2020 පරිගණක ලෝකය ආක්‍රමණය කල AMD Ryzen 5000 Series Computer Processors (පූර්ව සමාලෝචනය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 260

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලීකිරීමක් ගොඩක් වටිනවා ❤

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 3 ปีที่แล้ว +36

    නලින්ද අයිය අද ඔයාගැන කරල තියන්ව වීඩියො එකක් ❤️

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +10

      ඔව් මම දැක්කා :)

    • @dilansankalana4858
      @dilansankalana4858 3 ปีที่แล้ว +2

      @@R2StudioMasterclass ගියපාර වීඩියෝ එකෙත් තිබිල මේ පාරත් තියෙන 1ම චැනල් එක r2 .නලින්ද අයියත් වීඩියෝස් බලනවතමා මම දකිනව පෙලක් වෙලාවට comment කරනව වීඩියෝස් වලට

    • @ruwanpriya1182
      @ruwanpriya1182 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass ayiyee oyage pc specs video ekak studio tour wage ekk one pllssssssssssss

    • @ruwanpriya1182
      @ruwanpriya1182 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass studio tour pls

  • @chamindapushpakumara1724
    @chamindapushpakumara1724 3 ปีที่แล้ว +1

    අදයි ඔයාගේ මේ වීඩියෝ දැක්කේ. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ඉතාමත් පැහැදිලිව කියල දෙනවා. අහගෙන ඉනන් හිතෙන විදියට පැහැදිලි කරනවා. සමහරුන්ගේ වීඩියෝ අහගෙන ඉනන්කොට මනසට හරි වදයක්. ඒත් ඔයා මේ වැඩේ තිතටම ප්‍රියමනාපව කරනවා. සුභ පතනවා. මේ විදියටම ඉදිරියට කරගෙන යන්න.

  • @praveenkavishankha
    @praveenkavishankha 3 ปีที่แล้ว +14

    Budget එකට අනුව හොද pc එකක් build කරන්න video එකක් ගේන්නකො
    ගොඩක් වටිනවා ❤

  • @chanakabandara691
    @chanakabandara691 3 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරිමක්... R2 studio ජය...👍

  • @ama177177
    @ama177177 3 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීම සුපිරි ....තැන්කූ..🙏🙏🙏

  • @Merigo-de-piyare
    @Merigo-de-piyare 3 ปีที่แล้ว +3

    Adooo pattane....hodata Kyla denwane....niyemai.ada thama hambune me channel eka....sub parakuth damma

  • @sinethranaweera8913
    @sinethranaweera8913 3 ปีที่แล้ว +2

    ඔයාගෙ examples පට්ට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා....thank you...

  • @pathumgaming6919
    @pathumgaming6919 3 ปีที่แล้ว +15

    කියලා⁣ දෙන එක ලෙසටම කියලා දෙනවා..🖤

    • @leandrogriffin928
      @leandrogriffin928 3 ปีที่แล้ว

      I know Im asking the wrong place but does anybody know a way to log back into an instagram account..?
      I stupidly lost my login password. I appreciate any assistance you can give me

    • @ahmedkase1245
      @ahmedkase1245 3 ปีที่แล้ว

      @Leandro Griffin Instablaster =)

    • @leandrogriffin928
      @leandrogriffin928 3 ปีที่แล้ว

      @Ahmed Kase i really appreciate your reply. I found the site thru google and Im waiting for the hacking stuff now.
      Seems to take quite some time so I will reply here later when my account password hopefully is recovered.

    • @leandrogriffin928
      @leandrogriffin928 3 ปีที่แล้ว

      @Ahmed Kase It worked and I actually got access to my account again. Im so happy:D
      Thanks so much you saved my ass :D

    • @ahmedkase1245
      @ahmedkase1245 3 ปีที่แล้ว

      @Leandro Griffin no problem :)

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 3 ปีที่แล้ว +72

    Intel කියලා දෙයක් නැහැ Intel කියන්නෙ සෙලවෙන මනසට 😅

  • @sujithkosala9108
    @sujithkosala9108 3 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක් ... වටිනවා brother ...

  • @channel69yt
    @channel69yt 2 ปีที่แล้ว +1

    Thanks a lot 😍🙏

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +2

    Super hodata karanawa... Sl photo canal aken blala subscribe kale... Niyamai aiya congratulations 🎊

  • @Sandaru_Jay-J
    @Sandaru_Jay-J 3 ปีที่แล้ว +2

    pattama detailed review ekak. nice work

  • @imeshmadushanka7901
    @imeshmadushanka7901 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ...සබ් කලා..❤️

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +5

    සුපිරිම වීඩියෝ එකක්

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว +1

    තෑන්ක් යු .වෙලාවට ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ බජට් pc එකක් හදාගන්න හැදුවෙ ගේම් වලට. හිතාගන්ඩ බැරුව උන්නෙ ඉන්ටෙල් ගන්නවද රයිසන් ගන්නවද ? කියල දැන් හොඳ පැහැදිලි කිරීමක් ලැබුන .ගොඩක්ම ස්තූතියි අයියෙ .

