ලයිසන් එක පිච්චුනේ කිශුගේ ද ? චිත්‍රාල්ගේ ද ? - Youth With Talent - 3G

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • » Subscribe YWT for More: bit.ly/Subscrib...
    Youth With Talent | 3G 2018
    • Youth With Talent - Ge...
    YOUTH WITH TALENT ON SOCIAL
    Follow on Facebook : / youthwithtalent
    Follow on Twitter : / youthwithtalent
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    Find Youth With Talent trailers, full episode, previews, promos, clips, and digital exclusives here.
    ABOUT YOUTH WITH TALENT | 3G
    A State is gifted when it consists of various extraordinary talents among the youth and it is more rewarding if they present to the rest of the country and make aware the entire country about it. It is high time to identify the amazing abilities of Sri Lankan youth and present them before the nation. But, a brilliant opportunity has been emerged since very recently. National Youth services Council collaboration with Independence Television Network attempted to hold a talent show for the first time in 2016 to bring up the innovative and creative capabilities of younger generation island wide and present those talents successfully in front of the nation. It is being continued in 2018 as well by the name of “Youth With Talent - 3” commencing on 27th Octomber 2018. Candidates will be called upon from 26 youth districts island wide where 25 districts and Colombo district has been split to two and 10 winners will be elected from each districts. This event will be a combination of extraordinary talents of all nationalities and it paves the way for amiable understanding, mutual respect and coexistence among the nations. Also, this program is purely a stage performance where the opportunities are provided to utilize the entire stage in various means.
    Youth With Talent
    / youthwithtalent

ความคิดเห็น • 229

  • @anjula3336
    @anjula3336 5 ปีที่แล้ว +150

    යම් කෙනෙක් යම් දෙයක් කරා නම් එය හොඳයි කියා සිතට දැනුනා නම් එය අගය කරන්න දෙපාරක් හිතන්න එපා ඒකයි මනුස්ස කම ජය වේව සහෝදරයා

    • @nishanthajayalath5838
      @nishanthajayalath5838 5 ปีที่แล้ว +3

      අපට හදලා තියනවා කුහක කම එකේන් මිදුණ නම් ඔබට වගේම අනිත් සියලු දෙනාටම ඔබ හිතන විදියට හිතන්න තිබුණා

    • @crezybole922
      @crezybole922 4 ปีที่แล้ว

      Hi

    • @r.knithishvloger2266
      @r.knithishvloger2266 3 ปีที่แล้ว

      super

    • @amilkumara6880
      @amilkumara6880 3 ปีที่แล้ว

      @@nishanthajayalath5838 n

    • @rajaarambewela5808
      @rajaarambewela5808 ปีที่แล้ว

      p000oooooooooooooooo

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว +68

    දෙමල කියන්නේ භාෂාවක් විතරයි ........අපි උබලට ආදෙරෙයි ................

  • @Prasadprasad-zj1sb
    @Prasadprasad-zj1sb ปีที่แล้ว +12

    Grand buser එක දුන්න වෙලේ එයාගේ සතුට, එහෙම දේකට කුහක කමට බොරුවක් කලේ, ලාච්චුවෙන් මාරු කලා හැච හැච ගාන්න එපා බං.. මැජික් කියන්නේ කොහොමත් ඇස් බැන්දුමක්.. ඒක ඉදිරිපත් කිරිමේ දක්ෂතාව අනුව තමා ඒක සාර්ථක වෙන්නේ.. සුබ පැතුම් අයියේ.. හොඳ තැනකට යන්න වාසනාව ලැබේවා..
    මේකේ පඩිටෝක් දෙන එව්න්ට පුළුවන්ද මොන්ටිසෝරි මැජික් එකක්වත් ඔය වගේ ස්ටේජ් එකක කරන්න.. අනේ මංදා කුහක මිනිස්සු

  • @lukmanhakeem5946
    @lukmanhakeem5946 5 ปีที่แล้ว +29

    6:35 Ranja's reaction was hilarious😂😂😂🔥

  • @ishusilwaishu206
    @ishusilwaishu206 5 ปีที่แล้ว +14

    ඒක මාර විශ්මජනකයි ..

