මම ෂොපිං ගිහින් ගත්තු බඩු පාවිච්චි කරන්න කලින් කරන්න ඕනෙ දේවල් - Clay pot Shopping Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 165

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 6 หลายเดือนก่อน +19

    හරිම බුද්ධිමත් කෙනෙක් මිස් ඔයා . හරිම නිහතමානී කෙනෙක් . ආදරෙයි ❤❤❤ හැමදාම .

  • @nirwanprabod7386
    @nirwanprabod7386 6 หลายเดือนก่อน +27

    බොරු posh නැතුව කතා කරන විදිහට තමයි මං ආසම.. මමත් තනියම ඉන්න කොල්ලෙක්. ලස්සනට කිචන් එක පිළිවෙලට තියන් ඉන්නවා... අර කැටයම් දාපු මැටි හට්ටි ටිකක් නම් ගන්න ඕන....

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 6 หลายเดือนก่อน +32

    හරිම ඇත්ත කතාවක් කියුවේ ලංකාවේ මිනිස්සු ඕනම දෙයක් පටන් ගන්න කොට හරිම කොලිටි එකට කරනවා කල් යනකොට ඒ තත්වය සම්පුර්ණ යෙන්ම වෙනස් වෙලා හරිම බාල විදියට තමයි ඒ නිෂ්පාදන කරන්නේ මේක තමයි ලංකාවේ නිෂ්පාදන වලට කල් පැවැත්මක් නැත්තේ.... ඔබ තුමියට ගොඩක් ස්තුතියි..

  • @somakarunaratna4348
    @somakarunaratna4348 6 หลายเดือนก่อน +42

    ඔය මැටි කර්මාන්තයෙ යෙදෙන අයගෙ නිෂ්පාදන විකුණා ගැනීම අපහසු කාලෙක lady j කට්ටිය ඉදිරිපත් වෙලා ඒව විකුණා දෙන්න කටයුතු කළා. ඒ දැන් අවුරුදු තුන හතරකට පෙර.
    මහරගම lady j එකෙන් මම ඔය දේවල් ගත්තා . thank you for your vedio ...

    • @thusharipanagoda7181
      @thusharipanagoda7181 6 หลายเดือนก่อน

      Lady j eke walan ඉක්මනට pupuranawa. Gass lipe tiyeddima

    • @tharanga2686
      @tharanga2686 6 หลายเดือนก่อน +1

      දැන් lady J එකේ මැටි බඩු හරිම ගනන්.ඊට වඩා අඩුවට වෙන තැන් වල තියෙනවා

  • @kanchanasen55
    @kanchanasen55 6 หลายเดือนก่อน +5

    මමත් අපේ කමට පොඩි කාලෙ ඉදලා හරිම ආසයි.මමත් මේ දවස් වල මැටි කුස්සියක් හදනවා.තාම ඒකෙ වැඩ ඉවර නෑ.හරිම අසාවෙන් ඉන්නෙ දර ලිපේ උයන්න.බොහොම ස්තූතියි ආන්ටි.මමත් මැටි වළං ටිකක් ගන්න ආසාවෙන් ඉන්නෙ.

  • @gamagesege
    @gamagesege 6 หลายเดือนก่อน +14

    ස්තුතියි ඔබතුමියගේ වීඩියෝවට. අන් අය ගැන හිතන්න, අන් අය ගැන දැනෙන්න, සැබවින්ම මනසින් උසස් "මිනිසුන්ට පමණයි..ඔබතුමිය එවැනි උතුම් ගුණ ඇති කරුණාවන්ත අයෙකි. ස්තුතියි🤗🤗

  • @manjulapushpakumara2285
    @manjulapushpakumara2285 6 หลายเดือนก่อน +9

    අනේ ආන්ටි, ඔයා නම් ඇත්තටම හරිම හොද අම්මා කෙනෙක්.....

