🔴 LIVE | Derana Dream Star Season 11 | GRAND FINALE | 25th November 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 5K

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 11 หลายเดือนก่อน +1470

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි යන ගීතයේ අයිති කරු සංජීව ආසන්නයේ නැගිට අංජලීට දැක් වු ප්‍රතිචාර . අතිවිශිෂ්ඨයි

    • @ArulPadiyal
      @ArulPadiyal 11 หลายเดือนก่อน +10

      Anewareyenima anima pedeya yuthiho❤❤❤

    • @BabyShermy
      @BabyShermy 11 หลายเดือนก่อน +8

      🌹🌹👍👍

    • @slproduction5558
      @slproduction5558 11 หลายเดือนก่อน +9

      Aniwaremma 😊❤

    • @maneledirisinghe6315
      @maneledirisinghe6315 11 หลายเดือนก่อน +33

      නිහතමානී කමේ සංකේතයක් ඒ ගායකයා නම්...ආඩම්බරයි ඔහු ගැන❤❤

    • @ramyawijayanthi1247
      @ramyawijayanthi1247 11 หลายเดือนก่อน +3

  • @sandyadesilva934
    @sandyadesilva934 11 หลายเดือนก่อน +270

    අපේ ගුවන් හමුදාපතිතුමා අංජලීගෙ ගීත රස විඳිනව හරිම නිහතමානී විදියට. ගොඩක් ස්තුති සර් අංජලීට ශක්තියක් වීමට පැමිණීම ගැන 🙏✈️💙

    • @subajaynthi2744
      @subajaynthi2744 11 หลายเดือนก่อน

      @@rameshhevawitharana3906උබසතෙක්ද බං

    • @lktourism
      @lktourism 11 หลายเดือนก่อน +1

      Idakin

    • @TharushaAkash-uc5eo
      @TharushaAkash-uc5eo 11 หลายเดือนก่อน

      😁😀❤🙏

  • @nipuninipuni7770
    @nipuninipuni7770 11 หลายเดือนก่อน +319

    අපූර්වාට අච්චර ලොකු අසාඩාරනයක් වෙලත් ඒ පොඩි කෙල්ල දුක හන්ගගෙන හිනා වෙලා එයාගේ තැන බාර ගත්තා
    ඔයා තමයි real star❤❤
    Good luck manika❤❤
    ඉස්සරහට ලස්සන ගමනක් යමු❤❤❤

    • @shenuu-dm6bu
      @shenuu-dm6bu 11 หลายเดือนก่อน +2

      😂

    • @lakindukushman1955
      @lakindukushman1955 11 หลายเดือนก่อน +4

      Ehemad 😂😂😂

    • @nipuninipuni7770
      @nipuninipuni7770 11 หลายเดือนก่อน +14

      ​@@sgirl8888 ඇයි දැක්කේ නැද්ද එයා song එක පටන් ගන්නකොට වුනු දේ.
      ඒකෙන් එයා මානසිකව වැටුනා

    • @kushikushi1899
      @kushikushi1899 11 หลายเดือนก่อน +14

      Ou onawata wsdiya rsganna giya sinduwa kawa overacting dala😂😂😂

    • @ashanidafra5053
      @ashanidafra5053 11 หลายเดือนก่อน

      ​@@kushikushi1899Pala gona

  • @chathurikaperera1651
    @chathurikaperera1651 11 หลายเดือนก่อน +208

    හරිම කෙනාට හරිම තැන ලැබුනා ❤🎉❤❤ අපුර්වා හරිම නිහතමානී හිනාවෙලා දුක සතුට බාරගන්නවා හැමවෙලාවේම දෙන්නටම සුබ පතනවා❤

    • @pathumdilshan5404
      @pathumdilshan5404 5 หลายเดือนก่อน

      අන්ජලී සෙට් නෑ

  • @sasindu7843
    @sasindu7843 11 หลายเดือนก่อน +629

    අපූර්වා තුන් වෙනි තැන අරගෙනත් හිතේ දහසක් පොදි බැඳගෙනත් ඒකිගෙ හිනාව... කිසිම ලොකුකමක් නෑ ...

    • @Nulee129
      @Nulee129 11 หลายเดือนก่อน +35

      ඒකට විදූෂා 😒

    • @rwkwickramarathna
      @rwkwickramarathna 11 หลายเดือนก่อน +6

      ​@@Nulee129oww eyg muuna 😅😅😅

    • @Nethuva-gaming
      @Nethuva-gaming 11 หลายเดือนก่อน

      පල

    • @sasindu7843
      @sasindu7843 11 หลายเดือนก่อน

      @@Nethuva-gaming කොහෙද?

    • @madhudushanthi554
      @madhudushanthi554 11 หลายเดือนก่อน +8

      අනේ ඔව් එයා හරිම හොදයි ..ඒකට විදූශා...🤨

  • @srimathisakunthala5665
    @srimathisakunthala5665 11 หลายเดือนก่อน +670

    රට වෙනුවෙන් පණ වුණත් දෙන්න සූදානම්...කියූ රණවිරු දිණියනි, ඔබේ ජයග්‍රහණය නියත බව අපි දැනගෙන හිටියා,ඔබ අපේ හදවතට ගායනා කළ නිහතමානී දියණියක්,ඔබට අපේ සුබ පැතුම් ❤❤❤❤

    • @BabyShermy
      @BabyShermy 11 หลายเดือนก่อน +2

      🥰🥰

    • @varuninisansala1481
      @varuninisansala1481 11 หลายเดือนก่อน +3

    • @ahsenulya88
      @ahsenulya88 11 หลายเดือนก่อน +17

      පන දෙන්න යුද්ධ කාලෙ එන්න එපැයි ..😂😂

    • @Srilankanvisit
      @Srilankanvisit 11 หลายเดือนก่อน

      ​@@ahsenulya88😂

    • @nir1009
      @nir1009 11 หลายเดือนก่อน +1

      Yes.true..❤❤❤❤❤

  • @ivhansi3617
    @ivhansi3617 11 หลายเดือนก่อน +744

    Congratulations Anjalee...
    අපූර්වා "මල් මල් හිනා" සිංදුව ගොඩක් ලස්සනට කිව්වා. එයා තමයි ප්‍රේක්ෂක හදවත් වල දෙවනියා.

  • @sithumdamsara167
    @sithumdamsara167 11 หลายเดือนก่อน +225

    අපුර්වා තුන්වෙනි තැන අරගෙනත්. එයාගෙ මුනේ තියන සතුට ❤❤

    • @funyjokes.
      @funyjokes. 11 หลายเดือนก่อน +9

      Vidushage blhanko mune heti 😂

    • @ශශිනි
      @ශශිනි 11 หลายเดือนก่อน +6

      ​@@funyjokes.අරයා භාවනා කරලා ලබා ගත්ත සංයමය😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 11 หลายเดือนก่อน +241

    අංජලී දෝණිට කොළඹ අවටින් ගෙයක් හම්බුන එක හරිම වටිනවා ❤❤❤
    එයාගෙ සංගීත ජීවිතේට හරිම වටිනවා ❤❤❤❤

    • @janithmihiranga9700
      @janithmihiranga9700 11 หลายเดือนก่อน +4

      Sessions 9 eke kenata dinapu gedara hambenna aurudu 2k withra giya😂😂

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @sadidisal5328
      @sadidisal5328 11 หลายเดือนก่อน

      ​@@janithmihiranga9700ඒ ay

    • @ශශිනි
      @ශශිනි 11 หลายเดือนก่อน +2

      ​@@janithmihiranga9700ඒම තමයි එයාලා වෙනුවෙන් හදලා ලෑස්ති කරලා නෑ ඕවා කල් යනවා😂

  • @HasiniKehara-b8x
    @HasiniKehara-b8x 11 หลายเดือนก่อน +367

    අපූ girl මොන ප්‍රශ්නෙ උනත් හිනා වෙලා song එක කිව්වා ❤❤❤❤ එයයි නියම දක්ශකම ❤❤❤❤❤

  • @dulmi9257
    @dulmi9257 11 หลายเดือนก่อน +119

    කාලෙකින් බලපු ලස්සනම event එකක්. අද මුල් ඉදන් අගටම programme එක මාර ලස්සනයි. සිංදු විතරක් නෙවෙයි dancing, choreography සේරම සුපිරි. Finals ආපු තුන්දෙනාම එකම level එකට ලස්සනටම වැඩේ කරා. අංජලී දිනපු එක ගැන ගොඩක් සතුටුයි. Congratulations to everyone ❤

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 11 หลายเดือนก่อน +197

    ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️
    මෙතෙක් හදතට දැනුණ මැජිකල් voice එකක් "Apoorwa ashawari"

  • @samanpg826
    @samanpg826 11 หลายเดือนก่อน +217

    අපූර්වා 2 වුනානම් හොදයි හැබැයි❤❤සුබ පැතුම් අංජලී🎉🎉

  • @AshokaKumara-pw1wx
    @AshokaKumara-pw1wx 11 หลายเดือนก่อน +262

    කොහොමත් අංජලීගේ ලොකු කම නැ.දින්නා කියල බොරු පොශ් එක නැ .එයා නිහතමානී කෙල්ලෙක් ❤🎉🎉🎉ඔයා අනිවාර්යයෙන්ම දිනන්න ඕනෙ කෙනෙක්🎉 ✨️👌👍👍🌷

