කටට සැරට කුකුල් මසුයි🤤🍗බිත්තර රොටීයි😋SL Master Chef සූස්තිමත් දවස් EP006

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 229

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 ปีที่แล้ว +84

    තමන්ගෙ බල්ලට වගෙම අනෙක් බල්ලාටත් කිසිම වෙනසක් නොකර කන්න දුන්න එතනින්ම උබෙ හිතත් දැක්කා ජයවේවා බං...❤

    • @PrabathKasun
      @PrabathKasun ปีที่แล้ว +2

      📸😂.

    • @YT-bp4ck
      @YT-bp4ck ปีที่แล้ว +2

      😂දැන් මැක්කගේ ඉදන් කියවපන්😂

    • @pabasaradhenuwan6552
      @pabasaradhenuwan6552 ปีที่แล้ว +1

      @@YT-bp4ck sirawatama 😂

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏මමත් මේ දාන්න හිතපුම comment එකක් තමයි.🔥🔥🔥🔥🔥

    • @buddhikaprasad2452
      @buddhikaprasad2452 ปีที่แล้ว

      Kana bona unge bokka hodai kiyanawane bn

  • @MeMoSL.
    @MeMoSL. ปีที่แล้ว +71

    චිකන් කාපු රොටා... :- මට කලුව ගැහුව සගෝර් 😂

  • @janadariwijerathne7200
    @janadariwijerathne7200 ปีที่แล้ว +19

    පිලිවෙලට ලස්සනට පිරිසිදුවට හදනවා. ❤

  • @naveenkaluarachchi9891
    @naveenkaluarachchi9891 ปีที่แล้ว +7

    ජයවේවා... බ්‍රෝ..... ඔයාගේ චැනල් එකේ බොරු පඩ ශෝ නැති එකට තමා මන් ආසම....ඔයාගේ සුරතලාට විතරක් නෙවේ පාරේ ඉන්න අනික් සත්තුන්ටත් එක වගේ සලකන්නේ...දිගටම මේ වගේ වීඩියෝ කරපන් බ්‍රෝ..... ❤️❤️💚💚

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว +21

    අම්මෝ පිස්සුවක් ඈහ්...ඒ මානසික නිදහස සල්ලි දීල ගන්න බෑ..❤❤

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl ปีที่แล้ว

      හැබැයි ඔහොම කන්නනං සල්ලි ඕනි ,බිත්තරයක් නං කීයද ?😅

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 ปีที่แล้ว

      @@NeverGiveup-vp4nl කන මනුස්සය කෝමත් කනවනෙ.මන් අදහස් කලේ කඩේකින් ගිහින්ල කන එකයි,ඔය වගේ තැනක කන එකයි අතර වෙනස.

    • @recipeshorts8256
      @recipeshorts8256 ปีที่แล้ว

      Salli dila ganna ba😂

  • @iroshanisenavirathna-ng6rg
    @iroshanisenavirathna-ng6rg ปีที่แล้ว +10

    නියමයි අයියේ ..මේ වෙලාවට තිබුනානම් හොදයි වගේ👍😍😍😍

  • @kasuntharaka348
    @kasuntharaka348 ปีที่แล้ว +2

    ආසාවෙන් බලන්න පුලුවන් ඒවා 😍

  • @Aliheshan-ks9wo
    @Aliheshan-ks9wo ปีที่แล้ว +8

    නියපොතු කපලා.. තියෙන්න ඕනේ.. චෙෆ්.. අපිට ඒවා පේනවා 👌

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +45

    මියුසික් එක අයින් කරලා ඔරිජිනල් සද්දෙම තිබුන නම් හොදයි වගේ

  • @maheefonseka7706
    @maheefonseka7706 ปีที่แล้ว +2

    ❤️ මරු ❤️ ලස්සනයි අපේ කමක් දැනෙනො 😍😊😊

  • @FISHCUTTER75
    @FISHCUTTER75 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරියක් ❤❤

  • @charithgunarathne5536
    @charithgunarathne5536 ปีที่แล้ว +4

    අදත් ගැම්මක් සහෝ පට්ට😍❤️

  • @DanRodrigo88
    @DanRodrigo88 ปีที่แล้ว +7

    Nice video, lovely doggo ❤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +2