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 6 หลายเดือนก่อน +14

    ආන්ටී හරිම ආදරණීයයි. හැමදාම මේ දාන විඩියෝ වලින් ජිවිතේට ගන්න මොනාම හරි දෙයක් තියෙනවා. බොහොම ස්තුතියි ආන්ටී පහුගිය ටිකෙම විඩියෝ බැලුවාට කමෙන්ට් දාන්න නම් බැරි උනා ආන්ටී ❤❤

  • @Cyber_critic
    @Cyber_critic 6 หลายเดือนก่อน +10

    Cooking channel එකක් කරන ඔයා දැන්ද ඉදිආප්ප තට්ටු non plastic ගත්තෙ. මට දැන් වයස 45, අවුරැදු 20 කට කලින් මම උයන්න පටන් ගත්ත කාලෙ ඉදල පාවිච්චි කරන්නෙ plastic නොවන ඉදි ආප්ප තට්ටු . මේව පරිස්සමට භාවිතා කල යුතුයි. හොදට හෝදන්නෙ වේලන්නෙ නැතුව තිබුනොත් කලුපුස් සැදිය හැකි. භාවිතා කල පසු ටිකක් පෙගෙන්න තබා ඉතා හොදින් brush එකකින් හොදල අවිවෙ වෙලා ගත යුතුයි. නැත්නමි විනාඩි කිහිපයක් රස්නෙ oven එකේ තබා වේලා ගත හැකියි. කලුපුස් ආවොත් අනිවාර්යයෙන්ම ඉවත දැමිය යුතුයි.
    හොද quality එකකින් යුතු මැටි බාජන භාවිතා කල යුතුයි. බාල මැටි වලින් හදන ඒවත් නරක විය හැකියි ශරිරයට. සමහර පස් වල heavy metals and toxic බහුලයි. එවැනි මැටි සුදුසු නැ ආහාර සදහා හදන මැටි වලං වලට.
    ආහාර සමග බැදුනු ඉගෙන ගත යුතු කරැනු කාරනා බොහොමයි. අපේ දරැවන්ගේ නිරොගිමත් අනාගතයට ඉතා වැදගත්. නිරෝගි දරැවන් රටේ ශක්තිමත් අනාගතයට අඩිතාලම. අපගේ පරම වගකිම නිරෝගි ආහාර රටාවක් දරැවන්ට ලැබිමට සැලැස්විම. විස ශරිර ගත වන මාර්ග අවහිර කිරිම. සහ නොකිරිම.
    බාල plastic තට්ටු වල ඉදිආප්ප හදනකොට , steam කරනකොට plastic එකේ ඔක්කොම විස ඉදිආප්ප වලට එනව. මෙම ලංකාවෙ බාල plastic ඉදිආප්ප තටිටු, හොද safe food grade ඒව නෙමෙයි. ගොඩක් අයට මෙවැනි දේ ගැන දැනුමක් නැති එක හරිම කනගාටුදායකයි. ඉවිමට අමතරව එයට අදාල සියල්ල ඉතාම වැදගත් සහ බොහෝ දෙනා සැලකිලි මත් නොවන කරැනු පසු කාලිනව දිර්ඝ කාලින රෝග රැසකට අත වැනිමක්. නොදන්න බාල තැන් වලින් කැම කනකොට අපි දන්නෙ නැ ඒව සකසල තිබෙන විදිහ. සමහර විට මම දකිනව බාල රෙදි හෝදන බේසමි වල කැම , රස්නෙ කැම දානව ලොකුවට උයන අවස්තා වල සමහර අයගෙ videos වල. හැබැයි අන්තිමට මැටි බාජනයක දාල පේන්න ලස්සනට serve කරනව. ඒත් උයන්නෙ, රස්නෙන් දාල තියෙන්නෙ හරිම food safe නැති බාල plastic භාජන වල.
    අපි හොදින් දැනුවත් විය යුතුයි වස විසෙන් තොරව ආහාර සකසා ගන්න. ලංකාවෙ බහුතරය ඉවිමේදි සහ ආහාර සමිබන්දයෙන් පිලි පැදිය යුතු safety guidelines ගැන දැනුමක් නැ. උදාහරන ලෙස බහුලව දැකිය හැකි වැරදි-
    කලුපුස් සහිත cutting boards, plastic cutting boards, සිරැනු nonstick pans, food grade නොවන plastic වල රස්නෙ කැම දැමිම, ඇසුරැමි කිරිම සහ freeze කිර්ම , තාපයට ඔරොත්තු නොදෙන plastic හැදි භාවිතය. එක වරක් භාවිතා කොට විසි කල යුතු plastic බිම බොතල් නැවන නැවත වතුර බෝතල් ලෙස හෝ බිම දැමිමට භාවිතා කිරිම, බාල plastic පිගන් කෝප්ප වල කුඩා දරැවන්ට ආහාර දිම, බාල plastic වතුර බෝතල් සහ lunch boxes දරැවන්ට දිම, වැනි එකි නොකි බොහෝ වැරදි දේවල් ලංකාවෙ බොහො දෙනා කරනව. ඔබත් මෙවැනි දෙවල් එකක් හෝ කරනවනමි නැවත සිතා බලන්න.

