Forget about the beauty of this song. But this is what we used to hear from radio channels when we were kids and it's full of advices and the consequences of good and bad. All about to make a better person to the world. It's so sad that these kind of songs are not exist anymore. A big thank to all the artist behind this song. And to educate us when we kids to make us all better. ❤🙏
Lyrics :
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
❤
❤️
❤️
😁
Thank you
"න භජතේ පාපකේ මිත්තේ න භජතේ පාපකේ ධම්මේ
භජේථ කළ්‍යාණ මිත්තේ භජේථ පුරැසුත්තමේ"
පාපීමිතුරන් ඇසූර නොකරන්න පාපතරයන් ද ඇසුරැ නොකරන්න ඒ වගේම පාපී ලාමක ධර්මයන්ද ඇසූරැ නොකරන්න....මෙලොව පරලොව පිරිහීමට එය හේතුවන බැවිනි.,...
‘මිතුරන්ගේ සිටින පව්කාර මිතුරන් හතරදෙනා දැන ඒ පව්කාරන්ගෙන් මිදී වාසය කරන්න,...
‘චත්තාරොමෙ, ගහපතිපුත්ත, අමිත්තා මිත්තපතිරූපකා වෙදිතබ්බා. අඤ්ඤදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
“ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන්
හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි
සිතකයවචනයෙහි හික්මීමක් ඇති යහපත් අය ඇසුරු කරන්න යහපත් ධර්මයේ යෙදෙන්න ඒවගේම ස්ථිර සීලයක් පිහිටා කටයුතු කරන උත්තම පුරැෂ ගුණාංග වලින් හෙබි සත්පුරුෂයන් ඇසුරු කල මැනවි,..,
එය මෙලොව පරලොව යහපත පිනිස පවතීවි,,,.
එය ඔබගේ එලොව මෙලොව දියුණුවට මග වේ,...
ධම්මපදයේ එන ගාථාවේ අන්තර්ගතයි තමයි මෙ,,,...
May Triple Gem Bless You! Thank you so much for the great explaination..
නමස්කාර වේවා ඒ උතුම් ධර්මයට
🌷🌷🌷
මාගේ බුදු පියාණන්වහන්සේට නමස්කාර වේවා!! උන්වහන්සේට මාගේ ජීවිතය පරිත්‍යාග කරමි. 💗🙏
සත්‍යවාදී බුදුරජාණන් වහන්සේලාගේ වදන් කවදත් නොවෙනස්වන පරම සුන්දර සත්‍ය ම තමයි
මේ ලංකාවේ ගායෝකයෝ නේමේ මැනික්♥️♥️♥️♥️♥️
මම ඔබතුමාගේ ගීත වලට ගොඩක් කැමතියි 🙏
සුනිල් එදිරිසිංහ පියානනි ඔය තරම් ලස්සන හඩක් ඔය තරම් ලස්සන ගීයක් දීර්ග අයුෂ ඔබට
ධර්මයක් අහන්නේ නැති අයට මේ ගීයත් හොඳයි හැදෙනවනම්,,,මොනතරම් හොඳ දේ තිබුනත් අලුත් පරම්පරාව ඒවා උකහා ගන්නා පාටක් නෑ,,..
සම්පූර්ණ ඇත්ත සහෝදරය. සසර වැරදුනොත් වැරදුනාම තමයි.
Aththa
Aluth parmparava vitharak nene hama minissunma
හදවතින්ම ගරු කරනවා ඔබ තූමාට බුදු සරණයි .ඇඩුනේ මට විතරක්ද 😥😥😥
නෑ😢😢😢😢
😢
සුනිල් එදිරිසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ගීතය හරිම ලස්සනයි
අද අලුතින් බිහිවෙන සමහර සිංහල සින්දු හරිම අශෝබනයි.
දරුවන් සමඟ
එකට අහන්න අමාරුයි . අදටත් මේ සිංදු කොච්චර වටිනවද
පැරණි ගීත කොපමණ අර්ථවත්ද
මිහිරිද.... බාලයින්ට දෙන ඔවදන්
අවවාද කොපමන අගේද.
