Malliye Naraka Mithuran - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 306

  • @Slowzz430
    @Slowzz430 2 ปีที่แล้ว +195

    Lyrics :
    මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
    නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
    බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
    හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
    දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා
    තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
    ලැබුවේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය පෝරකය

  • @allinoneplace3332
    @allinoneplace3332 2 ปีที่แล้ว +51

    මේ ලංකාවේ ගායෝකයෝ නේමේ මැනික්♥️♥️♥️♥️♥️

  • @ruwanrathnayaka587
    @ruwanrathnayaka587 3 ปีที่แล้ว +66

    සුනිල් එදිරිසිංහ පියානනි ඔය තරම් ලස්සන හඩක් ඔය තරම් ලස්සන ගීයක් දීර්ග අයුෂ ඔබට

  • @samitv8975
    @samitv8975 ปีที่แล้ว +7

    මට සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මේ සින්දුව යි, සනත් නන්දසිරි මහත්ම යගේ බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි සින්දුවෙයි , Queen ලගේ Freddie Murcury sing කරන Bohemian Rhapsody සින්දුවෙයි පුදුම සමාන කමක් දැනෙනවා.. නීතිය ඉදිරියේ වරද කරුවෙක් ගෙ ඔවුන්ගේ පැත්තේ අවංක හැඟීම ,අවංක කතාව ..............
    මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
    නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
    බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
    දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
    තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..
    ලැබුවේ අවවාද නොහිබින ආරකය..
    දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
    මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
    ඒ ගිය මගේ අවසානය පෝරකය..
    බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ.....
    බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි
    දුක හිතිලද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ
    මගේ අම්මාවත් දොරටුව අද්දර සිටියද කියනු මැනේ
    මා ගෙළලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
    අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
    ගෙළ වැලලුවොත් මගේ මලකද අම්මට පෙන්නන්න එපා
    ඇතිදා ළග හුන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා
    නැතිදා ළග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිණි ගන්න එපා
    නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
    මරණයේ දොරකඩ සිට ඔබේ පායුග සිබ සමුගනිමි මෙමා
    කෙළිලොල් කම් තියු මා සතු දිවිමග දැන් දැන් වේවී නිමා
    මරණ බයක් නැ අම්මා සිහි වෙයි ....
    බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි
    දුක හිතිලයි මා සිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
    දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුබ මගේ පුතුය අනේ
    මතු උපදින දා මගේම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ...
    Mama, just killed a man
    Put a gun against his head
    Pulled my trigger, now he's dead
    Mama, life had just begun
    But now I've gone and thrown it all away
    Mama, ooo
    Didn't mean to make you cry
    If I'm not back again this time tomorrow
    Carry on, carry on, as if nothing really matters
    Too late, my time has come
    Sends shivers down my spine
    Body's aching all the time
    Goodbye everybody - I've got to go
    Gotta leave you all behind and face the truth
    Mama, ooo - (anyway the wind blows)
    I don't want to die
    I sometimes wish I'd never been born at all

  • @shyamakumari4849
    @shyamakumari4849 ปีที่แล้ว +30

    අපිට පොඩි කාලෙ ඇහුනු ගීත ගායනය වගේම රචනය කොච්චර අර්ථවත්ද ගීතයෙනුත් ළමයිට අවවාදයක් දෙන්නෙ❤️