  • @prasasu8218
    @prasasu8218 3 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්

  • @ghostz7156
    @ghostz7156 3 ปีที่แล้ว +2

    Video එක සුපිරි ❤️

  • @prabashperera9306
    @prabashperera9306 3 ปีที่แล้ว +2

    nice

  • @gavishaoshan9911
    @gavishaoshan9911 3 ปีที่แล้ว +1

    Niyamai aiye 🔥✌️💪

  • @savindamdhushan7364
    @savindamdhushan7364 3 ปีที่แล้ว +1

    Next level explain

  • @harinduudapitiya369
    @harinduudapitiya369 3 ปีที่แล้ว +1

    The presentation is awsome ❤️

  • @Don-tj3pb
    @Don-tj3pb 3 ปีที่แล้ว +1

    👍👍good video ජයවේවා 🇱🇰

  • @aussiedanka
    @aussiedanka 3 ปีที่แล้ว +2

    Well explained ❤✌

  • @Lankathilaka
    @Lankathilaka 3 ปีที่แล้ว +1

    This should be compared with compared to intel 11gen. Good Video, Thanks

  • @hirushaadi
    @hirushaadi 3 ปีที่แล้ว +1

    1. AMD 4000 series is zen 2
    2. even though the socket is same (AM4) , the chipset is different : i.imgur.com/RqIwdaI.png (zen support chart)
    3. for CS:GO gaming, please buy a INTEL processor
    4. 3300x is better than than 7700k ( for both gaming and content creation, for 120usd )
    5. A graphics card is not called as a VGA and is called as Graphics Card. VGA is a video output (Video Graphics Array)
    6. Ampere is better than RDNA 2 for now when Ray Tracing is maxed out, when you enable DLSS (which AMD doesn't have any solution for), and there are many AI things which will use Tensor cores and make the work better (NVIDIA Maxine, etc..), There is NVENC encoder for screen recording (specially games), ShadowPlay, - for now, nvidia is at least rumored for releasing some entry level cards with support for RT and DLSS and all the other features, but AMD is not.... - why would you still buy a RDNA 2 RX6000 series card??
    7. a man using a intel proc and building a pc isnt a idot, it depends on his need... still, some competitive games perform better with intel procs.... (i'm talking about the high end)

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      Thanks for your output. But productivity wise I will disagree with u specially for content creation work.

    • @hirushaadi
      @hirushaadi 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass if for video editing and other productivity stuff, amd is the best because of its price for performance... for almost around 100 usd cheaper, we can get 2 more cores and 4 more threads than a 10900k when choosing the 3900x.... and if we are willing to pay more 100 usd than the 10900k, the 3950x with 16c/32t is the best choice....
      i agree with that.... (even for some entry level or mid level video editing, the 3600 is the best bang for buck) please read the 4, 5, and 6th point of the above comment..! Thanks for replying!

  • @startopic9331
    @startopic9331 3 ปีที่แล้ว +1

    පට්ටටම කියලා දෙනවා

  • @srilankaofficialbusdiary7123
    @srilankaofficialbusdiary7123 3 ปีที่แล้ว +1

    Great 💪

  • @djsaga689
    @djsaga689 3 ปีที่แล้ว +1

    එල අයියා 💚👌

  • @AppleThink
    @AppleThink 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @srinathsamarathunga7505
    @srinathsamarathunga7505 3 ปีที่แล้ว +1

    Ela aiyaa

    • @Momentclothing
      @Momentclothing 3 ปีที่แล้ว

      ස්තුති මල්ලියා

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +15

    amd ryzen 9 3900x නේද අයියගෙ එක.අහන්නමයි හිටියෙ මොකද ryzen stock cooler එකම use කරන්නෙ overclock කරන් නැද්ද 3900x එකක් use කරන හන්ද අහන්න හිතුවෙ. මගෙ amd ryzen 7 3700x 🖤 lep එකනම් i7 9gen / ඒ උනාට දැන් pc එකක් හදනවනම් ryzen තමා හොද මොකද intel වලට වඩා cores and threads වැඩී.ගෙවන ගානට වැඩි දෙයක් දෙනව.ඒවගේම intel & Amd අතර තියෙන මේ තරගය දැනට නම් amd හුගක් ඉස්සරහින් ඉන්නෙ.ඒවගේම මේ තරගය හන්ද Customers විදියට අපිට වාසියක් තියෙනව. අයියගෙ පැහැදිලි කිරීමනම් මාරයි.මන් හිතන්නෙ මොකුත් ම නොදන්න කෙනෙක් ට උනත් තේරුන් ගන්න පුලුවන්