    ගංජා.. ස්මෝකින් ගංජා..
    ගංජා.. ස්මෝකින්.. ගජා..//
    පදුරු පදුරු ගස් යායට මල් සෑදී
    මොනරාගල තණමල්විල ගම් පේලී
    පාවී යන හුලගට මේ රොන් කීරී
    මගෙ ගත සනසයි වැඩි කර තව නාඩී..
    ගංජා.. ස්මෝකින් ගංජා
    ගංජා.. ස්මෝකින් ගජා..//
    දල්වා අග්නිය ඔතලා මුදු මල් රොන්
    ඉස්මොලයට රූරා ගිය මධු මී දුම්
    පාකර මායා සුවිසල් හීන මවන්
    රුදු රැය පහන් කරා මා පැදුරෙ දපන්..
    ගංජා.. ස්මෝකින් ගංජා
    ගංජා.. ස්මෝකින් ගජා..//
    අඩපණ වී ගිය මා ජීවිත කුටියෙ
    නෑ කව්රුත් එය සනසා සුව කෙරුවෙ
    හෙම්බත නිවලා මේ දිවි රග මඩලෙ
    ගංජා රොන් මා කවදත් පහස උනෙ..
    ගංජා ස්මෝකින් ගංජා
    ගංජා ස්මෝකින් ගජා..//
    -චාමා-
    මං හදපු සිංදුවක්. කැමති නම් ගනිං මචෝ. පාඩුවේ ඉන්නකොට තාල දාලා කියපං සැපේ.

  • @chiranthageethanjana
    @chiranthageethanjana ปีที่แล้ว +8

    අම්මෝ එක 😍❤️ සුපිරියක් තමයි ඉතිම් මරු අයියා 😍😊

  • @sandunrajakaruna2722
    @sandunrajakaruna2722 ปีที่แล้ว

    සුපිරියක් ආ......

  • @deshapriyacodm8419
    @deshapriyacodm8419 ปีที่แล้ว +3

    01:15 respect

  • @supunmihiranga6145
    @supunmihiranga6145 ปีที่แล้ว +1

    යෝජනාවක්
    පුළුවන් නම් හදන විදිය Description එකේ දාන්න අවශ්‍ය අයට ගන්න පුළුවන් ඒක බලලා..
    හැබැයි අර රසකාරක පැකට් එක දාන එක Recipe එකෙන් අයින් කරනවා ඒම නෙමෙයි ඕං...

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว

    Music eka calm music ekak unaanam hondai. Recipe eka screen eke daanna

  • @supunmihiranga6145
    @supunmihiranga6145 ปีที่แล้ว +3

    25000 Subscribe ආවම නම් පුතේ ඕම බෑ.. Live එකක් වත් එන්න වෙයි..
    මේක මාරම Concept එකක්..

  • @thilinadilhara7364
    @thilinadilhara7364 ปีที่แล้ว +1

    ඉස්සරහටත් මේ වගේම ඕනෙ💔

  • @hnroxstar.8947
    @hnroxstar.8947 ปีที่แล้ว

    Patta wadak ban.math chef kenek uba wagema styles ekata thma math Kama hadanne..

  • @mtunes4669
    @mtunes4669 ปีที่แล้ว

    Video Balana Un Like 👍 Dala Subscribe Karapalla Naththan Akulema Palayau Mu Supiri Kollek Wenas Deyak Karana Ekek..ආදරෙයි 💗💗💗😎😎😁😁

  • @SupunTharaka-dx6ol
    @SupunTharaka-dx6ol ปีที่แล้ว

    සුපිරි වෙනසක් ඉදිරිය සුභ වේවා❤

  • @kavindurathnayake1512
    @kavindurathnayake1512 ปีที่แล้ว +1

    Ayya description eka english walin damma nm foreign audience ekak allanna thibba

  • @shanprasad3304
    @shanprasad3304 ปีที่แล้ว

    Me koheda bro... Music ekanam epa wenawa.. Eth video eka patta👍👍👍

  • @roshankarunarathna8067
    @roshankarunarathna8067 ปีที่แล้ว

    ela bro supiri kawa wage thamai dubai inne asai taste karanna kama Budu saranai

  • @Nadeeshjay
    @Nadeeshjay ปีที่แล้ว +4

    No words to say 🤟🙏🙏 Rotawat adaren matak karanna aiya patta ❤️❤️

  • @chamodsahasra6191
    @chamodsahasra6191 ปีที่แล้ว

    ගමේ එකා...❤️ ජයවේවා bro...😇

  • @udayarangaudayaranga3173
    @udayarangaudayaranga3173 ปีที่แล้ว

    නියමයි වැඩෙ..ආසම කැමක්..

