බිකේ බිරියානි අවුල්ද ?😒 | Bika Chicken Biriyani 🍗 |Food Review | Mukbang | ASMR🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #bika #biriyani #asmr #foodreview
    If you want to see more videos like this, subscribe to our channel now. If you like our videos, don't forget to like, comment and share with your friends. Love you. Be with us always🙏🫶🇱🇰
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම අපේ channel එක subscribe කරන්න❤️. ඔයාලා අපේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා, ඒ වගේම යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ආදරෙයි.හැමදාම අපිත් එක්ක ඉන්න🙏🫶🇱🇰

ความคิดเห็น • 343

  • @hawatalk07
    @hawatalk07 9 หลายเดือนก่อน +178

    ඇත්තම බිරියානි කියන්නෙ ඕක නෙවෙයි චිකන් එකත් එක්කම හැදෙන බතට...❤

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. 9 หลายเดือนก่อน +9

      Ithin ashen kiyanava Sri lankan style ekata hadana hinda api chiken eka dump karanne na fry karanne kiyala 🙂

    • @DilankaKaveesh-v9h
      @DilankaKaveesh-v9h 9 หลายเดือนก่อน +11

      ඔය හදන්නෙ චෙන්නායි බිරියානි එකක් ලංකාවෙ හදන්නෙ ඔයා කියන විදියට තමා.එක එක අයට සෙට් වෙන බිරියානි එක එක විදියයි ඉතින් 🙂

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. 9 หลายเดือนก่อน +2

      @shanerox5565 😂

    • @tigerlyrics2261
      @tigerlyrics2261 9 หลายเดือนก่อน

      ​@@DilankaKaveesh-v9hdum biriyani bn

    • @AFD_xrasmika_007
      @AFD_xrasmika_007 9 หลายเดือนก่อน

      😂😂​@shanerox5565

  • @s_a_h_a_n
    @s_a_h_a_n 9 หลายเดือนก่อน +52

    තම්බේල් එක දැකලා අශේන් වීඩියෝ එකේ ඉදියි කියල රැවටුන උන් කෝ

    • @mihirangabro6191
      @mihirangabro6191 9 หลายเดือนก่อน +2

      math

    • @Justt_ashi
      @Justt_ashi 9 หลายเดือนก่อน +2

      math😅😅

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      😂💔

    • @NavodyaNethu
      @NavodyaNethu หลายเดือนก่อน

      මාත් අශෙන් එනකම් හිටියේ

  • @thilinadilhara7364
    @thilinadilhara7364 9 หลายเดือนก่อน +5

    වීඩියෝ කරන device එක මොකද්ද

  • @rajithanaveen6139
    @rajithanaveen6139 9 หลายเดือนก่อน +4

    Biriyani kanawanm Malabe SLIIT eka issaraha Bombay Chef eken kaala blnna... Cupiriyak aaa... Gaanata wada portion eka hambenawa... Regular eka Rs:650i... Large eka Rs:900i... Extra chicken piece ekak Rs:250... Ekanm jaathika mattamen tyenwa...

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ❤️

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 9 หลายเดือนก่อน +6

    ඇත්තටම දැක්ක සුපිරිම review ඒකක්. ඇත්තම කිවුවා බිරියානි කාපු නැති බිරියානි රහ නොදන්න වුන්ට හොදයි

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @MrLegendpk103
    @MrLegendpk103 9 หลายเดือนก่อน +4

    ඔය channel වල promote කරන විදියට කොල්ලො කන් නැතුව ඉදිද කියහම් හැබැයි කාපු උන් ආයි නම් මලාට කන් නැ😂❤

  • @sadeepasandaruwan3634
    @sadeepasandaruwan3634 9 หลายเดือนก่อน +3

    සුපිරිම review ඒකක්.

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️

  • @tharinduprashan8655
    @tharinduprashan8655 9 หลายเดือนก่อน +32

    බි.ක සෙට් නැ සගෝ

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @charithasuranga659
    @charithasuranga659 9 หลายเดือนก่อน +2

    බිත්තරේ තම්බලා ප්‍රයි කරලා දුන්නා නම් හරි.... ග්‍රේවි එකයි රසටම ඕනි...