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +8

      yes මම පාවිච්චි කරන්නේ stock cooler එක, මම මේක games වලට පාවිච්චි කරන්නේ නැති හින්දා මට overclock කරලා එච්චර ලොකු වාසියක් නැ, නිකන් වැඩිපුර energy එකක් යනවා විතරයි. එක හින්දා මම stock විදිහටම තමයි පාවිච්චි කරන්නේ

    • @dilansankalana4858
      @dilansankalana4858 3 ปีที่แล้ว +3

      @@R2StudioMasterclass ආහා ඔව් ඒනම් liquid cooler යන එක බොරු වැඩක්

    • @dilansankalana4858
      @dilansankalana4858 3 ปีที่แล้ว +4

      @Anusas Max හොද video කරන්න sub එනව. මන් හිතන්නෙ ඒකට හොදම ex එක තමා #R2STUDIO .මට හම්බෙනකොට රජිත අයියට තිබ්බෙ 8k වගේ sub ප්‍රමානයක් .දැන් up30 .ඔයාත් හොද වීඩියෝස් කරන්න

    • @harshaathukorala6765
      @harshaathukorala6765 3 ปีที่แล้ว +3

      කීයක් යනවද cpu එක ඇසෙම්බල් කරන්න. මදර් බෝඩ් එකයි ප්‍රොසෙසරයටයි කීයක් යනවද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +4

      @@harshaathukorala6765 තාම මේවල ලංකාවේ prices release වෙලා නැ. මම video එකක් කරන්නම් මේ ගැන

  • @followmycompass9923
    @followmycompass9923 3 ปีที่แล้ว +1

    ❤️

  • @shashikabandara3561
    @shashikabandara3561 3 ปีที่แล้ว +1

    Excellent..

  • @darkd8713
    @darkd8713 3 ปีที่แล้ว +1

    පට්ට video එක 👍

  • @madusankadilz
    @madusankadilz 3 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @ghostz7156
    @ghostz7156 3 ปีที่แล้ว +4

    D7500 camera eka ganath video ekk pluwnnm krnn❤️

  • @sv-hf3cz
    @sv-hf3cz 3 ปีที่แล้ว

    #Sl_photo_tutorial chanel එකේ දාල තිබුනු video එකක් බලලා තමයි chanel එක ගැන දැනගත්තේ *subscribe* කරා *all* bell icon එකත් touch කරා *සුපිරි* chanel එකක් තමයි 💪👍❤

  • @netforgeSolutions
    @netforgeSolutions 3 ปีที่แล้ว +3

    Ryzen 3, Mobile Procerssser user!!

  • @notsure6238
    @notsure6238 3 ปีที่แล้ว +1

    Hemadema therenna kiyadenawane 😀🧡🧡🧡

  • @Kanishka123
    @Kanishka123 3 ปีที่แล้ว +1

    Good 👍👍👍

  • @adithyarandunuge5712
    @adithyarandunuge5712 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 3 ปีที่แล้ว +1

    Supiri

  • @nipunaprabuddha6708
    @nipunaprabuddha6708 3 ปีที่แล้ว +1

    Niyamai. Aluthin apu apple silicon ganath katha karanna..

  • @himalsharukshan7965
    @himalsharukshan7965 3 ปีที่แล้ว

    Subscribe kara aiye apita hodama graphic card ganath vedio ekak one

  • @tharukaliyanage9474
    @tharukaliyanage9474 3 ปีที่แล้ว +2

    House plan 3D rendering wage wedawalata monawage performance da one cpu eka.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      AMD CPU හොදයි, Nvidia Graphics Card එකක් එක්ක

  • @manojjayam1022
    @manojjayam1022 3 ปีที่แล้ว +1

    great

  • @DinushaProductions
    @DinushaProductions 3 ปีที่แล้ว +1

    😍

  • @kalanafdo-x4k
    @kalanafdo-x4k 3 ปีที่แล้ว +1

    ගේමින්ග්වලදී fps වැඩිම intel වල.editing & rendaring වලදි නම් amd ඉස්සරහින්.amd ryzen වල price වැඩී ලංකාවේදී,price to performance නම් ඉතින් intel තමා.අනික onboard graphics එන amd ryzen 5 ඔක්කොම quadcore.එතනදිත් intel විකල්පයක් දීලා තියෙනවා standerd i5 10400 සහ 10400f විදියට.අනික කවුරු කොහොම කිව්වත් ගේමින්ග්වලදී හුගක් කතා වෙනස් වෙනවා.මොකද optimization තමා gaming කියන්නේ.developerගේ අතේ තමා වැඩේ තියෙන්නේ.දැනට නම් ගේමින්ග්වලදී හොදම optimization තියෙන්නේ intel වල තමා.

  • @slmc1361
    @slmc1361 3 ปีที่แล้ว +1

    oya hinda mtata satutui man gatte ryzen 5 5600u ekak awlak nanee

  • @nishshankamadhushan8036
    @nishshankamadhushan8036 3 ปีที่แล้ว +2

    මුලින්ම කියන්නෝනේ වීඩියෝ එක සුපිරී .❤️
    මට කියන්නකො i5-10400 processor එක ගන්න price එකට (36500/=) ගන්න පුලුවන් හොදම AMD Processor එක මොකද්ද .?