ප්‍රවීන.ගායන ශිල්පි සුනිල් එදිරිසිංහ
මහත්මාටත් වාදක මඩුල්ලටත්
තෙරුවන් සරණින් තවතවත්
මේවැනි ගීත වලින් අපව සතුටු
කිරීමට ලැබේවා......!!!
ලංවි නොහොබිනාකම් හුරු වෙන්න එපා .අපුරු පදවෙල .සංගීතය ,ඔබේ හඩ ❤️❤️ .තවත් කවර කතාද?ලොව පවතිනාතුරු සැමටම ඔබිනා...එදත්,අදත්,හෙටත් මා ජිවත් වෙන තුරැ ඔබේ හඩ මට ඇසේවා.ඔබට නිදුක් නීරෝගී දිගු ආයුෂ ලෙබෙවා 💐💐 .❤❤
ඒ කටහඬ සිත සනසන භාවනාවක් වගේ අර්ථවත් ගීතයක් දැන් තියෙනෙ සිංදු වගේ නෙමෙයි මේ සිංදුව යම් නරක දේවල් කරන මිනිසුන් සිටිත් ද මෙය අසා නිවැරදි මාර්ගයේම යාමට හැකිවේ❤
මොන තරම් හදවතට දැනෙන ගීත ද මේ
ආචාර්ය තුමනි කාලය වයස නොබලා මෙවන් ගීත අපේ අයාලට යන දරුවන්ට තව සදා සටහන් තැබෙන මෙවන් ගීත ගායනා කරන්න මං සැලසේවා!
නරකඅය ආසරය කරලා තමයි අපට මේතරම්ම.කෙලවෙලා තියෙන්නෙ කථාව ඇත්ත.
අපිට පොඩි කාලෙ ඇහුනු ගීත ගායනය වගේම රචනය කොච්චර අර්ථවත්ද ගීතයෙනුත් ළමයිට අවවාදයක් දෙන්නෙ❤️
මිනිස්සු වයසට යනවා. වයසට ගියාට මේ කට හඩ එන්න එන්නම තරුණ වෙනවා.. Waaw what a beautiful song. What a beautiful voice ❤️🙏
ඉතා විශිෂ්ට ගී හඬක් තුළ මම දැහැන් ගත වුණෙමි මොහොතක්. 💖💖💖
ලොකු ආදර්ශයක් දෙන සිංදුවක් 🙏🙏❤️🥺
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට! ❤
Artha Vath Gitayk 🙏🇱🇰💛💙
දැන් කාලෙට ගැළපෙනම සිංදුවක්.
Athi wishista gayanayak..godak lassanai. E wagema arthawath obathu
Mata niduk nirogi bawa labewa
කවදත් හිතට දැනෙන. නොමැකෙන ගීත .
වැරදි කර සිපිරි ගෙදරට ගිය වරද කරුවෙකුට සිදුවූ ඛෙදකාව ඉතාමත් ලස්සන ට ගීතයකින් සුනිල් එදිරිසිංහ ශුරීන් විසින් ගායනා කරන ලදී
සියක් අයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වෙවා පියානනි
ඉතාම සන්වේදියි ...ගොඩාරියක් ලස්සනම ගීතයක්
හදවතේ ගායකයා❤ සුනිල් එදිරිසිංහ මහතායි ඔබේ සියලු සිතුම් පැතුම් ඉශ්ට වේවා දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමන්ට🙂🙂🙂🙂
අනාගතයේ දරුවන් සඳහා මේ සිංදුව ඉතා ආදර්ශවත් .😃
That heart touching voice 🎶❤️❤️❤️
පපුවටම...දැනෙනවා...❤❤❤ කියන්න වචන නෑ
මෙවැනි නිර්මාණ යන් අගය කළ යුතුමයි...🙏❤️❤️
💝තෙරුවන් සරණයි !!!🙏
හරිම ආදර්ශමත් වගේම ලස්සන ගීතයක්
යහපතක්ම වේවා ඔබතුමාට....නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වේවා...🌹🌹🌹
❤❤❤❤❤
😢 හිතාගන්නවත් බෙරි තරමටම ..පුදුමාකාර වේදනාවයි 😊
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
Translate to English
Mma kamathima gayakayanan obai.harima lassanai okkoma geetha wla theruma.godak sthuthi kranawa apa wenuwen lassana geetha gayanawata.obata niduk neerogi suwaya deerga ausa pathanawa.budu saranai mahathmyanani obata🌹🌹🌹🌹🌹🌹🌹🙏
පාඩම් කරන්න කලින් අහන්න හොද සින්දුවක්
දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට
දීර්ඝායු වේවා සුනිල් සර්ට 🙏
මේවා සමාජ යහපත තකා නිර්මාණ උන වටිනා දායද ❤️❤️
සැමදා අමරණීය ගීත මේවානම් ❤️✨️
Forget about the beauty of this song. But this is what we used to hear from radio channels when we were kids and it's full of advices and the consequences of good and bad. All about to make a better person to the world. It's so sad that these kind of songs are not exist anymore. A big thank to all the artist behind this song. And to educate us when we kids to make us all better. ❤🙏
Yes of course
ඔබට දීර්ග ආයුශ වේවා!!!
