මේක නම් පිස්සුවක් !! The Best Biryani Sawan in Colombo
ฝัง
- เผยแพร่เมื่อ 4 ต.ค. 2024
- Pepper Colombo Thalawathugoda
Open Hours: 11.00am - 11.00pm
Address: 550, Pitakotte Road, Thalawathugoda.
Google Maps: maps.app.goo.g...
Hotline Numbers: 0777 138 822
#restaurant #biryani #srilanka
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
❤️ Special Biryani Sawan: LKR 6500
❤️ Special Nasi Sawan: LKR 5500
❤️ Roast Paan with Pol Sambol (with Cheese): LKR 490
💚 Keto Meal 01: LKR 990
💚 Keto Meal 02: LKR 1480
Special Notes
➡️ A 10% Service charge will be added for dine-in orders
➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, don't hesitate to get in touch with the restaurant directly.
➡️ Due to the current situation prices will change without prior notice.
Parking ✅
Card Payments ❎
Delivery ✅
Seating ✅ 80+ People
Air Condition ❎
BYOB ✅
Staff: 8+ Members
Halal Certified: ✅
------------------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Nisitha Nawanjana
Assistant Producer: Damith Shane
MUSIC
Feels by Roa / roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3rwh1bR
Music promoted by Audio Library bit.ly/3PwhjYi
Moving On by LiQWYD / liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3QStyAU
Music promoted by Audio Library bit.ly/3R9AedP
පොශ් ටෝක් නැති ඕශදී මරු ❤❤️
ඇත්තටම ඕශධී හරි ලස්සනයි ❤ බන්ඩා අදත් ගැම්මක් ❤️🙌 ......... ඉදල හිටල ඔහොම කැවට ඇග මහත් වෙන්නැ ඕශී
අනිවාර්යයෙන්ම ❤️
බන්ඩෝ..ට්‍රිකලත් එක්ක නෙක්ස්ට් විඩියෝ එක කරන්න..මරුවට තියෙයි..🤣❤️
ඕශධි:- මගේ job එකේ හැටියට වේල් 4-5ක් කන්න බෑ.......එහෙම කෑවොත් ගෙදර 🥹🥲
බන්ඩා:- මගේ job එකේ හැටියට මන් වේල් 4-5ක් නොකෑවොත් මාත් ගෙදර 🤭😂💔
ඇත්ත කතාව ඒක තමයි.. 😑✌️
ඒක තමයි ටෝක් එක 😂😂😂😂
ඕශදී හරිම ලස්සනයි , නිහතමානී , ඇත්තටම ආස හිතෙනව ඒ ගතිගුණ වලට 🥰
Simp detected😂
@@sanujadeshan5689🤣
මෙච්චර දවස් කොහේද හිටියේ video එකක් දානකන් හිටියේ ❤️
Poddak busy una bro. Video godak thiyenawa issahata dannm. ❤️
බණ්ඩා දැන් කසාදයක් කර ගන්න කාලයත් හරි.තනියම කකා බිබී හිදල හරියන්නැහැනෙ හැමදාම ☺️
ඌට වයස කීයද ?.
@@TharinduKashan 43k dn wysa
Ow neda eyata hariyana එක්කෙනෙක් ඉන්නවා meya vagema kana එක්කෙනෙක් ඉන්නවා 😁🤭😊
අද තමයි බන්ඩා කෑමට ගැලපෙන කෙල්ලව අරගෙන ගියේ.බුරි...යානි 🥰🥰..රස කෑම 🥰🙏😜
නියමෙට ගැලපෙනවා නේද ? 🤣🤣
@@traveltodayslyes😂😂
@@traveltodaysl😂😂😂
බංඩාගේ දැක්ක ලස්සනම Video එක ❤❤❤
සිරාවට බන් තනිය්ම මු බයිල ගහ්නෙවසෙට් ම නැ එප වෙලා බ්ල්ල
මිනුවන්ගොඩ රාධී රෙස්ටුරන්ට් එක ට්‍රයි කරලා බලමුද 😊🥰 එකෙත් සුපිරි කෑම ටිකක් තියනවා 🥰🥰 Bro Banda That's the Request 😊😊
අම්මා කෙනෙක් කියලා කියන්න බෑ ලස්සන මනුස්සයෙක්
අනිවාර්යයෙන්ම ❤️
අද වීඩියෝ එකට නම් ආස හිතුනා ❤️🔥❤️🔥❤️🔥 මේ වගේ වීඩියෝ තව ඕන 🙂
අනිවාර්යයෙන්ම ❤️
අද බන්ඩගෙ හුරතලේ....😅
චමා අනුයි කනුයි එක්ක කපු විඩියො එක මතක් උනා😅❤
Happy wedding life banda
😂
😂😂
😂😂😂
බැන්දද❤❤🎉
😂😂
සුපිරි බන්ඩා ඔයා නියමයි congratulations 🎊🎈
Thanks bro ❤️
අද බන්ඩගේ හුරතලේ 😂😂😂
කැගල්ලේ කොල්ලෙක් චෙෆ් බ්‍රෝ 💗
උබේ කොලටිස් මරු කොල්ලෙක් විදියට♥️👌
Thanks bro ❤️
පේනවා නේද බන්ඩෝ ඇක්ටින් වෙනයි මොඩ්ලින් වෙනයි කියලා 🙂🙂🙂
අනිවාර්යයෙන්ම 🥲
Niyamai banda aiye.oshadi akkath niyamai kama tikana raha patai balala sanasuna.💪
Video eka lassanai ada...😍❤
Kamath maru..👍❤
Thanks ❤️
Banda punching above his weight class! Well done mate! 👏👏
අනේ ඕශදී අක්ක කතා කරන විදිය හරී ලස්සනයි අයියගෙ channel එකත් ලස්සනයි ඕශදි අක්ක නිසා
අදනම ආවෙ බන්ඩව බලන්න නෙමේ එච්චරයි....