  • @wijesuriyasc3778
    @wijesuriyasc3778 5 ปีที่แล้ว +32

    කිෂූ ගෝමස් පරණ ලයිසන් එකනෙ තවම තියෙන්නෙ 😃😃

  • @rohanakumarabandara2111
    @rohanakumarabandara2111 5 ปีที่แล้ว +55

    චිත්‍රලාල් මහතාණෙනි
    ජාතිවාදී නොව,
    නිවේදකයාගේ ඉල්ලීමට එසේ කළ බව පැහැදිලි

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 หลายเดือนก่อน +8

    මැජික් කියන්නේ මේවට තමයි සුපිරි ඉදිරිපත් කිරීමක් ❤

  • @nimalbro.6398
    @nimalbro.6398 3 ปีที่แล้ว +12

    ටින් එක මාරු කරා.
    ඒත් ටින් එක ඇතුලට ගියේ කොහොමද කියලයි ප්‍රශ්නෙ

  • @samankumara1854
    @samankumara1854 5 ปีที่แล้ว +31

    ඉන්ග්‍රිසි බඩ යනව මෙ විනිසුරුවන්ට

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 3 ปีที่แล้ว +9

    සුපර් අය්යා...👍

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom หลายเดือนก่อน +3

    6:15 අරු බීම එක මාරු කරත් කොහොමද බන් ඒ ලයිසන් එක ඒකෙ ඇතුලට ගියෙ 😮

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน +3

      modayo tama me trick eka ahu wenne... oka karanne envelop set ekk thiyan inne... kishu ge card eka dana envelop eka thiyenne envelope set ekemai... wena card ekk thiyena envelop ekk tama kishu ge athata denne seal karalama...nettan kishu athula beluwoth mattu wena nisa..... ita passe envelop set ekama table eke drawer ekata danawa... table eka yata tawa dial ekk innawa u tama envelop set eka asse thibba kishu ge card eka CAN eka athulata danne... ita passe aru CAN thunak table eka udata gannawa.. ekak athule table eke yata inna dial eka kishu dapu card ekath ekka thiyenne... mewata Grand buser gahana harak inne judge team eke...

  • @samindhidarmadasa3614
    @samindhidarmadasa3614 4 ปีที่แล้ว +4

    Suuuuperrrrrr👍👍👍👍👍👍👍👍god bless

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 3 ปีที่แล้ว +16

    6.16 ටින් එක යටට අරන් ආයම ටේබලේ උඩින් තියනවා ඒ තියන්නේ සයිඩ් එකෙන් කපපු ටින් එකක් ටේබලේ රදවලා තිබ්බ ලයිසන් එක ඒ කපපු එකට ශනික දාල තමය් බොරුඅට කැපුවා වගේ පෙන්නන්නේ ..මුලදි ටින් එකේ පුරවලා තිබුනට පස්සේ ගත්ත එක හිස් එකක් ලයිසන් එක දාපු එක

    • @buddithabuddima5115
      @buddithabuddima5115 3 ปีที่แล้ว +1

      really

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว +3

      කියන මුකුත් තේරෙන්නේ නෑ

    • @dulajsampath-hn8hh
      @dulajsampath-hn8hh ปีที่แล้ว +2

      බම්බුව 🤣🤣🤣🤣🤣 ඇම්ලොප් එකේ තිබ්බ එක කොහොමද ඒකට ගියෙ..🤣🤣 ඔයා හිතන තරම් ලේසී දෙයක් නෙවෙයි මැජික් කියන්නෙ 🤣

    • @dulajsampath-hn8hh
      @dulajsampath-hn8hh ปีที่แล้ว +3

      ගොන් කතා කියන්න එපා එහෙනම් ටින් එක මාරු කරාට පස්සෙත් කපලා තිබ්බානම් ඌ ඒකෙන් බොන්නෙ ගින්දර එකටත් හලන්නෙ කපලා තිබ්බානම් බීම හැලනෙනවා නේ 🤣

    • @Sheeli12
      @Sheeli12 หลายเดือนก่อน +1

      අගේ කරන්න බැරි නම් පුක නොදී ඉදපන්

  • @msobitha8771
    @msobitha8771 5 ปีที่แล้ว +5

    திறமைக்கு மாெழி தேவையில்லை வாழ்த்துக்கள் ரியாத்.