    • @Kanchana-o4e
      @Kanchana-o4e 6 หลายเดือนก่อน +2

      Godak watinawa...ane godak sthuutiy..a Hama wachanayakma Hari watinawa .. hamoma puluwannam kiyawanna... godak pin🤍🌷🍃

    • @annewatson4031
      @annewatson4031 6 หลายเดือนก่อน +3

      හරිම වටින අදහස් ටිකක්❤

    • @Cyber_critic
      @Cyber_critic 6 หลายเดือนก่อน

      @@Kanchana-o4e Thank you 💚

    • @Cyber_critic
      @Cyber_critic 6 หลายเดือนก่อน

      @@Kanchana-o4e Thank you 💚

    • @Cyber_critic
      @Cyber_critic 6 หลายเดือนก่อน

      @@Kanchana-o4eThank you 💚

  • @venus.76
    @venus.76 6 หลายเดือนก่อน +9

    👀ගැමි පරිසරය ගැමි ගෙදර,ගැමි කුස්සිය හරිම ලස්සනයි සරලයි.සාමකාමියි.මමත් ඒ ග්‍රාරාමීත්වයට ගොඩක් සමීප ගොඩක් කැමති කෙනෙක්.මැටි මෙවලම් වලට මම ගොඩක්ම ආසයි.😊👍❤🌹

  • @champanilanthi3505
    @champanilanthi3505 6 หลายเดือนก่อน +26

    ඔබතුමි කිවිව වගේ අපිත් බත් උයල ,පරිප්පු තෙල් දාල,කරවල සහ ලුණු එකට තෙල් දාල,කැම දුන්නා.අපිට වතුර ආවෙ නැහැ ,ටිකක් ඇත යට වුනු වෙලාවෙ ක්ෂණිකව ඒක කලා,හරිම සතුටුයි.මම ඔබෙි වැඩ සටහන් හැමදාම බලනවා,හරිම සතුටුයි,හැමදේම ඉගන ගන්න ලැබිම ගැන.ස්තුතියි .

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 หลายเดือนก่อน +11

    ප්ලාස්ටික් දේවල් පාවිච්චි කරලා අපේ රටේ මිනිස්සු කොච්චර ලෙඩ වෙලාද කියල හිතන්න ඕන කාලයක් මේ.අපේ දේවල් ගැන මෙහෙම හිතලා මෙවැනි වැඩසටහන් කිරීම හරිම වටිනවා.ඔබතුමියට ස්තුතියි.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 6 หลายเดือนก่อน +5

    මාත් හරිම ආසයි මැටි බාජන වලට ..බොහොම ස්තුතියි බුදු සරනයි ❤❤❤❤

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 6 หลายเดือนก่อน +13

    Lany J එකේ තියෙන මැටි වළං එහෙම කොලිටි ඒක හොදයි. මං ළගත් තියෙනවා. හොදට පාවිච්චි කරන්න පුළුවන්.

  • @achinisewwandi5028
    @achinisewwandi5028 6 หลายเดือนก่อน +1

    ආන්ට් හරිම ආදරනීයයි. කාගේවත් හිත් රිද්දන්නෙ නැහැ. ප්‍ර්ශ්නයක් ඇහුවොත් ආන්ට් බොහොම ආදරනීය ව්දිහට පිලිතුරු දීලා තියෙනවා මම දැකලා තියෙනවා.❤❤

  • @HarshaPerera-g6m
    @HarshaPerera-g6m 6 หลายเดือนก่อน +1

    ආන්ටිත් ලස්සනයි ...ආන්ටිගෙ හිතත් ලස්සනයි ...ආන්ටිගෙ කිචන් එකයි බඩුත් ලස්සනයි 🥰❤️💚💙

