ෆෝන් කැමරා එකක් ගිය දුරක් - අලුත්ම Huawei P40 Pro Plus ෆෝන් එකේ පෙරදසුන් සහ විස්තර
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මේ මස මුලදී Huawei සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එක වෙන
P40 Pro Plus ස්මාර්ට් ජංගම දුරකථනය ලොවට හදුන්වා දෙනු ලැබුවා.
මෙය, ජංගම දුරකථනයක ඇති කැමරාවකට කල හැකි දේ අලුතින් අර්ථකථනය කිරීමට හැකි වූ දුරකථනයක් ලෙස නම් කල හැකියි.
එම නිසා අපි හිතුවා වීඩියෝවක් මගින් මේ සම්බන්දව කතා කරන්න.
අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට
click.daraz.lk...
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.mas. .
Instagram - / r2studio.ma. .
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
වෙළඳපොලේ ලාභම DSLR කැමරාව Canon EOS 3000D - • වෙළඳපොලේ ලාභම DSLR කැම...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...
මෑතක සිට මා දැනුම ලබන, හරිම ලස්සන ට වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ චැනලය ට මාගේ සුබපැතුම්! 🤚😀
1K වෙනි like එක මගේ😍
Thank You
සුපිරි
Huawei usar මේ කොනට 👈
පැහැදිලිව අහන් ඉන්න පුලුවන් විදිහකට කියල දෙනව ඔයාට ජය🥰
Niyamai ayye jayawewa
Good job 👏
Very good explain
වෙන u tuber කෙනෙක්ව හැමෝම mention කරන් නේ නෑ . නිහතමානි 💚
Apith huwei phone ekakin shoot kerapu videos balanna asanam may channel eka patte enna th-cam.com/video/RxVJi4wnISs/w-d-xo.html
ඇත්තටම සුපිරි පැහැදිලි කිරීමක්... Teacher කෙනෙක්වත් ඔච්චර සුපිරියට, ලස්සනට දෙයක් Explain කරන් නෑ අද කාලේ...❤ ඔයාට ජය...!!!🙏❤🙏
දෙයක් තේරුම් කරන්න හොඳම කෙනා තමයි ඔයා
Mekath balanna hodanam
th-cam.com/video/RxVJi4wnISs/w-d-xo.html
Aiye oyatath jayen jayama wenna parthana karanawa man godak kaleka idanma huawei fan kenek huawei nova 7se ekak man pavichchi karanne p40 poro ekatath yanna usaha karanawa❤❤❤❤❤🎉🎉🎉
නියම වීඩියෝ එක ..🔥🔥🔥
හුගක් හොද පැත්තකට වීඩියෝස් එකතු කරනව වගේ පේනව. Good job rajitha අයියා
අලුත්ම Sony Xperia Pro 1 එක ගැනත් video එකක් ඕනේ,,, 😉😉🤟
පට්ට අයියා සුපිරි යටම කියල දෙනව. පොන් එකටනම් ආසයි එත් ගාන තමා හින සමග ජීවත් වෙමි. ජයවෙවා තෙරුවන් සරනයි 💕💕🌷💕🇱🇰
Dn meke price keeyada
description එකේ link එකක් තියෙනවා check කරන්න
ඔයාගෙ පැහැදිලි කිරීම හුඟාක් හොඳයි දිගටම ,reviews කරන්න..සුබ පතනවා
Jayen jayama wewa huawei ❤❤
Thankxxxx 💖
අයියේ මේකේ සාමාන්‍යයෙන් සූම් එකෙන් කොච්චර KM ගානක් සූම් කරන්න පුලුවන්ද 🤔
එහෙම කියන්න බැ, කොහොමත් KM ගණන් zoom කරන්න බැ
@@R2StudioMasterclass Thnq aiyah
එනකන් බලන් හිටිය විඩීයෝ එකක් තැන්ක්ස් අයියන්ඩි❤️❤️🤟
10× zoom awned xioami 10 pro ekt awned
Aiye mata podi deyak danaganna puluwanda, SONY, iPhone wage phone wala camera eke MP gana Adu unata ewage photos wala quality eka wadi... An8th ewath ekka (MP gana wadi wenath brand) baladdi. E gana kiyala denna puluwanda, videos ekak karanna pls...