    • @ERIndraKumari
      @ERIndraKumari 11 หลายเดือนก่อน +2

      Anjali😮😮

  • @uviduishal5984
    @uviduishal5984 11 หลายเดือนก่อน +507

    අපූර්වාගේ සිංදු කී පාරක් ඇහුවද❤️❤️❤️.....සුපිරියටම කිව්වා.....අන්ජලී 1 වෙනවා කියලා දන්නවා කොහොමත්.....හැබැයි අපූර්වා 2 එයි කියලමයි හිතුවේ....anyway congratulations all😍❤️

    • @nokooooooooo
      @nokooooooooo 11 หลายเดือนก่อน +9

      Hali liyannathuva nidaganim bn sms oni 😂 uba kiuva vage

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 11 หลายเดือนก่อน +2

      Ow❤

    • @chamaranuwan5377
      @chamaranuwan5377 11 หลายเดือนก่อน +25

      ඔවු මමත් හිතුවෙ අංජලී එක අපූර්වා 2 කියල එයාට පටන් ගැනීමෙදි වුන දෙයින් අවුල් ගියා අඬලත් එක්ක වොයිස් අවුල් ගියා

    • @dinindukodikara7379
      @dinindukodikara7379 11 หลายเดือนก่อน +6

      Aniwaryenma eya deka wenna ona

    • @aranyaperera7856
      @aranyaperera7856 11 หลายเดือนก่อน +4

      Aniwaren❤️

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 11 หลายเดือนก่อน +820

    දෙවැනි තැන අපූර්වට ලැබුනනම් කැමති අය කෝ 🖐

  • @K.m.m.m.p
    @K.m.m.m.p 11 หลายเดือนก่อน +159

    සුබ පැතුම් අංජලි අක්කා....❤
    කෙනකුගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් හදවතක් තීයෙන එක ගැන මට මං ගැනම සතුටක් දැනුනා.....😊❤

  • @anusharanatunga5619
    @anusharanatunga5619 11 หลายเดือนก่อน +165

    දිනපු දුවට උනුසුම් සුභ පැතුම්❤❤❤. 🎉🎉🎉
    ඉස්සර දිනපු කෙනා කියනකොට දෙවැනියා සතුටින් බදාගෙන දෙන්නම සතුටු උන හැටි අපි දැකල තියනවා. හදවතින්ම සතුටු උනා එයාලා.
    ඒත් දැන් දිනපු කෙනාගෙ නම කියනකොට අනිකගෙ මූනෙ කිසිම සතුටක් නෑ. කොල්ලො දෙන්නෙක් , කොල්ලයි කෙල්ලයි හිටියනම් සමහර විට වෙනස් වෙයි. දිනපු කෙනාට උනුසුම් වැලදගැනීමක් කරන්න අවංකව සුභ පතන්න හිත් පිරිසිදු කරගනිල්ලා ලමයි. සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් .
    මොකද අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙ බලලනෙ තීන්දු තීරණ ගන්නෙ😀

  • @dinuweerasinghe2385
    @dinuweerasinghe2385 11 หลายเดือนก่อน +225

    අපූර්වා අක්කි දෙක උනානම් හරි...❤😢 එයා ලස්සනට කොයනවනෙ..අපේ අන්ජු මැනික සුබ පැතුම් තුන්දෙනාටම🎉❤❤

    • @KirthiJayasekera
      @KirthiJayasekera 11 หลายเดือนก่อน +4

      විදූශට පුදුම තරහක් නේ තියෙන්නේ. ඉරිසියාව!

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 11 หลายเดือนก่อน +1

      Yes..sms nisa Apurwa 3rd une..

    • @madhudushanthi554
      @madhudushanthi554 11 หลายเดือนก่อน +3

      අපූර්වා පව්..හිත හොද කෙල්ල...එයා තමා දෙක වෙන්න තිබුනේ...

    • @dinuweerasinghe2385
      @dinuweerasinghe2385 11 หลายเดือนก่อน

      @@KirthiJayasekera ow පුදුම ඉරිසියාවක් එයාට තියෙන්නෙ

    • @dinuweerasinghe2385
      @dinuweerasinghe2385 11 หลายเดือนก่อน

      @@kumuduranasingha4707 😥

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 11 หลายเดือนก่อน +258

    පිටකවරේ සිංදුව කියලා ඉවර වෙද්දි ම සංජීව අයියා ආසනයෙන් නැගිටලා අංජලී අක්කට දැක් වූ ප්‍රතිචාරය නම් අතිවිශිෂ්ටයි ❤❤

    • @shehanmax2956
      @shehanmax2956 11 หลายเดือนก่อน +3

      ප්‍රතිචාර දැක්වුවා ඔහුගේ නිහතමානී කමට...ඕනි පොල් බූරුවෙක්ගෙන් ඇහුවත් කියයි..අන්ජලී solo , western ,classic music song කිව්වත් පන දා ගෙන මේ සිංදුව ඇයි කියද්දි චාටර් වුනේ..මොකද්ද ඒ කිව්වේ කවියක්ද😂😂😂

    • @sihinayatayanagamana1230
      @sihinayatayanagamana1230 9 หลายเดือนก่อน

      oyage vitharai kuhaka kama.@@shehanmax2956

  • @chathuryanawodhi
    @chathuryanawodhi 11 หลายเดือนก่อน +89

    හැමෝම වර්ණනා කරල තීන්නෙ තරග කාරියො තුන් දෙනා ගැන කවුරුත් කියල නෑ විස්ව අයියා ෆැලන් අක්කි ගැන.🌚 විස්ව අයියා ෆැලන් අක්කි congratulations ❤

  • @sudeshikawickramasinghe2167
    @sudeshikawickramasinghe2167 11 หลายเดือนก่อน +199

    මුල
    ඉදම්ම හිතේ හිටපු සිහින තරුව ඔයා අන්ජලී ❤
    සුබ පැතුම් ඔයාට....❤❤❤

  • @VihangaKawshika
    @VihangaKawshika 11 หลายเดือนก่อน +356

    කොච්චර අච්චර කිව්වත් ෆැලන්ගෙ කටහඩ නම් පිස්සුවක්❤අපූර්වාට 2 ආව නම් හරි.. Congratulations anjalee🎊♥️

    • @RuwaniRuwani-gk9ji
      @RuwaniRuwani-gk9ji 11 หลายเดือนก่อน +9

      ඔව් ඒක ඇත්ත 2 ආවනම් හරි

    • @himalikumari2399
      @himalikumari2399 11 หลายเดือนก่อน +15

      ow paw ragapu ragillta 2denna tibba😊

    • @wijelathaherath8986
      @wijelathaherath8986 11 หลายเดือนก่อน +3

      Ow ane අපූර්ව thamai 2 වෙන්න තිබුනේ

    • @UshanOfficial
      @UshanOfficial 11 หลายเดือนก่อน

      @@himalikumari2399මං හිතන්නෙ එයා ඒ සෙල්ලම් ටික දැම්මෙ කලින් පාර වෙච්ච කේස් එක නිසා ඇයට තිබ්බ tention එක අඩු කරගන්න වෙන්න ඕන..

    • @mhmh4277
      @mhmh4277 11 หลายเดือนก่อน +5

      ඔව් අන්ජලී ..නො 1 අපුර්වා .2 උනානම්..හොදයි .කාර්මික..දෝසකයක් කියල ??ඒකෙන් උනේ අපුර්වා ට මනාප අඩු උන එකයි...

  • @Pixie-poppi.
    @Pixie-poppi. 11 หลายเดือนก่อน +83

    කීර්ති පැස්කුවෙල්❤ තාත්තා කෙනෙක් වගේ නිහතමානී , අපක්ශපාතී එතෙක් මෙතෙක් කල් රියැලටි තරගාවලියක මම දැකපු හොදම නියමම සුදුසුම විනිසුරුවරයා...හරිම ගෞරවනීය., වැදගත් වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්.

  • @dimali8102
    @dimali8102 11 หลายเดือนก่อน +272

    මට මතක් උනේ THe Voice කිරුල රමියා දිනපු අවස්තාව. ස්වභාවධර්මය හිත හොද අවංක අයව දිනවනවා. Congratulations Anjali !!!!!!හරිම සතුටුයි.