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 6 หลายเดือนก่อน +15

    මානවහිතවාදි කාන්තාවක් ❤
    අනෝමා ආන්ටි🫶

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 6 หลายเดือนก่อน +3

    අපූරැ වීඩියෝ එකක්. Love your attitudes. Thank you so much. ❤❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 6 หลายเดือนก่อน

    හරිම මානව හිතවාදී කාන්තාවක්,ඉතාමත් වටිනා අදහස් ගොඩක් ,ඔබට ස්තුතියි .ඇත්තටම සමහර vlog කරනවා me wage කාලෙක වුනත් penna penna kana ඒකමයි kale .😊
    Nathi bari කෙනෙකුට උදව් කරන්න කියලා kiyana අයටත් baninawa,.kama දැකලා na wage kana ඒකමයි wade ,මනුස්සයෙක් ge බඩගිනි niwana eka pinak kiyalawath වැටහීමක් na .

  • @PoornimaSubashini
    @PoornimaSubashini 6 หลายเดือนก่อน +1

    මම ගොඩක් adarey mis ඔයාට..❤❤❤කට හඩට ,පිලිවෙලට,ලස්සනට,වැදගත්කමට, ගොඩක් කැමති ...

  • @sugalachandarasekra2172
    @sugalachandarasekra2172 6 หลายเดือนก่อน +18

    ඔබ හිතන පතන අයුරු විශිෂ්ඨයි !!!

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +3

    අනේ හරිම සෝයි ඔයාගේ හිනාව රටක් වටිනව ❤❤❤නංගි

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 6 หลายเดือนก่อน

    ජීවන තත්ත්වය ඉහළ යද්දි මිනිස්සු නිරායාසයෙන් ම,අවමවාදීත්වයට, ගුණාත්මක ජීවිතයකට,මානසික නිදහසට වැඩියෙන් නැඹුරු වෙනවා.ඒ දේ ඉහළ ආදායම් මට්ටමක් එක්කම ජීවිතේ පරිණත බවට ළඟා වුණාම නිරායාසයෙන්ම සිද්ධ වෙන දෙයක් මිස,ඒ වගේ ජීවත් වෙන පුද්ගලයන් දිහා බලලා ,බලහත්කාරයෙන් අපේ ජීවිතවලට ඈඳා ගන්න දේවල් නෙවෙයි.හැමෝටම ඒ ජීවිතේ සැනසීම ,ගුණාත්මක බව අත් විඳින්නට ඉඩ ලැබේවා!🙏

  • @priyankashiromali8813
    @priyankashiromali8813 6 หลายเดือนก่อน +1

    ඔයා කතා කරන විදිය හරිම සිත් ඇදගන්නවා.
    ❤️❤️❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +1

    මමත් 90% ක්ම භාවිතා කරන්නේ මැටි භාජන .වතුරේ හෝදල වේලුනාම තෙල් ටිකක් ගාලා තිබ්බාම හොදට පදම් වෙනවා. Video එක හරිම ලස්සනයි .

  • @EjmWanninayake
    @EjmWanninayake 6 หลายเดือนก่อน

    Greatly appreciated introducing our traditional way of living.😊

  • @fathimafazna1063
    @fathimafazna1063 หลายเดือนก่อน

    ඇත්තටම ,ස්තුතිවන්ත වෙමි ,ඔබේ උපදෙස් වලට

  • @niroshijayasekara9521
    @niroshijayasekara9521 6 หลายเดือนก่อน +4

    Thank you so much Ms. Anoma.❤❤❤

  • @krishi7660
    @krishi7660 4 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි..❤❤❤

  • @niluherath1548
    @niluherath1548 6 หลายเดือนก่อน

    මාත් හරිම ආසයි මැට් බාජනවලට. මගේ ලගත් එහෙම එකතු කරගත්තු බාජන තියනවා .බොහොම ස්තූති ඔබතුමියට ❤බුදුසරනයි

  • @malkanthividanage5331
    @malkanthividanage5331 6 หลายเดือนก่อน

    Thank you very much ඔබතුමිය ට මෙම දේවල් ගැන පෙන්වනවා ට budusaranai ❤❤❤❤❤❤❤

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 6 หลายเดือนก่อน +1

    Ada kiyapu hamadema vatinawa.Ape dewal agaya karanna purude wei hamoma.ස්තුති Anoma මැතිනිය .🥰 Nice kind hearted lady .🙏

  • @nimalimatiwalakubura-is7oc
    @nimalimatiwalakubura-is7oc 6 หลายเดือนก่อน +5

    Nugegoda මංජරී eketh thiyenawa math gaththa

  • @mahumbiz789
    @mahumbiz789 6 หลายเดือนก่อน +1

    හිනාව උතුරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @peach9781
    @peach9781 6 หลายเดือนก่อน +3

    We are very proud of you dear Anoma.

