර දෙපාර්තුමේතුවෙන් අපේ ඉස්කෝලේට ඇවිල්ලා මේ සින්දුව දැම්මා හැමෝටම ඇඩුණා හරි ලස්සනයි බන්ධනාගර දුක ගැන වැරදි කළොත් යන්න වෙන තැන ගැන මොනම කටවත් කොච්චර යළුවෝ හිටියත් අන්තිම මොහොතේ එල්ලලා මරණ කොට අම්මා විතරයි ඉතිරි වෙන්නේ
    " දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
    මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ..."

  • @kpcreationhouse861
    @kpcreationhouse861 4 ปีที่แล้ว +11

    ලස්සන ගීතයක් අහන්න අහන්න ආසයි ‌කොච්චර ඇහුවත් ඒපා ‌වෙන්නෙත් නෑ.

  • @dinuyashi2816
    @dinuyashi2816 4 ปีที่แล้ว +14

    අම්බෝ මේක අහන්න පුලුවන් ද දෙයියනේ අද ඇහුවේ පපුව පිච්චුනා අනේ ඇයි දෙයියනේ මෙහෙම විදවන මිනිස්සු හිරේ කොච්චර ඇතිද අද මරයි හෙට මරයි කියලා 😔😔😔

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +2

    මෙහි වචනයක් වචනයක් පාසා ඇති අර්ථයෙහි දැනෙන කියා ගන්න බරි හැගීම..එයින් රසිකයාට දෙන ආදර්ශය...මෙවන් ගීත අසා හෝ මේ සමජයේ එක දරුවෙක් හෝ දෙමාපියන්ට දෙන 🔥 නොදී තමන්ගෙ ජීව්තේ හදාගන්නවන්ම්..🙏🙏

  • @Yasiru8
    @Yasiru8 ปีที่แล้ว +1

    ඉස්සරහටත් මේ වගේ සින්දු අහන්න ලැබිලා නොමග යන්න එපා

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +9

    "නභජතේ පාපකේ මිත්තේ නභජතේ පුරිසාධමේ ධම්මේ
    භජේථ කල්‍යාණ මිත්තේ භජේථ පුරැසුත්තමේ"
    පාපී මිතුරන් ඇසුරු නොකරන්න පාපතරයන්ද ඇසුරු නොකරන්න පාපී සිතිවිලිද නොසිතන්න නොකරන්න කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න උත්තම ගුණැතියන්ද ඇසුරු කරන්න,,.ඒවගේම. කල්‍යාණ සිතිවිලි ජනිත කරගන්න උත්තම ගුණ ඇතිකරගන්න
    ඇසුරැ නොකල යුතු දේ නොකිරීමෙන් ඇසුරු කලයුතු දේ ඇසුරු කිරීමෙන් ඔබට මේ භය නොපැමිණෙයි,,.ඉන් ඔබට මෙලොව දියුනුව පරලොව දියුනුව ශාන්ත නිවන පිණිස පවතී,..

    • @nethunethu6062
      @nethunethu6062 2 ปีที่แล้ว +4

      මේ වදන්පෙළ සියලු දෙනාටම ආදර්ශයක්....
      බුදු දහමින් ඔවදනක්...🙏

    • @මේඝ1
      @මේඝ1 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත

  • @shanikasmith6056
    @shanikasmith6056 8 ปีที่แล้ว +29

    I don't know how many times I listen this song. but every time I cried its really awesome, Its touching my heart. thank you sir you singing song for us.

  • @සදතාරුකා
    @සදතාරුකා 6 ปีที่แล้ว +11

    දුකයි දුකයි
    හරිම සංවේදි
    අරුත්බර ගීතයක්

  • @tharidujeewantha8886
    @tharidujeewantha8886 ปีที่แล้ว +3

    මේ සින්දුව අහන අහන හැම සැරේම 😢😢😢 ❤❤❤❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 ปีที่แล้ว +2

    පින් සිද්ද වේවා ඔබ සැමට ❤️🙏
    මේ දේ තේරැම් ගන්නට සියලුම මිනිසුන්ට වාසනා ශක්ති ලෑබේවා!!

  • @ruwanperera6301
    @ruwanperera6301 2 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ මේ සින්දුව අහන් ඉන්න බෑ අප්පා ඇහැට කදුලුත් ආවා ඒතරම් සන්වේදී ගීතයක් අම්ම කියන්නේ වස්තුවක් ❤️❤️

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 ปีที่แล้ว +2

    අහෝ ...මෙවන් දුකක් නම් ලොවේ කිසි මව් කෙනෙකුට නොවේවා....!
    සියලු මව් වරුන්ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .....!

  • @ගුරුකම්හාස්කම්
    @ගුරුකම්හාස්කම් ปีที่แล้ว +1

    මම දහස් වාරයක් මේ සින්දු අහන්නෙ ..
    ❤❤❤❤
    හරි අර්ථවත් සින්දුවක්

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 2 ปีที่แล้ว +2

    මේ වචන ටික ගීතය ට ලියු සහ ගායනා කළ ඔබලා ට පිං..