  • @oshankavishka9499
    @oshankavishka9499 5 ปีที่แล้ว +47

    මැජික් කියන්නෙ ඇස් බැන්දුමක් තමයි ඒක නොදන්න මෝඩ හුත්තලා මෙතන මෙික බොරැවක් ගගා මැරෙන්න හදනව 😂😂😂

    • @shanedirisinghe7100
      @shanedirisinghe7100 5 ปีที่แล้ว +2

      yes..but eka ahu nowenna karana ekai hari.methna pehedili boruwa.lol

    • @oshankavishka9499
      @oshankavishka9499 5 ปีที่แล้ว

      Mahesh Madushanka ඔවි වැඩෙි මාටිටුයි

    • @asankabandarawansooriya453
      @asankabandarawansooriya453 5 ปีที่แล้ว +1

      +Mahesh Madushanka ou aniwa hodata penawa tin eka maru karanawa

    • @dahamchathura1868
      @dahamchathura1868 4 ปีที่แล้ว

      Sira

    • @hasiiiba12
      @hasiiiba12 หลายเดือนก่อน

      ඇත්ත. ලංකාවේ ගොන්නු ටිකට මේක තේරෙන්නේ නෑ 😊

  • @safirafathima4058
    @safirafathima4058 4 ปีที่แล้ว +6

    Masha allah

  • @sudeshpriyantha9898
    @sudeshpriyantha9898 3 ปีที่แล้ว +7

    ලයිසන් එක දාන කවරේ මරු කරනවා මම විතරද දැක්කේ

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      ඒක තමයි බන් මැජික් කියන්නේ

  • @wthp2213
    @wthp2213 3 ปีที่แล้ว +3

    Amazing 👍👍

  • @makawitageperera8512
    @makawitageperera8512 5 ปีที่แล้ว +2

    Nice tick it is a wonderful tick have a nice day

  • @crazybokka1138
    @crazybokka1138 5 ปีที่แล้ว +16

    මැජික් එක හොඳයි.ඒත් acting හොඳ නෑ.ඒක නිසා grand buzzer එක ගහපු එක වැරදියි.grand buzzer එකක් ගහන්න ඕනෙ දක්ෂයින් අතර අති දක්ෂයින්ට විතරයි.අනික වෙන කිසිම රියැලිටි වැඩසටහනක grand buzzer එක ගහන්න විනිසුරුට බලකිරීමක්වත් ඉල්ලීමක්වත් කරනවා මං දැකලා නෑ.🤭😅

    • @dinukxvlogs4447
      @dinukxvlogs4447 5 ปีที่แล้ว +1

      Crazy Bokka check british got talent

    • @ahasazan5511
      @ahasazan5511 5 ปีที่แล้ว +1

      British got talent eke nivedikawa awilla eka group ehaka gymnastic wadakeliwalata balala awith buzzer eka gahanawa ape rate moda prekshaka janatawak inne bro

    • @ChamalMcv
      @ChamalMcv 4 ปีที่แล้ว +2

      @@ahasazan5511 ow eth dakshathawak tiyana nisane

    • @ChamalMcv
      @ChamalMcv 4 ปีที่แล้ว +1

      meya nikan rahasin wage katha kranawa act eke kisi enrgy ekak na whisper karnawa eka nikan aheddith hena aul wage meka kohomada top performence ekak wenne ethakota pitarata kenek balala hina wei lankawe stanterd eka mekada kiyala chithral wage judge kenek genawama ohoma thama wenne

  • @pasindudilshan6137
    @pasindudilshan6137 4 ปีที่แล้ว +11

    ඉංග්‍රීසි වලින් කියන එක හොදයි

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +2

    Good Good Good Malli

  • @kaminduranshika3517
    @kaminduranshika3517 หลายเดือนก่อน +1

    මේක බලපු අය අය පාරක් බලන්න කොල්ලා අර ලියුම් කවර පුච්චන්න ලයිටර් එක අරගෙන එකට ගිනි තියලා ඉවර වෙල ලයිටර් එක තියන්නේ අර බීම ටින් එකත් එක්කම අය එයා උඩට ගන්නේ වෙන ටින් එකක්

    • @kaminduranshika3517
      @kaminduranshika3517 หลายเดือนก่อน

      අය හොදට බලන්න ලියුම් කවරේට ලයිසන් එක දාන්නේ එයා උඩට අදින්නේ වෙන ලියුම් කවරයක්

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน

      modayo tama me trick eka ahu wenne... oka karanne envelop set ekk thiyan inne... kishu ge card eka dana envelop eka thiyenne envelope set ekemai... wena card ekk thiyena envelop ekk tama kishu ge athata denne seal karalama...nettan kishu athula beluwoth mattu wena nisa..... ita passe envelop set ekama table eke drawer ekata danawa... table eka yata tawa dial ekk innawa u tama envelop set eka asse thibba kishu ge card eka CAN eka athulata danne... ita passe aru CAN thunak table eka udata gannawa.. ekak athule table eke yata inna dial eka kishu dapu card ekath ekka thiyenne... mewata Grand buser gahana harak inne judge team eke...