  • @kumudukumari362
    @kumudukumari362 หลายเดือนก่อน

    ආදරණීය අනෝමා මිස්, මං අද තව මේ වගේම වීඩියෝ එකක් බැලුවා වැඩිහිටි කෙනෙකුගෙ. එයා කිව්වා මැතිවරණවල ඇහැට නොපෙනෙන සිදුරු තියනවා ඒවා වල සබන්, සැදුම් දියර රැදෙන්න පුලුවන් ඒ නිසා අලුවලින් හෝදන්න කියලා.

  • @AmilaNiroshima-o9p
    @AmilaNiroshima-o9p 5 หลายเดือนก่อน

    1.ඔබේ oven එකේ මිල රුපියල් 1.10500, 2.තුර්කියේ 3. 250g

  • @ranahansi894
    @ranahansi894 6 หลายเดือนก่อน

    Oya kolapoth pigannam දෙතුන්පාරයි use karanna puluwan

  • @moirajoseph1788
    @moirajoseph1788 6 หลายเดือนก่อน +2

    Thankyou Anoma for that very useful and informative video. ❤

  • @sunethracroos8924
    @sunethracroos8924 6 หลายเดือนก่อน

    Thank you dear Anoma sharing new things ❤

  • @myrnaberenger8407
    @myrnaberenger8407 6 หลายเดือนก่อน +1

    Beautiful Anoma.
    Thanks for sharing 👍

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 6 หลายเดือนก่อน +1

    Kolapath pigan set ekakda miss❤❤

  • @KumudinePerera
    @KumudinePerera 6 หลายเดือนก่อน +1

    හරිම ලගන්නා සුලු.උපදෙස් මාලාවක් . ගොඩක් ස්තුතියි .

  • @sriyanisilva9838
    @sriyanisilva9838 6 หลายเดือนก่อน

    Thanku So much❤❤❤❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 6 หลายเดือนก่อน +3

    Beautiful.. Thank you Anoma...

  • @chamilasajeewani747
    @chamilasajeewani747 6 หลายเดือนก่อน +2

    කොහෙන්ද ගත්තෙ කියන්න පුලුවන්ද

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 6 หลายเดือนก่อน +1

    අදර්ශමත් වැඩසටහක් ❤

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 6 หลายเดือนก่อน +4

    ඔබ තුමිය කීව කරුනුඅගය කරමි .ස්තුතියි .

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 6 หลายเดือนก่อน

    Aunty oya hari deesen... Math godak dewal igena gannawa oyagen... ❤❤❤Thanks...

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 6 หลายเดือนก่อน

    Math Lady j eken mati plate gaththa ❤ Thanks akka

  • @chamihannadige2196
    @chamihannadige2196 6 หลายเดือนก่อน

    Harima adaraneeya charithayak ❤
    Mama harima asai Aunty ge videos balanna
    Ape ammath Lady J eken thamai mati bajana gaththe
    Bohoma stuti ❤

  • @kusumwijewardane4878
    @kusumwijewardane4878 6 หลายเดือนก่อน

    Thank you so much❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน +1

    Lady j eke mati walan godak hodai.❤

  • @Dinud1217
    @Dinud1217 6 หลายเดือนก่อน +1

    ආන්ටි, ඔය ඉදිආප්ප වට්ටි ඉක්මනටම ගැලවෙනවා. මමත් මුලින්ම එයාලගෙන් ඕක ගත්තා.ඊට පස්සේ එයාලගෙම තිබ්බා හොද කොලිටි වට්ටි වගයක්. එකක් රු100/= වුනා. දැන් තියෙනවද දන්නේ නෑ. මම ගත්තේ මහරගම Lady J එකෙන්.ආන්ටිටත් හම්බ වුනොත් ගන්න.