    • @4dcreations643
      @4dcreations643 11 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @nilukathathsara1922
      @nilukathathsara1922 11 หลายเดือนก่อน +2

      ඇයි ප්‍රනිර්ශා දිනපු අවස්තාව

  • @isurudushan680
    @isurudushan680 11 หลายเดือนก่อน +324

    ආඩම්බරයි රජරට❤️❤️❤️❤️ අංජලී 1st වෙනවා කියලා කොහොමත් දන්නවා අපූර්වා 2 වෙයි කියලා හිතුවේ ❤️

  • @Jagathkandy
    @Jagathkandy 11 หลายเดือนก่อน +393

    අපෝ විදූෂාගෙ තියෙන කුහකකම,දිනපුනැති එකමයි හොඳ,ඒ අතින් අපූර්වා සුපිරිම කෙල්ලෙක්,ඒ කෙල්ල මොනතරම් නිහතමානිව තමන්ගෙ තැන බාරගත්තද,විදූෂා ඊරිසියාවෙන් පුපුරනවා
    අන්තිමට සුදුස්සාට සුදුසු තැන ලැබුනා

    • @ama_nawardi
      @ama_nawardi 11 หลายเดือนก่อน +14

      Truee😒

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b 11 หลายเดือนก่อน +12

      සහතික ඇත්ත 😊🤟🤟

    • @MoviniMethma-oz6vn
      @MoviniMethma-oz6vn 11 หลายเดือนก่อน +8

      Ane ow

    • @wijelathaherath8986
      @wijelathaherath8986 11 หลายเดือนก่อน +14

      ඔව් ඔව් මූණ ඊර්ෂ්‍යාවෙන් පිරිලා

    • @KrishmiM.krishminawodya
      @KrishmiM.krishminawodya 11 หลายเดือนก่อน +6

      Aththa

  • @sldanux24
    @sldanux24 11 หลายเดือนก่อน +192

    අපුර්වා දෙකට එන්ඩ තිබ්බෙ ලස්සන කට හඩක් තියෙනවා හැමොටම ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SuduNona-o2p
    @SuduNona-o2p 11 หลายเดือนก่อน +93

    Congratulations anjali❤🎉
    අනුශූරතාවය විදුෂාට කියනකොට විදුෂලාගේ අම්මා බනිනවා වගේ දැක්කේ කවුද😂 අපූර්වා 2කට එන්න තිබ්බේ අපරාදේ

    • @rushz1139
      @rushz1139 11 หลายเดือนก่อน +4

      Knnadi dala hitapu kenada

    • @SuduNona-o2p
      @SuduNona-o2p 11 หลายเดือนก่อน +3

      ​@@rushz1139ඔව් ඔව්😢

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 11 หลายเดือนก่อน +6

      ඔව් කට අස්සෙන් මොනා මොනා හරි කියල බැන්නා ඒ අම්මන්ඩි
      විදූශට පිහිටලා තියෙන්නෙත් අම්මගෙ ගතිගුණ වගේ 🤮🤮

    • @nimavlogs3939
      @nimavlogs3939 11 หลายเดือนก่อน +4

      Apoooo ow dekka dekka.... Asadaranai kiyala kiyanne eha paththe Inna kenata.. 😏 lejja nethi kama.... Kuhaka madiwata eka mulu loketama pennanawa.... 🤮🤮🤮

    • @shamikadarshani6418
      @shamikadarshani6418 11 หลายเดือนก่อน +1

      Ou ou dekka😅

  • @LIFEcolourSL4568
    @LIFEcolourSL4568 11 หลายเดือนก่อน +176

    විදුෂා පටන් ගන්නකොටම කතා කරේ කිරුල ගැන අපුර්වා කතා කරේ ඒ බැදීම ගැන අන්ජලී දුන්නේ motivation එකක්.. විදුෂා කුහක බව ඔප්පු කර හමාරයි අවසානේදී 😢

    • @chathuryanawodhi
      @chathuryanawodhi 11 หลายเดือนก่อน +19

      Apoorwa dekawath una nm 😢

    • @ireshakalhari5351
      @ireshakalhari5351 11 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

    • @sathyaniniduwara2383
      @sathyaniniduwara2383 11 หลายเดือนก่อน +3

      Sahathika aththa

    • @subodhaniyapa7214
      @subodhaniyapa7214 11 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත තමා මොනා උනත්

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 11 หลายเดือนก่อน +1

      ඇත්තමයි. මාත් කල්පනා කලා

  • @sashinidilanki7242
    @sashinidilanki7242 11 หลายเดือนก่อน +237

    Thank you දෙරන හරිම කෙනාට කුසලානය දුන්නා 🙏 ප්‍රේක්ෂක අපේ උත්තමාචාරය 🙏🙏🙏🙏

    • @ArulPadiyal
      @ArulPadiyal 11 หลายเดือนก่อน +2

      Ou MN nam athithamai keyanawa am harema bayen heteye heteya kenata sadarnayak itukalata deranata bohoma pni godak isthuthe obala GANA hethe thibune awathakseruwa nathi karata

  • @thenuja2440
    @thenuja2440 11 หลายเดือนก่อน +18

    ෂෙහාන් ගෙන් පස්සේ ඊටත් වඩා එහා ගිය නියම brand එකක් බිහිඋනා. අංජලි අනාගතේ හොද ආයෝජනය ක්‌ වෙයි දෙරණ. තුන් දෙනාම දක්ෂයි. ❤️❤️❤️

  • @nilupul190
    @nilupul190 11 หลายเดือนก่อน +264

    හිත හොඳ අවංක අයට ස්වභාදර්මයෙන් පවා ආශිර්වාද ලැබෙනවා ..congratulations මැණික ❤❤❤❤

  • @vinu5022
    @vinu5022 11 หลายเดือนก่อน +105

    Congratulations Anjali...🏆🎉
    අන්ජලීගෙ සින්දු පිස්සුවක්...❤
    හැබැයි දෙවෙනි ස්ථානෙ එන්න තිබ්බෙ අපූර්වා... ඇත්තටම ගොඩක්ම දක්ෂ අපූර්වා.. විදූෂා දක්ෂයි.. හැබැයි අපූර්වගෙ කටහඩ , ඉදිරිපත් කිරීම හැමදේම ඊට වඩා දක්ෂයි... තාක්ෂණික ගැටලුවෙන් අඩලත් ඊට පස්සෙ මාරම ලස්සනට නියමෙටම අපූර්වා සින්දු දෙක කිව්වා.. තුන්වෙනි ස්ථානෙත් අපූර්වා හදවතින්ම නිහතමානීව පිලිගත්තා... ජයග්‍රහකයාට හදවතින්ම සුබ පතන්න පුලුවන් හොද හතවතක් අපූර්වට තියෙනවා... ඇත්තටම අපූර්වා හරිම නිහතමානී ගායිකාවක්...
    හදවතේ තරුව අපූර්වා..💫❤

  • @tharikatharika5318
    @tharikatharika5318 11 หลายเดือนก่อน +131

    නියමයි. අංජලි හදවතට දැනෙන්න කියන සිංදු ජය ගන්නා බව අනිවාර්යෙන්ම දන්නවා දෙරණට තුති සුදුස්සාට සුදුසු තැන දීම ගැන🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @dulanjamihirani
    @dulanjamihirani 11 หลายเดือนก่อน +13

    අපේ ලංකාවේ පුංචි
    " නේහා 🔥 කක්කර්"
    තමා " අපූර්වා 🔥 ආශාවරී "
    " Mahive " සෝන්ග් එක කියනකොට නම් මගේ ඇගේ හිරිගඩු පිපුණා , ඔයා ඒ තරම් ටැලන්ටඩ් අපූර්වා ......❤
    ඔයා අනුශූරතාවය ගත්තනම් තමා මරූ ....😍
    ඒත් ඔයා ලද දෙයින් හරි ලස්සනට සතුටු වුනා ඒ නිහතමානී කමනම් හරිම නිර්ව්‍යාජයි......❤
    "අංජලී හේරත් "
    ඔයත් අපේ රටේ පිනට පහළ වුනු මැණිකක් .......💖
    ඔයා දැන් කාගෙත් හිත් හොරකම් කරලා ඉවරයි .....😍
    ඔයා "දෙරණ Dream 💖 Star " වුණ එකටනම් හිතට මාර සතුටුයි ......❤
    💕අංජූ 💕 මෑතක මම දැකපු ප්‍රේක්ශක ආදරය බෙහෙවින් ලද අතිදක්ශ , ගායිකාවක් වෙලා ඉවරයි ...... ❤
    විදූශා ඔයත් හරි දක්ශයි .....❤
    ඔයා හඩේ අමුතුම රහකින් අපේ සවන් හරි ලස්සනට පුරවනවා .........😍
    Congratulations 💛 All ........😍

    • @wbchathuranga5534
      @wbchathuranga5534 11 หลายเดือนก่อน +2

      මේ දේවල් කියන්න වචන නෑ... අපූර්ව කියන්නෙම ඇබ්බැහිවීමක්.... 🖤❤️❤️පව්ලුත් ඇරෙන තැනට ඇවිල්ල තියෙන්නෙ දැන්😂❤❤❤

  • @Addict-vy4ku
    @Addict-vy4ku 11 หลายเดือนก่อน +483

    සුදුස්සාට සුදුසු තැන ලැබුනා. Congratulations අංජලි🔥🏆

    • @nir1009
      @nir1009 11 หลายเดือนก่อน +2

      Congratulations 🎉🎉🎉

    • @madushi5203
      @madushi5203 11 หลายเดือนก่อน +3

      Aniwaryen

    • @surangahemachandra
      @surangahemachandra 11 หลายเดือนก่อน +7

      ඒක වෙන්න පුලුවන්. ඒ වුනාට දෙවනි ස්ථානය එහෙම ලැබුනෙ නෑ

    • @madushi5203
      @madushi5203 11 หลายเดือนก่อน

      @@surangahemachandra eka ithin derane warada neweine sms karapu eke waradaneda

    • @thusharamuthu1009
      @thusharamuthu1009 11 หลายเดือนก่อน

      දක්ෂතාවය අතින් නම් අපූර්වා ,විදූෂා දෙන්නම අංජලීට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. ඒ වුනාට අංජලී ඒ දෙන්නට වඩා ජනප්‍රිය වුනා . බලන අයගෙ හිත් දිනාගත්තා . ඒක තමයි ජයග්‍රහණයෙ රහස. ලංකාවෙ කොහොමත් ඡන්දවලින් දිනන්නෙ දක්ෂයා නෙවේ මිනිස්සු කැමති කෙනානෙ.