  • @NewtonThebuwana
    @NewtonThebuwana 5 ปีที่แล้ว +18

    ඉතාම සවේදී ගීතයක් .වරදට සමාවක් නැතිබව ඉතාම ලගන්නා සුළු හඬකින් ගයනවිට නෙතට කාගේද කදුලක් නොඑන්නේ ?

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 ปีที่แล้ว +1

    දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල අම්මා ♥️♥️❤️❤️

  • @nuwangeeganage790
    @nuwangeeganage790 10 หลายเดือนก่อน +1

    හරිම හැගුම් බර ගීතයක්....

  • @amilachathuranga
    @amilachathuranga 10 ปีที่แล้ว +26

    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
    මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
    මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ..

  • @mashiimesha2509
    @mashiimesha2509 ปีที่แล้ว +2

    සදහටම අප අතරින් නික්මුණු මේ පින්බර හඩ…..😢❤

  • @sportingtimes5830
    @sportingtimes5830 7 ปีที่แล้ว +17

    ඇතිදා ළග උන් මිතුරන් මතු සසරේ හමු නොවේවා .මට නන් බොහෝ අත්දැකීම් ඇත.මව් සෙනෙහස තරං වටිනා දෙයක් තුන් ලොවෙහි ම නැත.මටනම් ඒකට මෙ ආත්මයේ නැත.

  • @janakmadushan5
    @janakmadushan5 6 ปีที่แล้ว +13

    සහෝදරයා අපි වරදි නොකර ඉමු

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +7

    ගැලපෙනම රූප රචනය කිව්වොත් හරි.. මෙ කලේ මෙ සින්දුවට රූප රචනය කලා නම් සින්දුවේ හැගීම මෙතරම් දැනෙන එකක් නැහැ කියලා හිතෙනවා ❤

  • @w.g.jrathnasirirathnasiri2914
    @w.g.jrathnasirirathnasiri2914 ปีที่แล้ว +1

    උපරිමයෙන් හිතට කාවදින ලස්සන ගිතයක්

  • @chamitha..8068
    @chamitha..8068 2 ปีที่แล้ว +1

    සැමදාම නොමියෙන හදට දැනුණු අර්ථයෙන් ධර්මයෙන් පිර එදාත් අදත් අහන්න පුළුවන් ගිතයක්

  • @Compeetitiveworld
    @Compeetitiveworld ปีที่แล้ว +2

    ❤❤2023 ත් අහනවා ❤❤

  • @adithyaadeshan2250
    @adithyaadeshan2250 ปีที่แล้ว +1

    අද මේ වෙද්දි මේ ගීතය ගායනා කරන ඔබතුමා මේ ලෝකෙ හැරදාල ගිහින් නේ....😢 2023-04-01🙏

  • @madushantharaka4150
    @madushantharaka4150 2 ปีที่แล้ว +1

    සංවේදීතාවය උපරිම මට්ටමටම දැනෙන ගීතයක්

  • @walaweduragethisharaharsha6482
    @walaweduragethisharaharsha6482 6 ปีที่แล้ว +2

    Me sinduwa ahana ahana parata Edenawa Kochchara uthsaha karath kadulu ena eka nawathwanna be e tharamata me sinduwa godaak sanwedi aye apata me wage arathawath samajayata yahapath deyak kerena nawa nirmana bihiwei kiyala hithanna be sanath nandasiri mahathaneni oba depalata niduk nirogisuwaya lebewa

  • @user-xx9ok2lg2nhflobbsf
    @user-xx9ok2lg2nhflobbsf ปีที่แล้ว

    This is the most personal my talked to Buddha this close no one ever written a song to buffs this up close n personnel I have the most high respect for the writer n my only wish also sumthing like this if u don’t mind love 😂😂😂😂😂😂😂

  • @hansanadilrukshi1875
    @hansanadilrukshi1875 3 ปีที่แล้ว +1

    Ada kale sindu wge newei..niyama aruthak thiyana sinduwak

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +7

    ඇයිමෙපමණ වටිනා නිර්මාණයක ඒ අති ශ්‍රේෂ්ඨ දායකත්වය සැපයු කලාකරුවන්ගේ නම් සඳහන් නොකලේ,....?....

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

      මේ සිංදුවේ ගායනය, පද රචනය, සංගීතය ඔක්කොම සනත් නන්දසිරි මහත්තයගෙ.....

  • @onlinevlogs2874
    @onlinevlogs2874 3 ปีที่แล้ว +18

    මෙවැනි ගීත අහලවත් සමාජය යහපත් වේවා

  • @SLrnGAMES
    @SLrnGAMES 3 ปีที่แล้ว +2

    Yako me thama songs 2020 aya api ubalath ahannako. Beautiful. Ammala gana kiyanne

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +2

    2022/05/19 අහන අය කෝ බලමු..සනත් නන්දසිරි සර්ගේ ආදරණියම ගිතයක්.❤️❤️❤️❤️

  • @PrasannaWijesinghe614
    @PrasannaWijesinghe614 ปีที่แล้ว +3

    සිංදුව අවසාන වෙනකන් ඇහුවත් මල්කාන්ති මහත්මියගෙ කොටස ඇහෙන්න ගද්දිම ඇහෙන් කදුලු කැට කඩන් වැටෙන්න ගන්නවා.🥺

  • @randagomes6289
    @randagomes6289 5 ปีที่แล้ว +15

    3.30 වචන රහිත හැඟීමක් (මරණ බයක් නෑ... අම්මා සිහි වෙයි.........)