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 6 หลายเดือนก่อน +22

    ආන්ට් සම්පූර්ණ kitchen එකෙ විඩියො එකක් ගෙන්න කො please

  • @dushanthimendis4269
    @dushanthimendis4269 6 หลายเดือนก่อน

    Very good idea given by you mam❤I also like clay pots

  • @shara4036
    @shara4036 6 หลายเดือนก่อน +1

    You are a very kind hearted lady , who think about others. ❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 6 หลายเดือนก่อน

    Love u anoma for sharing valuable information. Soooo lovely great queen in my heart. ♥️♥️♥️♥️

  • @samanmalieperera2610
    @samanmalieperera2610 6 หลายเดือนก่อน

    Anoma.. Miss... Oyata gdak pin.. Owany adahas.. Api samaga beda.. Dunnarta.. Gd blss🙏👍

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 6 หลายเดือนก่อน +1

    Kitchen channel walin මම ආසම channel ekak me අනෝමා යූ ටියුබ් channel eka... ❤

  • @adtele2965
    @adtele2965 6 หลายเดือนก่อน

    Anoma,oyaa kaeema pcls tikak denna try karanna wathurata yatauna ayata.

  • @VeritaLorenz-Daniel
    @VeritaLorenz-Daniel 6 หลายเดือนก่อน

    Thank you Anoma for your useful tips

  • @improveme7043
    @improveme7043 6 หลายเดือนก่อน

    Good to see the more natural and hand made trend

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 6 หลายเดือนก่อน

    Aiyoo if i visit that day i will meet u.am waiting to see u ms anomaaa.Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️♥️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    අනේ ඇන්ටි,ඔයා නමි අරත්තටම හොද අමිමා කෙනෙක්

  • @silmi1284
    @silmi1284 6 หลายเดือนก่อน

    The way you are speaking is lovely. ❤❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 6 หลายเดือนก่อน

    Thank you 😊 💓

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi หลายเดือนก่อน

    ඔයාව දැක්කාම හරි සතුටුයි මිස්

  • @Jim4rome
    @Jim4rome 6 หลายเดือนก่อน

    Kohenda gatte me mati walan ??

  • @lolipop9383
    @lolipop9383 6 หลายเดือนก่อน +1

    really appreciate your effort. as you said if the quality is good, finding a market is not a problem. pl.keep on promoting local products.

  • @adtele2965
    @adtele2965 6 หลายเดือนก่อน

    Meewaa gatta place ekath daanna pl..

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 6 หลายเดือนก่อน +1

    Wow love those clay pots 🤩!

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 6 หลายเดือนก่อน +1

    Thanks great ideas dear Anoma

  • @sriyanibotheju7090
    @sriyanibotheju7090 6 หลายเดือนก่อน

    Mama mulin ediappa watti seaduwa dan sodanna heathuwa saduwama pan burulweala kdeanwa anoma nangi mama ediappa thambala hodata watti weala gannwa athakota watti godakal pavichchi kranna puluwani

  • @sanduskitchen8131
    @sanduskitchen8131 6 หลายเดือนก่อน +1

    ඒ ටිකටනං ලෝබ හිතුන ආන්ටි❤😅

  • @sandunifernando8006
    @sandunifernando8006 6 หลายเดือนก่อน

    Thank you 🎉Anoma aunty

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 6 หลายเดือนก่อน

    Anoma miss kewwa aththai thawa coleti akata hadanawanam hodai thankyou miss watena vediyo akak ❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤

  • @priyanifrancis4122
    @priyanifrancis4122 6 หลายเดือนก่อน

    හරි ලස්සනයි මමත් ගේන්න ඔනේ මේ සැරේ ❤❤thanks ඔයාට

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 6 หลายเดือนก่อน

    Thank you so much Theruwan saranai obatumiyata

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi หลายเดือนก่อน

    පඩුවස් නුවර ගියාම ලාබයට වළං තියෙනවා

  • @malaniwijewantha1964
    @malaniwijewantha1964 6 หลายเดือนก่อน +1

    From where did you buy those

    • @AnomasKitchen
      @AnomasKitchen  6 หลายเดือนก่อน +1

      විඩියෝ එක හරියට බලන්නකො.

