එන්න විනී සෙට් එක එක්ක හිනාවෙන් පිරුණු හෝරාවක් | Youth Art Beat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • එන්න විනී සෙට් එක එක්ක හිනාවෙන් පිරුණු හෝරාවක් | Youth Art Beat
    ‪@viniproductionsofficial‬
    Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 324

  • @viki513
    @viki513 ปีที่แล้ว +125

    විනීල කියල දැක්ක ගමන් මේ වැඩසටහන බලන්න ආපු මම❤🎉

    • @wasanaperera7525
      @wasanaperera7525 ปีที่แล้ว +2

      මමත්❤
      විනි නිසයි බැලුවේ

  • @shehanvimukthi1018
    @shehanvimukthi1018 ปีที่แล้ว +93

    නිහතමානී අපෙ එවුන් ටිකක් . රුවන්වැල්ලෙදි හම්බෙලා සැහෙන කාලයක් අදුරන සහොදරයො වගෙ කතාකරා . ඒ ආදරෙට තමයි අපිත් ආදරෙ VINI 💚❤️💫👊

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +60

    ❤විනී කියන්නේ බ්‍රෑන්ඩ් එකක් සුපිරියක් ❤අදත් හෙටත් මතුවටත් අපි ආදරය කරන කට්ටියක් තමයි විනී ❤❤❤❤❤❤❤❤❤

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood ปีที่แล้ว +205

    පොලොවේ ජීවත් වෙන සරල / නිහතමානී සෙට් එක. ජයමවේවා!!!

    • @arunharshana5513
      @arunharshana5513 ปีที่แล้ว +3

      Thanks නංගී

    • @CharuniWimarshana-qy4oj
      @CharuniWimarshana-qy4oj ปีที่แล้ว +3

      ඇයි අපි අහසේද ජිවත් වෙන්නේ 🌝🤔🤔

    • @Sathutaproduction
      @Sathutaproduction ปีที่แล้ว +1

      @@CharuniWimarshana-qy4oj ඕයි ඔයී 😁🤣

    • @CharuniWimarshana-qy4oj
      @CharuniWimarshana-qy4oj ปีที่แล้ว +1

      @@Sathutaproduction 😁ඇයි ඕයි.. ඇත්තනේ

    • @Sathutaproduction
      @Sathutaproduction ปีที่แล้ว

      @@CharuniWimarshana-qy4oj ඇත්ත ඇත්ත.💜️

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +72

    😂...vini සෙට් එකටම ආදරෙයි ❤😍 ..අමල් සහෝදරයත් හිටිය නම් තමා සම්පුර්ණ වෙන්නෙ set එක ☝ 😊

  • @roosadiggala
    @roosadiggala ปีที่แล้ว +13

    හොදම නිවෙදකයෙක් ඔයලා දාගත්තනම් විනිලා එක්ක කරන වැඩ සටහන ලස්සනයි

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    විනී කොහෙද අපි එතන...
    ජයවේවා 👍

  • @athula8118
    @athula8118 ปีที่แล้ว +18

    Vini ❤ හදවතින්ම ආදරේයි මසෙට එක විඩියො එක්කා ඔනේ .....❤ ඔයලගේ රෙස්ටුරන් එකාත් දියණුවේන් දියණූ වේවා ❤️🖤

  • @anojakarunadasa8531
    @anojakarunadasa8531 ปีที่แล้ว +30

    විනි කියන්නේම සුපිරි මිශ්‍රණයන්

  • @gayankeerthi8254
    @gayankeerthi8254 ปีที่แล้ว +28

    ඇත්තටම නිහතමානී ආඩම්බරයක් තියෙනවා ඔයාලා හැමෝටම සුභ පතනවා 🎉🎉🎉🎉🎉❤

    • @nuwansisira3972
      @nuwansisira3972 ปีที่แล้ว

      සුබ ගමන් සියලු දෙනාටම .......