  • @chamindasampath1854
    @chamindasampath1854 ปีที่แล้ว +63

    හදවතින්ම ගරු කරනවා ඔබ තූමාට බුදු සරණයි .ඇඩුනේ මට විතරක්ද 😥😥😥

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +117

    "න භජතේ පාපකේ මිත්තේ න භජතේ පාපකේ ධම්මේ
    භජේථ කළ්‍යාණ මිත්තේ භජේථ පුරැසුත්තමේ"
    පාපීමිතුරන් ඇසූර නොකරන්න පාපතරයන් ද ඇසුරැ නොකරන්න ඒ වගේම පාපී ලාමක ධර්මයන්ද ඇසූරැ නොකරන්න....මෙලොව පරලොව පිරිහීමට එය හේතුවන බැවිනි.,...
    ‘මිතුරන්ගේ සිටින පව්කාර මිතුරන් හතරදෙනා දැන ඒ පව්කාරන්ගෙන් මිදී වාසය කරන්න,...
    ‘චත්තාරොමෙ, ගහපතිපුත්ත, අමිත්තා මිත්තපතිරූපකා වෙදිතබ්බා. අඤ්ඤදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
    “ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන්
    හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි
    සිතකයවචනයෙහි හික්මීමක් ඇති යහපත් අය ඇසුරු කරන්න යහපත් ධර්මයේ යෙදෙන්න ඒවගේම ස්ථිර සීලයක් පිහිටා කටයුතු කරන උත්තම පුරැෂ ගුණාංග වලින් හෙබි සත්පුරුෂයන් ඇසුරු කල මැනවි,..,
    එය මෙලොව පරලොව යහපත පිනිස පවතීවි,,,.
    එය ඔබගේ එලොව මෙලොව දියුණුවට මග වේ,...
    ධම්මපදයේ එන ගාථාවේ අන්තර්ගතයි තමයි මෙ,,,...

    • @dilushikasewwandi4148
      @dilushikasewwandi4148 2 ปีที่แล้ว +3

      May Triple Gem Bless You! Thank you so much for the great explaination..

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว +3

      නමස්කාර වේවා ඒ උතුම් ධර්මයට

    • @yahampathamarasinghe2714
      @yahampathamarasinghe2714 2 ปีที่แล้ว +1

      🌷🌷🌷

    • @RaRa-Online
      @RaRa-Online 2 ปีที่แล้ว

      මාගේ බුදු පියාණන්වහන්සේට නමස්කාර වේවා!! උන්වහන්සේට මාගේ ජීවිතය පරිත්‍යාග කරමි. 💗🙏

    • @kddh6954
      @kddh6954 2 ปีที่แล้ว +1

      සත්‍යවාදී බුදුරජාණන් වහන්සේලාගේ වදන් කවදත් නොවෙනස්වන පරම සුන්දර සත්‍ය ම තමයි

  • @smarttallents3515
    @smarttallents3515 3 ปีที่แล้ว +58

    මම ඔබතුමාගේ ගීත වලට ගොඩක් කැමතියි 🙏

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +104

    ධර්මයක් අහන්නේ නැති අයට මේ ගීයත් හොඳයි හැදෙනවනම්,,,මොනතරම් හොඳ දේ තිබුනත් අලුත් පරම්පරාව ඒවා උකහා ගන්නා පාටක් නෑ,,..

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว +11

      සම්පූර්ණ ඇත්ත සහෝදරය. සසර වැරදුනොත් වැරදුනාම තමයි.

    • @achiniachini4285
      @achiniachini4285 2 ปีที่แล้ว +4

      Aththa

  • @appuhamisir
    @appuhamisir 4 ปีที่แล้ว +26

    මොන තරම් හදවතට දැනෙන ගීත ද මේ

  • @user-jf7tk5xc5o
    @user-jf7tk5xc5o 2 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා❤ සුනිල් එදිරිසිංහ මහතායි ඔබේ සියලු සිතුම් පැතුම් ඉශ්ට වේවා දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමන්ට🙂🙂🙂🙂

  • @anurajayasinghe7124
    @anurajayasinghe7124 4 หลายเดือนก่อน +2

    මෙන්න මේවා තමා සිංදු.

  • @skabyrathna2984
    @skabyrathna2984 ปีที่แล้ว +4

    පාඩම් කරන්න කලින් අහන්න හොද සින්දුවක්

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +60

    දැන් කාලෙට ගැළපෙනම සිංදුවක්.

