Sinhala Geethika - Oba Namadinnata - ඔබ නමදින්නට ආවෙමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2017
  • Visuals from Son of God and Bible (for the glory of God)
    ඔබ නමදින්නට ආවෙමි
    LYRICS AVAILABLE AS SUBTITLES (TOUCH OR CLICK CC)
    මේ ගීතිකාව ගීතිකා පැදුර ගීතිකා භාවනාවේ Manfred Adolphus සහ Chrishantha ගැයූවක්. තවත් ගීතිකා අහන්නට TH-cam Geethika Padhura පිටුවට එන්න සහ සෑම සෙනසුරාදාම රාත්‍රී 7ට සජීවීව එකතුවන්න ගීතිකා භාවනාවට.
    / @geethikapadura139
    Nonprofit channel - Only for the Glory of God
    Original visuals and audio monetized by actual owners
    All Glory to God ❤️❤️❤️
    ⛔️⛔️🖐🏽Do not reupload this video to TH-cam 🖐🏽⛔️⛔️
    ⛔️REUPLOAD IS NOT ALLOWED⛔️
  • เพลง

ความคิดเห็น • 394

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +79

    මේ ගීතය මා හද තුල පුදුමාකාර ලෙස ලැගුම් ගෙන හමාරයි.මේ ගීතිකාව ලියු අයටත් ,ගයන කෙනාටත් විශ්වයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා.

    • @iw-mr6sh
      @iw-mr6sh ปีที่แล้ว +5

      ඔබටයි මේ පැසසුම් සමිදුනි.🙏🙏🙏❤️👍 .ස්තූතියි දෙවිදුනි.❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

    • @shehandakshika2483
      @shehandakshika2483 11 หลายเดือนก่อน +3

    • @DD-ml3ip
      @DD-ml3ip 11 หลายเดือนก่อน +3

      Amen❤❤❤

    • @augustagunasekara2992
      @augustagunasekara2992 8 หลายเดือนก่อน +2

      ❤❤❤mahimaya wayva

    • @udanisamurdi3212
      @udanisamurdi3212 7 หลายเดือนก่อน +2

      Aman❤

  • @samithajedidiah5190
    @samithajedidiah5190 2 ปีที่แล้ว +60

    ඔබ නමදින්නට ආවෙමි සමිඳේ
    ඔබ හට ඇති ප්‍රේමේ නිසා
    පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
    ඔබ මාගේ දෙවිඳු නිසා
    හද පිරි සතුටින් ඔබ පසසමි මම්
    ගැලවුම්කරු ඔබම නිසා
    මුලු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
    නමදිමි මගේ දෙව් සමිඳා
    විශ්වයේ මැවුම්කරවාණෙනි
    ඔබටයි මේ ස්තූති ගී
    පසසා ගයම් ඔබේ නාමය
    වඳිනෙම් ඔබතුම බැතිනි //
    අහසේ තරු දෙස බැලුවෙමි මා
    කොතරම් පුදුමද ඒවා
    කඳු ශිකරයන් මා නෙත ගැටුනා
    ඔබ බලමහිමය දුටුවා
    ගී දෙන කුරුල්ලන් සුවඳැති පොඩි මල්
    මැවිල්ලේ අරුමය පෑවා
    ඒ සැමට වඩා මහ පුදුමලෙසින්
    දෙවිඳේ ඔබ මා මැවුවා

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 4 ปีที่แล้ว +55

    සේනාවල ස්වාමීන්වහන්සේට මෙය ගෞරවයත් මහිමයත් පිණිස වේවා..☝️
    🙏🌺🌹💮🌸🌼🌻💐🏵️🙏

  • @XX59731
    @XX59731 ปีที่แล้ว +44

    "ඒ සැමට වඩා මහා පුදුම ලෙසින් ඔබ මා මැවුවා....." ස්තූතියි ජේසුනී......ඔබ මට දුන් නොදුන් සියලු දේකටම.....❤❤❤❤

