හොඳම කොත්තුව කාගේද? VINI Taste of Flavor VS Wasthi Ek Bar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Wasthi VS VINI Best Kottu
    Badass Rating (😍Best / 😎 Good / 😃 Average)
    VINI Kottu Regular 850LKR 😍
    දැන් සැපද කොච්චි කොත්තු 2690LKR 😍
    අපේ සෙට් එක
    Ashen Banagala (Manager / Presenter/ Social Network Admin )
    / badassbana
    / ashenbanagala
    Hirusha Silva ( Manager / Presenter / Editor)
    / hirusha.dulanja
    / hiru_sha
    Jayasanka Peiris (Manager | Videographer)
    / sanju.jayasanka
    / jayasanka_peiris
    Seneth Peiris ( Videographer )
    www.facebook.c...
    TH-cam channel Link එක
    / foodbadass
    We review all kind of foods, places, food challenges and foods related events.
    Facebook -
    / foodbadass
    -Facebook group -
    / foodbadass
    Instagram -
    / food_badass
    Twitter -
    / foodbadass
    TikTok -
    vm.tiktok.com/...
    #wasthi #vini #koththu
    www.foodbadass.com
    Foodbadass@gmail.com
    0766993664 Ashen Banagala ( තඩියා )
    0718838291 Jayasanka Peiris
    contact us.
    Subscribe us & keep in touch Facebook

ความคิดเห็น • 502

  • @traveltodaysl
    @traveltodaysl ปีที่แล้ว +397

    ඒක නම් මරු ❤ බානා දැකීම සතුටක්.. 🤭

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +53

    වෙල් කම් බානා අයියේ 🙏❤️ කමු කමු 👊🤗 දැන් ආයේ වැඩේට බහිමු හැබැයි වස්ති එකට ගහන්න බෑ ප්ලේස් එකේ ඉඳන්ම වාර කන්ෆටබල් වගේම මාර ඉන්ටීරිය එක්ක තියෙන්නේ ඒ වගේම ස්ටාෆ් එක මාර කුවීක් වස්ති ගැන කියන්න ගොඩාක් දේවල් තියනවා කමේන්ට් එක තව දික් වෙනවා අනිවාර්යයෙන් ට්‍රයි කරන්න ඕන . ගෙවන මුදලට සාදාරණි මම කියුවේ මගේ අදහස වීනි හොඳ නෑ කියන්නනේ නෑ තව ගොඩාක් දේවල් එකතු කරගෙන ලස්සනට යන්න පුළුවන් සෙට් දෙකක් , වීනී, වස්ති කියන්නේ වෙන වෙනම බෑන්ඩ් දෙකක් කවද හරි ලංකාවේ දියුණුවෙන්න ඕනේ මේ වගේ මහන්⁣සියෙන් ගොඩාක් යන හැමෝටම ❤️👊 ජය වේවා අද නම් බානා අයියා ආවා නිසා ෆුඩ් බැඩාස් එලිය වෙලා ආදරෙයි හැමදාමත් ගොඩාක්

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +5

      Adarei kella ❤️❤️❤️

    • @Livingnz-
      @Livingnz- ปีที่แล้ว +1

      අනිවාරෙන්ම ❤️

  • @BMaxTvSL
    @BMaxTvSL ปีที่แล้ว +20

    Wasthi Restaurant type Vini street food type ඒක කිය වුනේ නැහැ එකත් හදා ගත්තා නම් මරු 😊

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

    • @DinuraRukshanOfficial
      @DinuraRukshanOfficial ปีที่แล้ว +1

      හිතලා කියලා නැහැ වගෙ ❤

    • @zanyskain3091
      @zanyskain3091 ปีที่แล้ว +1

      කඩේ නම Vini Restaurant මිසක් Vinu Street food center නෙමේ..😅

  • @Hashencharuka
    @Hashencharuka ปีที่แล้ว +22

    උබල දෙන්න සෙට් වෙන්නෙ වෙන උන් ගාවගත්තම ගති නෑ බන්.ගැම්මක් කරගෙන යන්❤

  • @shakaboom247
    @shakaboom247 ปีที่แล้ว +12

    වස්තිලගෙ "දැං සැපද කොච්චි කොත්තුව" වගේ විනීලගෙත් "ආරච්චිගෙ කොත්තුව" ගේන්න තිබ්බෙ දෙකේම special කොත්තු දෙකනෙ ඒක