අපි එ ගැන video වලින් කතා කල. Megapixel ඇත්තට marketing game එකක් විතරයි. Camera එකක quality එකක megapixel ඇවිල්ලා එක කොටසක් විතරයි. අනිත් දේ ගොඩක් Camera වල pixel binning වලින් තමයී 64mp වගේ ගන්නේ. එ කියන්නේ megapixel 4 ක තියෙන්නේ එකම details.
@@R2StudioMasterclass thanks. Loku ganna puluwan. Math asama mobile photograpy walata. Ekai mata eka gataluwak wela thibbe.
මම දැක්ක හොදම වීඩියෝ ටික මාරම වැදගත් නියමයි අයියේ
හැමදේම ඉතාමත් සැහැල්ලුවෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙන සුපිරි චැනල් එකක්.. hundred 👍
Video walata hoda mobile phone ekak mokakda kiyannakoo
Sony Xperia 1 Mark II සහ Sony Xperia 5 Mark II ගොඩක් හොඳයි
Samsung note 20 ahekin ekak krannako photography
නියමයි...විඩියෝ එක
චැනල් එක දිගටම කරගෙන යන්න සුබ පතනවා....
මං දැක්ක නිහතමානී චරිතයක් තමා ඔයා..
ආහ් කියන්න ඕන හැම විඩොයෝ එකක්ම මාරම කොලිටියකට හදනවා...මෙලෙදෙයක් දන්නැති කෙනෙක්ට උනත් අහන්න බලන්න ආස විදිහට....
සුබ පතනවා ඉදිරි වැඩ වලට....✌
අයියා Samsung Galaxy S20 Ultra එකේ camera setup එක ගැනත් විස්තරයක් කරන්න පුලුවන්ද
Great review
iphone කැමරා වල megapixel
ගාන අඩුය ඒත් අනිත් 4n එක්ක බලද්දි quality එක වැඩියි. ඒක.ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Ios software එකෙන් වැඩි කරල තියෙන්නේ😊😊😊
Ow aiye eka gana sampuurna vistarayak karandako
Eyala hadanne asuruddta tikai, android aya budjet, mid , flagshp gdk ewa hndwa, aragollanta hoda algorithm ekk krnwa cam eke software ekata, apple ekk gttoth eylge anith 4n eka enkn earpods, lap, tab, tv hdnwa, eka nsa meyalata awuruddta ekak dala eka supiriyta hadana eka gdk lesi😊 ekai wenasa androidla ikmnta 4n maru krnna hadanne😊😊
software algorithms thama❤️
එහෙම බැලුවොත් iphone එකටත් වඩා quality එක වැඩි google pixel එකේ single cam තිබිලත්
හැම අතින්ම හොඳ වීඩියෝ එකක් ස්තූතියි ඔබට ,
Huawei patta
🌸
එතකොට camera වලින් හොද Sony xperia 1 ii ද Huawei p40 pro ද ......
Sony එක ගොඩක් professional අය target කරලා හදලා තියෙන්නේ. Huawei එක professional නැති කෙනෙකුත් professional කරන්න හදලා තියෙන්නේ 😅
Samasung Galaxy S7edge ekata monawage camera app use karanna puluwanda?
මොන වගේ වැඩක්ද? මම දන්නා විදිහට apps වල ලොකු issue එකක් නැ
Ft
Oke super slow motion wenne premiere Pro eke optical flow damma wage ee kiyanne wathura ehema super slow motion capture keraddi echara details clear na
yes, මේක true frame rate එකක් නෙමේ, නමුත් feature එකක් විදිහිට ගොඩක් impressive
@@R2StudioMasterclass oww😍
Huawei p40 pro phone eke camera ekada samsung galaxy s20 ultra phone eke camera ekada wediyenma hoda
දෙකම හොඳයි නමුත් DXO Mark site එකට අනුව P40 pro Cam එක හොඳයි
සුපිරි වීඩියෝ එකක් 💙
ඒක නම් නියමයි සහෝ. හොඳ පැහැදිලි කිරීමක්. ජය වේවා.....
Nice video brother
Super..