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl 10 หลายเดือนก่อน +4

    සියක් අයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වෙවා පියානනි

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub หลายเดือนก่อน +1

    මිනිස්සු වයසට යනවා. වයසට ගියාට මේ කට හඩ එන්න එන්නම තරුණ වෙනවා.. Waaw what a beautiful song. What a beautiful voice ❤️🙏

  • @Pahanmirehansa
    @Pahanmirehansa 6 หลายเดือนก่อน +3

    ඒ කටහඬ සිත සනසන භාවනාවක් වගේ අර්ථවත් ගීතයක් දැන් තියෙනෙ සිංදු වගේ නෙමෙයි මේ සිංදුව යම් නරක දේවල් කරන මිනිසුන් සිටිත් ද මෙය අසා නිවැරදි මාර්ගයේම යාමට හැකිවේ❤

  • @manojkandakapuge7636
    @manojkandakapuge7636 2 ปีที่แล้ว +23

    සුනිල් එදිරිසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ගීතය හරිම ලස්සනයි

  • @rwvnirajapacksha5169
    @rwvnirajapacksha5169 2 ปีที่แล้ว +10

    නරකඅය ආසරය කරලා තමයි අපට මේතරම්ම.කෙලවෙලා තියෙන්නෙ කථාව ඇත්ත.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +47

    ආචාර්ය තුමනි කාලය වයස නොබලා මෙවන් ගීත අපේ අයාලට යන දරුවන්ට තව සදා සටහන් තැබෙන මෙවන් ගීත ගායනා කරන්න මං සැලසේවා!

  • @vidanapathiranachaminda9807
    @vidanapathiranachaminda9807 ปีที่แล้ว +9

    කවදත් හිතට දැනෙන. නොමැකෙන ගීත .

  • @kaveeshadevin6878
    @kaveeshadevin6878 3 ปีที่แล้ว +75

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට! ❤

    • @milroynishantha3216
      @milroynishantha3216 4 หลายเดือนก่อน +1

      Artha Vath Gitayk 🙏🇱🇰💛💙

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 11 หลายเดือนก่อน +3

    2023/9/17 පාන්දර 5.30 අහන්න හිතුනා . ආසම සිංදුවක් ❤ හතුරෙක්ටවත් මට වන් දුක වෙන්න එපා

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +12

    පැරණි ගීත කොපමණ අර්ථවත්ද
    මිහිරිද.... බාලයින්ට දෙන ඔවදන්
    අවවාද කොපමන අගේද.
    ප්‍රවීන.ගායන ශිල්පි සුනිල් එදිරිසිංහ
    මහත්මාටත් වාදක මඩුල්ලටත්
    තෙරුවන් සරණින් තවතවත්
    මේවැනි ගීත වලින් අපව සතුටු
    කිරීමට ලැබේවා......!!!

  • @rivinduninethusara791
    @rivinduninethusara791 ปีที่แล้ว +9

    ලොකු ආදර්ශයක් දෙන සිංදුවක් 🙏🙏❤️🥺

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 2 ปีที่แล้ว +29

    ලංවි නොහොබිනාකම් හුරු වෙන්න එපා .අපුරු පදවෙල .සංගීතය ,ඔබේ හඩ ❤️❤️ .තවත් කවර කතාද?ලොව පවතිනාතුරු සැමටම ඔබිනා...එදත්,අදත්,හෙටත් මා ජිවත් වෙන තුරැ ඔබේ හඩ මට ඇසේවා.ඔබට නිදුක් නීරෝගී දිගු ආයුෂ ලෙබෙවා 💐💐 .❤❤

  • @prabathranjitha6095
    @prabathranjitha6095 ปีที่แล้ว +3

    😢 හිතාගන්නවත් බෙරි තරමටම ..පුදුමාකාර වේදනාවයි 😊

  • @smarttallents3515
    @smarttallents3515 3 ปีที่แล้ว +9

    මම ඔබතුමාගේ ගීත වාදනය කරලා දානවා.