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +4

      🙁🙁 next time

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 ปีที่แล้ว +82

    ඇත්තටම තඩි ආපු එක හොඳයි 😅 බොසා නැතිව බැලුවෙත් නැ

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +8

      Brother ❤️❤️❤️

  • @sadiidonie4450
    @sadiidonie4450 ปีที่แล้ว +14

    බානා ආවා විතරයි video එකම පිරිලා වගේ🥰🥰🥰

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +3

      Aken ma supiri ❤️

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +16

    බානා අයියා ඇවිත් ගොඩදවසකින්😁.නියම යි නියම යි .දැන් තමයි කලින් තිබ්බ ගතිය ආවේ වීඩියෝවලට😎

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😍😍😍😍

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +11

    සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා,
    බානා අයියා දැකීම සතුටක් 💙❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😍😍😍😍

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +22

    5:38 ඒක හරියටම හරි මචං ..
    වස්තිලාගෙ ප්‍රියමනාප සෙට් එකක් ඉන්නවා .

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Kiwoth kiyanawa kelinma

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +9

    Maguලගෙ review එකත් මරු🙂✌️

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +5

    බානා ආවා කියන්නෙ ආයේ ඉතිං සුපිරි ඈ. සුපිරි කොල්ලො දෙන්නෙක් නියමයි මචං ජය වේවා .

  • @Lahiru863
    @Lahiru863 ปีที่แล้ว +6

    දැක්කා බානා...
    මගේ බඩ පිරුනා..
    හිතත් පිරුනා..
    සිනහව නැගුනා...

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +8

    Welcome baana.
    Niyamai 👍🙂❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️😍😍

  • @chamalmenaka1325
    @chamalmenaka1325 ปีที่แล้ว +3

    අපෝ වස්ති එකේ කොත්තුව මම කාපු කොත්තු වලින් සවුත්තුව කොත්තු වලින් එකක්. කිසිම රහක් නෑ. ලුනු රහයි පැනි රහකුයි එනව වැඩිපුර. කොච්චි පේස්ට් එකත් මික්ස් උනාම කොත්තුව තව අවුල්. ස්ටාෆ් එකක් හොඳටම අවුල්. ඔයාල නම් බොරුවට review කරනව දැකල නෑ.. ඒත් ඇයි අද????

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      Boruwak nemei atha feedback aka dunne oyta tiba ewalema kiyana tiba ne ethin
      Ath aduwak wena dene naha ne

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      බොරු නොකියා පලයං ගොටුකොළ වේසියේ.. 🤣😂 මුං ගේ video කෑලි අල්ලගෙන.. ලුනු රහයි පැනි රහයි ලු.. 🤣😂 කොච්චි souse එකේ කිව්ව එක අහගෙන.. පච කෙලිනවා. හිඟන්නා 🤣.. තොගේ කට කුණු වෙලා 😂

    • @chamalmenaka1325
      @chamalmenaka1325 ปีที่แล้ว +1

      @@shehanPremarathne වස්තිගෙ ගූ කාපිය ගිහින් කොච්චි පේස්ට් දාල පොන්න බැල්ලි 🤣🤣🤣

    • @banulasalgado
      @banulasalgado ปีที่แล้ว

      @@shehanPremarathne oii oii paw bn 🤣🤣

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      @@banulasalgado 😂🤙🏻

  • @Itsch23
    @Itsch23 ปีที่แล้ว +4

    හායි බානා අයියේ welcome back❤

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 ปีที่แล้ว +31

    වස්ති ම්නී පෙට්ට් සාප්පුවක් දැම්මත් Next Level ! 🤘🖤 good review.

  • @rivinduwanniachchi1126
    @rivinduwanniachchi1126 ปีที่แล้ว +8

    2600K DEELA Hilton Colombo eke Cafe Kai eken quality hygienic kottu ekak kanna puluwan. rs 500k withara ithuruth wei.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      90 ithuru wene
      Meka 2690 i 😛

    • @rivinduwanniachchi1126
      @rivinduwanniachchi1126 ปีที่แล้ว +3

      @@FoodBadass ah naa mang kiwwe 2600k dunnoth 500k ithuru wei Kiyala. Ehema Baluwoth 590k ithurui 😜

  • @lantigune7501
    @lantigune7501 ปีที่แล้ว +6

    ඇතුල්කෝට්ටෙ ceylon king එකෙන් ආපහු රිවිව් එකක් ඕනි❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Amatahudu ayeth onada