  • @RAVANAONE
    @RAVANAONE ปีที่แล้ว +33

    ආදරණීය මිතුරු කැල VINI Group. ❤🎉

  • @World78k
    @World78k ปีที่แล้ว +9

    ❤❤❤❤ රටින් පිට හිටියත් ඒ ආදරය අපේන් උබලට නොවරදවා ලැබෙනවා

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +10

    ඇතාවැටුනු වැව ගම්මානයෙන් රටක් ලොකයක් අදුරගත්තු කොල්ලො සෙට් එකක් පට්ටම පට්ට සුපිරි❤❤ ආතල් කොල්ලොටිකක්♥️

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 ปีที่แล้ว

      dee dannati dewal kiyannatuwa idhan kolloo atawatunuwawa doo ape gama

    • @Akilamadu668
      @Akilamadu668 ปีที่แล้ว

      😂😂😂

  • @amilanuwan6185
    @amilanuwan6185 ปีที่แล้ว +21

    අඩපන් තව program එකක් තියෙනව😂😂😂 නියමයි විනී❤❤

  • @Avishkaravindhumalipa
    @Avishkaravindhumalipa ปีที่แล้ว +7

    ආදරෙයි...විනී..❤ අයියෝ මේ නිවේදකයානම් චාටර්

  • @sudathhemantha1071
    @sudathhemantha1071 ปีที่แล้ว +5

    කොලඹ කුනුහරුප වගේ නෙමෙයි .ගමේ අහිංසක කොල්ලා සෙට් එක.ඇත්තටම විනී කියන්නේ brand එකක් .

  • @Dagaralla
    @Dagaralla ปีที่แล้ว +22

    සුමති සම්මාන වලින් ගහන්න ඕනී මුන්ට🎉

    • @e233su
      @e233su ปีที่แล้ว +5

      ඔය බොරු සම්මාන ඕන්නෑ යූටියුබ් කරන අයට..යූටියුබ් එකෙන් දෙනවා වටිනා බටන්

  • @madushdaal2205
    @madushdaal2205 ปีที่แล้ว +13

    මං බලන් හිටියෙ මෙ සෙට් එකෙන් යුද්දෙ අත්දැකීම් මොනවද කියල අහයි කියලා....අහන්නම ඔනෙ පර්ශ්නයක්

  • @RisiNeth
    @RisiNeth ปีที่แล้ว +5

    සුපිරියි චරණ ටීවී මේ program එකනම් විනීලට ආදරෙයි හැමදාමත් ජයවේවා ❤❤

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +13

    සුපිරි නියම සිංහල සුපිරි සිංහල කොල්ලො ස්ව් එකක් ජය ජය ජය ❤❤❤❤වේවා විනී කොල්ලො ගම්බද කොල්ලො

  • @InfinityRH
    @InfinityRH ปีที่แล้ว +22

    විරාජ් තමයි සීන් එකේ ඉන්නේ එදා ඉදන්ම බැක් එකක් දෙන්නේ .....

  • @user-zg9we5dt2k
    @user-zg9we5dt2k ปีที่แล้ว +8

    වැලි ඔය අපේ ගමෙ විනී ❤😎🤙

  • @hashinikavindyathennakoon5343
    @hashinikavindyathennakoon5343 ปีที่แล้ว +12

    නිවේදකයා නම් patta චොර affa

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 11 วันที่ผ่านมา +3

    මාත් ආසාම කොල්ලො සෙට් එකක් 😍😃👌❤

  • @rumeshkodippili
    @rumeshkodippili ปีที่แล้ว +4

    මාර ආසයි මේ සෙට් එක ඉන්න විදිය දැක්කම. ආදරෙයි සෙට් එකටම.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +15

    ජයවේවා vini

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 ปีที่แล้ว +5

    සරල සුන්දර මිනිස්සු.,සුන්දර ජිවිත ජය වේවා.. වීනි..

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +10

    Vini kiyanne නිහතමානි සෙට් එකක් 😌❤️

  • @raviduravidu2527
    @raviduravidu2527 ปีที่แล้ว +18

    ලසන්තයා හෙන ලැජ්ජ ඩයල් එකක් නෙ 😂❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 ปีที่แล้ว +9

    විනී.......ආසම ❤

  • @sunilranjith4567
    @sunilranjith4567 ปีที่แล้ว +3

    Wisitayinta Egayeemak kala Charanata Sthuthie VINI Siyaluma Kalakaruwanta 🌹Jayawewa ☸️☸️☸️Saranai(Jaffna Sunil)

  • @user-ft5re8to5u
    @user-ft5re8to5u ปีที่แล้ว +5

    ආදරෙයි විනී සෙට් එකට❤❤ හැම වීඩියෝ එකක්ම මං බලලා තියෙනවා 💪

  • @samithaprasad4559
    @samithaprasad4559 ปีที่แล้ว +9

    හැමදාම ආදරෙයි vini❤❤❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +14

    වැඩෙි නියමයි.. සුබ පතනවා 🤩

  • @dananjaniwicramasinghe7492
    @dananjaniwicramasinghe7492 ปีที่แล้ว +1

    මම නම් හරිම ආදරෙයි විනීලට.හැමදාමත් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤

  • @DeshapriyaA
    @DeshapriyaA ปีที่แล้ว +6

    ආදරෙයි විනී ❤ මුල මතක සෙට් එකක් ✌️🔥❤️

  • @achinisamudrika7734
    @achinisamudrika7734 8 หลายเดือนก่อน

    අනේ ඔයාලා නම් හරිම ශෝයි....මම නම් ඔයාල ඔක්කටම ගොඩක් ආසයි ...පරන වීඩියෝ හිතෙන හිතෙන පාරට කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..❤

  • @dulanjanajayathilaka21
    @dulanjanajayathilaka21 ปีที่แล้ว +4

    ආදරෙයි වීනී සෙට් එකටම ❤❤❤

  • @SamanKumara-li9mf
    @SamanKumara-li9mf 10 วันที่ผ่านมา +1

    මේක බලලත් මේයාලා කියන එවට කිවා ගියා😂😘❤

  • @roshanlanka3227
    @roshanlanka3227 ปีที่แล้ว +7

    Vini ❤

  • @GamageMadusanka-p1z
    @GamageMadusanka-p1z 4 วันที่ผ่านมา

    සහෝදරයා උබලට ජයමවේවා .❤❤💐

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි හැමෝටම vinila

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +5

    විනී ❤❤❤❤💎💎💎💎💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජය වේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +2

    ආදරේ සෙට්එක.. සල්ලිවලට ඕන ජරා වැඩක් කරන උන් අතරේ ගොඩක් වීඩියෝස් වලින් යහපත් මැසෙජ් එකක් සමජයට දෙන්න උත්සාහ කරන. අපේකම තියෙන අපේ සෙට් එකක්. ආදරෙයි❤❤❤

  • @mudithashanaka9320
    @mudithashanaka9320 ปีที่แล้ว +1

    සුපිරිම සෙට් එකක්.හදවතේ ඉන්න සෙට් එකක් මේ තැන හැමොටම හදාගන්න බෑ ❤❤❤❤

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 ปีที่แล้ว +6

    නිවේදනයක් දෙන්න දක්ශ කෙනෙක් ඒකට ගැලපෙන කෙනෙක් සෙට් කර්න්නකෝ

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +12

    Very enjoyable evening with vini.suggest to maintain the friendship and the simplicity among all the vini members. Go ahead with fresh and enjoyable contents.because srilankan young youtubers are now overtaking the traditional TV. Channels.certaintly the youtubers are closing with citizens while traditional TV channels are"Distancing" from the citizens. Good luck vini.thanks charana tv you also performing well over the traditional TV channels. From italy 🇮🇹

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +15

    විනි ලා නිසාමයි බැලුවේ.❤
    නිවෙිදකයා නිවේදිකාව ධනුකට බල කලා වැඩියි කොටසක් රඟපාන්න කියලා.දෙතුන් පාරක් ප්‍රතික්ෂේප කරනකොට බල කර කරා ඒ මනුස්සයන්ව අපහසුතාවයට ලක් කරන්න එපා

  • @sandayapriyadarsani997
    @sandayapriyadarsani997 หลายเดือนก่อน

    Vini❤❤❤❤adare.set akatama..♥️♥️

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 ปีที่แล้ว +3

    විරාජ් මරු

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +2

    නියමයි ආදරේ ම සෙට් එක බුදුසරණයි

  • @nimeshagimz4908
    @nimeshagimz4908 ปีที่แล้ว +3

    😍ජයෙන් ජය විනී සහෝදරයො 💖

  • @hirushamalith7801
    @hirushamalith7801 ปีที่แล้ว +4

    vini 😇😍

  • @madurangakulatunga4078
    @madurangakulatunga4078 ปีที่แล้ว +2

    Supirima kolla set ekak.adarei hamadamath.❤❤❤❤❤❤

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 ปีที่แล้ว +28

    ධනුක මල්ලි ඉස්කොලෙ ගැන කියද්දි නිවෙදකයා පැනල කිව්ව ගොන්කතාව පහවෙනකන්ද අහනව ගොන් නිවෙදකයෙක් හැබැයි