  • @shiyonsiriwardana545
    @shiyonsiriwardana545 ปีที่แล้ว +8

    මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
    නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
    බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
    හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
    දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා
    තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
    ලැබුවේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය පෝරකය
    Translate to English

  • @nuwanmadushantha3219
    @nuwanmadushantha3219 3 หลายเดือนก่อน +1

    Athi wishista gayanayak..godak lassanai. E wagema arthawath obathu
    Mata niduk nirogi bawa labewa

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +7

    ඉතා විශිෂ්ට ගී හඬක් තුළ මම දැහැන් ගත වුණෙමි මොහොතක්. 💖💖💖

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 2 ปีที่แล้ว +3

    වැරදි කර සිපිරි ගෙදරට ගිය වරද කරුවෙකුට සිදුවූ ඛෙදකාව ඉතාමත් ලස්සන ට ගීතයකින් සුනිල් එදිරිසිංහ ශුරීන් විසින් ගායනා කරන ලදී

  • @SirilathRathnayake-rx7nx
    @SirilathRathnayake-rx7nx 11 หลายเดือนก่อน +3

    කදුලු බීවෙ මං පමණද

  • @prabathranjitha6095
    @prabathranjitha6095 2 หลายเดือนก่อน +1

    ඉතාම සන්වේදියි ...ගොඩාරියක් ලස්සනම ගීතයක්

  • @chamikarandeniya2492
    @chamikarandeniya2492 2 ปีที่แล้ว +11

    මෙවැනි නිර්මාණ යන් අගය කළ යුතුමයි...🙏❤️❤️

  • @saduperera401
    @saduperera401 2 ปีที่แล้ว +14

    මගේ මල්ලිවත් මතක් උනා 🙂

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว +10

    යහපතක්ම වේවා ඔබතුමාට....නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වේවා...🌹🌹🌹

    • @vidda4487
      @vidda4487 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @vidda4487
    @vidda4487 10 หลายเดือนก่อน +2

    Ane mama Asai mahathmaya Wage Gayakayek Wenna ❤❤

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 3 ปีที่แล้ว +24

    💝තෙරුවන් සරණයි !!!🙏

  • @smarttallents3515
    @smarttallents3515 3 ปีที่แล้ว +11

    ඔබට දීර්ඝායුෂ වේවා.

  • @dineshsuranga1479
    @dineshsuranga1479 3 ปีที่แล้ว +13

    ලස්සනම ලස්සන සිංදුවක්

  • @damayanthikumari4046
    @damayanthikumari4046 3 ปีที่แล้ว +10

    ලස්සන සින්දුවක් 🎷🎷🎷🎷🎷🎷🎷📱

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 ปีที่แล้ว +5

    දීර්ඝායු වේවා සුනිල් සර්ට 🙏

  • @user-zy2ic4ez3z
    @user-zy2ic4ez3z 2 ปีที่แล้ว +2

    බන අහන්නේ නැති අයට සුපිරි ගිතය

  • @dammikarathnayaka7283
    @dammikarathnayaka7283 ปีที่แล้ว +3

    දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට

  • @sudathrohan9734
    @sudathrohan9734 17 วันที่ผ่านมา

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @chathurangadananjaya
    @chathurangadananjaya 9 หลายเดือนก่อน +2

    සැමදා අමරණීය ගීත මේවානම් ❤️✨️

  • @happyheart252
    @happyheart252 3 ปีที่แล้ว +6

    Mma kamathima gayakayanan obai.harima lassanai okkoma geetha wla theruma.godak sthuthi kranawa apa wenuwen lassana geetha gayanawata.obata niduk neerogi suwaya deerga ausa pathanawa.budu saranai mahathmyanani obata🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @chamilsampath2947
    @chamilsampath2947 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ සර්ට..🙏🙏🙏

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 3 ปีที่แล้ว +79

    Forget about the beauty of this song. But this is what we used to hear from radio channels when we were kids and it's full of advices and the consequences of good and bad. All about to make a better person to the world. It's so sad that these kind of songs are not exist anymore. A big thank to all the artist behind this song. And to educate us when we kids to make us all better. ❤🙏

  • @GDGD214
    @GDGD214 6 หลายเดือนก่อน +1

    That heart touching voice 🎶❤️❤️❤️

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 11 หลายเดือนก่อน +3

    ආදර්ශවත් ගීතයක්‌ ❤️

  • @sinhalasongs6298
    @sinhalasongs6298 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒ voice එක ❤️❤️❤️

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +2

    මම නම් නිතරම අහනවා..ඔබතුම⁣ාට දීර්ඝායුෂ ලැබේවා....