    • @onlinehelpworkingstudiosinhala
      @onlinehelpworkingstudiosinhala 3 ปีที่แล้ว +1

      රයිසන් 3 බ්‍රො

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      පුළුවන් නම් AMD RYZEN 5-3600 එකට යන්න 45,000 වගේ වෙයි

    • @thusharaweerasinghe7893
      @thusharaweerasinghe7893 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass aiye oya apita recommend karanne intel i5 10400 da ryzen 5 3600 da , dekema cores 6 i threads 12i , plz reply

    • @nishmika_2769
      @nishmika_2769 3 ปีที่แล้ว

      මටත් හිතාගන්න බෑ බ්‍රෝ.i5 10400-36000i,Ryzen 5 3400G එක 32000යි.මේ දෙකෙන් මොකද්ද හොදම?පස්සේ VGA එකක් ගහන්න හිතාගෙන ඉන්නේ.ඒත් දැන්ම නෙවෙයි

    • @thusharaweerasinghe7893
      @thusharaweerasinghe7893 3 ปีที่แล้ว

      @@nishmika_2769 mn nm kiyanne i5 10400 ta yanna , eka ryzen 5 3400g apu ekata wada godak hodata perform krnwa , a hinda i5 ekata gihilla passe onnam hoda graphic card ekak ganna bro

  • @nimeshbandara4674
    @nimeshbandara4674 3 ปีที่แล้ว +2

    Ryzen lovers...

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +1

    video ekanam niyamai mage channel ekath monawahari adupadu thiyanawanam kiyannakoo

  • @gayansanju6917
    @gayansanju6917 3 ปีที่แล้ว

    Superb

  • @indeeb7697
    @indeeb7697 3 ปีที่แล้ว +1

    Ela bro

  • @YasiruD
    @YasiruD 3 ปีที่แล้ว +2

    CPU cooler eke rpm eka CPU eke temp ekat ekka venas novenna hethu kiyannako

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      මොන වෙලාවටද?

    • @YasiruD
      @YasiruD 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass full stress එකේදිවත් speed වෙනස් වෙන්නෑ.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      @@YasiruD මොකක්ද පාවිච්චි කරන CPU එක සහ ඔයා Temp එක සහ RPM එක බලන්නේ මොකෙන්ද?

    • @YasiruD
      @YasiruD 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass core2quard q8400 temp එක බලන්නේ msi afterburner එකෙන් rpm එකනම් බලන්න තැනක් නෑ bios වලවත් පෙන්නන්නෑ😪 cooler එකේ rpm එක අඩුද දන්නෑ

  • @hangurankethapiyarathanath2179
    @hangurankethapiyarathanath2179 3 ปีที่แล้ว +10

    පැය දෙක තුනක් විතර වීඩියෝ කරන්න පුළුවන් හොඳ ෆෝන් එහෙම දන්නෙ නැද්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +4

      ඕනේ phone එකකින් කරන්න පුළුවන් වෙන්න ඕනේ

    • @hangurankethapiyarathanath2179
      @hangurankethapiyarathanath2179 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass ඒත් මම පාවිච්චි කරන ෆෝන් එකෙන් විනාඩි 20 ඒවා නම් වීඩියෝ කරන්න පුළුවන් 4ක් 5ක් විතර

    • @nimanthaperera5260
      @nimanthaperera5260 3 ปีที่แล้ว

      @@hangurankethapiyarathanath2179 64GB wage storage ekak thiyena 5000+mAh battery ekak thiyena phone ekak gaththoth ehema wenne ne.

    • @nimanthaperera5260
      @nimanthaperera5260 3 ปีที่แล้ว

      Normally video karaddi phone eka godak heat wenawa.
      Ethakota battery ikmanata drain wenna balanawa.
      E nisa heat wenne nethi wenna video karana kota phone case eken galawala video karanna.
      (Me heat case eka hama phone ekatama adala ne.)

    • @hangurankethapiyarathanath2179
      @hangurankethapiyarathanath2179 3 ปีที่แล้ว

      @@nimanthaperera5260 ඒ කිවුවේ මොකද්ද

  • @stuttgart_911
    @stuttgart_911 3 ปีที่แล้ว +2

    Wait until 11th gen 👀

  • @hilaalahmed4587
    @hilaalahmed4587 3 ปีที่แล้ว +1

    Bit coin mining walata honda PC ekak build karana video ekak dannako.

  • @stbcinema4969
    @stbcinema4969 3 ปีที่แล้ว

    a video about graphic cards

  • @saffa9980
    @saffa9980 3 ปีที่แล้ว +1

    Ryzen thmaii 🔥

  • @dinithofficial
    @dinithofficial 3 ปีที่แล้ว +1

    👌

  • @snipergaming3472
    @snipergaming3472 3 ปีที่แล้ว +2

    Amd 3rd gen ekata wada intel 10th gen speed wedi gaming walata. Dn ryzen 5000 series eka udata awata 11th gen kohomath ryzen ekata wada speed wenawa. Gaming walata yanawanam ryzen 5000 vs intel 11th gen intel thama.