Yes
Totally agreed
What a good message from u ❤🙏 gratitude! 🙏
ඔබට දීර්ඝායුෂ වේවා.
2023/9/17 පාන්දර 5.30 අහන්න හිතුනා . ආසම සිංදුවක් ❤ හතුරෙක්ටවත් මට වන් දුක වෙන්න එපා
මගෙ ප්‍රියතම ගායක දෙපලින් එක්කෙන් ඔබ තුමා. අනික් කෙනා පන්ඩිත් අමරදේවයන්.
තෙරුවන් සරණයි අපේ සර්ට..🙏🙏🙏
Lovely and enthralling voice of our Maestro Sunil Edirisinghe is given to a meaningful lyrics with a nice tune and music -Amarasinghe
මේ ගීතය මගේ ජීවිතේ ගොඩක් තෑන් හදාගන්න මග කියාදුන්න ගීතයක්
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා
මෙන්න මේවා තමා සිංදු.
ලස්සනම ලස්සන සිංදුවක්
මම නම් නිතරම අහනවා..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....
Such a beautiful masterpiece....... Hats off to all involved.... This us what new generation had to follow.....
මට සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මේ සින්දුව යි, සනත් නන්දසිරි මහත්ම යගේ බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි සින්දුවෙයි , Queen ලගේ Freddie Murcury sing කරන Bohemian Rhapsody සින්දුවෙයි පුදුම සමාන කමක් දැනෙනවා.. නීතිය ඉදිරියේ වරද කරුවෙක් ගෙ ඔවුන්ගේ පැත්තේ අවංක හැඟීම ,අවංක කතාව ..............
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..
ලැබුවේ අවවාද නොහිබින ආරකය..
දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ.....
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි
දුක හිතිලද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර සිටියද කියනු මැනේ
මා ගෙළලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙළ වැලලුවොත් මගේ මලකද අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග හුන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා
නැතිදා ළග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිණි ගන්න එපා
නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයේ දොරකඩ සිට ඔබේ පායුග සිබ සමුගනිමි මෙමා
කෙළිලොල් කම් තියු මා සතු දිවිමග දැන් දැන් වේවී නිමා
මරණ බයක් නැ අම්මා සිහි වෙයි ....
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි
දුක හිතිලයි මා සිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුබ මගේ පුතුය අනේ
මතු උපදින දා මගේම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ...