  • @thnkn4156
    @thnkn4156 ปีที่แล้ว +1

    ගීතයේ පද රචනයට දායක වූ කෝටිකාවත්තේ සද්දාතිස්ස හිමි 1989 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.උන් වහන්සේ ට නිවන දුර නොවේවා 🙏

  • @dinashadanekshi3456
    @dinashadanekshi3456 ปีที่แล้ว

    Aththatama meka hari watina sinduwak 😮

  • @sachinthakavinda7449
    @sachinthakavinda7449 3 ปีที่แล้ว +3

    හිතට වදින සිංදුවක් මචන්❤️✌️

  • @gayashanmadukalum7876
    @gayashanmadukalum7876 6 หลายเดือนก่อน

    දුදනන් ඇසුරින් පරපන නැසුවත් නුබ මගෙ පුතුය අනේ...
    මතු උපදින දා මගෙම පුතුවෙයන් හොදමිනිසෙකු ලෙසිනේ...🥺🫀
    අම්මෝ ඒ වචන ටික.. ඇස්වලට කදුලු ආපු විදියවත් දන්නෙ නෑ මන්.. කවදාවත් නොමැරන ගීත, තව තවත් නිර්මානය වේවා.🙏 (2024/05/26)

  • @TheDcapricorn
    @TheDcapricorn 4 ปีที่แล้ว +6

    නැතිදා ලග උන් බුදු අම්මේ නුඹ දුක් ගිනිගන්න එපා..

  • @surajniloshanamendis4290
    @surajniloshanamendis4290 7 ปีที่แล้ว +2

    me wage hithata wadina geetha thawa thawath bihiwewa!!!

  • @dusha2052
    @dusha2052 5 ปีที่แล้ว +1

    ලස්සනම අරුත්බර ගීතයක් වගේන ඉතාම ලස්සන ගැලපෙන ඇස් වලට කදුලු එන රූප රාමු පෙලක්...excellent music video..

  • @dilshanimadhushanka5390
    @dilshanimadhushanka5390 10 ปีที่แล้ว +7

    ayyoo... mata adana eka nawaththaganna bane..., lassana meaning ekak thiyana, lassanata gayana karana.lassana video ekak thiyana,lassana sinduwak...

  • @sadhaham2023
    @sadhaham2023 6 ปีที่แล้ว +5

    ඇත්තටම මෙවැනි වටිනා කියන ගී වර්තමානයේ නිර්මානය වෙන්නේ නැති තරම්

    • @imamesh2685
      @imamesh2685 5 ปีที่แล้ว

      නැති තරම් නෙවේ.නෑ.

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      ලෝකය පුරාම නිර්මාණ ගත්තත් තත්වය එලෙසමයි

  • @virangavirajith6062
    @virangavirajith6062 2 ปีที่แล้ว +5

    කවදාවත් කිසිම සින්දුවක් අහලා ඇහැට කඳුලු ඇවිත් නැ...ඒත් මට මේක අහන්න බැ....කඳුළු හැලෙනවා

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 2 ปีที่แล้ว

    Me sinduwa ahanakota dannema na as2 theth wenawa. E wachana tika, thanuwa, gaayanays, music supiri. Papuwa pathulatama danenawa.

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +2

    දුදනන් ඇසුරින් පාරක් පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ 🙁🙁

  • @bandaraekanayaka1297
    @bandaraekanayaka1297 ปีที่แล้ว +1

    Aththa 😢 niyamy

  • @g0772275312
    @g0772275312 ปีที่แล้ว

    සනත් නන්දසිරියන් අද අපෙන් සමු ගත්තා. එතුමාට නිවන් සුව ලැබේවා.

  • @deepikadona4812
    @deepikadona4812 9 ปีที่แล้ว +4

    senduwa harima arthawa lassanai dukai

  • @ishanbga4247
    @ishanbga4247 5 ปีที่แล้ว +6

    පුදුමාකාර තේරුමක් තියන සින්දුවක්...😘😘😘

  • @Fictionhdjfndn
    @Fictionhdjfndn 2 หลายเดือนก่อน

    ඉස්කෝලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකදි ඇහුවා මතකයි ❤😢

  • @buddikasajithbandrasajith7730
    @buddikasajithbandrasajith7730 3 ปีที่แล้ว

    Ammata me wage dukak dunne ne.eth ammata dunna duka adatath widawanawa .i lv you amma .laga nathath mathak wena wara ananthai.adrei amma ❤️❤️❤️