කොහොමද සැප සනීප රංජිත්,
අපිට polarize filter, ND filter භාවිතා කරන ස්ථානය, භාවිතා කරන විදිය, මොන වගේ conditions වළඳ, ඒවායේ හොඳ සහ නරක කියලා දෙනවද.
ඒ වගේම landscape photography කරනකොට photos stacking කරලා adobe photoshop එකේ එකතු කරන විදිහත් කියල දෙනවද?
මම කාර් photography වීඩියෝ එකේ
ඔබ පින්තූර වෙනම අරගෙන එකතු කරන විදිය කියලා දෙනවා දැක්කා. ඒත් මට හිතෙනවා landscape පින්තූර ගන්නකොට ඒක කරන විදිය ඒ අවස්ථාවේ විදියට තවත් හොඳින් පැහැදිලි වෙයි කියලා. පුළුවන්නම් වෙලාව තියන වෙලාවක හැකිනම්, ඔබත් කැමතිනම් මේ වීඩියෝ දෙක කරල දෙන්න.
ඔබට ගොඩක් ස්තුතියි!
මේ පොන් එකක් දැන් කීයක් වගෙ ඇති ද,සෙකන්ඩ් හැන්ඩ් මාකට්
එක නම් sura නැ. ikman try කරන්න
niyamayi. thank you.
Mama pawichchi karanne Huawei Y6 Pro. ගාන අඩුයි , වැඩ ගොඩයි 😍🔥
Google prashna app stror nedda gannawana huwei ganna hoda nedda
@@supunchamini9959 ehema prashna mukuth neee, google hama app ekakma thiyenawa
Supper video. Keep it up
HUAWEI 👍 👍 💟😮👌
Excellent ..!!
Comment failed to post.
this one got posted
ගොඩක් වටින වීඩියෝ එකක් 🔥🔥🔥
Mobile phones වල කැමරා එකෙන් ඉර හෝ යම් කිසි එලියක් සහිත දෙයක් චායාරැපයකට අසුකරගද්දි අපි හිතමුකෝ ටිකක් සැර ආලෝකයක් සහිත බල්බ් එකක එලියක් දිගු වේලාවක් ලෙන්ස් එක මතට වැටීමෙන් කිසියම් හානියක් වෙනවාද mobile phone lenses වලට?
නැහැ, නමුත් lens flair photo එකට එන්න පුළුවන්
ඒ කියන්නේ lens flare එකක් සිදු වුනත් ඉන් හානියක් වෙන්නේ නැද්ද?
අයියේ තව දෙයක්. ලෙන්ස් එකක් මත
තියන micro scratches යවන්න මොක්කද කලයුතු?
ෆෝන් එකෙන් photo ගන්නකොට ඉරේ photo ගන්න හොද් නැද්ද??
phone වල megapixel ඔය කියන තරම් තියනවාද ඇත්තටම
තියෙනව, cake එකක් ඕන තරම් කැලි වලට කපන්න පුළුවන්, නමුත් එහෙම කැපුවා කියලා cake එක ලොකු වෙන්නේ නැ
sports photography walata wage galapena hoda cam ekak thiyena phone ekak kiyanna puluwn d 30,000ta aduwen thiyena
phone එකකින් sports photography කරන්න ටිකක් අමාරුයි විශේෂයෙන් 30,000ට අඩුවෙන්. laser focus system එකක් තියෙන cam එකක් බලන්න පුළුවන් නම්
@@R2StudioMasterclass thank you ❤️
වටින විඩියෝ එකක් ❤️
ela 👍 හොද පැහැදිලි කිරීමක්
තාක්ෂණයේ නාව්‍යකරණය සමග එක්වන්න
දන්න සිංහලෙන් සුපිරියට පැහැදිලි කරනවා.
well explained...all the best.