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      අනිවාරෙන්❤️

  • @nimalfernando6473
    @nimalfernando6473 9 หลายเดือนก่อน +7

    කොල්ලෝ බොරු එපා melo රහස් nahe කවුරුත් ගන්ඩ එපා

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      🥲💔

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 9 หลายเดือนก่อน +3

    කුරුණෑගල බික කොහෙද තියෙන්නෙ

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      කොලඹ පාරේ hospital එක පහු කරන් ටිකක් යන්න ඕනේ

  • @ChaRuX
    @ChaRuX 9 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️

  • @divyafernando3949
    @divyafernando3949 8 หลายเดือนก่อน +4

    බික තමයි කාපු අවුල්ම බිරියානිය.රස නෑ බික හොදයි බිරියානි කාලා නැති අයට‌ 😅😅

    • @SaladEka
      @SaladEka  8 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @thusith_vlogs
    @thusith_vlogs 9 หลายเดือนก่อน +2

    පැනි රහා අව්ල් බන් එක එක කෙනාගේ රස ඔයාට ඔහොම උනාට හොද අය ඉන්නවා අනික ඔහොම කැම ගැන කියන්න බෑ.......

  • @TheForeverTraveller
    @TheForeverTraveller 9 หลายเดือนก่อน +11

    ඇත්තම කියන්නම්කෝ මම ලගදි ගියා මිගමුවේ බිකට බිරියානි එකක් order කරා 2500 large එක රසයි එත් අම්මට සිරි වෙන තෙලක් තියෙන්නේ අනිත් එක බත් එක හෙන බෙරි ගතිය බිරියානි එකක් වුනාම පොඩ්ඩක් බෙරි ගතියට නෙවෙයි නේ තියෙන්නේ ඔනා බත් එක බෙරි චිකන් ලොකු වට කැල්ලක් තිබ්බා බලද්දි වටේ පොඩ්ඩක් තියෙනවා මස් ලොකු කට්ටක් අනිත් එක ලුණු සැලඩ් එක පොඩ්ඩයි දෙන්නේ ලොකු ම අවුල තෙල් ගොඩක් තියෙනවා බත් එකේ එතකොට පොඩ්ඩයි කන්න පුලුවන් අපරාදෙ ඉතින් කොහොමත් එක සැරයයි කන්න පුලුවන් බිකට ගියත් කළාම බලන්න එතකොට තෙරෙයි

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      Thanks for sharing your experience with us❤️✨

  • @DontknowKonow-bm9nm
    @DontknowKonow-bm9nm 9 หลายเดือนก่อน +2

    bike biriyani gana aththa kiwwe mun denna witharai💖

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ❤️🙂

  • @arachchi.369
    @arachchi.369 9 หลายเดือนก่อน +1

    Kanna puluwani. Eth kiyana tharam rasak awe ne matath. Eka serayak kewama aye kanna hithenne ne hebei..

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @everythingaboutsrilanka
    @everythingaboutsrilanka 9 หลายเดือนก่อน +2

    කුරුණෑගල බික අවුල් කියලා අහුවුන දෙවෙනි වීඩියෝ එක යන්නෙ නෑ එච්චරයි

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

    • @nishanigayanika4064
      @nishanigayanika4064 4 หลายเดือนก่อน +1

      අපෝ එකෙන්නම් කන්න එපා

  • @fake__xyadeesha
    @fake__xyadeesha 9 หลายเดือนก่อน +2

    අර කංකුන් කීවෙ කොත්තමල්ලි කොල වලට නේද?

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      ඔව් නේ😂💔

  • @SITHUM346
    @SITHUM346 9 หลายเดือนก่อน +6

    ඉන්දියන් රස යකෝ 😁

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ඉන්දියන් රස නෑ😂💔

  • @TeklaShiromali
    @TeklaShiromali หลายเดือนก่อน +1

    Rasa me kiyala dunne bath ekata wede

    • @SaladEka
      @SaladEka  หลายเดือนก่อน

      😅😅

  • @DinujaManamendra
    @DinujaManamendra 9 หลายเดือนก่อน +1

    oyala gihilla balanna awissawelle muluthange kiyana kadeta town eke 😛😛

    • @SaladEka
      @SaladEka  8 หลายเดือนก่อน

      Aniwa balnnm❤️

  • @gotayimbara1185
    @gotayimbara1185 9 หลายเดือนก่อน +2

    2500ට උයිට වඩා හොදට බිරියානි කන්න පුළුවන් තව ගොඩක් තැන් වලින්

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ඇත්ත🙂❤️

  • @liya7217
    @liya7217 9 หลายเดือนก่อน +5

    ❤️

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @_FERONICK
    @_FERONICK 9 หลายเดือนก่อน +4