  • @nilanthiwanigasuriya9067
    @nilanthiwanigasuriya9067 6 หลายเดือนก่อน

    Apith gaththa leady j eken

  • @sasu302
    @sasu302 6 หลายเดือนก่อน

    ආන්ටී කෝ මේ සතියේ weekend special recipe එක ගිය සතියේ අපි කබ්සා හැදුවා අම්මෝ හරීම රසය් ඉතින් මේ සතියේ බලන් ඉන්නේ මොකක්ද කියලා..හරිම ස්තූති වන්ත වෙනවා අපි කවදාවත් අහලාවත් නැති රස කෑම
    හදාගෙන කන්න කියලා දෙනවට ❤❤❤❤
    *****අනේ මම vedio එක බලන්න කලින් මෙහෙම message එකක් දැම්මේ අඇත්තටම ලන්කාවේ මේ තියන තත්වය එක්ක කොහොම ඕවා කරන්න ද නේද ඉක්මනින් ම අඔඒ රට යතා තත්වයට එන්න ඕනේ කියලා හදවර්හින්ම ප්‍රාර්තනා කරනවා ❤

  • @remonaelders8997
    @remonaelders8997 6 หลายเดือนก่อน +3

    So happy to watch your video, Thanks for sharing,

  • @studiopedia9871
    @studiopedia9871 6 หลายเดือนก่อน

    ස්තූතියි ගොඩක්. ❤

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 6 หลายเดือนก่อน

    I bought same at lady j maharagama. Thanks anoma

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 6 หลายเดือนก่อน +1

    Nice programme .non toxic items.

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 6 หลายเดือนก่อน

    මම දැකලා තියෙනවා මැටි යෙන් හදපු පිගන් කෝප්ප තියෙනවා.

  • @Datewithjesica
    @Datewithjesica 6 หลายเดือนก่อน +2

    මගේ ලගත් තියෙනවා මිස් ටික දවසක් යනකොට පාට වෙනස් වෙනවා

  • @champanilanthi3505
    @champanilanthi3505 6 หลายเดือนก่อน +3

    මිස් මම ලනු වලින් කරල තියන දරනු කෙදි එලියට ඇවිත් තියනවනෙ.ඒක ගැස් ලිප on කරල වටෙිට ක්ෂණිකව කෙදි ටික පුචිචගන්නවා,හරිම පිරිසිදුයි,අතට ගනකම නැහැ ,****උඩට ඉලිප්පිලා තියන ඒව විතරයි ***

    • @AnomasKitchen
      @AnomasKitchen  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි. මම එහෙම කරන්නම්. ❤

    • @champanilanthi3505
      @champanilanthi3505 6 หลายเดือนก่อน

      @@AnomasKitchen ❤❤❤❤

  • @prathibalakmali5484
    @prathibalakmali5484 6 หลายเดือนก่อน

    Thanks for your ❤❤❤❤

  • @ShehanSanjaya-sb1mm
    @ShehanSanjaya-sb1mm 6 หลายเดือนก่อน

    මමත් ඔය ජාතියම ගත්ත දැන් සෑහෙන දවසකි වෙනව මමත් ගත්තෙ මහරගම එඩි ජේ එකෆන්

  • @joannedesilva1572
    @joannedesilva1572 6 หลายเดือนก่อน

    Is it advisabke to take them abroad as gifts. If so how can we pack them pls advice .thanks

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน

    Lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @renukw
    @renukw 6 หลายเดือนก่อน

    Ou oba hari,rasa kema hadana kota ayalata dukak athi vei.

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 6 หลายเดือนก่อน

    ඔබ තුමියගෙ සිතුම් පැතුම් විශිෂ්ටයි

  • @sajithlasantha5160
    @sajithlasantha5160 6 หลายเดือนก่อน

    ලක්ෂ 9 වෙනකන් බලන් ඉන්නෙ 😊 💖

  • @adtele2965
    @adtele2965 6 หลายเดือนก่อน

    Oyata eeka sulu deyaknee...

  • @champamenikkumbura1401
    @champamenikkumbura1401 6 หลายเดือนก่อน

    Oya mechchara kal danne nadda plastic watti pilika karakai kiyala? Oya kama hadana kenek welath wasa wisa gana danne nathi eka harima narakai ne. Kama gana wagema health eka ganath uyana kota hithanna ona ne.ewa gana danuwath wenna .

  • @smartlady920
    @smartlady920 6 หลายเดือนก่อน

    ආන්ටි ඔයා පඩුවස්නුවර අන්නකෝ ලස්සන වලන් රු 50 60 වගේ ඉදලා තියනවා.