  • @kaveeshadilshani3509
    @kaveeshadilshani3509 11 หลายเดือนก่อน +39

    අපූර්වා 3rd උනත් මාරම නිහතමානී කමක් තිබුනා.අංජලිත් ඒ වගේමයි.නිහතමානී වටිනම දෙන්නෙක් ඒත් විදූෂා කවදාවත් නිහතමානීව හිනාවුනේ වත් නැහැ.respect and congratulations අංජලී and අපූර්වා.තමන් ලෝකෙට දෙන හොද තමයි තමන්ට ආපහු ලැබෙන්නෙත්.ඒ උනාට අපූර්වා 2 nd වෙන්න තිබුනෙ ❤

  • @Venuys1234
    @Venuys1234 11 หลายเดือนก่อน +612

    අන්තිම මොහොතෙ විදූශා ගැන පැහැදීම නැති උනා වගේ.හිනාවෙලා සුබ පැතුවෙ වත් නෑනෙ.ඒ අතින් අංජලී පට්ට.❤️😍

    • @sanjeewaninimli4540
      @sanjeewaninimli4540 11 หลายเดือนก่อน +18

      Eknm athta

    • @piyumiharesha136
      @piyumiharesha136 11 หลายเดือนก่อน +16

      Etta

    • @warunijayakodi2031
      @warunijayakodi2031 11 หลายเดือนก่อน +69

      සහතික ඇත්ත..එයා හරි අහංකාරයි..අංජලී දිහා බලපු විදිය..ඒකනේ අංජලී හරි නිහතමානියි කියන්නෙ.අපූර්වත් හිත හොඳ කෙල්ල...

    • @dianaranaweera9347
      @dianaranaweera9347 11 หลายเดือนก่อน +50

      මූණේ තිබුණු දුෂ්ඨකම.වැඩසටහන් වලට එද්දී ඒකටත් හේතු හදන් ඒවි.ආවම මූණටම අහන්න ඕන.

    • @thiliniwasana3719
      @thiliniwasana3719 11 หลายเดือนก่อน +64

      ඔව් එයාගේ මූණෙන් හොඳටම පෙනුනා අංජලි දිනපු එකට ඊර්ෂ්‍යාව

  • @wasantikumari8885
    @wasantikumari8885 11 หลายเดือนก่อน +32

    අපූරුවා දෙවැනියා වුනානම් dream ස්ටාර් තවත් ගොඩක් ලස්සනයි විදූ සට වැඩිය අපූර්ව ගේ කටහඬ ගොඩක් ලස්සනයි

  • @deepikakahandawala883
    @deepikakahandawala883 11 หลายเดือนก่อน +195

    අංජලීට ගේමක් තිබුණේ නෑ ඉතින්.
    කොහොමත් ඔයා දිනල හිටියේ,
    සුබ පැතුම් අංජලී ..❤❤❤

  • @jayawardanaank5059
    @jayawardanaank5059 11 หลายเดือนก่อน +188

    අංජලී..වැව් බැදි රජරටට ඔබ ගෞරවයක් සුභපැතුම්

  • @fathimasihana614
    @fathimasihana614 11 หลายเดือนก่อน +174

    අන්ජලී දිනපු එක ගැන හරිම සතුටුයි.අපූර්වා දෙවැනි තැනට එන්න තිබුනා.එයත් දක්ෂයි.සුභ පැතුම් තුන්දෙනාටම.....❤

  • @Paul-b2r6h
    @Paul-b2r6h 11 หลายเดือนก่อน +72

    අවසාන තරගයේදි ගීත තෝරා ගැනීම ඉතාම වැදගත්. අංඡලී වැඩේ හරියට කලා අනිත් දෙන්නට වඩා.

  • @AnuGunathilaka-pn1cl
    @AnuGunathilaka-pn1cl 11 หลายเดือนก่อน +78

    ඇස් දෙකට කදුලු ආවා අංජලී අක්කේ..මං කිව්වා නේද ඔයා මේ සැරේ අනිවාර්යයෙන් dream star වෙනවා කියලා ....මං හීනෙනුත් දැක්ක ඔයා dream star වෙනවා...ඒක හැබෑ උනා....මාර සතුටුයි...සුබ අනාගතයක් මැණික...💖😍 තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏💖💖💖💖

    • @Chucklesandbrawn
      @Chucklesandbrawn 11 หลายเดือนก่อน +1

      Yako me minissu heenen dakina dewal mn me kalpana kale. Apita ehema wenne na ne🤣🤣

  • @shenaliudugamasooriya1109
    @shenaliudugamasooriya1109 11 หลายเดือนก่อน +301

    වැඩි වැඩ නෑ. රැඟුම් නෑ..
    ගැම්මෙන් ආවා...
    ලස්සනට වැඩේ කළා...
    හිනා වෙලා හිටියා....
    ඉතිං, එයා දින්නා❤❤❤❤
    සුභ පැතුම් ❤❤❤❤❤ අංජු❤❤❤❤❤ ජය වේවා ❤❤❤

    • @nokooooooooo
      @nokooooooooo 11 หลายเดือนก่อน +2

      Gihin nidaganin bn Hali liyanne😂

    • @SachiniRuwanthika-ht4dr
      @SachiniRuwanthika-ht4dr 11 หลายเดือนก่อน +13

      Kelinma කීවොත් reguwe ne.. ❤❤

    • @FjhdbHydvf
      @FjhdbHydvf 11 หลายเดือนก่อน +4

      Aththa

    • @kasunwanniarachchi3743
      @kasunwanniarachchi3743 11 หลายเดือนก่อน +11

      Wadiya talent ahekuth na kyla add karana

    • @madusankalakshan6394
      @madusankalakshan6394 11 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthiarachchige9723
    @nishanthiarachchige9723 11 หลายเดือนก่อน +226

    අංජලි කොහොමත් 1 අපුර්වා 2 වෙන්න ඕන.❤ විදුෂා කැහැගහනවා විතරයි .

    • @miriamperera3456
      @miriamperera3456 11 หลายเดือนก่อน +21

      ඇත්තෙන්ම ඇය ගොඩක් කෑ ගහනවා. judgesලා praise කරනකොට අපිට හිතුණා එයාලා හරියට සිංදුව අහගෙනද හිටියෙ කියලා. විදුෂා එක්ක තරහකට නවෙයි හැබැයි හඩ හරි උස් ඉතිං කෑ ගැසීමක් තමයි ඉස්මතු වෙන්නේ

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 11 หลายเดือนก่อน +13

      ඔව් යටිගිරියෙන් කෑගහන්නෙ

    • @Sandu-c2r
      @Sandu-c2r 11 หลายเดือนก่อน +6

      ​@@miriamperera3456ape ammath kiwwa 😂

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 11 หลายเดือนก่อน +13

      විදූෂා සින්දු කියන්ඩ එන්නෙ කක්කා බෙරේ. ඒකයි 🤣

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b 11 หลายเดือนก่อน +6

      ඔව් අනේ

  • @marimarino6519
    @marimarino6519 11 หลายเดือนก่อน +42

    ෆැලන් ලස්සනට නිවේදන කටයුතු කරනවා හරිම ලස්සනයි ජේසු පිහිටයි 💕✝️

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 11 หลายเดือนก่อน +54

    ඇත්තටම අංජලී අක්කි අපිට මාරම සතුටුයි අක්කි. සින්දු 3 නම මාරම ලස්සනට කිව්වා. සතුට වචන වලට පෙරලන්න බෑ. ආදරෙයි අක්කි ❤️❤️❤️❤️❤️❤️

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 11 หลายเดือนก่อน +21

    මං හිතන්නේ ලංකාවේ රියැලිටි වැඩසටහනක,තරඟාවලිය අතරතුරදී ම මෙච්චර ජනතා ප්‍රසාදයක්,ජනප්‍රියත්වයක් ලබපු එකම කෙනා අංජලී ඔයා වෙන්න ඕන,❤ශෙහාන් උනත් ගොඩාක් ජනප්‍රිය උනේ පසු කාලීනව,ඇත්තමයි මාර සතුටුයි අංජලී,හදවතින්ම සුභ පතනවා❤️
    Thank you so much Derana❤️ අපිට අංජලීව දුන්නට හා සාධාරණ විනිස්චයක් ලබා දුන්නට ❤️

  • @ThakshilaSewwandi-rk5kf
    @ThakshilaSewwandi-rk5kf 11 หลายเดือนก่อน +129

    ඇත්තටම හීන හරි ලස්සනයි අංජලී

  • @DL12323
    @DL12323 11 หลายเดือนก่อน +33

    තුන්දෙනාම ලස්සනට ගීත ගායනා කලා😊 තුන්දෙනාගෙම කටහඩවල් ගොඩක් ලස්සනයි❤😊 අපූර්වාගෙ කටහඩ නේහා කක්කර්ගෙ කටහඩ වගේ😊❤ලස්සනයි😊 තුන්දෙනාටම ගොඩාක් සුබ පැතුම්😊❤🎉 සුබ පැතුම් 1st winner උන අංජලී අක්කා🎉🎉❤😊

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 11 หลายเดือนก่อน +79

    කාර්මික දෝෂය නිසා අපූර්වට හරිම අසාධාරණයක් වුනේ...ඒ මානසික මට්ටම නිසා ඒ දරුවට ගීතය අමතක වුනා. කවදාවත් මේ වෙනකම් කවදාවත් ගීත අමතක නොවුනු ගායිකාවක් ....අද වුන සිදුවීම හරිම කණගාටුයි...