  • @chamodamila8961
    @chamodamila8961 ปีที่แล้ว +9

    අයියෙ පානදුරෙ කොත්තු වලට හොදම තැන මොකක්ද කියන්නකො ටිකක් සාමාන්‍ය ගනට හරි කටට රහට කන්න පුලුවන් තැනක් සුපිරිම

    • @mastamasta731
      @mastamasta731 ปีที่แล้ว +2

      බුද්දි එක තමයි බ්‍රදර් ✌️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +3

      Recommend akak dena panadure kottu danata amarui bn mokada api panadure hama kaden ma kala tienawa a nisa taste aka dane monawada kiyala dakala tienawa danata recommend karana akak naha hamathanin ma kana

    • @dinithragunasekara6724
      @dinithragunasekara6724 ปีที่แล้ว +1

      @@mastamasta731buddi dekak tiyenawane? Koi ekada hoda? 😊

  • @chammikabandara6290
    @chammikabandara6290 ปีที่แล้ว +4

    දැං පිරිල. වීඩියෝ එකත්. ❤❤. බානා නැතුව මාර හිස් කමක් තිබුණේ. වීඩියෝ වල.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks 😍😍😍

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +2

    Magu asmr උන්ගෙ විදියත් බලන්න...
    chapters දාල කරද්දි quality

  • @amasri2214
    @amasri2214 ปีที่แล้ว +12

    බානා අද ගැම්මෙන් ඉන්නේ

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Supiri ❤️❤️❤️

  • @dilushalakshan9780
    @dilushalakshan9780 ปีที่แล้ว +2

    Ammo loku deyak baana apu eka video eka pattama supiriyak thamai ❤👍👊

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Thanks 😍😍😍❤️❤️

  • @kuruppuarachchigeheshan8168
    @kuruppuarachchigeheshan8168 ปีที่แล้ว +2

    Manegar කෙනෙක් නැති එක aul bn
    Mix rice ekek gatta beef danna epa kiyala dalalma genath dunna

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😔😔😔Aka thama

  • @ITzPaZiya69
    @ITzPaZiya69 ปีที่แล้ว +4

    Welcome back Bana

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      ❤️❤️❤️ thanks 😍

  • @isururanapana1877
    @isururanapana1877 ปีที่แล้ว +3

    Baana nathuwa frame eka paluwata ghn thybbe. Welcome back bro.

  • @SLC7987
    @SLC7987 ปีที่แล้ว +3

    වස්ති එක බංකොලොත් දැන්.රැල්ල ගියා.ඔන්න බලපන් ඕක 2024 ඉවර වෙන්න කලින් වහලදාන්නෙ නැද්ද කියල😅

  • @statusgang4488
    @statusgang4488 ปีที่แล้ว +7

    Food challenge ekk oni

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Denam supiriyak enawa

  • @hirundilshan4094
    @hirundilshan4094 ปีที่แล้ว +1

    aththa katha karanwata....respect

  • @Lahiru863
    @Lahiru863 ปีที่แล้ว +3

    හිරු අන්ඩ් බානා... පුරේ යාලුවා.. සීරුවෙන්

  • @sandaminimaya3596
    @sandaminimaya3596 ปีที่แล้ว +1

    Hamadam oya denge video blnwa supiri 💚

  • @infoatniro9055
    @infoatniro9055 ปีที่แล้ว +3

    KFC level ekt nm nh boru kiyanna oni nane.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Mata nm tiba eee gana

    • @infoatniro9055
      @infoatniro9055 ปีที่แล้ว

      @@FoodBadass Oyata ehem danenna athi. eth KFC chicken ekai, okai eka sare kala baluwoth therenawa wenasa.

  • @hasithananayakkara2678
    @hasithananayakkara2678 ปีที่แล้ว +4

    අමාරුවෙන් දුශ්කර ගමක ඉදල ආව විනී කොල්ලො ටික ඔහොම පහලට දාන්න එපා මචන් ලා.උඹලගේ වීඩියෝ බලන්නෙ ආසාවෙන් ඔය කියන්න තිබ්බ ටික උන්ට වෙන්ම පවුද්ගලිකව කීවනන් වටිනවා.වීනී සෙට් එක පව්

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      🤟🤟🤟🤟🤟

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +2

    Ammooo bana malli ewith .adanam niyamai .supiri kemak ekkama bana awa ekath maru.dn food badas sampurnai.ikmaninma hirusha mallith ekkama food challenge ekak danna.dn bana nethi tike hirusha malli training welane inne bana mallita challenge karanna

  • @dinathdiyasena1209
    @dinathdiyasena1209 ปีที่แล้ว +2

    Patta ,welcome bana!!