  • @menakaweerasinghe7591
    @menakaweerasinghe7591 ปีที่แล้ว +1

    Oyala dakkama hari sathutui malli.suba pathum magen oyala hamotama

  • @laxmilasanthi7361
    @laxmilasanthi7361 ปีที่แล้ว

    The best youtubers ever❤vini is the best...ටීම් එකම මරු..ඒක ඇබ්බැහියක්

  • @malindaranganarangana7569
    @malindaranganarangana7569 ปีที่แล้ว +1

    මල්ලිකා පරිප්පු විකිණීමට තීබේ.. විනී ප්‍රඩක්ශන් .. ලාබයී ගජ ලාබයී ..වීනී කියන්නෙ බ්‍රැන්ඩි 1ක් ❤❤❤❤❤❤❤

  • @navindukrishmika108
    @navindukrishmika108 4 วันที่ผ่านมา +1

    your jorkes very exellent 🎉

  • @chathurangafernando2687
    @chathurangafernando2687 8 หลายเดือนก่อน

    ආදරෙයි විනි නිහතමානි මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @tharindukawshan4188
    @tharindukawshan4188 ปีที่แล้ว

    මම ඉවරවෙනකන් ආතල් එකෙන් බැලුව එකම Tv program එක තමා ❤😁❤️😍

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +5

    නියමයි ජයවේවා 👍🙂❤

  • @user-jk2oo8cq9f
    @user-jk2oo8cq9f 9 หลายเดือนก่อน

    viniසෙට් එකට ආදරෙයි සුබ පැතුමි 😊😊🎉

  • @nethunethu427
    @nethunethu427 ปีที่แล้ว

    VINI ❤ ආදරෙයි සෙට් එකටම. 😍😘❤ ජය වේවා

  • @mmsamankumara7522
    @mmsamankumara7522 ปีที่แล้ว

    vini kiyanne wenama brand ekak ❤❤❤❤❤ polawe paya gahala jiwath wena kollo set ekk ....

  • @nethunethu427
    @nethunethu427 ปีที่แล้ว +1

    ඉශාන්ට ගොඩාක් ආදරෙයි ඇ 😘😍🤪❤ crush ❤🖤

  • @vihagaiduwara1469
    @vihagaiduwara1469 ปีที่แล้ว +7

    දනුකයා පව් යකෝ..😂

  • @navindukrishmika108
    @navindukrishmika108 4 วันที่ผ่านมา +1

    Nice 👍

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +1

    🎉🎉🎉❤❤ supiri ma set ekk adreiiii vini 😊 atta kiynn sobna nati atal ek niyamara inn set ekk 🎉🎉 me ara sta pta ekn video ekk genn 🎉❤

  • @hashansandeepa5072
    @hashansandeepa5072 ปีที่แล้ว

    Brothersla tika budu saranai kollo tika, set wemu

  • @sathishirunitv2817
    @sathishirunitv2817 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳ කොල්ලෝ සෙට් එකක්

  • @petlifelk
    @petlifelk ปีที่แล้ว +2

    Vini Tama Gamma ❤🎉❤

  • @amashadewduni2508
    @amashadewduni2508 ปีที่แล้ว +2

    jaya weewa,

  • @JagathKumara-nl8oc
    @JagathKumara-nl8oc ปีที่แล้ว +1

    නියමයි vini 💗💛

  • @daru1256
    @daru1256 ปีที่แล้ว +2

    Vini🙈♥️

  • @user-hm7mh9rs8s
    @user-hm7mh9rs8s ปีที่แล้ว

    Eatawatunuwawa.ape.gama.ganma.budusaranai.hamadanatama.mallila.

  • @harshanidisanayaka3354
    @harshanidisanayaka3354 ปีที่แล้ว

    Ape peththa maru vini kiyanne gemmak❤❤❤❤❤

  • @user-jf6mi6cu2g
    @user-jf6mi6cu2g ปีที่แล้ว

    එ.නිහතමානී බවට අපි 🙏🙏🙏🙏🙏🙏

  • @thimiradilshan5600
    @thimiradilshan5600 ปีที่แล้ว +1

    නිවේදකයා මරු කරානාම් හොඳයි

  • @dumeerasureshrajasinghe7749
    @dumeerasureshrajasinghe7749 ปีที่แล้ว

    අනේ මේ අයියට Denimak අරන් දෙමුද යාලුවනේ 👍👍🇱🇰🇱🇰. සුපිරි වැඩක් Art Beat

  • @judenera
    @judenera ปีที่แล้ว +36

    වැඩසටහන හොදයි නිවේදකයා ජෝක් එකක් වෙන එකයි අව්ල .. හිනාවෙලා ඉවර කරල වැඩසටහන කරපන්

    • @lionproductions4622
      @lionproductions4622 ปีที่แล้ว +2

      gon bijjek balapanko programme ekama epa karanawa, apahasa karala hinawennamay balanne, moda joke karayek.