    • @Anuhas-578
      @Anuhas-578 2 หลายเดือนก่อน

      😮😮😮😮❤❤❤❤

  • @sriyanisrimallika4664
    @sriyanisrimallika4664 2 ปีที่แล้ว +7

    මගේ ජේසූනි මහිමය වේවා ප්‍රශන්සා වේවා ආමේන් ජේසු

  • @nisansaladamayanthi3942
    @nisansaladamayanthi3942 8 หลายเดือนก่อน +7

    ඉශ්‍ර්‍ර්‍රර්‍රායෙල් දෙවියන් වහන්සේට මහිමය වේවා ස්තුති වේවා ප්‍රසාන්සා වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏❤💕👑🙏❤💕👑🙏❤💕👑

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh หลายเดือนก่อน

      අනේජෙසුනේස්තුතිවෙවාඔයමනුස්සයන්වසනිපකලහවගේම්ලිවත්සනිපකරලාදෙන්නඅමෙන්අමෙන්අමෙන්

    • @DevHania
      @DevHania หลายเดือนก่อน

      Jesu bedanna epa

  • @udanikanchana4076
    @udanikanchana4076 3 ปีที่แล้ว +55

    මගේ ආදර ජෙසුනි මගෙ ශරිරයෙන් ඇති වි තිබෙන සියලුම ලෙඩරෝග ඔබගේ බලයෙන් ශක්තියෙන් නැතිවි යනු මැනවි.ආමෙන් 🙏🙏🙏. මා.... ආ...........දරෙයි ජෙසූ ❤️❤️❤️.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks jesus amen godbless you wow beautiful.amen

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you and shaaaaaafm thanks

    • @sheniyamax2290
      @sheniyamax2290 ปีที่แล้ว

      ආමෙන්

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you..sh aaaaafm

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 ปีที่แล้ว +6

    ඔබ වහන්සේව අතහැර තවත් වෙන කුමන මාර්ගයක මා යන්ඩද ස්වාමිනි....

  • @rehanastembo8058
    @rehanastembo8058 3 ปีที่แล้ว +7

    Jesuni mama obata adarei! Dewiduni mage paw siyalla one pamula sedimen maa suwapath wewa!

  • @user-no9om8sp1e
    @user-no9om8sp1e 8 วันที่ผ่านมา +1

    දෙවියන් වහන්සේට ප්‍රශන්සා වේවා ........ආමේන් ❤❤❤

  • @sirimalfernando4555
    @sirimalfernando4555 7 วันที่ผ่านมา

    සියළු සත්වයාටම දෙව් පියාණන් ගෙපිහිට ආරක්ශාව ලෙබෙවා... ආමෙන් අලේලුයා 🙏🌹🌹🌹❤️❤️❤️

  • @suranginiluka898
    @suranginiluka898 3 ปีที่แล้ว +7

    Aderei mage jesu mn aderei oya mage Amma thaththa sahodaraya yaluwa mage raththaran jesu🙏🙏🙏🙏

  • @pathumlakshan5920
    @pathumlakshan5920 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේගේ නාමය සෑමදා
    නමදිමු

  • @nawodyasathsarani2381
    @nawodyasathsarani2381 3 ปีที่แล้ว +17

    ප්‍රේමය නම් ඔබයි සමිදේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful song Go dbless you old thanks

  • @nidarshathathsarani7874
    @nidarshathathsarani7874 2 ปีที่แล้ว +10

    පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා ඔබ මාගේ දෙවිදු නිසා

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +24

    ආමේන් ආමේන් ආලොයියා ජෙසු මගේ පියානනි ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා මගේ ඉස්තුතිය ප්‍රසන්සා වේවා ❤️❤️❤️❤️