    • @samithamadhuranga2666
      @samithamadhuranga2666 3 ปีที่แล้ว

      Hmm.. Intel ලව අවතක්සේරු කරන්න හොද නෑ.. ඔහොම 14nm වලම ගිහින් ඊලගෙ gen එක 7nm+ වලින් ගැහුවොත්..price අඩු කරල දුන්නොත්.. මෙහෙම AMD විතරයි හොදම කියන උන්ට රෙවෙනවනෙ... AMD නැගල එන්න කලින් කවුරුත් හිතුවෙ නෑ නෙ එහෙම එයි කියල.. ඒ වගේම තමා intel.. කොයි වෙලේ එයිද දන්නෙ නෑ.. අනාගතේ වෙනදේ කාටවත් කියන්න බෑ නෙ.. කියන්න බෑ කොයි වෙලේ හරි වෙන brand එකක් එන්නත් පුලුවං මේ දෙකම පරද්දලා.. අපිට කරන්න තියෙන්නෙ බලන් ඉන්න එක තමා.. හොදම වෙලාව ආවම එවෙලෙට හොද එක ගන්න එක.. මේ Video එක AMD වලට ඇදල තිබ්බ වැඩියි.. i9 10980XE එක දැම්ම නම් මේ ඔක්කොම Ryzen ටික බොක..😂 Compare කරද්දි හොරට Compare කරන්න හොද නෑ නේ බං..

    • @snipergaming3472
      @snipergaming3472 3 ปีที่แล้ว

      11th gen ekath enne 14nm thama eth. Eken preference balanna ba. Wasiyakata tiyenne power efficiency thama. Eth gaming waladi 20w withara wedipura giya kiyala dennenewath na.

    • @samithamadhuranga2666
      @samithamadhuranga2666 3 ปีที่แล้ว

      @@snipergaming3472 hmm.. කවුරු කොහොම කිවුවත් Intel Gaming වලට හොදයි..

    • @snipergaming3472
      @snipergaming3472 3 ปีที่แล้ว

      Ow

  • @prasannahettiarachchi453
    @prasannahettiarachchi453 3 ปีที่แล้ว +1

    🔥

  • @twptwp726
    @twptwp726 3 ปีที่แล้ว +1

    AMD RYZEN 9 3900X සහ RYZEN™ 7 5800X මේ දෙකෙන් මොකක්ද හොද? මම ගේම් ගහන්නෑ..ඉලස්ට්‍රෙටර් සහ පොටොශොප් කරන්නේ..ගොඩක් ලොකු ඩිජිටල් බැනර් ඩිසයින් කරන්නේ. ශොප් එකෙන් කියනවා ගේම් ගහන් නැත්තන් Ryzan 9 එකට යන්න කියලා කෝර්ස් වැඩි නිසා..මේක ගැන මොකද හිතන්නේ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      5800X එක fast, productivity වලිනුත් 5800X එක ටිකක් ඉදිරියෙන් ඉන්නවා, නමුත් multiple workload වලට 3900X එක හොදයි. ඔය දෙකෙන් ඔයාට ගන්න පුළුවන් එක ගන්න, දෙකම වරදින්නේ නැ

    • @twptwp726
      @twptwp726 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass Thank you aiya

  • @all.abt.rd_15
    @all.abt.rd_15 3 ปีที่แล้ว +1

    අයියේ ryzen 1st gen 2nd gen එකක්
    කම්පුටර් එකකට මුලින්ම අත තියන්න හොදද . Photoshop එවා run කරන්න හිතන් ඉන්නෙ. not for gaming . ram 8gb use කරලා photoshop illustrator එකයි run කරන්න පුලුවන් වෙයිද . සහ ගන්න හොද shop website එකක් කියන්නකෝ

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      අවුලක් නම් නැ

    • @all.abt.rd_15
      @all.abt.rd_15 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass අයියේ shop එකක් කියන්නකෝ මන් call කරපු ඔක්කොම shop .out of stock එවා ගෙන්නන්නෙ නෑලු

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      @@all.abt.rd_15 බඩු නම් හොයා ගන්න අමාරුයි 2nd Gen වගේ. පාවිච්චි කරපු එකක් තමයි බලන්න වෙන්නේ. ikman.lk වගේ try කරන්න

    • @all.abt.rd_15
      @all.abt.rd_15 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass thank you අයියේ this video discribed well about ryzen

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 ปีที่แล้ว +1

    👍

  • @sgt8652
    @sgt8652 3 ปีที่แล้ว +1

    ❤️💪

  • @navodvikasitha2428
    @navodvikasitha2428 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @aroshchamoda9065
    @aroshchamoda9065 3 ปีที่แล้ว +2

    මට තියෙන්නේ Intel Pentium Inside

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      මාරු කරන්න කාලේ හරි එහෙනම්

    • @aroshchamoda9065
      @aroshchamoda9065 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass මම @Nanotech එකෙන් බැලුවා මාර ගනන් නේ
      123,500/= යනවා

  • @loveyoumusic5957
    @loveyoumusic5957 3 ปีที่แล้ว +1

    😊😍

  • @doctorjviraj880
    @doctorjviraj880 3 หลายเดือนก่อน

    AMD dell ලැප්ටොප් එකක් අරන් මම ලොකු අමාරුවක වැටුණේ.