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @nethmalinawanjana7512
    @nethmalinawanjana7512 9 หลายเดือนก่อน +7

    😍😋❤️

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @DNREMAKES
    @DNREMAKES 9 หลายเดือนก่อน +1

    Oka kurunegala koi hariyeda thiyenne

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Hospital eka pahu krgena colombo rd eke yddi laugfs super market eke uda tattuwe

  • @extremebp8891
    @extremebp8891 4 หลายเดือนก่อน +1

    Aseenge paka

    • @SaladEka
      @SaladEka  4 หลายเดือนก่อน

      😅

  • @WassaniNiwarthana
    @WassaniNiwarthana 9 หลายเดือนก่อน +6

    ❤😮

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @kavideshan1967
    @kavideshan1967 9 หลายเดือนก่อน +12

    K24 බිරියානි එකයි බික බිරියානි දෙකෙන් කොකද හොද කියලා බලන්න❤

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      කරමු compare එකක්

    • @sulokshanramendran
      @sulokshanramendran 9 หลายเดือนก่อน

      K24

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน +1

      ගානත් එක්ක බලද්දි k24 එකේ බිරියානි එක සෑහෙන්න වටිනවා මේ ජරා ගොඩට වඩා

  • @AvishkaChamod-hk5px
    @AvishkaChamod-hk5px 2 หลายเดือนก่อน +2

    අඩො චික්න් එක පොඩි නෙ අරැගෙ එක

    • @SaladEka
      @SaladEka  2 หลายเดือนก่อน +1

      🥹❤️

  • @malsha911
    @malsha911 9 หลายเดือนก่อน +4

    ❤🔥

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @strangeworlds4084
    @strangeworlds4084 9 หลายเดือนก่อน +24

    මං කාපු මෙලෝම රහක් නැති බිරියානිය තමා බිකේ බිරියානි..එක පාරක් ආසාවට කෑවා ආයෙ හිතාගත්තා මැරෙන්න බඩගිනි වෙලා හිටියත් බිකෙන්නම් කන්නෑ කියලා..මං කෑවෙ බික වලව්ව වත්තල..

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +4

      ඇත්ත😒💔

  • @nimanthasandaruwan3594
    @nimanthasandaruwan3594 9 หลายเดือนก่อน +7

    😍😍😍

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @imRastha699
    @imRastha699 9 หลายเดือนก่อน +3

    බත් ඇටයක් නැති වෙන්න කලා,මදි මදි කිය කිය සෙට් නැලු.

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      😅💔

  • @ShashiniSubashini
    @ShashiniSubashini 9 หลายเดือนก่อน +2

    Kalupata aiyata adare hithenawa ane

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      🙈❤️

  • @janakamalsingha6881
    @janakamalsingha6881 9 หลายเดือนก่อน +4

    ❤❤

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @nishanigayanika4064
    @nishanigayanika4064 4 หลายเดือนก่อน +1

    😂අපි කුරුණෑගල බිකෙන් කෑවා නිවුනු බත් එකක් දෙන්නේ තුනපහ වගේ රසක් එනවා එච්චරයි කස්ටම සර්විස් එකත් අවුල් පොඩි කඩවල් වල කෑම රසයි මීට වඩා

    • @SaladEka
      @SaladEka  4 หลายเดือนก่อน

      🙂

  • @pavanitharaka3739
    @pavanitharaka3739 8 หลายเดือนก่อน +1

    Yko minchi kola walata kankun kiyna ubla anit unge adu padu hoyn ep.