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 3 ปีที่แล้ว +39

    දෙවියන් වහන්සෙටස්තුති වේවා 🇴🇲

  • @ranidimendis9977
    @ranidimendis9977 2 ปีที่แล้ว +9

    💓 kawadavath apava ath noharina mage jesuta adarei godak 💓🙏🙏

  • @nimalawathy6543
    @nimalawathy6543 2 ปีที่แล้ว +17

    ලස්සනයි ගීතිකාව දෙවියන් වහන්සේට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sumdupriyadarshana9351
    @sumdupriyadarshana9351 2 ปีที่แล้ว +3

    ස්තුති ජෙසුනි ඔබට අපව ගලව ගත්තට,

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 ปีที่แล้ว +11

    දෙවියන් වහන්සේට prasansa වේවා

  • @chamashjayantha2078
    @chamashjayantha2078 3 ปีที่แล้ว +32

    වදිනෙම් ඔබ තුමා බැතිනී....ආමේන් 🙏

  • @ppm.fernandopoormima3529
    @ppm.fernandopoormima3529 3 ปีที่แล้ว +16

    Adarei jesuni obata nithi thuthi pudami ❤

  • @fire6057
    @fire6057 ปีที่แล้ว +2

    💗💗💗ප්‍රේමනීය දෙවිදුනි ඔබට ස්තුති වේවා 💖💖💖✝️✝️

  • @dammisriyani8553
    @dammisriyani8553 ปีที่แล้ว +2

    මගේ අදරඡේසුනී ඔබට පශංසාවේවා අමේන් අලේලුයීයා

  • @roshanisujeewa2094
    @roshanisujeewa2094 ปีที่แล้ว +2

    ඔබ නමදින්නට ආවෙමි සමිදේ.......... 🙏🙏 ආමේන් ......... 🙏🙏

  • @Reharajayasundara
    @Reharajayasundara ปีที่แล้ว +3

    හඳ පිරි සතුටින් ඔබව පසසමි ස්වාමීනී මා......ඔබවහන්සේගේ මුළු මැවිල්ලම පුදුමාකාරයි ස්වාමීනී ......⁣විශ්වයේ මැවුම් කරුවාණෙනි ඔබටයි මේ ස්තූති ගී....❤️

  • @gaminisilva7624
    @gaminisilva7624 3 ปีที่แล้ว +21

    දෙවියන්වහන්සේට ගෞරවය වේවා....❤️❤️

  • @rashanidhananjaya4023
    @rashanidhananjaya4023 2 ปีที่แล้ว +5

    ආමේන්🙏🙏

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +2

    vishvaye mevum karuvanani obavahanseta aneka varayak sthuthi veva me pudumakara lokaya mevu nisa🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏❤️deviyan vahanseta prashsnsa veva mahiimaya veva gavrava veva namaskara vevahalleluiaa 🙏❤️🙏❤️🙏❤️🙏🌹

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว +3

    🙏🙏🙏❤️❤️❤️❤️❤️Adarei jesuni Amen🌹🌹

  • @user-fi9hd4ry5l
    @user-fi9hd4ry5l หลายเดือนก่อน

    මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්දියෙන් නමදිමි මා දෙව් සමීදා 🙏🏿🙏🏿❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nilangapilimathalawwa9024
    @nilangapilimathalawwa9024 3 ปีที่แล้ว +15

    දෙවියන් වහන්සේට ස්තූති වේවා

  • @geethaperera4869
    @geethaperera4869 3 ปีที่แล้ว +6

    Prasahansawewa Amen

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln หลายเดือนก่อน

    සෑම අතින්ම මා රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @nilukshitharika4664
    @nilukshitharika4664 ปีที่แล้ว +3

    Jesu pihitaiii 🙏

  • @shehanoshen6383
    @shehanoshen6383 2 ปีที่แล้ว +5

    mahoththamayanan wahassita prashansa wewa

  • @user-cz9ky3yy5l
    @user-cz9ky3yy5l ปีที่แล้ว +2

    මගේ සමිඳුට.මම ආදරෙයි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ උතූම් සම්දු ට මහිමය වෙවා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි

  • @nidarshathathsarani7874
    @nidarshathathsarani7874 2 ปีที่แล้ว +3

    හාලේලුයියා ...........ආමේන්

  • @mfernando9567
    @mfernando9567 3 ปีที่แล้ว +8

    🙏🙏🙏💕💕💕 Isthuthi prasansa wewa amen 🙏🙏💕💕💕💗💞💞❤️😍😍🥰🥰😘😁

  • @senakaperera717
    @senakaperera717 2 ปีที่แล้ว +20

    *MY ONLY BELOVED FATHER LORD JESUS CHRIST I LOVE YOU MORE THAN MY SOUL YOU GIVEN ME ........................*
    *AMEN*
    *I ' M PROUD TO BE A CATHOLIC AGAIN & AGAIN*
    *PRAISE THE LORD*
    ✝✝✝🙏🙏🙏❤❤❤

  • @krishanthaprabath6551
    @krishanthaprabath6551 3 ปีที่แล้ว +7

    දෙවියන් වහන්සේට ප්‍රශංෂා වේවා..

  • @asokadesilva-rk7po
    @asokadesilva-rk7po ปีที่แล้ว +3

    ආදරෙයි මගේ ජේසු තාත්තෙ

  • @sumudupeiris3080
    @sumudupeiris3080 2 ปีที่แล้ว +7

    ආමේන් ජේසු

  • @rajeewdias1722
    @rajeewdias1722 3 ปีที่แล้ว +7

    Amen 🙏 hlleluya amen 🙏 hlleluya amen 🙏🙏😪😪

  • @dammikap9765
    @dammikap9765 3 ปีที่แล้ว +12

    Amen.Thank you my Lord. Hallelujah 🙏🙏🙏.

  • @manojkrisha485
    @manojkrisha485 3 ปีที่แล้ว +8

    Amen mage jesu💖💖💖

  • @thilangachathuranga790
    @thilangachathuranga790 3 ปีที่แล้ว +7

    Peshansa wewa mage jesuni

  • @n.jeevan.5143
    @n.jeevan.5143 3 ปีที่แล้ว +7

    දෙවියන් වහන්සේ ට ස්තුති වේවා.

  • @arunievidurupola7329
    @arunievidurupola7329 ปีที่แล้ว +1

    පියානනි ...ස්තුුති වෙිවා ....මහිමය වෙිවා ගෞරව වෙිවා ...

  • @anushkalakmal1477
    @anushkalakmal1477 4 ปีที่แล้ว +9

    ma thula jewamanawa sitina ma samidunta prasansa wewa amen amen amen

  • @SecurityElp-qg7wo
    @SecurityElp-qg7wo 8 หลายเดือนก่อน +1

    Im Rajkumar sri Lanka tanks you jesus 💓💓💓💓💓💓💓💓💓👋👋👋👋🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @user-cz9ky3yy5l
    @user-cz9ky3yy5l 4 หลายเดือนก่อน +3

    මගේ සමිඳුගේ කැමැත්ත කරන්න ප්‍රියවෙමි.... ඔබවහන්සේගේ වචනයට මම ගොඩාක් ආසයි මගේ පියාණෙනි ආදරෙයි