  • @jahutal9371
    @jahutal9371 3 ปีที่แล้ว +1

    Nm eken balaporoththu wenne mokkda oyala.heat eka saha pover eka.amd ekakui eekata samana intel ekakui aran balanna mokkda heat wenne kiyala.

  • @samithamadhuranga2666
    @samithamadhuranga2666 3 ปีที่แล้ว +2

    AMD 4th Gen හොදයි තමා..😂 ඒත් අයියා AMD පැත්තට ඇද්දා වැඩියි..AMD එකට වඩා වැඩියෙන් FPS 5ක් විතරයි Intel එක ගියෙ කියල කිවුවා.. ඒත් 16 core AMD එකත් 10 core Intel එකට වඩා වැඩියෙන් ගියෙ 5-9 FPS තමා..😂 පොඩි අවුල ලොකු කරල පෙන්නන්න එපා ඔහොම.. මං දන්නවා..... මොනා කරත් AMD ඉදිරියෙන් කියල.. මං build එකක් හැදුවත් දාන්නෙ AMD තමා.. හැබැයි තාම අපිට ගන්න පුලුවං price එකට හොද Gaming preformance දෙනවා Intel..( Ryzen 5000 series එකේ එකක් ගන්න තරම් වත්කම් නැති උන්ට). මං දැක්ක ගොඩක් Game Test වල AMD 3rd Gen CPU රත් උනා වැඩියි Intel වලට වඩා.. Ryzen 4th Gen > Intel 10th , 9th , 8th , 7th > Ryzen 3rd Gen (Gaming වලදි)..

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +2

      මගේ ඇත්ත subject එක gaming නෙමේ. මගේ subject එක Photo editing සහ video editing, ඉතින් එකට intel ලාට match කරන්න බැ. මමත් ඉස්සර hardcore Intel User කෙනෙක්, අපේ studio එකේ machines ඔක්කොම Intel, නමුත් මගේ මේ තියෙන එක AMD machine එකේ වෙනස ගොඩක් තේරෙනවා. Gaming වලදී ඉස්සර Intel එකකට ලොකු frames ගානක advantage එකක් තිබුණා, නමුත් දැන් ඒ advantage එක නැ. Apple උනත් Intel අමතක කරලා එයාලගේ chip එකකට ගිහිල්ලා තියෙනවා. කොහොම උනත් මේ competition එක අපිට ගොඩක් හොදයි. ඉස්සර Intel ගණන් ගත්තේ නැ competition එක, මොකද එයාලට market monopoly එකක් තිබුනේ, නමුත් දැන් හිතන්න වෙලා තියෙනවා.

    • @samithamadhuranga2666
      @samithamadhuranga2666 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass Ryzen 5000 ආවෙ නැත්තන් Intel Gaming Preformance වලින් ඉදිරියෙන්.. මං කිවුවෙ Ryzen 9 5950X එක i9 10900k එක එක්ක සසදන එක වැරදියි.. Ryzen 9 5950X එක i9 10900k එකට වඩා හුගාක් ගනන්.. අනික Ryzen 9 එක 16 core , I9 එක 10 core.. Ryzen 9 5950X එක්ක සසදනව නම් සසදන්න ඕනෙ i9 10980XE එක (Price දෙකත් ගොඩක්ම එක වගේ).. Workstation වලට AMD තමා එක.. ඒත් Gaming වලදි නම් එහෙම එකක් හිතෙන්නෙ නෑ.. ඒත් Ryzen 4th Gen එක නිසා ලාවට හිතෙන්න අරං තියෙන්නෙ.. එක එක්කෙනාට තමන්ගෙ Budget එක අනුව ගන්න වෙන CPU එක වෙනස් වෙයි.. මොකද ඒ Price Range එකේ තියෙන හොදම CPU හැමෝම ගන්න බලන නිසා.. Ryzen 5000 series ඒවා අපිට ගන්න බැරි නිසා. අපිට ගන්න පුලුවං Range ඒකේ CPU අතර හොද තැනක් intel 10gen එක අරන් තියෙන්නෙ.. AMD , Intel දෙකෙන්ම මේක තමයි හැම එහෙකටම හොදම කියල කියන්න බෑ..