    • @lionproductions4622
      @lionproductions4622 ปีที่แล้ว +2

      niwedakayek wenna kalin manissayek wenna balapan

  • @kalpanadayani3014
    @kalpanadayani3014 9 หลายเดือนก่อน

    Supirima set ekak ♥️🥰

  • @jayathungegayani2042
    @jayathungegayani2042 ปีที่แล้ว

    විනී😍❤ ආදරෙයි හැමදාමත්❤️👌

  • @SajiUdagedara-lq4ms
    @SajiUdagedara-lq4ms ปีที่แล้ว +2

    ❤❤❤❤ supiri set ekak

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว +2

    niwedakaya appiriyay..

  • @harshanikumudumali3416
    @harshanikumudumali3416 8 หลายเดือนก่อน

    විනී සෙට් එකටම ආදරෙයි ❤❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 ปีที่แล้ว +2

    විනී ❤️❤️

  • @sisirajayasundaramudalige9413
    @sisirajayasundaramudalige9413 ปีที่แล้ว +1

    Jayawewa kollane adarei

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 ปีที่แล้ว

    ඒ programme එකනම් skip නොකර බැලුවා

  • @MaheeshaLakmali-vf8fm
    @MaheeshaLakmali-vf8fm 8 หลายเดือนก่อน

    Boccatam wedunu ape un jaya wewa❤❤❤❤

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว

    විනි හරි ආදරෙයි ඔයාලා හැමෝටම.ඉදිරියටම යන්න සුභ පතනවා...බුදු සරණයි..❤

  • @kdgimhank
    @kdgimhank 9 หลายเดือนก่อน

    නිහතමානී සෙට් එක යුටියුබ් කෙරුවාවේ❤️

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 ปีที่แล้ว

    සුපිරි ඩයල් ටික👍👍👍

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 ปีที่แล้ว +5

    නිවේදකයා අවුල්

  • @InfinityRH
    @InfinityRH ปีที่แล้ว +58

    නිවේදනයකයෙක් උනාම එන ආටිස්ව අමාරුවේ දාන්න හදන්න එපා එයාට යමක් ප්‍රතික්ෂේප කරන්නේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න පුළුවන් කැමරාව ඉස්සරහා කරන රගපෑම් ශොට් ගානක එකතුවක් ..එක ලයිව් පෙන්නන්න කියලා කියන එකේම තියෙන්නේ නිවේදකයෝ විදිහට ඔය දෙන්නගේ තියෙන නුගත්කම හා අඩු පරිනත භාවයයි ....එක හරියට කොම්ඩි කරන කෙනෙක් පාරෙදි හම්බුනාම විහිලුවක් කරලා පෙන්නන්නකො කියලා කියල ගොං බූරු වැඩක් ..මාද්‍ය ආයතනයක් උනාම අවම සදාචාරයවත් පවත්වාගෙන යන්න බලන්න....පිරිමි නිවේදකයගේ dress code එකෙම්ම පෙන්නන්නේ අපිලිවෙලට හා නූගත් කම...මීට වඩා තාත්ත්වික තැනකින් පටන් ගත්තනම් මීට වඩා මේ සාකච්ඡා ගොඩක් රසවත් වෙන්න තිබුනා..කරුමෙට ලංකාවේ නිවේදනයකයෝ බාගෙට බාගයක් ඉන්නේ අන්දභූත චරිත ..😥😥

  • @kumarabandara1415
    @kumarabandara1415 ปีที่แล้ว +1

    විනී කියන්නෙ සුපිරි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +1

    සුපිරි ගුඩ්ලක් ❤

  • @sandunikaadhikari5751
    @sandunikaadhikari5751 ปีที่แล้ว

    Good luck Vini...❤️❤️❤️❤️

  • @rohiniekumari6975
    @rohiniekumari6975 ปีที่แล้ว +1

    Kollo tika dan lassana wela niyamai bs

  • @iresha5390
    @iresha5390 ปีที่แล้ว

    love you vini........................