    • @Anuhas-578
      @Anuhas-578 2 หลายเดือนก่อน

      😈😈😈😈👿👿👿👿🐔️🐔️🐔️

  • @user-hu1th1rz1v
    @user-hu1th1rz1v 6 หลายเดือนก่อน +1

    සමිදුන් ට ප්‍රශාංසා වේවා❤❤❤❤❤❤❤

  • @jk.ranathunga3711
    @jk.ranathunga3711 3 ปีที่แล้ว +8

    I love you jisas💖💝💓💕💗💘

  • @nilanthigamage8575
    @nilanthigamage8575 6 หลายเดือนก่อน +1

    මෙි ගිතිකාව අහන හැම වෙලේම ජෙසුට පුදුම විදිහට ලංවෙනවා

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 ปีที่แล้ว +1

    ෙජසුනිඔබවන්ෙස්මට උතුමි ගැලවිමදුන් නිසා ස්තුතියි හ ෙල්ලුයියා අාෙමින්

  • @Rushana9912
    @Rushana9912 4 หลายเดือนก่อน +1

    Amen Amen thank you Jesus 🙏🏻 🙏🏻🙏🏻🙏🏻

  • @user-qj9vh1zn9e
    @user-qj9vh1zn9e 6 หลายเดือนก่อน +1

    ඔබටයි මේ ඉස්තුති ගි🙏💓✝️

  • @shsh2782
    @shsh2782 ปีที่แล้ว +1

    ජේසුනි ඔබ මගේ ජේසු මට දුන් සියළුම deta ඉස්තුති 🙏🙏🙏🙏🌹🌹🌹🌹adarei හැමදාම 🌹🌹🌹🌹

  • @Sudarshi2021
    @Sudarshi2021 3 ปีที่แล้ว +25

    විශ්වයේ මැවුම්කරුවානනී, ඔබටයි මේ ස්තූති තුති ගී 🙏

    • @familaperera3661
      @familaperera3661 8 หลายเดือนก่อน +1

      Ane harima lassanai me giethikawa jesu pihitai

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 ปีที่แล้ว +1

    Jesuta namaskara wewa. Mage jesuni ..amen

  • @subhasurasingha6518
    @subhasurasingha6518 3 ปีที่แล้ว +6

    "Dewipiyaananta prashansa wewa..."

  • @dalcyperera8151
    @dalcyperera8151 2 ปีที่แล้ว +3

    God bless all my family
    And all the words.

  • @amashaperera2043
    @amashaperera2043 2 ปีที่แล้ว +5

    Praise the Lord

  • @sasininirosha419
    @sasininirosha419 2 ปีที่แล้ว +4

    Praise the Lord God of All creation. Blessed be the Holy Trinity.

  • @Rushana9912
    @Rushana9912 3 หลายเดือนก่อน

    Amen Amen na ippa ellam aandavar mela irukira anbukaaga maathirame church poren ,aandavara nesikiren ,aandavar maathirame romba romba nallavar Amen Amen 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SarojaniKumari-bt1xs
    @SarojaniKumari-bt1xs 3 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ ට පුශංන්සා වෙිවා

  • @samsunga50samsungsamsung63
    @samsunga50samsungsamsung63 ปีที่แล้ว

    Praise the lord Jesus Name Amen 🙏hallelujah to hallelujah 👪Amen 🙏🙌👏Amen 🙏Amen

  • @tharushasewanda7966
    @tharushasewanda7966 3 ปีที่แล้ว +6

    Jesu jeewamanali

  • @vivishasudeshini1029
    @vivishasudeshini1029 3 ปีที่แล้ว +5

    Praise the lord

  • @dilhanilowe6021
    @dilhanilowe6021 4 ปีที่แล้ว +12

    amen mage jiwmana jesusne love you so much jesus ♥️♥️♥️🙏♥️🙏🙏

  • @antonperera1436
    @antonperera1436 3 ปีที่แล้ว +8

    Praise the LORD

  • @hasinipeiris3019
    @hasinipeiris3019 3 ปีที่แล้ว +9

    Thank you my Lord

  • @rupawaduragala5385
    @rupawaduragala5385 3 ปีที่แล้ว +6

    Thank you my Lord you are the only i have bless my son his wife i trust in you Amen

  • @dammia5993
    @dammia5993 3 ปีที่แล้ว +8

    ෂ්‍රසංසාවෙවා

  • @ShahenRashmika
    @ShahenRashmika 8 หลายเดือนก่อน +2

    පස්ටර් මම මෙගිතිකව අහනකොට මගෙ මුලු සරිරයෙම අලෙප උනා පුදුම බලයක් තිබෙනවා මෙගිතිකවෙ ඔබට ජ්සු පිහිටයි දෙවියන් වහන්සේ නමයෙන්

  • @sandipanihashi2550
    @sandipanihashi2550 2 ปีที่แล้ว +7

    ජේසු පිහිටයි 🙏❤️

  • @rahinin7915
    @rahinin7915 3 ปีที่แล้ว +9

    Amen.thank you Jesus!praise the Lord!

