මැටි වලදක් නිවැරදිව පදම් කරගනිමු | mati waladak padam karaganima | How to seasoning a clay pot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 170

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 3 ปีที่แล้ว +10

    අව්වෙ tiyanna epada

  • @dilupakumari1579
    @dilupakumari1579 ปีที่แล้ว +16

    මගේ අම්මා මම පොඩි කාලෙදිම නැති වුනා 😥.මේ දේවල් කිසිම දෙයක් දන්නේ නෑ .මගේ අලුත් වලං සේරම ටිකක් දවස් යනකොට අඩිය පුපුරනවා.හරිම කරදරයක් ඒක .මමත් ආසයි අවුරුදු ගාණක් භාණ්ඩ පාවිච්චි කරන්න .ගොඩක් ස්තූතියි අත්තම්මේ 🙏❤️🥰

  • @OvinudiSenasha
    @OvinudiSenasha 2 วันที่ผ่านมา

    අනේ අම්මේ ගොඩක් පින් 🙏අම්මා මේ දේවල් කියලා දුන්නට බුදු සරනයි අම්මේ ❤

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 ปีที่แล้ว +16

    අත්තම්මාට බුදු සරණයි.ගොඩක් පිං ගොඩක් අය නොදන්න මේ දේ කියලා දුන්නාට.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතී අත්තම්මේ... නිදුක් නිරෝගී සුව සමග දීර්ඝායුෂ ලැබේවා !!!

  • @champaperera8487
    @champaperera8487 9 หลายเดือนก่อน

    බොහොම පිං නැන්දේ .වර්තමාන පරපුර වෙනුවෙන් මේවා කියලා දුන්නාට . ඔබට නිරෝගී සුවයම වේවා

  • @christeenlaity3201
    @christeenlaity3201 3 ปีที่แล้ว +8

    ගොඩාක්..ස්තුති..පිංසිද්ධ..වෙවා..
    මම ..මැටිවලංවලමයි..උයන්නෙ
    මමදැනන්..උන්නෙනෑ .මේවැඩේ
    මගේ..වලංඉක්මනින්..පුපුරනවා
    දැන්මමදන්නවා..ස්තුති..මගේ
    තේකෝප්පෙත්..මැටි. තෙරැවන්
    සරනයි..🙏❤

  • @madushaninethma8649
    @madushaninethma8649 2 ปีที่แล้ว +2

    අත්තම්මට ගොඩක් පින්..නීරෝගිව සිටින්න ලැබේවා ...

  • @dakshikawaladeniya7880
    @dakshikawaladeniya7880 3 ปีที่แล้ว +3

    අද සමාජය වෙනුවෙන්...... අම්මේ ඔබ කරන්නේ මහගු සේවයක්....ඔබට දීර්ඝායුෂ

  • @christyjayamaha2948
    @christyjayamaha2948 3 ปีที่แล้ว +1

    නොදන්න පාරම්පරික උපදෙසක්දී දැනුවත් කලාට අම්මට ගොඩාක් පින් ,,,ජෙසුපිහිටයි ,,බුදුසරණයි ,,,නිදුක් නිරොගි වේවා,,

  • @somakumari1655
    @somakumari1655 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අම්මෙ ඔබට දීර්ඝායු ලැබේවා .අපි නොදන්න දෙයක් කියල දුන්නට ස්තුති ඔබට 🙏

  • @RoseRose-kt7kn
    @RoseRose-kt7kn 3 ปีที่แล้ว +3

    නොදන්න දෙයක් කියලා දුන්නා.අත්තම්මේ ඔබට නිදුක් නිරෝගිභාවය ලැබි දීර්ඝායුෂ පතමි!!!

  • @wajirarathna3609
    @wajirarathna3609 2 ปีที่แล้ว +2

    අපේ අම්මලා මේ වගේ දේවල් කියලා දෙනවාට ගොඩක් පින් අම්මේ

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 หลายเดือนก่อน

    මේ අත්තම්මාටත් බුදු සරණයි දෙවි පිහිටයි.

  • @indraniyapa5809
    @indraniyapa5809 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොමත්ම ස්තූතියි ඉතා වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීම පිළිබඳව .

  • @nalanimax7505
    @nalanimax7505 3 ปีที่แล้ว +2

    Amata budusarani amma. Nirogi suvayama labeva ammata .