    • @dissanayakevidura
      @dissanayakevidura 11 หลายเดือนก่อน +2

      That's true!

    • @m.t.k.jcreations429
      @m.t.k.jcreations429 11 หลายเดือนก่อน +1

      ඔව් අනේ අපරාදේ ❤

    • @akkakumari1311
      @akkakumari1311 11 หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @Oshi-lo7px
      @Oshi-lo7px 11 หลายเดือนก่อน +1

      Hmm

  • @sathyangaweerasinghe7477
    @sathyangaweerasinghe7477 11 หลายเดือนก่อน +93

    මම කවදාවත් මේවා බලන්න ආස කෙනෙක් නෙමෙයි ඇත්තටම මාරම සතුටුයි නිකම් මගේම කෙනෙක් දිනුවා වගෙ හැගීමක් එන්නෙ සතුටට කදුලුත් එක්ක... සුබ පතනවා අංජලී නංගි.. 🖤❤️🌸.. තෙරුවන් සරණයි

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 11 หลายเดือนก่อน +433

    කෝ බලන්න එදා ඉඳන්ම අන්ජලීටයි, අපූර්වටයි Vote කරපු අය ❤❤

  • @Sayu-Dil
    @Sayu-Dil 11 หลายเดือนก่อน +30

    අපූර්වා හරිම දක්ශයි එයාට උනේ අසාදාරනයක් ...secound palce ekta enna tibbe ..අන්ජලී අක්කේ සුබ පැතුම් ඔයාට ❤️❤️❤️

  • @anukperera
    @anukperera 11 หลายเดือนก่อน +49

    අපූර්වා දෙක වෙන්න ඕනෙ ❤congratulations අංජලී❤🎉

  • @adshop7163
    @adshop7163 11 หลายเดือนก่อน +64

    අපුර්වාගේ මල්ලිටනම් ආදරෙයි එයා හරිම අංහිසකයි ❤️

    • @akkakumari1311
      @akkakumari1311 11 หลายเดือนก่อน +1

      Oyage apurwa ekka tharahak tiyeda malli hoda wenne

    • @akkakumari1311
      @akkakumari1311 11 หลายเดือนก่อน +2

      😂😂😂😂

  • @shyamijayawardhana3457
    @shyamijayawardhana3457 11 หลายเดือนก่อน +92

    විදූශාගේ අනාගතේ ස්ටේජ් එක උඩම අනාගත්තා එයා...අඩුම තරමේ ස්පොන්සර්ස්ලා වවුචර් දෙනකොට ඒ මිනිස්සු එක්කවත් හිනාවුනේ නෑ...ඊරිසියාවෙන් පුපුර පුපුර හිටියේ...එහෙම කෙනෙකුට සිංදුවක් කියලා තව කෙනෙක්ගේ හිත සනසන්න පුලුවන් වෙන්නෙත් නෑ....රියැලිටි ස්ටේජ් එහෙක දැකපු කුජීතම කෙල්ලෙක්...අප්පිරියයි ...අංජලීට සහ අපූර්වාට සුබ පතනවා....අංජලී ඔයත් ශිහාන් වගේ නිහතමානී බ්‍රෑන්ඩ් එකක් වෙන්න...අපුර්වා ෆැලන් වගේ ඉදිරියටම යන්න සුබ පැතුම්..❤

    • @deepikakahandawala883
      @deepikakahandawala883 11 หลายเดือนก่อน +1

      Ammoo aththa 🙏😂

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 11 หลายเดือนก่อน

      ඇත්තමයි..

    • @rashminperera4186
      @rashminperera4186 11 หลายเดือนก่อน +2

      If you were there you will do the same thing. Nobody can beat Vidusa's voice. Unfortunately she did not win.

    • @Da123-y3x
      @Da123-y3x 10 หลายเดือนก่อน +2

      අනේ තමුසෙගෙ සුබ පැතුම් ඕනෙ නැහැ පිස්සියක්ද කොහෙද

    • @anushajiwani9931
      @anushajiwani9931 3 หลายเดือนก่อน

      විදුශාගේ දැන් සිංදු කොහොමද 😍

  • @ravishmithennakoon8502
    @ravishmithennakoon8502 11 หลายเดือนก่อน +51

    දිල්කි උරේශා part 2 අපූර්වා ආශාවරී ❤❤❤😍😍😍

    • @praveenarathnayake9240
      @praveenarathnayake9240 11 หลายเดือนก่อน +1

      Ow e dennge look ekth ek wgemi❤😊

    • @dillruuwasana
      @dillruuwasana 11 หลายเดือนก่อน

      Sampurna ethth es piyagena ahaddi dennage voice ekamai

    • @imalkathilakarathna9450
      @imalkathilakarathna9450 11 หลายเดือนก่อน

      Mama mulinma dakapu dawase hithuwe dilki awith sindu kiynwa kiyla...

  • @rasikanilanthi227
    @rasikanilanthi227 11 หลายเดือนก่อน +133

    මෙච්චර ගේමක් ගහල මේ තැනට ආපු ඔයාල තුන්දෙනාම සැබෑ දක්ශයෝ ,සුභපතනවා ඔයාලා හැමෝටම ❤🎉

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 11 หลายเดือนก่อน +288

    විදූශගෙ මූණ ඉරිසියාවෙන් පිරිලා කිසිම සතුටක් දකින්න බැරි කෙල්ලෙක්. දුකක් ඇති. ඉරිසියත් ඇති. ඒත් හැමෝටම දිනන්න බෑ..එක්කෙනෙක් විතරයි. ඉතින් සුබ පැතුම් අන්ජු.❤

    • @nimmiwishmika9762
      @nimmiwishmika9762 11 หลายเดือนก่อน +26

      ඇත්තම තමා ඊරිසියයි වගේ එයා මුල ඉදන්ම කිසි නිහතමානි කමක් නෑ ආඩම්බරකාරකම.😏

    • @sandujayamanna7982
      @sandujayamanna7982 11 หลายเดือนก่อน +24

      ඒකනම් මාටත් හිතුනා විදූශා දැක්කම,හරි නපුරු පාටට ඉන්නේ

    • @erangaaherath3959
      @erangaaherath3959 11 หลายเดือนก่อน +20

      Vidusha dushta kamen pirila.apoorwa 2 unanm hodai.

    • @ksusantha6261
      @ksusantha6261 11 หลายเดือนก่อน +18

      Vidushage famili eke ayath ehema thama.anjali, apurwa harima nihathamai.aprade apurwata deweithana awa nam..

    • @Travel726Gossip
      @Travel726Gossip 11 หลายเดือนก่อน +5

      Ow atta

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 11 หลายเดือนก่อน +125

    ❤️❤️❤️ අපූර්වා දෝණියේ රවීන් වගේ ගමනක් යන්න... ප්‍රේක්ෂකයන්ගෙ හදවත් වලට ගයන්න.. ❤️❤️❤️ ඔබ තරම් ගීතයට පනදෙන හඬක් තවත් තිබුනෙ නෑ....ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ.. ❤️❤️❤️ ලස්සන අනාගතයක් ඔබට ජයමවේවා..❤️❤️❤️❤️❤️

    • @rangahansa3644
      @rangahansa3644 11 หลายเดือนก่อน +3

      Yes❤

    • @tharindukelum2693
      @tharindukelum2693 11 หลายเดือนก่อน +3

    • @IilyPerera
      @IilyPerera 11 หลายเดือนก่อน

      😐😐

    • @dusha7589
      @dusha7589 11 หลายเดือนก่อน +2

      Too much acting

    • @ima5313
      @ima5313 11 หลายเดือนก่อน +3

      ow apoorwa thamai ape dream star💞😍

  • @vishmini
    @vishmini 11 หลายเดือนก่อน +22

    සුනීර සුමංගට පස්සෙ dream star කෙනෙක්ගෙ voice එකකට ආස හිතුනමද කොහෙද (අංජලී) . හැබැයි talent එක අතින් බැලුවොත් තුන්දෙනාගෙන් දක්ෂම විදූෂා. ඒත් ජනතාවගෙ මනාපවලින් තීරණය දෙන තරගයකදි දක්ෂතාවය විතරක්ම මදි. ඉතින් ජනතා හදවත් දිනපු කෙනා දිනුවා. මනුස්සයෙක්ව නොහිතන ඉහලම තැනක රදවන්න පුලුවන් ලොකුම සාධකයක් තමයි නිහතමානීකම කියන්නෙ. අංජලීට ඒක නොඅඩුවම පිහිටලා. සුනීර සුමංග ඔයත් එහෙමයි. නිහතමානීකමේ ප්‍රතිමූර්තියක්.