  • @rathagaya-theautomania6778
    @rathagaya-theautomania6778 ปีที่แล้ว +3

    Welcome back bana❤

  • @rushanperera5917
    @rushanperera5917 ปีที่แล้ว +3

    manager dala staff costume anndala thawa monda ect.. vat+Gst+A/C(electricty)=kotu 2600Rs😂

  • @anurabandara689
    @anurabandara689 ปีที่แล้ว +9

    ඇත්තටම වස්ති පට්ට. ගොන් හිඟන්නුන්ට ගාන වැඩී කියලා වැලලෙනවා මෙතන. මන් ඔය දෙකෙන්ම කෑවා වස්ති මරු

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍😍

  • @tharinduthisara76
    @tharinduthisara76 ปีที่แล้ว +2

    Bana Brother Kalekin , Nice Video

  • @MalithLakshan-fw9cz
    @MalithLakshan-fw9cz ปีที่แล้ว +2

    මේ රිවිව් එකේ කරන්නේ බොරුවක් මුන් ඔක්කොම යාලුවෝ මල්ලී

  • @ahamedfaizaal1
    @ahamedfaizaal1 ปีที่แล้ว +1

    Food badas නමින් රෙස්ටුරන්ට් එකක් කරන්න ලැබේවා

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      Ambooo karanema naha wagakimen kiyane

  • @BanisBoy
    @BanisBoy ปีที่แล้ว +4

    500ට 600ට තියෙන නොමල් පොශන් කොත්තුවක් කාල ඉතුරු දෙසියට කොක් එකක් බිල චිල් එකෙ ඉන්න සරල මම

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Adoo 500 koheda bn kottu tiena

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 ปีที่แล้ว +1

      homagama

    • @BanisBoy
      @BanisBoy ปีที่แล้ว

      @@FoodBadass දෙල්ගොඩ අවට තියෙ

    • @BanisBoy
      @BanisBoy ปีที่แล้ว

      @@FoodBadass බත්තරමුල්ලෙ නොමල් පොශන් කොත්තුවක්ම හයසියයි

  • @gaming-x10
    @gaming-x10 ปีที่แล้ว +1

    hellow bana brother..😍😍 balan idapu video ekak 🥰

  • @Saliya_madushanka
    @Saliya_madushanka ปีที่แล้ว +2

    හිරූ ඇයි අනේ ඔයා මං ගැන කිව්වෙ නැත්තෙ..🙄🙄🙄 ඇයි ලැජ්ජද මම Gf කියලා කියන්න...😞❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😛😛😝😝😝😝😛😛😜

    • @Saliya_madushanka
      @Saliya_madushanka ปีที่แล้ว

      @@FoodBadass 🤣❤️🙈

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +3

    ඩබල ❤

  • @piyumimadubashani4713
    @piyumimadubashani4713 ปีที่แล้ว +6

    Brand hoyana aya wasthi yanna😂
    Athe thiyena ganata boru katayan nathuwa hodata kanna oni aya vini eky ynn🥰

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      🤣😜😍❤️🥰

  • @hansanadesilva7374
    @hansanadesilva7374 ปีที่แล้ว +9

    දෙන්නා තමයි සෙට් වෙන්නේ ❤️

  • @llanthllsth3040
    @llanthllsth3040 ปีที่แล้ว +7

    2600 දිලා කොත්තු කන්න පිස්සුද🤣🤣

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +3

      Kana eka kanawa bn

  • @SaladEka
    @SaladEka ปีที่แล้ว +3

    Good luck guys ❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍😍

  • @sampathisuru9805
    @sampathisuru9805 ปีที่แล้ว +7

    Wasthi dan hama youtube chanel ekakma wage allan marketing para danaaawa.ara මිනීපෙට්ටිසාප්පු seen ekn passe 😂

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Apita hithuna api sali dila genawa

    • @sampathisuru9805
      @sampathisuru9805 ปีที่แล้ว

      @@FoodBadass oyalage ewanam hoda naraka dekama kiyanawa eka hinda awlak na shape ❤