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +1

    හරිම ..වටිනවා .නොදන්නා .දෙයක්.අද.අම්මාගෙන් .ඉගෙන.ගත්ත .තෙරැවන් .සරනයි .

  • @wimalsenanayake4074
    @wimalsenanayake4074 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය් අපිව දැනුවත් කරාට. ඔබට දිර්ග ආයු පතනවා.

  • @samanthipremalal969
    @samanthipremalal969 ปีที่แล้ว

    බොහොම ස්තුති ආච්චි amme ,apita නොදන්නා දේවල් කියලා dun nata .❤️❤ budusaranii ....

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට අම්මෙ හොඳ පැහැදිලි කිරීමක් යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අම්මා
    දිිර්ඝායුවේවා බුදුසරණයි

  • @raviniaberathna2846
    @raviniaberathna2846 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අම්මේ...🙏❤️
    තෙරුවන් සරණයි

  • @thusharideepthika1511
    @thusharideepthika1511 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුතියි. දීර්ඝායු වේවා !!!

  • @shanthimallikashanthimalli8886
    @shanthimallikashanthimalli8886 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අම්මේ නොදන්නා දෙයක් කියලා දුන්නාට ඔයාට දළදා සමිඳු පිහිටයි

  • @AVH-X5650bt
    @AVH-X5650bt ปีที่แล้ว

    theruvan saranay obata. bohoma sthuthiy.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 6 หลายเดือนก่อน +2

    Bohoma Sthuthii amma.❤

  • @annegunasekara4421
    @annegunasekara4421 3 ปีที่แล้ว

    Bohomath issthuthy watina karunu bohomayak kiyala dunnata.theyruwan saranay aththammata 🙏🙏🙏🙏👍😀

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 3 ปีที่แล้ว

    ගොඩාක් pin නොදන්නා dayak keeyala දුන්නා , aththammata නිදුක් nerogi භාවය labawa dergau wewe tharuwan sarani

  • @roshaniseneverathna2925
    @roshaniseneverathna2925 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි!!!අමිමාට

  • @jayanthadayananda236
    @jayanthadayananda236 ปีที่แล้ว

    Thanks itha saralawa ikmanin kiyala dunna

  • @donapoorna651
    @donapoorna651 2 ปีที่แล้ว

    ගොඩක් පින් මේ දෙවල් කියල දෙනවට අත්තම්මේ❤

  • @nipunikumarasinghe462
    @nipunikumarasinghe462 ปีที่แล้ว

    Deergau Lebeewa Achchi Amme.! 🙏

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 9 หลายเดือนก่อน

    දීගායු වේවා අම්මේ......

  • @g.w.langani7500
    @g.w.langani7500 3 ปีที่แล้ว

    අම්මා නිදුක් නිරෝගී වේවා බුදු සරනයි

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 10 หลายเดือนก่อน

    ස්තුතියි අම්මේ ❤❤

  • @yamunaindrani323
    @yamunaindrani323 3 ปีที่แล้ว +1

    Aththammata godak pin budu saranayi

  • @yasisanuraz
    @yasisanuraz 2 ปีที่แล้ว

    great great grand mother. we like your old status . good updates for young people .

  • @arunashyamalee3549
    @arunashyamalee3549 3 ปีที่แล้ว

    ගොඩක් හොද දෙයක් අපි දැනගත්ත.බොහොම පිං

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @gnanagamage8741
    @gnanagamage8741 2 ปีที่แล้ว

    ඔයාට දෙව්පිහිටයි අම්මා

  • @wasanthafernando8712
    @wasanthafernando8712 ปีที่แล้ว

    ස්තුතියි අත්තම්මේ ❤❤❤

  • @mawimal8547
    @mawimal8547 3 ปีที่แล้ว +1

    Ammage kussiye lipa hadapu widiya kiyala denna

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    බුදුසරණයි අම්මාට

  • @nishanthimanel2575
    @nishanthimanel2575 ปีที่แล้ว

    Thanks Amma Budusaranie.

  • @tharangasudarshani2335
    @tharangasudarshani2335 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මට

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว

    " *Buduu* saranaiiiiì. ...."
    Ģodakkkkkkk isthuthiiiiiiiii.
    Nodanna dewal aptaaà genwataa. ....