  • @nimashadilrukshi8846
    @nimashadilrukshi8846 11 หลายเดือนก่อน +74

    අංජලී කොහොමත් දිනනවා.එත් අපුර්වා 2ට එයි කියලයි හිතුවෙ. විදුෂ කැ ගහනවා විතරයි අපුර්වට මොකක් හරි උනා..මං අාසම අපුර්වට එයා 2ට අාවනමි හොදයි.විදුෂගෙ කිසිම හිනාවක් නැ ඉරිසියාව.👍 සුභ පැතුමි තුන් දෙනාටම❤

    • @geethajeewa
      @geethajeewa 11 หลายเดือนก่อน +3

      අපූර්වා ලස්සනටම සින්දුව කිව්ව.එයා තමා 2❤

    • @niroshaniamarawansha129
      @niroshaniamarawansha129 11 หลายเดือนก่อน +1

      Oww.Aapuurwa 2 wenna ona.arayage irshiyaawa

  • @menakajamila5193
    @menakajamila5193 11 หลายเดือนก่อน +233

    Apurwa ගෙ සිංදු කී වතාවක් ahuwa ද මතක නෑ.. එච්චරටම supri.. සමහර සින්දු නැවත නැවත අහන්න ලැබුනා...

  • @BisoGrero
    @BisoGrero 11 หลายเดือนก่อน +19

    තුන්දෙනාම මාර දක්ශයි❤ අපූර්වා අංජලි දෙන්නම අද ගායනා කලේ ප්‍රේක්ශකාගාරය වෙනුවෙන් ඒත් වීදූශා ගායනා කලේ ඉන්ද්‍රචාපා මහතා වෙනුවෙන් අපේ තාත්තා එහෙමත් මාර ආසයි විදූශාට ඒ ළමයා දක්ශයි ඒත්චාපා මහතමයගෙ සිංදු වලට ආසම නෑ වීදූශා ලස්සන සිංදු කියලම නැද්ද මොකක්ද ඊයේ කියපු සිංදුව ඒවා සංගීතය ගැන දන්න අයට ගොඩක්වටින නිර්මාණ වෙන්න ඇති නමුත් ප්‍ර්ක්ශකයෝ මහා ලොකු සංගීත හැකියාව නෙවෙයි බලන්නෙ ඔතන බටහිර පෙරදිග සංගීත ප්‍රවීනයන් වගේම නිකන් සිංදු අහන මිනිස්සු ගොඩක් ඉන්නවා ඉතින් ඒ ඔක්කොම අයගේ වින්දනය ගැන හිතන්න ඕනෑ විදූශා නංගියේ අපූර්වා අංජලි දෙන්නම ඒක අද හොදටම තේරුම් අරන් තිබ්බා ❤ අපූර්වා ගැන දුකයි😢 තුන්දෙනාටමසුබපැතුම්❤

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 11 หลายเดือนก่อน +52

    සුබ පැතුම් අංජලි
    අපේ රජරටට කිරුළ ගෙනාපු ගී 🌟 තරුව..❤❤ මුල ඉදන්ම අපි දැනගෙන හිටියේ ..

  • @darksnow-z
    @darksnow-z 11 หลายเดือนก่อน +155

    ඕන දේ උන නිසා සතුටින්😼❤ඒ උනාට
    අංජලී 1
    අපූර්ව 2
    හිරුශ 3 😂❤️ එහෙමයි වෙන්න ඕන

    • @saliyakumara2460
      @saliyakumara2460 11 หลายเดือนก่อน +5

      හිරූෂ නෙමෙයි බං විදූෂා.ඒකිගෙ නමවත් අපේ මිනිසුන් නොදන්න තරමට ඒකි දුරස්

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +10

      ඇත්ත ....හිරුෂ ෆයිනල් ඉන්නම ඕන කෙනෙක් ❤❤

    • @darksnow-z
      @darksnow-z 11 หลายเดือนก่อน

      @@saliyakumara2460 ඒකිගෙ නම දන්නවා කලින් ඉදන්ම හදවතේ මං කියපු තුන්දෙනා

    • @darksnow-z
      @darksnow-z 11 หลายเดือนก่อน +4

      @@ThisaraniAriyadasa අනිවා ❤️

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน

      @@darksnow-z ✌✌👍👍

  • @KaushalyaRubasinghage-jl1sb
    @KaushalyaRubasinghage-jl1sb 11 หลายเดือนก่อน +59

    දැක්ක පලවෙනි දවසෙ ඉදන් එයාව පපුවටම වැදුන අනිත් අයට වඩා හැම වෙලාවෙම ඇස් දැක්කෙ එයාවම තමා ..හරි ම ලස්සන ආදර්ශමත් ආඩම්බර චරිතයක් ..🥺🥺🥺🥺💗💗💗💗.... අපි හැමෝම ඔයා එක්කමයි අංජලී...good luck .... 🥰🥰🥰🥰❤

    • @nknilu8571
      @nknilu8571 11 หลายเดือนก่อน

      ඇත්තමයි ..මම මේ සැරේ dream star බලන්න ගත්තෙ එයා නිසා..ආදරේ හිතෙන නිහතමානී හිනාව ..ආඩම්බර පෞරුෂය ..භාවනාවක් වගේ කටහඬ .හැමදේටම වඩා forces සාමාජිකාවක් වීම. ආදරෙයි මැණික ❤❤❤❤❤

  • @ranganiperera8325
    @ranganiperera8325 11 หลายเดือนก่อน +179

    මල් මල් සින්දුව කී පාරක් ඇහුවද මන්දා මාරම ලස්සනයි ......❤❤

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 11 หลายเดือนก่อน +10

      Apurwa fist wenna thibuna..
      Eth..sms ne

    • @bhadramalani537
      @bhadramalani537 11 หลายเดือนก่อน +1

      ගවසම්පත

    • @ShenonSD
      @ShenonSD 11 หลายเดือนก่อน +2

      අපූර්වා ❤😊

    • @dulikadeepthi6616
      @dulikadeepthi6616 11 หลายเดือนก่อน +2

      සුභ පැතුම් anjale පුතා

    • @Prabha1121
      @Prabha1121 11 หลายเดือนก่อน +4

      Apoorwa lassanata qwa songs 2ma.

  • @dilmi8285
    @dilmi8285 11 หลายเดือนก่อน +10

    හැමදාම ඇවිත් අපූර්වාගෙ සිංදු ටික බලලා යනව. තුන් දෙනාම දක්ෂයි. ඒත් අපූර්වා ලොකු ගමනක් යයි දවසක All the best නංගා...💕💕💕

  • @poornimafernando8517
    @poornimafernando8517 11 หลายเดือนก่อน +212

    💔 අපූර්වා පව්..ලස්සනම කටහඬ තියෙන්නෙ එයාට😙🥳 ඉස්සරහට ගොඩක් ලස්සන සිංදු කියන්න chances ලැබෙයි !

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 11 หลายเดือนก่อน +13

      Apurwata honda gamanak thiyenawa..Anjali hondai..
      Eth ApurwA fist wenna thibuna

    • @ShenonSD
      @ShenonSD 11 หลายเดือนก่อน +10

      අනිවාර්යෙන් හැමෝමට පේන්න ඉන්න තරුවක් වෙන්නේ එයා😊

    • @scasiri
      @scasiri 11 หลายเดือนก่อน +8

      ​@@ShenonSDඇත්ත. මටත් හිතුනා. එයාට වේදිකාව nothing.

    • @sumeda.ruwanthikawijerathn8887
      @sumeda.ruwanthikawijerathn8887 11 หลายเดือนก่อน +1

      ඇතත්ටම අපුර්වා 2 වුනානම් තමයි හොද

    • @thilinisuraweera2561
      @thilinisuraweera2561 11 หลายเดือนก่อน +3

      Apurwata sama wadila wage sing karanna puluwan .katahade loku parasayak thiyenawa

  • @saliyakumara2460
    @saliyakumara2460 11 หลายเดือนก่อน +142

    අංජලී 1,අපූර්වා 2, විදූෂාට 3 හිමිවිය යුතුයි.අපරාදෙ අපූර්වාට නිසි තැන ලැබුනෙ නෑ. විදූෂාගෙ මූණෙ කවමදාකවත් හිනාවක් තිබුනෙ නෑ.මොනවද ඔය ඇකඩමි එකේ කන්න බොන්න දීලා ඉගැන්නුවේ.

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b 11 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත

    • @akkakumari1311
      @akkakumari1311 11 หลายเดือนก่อน +14

      ඇත්තටම දැක්කෙ නැද්ද 2 ස්තානය කිව්වා ම මුනෙ තිබිබෙ නපුරු පෙනුම

    • @sachisomarathna8719
      @sachisomarathna8719 11 หลายเดือนก่อน +9

      Qualities thama එක එක්කෙනාගෙ. අංජලීගෙ qualities superb❤❤

    • @UshanOfficial
      @UshanOfficial 11 หลายเดือนก่อน +7

      වචනයක් නෑරම එකඟයි..👊 Academy එකට ගියත් ඉරිසියාව නම් ඇරිලා නෑ..