  • @deshansaranga9076
    @deshansaranga9076 9 หลายเดือนก่อน +3

    😍🤩

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 9 หลายเดือนก่อน +5

    2500ට නම් පාඩුයිද මන්දා

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      පාඩුයි අප්පා😒💔

  • @chamathkavindra5235
    @chamathkavindra5235 9 หลายเดือนก่อน +1

    Kala wathura 5l wath bonna oni wadk nh ganath wadi

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ගාන නම් වැඩියි

  • @sadewgeeneth4035
    @sadewgeeneth4035 9 หลายเดือนก่อน +8

    Wow wow wowww ❤

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @Geethanjalee_Pre
    @Geethanjalee_Pre 9 หลายเดือนก่อน +1

    මදි ප්‍රශ්නෙනම් ඉතිං හැමදාම තිබ්බනෙ අයියෙ ඔයාට 😂💔

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      😂💔

  • @Br-ci8zb
    @Br-ci8zb 9 หลายเดือนก่อน +2

    බිරියානි නොකාපු එකෙක්ට කන්ඩනම් හොදයි ඕකගෙ බික.මේක බලන එකෙක් ඉන්නවන්ම් කන්ඩ එපා ඕකේ බිරියානි.ඔය ටික මිරිකුවොත් තෙල් බෝතල් බාගයක් විතර ගන්ඩ පුලුවන්.මෙලෝ රහක් නෑ.වියදම් කරගෙන ඕකට යන්ඩ එපා.ඒ සල්ලි වලින් ගෙදරදි හදාගෙනන කාපල්ලා.

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ❤️

  • @ayeshmihasanthika2011
    @ayeshmihasanthika2011 9 หลายเดือนก่อน +3

    😁❤️

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @chamarasithum8437
    @chamarasithum8437 9 หลายเดือนก่อน

    Bosa therum ganna raitha eke thiyena jusy gathiya bath ekata behela ekai lunu vitharak thiyenne...😂😂😂😂

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @jayakodyjapd
    @jayakodyjapd 9 หลายเดือนก่อน +1

    🎉

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @Buddhika__
    @Buddhika__ 9 หลายเดือนก่อน +1

    සුපර්

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 4 หลายเดือนก่อน +1

    Kela gila gila inne nathuwa ikmanra kaplla 😂😂😂

    • @SaladEka
      @SaladEka  4 หลายเดือนก่อน

      🥲🥲❤️

  • @kcdsspeed8279
    @kcdsspeed8279 9 หลายเดือนก่อน +1

    Food review karana eun kama gana danne na ne bn🤣

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      😂💔

  • @chathurisamaraweera4807
    @chathurisamaraweera4807 9 หลายเดือนก่อน +1

    😋😋😋

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️

  • @Yoshi-h6b
    @Yoshi-h6b 9 หลายเดือนก่อน +1

    Madi Madi kiyanne 2 gannapuluwan e perethayo

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      මේක දෙන්නෙක්ට ඇති කිවා

  • @chandanapalithakahandawa8531
    @chandanapalithakahandawa8531 9 หลายเดือนก่อน +1

    Thalappakatrilaga biriyani eaka patt

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 8 หลายเดือนก่อน +1

    Me BIRIYANIDA BN.. ARA MUSLIM UN HADANA ewa thamai rahama

    • @SaladEka
      @SaladEka  8 หลายเดือนก่อน

      Ou eka aththa🥹❤️

  • @2srilanka352
    @2srilanka352 9 หลายเดือนก่อน +1

    🧆🌯🌭

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @noti____pasiya2057
    @noti____pasiya2057 9 หลายเดือนก่อน +1

    2500 බික 😮😂. පොෂන් එක බලපන් කො

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      මදි ඒක නම්💔

  • @WarZKing
    @WarZKing 9 หลายเดือนก่อน +1

    Meka biriyani nemai bn kuska

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @Justt_ashi
    @Justt_ashi 9 หลายเดือนก่อน +8

    😋🥰

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @niroshanmark1858
    @niroshanmark1858 9 หลายเดือนก่อน +1

    බිරියානි කාලා නැති උන්ට හොදයි බික්

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      🥲💔

  • @sudumalli1325
    @sudumalli1325 9 หลายเดือนก่อน +1

    matara bikata sorry kawuruth enne na

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @thisaragihan3395
    @thisaragihan3395 9 หลายเดือนก่อน +1

    අර කලු එකා හග්ගියෙක් වගෙ🤣

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ඒ මොකෙක්ද😂💔

  • @sasindu7843
    @sasindu7843 9 หลายเดือนก่อน +2

    මෙලෝ රහක් නෑ

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @kushanthachandima
    @kushanthachandima 9 หลายเดือนก่อน +1