  • @isurikadhananjani3907
    @isurikadhananjani3907 3 ปีที่แล้ว +6

    Amen

  • @user-ej2qt3qu3s
    @user-ej2qt3qu3s 7 หลายเดือนก่อน +1

    අලුත් ජිවිතයක් ලබුනා හා සමානයි

  • @theresegomez3392
    @theresegomez3392 3 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි.

  • @user-en9zf1kf7l
    @user-en9zf1kf7l 3 หลายเดือนก่อน

    මෙක බලන හැමොටම ජෙසු පිහිට ලැබේ වා❤❤❤

  • @arunisabaragamuwa2721
    @arunisabaragamuwa2721 2 ปีที่แล้ว

    Amen thank you Lord Jesus 🙏

  • @hansishashinika1726
    @hansishashinika1726 2 ปีที่แล้ว +4

    Thank you loard jeasus praise God 🙏♥️

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 ปีที่แล้ว +1

    Adarei mage saminde ❤️

  • @semraveera3370
    @semraveera3370 3 ปีที่แล้ว +3

    Amen. Amen. Amen daeayan..wahansatasadaa..prasansawawa prasansawawa. Jasua 🙏🙏🙏🙏🙏🙏💕💕💕♥️

  • @nimalkularatne842
    @nimalkularatne842 3 ปีที่แล้ว +4

    Jesus cure my Soul touch
    me for devine Holy spirit

  • @kkw4096
    @kkw4096 3 ปีที่แล้ว +7

    prashansa wewa🖤... mge jesuni

  • @melaniwilliams1212
    @melaniwilliams1212 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ පුදුමාකාර දෙවි කෙනෙක්...ආමේන්

  • @dimuthuchanmali1448
    @dimuthuchanmali1448 3 ปีที่แล้ว +12

    Nice song.praise the lord

  • @gwenwebstar7821
    @gwenwebstar7821 3 ปีที่แล้ว +17

    I Love you Jesus❤❤❤

    • @kanthipnadu8687
      @kanthipnadu8687 ปีที่แล้ว

      ස ම් ද මගේ ආදරේ මම ආදරෙයි ජොසු

  • @deboraamanda5104
    @deboraamanda5104 2 ปีที่แล้ว +1

    විශ්වයේ මැවුන් කරුවනනී... ඔබටයි මේ ස්තුති ගී🙏♥️

  • @gimhani6442
    @gimhani6442 3 ปีที่แล้ว +10

    i love my jesus christ........ my king.... my hero...............................❤

  • @shamalidamayanthi965
    @shamalidamayanthi965 3 ปีที่แล้ว +4

    ආමෙන්

  • @chamiladasanayake4014
    @chamiladasanayake4014 3 ปีที่แล้ว +5

    Mage sudda u piyanenei obata shthuthi wewa. ❤❤

  • @annerodrigo8044
    @annerodrigo8044 2 ปีที่แล้ว

    Praise the Lord Hallelujah Almighty God heavenly Father jesus christ thank you for this beautiful hym God bless you 🙏

  • @onlinebusinesssrilanka3115
    @onlinebusinesssrilanka3115 3 ปีที่แล้ว +10

    Thanks you so much jesus

  • @roshanfernando7098
    @roshanfernando7098 ปีที่แล้ว

    Sthuthi wewa mage jesuni oba wahanseta mahimaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinijayasuriya8112
    @malinijayasuriya8112 2 ปีที่แล้ว +4

    Amen hallelujah