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน

      @@kaminduranshika3517 modayo tama me trick eka ahu wenne... oka karanne envelop set ekk thiyan inne... kishu ge card eka dana envelop eka thiyenne envelope set ekemai... wena card ekk thiyena envelop ekk tama kishu ge athata denne seal karalama...nettan kishu athula beluwoth mattu wena nisa..... ita passe envelop set ekama table eke drawer ekata danawa... table eka yata tawa dial ekk innawa u tama envelop set eka asse thibba kishu ge card eka CAN eka athulata danne... ita passe aru CAN thunak table eka udata gannawa.. ekak athule table eke yata inna dial eka kishu dapu card ekath ekka thiyenne... mewata Grand buser gahana harak inne judge team eke...

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว +2

    මන් හිතුවේ ඉවරයි තමා කියලා 😂😂😂😂😂😂😂😂

  • @kushanshash2041
    @kushanshash2041 5 ปีที่แล้ว +3

    what is the name of that translation girl?

  • @nimeshanadeeshani9866
    @nimeshanadeeshani9866 ปีที่แล้ว +1

    මරු 👌

  • @sltechemic102
    @sltechemic102 หลายเดือนก่อน +1

    06:16

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 5 ปีที่แล้ว +43

    රියාත් මැජික්කරු විසින් විනාඩි 30.55 දී ලියුම් කවර රැසක් එකට තිබියදී driving license එක ලියුම් කවරයක් තුලට දමයි. ඔහු කිශූට සහ චිත්‍රාල්ට හිස් ලියුම් කවර දෙකක් සහ driving license එක හැඩයට කපාගත් cardboard කෑලි දෙකක්ද ලබාදෙයි. කිශූගේ license එක දැමූ ලියුම් කවරය ලෙස ඔහු ලබාදෙන්නේ කලින් driving license එකක් හැඩයට කපා සූදානම් කරගෙන තිබූ වෙනත් ලියුම් කව‍රයකි. ඇත්ත driving license එක තියන ලියුම් කවරය සහ අනිත් හිස් ලියුම් කවර සියල්ල ඔහු 31.30 විනාඩියේදී නැවතත් ඔහුගේ මේසය පහල තබයි.. මෙතැන් සිට මේසය උඩ ඔහු කාලය වැය කිරීමට නොයෙකුත් දේවල් කරන අතර වාරයේ මේසය යට සිටින ඔහුගේ උදවුකරු විසින් fake can එකට කිශූ ගෝමස් මහතාගේ driving license එක සූදානම් කර තබයි.. 34.48 විනාඩියේදී ඔහු බොමින් සිටින can එක පහලට දමා ඒ වෙනුවට වෙනත් can එකක් ලබා ගන්නා බව ඔබට හොදින් බැලුවොත් පෙනේවි.ඔහු අවසානයේදී මේසය යට සැගව සිටින පුද්ගලයා කිශූගේ license එක දමා සකස් කරන ලද can එක කපා කිශූගේ license එක පිටතට ගනියි..

    • @dhlcompanyprivatelimited5013
      @dhlcompanyprivatelimited5013 5 ปีที่แล้ว +1

      Hari ube thuma kiyanne monada

    • @iraproduction769
      @iraproduction769 5 ปีที่แล้ว +10

      Oba thumala minissunge දක්ෂතාව විවේචනය නොකර ඇවිල්ල ඔබතුමන්ලාගෙ වැඩ පෙන්නුවා නම් හොද නැද්ද. Ubata sudda moba hari pennuwnm balai lankave ekek mona hri karama eda hoypn.

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 5 ปีที่แล้ว +6

      Mesaya yata ekek hitiya kiyala sure da? Thopi kiyyanney ITN ekay enna anith okkoma ung harak kiyalada?