  • @chathurabuddi
    @chathurabuddi 3 ปีที่แล้ว +15

    Plz අර බෙල් සද්දේ අයින් කරන්න. සින්දුවේ feel එක ඔක්කොම යනවා ඒ කෙහෙල්මල් සද්දෙට

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +8

    සුපිරියක් 🔥

  • @malmiudesha7907
    @malmiudesha7907 3 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් වගේම ලස්සන ගීතයක්

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 3 ปีที่แล้ว +2

    Hithata puduma senasimak denenewa🙏🙏🙏🙏

  • @nilanthi-hn2sz
    @nilanthi-hn2sz 2 หลายเดือนก่อน +1

    dirgayu labeva sir
    🙏🙏🙏

  • @slmasterboy31
    @slmasterboy31 ปีที่แล้ว +3

    හරිම ලස්සන සින්දුවක්

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 4 ปีที่แล้ว +15

    Lovely and enthralling voice of our Maestro Sunil Edirisinghe is given to a meaningful lyrics with a nice tune and music -Amarasinghe

  • @dipperera687
    @dipperera687 ปีที่แล้ว

    මේ ගීතය මගේ ජීවිතේ ගොඩක් තෑන් හදාගන්න මග කියාදුන්න ගීතයක්

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 3 หลายเดือนก่อน

    සුපරි ගායකයෝ ❤❤❤❤❤
    ලස්සන සින්දු ආසයි අහන්න

  • @thusithaperera4816
    @thusithaperera4816 หลายเดือนก่อน

    පපුවටම...දැනෙනවා...❤❤❤ කියන්න වචන නෑ

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +9

    Such a beautiful masterpiece....... Hats off to all involved.... This us what new generation had to follow.....

  • @nelumrajapaksha6922
    @nelumrajapaksha6922 ปีที่แล้ว +4

    My favorite artist 💕

  • @wageeshalakshan942
    @wageeshalakshan942 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ඨ නිර්මාණයක්.

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 ปีที่แล้ว

    මගෙ ප්‍රියතම ගායක දෙපලින් එක්කෙන් ඔබ තුමා. අනික් කෙනා පන්ඩිත් අමරදේවයන්.

  • @RaRa-Online
    @RaRa-Online 2 ปีที่แล้ว +5

    Thank you Mr. Sunil Edirisinghe & the team for such a beautiful song. 💗

  • @akushlafonseka2716
    @akushlafonseka2716 3 ปีที่แล้ว +5

    Hitha niwana geetha....❤

  • @user-cm2vd1tv1y
    @user-cm2vd1tv1y 3 หลายเดือนก่อน

    Oba thumata dirgausha labewa.

  • @ganeshsandika7099
    @ganeshsandika7099 2 ปีที่แล้ว

    ම්ං ගොඩාක් ආදරේ කරන ආසම කටහඩක්...කොච්චර මේ සින්දු අහනවද..ඒත් තවත් අහන්න ආසයි .මේ කටහඩනම් භාවනාවක්...

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    ලස්සනයි සිංදුව.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @r.tharushidhananjanapeiris2958
    @r.tharushidhananjanapeiris2958 ปีที่แล้ว

    ඇත්තටම මේවාගේ සිංදු තවත් බිහිවේවා...

  • @sadalitv210
    @sadalitv210 3 ปีที่แล้ว +1

    Ape uparima sahayogaya dunna obata. Api obe rsikayan 🌹🌹

  • @wikumofficial
    @wikumofficial ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා ❤🌸

  • @sunilwimalasuriya2701
    @sunilwimalasuriya2701 8 หลายเดือนก่อน

    Bana tikak aehuwa wagee...oba thumata budu saranai 💙

  • @slr_godff
    @slr_godff 3 หลายเดือนก่อน

    ahanna asama sindu ,hadawathatama danenawa

  • @sundarathwaya
    @sundarathwaya 2 ปีที่แล้ว +1

    ලස්සන අර්ථවත් ගීතයක්

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt 6 หลายเดือนก่อน

    ආදර්ශමත්.මිහිරි.ගීතයක්

  • @oshigirl7463
    @oshigirl7463 3 ปีที่แล้ว +7

    Grade 9 civics book eke me song eka thiyenawa.