    • @ireshakalhari5351
      @ireshakalhari5351 11 หลายเดือนก่อน

      @@UshanOfficialඇත්තමයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 11 หลายเดือนก่อน +29

    අංජලී කුසලානෙ අරන් අම්මලා ගාවට ගිහින් ආයෙ ස්ටේජ් එකට ආවම මිනිස්සු පිස්සුවෙන් වගේ දුවගෙන ආවා එයාව තුරුල් කරගන්න ඉඹින්න...🥺🥺🥺
    එයා හරිම ආදරණීය කෙනෙක් වගෙයි මිනිස්සු ඔච්චරම ආදරේ එයාට ❤

    • @Da123-y3x
      @Da123-y3x 10 หลายเดือนก่อน

      ඔව් ඉතොන් නාකි ගෑනු ඉබිනවනෙ

  • @shanikamadhushani136
    @shanikamadhushani136 11 หลายเดือนก่อน +68

    අංජලිගේ හිනාව හරි අවංකයි.එහෙම අයට හරි යනවා 💗

  • @littlegirl7277
    @littlegirl7277 11 หลายเดือนก่อน +182

    අපූර්වාව ගන්නවා රඟපාන්න අනිවාරෙන්.❤

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +9

      ලස්සන නිර්මාණය ලැබුනොත් හොඳ යි
      මේ නාලිකාවේ නම් නෙමේ,

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +8

      එයාට ඒකට හොඳ සුදුසුකම් තියෙනවා ❤❤

    • @harshanamadusanka3726
      @harshanamadusanka3726 11 หลายเดือนก่อน +6

      Aniwaren

    • @ShashikanjaleDewmini-o2z
      @ShashikanjaleDewmini-o2z 11 หลายเดือนก่อน +4

      Eyat iwarai 😂

    • @aranyaperera7856
      @aranyaperera7856 11 หลายเดือนก่อน +4

      Aniwaren❤️

  • @RuwaniRuwani-gk9ji
    @RuwaniRuwani-gk9ji 11 หลายเดือนก่อน +25

    මම නම් 3 දෙනාටම ව්ශ් කරන්නේ නෑ මොකද ව්දුෂා නිකමටවත් අංජලීට ව්ශ් කලේ නෑ මූනේ කිසිම හිනාවක් නෑ පුදුම ඉරිසියාවකින් හිට්යේ ව්දුෂාට දුක් වෙන්න දෙයක් නෑ කලිනුත් එකක් හම්බඋනානේ සුදුස්සාට ලැබෙන්න ඕන දේ ලැබුනා අංජලීට ලැබෙන්න ඕනමයි ඒ දේ එයාට ලැබුනා good ❤️🥰❤️🥰

  • @aranyaperera7856
    @aranyaperera7856 11 หลายเดือนก่อน +31

    1:12:44 අනේ එයා අසරණ වුණු හැටි🥺
    ගොඩක් දුකයි මැණික🥺
    මුල ඉදන්ම ආශාවරීට තමයි වෝට් කළේ..❤️
    1:15:38🥺💔
    2:00:16❤ආදරෙයි ආශා❤

    • @Hansi27
      @Hansi27 11 หลายเดือนก่อน +3

      අපූර්වා 🥺🥺❤❤❤❤❤

    • @hashani8087
      @hashani8087 11 หลายเดือนก่อน +2

      😢 අඩනවා නේ

    • @DulayaVidanagama
      @DulayaVidanagama 11 หลายเดือนก่อน +1

      😪😪😪

  • @KaRathnayaka
    @KaRathnayaka 11 หลายเดือนก่อน +10

    අපුර්වා ❤ලස්සනට performance කලා. හරිම ලස්සනයි ❤ සුබ පැතුම් ❤ හොඳ නිහතමානී දක්ශ හැමදාටම කලා ක්ශේත්‍රයේ ඉන්න තරුවක් වෙන්න❤

  • @SamanmaleeNadeeka-xy1fn
    @SamanmaleeNadeeka-xy1fn 11 หลายเดือนก่อน +34

    මගේම කෙනෙක් දිනුවා වගේ.ඒ තරම් සතුටක් තියෙන්නේ.ආදරෙයි Anjali ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !!! හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි !!! ❤️❤️❤️

  • @maduj8957
    @maduj8957 11 หลายเดือนก่อน +122

    අංජලී Cup එක ගන්නකන් තමයි බලාගෙන හිටියෙ.. ඒත් අන්ජලීගෙ සිංදු සෙට් එකට වඩා ෆයිනල් එකේනම් දැනුනේ අපූර්වා ❤

    • @aranyaperera7856
      @aranyaperera7856 11 หลายเดือนก่อน +6

      Oww🥺❤️

    • @sudharmaliyanage8287
      @sudharmaliyanage8287 11 หลายเดือนก่อน +3

      True.

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 11 หลายเดือนก่อน

      ඇත්තටම එයා හරිම දක්ශයි 🥺

    • @asankarathnayaka9326
      @asankarathnayaka9326 11 หลายเดือนก่อน

      Aththa math anjalita godal adarei nida gannathwa eya dinanalam balan hitiye oye wenada wage anjalige sinduwathpenumawath set na eya sahalluwen neweo hitiye lohomath baya wenawa itin apith baya welane hitiye amith denna nam tikal sahalluwen kiwwa wage danuna kohoma unath sudussata sudusu thana labuna adarei anjali

  • @NorochcholeFreelan
    @NorochcholeFreelan 11 หลายเดือนก่อน +193

    මේ තරගයේ දක්ශතම වගේම අවසාන මොහෙතේ අවාසනාවන්තම තරගකාරිය අපූර්වා ආශාවරී 😢

    • @skaushalya726
      @skaushalya726 11 หลายเดือนก่อน +16

      Ow eyahe costume eka pawa eyata apahasui kiyla penuna.eyata asadaranayak una kiyla hithenawa hama athinma

    • @thisurilakshika4576
      @thisurilakshika4576 11 หลายเดือนก่อน +9

      Ow eka nam aththa . Eya harima apahasuwen hitiye e aduma nisa . Sindu kiyaddi dance karannath පුළුවන් wenna sarala adumak adinna thibbe .

    • @harshanamadusanka3726
      @harshanamadusanka3726 11 หลายเดือนก่อน +5

      Ow

    • @ChanuIro
      @ChanuIro 11 หลายเดือนก่อน +5

      අනිත් ‌‌ද‌ේවල් වග‌ේම ම‌ෙිකත් පිටපතක් විතරයි dr

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b 11 หลายเดือนก่อน +13

      ඔව් කුරුණෑගල අපි බලන් හිටියෙ එයා අනුශූරතාවය දිනයි කියල අංජු අක්කි තමයි කොහොමත් 1 විදූෂා නම් අහංකාර කුහක කෙනෙක් කියල පැහැදිලිවම ඔප්පු උනා

  • @n.bandara4465
    @n.bandara4465 11 หลายเดือนก่อน +54

    අනේ 🥺❤❤❤ ආයෙත් මතක් වෙන ගානේ ඇවිත් අන්ජූගෙ ඒවා විතරක් බලලා යනවා... අනේ ආදරෙයි අන්ජලී ❤❤❤❤❤

    • @dinisau
      @dinisau 11 หลายเดือนก่อน +2

      math

    • @anjulovers9827
      @anjulovers9827 2 หลายเดือนก่อน +1

      මාත් ආයෙ මේක බලනවා😋😋❤️❤️❤️

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 11 หลายเดือนก่อน +28

    තුන් දෙනාම දක්ෂයි. ඒත් ජනතාවගේ කැමැත්ත ඕනේ. හදවතේ ගායිකාවක් වෙන්න . අංජලී ට ඔය දෙකම තිබ්බ ඒකයි දිනුවේ.... ❤️❤️❤️❤️❤️❤️

    • @nadinadiya8746
      @nadinadiya8746 11 หลายเดือนก่อน +7

      Hitha noridawa දාන comment ලස්සනයි.🙏

  • @sathyaniniduwara2383
    @sathyaniniduwara2383 11 หลายเดือนก่อน +32

    කිසිම කුහක ගති නැති අවංක කම තියෙන දෙන්නෙක් තමයි අංජලී, අපූර්වායි.අංජලීට නම් සුදුසු ම තැන හම්බවුණා ❤❤❤. අපූර්වට නම් අවසන් මොහොතේ ලොකු අසාධාරණයක් වුණේ පළමු ගායනයෙ දී 😢දෙවන ගායනයෙ දී බොහෝ ප්‍රෙක්ෂකයන් "පොතට කලින පිටකවරය බලනවා වගේ"ඇගේ ඇදුම අඩුපාඩු තමයි බැලුවේ.😢 කවුරුත් හිතුවේ නෑ එච්චර පුංචි කෙල්ලෙක් අර ඔක්කොම දරා ගෙන වට දෙකම කරලා 3 වෙනියා උනත් හිනා වෙලා නිහතමානී ව සම්මානය ගත්ත හැටි.❤❤ අපූර්වා ඔබ අප කාගේත් සිත් ගත් ආදර්ශමත් තරුණියක්.අපූර්වා ඔබට ජය🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @oshimahansani9499
    @oshimahansani9499 11 หลายเดือนก่อน +289

    දක්ශතාවටය හරිම කෙනාට කිරුල ගියා සුබ පැතුම් අන්ජලී ❤❤🖤

    • @samanthapkumara3632
      @samanthapkumara3632 11 หลายเดือนก่อน +9

      Bambuwa ...මොකක්ද yako ekige tiyena දක්ෂතාwaya ...vidusha ekka harennawat පුලුවන්ද ඇන්ජලීta...baluwada...sindu kiyanna bari එකීwa දිනවල ..sindu kiyanna පුලුවන් එකීwa පහළට damma...meka balu wadak ....balu දෙරණ ..thuuuu...හැමතැනම අසාධාරණය රජ karana balu ratak meka

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 11 หลายเดือนก่อน +18

      ​@@samanthapkumara3632ehema na Anjali thamai bestma 🙂 Meka deranen Kara kiyanna bhne Meka Kare minissune 🙂