    • @SariYa123
      @SariYa123 5 ปีที่แล้ว +2

      Tin ekanam maru karanawa penawa eth yata ekek enna videyak ne bn

    • @kushlansenanayake4375
      @kushlansenanayake4375 5 ปีที่แล้ว +4

      @@iraproduction769 කාවවත් විවේචනය කරල නෑ සහෝදරයා ඔහු කරපු magic එක කරේ කොහොමද කියල ඔප්පු කරා එච්චරයි 😊

  • @samsunghuawei3691
    @samsunghuawei3691 3 ปีที่แล้ว +2

    Super

  • @slasankautube
    @slasankautube 5 ปีที่แล้ว +4

    I got the whole trick at first watch , it is good but i dont think it is not enough for Grand buzzer

  • @nishenrock2214
    @nishenrock2214 5 ปีที่แล้ว +11

    විනිශ්චය දීපන් ලමයෙකුට

  • @HarindraPraneeth
    @HarindraPraneeth 2 ปีที่แล้ว +7

    6:14 Tin changing 😊

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน +1

      modayo tama me trick eka ahu wenne... oka karanne envelop set ekk thiyan inne... kishu ge card eka dana envelop eka thiyenne envelope set ekemai... wena card ekk thiyena envelop ekk tama kishu ge athata denne seal karalama...nettan kishu athula beluwoth mattu wena nisa..... ita passe envelop set ekama table eke drawer ekata danawa... table eka yata tawa dial ekk innawa u tama envelop set eka asse thibba kishu ge card eka CAN eka athulata danne... ita passe aru CAN thunak table eka udata gannawa.. ekak athule table eke yata inna dial eka kishu dapu card ekath ekka thiyenne... mewata Grand buser gahana harak inne judge team eke...

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 ปีที่แล้ว +2

    Chithral sir❤

  • @user-pp4ch7br4l
    @user-pp4ch7br4l 4 ปีที่แล้ว +5

    6:30 😀😂😂😂

  • @saranyathewar5261
    @saranyathewar5261 3 ปีที่แล้ว +1

    Super bro..

  • @blackangel3969
    @blackangel3969 5 ปีที่แล้ว +7

    Name a real human being
    I call DILSHAN

  • @TDesh777
    @TDesh777 5 ปีที่แล้ว +11

    පටන්ගද්දි ම කෙලියේ රියාද්..... එන්විලොප් මිටියට දැම්මා ලයිසන් එක...
    ගත්තෙ වෙනම එන්විලොප් එකක් ඇදලා...
    ලයිසන් එකයි ඉතුරු මිටියයි යට පුටුවේ...
    එයා බොන කෑන් එක පැත්තකින් පලලා තියෙන්නේ....ඒකෙන් කාඩ් එක දැම්මා...

    • @nivanthavishvajith
      @nivanthavishvajith 5 ปีที่แล้ว +1

      mulin bona can eka palala naha machan gindara awilena welawe wenama can ekak atha dala gannawa.. e can ekatai licen eka danne.. e can ekai palala thyenne can eka maru karanawa hodata balanna gindara awilena welawe slow motion dala

    • @sadunishara966
      @sadunishara966 4 ปีที่แล้ว

      Siraama ♥️

    • @kelumsrimal9076
      @kelumsrimal9076 4 ปีที่แล้ว

      අපරාදෙ බන් හොද ටැලෙන්ටර් කෙනෙක්ට පාවිච්චි කරන්න තිබුනු ග්‍රෑන්ඩ් බසරය 😑😑

    • @Isuru_jayathunga
      @Isuru_jayathunga 4 ปีที่แล้ว

      @@nivanthavishvajith vikarada bn id eka dana ekama thama ganne. Hodata balaham. 🤨

    • @myaka4148
      @myaka4148 3 ปีที่แล้ว

      Sira pettiyen wena can ekak ganne eke etule laisn eka tiyenne

  • @malindapriyashan79
    @malindapriyashan79 4 ปีที่แล้ว +2

    හොදට බලන්න භාජනයට ගිනි තියන වෙලාවෙ බීම කෑන් එක ලාච්චුවට දාල මාරු කරනව.😂මේක හිතල කරන දෙයක්