    දෙපාරක් නම් යන්න හිතෙන්නෑ කොත්තු 2ක් කන්න තිබ්බා කියන තරම් රසක් නෑ

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔🥲

  • @dhanushkakarunarathna3765
    @dhanushkakarunarathna3765 7 หลายเดือนก่อน +1

    not worth for money at all

    • @SaladEka
      @SaladEka  7 หลายเดือนก่อน

      💔

  • @sulokshanramendran
    @sulokshanramendran 9 หลายเดือนก่อน +1

    Bi ka awl saho

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ටිකක් අවුල් එත් කියන තරම් නෑ

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 9 หลายเดือนก่อน +1

    වැඩක් නෑ..

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @HarshaNuwan800
    @HarshaNuwan800 9 หลายเดือนก่อน +1

    Kaha kiribath..😅💔

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      😅💔

  • @SaumyaBandara-j4o
    @SaumyaBandara-j4o 9 หลายเดือนก่อน +1

    කලු පොර හෙන පෙරේතයෙක්😂

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      😅💔

  • @ChandaniChathurani-r3b
    @ChandaniChathurani-r3b 9 หลายเดือนก่อน +2

    මන් කාපු සුපිරිම බිරියානි එක බිකෙන් 🎉❤😊

    • @praneethmalshan5823
      @praneethmalshan5823 9 หลายเดือนก่อน +2

      කැම කාපු නැති අයට හොදයි.

    • @wolfsana-hv3vc
      @wolfsana-hv3vc 9 หลายเดือนก่อน +1

      @@praneethmalshan5823 henama asmr wgay🤣🤣🤣

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 9 หลายเดือนก่อน +1

    bike kama mata nam aul.........🤢🤢🤢

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @freefire-qb5wm
    @freefire-qb5wm 9 หลายเดือนก่อน +2

    MeyaLA කියන්නේ boru mme

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ❤️

  • @anujadimalka7490
    @anujadimalka7490 9 หลายเดือนก่อน +1

    💀

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      🥲❤️

  • @KalyaniNawarathne-z4h
    @KalyaniNawarathne-z4h 9 หลายเดือนก่อน +1

    mama bandarawela biken kawa. bagayak kala . ithiri bage ballata damma. thuk nodakin biriyaniyak. 😡😡😡😡😡😡😡😡😡😡😡

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      💔

  • @jayetv4211
    @jayetv4211 9 หลายเดือนก่อน +3

    යකෝ.මම චෙෆ් කෙනෙක්.බිරියානි වර්ග 32ක් තියේ ලෝකේ පිලිගත් .තව නොදන්න වර්ග එකසිය ගානක් තියේ.උබලා දැකලා තියෙන්නෙ ඒකෙන් එකයි දෙකයි.රාජස්තාන් බිරියානි සහා හයිද්‍රාබාද් බිරියානි කියන දෙක උබලා කෑවානම් උබලා කියයි ඊයා කියලා.මොකද ඒක අපේ රටේ උන්ට සෙට් වෙන්නෙ නෑ.තාන්දූරී බිරියානි හදන විදියට තමයි ගොඩක් අය කන්න ආස.බික එකේ හදන බිරියානි එක හදන්නෙ රාජස්තාන් බිරියානි එක හදන විදියටම ගොඩක් වෙනස් කම් කරලා.උබලා බිරියානි ගැන දන්නෙ නැත්තම් කට වහාගෙන ඉදපල්ලා.රස නැති එක වෙනම දෙයක්.මොකද දිව කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස්.කෙනෙක්ට රස දේ තව කෙනෙක්ට රස නැති වෙන්න පුලුවන්.ඒ නිසා හැමෝටම සෑහීමකට පත් වෙන විදියට දෙයක් කරන්න කොහොමත් බෑ.මම අශේන්ට කඩේ ගියා නෙවෙයි.මම කතා කරේ බිරියානි ගැන