Atta
ඇයි බං එහෙම කරන්නේ ? 😑
@@traveltodaysl 🌝💖
💯😊
Oshdhi ගේ බුරි..යානි එක බලන්න නේ. චී බං ඒ ලමයෙක් ඉන්න අම්මා කෙනෙක්. 😂😂😂😂
කෑම ටික නම් නියමයි 👌👌👌 රස පාටයි 😋😋😋😋😋
අනිවාර්යයෙන්ම ❤️
තත්තා❤❤ ආඩම්බරයි..තර්ස්ටන්...❤❤
Thurstan daa🤭♥️
බන්ඩා වල්ගමගේ එක්ක බුරියනී VIDEO EKAK ONEE
බන්ඩගේ වයිෆ් නේත මේ 😼
Oshadi kiyanne mechchara sohodara charithayak kiyalath hithannath baha eka pigane kawe neda eththatama nihathamani kiyala theruna
බන්ඩෝ ඔයා එක්ක යන්න ඕනා පාරෝ එකට . කන බොන කෙනෙක් එක්ක තමයි යන්න ඕනා ❤
එකිගේ බඩයි බණ්ඩගේ බඩයි ⚾= ⚽
අඩෝ අඩෝ.. 🤣
@@traveltodaysl ජෝක් එකක් හොදේ මිනිස්සුගේ පෙනුමට අපහාස කරන්න හොද නෑනේ 👌👌👌එත් පොඩ්ඩක් ව්‍යායාම වගේ දෙයක් කරන්න ඕවා ලෙඩ ගොඩවල්නේ දන්නවනේ
කීයක් උනාද බුරියානි සවාන් එක
මෙ වගෙ එව කරපන් බන් බලන්ටත් ආසයි 💙🤞😅
😂😂😂
😂
@@isurumaduranga2196 🤣😂😁
බන්ඩ ගැහුවද...... ශශිය එහෙම මේව දැක්කොත් හැමදාම ඒවි කන්න 😂
ශලනිට හින්ට් එකක් ගැහුවද මන්දා
ආව්ස් අද මුගෙ හුරතලේ...😁
උඹලාට ඉරිසියයි නේ්ද ? 🤣🤣
😁🤭
බන්ඩා කවුද මේ ?
කවුද මෑ😂
අද වාසි වගෙ බන්ඩට ම්ම්ම්ම්🌝
Machan I want this! So nice to see two SL stars in the same place :) Hope you to more celeb co-host videos in the future. Such a happy video. was smiling the whole time. Ado than buddaginiiiii
Thanks brother ❤️
හැබැයි වෙන කෙල්ලො වගෙ නෙවෙ මෙයා ලොකුකම් නෑ නේ 🔥❤️
නියමයි කටට කෙල වුරනවා
කෑමවලටද් බන්
Na anith ekata
, ලමයෙක් ඉන්න අම්මෙක් සක්කිලි higanno
@@DarshanaBandara-zx4pe😂
Oshdi ගේ බුරි..යානි එකට නේද.😂😂😂😂 ඔව් ඉතින් ඇත්තටම එක සුපිරි වාගේ
Wife with Badna... එහෙම.චැනල් එකක් හදන්න 😌
🤣🤣
Pawle ayat ekka bada pelenna kanna puluwn,rasama, worthyma place eka koheda
කඩේ කොල්ලට තමයි හිත ගියේ🙈🙈
Oka sirawata rahai 🤤🤤🤤🤤🥰🥰🥰🥰🥰
Nice food review dear Banda bro I am shehan from batticaloa
Thanks bro ❤️
Bandaa bro gammk ah❤
Oshadi ❤❤❤❤
Brother me biriyani eka ඇත්තටම kidenekta kanna පුළුවන් da.. please reply ❤
04ta kanna puluwan
Sudu kellai kalu kollai..😘
කවුද කලු ? 😑
oshadi ❤
She is really sweet ❤
Yes she is 🫣❤️
බුරිය එක්ක බිරියානි.දෙකම ලස්සනයි.කන්න හිතුනා.😂
ඔබලානම් ඉතින්.. 😑
@@traveltodayslඅනේ උබ හුකාපං ස්පොන්ස කර කර පිනට කන කලු තඩියා
පිනට කාලම මහත් වෙලා තෝ පුපුරයි කාලම පේරේත කලුවා 😂😂
@@Vinodyadananjani dagaya kolo saduwata live balan gahamuda
අපිත් කැගල්ලෙ අපෙ කොල්ලෙක් 💖💖
Akka harima lassani ❤❤
Angel kenek 😇😘
කන්නැ කිව්වට කැවා නෙද බන්ඩා අයියේ ඒ අක්කා😂😅
බණ්ඩා එක්ක කන්න ආවොත් එහෙම තමයි 😘✌️
මෙහෙම විඩියොස් ඔනි දිගටම😁😁🤣❤
අනිවාර්යයෙන්ම ❤️
Apita dunne biththara bagayae...