  • @sajththiwankadisanayakanad2633
    @sajththiwankadisanayakanad2633 ปีที่แล้ว +1

    හිතට දැනෙනවා

  • @KumarageMallika-zv4bl
    @KumarageMallika-zv4bl 9 หลายเดือนก่อน

    Lassani godak harima dukai oba tumata mage mulu hadawatinma stuti 🙏🙏🙏👏😟

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Budu saranai.oba.thumata.malliye.naraka.mithuran.piliganna.epa.nangiye.nohobinakam.karanna.epa

  • @ravisanjiwa1505
    @ravisanjiwa1505 ปีที่แล้ว

    මගේ කැමතිම ගායකයා මෙන්ම දක්ෂ තාවයනම් කියලා වැඩක් නැහැ

  • @khspemchandra
    @khspemchandra ปีที่แล้ว +1

    This song is good for all of us 😢

  • @hsgbd8794
    @hsgbd8794 2 ปีที่แล้ว

    Menna sindu dan teyena pada kale walata wada kochara ahawwt apa wenne na 👍👍👍👍👍🙏🙏🙏

  • @MINULRANDILUTHENNAKOON
    @MINULRANDILUTHENNAKOON 4 หลายเดือนก่อน

    harima lassanai🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @user-mp7xs9gh7c
    @user-mp7xs9gh7c หลายเดือนก่อน

    Mn asama sinduwak

  • @susanthaabeygunawardene
    @susanthaabeygunawardene 24 วันที่ผ่านมา

    Beautiful song

  • @achiniachini4285
    @achiniachini4285 2 ปีที่แล้ว

    Sunil Edirisinghe piyanani.obata dirgayu lebewa..oba weni uthum kalakaruwan aya me rate bihi wena ekak ne.a gena hitheddi hithata denenne pudumakara wedanawak.mage ayushath aran oba Digukal nirogiwa jivath wewa...obata Budusaranai....❤🙏🙏🙏🙏 mathu upadina hema bawayakama me wage uthum gunayahapath adaraniya kalakaruwek wewa obathuma...A tharam oba adaraniya ha dhaksha uthum minisek....pinwantha a ruwa dawasin dawasa oba nirogi wewa... Ape hadawathata A tharam obage geetha ka wedi atha....oba gena liya nimakala noheka....Hadawathinma obata sthuthiwantha wenawa..Dalada samidu pihita arakshawa lebewa obata...obaweni uthum minisek bihikala Demapiyanta jaathi jaathith upadina hema athmayakama niduk nirogi sepawath jivitha lebewa...🙏🙏🙏🙏❤❤

  • @makpushpakumara7744
    @makpushpakumara7744 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායු වේවා

  • @sadalitv210
    @sadalitv210 3 ปีที่แล้ว +2

    Godak a sathutuii apitath sahayogaya dila apith ediriyata aran yanna sthuthi godak. 🌼🌼

  • @jiwanthatharidu6830
    @jiwanthatharidu6830 3 ปีที่แล้ว +1

    Patta sindu

  • @samankumarasaman7846
    @samankumarasaman7846 ปีที่แล้ว

    Nomiyena gee ...siyak ausa labawa

  • @user-vo9cq9vy3d
    @user-vo9cq9vy3d 2 ปีที่แล้ว

    මේ ගිතයට සිත නිවෙනවා

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว

    මේ.සින්දු.අකුරු ලියාගන්න දමන්නකො..ආසම සින්දු..

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 ปีที่แล้ว

    නිදුක් ..නිරොගි..වේවා..පියානෙනි

  • @mohamedzarook2329
    @mohamedzarook2329 2 ปีที่แล้ว +2

    Amazing telant old songs

  • @manjularammandala3414
    @manjularammandala3414 ปีที่แล้ว

    ඔබ nam mara kawiyek