කිරන් චිප් සෙට් එක අවුල්.ඇයි snapdragons දෙන්න බැරි 😐
එහෙම ලොකු අවුලක් නම් නැ. මොකක් හරි හේතුවක් තියෙනවද එහෙම කියන්න? දැනගන්න කැමතියි අපි. මොකද use කරන අයගෙන් තමා හරියට දැන ගන්න පුළුවන්
@@R2StudioMasterclass මම හිතන්නෙ ඔය කියන්නෙ බෙන්ච් මාර්ක් අඩු එක ගැන වගේ අය්යේ ගොඩක් අය හිතන් ඉන්නෙ බෙන්ච්මාක් අඩු උනොත් පෝන් එක හොඳ නැහැ කියලා ☝
Uba kirin use karala thiyrda
super!!! oya harima nihathamani puthgalayek.$$$$$
Huawei kiynne patta brand ekak. Y6pro eken gahpu poto tyenwa. Patta koliti.
I saw many videos regarding p30 pro + but ur explanation was Amazing bro keep going... ❤️ gd luck!
Samsung galaxy s20 ultra phone eke 10x zoom ekak thiyenne
thanks ayye
mamath mee wage deyak enakan thamaa balan hitiye. mokada mama use karanneth huawei devices ekak nisaa👍👍👍👍👍👍
Patta aiye
Chanux browa recomend kla pudumai ah good luck
නියමයිනේ යාළුවා
වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ ❤️
Bro - technical explanation akak dena akata godak sthuthi
අයියා phone එකක් අරන් දෙන්න පුළුවන්ද? 😊 බැරි නම් කමක් නෑ😊 මට තියෙන්නෙ පරණ phone එකක් ,මට තිබ්බෙ huawei nova 3i එකක් ඒක කොළඹදි හොරකම් කරා 2019.12.28 වෙනිදා... තාම phone එකක් නෑ, අක්කා අරන් දෙන්නම් කිව්වා ඒත් එයාටත් මේ දවස් වල අමාරුයි, පුළුවන් නම් විතරක්😊....
මම photography වලට හරිම ආසයි😊 මම මේ phone ekenuth photo ගහනවා , ඔයා මගේ comment eka click කරලා බලන්න මම ඔයාව subscribe කරපු දවස බල්නන😊😊 have a great day aiyya, oyge vedio harima lssnai, ada background harima lssnai😊
😂😂😂හා
@@dinithdilhara9315 පුළුවන්ද අයියා😊? මම මගේ police entry eke copy ekath ewannam😊
ලැජ්ජාව ක් නැද්ද බල්ලො හිගාකන්නෙ තු නොදකින් රස්සාවක් කරල අරගනින් ඉබේ පහල උන උන් නෑ
අයියෙ 40-50ත් අතර ගානකට ගන්න පුලුවන් Low budget ඒ ගානට සාධාරන කැම් එකක් ගැන වීඩියො එකක් දාන්නකො 😟🖤
Ayiya p 40 pro plus ekai s20 ultra ekai gaththama mokakkda camera eka paththen hodama.
reviews අනුව P40 pro එක හොදයි
@@R2StudioMasterclass ayiya oyage contact number ekak dannako
super vedio
Nice bro 👍👌
ඒ විස්තර කිරීම #1😎
P 30pro eka hodaida ser
හොඳයි
Aiye mobile photography walata honda mid range smartphone ekk mention karannako
Budget එක
60000ta wage price ekakata
Huawei 5T එක හොඳ option එකක්
Broadcasting cameras gana video ekak one ❤️
Aiye oppo kiyana brand akai,shiyomi kiyana brand akai gath thama kalpawathma atin hodama brand aka Miranda?pls reply me
දැන් එන smart phones ඔක්කොම හොඳයි. අනික ඔයාට official warranty එකක් හම්බ වෙනවා. ඒක හින්දා වැඩිය හිතන්න එපා
Huawei p40 pro plus main camera use sony's imx700 image sensor
Superbly explained all features. Can recommend to anyone without any hesitation (y) . Keep it up.
Aye aluten ena okkoma phone karamu
මම කැමති ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න ඔයාගෙන් 🙂
❤️❤️❤️
Elh
❤❤❤❤👍👍👍
Niyamatama pehedili karanawa ❤
🥰😍😍😘😘😘
Supzz
Huawei ❤️
👍👍👍
Elaaaaaaaaaaaaa
👍
Gana thamai ahul
World with chanul subscribe karanna
😍
දෙයක් තේරුම් කරන්න හොඳම කෙනා තමයි ඔයා
👍👍👍