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ❤️

  • @thisaragihan3395
    @thisaragihan3395 9 หลายเดือนก่อน +1

    කන්ඩ දන්නැති එකෙක් මු කටට දාගෙන ඇගිල්ලෙනුත් ඔබා ගන්නව හිමීට කාපන් කලු පුතේ😢

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      😂💔

    • @danukaperera4574
      @danukaperera4574 9 หลายเดือนก่อน +1

      Ane oyala TH-cam enna epa mahaththaya.oyalat gelpene na meka 😂hada pennuwahama agilla diha balana un 😅

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 9 หลายเดือนก่อน +1

    Bika wadk nh kiyn trm rha na

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත

  • @maxvpn9617
    @maxvpn9617 9 หลายเดือนก่อน +12

    බුහාරි එකේ බිරියානි පට්ට.❤

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +3

      කොහේද ඒ

    • @vinodrangana9851
      @vinodrangana9851 9 หลายเดือนก่อน

      ​@@SaladEka මරදානේ .... ඔරිජිනල් බිරියානි එතන විතරයි 🙂

    • @NisansalaDilrukshi-w4k
      @NisansalaDilrukshi-w4k 9 หลายเดือนก่อน

      Buhari eka tamai rasama

    • @AjithPriyantha-iq7ct
      @AjithPriyantha-iq7ct 9 หลายเดือนก่อน

      Ew ekath oya bath ekam wage thma melo wadak na ekth namata vithrai.😂

  • @Slrokeys72
    @Slrokeys72 8 หลายเดือนก่อน +10

    අද සෙට් උනේ චැනල් එක සුපිරි ඈ ....ඇත්ත කියනව උබල....ජය වේව කොම්ලො දෙන්නට දිගටම යන් ගමන සුභයි මචෝ❤🎉✌ආදරෙයි💗

    • @SaladEka
      @SaladEka  8 หลายเดือนก่อน

      Thank you hamadma apit ekka inna❤️

  • @NipulSandaruwan-rm8no
    @NipulSandaruwan-rm8no 9 หลายเดือนก่อน +4

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @rashminadeeshani5276
    @rashminadeeshani5276 9 หลายเดือนก่อน +1

    ❤❤

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @boy67624
    @boy67624 9 หลายเดือนก่อน +48

    බික අවුලක් නැ
    ඒත් ඊට වඩා හුගක් රස බිරියානි තියෙ. අනික ගානත් එක්ක හුගක් පාඩුයි❤. ග්‍රෙවි එක නැතුව කොහොමත් අවුල්. 2500 එක නම් ලොකුයි

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +2

      ඇත්ත😒💔

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 9 หลายเดือนก่อน +6

    Math බණ්ඩාරවෙල බික biriyani kaawa ඇත්තටම biriyani epa una mata 😢😢😢😢

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      😒💔

  • @MrOJWR
    @MrOJWR 9 หลายเดือนก่อน +6

    බිකේ නමට ගාන කපා ගන්නව විතරයි, කෑම මෙලෝ රහක් නෑ. 😆

  • @Itzz-me-seww
    @Itzz-me-seww 9 หลายเดือนก่อน +64

    මෙක තමයි දැකපු honest ම review එක ❤ ගොඩක් අය බොරුවට සුපිරි සුපිරි රසයි මරු කියනවා videos වලට.

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +2

      Thank you ❤️✨

    • @supunarosh
      @supunarosh 9 หลายเดือนก่อน +2

      💯❤

  • @DulanjanaKavinda-gj8vu
    @DulanjanaKavinda-gj8vu 9 หลายเดือนก่อน +11

    ඕක open කරපු දවස් වල වගේ නැනේ 😒😕

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +3

      ඔව් ටිකක් අවුල්😒💔

  • @gamelokayak982
    @gamelokayak982 2 หลายเดือนก่อน +1

    Mun denna rasa na kiya kiya kema dekala nethi un dennek wage kannerr..ara sudu pinniya bima balagenamai innee…bath ekka kanna asawen.baila thamai mungeth boruwata.