  • @danikanadun4884
    @danikanadun4884 ปีที่แล้ว +5

    Bana awilla😍❤️

  • @glichkaal9265
    @glichkaal9265 ปีที่แล้ว +3

    Oya wasthilage redda kanawata wada kfc sawan ekak kanawa ita wada hodai

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Amatahudu ahema ethin kamu ahenm

  • @sameerasandaruwan217
    @sameerasandaruwan217 ปีที่แล้ว +1

    Ragiuler ekakkk vini lage gatha,poshsn eka adu wanne one thama

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +3

    බානා ආයෙත් ආවානේ ❤❤❤❤

  • @shklasith
    @shklasith ปีที่แล้ว +4

    ලෙජන්ඩ් ඉස් බැක් ❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Yap Bana is back 😍😍😍❤️❤️

  • @ima6988
    @ima6988 ปีที่แล้ว +2

    Machan යාලුවන්ගෙ රෙස්ටෝරනට් වලට ගිහින් 2690 කොත්තු සාදාරනය කරන්න එපා..වස්තියන්ගෙ එකට උපරිම 1300-1400ක් සාදාරනයි..

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      Thanks 🥰😍

    • @giisha-hf3qq
      @giisha-hf3qq ปีที่แล้ว +1

      Eka aththa ❤

    • @thizh__
      @thizh__ 11 หลายเดือนก่อน

      Habay crispy chicken leg ekak 650 withara wenawa kfc eke unth. 2000 kata vth dunna nm padu na kynna puluvan

  • @AbdulRazak-qr6ic
    @AbdulRazak-qr6ic ปีที่แล้ว +1

    Persiancove Test karalaa blnko, Kohewth Review dakke na

  • @maduwell-qi4do
    @maduwell-qi4do ปีที่แล้ว +4

    Vini shop eka athule thadi buffel මෝලක් dala thynwa puduma karadryk eka nn...kanna thya innath epa wenwa redda..😓

  • @rvsanka7
    @rvsanka7 ปีที่แล้ว +4

    ගැම්මක් ගැම්මක් ❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +22

    පානදුරේ stand ඒකේ මම බාඩාව දැකලා බායි කිව්වා😂 බඩත් මට බායි කිව්වා.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +3

      😀😀😀Ape kollo ahema thama loku seen naha

  • @rawithudeepa
    @rawithudeepa ปีที่แล้ว +3

    බානා ඇවිල්ලා 😍❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Yap bana awoo❤️

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +3

    බානා ආයෙත්❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍❤️❤️

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +4

    Supiriyak Tama ❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ❤️❤️ aken ma

  • @harshamadushan4677
    @harshamadushan4677 ปีที่แล้ว +1

    Ara baana wenuwata kalin gatta pandithayata wada bana awa eka supirie....dennatama jaya......

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks ❤️❤️😍😍

  • @kavindudilshan6362
    @kavindudilshan6362 ปีที่แล้ว +2

    බානා again❤️🙌

  • @shanedirisinha6134
    @shanedirisinha6134 7 หลายเดือนก่อน +1

    Wasthi ganan wadi hena ගහනවා kala බලන්න පානදුර buddi eka mita wada hodai

  • @oshakadolamullage3979
    @oshakadolamullage3979 ปีที่แล้ว +2

    බානා ආවා ❤️🌚

  • @ameeshasandanayaka8572
    @ameeshasandanayaka8572 ปีที่แล้ว +2

    ❤බානා ආවා 💞😍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks 😍😍😍

  • @rider4198
    @rider4198 ปีที่แล้ว +5

    Monw kiwwth wasthi nm maha wasthiyo set ekak... Vini the best

  • @sanjaya4real
    @sanjaya4real ปีที่แล้ว +1

    2:30 නිකම්ම කොත්තුව කියන්නැතුව උං දාපු නම කියහං බං ඉතිං

  • @kumudininagodavithana9219
    @kumudininagodavithana9219 8 หลายเดือนก่อน

    ග්‍රේවි දාන්න කෝ

  • @thisaralakshan9040
    @thisaralakshan9040 ปีที่แล้ว +3

    Bana aiya kalakin. Niyami ❤️❤️❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks 😍😍😍

  • @pasindupunsara5048
    @pasindupunsara5048 ปีที่แล้ว +2

    Wasthi super ❤️‍🩹👊 ගාන තමා

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 ปีที่แล้ว +1

    Bana innakota video balanna asai.palu na.eka digatama balanna hitenawa.koheda giye.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks ona akan awa

  • @dealwisruwan2329
    @dealwisruwan2329 ปีที่แล้ว +1

    Hi Lankans,
    Today we have learnt a Simple Theory
    "I scratch your back - You scratch mine"
    It is worth for a Deal !!
    Good day !