  • @wdmaneedesilvamanee8049
    @wdmaneedesilvamanee8049 4 ปีที่แล้ว +1

    Good luck

  • @mandodary4544
    @mandodary4544 5 ปีที่แล้ว +8

    bottle 1ka maru karanawa aparade grand buzzerrrrrr

  • @hansiprabodi1048
    @hansiprabodi1048 5 ปีที่แล้ว +1

    Lassanai

  • @micmacwaseem3
    @micmacwaseem3 5 ปีที่แล้ว +1

    Superb

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 5 ปีที่แล้ว +2

    Supiri waddek, okkomalagay ahata wali gahala waday kala

  • @rajaratamobilezone1267
    @rajaratamobilezone1267 5 ปีที่แล้ว +4

    translate karanna hitiya niwedikawa mese pitupasa wena serama dakinawa.aya hariyata hurathal wenawa.oyala andanne apiwa newei oyalama kiyana aka video aka beluwama terum giya.iiiiiya

  • @pattatravel4944
    @pattatravel4944 หลายเดือนก่อน

    සුපිරි

  • @MalJ141
    @MalJ141 3 ปีที่แล้ว +1

    Good

  • @ruchiradewruwan7255
    @ruchiradewruwan7255 3 ปีที่แล้ว +3

    😍😍😍

  • @asankabandarawansooriya453
    @asankabandarawansooriya453 5 ปีที่แล้ว +9

    6:16 bima eka marukaranawa hodata balanna

  • @HimalayanMagic
    @HimalayanMagic 5 ปีที่แล้ว +1

    Good Magic Riyath Bro

  • @RasikaRuwan
    @RasikaRuwan 5 ปีที่แล้ว +5

    6:15 -_- , -_- 😜😝😆😅😀😬😁😂😂😂

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน

      modayo tama me trick eka ahu wenne... oka karanne envelop set ekk thiyan inne... kishu ge card eka dana envelop eka thiyenne envelope set ekemai... wena card ekk thiyena envelop ekk tama kishu ge athata denne seal karalama...nettan kishu athula beluwoth mattu wena nisa..... ita passe envelop set ekama table eke drawer ekata danawa... table eka yata tawa dial ekk innawa u tama envelop set eka asse thibba kishu ge card eka CAN eka athulata danne... ita passe aru CAN thunak table eka udata gannawa.. ekak athule table eke yata inna dial eka kishu dapu card ekath ekka thiyenne... mewata Grand buser gahana harak inne judge team eke...

  • @NuwanHewage
    @NuwanHewage 5 ปีที่แล้ว +15

    6.16 😂😂😂😂😂

  • @Asaboy2004
    @Asaboy2004 3 ปีที่แล้ว

    Super...

  • @hansikapramodini5284
    @hansikapramodini5284 4 ปีที่แล้ว +2

    Aiyoooo bottle eka maru karanawoooooo 🤣🤣🤣😂😂😂😂🤣🤣🤣

  • @chathuranijalangana
    @chathuranijalangana หลายเดือนก่อน +1

    😮😮😮😮😮

  • @katiyasl3683
    @katiyasl3683 5 ปีที่แล้ว +3

    Grand bruzzer ekak denna watina ekak neme

    • @ChamalMcv
      @ChamalMcv 4 ปีที่แล้ว

      me wage ewata denawanam buzzer lankawe thathwe penawane

  • @sandunasdf
    @sandunasdf 4 ปีที่แล้ว +4

    Ane mnda bn English igana ganilla boruwata English Katha karana unta banin nathuwa. English kiyanne sanniwedana madyak.

  • @sankaakesh3780
    @sankaakesh3780 5 ปีที่แล้ว +2

    nice effort, but its not enough for the grand buzzer!

  • @sachithwijeratne1185
    @sachithwijeratne1185 5 ปีที่แล้ว +4

    Me magic shilpiyata sinhala beri da mechchara tama...????

  • @ruwanegp9990
    @ruwanegp9990 5 ปีที่แล้ว +6

    සින්හල රටෙ ඉන්ග්‍රිසි බඩ යන විනිසුරුවො

  • @ChamalMcv
    @ChamalMcv 4 ปีที่แล้ว +2

    worst judge board in sri lanka

  • @akilaakilaakila2427
    @akilaakilaakila2427 5 ปีที่แล้ว +6

    Niyama wedak meke aka aka kiyanawa maru karanawalu kohoma unath kawareta dana laisan aka tin akenne ganne harakune aka uge hekiyawa