supiriyak aka nm
Thanks bro ❤️
Supiriyak ❤❤❤
Salli kohenda ochchra
Pitarata idan mewa dakinakota pissu wage. ❤❤👍👍. Kema nam ithin Lankawa thamai.
Will smith??
ඩයට් කරනව කියපු එකී එක වේලෙන් වේල් තුනක කෑම කෑවම කන්fius unga bunga😂😂😂😂
සිරාවටම 🤣
@@traveltodaysl😂😂ammo eeka
Oshige kathawa harima chaam.elaa❤
බණ්ඩා ගාල්ලෙ vedio එකක් ඕනි සංගිත් අයියා එක්ක........ Waiting 😢❤
ලබන මාසේ බලන්න පුළුවන් වෙයි.. ❤️
Oya oshdi akkava marry kalada
බංඩා තනියම කරන ප්‍රෝග්‍රැම් එකක් කරන්න .
බණ්ඩා දෝණිගෙන් ඈත් වෙයන් 😂
😂😂😂
මන් හිතුවේ බී. ක කන්න යන්නේ කියලා 😂
Happy wedding life 😊❤
😂
Ganam kohomada
Description eka balanna.
Aiye api gedara genawanam pleate ekath ekkada biryani 6500
Banda ayye ranjan ayya ekk video ekk one
ශොයි අයියා❤❤
Oshadei - මන් කන්නේ වම් අතින්
banda - බැරැක් ඔබාමත් කන්නේ වම අතින් (මොනවද බන් බණ්ඩෝ කියවන්නේ😂😂)
වම් අතට ජය වේවා.. 🤣
@@traveltodaysl😂😂
salli nathi duppath minussu ganath hithala kamak genna.....................................🤗
Oshadi my favourite 😘😘🥰🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
මෙදා පාරනම් කැපක් දායි වගේ බණ්ඩා😂
Hee monada yako me කියන්නේ 🤭😁😂
Bandata godak kamati ❤
Delivery thiyenawa da meke
මං හිතන්නේ ඔයා ෆයිනල් එක විතරයි බලලා තියෙන්නෙ 😂❤
ඒකනේ.. 🥲
Happy wedding life
ඔශධි ❤️බන්ඩා❤️
Bandata sapa ada 😂❤
කවුද මේ ගෑණි බන් 😂
මොඩ්ලින් වගේද කෑම රස විදින එක එ්ක වෙනම දිව්‍ය ලෝකයක්
Delicious😍😍😍
Thank you 😋
ane salli nathi aya ??? dan mewa kanna.😌
Api gihin kewoth sea foodsuth ne... Muttonuth ne.. biriyani eke inna ona kukulath ne... 😂😂😂 Specialuth ne.. 😅 Mona unath me video eka superb.. 🎉❤
Me video eka pennala bandata dunna vidiyata oni kiyanna. 🫢🫣
Aniwaryen 😁
Adaraneeya prarthana film eka methana shoot karala thiyenawa kiyala hithenawa..❤❤❤
Niyamai aiyee
ada thami banda podake hari himita kawe nathenane ithin ewarai ne winadi 10i meal eka ewarai
Ehema kanna bane ada.. 🫢
Super banda
දවසකට එකවේලක් කාලා කොහොමද බන් පණ ඇතුව ඉන්නේ.
Math innawa bn eka welak kala
Diet thama
Maath ehema thamai ban
Friday Saturday vitharai okkoma kanne😮😮
බුරියනි කොහොමඩ බිරියනි උනෙ
ඩන්න කෙනෙක් කියන්න 😊
Bro street burger eke review ekak dhanna
Nice Collaboration 🤩🤩
Thanks ❤️