  • @asankajayarathna4880
    @asankajayarathna4880 3 ปีที่แล้ว +1

    man hithanne dan inntel, AMD ewata wada apple new M1 processor eka performance godak wadi kiyala..

  • @dulannimnaka9239
    @dulannimnaka9239 3 ปีที่แล้ว +4

    තාම Hutch 6 hour unlimited pack එක ගත්තේ නැති අය මේ වැඩේ කරන්න.
    Hutch Cliq app එක දාගන්න. ඔයාගේ phone no එක ගහල next කරන්න. Sms එකෙන් ඔයාට එන code එක ගහල Cliq app එකේ register වෙන්න.
    දැන් වම් පැත්තේ තියෙන ඉරි තුන click කරලා Invite Friends කියන එක click කරන්න.
    දැන් පහල තියෙන Redeem invitation code කියන එක ක්ලික් කරන්න.
    ඊට පස්සේ invitation code කියලා තියෙන තැන මේ code එක ගහල ඊතලේ click කරන්න.
    3FsFRB
    ඔය code එක ඔය විදියටම ගහන්න capital simple වෙනස් කරන්නේ නැතුව.
    දැන් 6 hour plan Rs.0 එක යට Buy click කරන්න.
    දැන් පැය 6ක් unlimited data ලැබෙනවා.
    100% වැඩ..

  • @tharakasandaruwan4278
    @tharakasandaruwan4278 3 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak

  • @chamothkalpana4238
    @chamothkalpana4238 3 ปีที่แล้ว +1

    TH-cam vedio hdna eka gna vedio ekk krnnako

  • @Saminda912
    @Saminda912 3 ปีที่แล้ว +1

    Amd 5000 සීරියස් එක ඇවිල්ලද තියෙන්නෙ ලංකාවට

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      තාම නැ, ආපුවම අපි කියන්නම්

  • @chathukadilsara4062
    @chathukadilsara4062 3 ปีที่แล้ว +1

    අයියෙ computer science ඉගෙන ගන්න ඉන්න කෙනෙක් අලුතෙන් laptop එකක් ගන්නවනම් හොඳ intel processor එකක්ද ryzen එකක්ද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      දැනට පුළුවන් නම් Ryzen 4000 series laptop එකක් ගන්න. එක අමාරුනම් වෙන එකකට යන්න

    • @chathukadilsara4062
      @chathukadilsara4062 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass Ryzen 5000 series එක ලංකාවට ළඟදිම එයි නේද? ආවට පස්සෙ 5000 series එකෙන්ම එකක් ගන්නද?

  • @mrRasal0
    @mrRasal0 3 ปีที่แล้ว +1

    අයියා mata kiyanna gaming walata budget processer ekk වගේම හොඳ graphic card ekk budget ekata?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      ඔයාගේ budget එක?

    • @mrRasal0
      @mrRasal0 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass 24000 - 30000 අතර..
      වගේ

    • @mrRasal0
      @mrRasal0 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass Ane plz..reply ඕනෙ

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr 3 ปีที่แล้ว +2

    Aiye intel 11 th gen ලංකාවට එනවලු ලගදි ඒකක් ගන්නද එපාද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      Market එකේ කතා අනුව Intel ලාට ටිකක් අමාරු වෙයි AMD අල්ලන්න

    • @nimanthaperera5260
      @nimanthaperera5260 3 ปีที่แล้ว

      AMD 5000 series eka enakan inna. Ryzen 5 5600x Cpu eke gaming performance ehema i9-10900k ekatath wada hodai.
      Me Video eka balanna.
      th-cam.com/video/Cwjoj5Qk_Y4/w-d-xo.html

  • @ridmamalwana
    @ridmamalwana 3 ปีที่แล้ว +1

    Heat ඒක ට්කක් වැඩ් කියනවා නේද අයියේ amd වල .හෝද පවර් ඒකක් එක්ක cooling සිස්ටම් එකක් හරියට ගැහුවාම ඒකත් හරි ඇති නේ..

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +2

      එහෙම ලොකු heat issue එකක් නැ, මම පාවිච්චි කරන්නේ 3900X එකට ආපු stock cooler එක. එකේ නම් අවුලක් නැ

    • @sandunisme
      @sandunisme 3 ปีที่แล้ว +1

      කවුද බන් ඔවා කියන්නේ intel තරම් ryzen heat වෙන්නේ නෑ

  • @nimanthaperera5260
    @nimanthaperera5260 3 ปีที่แล้ว +3

    Ryzen 5 5600x Cpu eka lankawata awama price eka 60,000 k paniwi.
    E wagema Ryzen 7 5800x eke price eka 100,000 kata kittu karai.
    Mokada dannawane lankawe shop karayange hati..😡😡

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      අපි බලමු කොහොම වෙයිද කියලා

  • @upulmppriyantha
    @upulmppriyantha 3 ปีที่แล้ว +1

    is this correct price $299 on Ryzen 5 5600X? nanotek-lk say LKR 82000.00

  • @thusharaweerasinghe7893
    @thusharaweerasinghe7893 3 ปีที่แล้ว +1

    Aiye video editing walin idiriyen inne amd neda ?