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 ปีที่แล้ว

    ස්තුතියි අත්තම්මේ, නොදන්න දෙයක් ඉගෙන ගත්තා

  • @MohamedRizak
    @MohamedRizak 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ video එක් ආත්තාම්මා පාවිච්චි කරන දර ලිප හරිම පහසුයි එක හදාගන්න විදිහ කියලා දෙන්න පුලුවන් ද

  • @kapilamanojwickramarachchi3505
    @kapilamanojwickramarachchi3505 4 หลายเดือนก่อน

    ස්තුතිය අම්මට...

  • @dilrukshianuradha857
    @dilrukshianuradha857 11 หลายเดือนก่อน

    බොහොම ස්තුති...

  • @ishupriyadarshani5584
    @ishupriyadarshani5584 ปีที่แล้ว

    Theruwan saranai deergayusha aththamme❤

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 8 หลายเดือนก่อน

    ජේසු පිහිටයි අම්මේ 🙏🙏🙏🙏

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 3 ปีที่แล้ว

    අපි නොදන්නා දෙයක් කියලා දුන්නට අත්තම්මට පින්.

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 ปีที่แล้ว

    ජේසු පිහිට ලැබේවා

  • @yatharthaversion362
    @yatharthaversion362 8 หลายเดือนก่อน

    ගොඩක් පිං අම්මෙ...!!

  • @pinkysamaraweera3155
    @pinkysamaraweera3155 ปีที่แล้ว

    බුදු sarani ආච්චි

  • @bashimadubashini787
    @bashimadubashini787 3 ปีที่แล้ว

    Godak pin aththamme

  • @janithniroshan1781
    @janithniroshan1781 ปีที่แล้ว

    Thank you aththamme

  • @a.g.skumari855
    @a.g.skumari855 3 ปีที่แล้ว

    Budusarani aththamma

  • @hirojapussepitiya7310
    @hirojapussepitiya7310 ปีที่แล้ว

    ස්තූතියි අම්මා

  • @gayaniranasinghe7374
    @gayaniranasinghe7374 ปีที่แล้ว

    බුදු සරණයි අත්තම්මේ...❤

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 3 ปีที่แล้ว

    Aththamma ta budu saranai...

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 3 ปีที่แล้ว

    Api nodanna deyak kiyadun ammata rathnaththare aasirwada lebi deergau lebenna nidiuk nirigheewa sita apawa thawathawath denum therum kirimata sakthiya dairiya lebewai hadawathinma parthana karanawa.

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අත්තම්මේ... මට ඕනෙම කරපු දෙයක් මේ මැටි හට්ටි පදම් කරන විදිය... අපෙත් ආත්තම්මා , අම්මා ඉව්වෙම වලං වල.. ඒ නිසා මමත් උයන්න කැමතිම මැටි හට්ටිවල..
    අත්තම්මාට ගොඩාක් පිං මේ දේවල් කියා දෙනවට... 🙏

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දුවේ

    • @champikafernando7170
      @champikafernando7170 8 หลายเดือนก่อน

      😂godak pin ammata 🙏🙏🙏❤️❤️

  • @arachchilagesanath4506
    @arachchilagesanath4506 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මා ගොඩක් පින්.

  • @awimala24apura71
    @awimala24apura71 8 หลายเดือนก่อน

    ගොඩාක් පිං

  • @m.wijeweera7792
    @m.wijeweera7792 3 ปีที่แล้ว

    ඔබ තුමියටත් බුදුසරණයි!

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      බුදු සරණයි දුවේ

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ආත්තමිමට බුදු සරණයි

  • @roshinithilini2131
    @roshinithilini2131 ปีที่แล้ว

    ස්තුතිය අත්තම්මෙ...

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว

    Harima watinawa godak isthuti oyala ta , 👍👍👍👍

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අත්තමිමා ගොඩක් වැදගත්

  • @senulilavanya7630
    @senulilavanya7630 2 ปีที่แล้ว

    Budu sarani ammee

  • @kumariwijepala751
    @kumariwijepala751 3 ปีที่แล้ว

    Godk watinawa. Aluth hatti genawama pupuranne ai kiyannakoo athtamme

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      මේ විදියට කරල බලන්න දුවේ