Mama, just killed a man
Put a gun against his head
Pulled my trigger, now he's dead
Mama, life had just begun
But now I've gone and thrown it all away
Mama, ooo
Didn't mean to make you cry
If I'm not back again this time tomorrow
Carry on, carry on, as if nothing really matters
Too late, my time has come
Sends shivers down my spine
Body's aching all the time
Goodbye everybody - I've got to go
Gotta leave you all behind and face the truth
Mama, ooo - (anyway the wind blows)
I don't want to die
I sometimes wish I'd never been born at all
❤❤❤❤❤❤❤❤❤❤
Superb 👍👍👍
dirgayu labeva sir
🙏🙏🙏
Thank you Mr. Sunil Edirisinghe & the team for such a beautiful song. 💗
ආදර්ශවත් ගීතයක් ❤️
කදුලු බීවෙ මං පමණද
බන අහන්නේ නැති අයට සුපිරි ගිතය
ලස්සන සින්දුවක් 🎷🎷🎷🎷🎷🎷🎷📱
ලස්සනයි සිංදුව.ජයවේවා...!තෙරුවන් සරණයි...!
මගේ කැමතිම ගායකයා මෙන්ම දක්ෂ තාවයනම් කියලා වැඩක් නැහැ
ම්ං ගොඩාක් ආදරේ කරන ආසම කටහඩක්...කොච්චර මේ සින්දු අහනවද..ඒත් තවත් අහන්න ආසයි .මේ කටහඩනම් භාවනාවක්...
අම්මෝ ඒ voice එක ❤️❤️❤️
අතිවිශිෂ්ඨ නිර්මාණයක්.
හරවත් ,කාලීන ගීතයක් 🎉🎉❤❤
සුපිරියක් 🔥
බුදුසරණයි ❤❤
Sunil Edirisinghe piyanani.obata dirgayu lebewa..oba weni uthum kalakaruwan aya me rate bihi wena ekak ne.a gena hitheddi hithata denenne pudumakara wedanawak.mage ayushath aran oba Digukal nirogiwa jivath wewa...obata Budusaranai....❤🙏🙏🙏🙏 mathu upadina hema bawayakama me wage uthum gunayahapath adaraniya kalakaruwek wewa obathuma...A tharam oba adaraniya ha dhaksha uthum minisek....pinwantha a ruwa dawasin dawasa oba nirogi wewa... Ape hadawathata A tharam obage geetha ka wedi atha....oba gena liya nimakala noheka....Hadawathinma obata sthuthiwantha wenawa..Dalada samidu pihita arakshawa lebewa obata...obaweni uthum minisek bihikala Demapiyanta jaathi jaathith upadina hema athmayakama niduk nirogi sepawath jivitha lebewa...🙏🙏🙏🙏❤❤
Ane mama Asai mahathmaya Wage Gayakayek Wenna ❤❤
Good luck mlli...🎉
මම ඔබතුමාගේ ගීත වාදනය කරලා දානවා.
සුපරි ගායකයෝ ❤❤❤❤❤
ලස්සන සින්දු ආසයි අහන්න
My favorite artist 💕
ඇත්තටම මේවාගේ සිංදු තවත් බිහිවේවා...
දීර්ඝායු වේවා ❤🌸
Godak a sathutuii apitath sahayogaya dila apith ediriyata aran yanna sthuthi godak. 🌼🌼
Beautiful song
Hitha niwana geetha....❤
Lassani godak harima dukai oba tumata mage mulu hadawatinma stuti 🙏🙏🙏👏😟
හරිම ලස්සන සින්දුවක්
ඔබතුමාට දීර්ඝායු වේවා
harima lassanai🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
ඒක භාවනවක් ❤❤
මේ ගිතයට සිත නිවෙනවා
Menna sindu dan teyena pada kale walata wada kochara ahawwt apa wenne na 👍👍👍👍👍🙏🙏🙏
Nomiyena gee ...siyak ausa labawa
නිදුක් ..නිරොගි..වේවා..පියානෙනි
Bana tikak aehuwa wagee...oba thumata budu saranai 💙
Ape uparima sahayogaya dunna obata. Api obe rsikayan 🌹🌹
හිතට දැනෙනවා
ලස්සන අර්ථවත් ගීතයක්
This song is good for all of us 😢
Maga Asama Githayak Oba Thumata Tharuwansaranai 🙏🙏🙏
මේ සිංදු මොනතරම් සුන්දරද ❤❤
ahanna asama sindu ,hadawathatama danenawa
ආදර්ශමත්.මිහිරි.ගීතයක්
මාරම ලස්සනයි