මැටි වළදක් නිවැරදිව ලේසියෙන්ම දිගු කල් පැවැත්මට පදමු කරගමු / How To Season a New Clay Pot /Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මැටි වළදක් නිවැරදිව ලේසියෙන්ම දිගු කල් පැවැත්මට පදමු කරගමු / How To Season a New Clay Pot /Sinhala
සෞඛ්‍ය ආරක්ෂිතව කෑම හදාගන්න හොදම මැටි වළං කියලා අපි දන්නවනේ... ඉතින් ඔන්න මමත් අපෙ විදිහට හැදුව අපේම මැටි වලං දෙක තුනක් අරන් ආවා... මේ හට්ටි ටික කැඩෙන්නෙ පිපිරෙන්නෙ නැතුව හරි පරිස්සමට දිගු කාලයක් පාවිච්චි කරන්නයි මම මේ උත්සහා ගන්නෙ... ඊලග සැරේ ලංකාවට යනකම් මේ හට්ටි ටික පරිස්සම් කරගන්න ඕනිනේ.😊.. ඒ නිසාම හරි පරිස්සම්ට වළං ටික පදම් කරගත්තා... මේ තමයි මට ලේසිම විදිහ වළං පදම් කරන...
#trending #viral #cooking
කොච්චර කල් වීඩ් යෝ නොදා හිට් යත් දාපු ගමන් බලනවා.ඔයාව අමතක වෙන් නෑ.පලවෙනි වීඩ් යෝ එකේ ඉදන් බලනවා.මූණත් පෙන්නනවනම් ආසයි.
අනේ බොහොම ස්තූතියි ..මොන හේතුවක්ද මන්දා මට මූණ පේන්න වීඩියෝ දාන්නම හිතෙන්නෙ නෑනේ 😊 ඒත් බලමු ඉදිරියෙදීහොදේ ❤️
@@doniammai-pavithra 🙂❤️❤️❤️
ගොඩක් කලකින් කට හඩ ඇහුණා සතුටුයි බුදුසරණයි දුව ට
බුදුසරණයි ආන්ටි 🙏🙏
පවිත්‍රා අක්කි කාලෙකින් ඔයා... ආසාවෙන් හිටියේ වීඩියෝ එකක් බලන්න... අපේ අම්මත් ඔය වගේ තමයි වලං පදම් කරන්නේ... අපේ අම්මනම් කියනවා ගෙදරකට වලං එකක්, තුනක් ගේන්න හොඳ නෑ කියලා... මං නම් ඒ ඇයි කියලා දන්නෙ නෑ... කාලෙකින් දැකපු එකට සතුටුයි... තෙරුවන් සරණයි
ඔව් නංගි ටික කාලෙකින් ආවේ... අනේ එහෙමද මම ඒ ගැන අහලා නෑ.. සාමාන්‍යයෙන් මම ඒ වගෙ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි 😊.. හොයලා බලන්නම් ඒත් මොකක්ද හේතුව කියලා 🙂
තෙරුවන් සරණයි නංගි ඔයාලටත්🙏🙏
Hari narakai akka.lankawata awa kiyala dannethna.mama kamathima youtubers la dan wadiya vedios danna.happy nest eke isharai pavithra akkatai api hari adarei.dan wadiya youtube balannethna.akke curry warga haduwamath soap dala hodanna barida ?
අනෙ පොඩි දෙන්නගෙ නිවඩුවට ආවෙ නංගි... ❤️
නෑ නංගි පදම් කර ගත්තට පස්සෙ සබන් දාලා හේදුවට කමක් නෑ...❤️
Nice to see u akki.
❤️❤️
අනේ ගොඩක් කාලෙකින් එත් බැලුවා ඇයි නැත්තේ කියලා. මැටි ගුරුලේත්තුව කියක් උනාද. අදත් ගොඩක් වටිනා වීඩියෝවක්. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ඔව් ටික කාලෙකින් ආවේ මේ පැත්තට 😊 ඒක මම ගිය සැරේ ලංකවෙන් අරන් ආවේ ..ඇත්තටම මතක නෑ ගානම් අනුරාධපුර ගිහින් එනකොට ගත්තේ..❤️
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටමත් 🙏
Polthel nathuwa olive oil wage ganna baida?
පුළුවන් එළවළු තෙල් උනත් පුළුවන්
මම ඊයෙ මේ video එක බලල අද උදේම මේ විදියට වලං හතරක් පදම් කරගත්තා.මූඩි ටික වතුරෙ පොගවල විතරයි ද පුතේ පදම් කරගන්නෙ.ස්තූතියි ඔයාට අපිට share කලාට ...❤
ආන්ටි මම මූඩි පදම් කරන්නෙ නෑ.. හැබැයි ලිපේ තියන හට්ටි වහන්න ගන්නවනම් මූඩි පදම් කරගන්න ඕනී නැත්නම් ගින්දර රස්නෙට පිපිරෙන්න පුළුවන් .. පෙගෙන්න තියලා තෙල් ගාලා රත් කරගන්න මූඩි ටිකත් අවශ්‍ය නම්...😊❤️
@@doniammai-pavithra thanks puthe ❤️
❤❤❤hodin neda akke
ඔව් නංගි අපි හොදින් ❤️❤️
Godak kalekin.නිතරම vidio danna
😊❤️
අපි හොදින් ඔයාලට කොහොමද 🧡
අපිත් හොදින් ඉන්නවා ❤️