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 หลายเดือนก่อน

    ❤️

  • @sadeepadilshan1986
    @sadeepadilshan1986 5 ปีที่แล้ว +1

    elama a

  • @chathurangasampath5060
    @chathurangasampath5060 5 ปีที่แล้ว +3

    කට්ටිය දැක්ක ද බීම ටින් එක ලාච්චුවට දාලා මාරු කර ගන්නවා

    • @user-fn9zt5tf7t
      @user-fn9zt5tf7t 5 ปีที่แล้ว

      Bijjo eth laisan eka,kohomada athulata,damme

  • @jeewadisanayaka9050
    @jeewadisanayaka9050 3 ปีที่แล้ว

    Cool bro

  • @slking227
    @slking227 5 ปีที่แล้ว

    😲 wow

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo หลายเดือนก่อน

    Yee yee I got the trick😅😊

  • @shakaboom247
    @shakaboom247 หลายเดือนก่อน

    6:16

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน

      modayo tama me trick eka ahu wenne... oka karanne envelop set ekk thiyan inne... kishu ge card eka dana envelop eka thiyenne envelope set ekemai... wena card ekk thiyena envelop ekk tama kishu ge athata denne seal karalama...nettan kishu athula beluwoth mattu wena nisa..... ita passe envelop set ekama table eke drawer ekata danawa... table eka yata tawa dial ekk innawa u tama envelop set eka asse thibba kishu ge card eka CAN eka athulata danne... ita passe aru CAN thunak table eka udata gannawa.. ekak athule table eke yata inna dial eka kishu dapu card ekath ekka thiyenne... mewata Grand buser gahana harak inne judge team eke...

  • @kavishamax2823
    @kavishamax2823 5 ปีที่แล้ว +4

    yako bima aka maru kla thopi hodat balane nethe ai

  • @darkspace4649
    @darkspace4649 5 ปีที่แล้ว

    Akanan pattama patta bn

  • @dinushikaranmali1822
    @dinushikaranmali1822 5 ปีที่แล้ว

    Niyamaiii

  • @eventlankanew
    @eventlankanew 5 ปีที่แล้ว +3

    සුපර්බ්

  • @nishenrock2214
    @nishenrock2214 5 ปีที่แล้ว +5

    කැමරාකරයන්ගේ ඇස් නැද්ද

  • @nuwancmarasinghe6901
    @nuwancmarasinghe6901 5 ปีที่แล้ว +1

    hodata balanna kolla bima eka layter ekath ekka yatin tiyenawa ayith ganne wena bima tin ekak eke tamayi lysion tiyenne a tin eke bima tiyenne adiya wahenna witharayi tin eke uda kapala tiyenne kolla tin eka allanne udin kapala tiyana tanin

  • @dinukas3738
    @dinukas3738 5 ปีที่แล้ว +3

    ඇයි බං මුට Grand Buzzer එක ගැහුවෙ

    • @ChamalMcv
      @ChamalMcv 4 ปีที่แล้ว +1

      ane manda mu rahasin katha karnawa anika me magic eka echra loku seen ekakda

  • @ChamalMcv
    @ChamalMcv 4 ปีที่แล้ว +2

    youth with talent eka raiting bahinwa :D mewata buzzer gahaddi jathiwadi nisa nemei sinhala kenek karath

  • @najimunissa2811
    @najimunissa2811 5 ปีที่แล้ว +2

    ඔබට ජය වේවා රියාද්

  • @nimmiimeshika7069
    @nimmiimeshika7069 3 ปีที่แล้ว

    👑

  • @vimukthimalith8687
    @vimukthimalith8687 4 ปีที่แล้ว

    patta yako

  • @highmaniyamax5546
    @highmaniyamax5546 4 ปีที่แล้ว

    Sahibul nemei Dubai machn yanna tibbe ethanata pakayektane dunne

  • @mbharindra
    @mbharindra 4 ปีที่แล้ว +1

    Ok cool man cool 😁

  • @vishwaprabath9168
    @vishwaprabath9168 5 ปีที่แล้ว

    dinamo th. mawagama magic1 danawa. tadaa brooo...srilankan dinamooo

  • @samankumararanasinghe6796
    @samankumararanasinghe6796 3 ปีที่แล้ว

    Mam dakin supirim niwedkaya dillsan supiri

  • @dushantharandika233
    @dushantharandika233 5 ปีที่แล้ว +3

    ඔය විනිස්චය දිපියවි ළමයකුට

    • @ChamalMcv
      @ChamalMcv 4 ปีที่แล้ว

      kiyala wadak na

  • @sasankamadu1308
    @sasankamadu1308 5 ปีที่แล้ว +1

    yku tin eka maru krnwa yasata aru

  • @isharadilshan9372
    @isharadilshan9372 5 ปีที่แล้ว

    Licence eka danne lium kawareta nemei.anith lium tika athulata.itapasse a mitiya lachchuwata daddai licence eka wenama wetenawa.a licence eka passe wena tin ekak athulata danawa depaarakata.eka penawa.passe tin eka maru karanawa..