  • @chamarawidanapathirana9021
    @chamarawidanapathirana9021 3 ปีที่แล้ว

    Photoshop ගැන මුල ඉදන් කියල දෙන්න පුලුවන්ද?

    • @artssl2809
      @artssl2809 3 ปีที่แล้ว

      Ram studios lage video balahan

  • @skylineinc.2228
    @skylineinc.2228 3 ปีที่แล้ว +1

    Hi brother , im gonna buy new laptop (ASUS VivoBook M513UA
    -Processor-
    AMD Ryzen™ 5 5500U Processor 2.1GHz ) is it good for photoshop editing and some other content crating ?please reply me. help me . In that laptop has AMD Radeon™ Graphics.good or bad?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      Ideally a dedicated graphic card is there then it should work fine

    • @skylineinc.2228
      @skylineinc.2228 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass should i buy or not according to my budgeet ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      @@skylineinc.2228 if this is according to your budget buy

    • @skylineinc.2228
      @skylineinc.2228 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass is AMD good processer ?

    • @all.abt.rd_15
      @all.abt.rd_15 3 ปีที่แล้ว +1

      @@skylineinc.2228are you didnt watch this video . Its said ryzen is best processors for price = perfomance

  • @OpzDupz
    @OpzDupz 3 ปีที่แล้ว +1

    Photoshop walata mama pc ekak hadanna inne,, ryzen 9 3900x ekak ganna hitagena hitiye.. ita wada ryzen 7 5800x eka ganna eka hodaida?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +2

      benchmark test තියෙනවා photoshop වල මේ video එකේ. බලන්න

    • @OpzDupz
      @OpzDupz 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass මම බැලුව.. ryzen 7 5800x එකයි, ryzen 9 3900x එකයි අතර පැටලිලා වගේ ඉන්නෙ මම මොකක්ද ගන්නෙ කියල.. මෙහෙන් නෙවෙයි.. රටින් ගෙන්නන්න ඉන්නෙ prossor එක..

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว +1

    Games stream karanna rata wage aduru welawaka hodata use karaganna puluwan price adu camera ekak kiyannako .

  • @sineththaruna2381
    @sineththaruna2381 3 ปีที่แล้ว +1

    Ryzen 5 3600. Da intel i5 10400f da hoda, need answer

  • @mr.deadpoolsl7187
    @mr.deadpoolsl7187 3 ปีที่แล้ว +1

    Ryzen 3700X eka intel i7 10th gen ekata wada hondaid aiye?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      3700X එක ගොඩක් හොද processor එකක්

    • @mr.deadpoolsl7187
      @mr.deadpoolsl7187 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass thank you so much aiye ❤️

  • @ravindumalithniroshan8084
    @ravindumalithniroshan8084 2 ปีที่แล้ว +1

    rizen 3 ek nadda

  • @prabathkumara1478
    @prabathkumara1478 3 ปีที่แล้ว +1

    Thmangawe thiyene Core processor kotheneda thiyenne kiyal witherak balepu aye me paththeta🙂💔

  • @epiclk6706
    @epiclk6706 3 ปีที่แล้ว +1

    Eunaata gameing walata intel patta rizen walata wadaa fps tikak wadiyen ganna puluwan

    • @opti9022
      @opti9022 3 ปีที่แล้ว

      Dn gaming walata wadi amd bn blhn internationl reviews

  • @tomchandler7568
    @tomchandler7568 3 ปีที่แล้ว +1

    srilankan JAYTWOCENT

  • @shancreations8652
    @shancreations8652 3 ปีที่แล้ว +1

    50000 ට හදන්න පුලුවන් amd build එක කොහොමද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      3600 වගේ එකක් දාල පුළුවන් වෙයි. මම මේ ගැන video එකක් කරන්නම්

    • @shancreations8652
      @shancreations8652 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass loku udawwak aiye 💕

  • @ravinduudana3542
    @ravinduudana3542 2 ปีที่แล้ว

    Mama pc akaik haduva cpu aka Intel 10 gen i5 10400 cpu akaik damma. Ryzen 5 3600x damma nam hodai nada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว

      දැන් අවුලක් නැ, ඕකත් හොදයි වැඩ කරන්න එහෙම ප්‍රශ්නයක් නැ

    • @ravinduudana3542
      @ravinduudana3542 2 ปีที่แล้ว

      @@R2StudioMasterclass ❤❤❤🏠

  • @DOTMUSIC-xs1um
    @DOTMUSIC-xs1um 3 ปีที่แล้ว

    Mata danna kenek kiyannako .. AMD RYZEN 5 5500U proceser eka Intel i3 10th gen ekata wada saha intel i5 10th gen ekata wada hodai daa kiyala..😟