  • @Onis-357
    @Onis-357 4 หลายเดือนก่อน

    BOHOMA WATINAWA

  • @alokasewwandi6305
    @alokasewwandi6305 2 ปีที่แล้ว

    ස්තූති අත්තම්ම 🙏

  • @wasanthkumara1172
    @wasanthkumara1172 3 ปีที่แล้ว

    අම්මාට තෙරුවන් සරනයි

  • @sharminifernando480
    @sharminifernando480 3 ปีที่แล้ว +1

    Jesus pihitai

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 ปีที่แล้ว

    ස්තූතියි අත්තම්මා

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 3 ปีที่แล้ว

    ස්තූතියි අත්තම්මෙ 🙏

  • @ruwannalaka8368
    @ruwannalaka8368 3 ปีที่แล้ว

    අනේ ආත්තම්මා ට ගොඩාක්පින්

  • @kapilaperera5564
    @kapilaperera5564 3 ปีที่แล้ว

    hoda upadesak

  • @mangalaupathissa3280
    @mangalaupathissa3280 3 ปีที่แล้ว +1

    Thanks .ammage mati lipa hadala thiyenne kohomada

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +1

    Godak hodai anr e vidio ekanam..ada genawa amma mati ekak..math karanna oni

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @isharamadushani6019
    @isharamadushani6019 ปีที่แล้ว

    Achchi amme gas lipe uyanwa nm alu nane sodanna

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 3 ปีที่แล้ว

    බුදුසරණයි අත්තම්මා

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @uthpalashalini3716
    @uthpalashalini3716 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @shanticalianie9071
    @shanticalianie9071 3 ปีที่แล้ว

    Ammata.budusaranai.

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @ranikwt1075
    @ranikwt1075 3 ปีที่แล้ว

    Budu.sarana.

  • @slbikeriders9694
    @slbikeriders9694 3 ปีที่แล้ว

    නොදන්න දෙයක් කියල දුන්න අත්තම්මට නිදුක් නිරෝගී වේවා අත්තම්මා පාවිච්චි කරන හැන්ද ඇලුමිනියම් ඇණ තිබේදැයි බලන්න

  • @getadevi4211
    @getadevi4211 2 ปีที่แล้ว

    Thank gran ma

  • @lakmimimalwatta7991
    @lakmimimalwatta7991 3 ปีที่แล้ว

    Atthammata budu sarani

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 ปีที่แล้ว

    Thank you 🙏🙏

  • @anneperera-nr2ys
    @anneperera-nr2ys 8 หลายเดือนก่อน

    අත්තම්මේ, මම අලුත් මැටි හට්ටි දෙකක් ගෙනාවා. මේ වීඩියෝ එක බලන්න කලින් මම වැරදිලා vim දාලා හට්ටි දෙක හේදුවා. දැන් මම මේ විදිහටම පදම් කරාට කමක් නැද්ද?මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා. මට ඉක්මනට පිළිතුරක් දෙන්න පුලුවන්නම් බොහෝම බොහොම ලොකු උදව්වක්. බොහොම ස්තූතියි.බුදු සරණයි

  • @hlartacademy4010
    @hlartacademy4010 3 ปีที่แล้ว

    Aththammata niduk niroogi suwaya prarthana karanawa

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 3 ปีที่แล้ว

    Godak pin budusaranai

    • @helikathannaduwa4168
      @helikathannaduwa4168 3 ปีที่แล้ว

      Amma godak pin oyata.mama danne nathuwa sitiye.hamotama wadagath deyak.bu sa ammata.

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว

    Budusaranay aththamma❤

  • @sudunona8186
    @sudunona8186 3 ปีที่แล้ว

    Budu saranai amme

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว

    අම්මට තෙරුවන් සරණයි🙏🙏 අම්මේ.අපි අම්⁣මේ වලං ගෙනාවම පිහිදලා පොල් කුඩු දාලා ලිපේ තියලා ගන්නවා..ඒ වගේමයි සබන් දාලා සෝදන්නේ..අම්මගේ කතාව හරි.. අද ඉදලා අම්මා කිව්ව විදිහට තමයි සෝදන්නේ...බුදු සරණයි අම්මට...

    • @ayeshahettiarachchi3612
      @ayeshahettiarachchi3612 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අම්මට ...නොදන්නා දෙයක් කියලා දුන්නට තෙරුවන් සරණයි අම්මට 🙏

  • @mangalekaealpeteya4588
    @mangalekaealpeteya4588 3 ปีที่แล้ว

    Thanks Amma