  • @ruwanegp9990
    @ruwanegp9990 5 ปีที่แล้ว +3

    මොකෙක්ද බන් මෙ චිත්ත්‍රල් කියන්නෙ

    • @crazybokka1138
      @crazybokka1138 5 ปีที่แล้ว +1

      "ජාතික කොඩියට සිංහයෙක් මොකටද?ලංකාවෙ සිංහයො ඉන්නවද?"කියලා ගොං ප්‍රශ්න අහපු කලු සුද්දෙක් තමයි චිත්‍රාල් කියන්නෙ

  • @nooneelsecreation7939
    @nooneelsecreation7939 5 ปีที่แล้ว +1

    Itn kiyanna dannam wihiluwak apita

  • @ajithbandara3320
    @ajithbandara3320 4 ปีที่แล้ว

    Oya kolla koheda kiyala ape kellanta kiyapan puluwannam ape ganu balan ne inne

  • @rasanjaleepolgampala2002
    @rasanjaleepolgampala2002 3 ปีที่แล้ว

    6.16

  • @lydesha734
    @lydesha734 5 ปีที่แล้ว +1

    Balen bazar aka gassanawa muta pissu

  • @akarsha6295
    @akarsha6295 ปีที่แล้ว

    6:16 😅

  • @dilanisandamali226
    @dilanisandamali226 5 ปีที่แล้ว

    Aththatama a magic aka hodata baluvahama peanava asadaranai winer kala

  • @asankabandarawansooriya453
    @asankabandarawansooriya453 5 ปีที่แล้ว +3

    hodata balanna bima eka maru karanawa bila bima thiyana gamam

    • @Dasun-tharaka
      @Dasun-tharaka 5 ปีที่แล้ว

      Asankabandara Wansooriya licence eka athulata yanne kohomada ethakota

    • @saranisara3939
      @saranisara3939 5 ปีที่แล้ว

      Math dekka

    • @asankabandarawansooriya453
      @asankabandarawansooriya453 5 ปีที่แล้ว

      +Sarani Sara 😆

    • @senukanirasha7942
      @senukanirasha7942 5 ปีที่แล้ว

      Hari bima eka Maru karanawa eka apith dekka . Lisens eka ethulata giye kohomada. Wedak karama eka Agaya karapan yako .eke eda hoyanne nethuwa. Musalaya

    • @asankabandarawansooriya453
      @asankabandarawansooriya453 5 ปีที่แล้ว

      +Senuka Nirasha ehemada asa puka sududa danne

  • @_har_oo_n
    @_har_oo_n 5 ปีที่แล้ว +1

    2parak balanna terei

  • @nooneelsecreation7939
    @nooneelsecreation7939 5 ปีที่แล้ว +1

    Athal ekak ganna WiFi walin TH-cam ekan mewa balanawa misak chanal ekan tv eka dala mewa balanna ne mokawath Ada weddi

  • @niroshanedirisingha3358
    @niroshanedirisingha3358 3 ปีที่แล้ว

    ට්න් එක කලින් කපලා තියෙන්නෙ බම් බලපම්

  • @rajaratamobilezone1267
    @rajaratamobilezone1267 5 ปีที่แล้ว +1

    oyawage dewal walata Buzzer aka pavichchi nokaranna.... vinisuruwan oba depala ohu thoragaththe oba depala hena gon meti bawa dena gana... කිශූ oba mita wada awadanaya yomu karanna.kata eran balan inne netuwa.

  • @tilinachaturanga3108
    @tilinachaturanga3108 5 ปีที่แล้ว +1

    muta gold bazr eka dunne munta pissu mita wada dakshatha thiyena aya kochchara innawada meka boruwak kiyala hodata baluwoth therenawa