  • @dananjayaherath4942
    @dananjayaherath4942 9 หลายเดือนก่อน +5

    බික හොදයි බිරියානි කලින් කාපු නැති උන්ට.ගානත් එක්ක පාඩුයි ඔයිට වඩා අඩුවට හොද බිරියානි කොළඹ ඕන තරම් තියනවා.කහ බත් චිකනුයි, 4:19 ලූනුයි එක්ක කනවා වගේ

  • @Sasinikaushalya-vlogs
    @Sasinikaushalya-vlogs 26 วันที่ผ่านมา +1

    Oyala wagema kollekge uthsahayk thamai bika kiyanneth,,,,, thange deyak karan issarata yanna hadana hamotama hariyanna oni,,,,

  • @gotayimbara1185
    @gotayimbara1185 9 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔය විදියට කියන එක කෙලින් කියනවට එකේනම රැස්පෙට් 🤝👍

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️🔥

  • @babzi99
    @babzi99 9 หลายเดือนก่อน +7

    දැකපු honest ම review එක ❤

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      Thank you ❤️✨

  • @MirunZ
    @MirunZ 9 หลายเดือนก่อน +4

    කුරුණෑගල ගෝරිජාන් එකේ බිරියානි එකෙනුත් කාලා බලන්න

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      කොහෙද ඒ🤔

    • @TashmiKaushalya-ge1lw
      @TashmiKaushalya-ge1lw 9 หลายเดือนก่อน +1

      ​@@SaladEkaape aiyage shop ek💗

  • @Ashi12390
    @Ashi12390 4 หลายเดือนก่อน +1

    නම් විතරයි,ප්‍රසිද්ධියයි,ඊට වඩා රස කෑම පොඩ් කඩවල්වල තියෙනවා

    • @SaladEka
      @SaladEka  4 หลายเดือนก่อน

      ❤️🙂

  • @KUSHANGAMING1
    @KUSHANGAMING1 9 หลายเดือนก่อน +4

    මුන් මචාන් අන්ගෙ කැම කාකා අනුගෙ කැමට බනින උන් 😂😂

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      😂💔

    • @R_icky.19
      @R_icky.19 9 หลายเดือนก่อน +1

      අනුන්ගෙ කෑම? Salli deelane pgo ganne 😂

  • @Dini_KP
    @Dini_KP 9 หลายเดือนก่อน +25

    කුරුණෑගල බිරියානි කනවනම් රහුමානියා තමා සුද්දා 🔥

    • @KemiSumanaweera
      @KemiSumanaweera 9 หลายเดือนก่อน +5

      Koi hariyeda thiyenne bn🤔

    • @nafeesahamed253
      @nafeesahamed253 9 หลายเดือนก่อน +3

      Eeta wediya hondai bro dine hut eke , dambulla paare

    • @Dini_KP
      @Dini_KP 9 หลายเดือนก่อน +2

      @@nafeesahamed253 dine hut eke issara rasai danuth knawa man kalla ekka awama eth godakma ynne rahumaniya

    • @Dini_KP
      @Dini_KP 9 หลายเดือนก่อน +1

      @@KemiSumanaweera sudda maha vidiye

    • @heshanahirantha3519
      @heshanahirantha3519 9 หลายเดือนก่อน

      eket dn rha n oi 🙂💔

  • @thadiyaikulayai6544
    @thadiyaikulayai6544 9 หลายเดือนก่อน +10

    අපිත් කෑවා සෙට් නැ කොල්ලො අපිට නම්

    • @gradewicelk6699
      @gradewicelk6699 9 หลายเดือนก่อน +2

      අනිවා

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +2

      ටිකක් සෙට් නැ තමයි😒💔

  • @ChanukaSandeepa-tb1dk
    @ChanukaSandeepa-tb1dk 3 หลายเดือนก่อน +1

    ප:කේ බිරියානි

    • @SaladEka
      @SaladEka  2 หลายเดือนก่อน +1

      😂❤️

  • @Anuththara745
    @Anuththara745 9 หลายเดือนก่อน +7

    Thank you for the honest review ❤🔥

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      Welcome stay with us🤗 ❤️✨

  • @yasinduherath2314
    @yasinduherath2314 9 หลายเดือนก่อน +7

    Ashen kiyak dunnd thopit kiypla 😂😂

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน +1

      කැමරාව අල්ලන ඔයා නේ මේ අහන්නේ😂💔

  • @WassaniNiwarthana
    @WassaniNiwarthana 9 หลายเดือนก่อน +4

    Oyala dennatanam kochchra kawath Madi neh 🥹

    • @SaladEka
      @SaladEka  9 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා ඉතින් මේක දැනුනේ වත් නැනේ