    • @nokooooooooo
      @nokooooooooo 11 หลายเดือนก่อน +7

      Paka anith 2na ETA vada talent

    • @nokooooooooo
      @nokooooooooo 11 หลายเดือนก่อน +3

      Balapan anjalaige 2vana sinduvata mukuth kiuvevath na kattiya

    • @DiniduSathsara-t6u
      @DiniduSathsara-t6u 11 หลายเดือนก่อน +1

      4 denama eka wage talented

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 11 หลายเดือนก่อน +13

    ,කොච්චර බැලුවත් ඇති වෙන්නැ අංජලී කියලා කියන ටික කී පාරක් නම් බැලුවද.ඇත්තටම මාර සතුටුයි..❤️🥰

  • @ashokagunasekara2046
    @ashokagunasekara2046 11 หลายเดือนก่อน +71

    අංජලී කොහොමත් දිනනවා කියලා අපි දැනගෙන හිටියා.අපි දෙරණට ගරු කරනවා අසාධාරණයක් නොකරපු එකට.congratulations anjalee 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @madushi5203
      @madushi5203 11 หลายเดือนก่อน +3

      Mepara harima kena theruwa

    • @asankarathnayaka9326
      @asankarathnayaka9326 11 หลายเดือนก่อน +3

      Aniwaryenma deranata stutiy

    • @sunithaperera902
      @sunithaperera902 11 หลายเดือนก่อน +1

      ඔව් දෙරන සාදාරනය ඉස්ට කලා❤👌😂

  • @jinidimanodya6661
    @jinidimanodya6661 11 หลายเดือนก่อน +130

    අපූර්වා neha ගෙ සින්දුව කියද්දි ඔක්කොම ටිකකට නිහඩ වුනා ඇවිත් හිටිය අයත් අපූර්වා 2 වෙන්න තිබ්බා Anyway congratulations anjali and apoorwa ❤❤❤

    • @sunethmaduranga158
      @sunethmaduranga158 11 หลายเดือนก่อน +1

      Aniwa

    • @harshanamadusanka3726
      @harshanamadusanka3726 11 หลายเดือนก่อน +2

      E unata dukai bn ❤

    • @tharudil1_
      @tharudil1_ 11 หลายเดือนก่อน

      😢❤

    • @aranyaperera7856
      @aranyaperera7856 11 หลายเดือนก่อน +6

      Dukai APOORWA gana🥺❤️

    • @paththinihewagenilanthi2918
      @paththinihewagenilanthi2918 11 หลายเดือนก่อน +8

      පිස්සුද අනේ... එතන හොදටම ගායනා කරේ අපූර්වා එයා 1වෙන්න තිබුනෙ අනේ...

  • @InokaSuranji-h8h
    @InokaSuranji-h8h 11 หลายเดือนก่อน +313

    අනේ අපූර්වා පව් විදූශට වඩා එයාගෙ සිංදු ලස්සනයි ... ඇයි එයාට දෙක දුන්නෙ නැත්තේ😢 සුබ පැතුම් අංජලී❤ සුබ පැතුම් අපූර්වා ❤ සුබ පැතුම් විදූශා❤️

    • @NethungaSatheeksha
      @NethungaSatheeksha 11 หลายเดือนก่อน +5

      Ow eka aththa

    • @tharu7161
      @tharu7161 11 หลายเดือนก่อน +14

      යකෝ ඒකොගෙ කටහඩ සිරාවටම ලස්සනයි. හැබැයි hight pich අවුල්. අනික sms තියෙන්නත් ඕනි. දැන්වත් වැලලෙන එක නවත්තපන් 😂

    • @aurora0534
      @aurora0534 11 หลายเดือนก่อน +12

      කවුද වැඩියෙන් දක්ශ කියන එක නෙමේ බලන්නෙ. වැඩියෙන් මිනිස්සු ආදරේ කැමති කාටද කියලානෙ. ඇත්තටම අපූර්ව එයාගෙ වයසට හරිම දක්ශයි. අපූරුවට වඩා Sms විදූශට වැඩි නිසා දෙක උනා.

    • @InokaSuranji-h8h
      @InokaSuranji-h8h 11 หลายเดือนก่อน +2

      @@tharu7161 හේ.... හේ ...... මරු විහිලුව

    • @InokaSuranji-h8h
      @InokaSuranji-h8h 11 หลายเดือนก่อน +5

      @@aurora0534 යකෝ.... මම කිව්වේ දක්ෂ අපූර්වා කියලා මොකද මම Sms ගහපු නිසා එක මනාපෙන් මොනව කරන්න ද නේද හැබැයි....🤔

  • @ShenonSD
    @ShenonSD 11 หลายเดือนก่อน +6

    අපූර්වා ආශාවරී ඔයා 3 උනාත් සතුටින් කිරුළ බාරගත්‍තා. ඔයාට ආසාදාරනයක් උනා තාක්ෂණික දෝශයක්වෙලා. ඔයාට ගොඩාක් අවුල් යන්න ඇති ඒත් ප්‍රේක්ෂකාගාරේම හිනස්සලා නටවලා ගත්තේ ඔයා. ඔයාට හැකියාවෙන් ලොකු ගමනක් යන්න පුලුවන් 1 කිරුළ ඕන් නෑ. ඔයාගේම brand එකක් හදාගන්න ❤ ඒකයි ජයග්‍රහණය 🎉

  • @shanuwa784
    @shanuwa784 11 หลายเดือนก่อน +104

    අනේ එයාගෙ සින්දුව කියද්දි එයා හරිම නිහතමානිව අහගෙන ඉන්න ලස්සන ❤❤අංජලි අක්කනම් පිස්සුවක්..❤❤❤❤😍😍😍

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 11 หลายเดือนก่อน +172

    අංජලි සුබ පැතුම් . මෙය දින්න හෙතු ගොඩාක් තියෙනවා.එකක් මෙයා ඇන්ද ඇදුම්. හරි සංවරයි.අනික මෙයා හැම කෙනාටම නිහතමානිව හිටියා.එ වගෙම මෙයාගෙ ගාම්බීරකම, අනික මෙයාගෙ රටට වටින රැකියාව .. එකටම එයාගෙ දක්ශකම සෙරම එක්ක මුලු රටක් එයාට ආදරෙ කරා.. ❤❤❤❤❤

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 11 หลายเดือนก่อน +5

      දෙරන ගොඩාක් ස්තුති .. අපිට රජරට නිසා තවත් ආඩම්බරයි

    • @MariKiyuri-bf6il
      @MariKiyuri-bf6il 11 หลายเดือนก่อน +13

      අනිවා හෙලුවෙන් රැගුවේ නෑ.අන්න නියම කෙල්ලෝ.විනය හදලා බන් හමුදාවෙන්.

    • @dinukasirimanna
      @dinukasirimanna 11 หลายเดือนก่อน +5

      rassawatada vote kre.. lajjayi🤮🤮 yko meka rassawata adala ekak newei.. ee kella rata rakinawa thma.. samaharawita job ekak oona hinda hamudawata giyada danneth nene neda? apoorwata thma 19yi.. ee talent eka ontha ekkenektwath ne

    • @sumangalipriyadarshani8044
      @sumangalipriyadarshani8044 11 หลายเดือนก่อน +4

      Eththatama riyalitiyaka dekapu sanwarama kella.harima cham.regili ne❤

    • @Paul-b2r6h
      @Paul-b2r6h 11 หลายเดือนก่อน +3

      ඒක විතරක් නෙමේ තෝරා ගත්ත ගීත.

  • @sujithpriyantha6710
    @sujithpriyantha6710 11 หลายเดือนก่อน +23

    Good luck Anjalee ❤ second place අපූර්වට එන්න තිබ්බෙ ඒ අක්කා හින්දි song එක ගායනා කරද්දි මල්ලිගෙ මූණෙ තිබ්බ අහිංසක හිනාව ☺️❤️ සුදුස්සාට සුදුසු තැන ලැබුණු තරගයක් 🎉❤

  • @Tharu227
    @Tharu227 11 หลายเดือนก่อน +51

    අපුර්වා හිංදි සිංදුව නම් ලස්සනයි වස්තු ❤❤❤❤❤

  • @Ranganaindunil-p8f
    @Ranganaindunil-p8f 11 หลายเดือนก่อน +78

    ❤අංජලී ❤ අපූර්වා❤විදූෂා
    ඉදිරි අනාගතයට සුබ පැතුම්.❤❤❤

  • @RukshiFernandez
    @RukshiFernandez 11 หลายเดือนก่อน +54

    එ මූනෙ තියන සතුට❤ නිහතමානී චරිතයක් ❤ congratulations 🎉 🥳

  • @nadeeshaliyanage5573
    @nadeeshaliyanage5573 11 หลายเดือนก่อน +36

    සුබපැතුම් අන්ජලි හේරත් ❤❤❤
    එවගෙම
    විදුෂා රාජගුරු ,අපුර්වා ආශාවරි ඉදිරි සංගීත ගමනට සුබපැතුම් ❤❤❤

  • @Dinithikaushalya-d9k
    @Dinithikaushalya-d9k 11 หลายเดือนก่อน +20

    අපූර්වා ඉන්න ඔනී 2 වෙනියට කියන අය මේ පැත්තට එන්න ❤