  • @xMinez__nef
    @xMinez__nef ปีที่แล้ว +10

    Wasthi තමා superb ♥️😍

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +2

    Rs 850 hena padui..ape PATHTHE 400-500i hana rasai

  • @pcguid3006
    @pcguid3006 ปีที่แล้ว +4

    බානාර් නැතුව පාලුවෙම් හිටියෙ යකොර්🤤

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +3

    කොහෙද බං ගියේ දැක්කත් බඩ පිරෙනවා

  • @sujansanjay
    @sujansanjay ปีที่แล้ว +4

    Happy to see baana back

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +2

    ❤❤👌

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️

  • @warnamax2677
    @warnamax2677 ปีที่แล้ว +1

    කී දෙනෙක් නම් review කලාද,මොකටද ඔය තරම් reviews ??? එක එක කඩවල් බොරුවට promot කරනවා

  • @charithdilranga7908
    @charithdilranga7908 ปีที่แล้ว +6

    Ela 😍😍😍😍😍😍

  • @rajithads8307
    @rajithads8307 ปีที่แล้ว +27

    ඇති යන්තාම් ඩයල් එක ආවා 😂❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ❤️❤️❤️ ona dunna kiwa wagema

  • @ytcool212
    @ytcool212 ปีที่แล้ว +2

    Good job 👍

  • @lowbagetvehicle288
    @lowbagetvehicle288 ปีที่แล้ว +1

    *බානා නැති එක විඩියො එකයි බැලුවෙ එකත් වැරදිලා වගෙ*

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😄😄😄😄

  • @binarakanchana4789
    @binarakanchana4789 9 หลายเดือนก่อน +2

    මුන් මේ සල්ලි වලට වස්තිලට පුක දෙනෝ.මාර යක්කු මුන් නම්. චිකන් එක Kfc වගේලු.ඒකෙන්ම තේරෙනව මුන්ගෙ බොරුව.ලැජ්ජයි බන් සල්ලිවලට ඔහොම පුක දෙන්න එපා

    • @FoodBadass
      @FoodBadass  9 หลายเดือนก่อน +1

      Wasthi ake sali dena 😜🤪🤪🤪🤪😜😜🤪🤪😜😜🤪

  • @Grapyff
    @Grapyff ปีที่แล้ว +17

    අපිත් බඩගින්නේ ඉන්නේ කතරගම එනවනම් අපිටත් මොනාහරි අරගෙන එන්න 🐘

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +3

      Enawa enawa lagadima enam

    • @lisathbirdworld
      @lisathbirdworld ปีที่แล้ว

      yako youtube eketh ali innwa. 😅

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว +2

    Bana avilla. Ela. Bana kettu wela. Ayye vini and wasthi fraid රයිස් e lagata aran enna. Budu saranay.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍 ok denam

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว +1

    Aneee...bana aiya kohomada oyata sanipada.harima sathutui

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Bana ok now 😍😍😍

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +3

    බානා❤❤❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks ❤️❤️

  • @gayanrathnaweera1479
    @gayanrathnaweera1479 ปีที่แล้ว +2

    විනී තමයි 😊😊

  • @nishanthiperera8410
    @nishanthiperera8410 ปีที่แล้ว

    Nice putha ❤

  • @ashikahamed92
    @ashikahamed92 ปีที่แล้ว +2

    Try food cycle bro wellawatte

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 ปีที่แล้ว +4

    වස්ති❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks ❤️❤️

  • @damithsamarawickrama8336
    @damithsamarawickrama8336 ปีที่แล้ว +2

    බානා නිසාම ඉවර වෙනකම් බැලුවෙ.....

  • @Marhafz
    @Marhafz ปีที่แล้ว +1

    mchn beruwela hot bread and zaithoon eka try krpm

  • @manulakaushal3751
    @manulakaushal3751 ปีที่แล้ว +1

    Bana is back

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      Brother ❤️❤️

  • @chanakakarunaratne1951
    @chanakakarunaratne1951 ปีที่แล้ว +2

    Banata wannakku method eka karanna kiyanna

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Oka karana වංගුවක් නැහැ 😛😛😛