  • @thilinadilhara7364
    @thilinadilhara7364 ปีที่แล้ว +1

    ඒ බල්ලා සෝයි අනේ

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    සුපිරි නියමයි

  • @theekshana_pasan
    @theekshana_pasan ปีที่แล้ว +2

    සූස්තිමත් දවස් 🥺❤

  • @sandarusachintha9584
    @sandarusachintha9584 ปีที่แล้ว

    my mother"s village.... Rajanganaya

  • @lahirupramodya1891
    @lahirupramodya1891 ปีที่แล้ว

    අඩො සුපිරි මගෙ එකා

  • @chameeraayesh9028
    @chameeraayesh9028 ปีที่แล้ว

    මාරම පිලිවෙලක් තියෙන්නේ..❤

  • @anjanahirushan2498
    @anjanahirushan2498 ปีที่แล้ว +3

    Eka supiri ah 😋

  • @shawidushawidu7316
    @shawidushawidu7316 ปีที่แล้ว

    මරු

  • @dilshanmadhuranga7549
    @dilshanmadhuranga7549 ปีที่แล้ว

    වැඩේ සුපිරි 👍

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 ปีที่แล้ว

    සුපිරි

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @samaranayakegdk
    @samaranayakegdk ปีที่แล้ว +1

    සුපිරි macho ❤❤

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว

    Okkama hodai bro music 🎵 ain karanna barida?

  • @PradeepGanidhu-zr8ye
    @PradeepGanidhu-zr8ye 8 หลายเดือนก่อน

    පොඩි පැකට් එකකින් හැලුවෙ මොනාද මස් එකට 😂😂😂😂😂😂

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    මියුසික් එක අයීන් කරන්න අයේ...original sound thibbanm maru

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว

    Niyamai saho🥰

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว

    පට්ට පට්ට. කටට කෙලත් ඉනුවා

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว

    5:25

  • @kavindudisanayake8781
    @kavindudisanayake8781 ปีที่แล้ว

    ඔයා කොහෙද..අපිත් එන්නද දවසක..

  • @varunaheshan2192
    @varunaheshan2192 ปีที่แล้ว +3

    place එක කොහෙද brother?
    Thumbnail එක Title එක වෙනස් කරලා තවපොඩි වෙනස්කම් ටිකක් කරානම් international audience එක උනත් reach කරගන්න පුලුවන්. වැඩේ සුපිරියක් Good Luck❤

  • @Faleel345
    @Faleel345 ปีที่แล้ว

    May Location eka Badagiri Weva nedha ? 🤩😍♥️👌

  • @slmusix.1038
    @slmusix.1038 ปีที่แล้ว

    rajangane kollek jaya wewa .aniwaren thabuththegama sait eken hotel ekak onii😍😍😍😍😍

  • @rangasankalpa7833
    @rangasankalpa7833 ปีที่แล้ว

    Api mula idhanma uba ekka innwa mage eka.. jaya

  • @lakshithahashan7169
    @lakshithahashan7169 ปีที่แล้ว

    Wesak dansale Sup eke rasen qwahaki aiyage rotiye රස 😍😍, sup ekanm top aaaaaa. Eda katha krnn hitiye wathawarane awl hinda awe නැ, dawsaka set වෙමු ennm oya පැත්තේ

  • @prasadlakmal4114
    @prasadlakmal4114 ปีที่แล้ว

    ගැම්මක් සූස්තියෝ ❤❤❤

  • @shamalgunawardana7495
    @shamalgunawardana7495 ปีที่แล้ว

    music eka remove karala original natural sound eka thiyanna

  • @Tharindu_Theekshana
    @Tharindu_Theekshana ปีที่แล้ว

    5:25 මේ මොනවද දාන්නෙ කියල දන්න කෙනෙක් නැද්ද ?

  • @malindakumara6421
    @malindakumara6421 ปีที่แล้ว

    මරු බන් උබ

  • @rvgaming9869
    @rvgaming9869 ปีที่แล้ว

    රාජාංගනය ඩෑම්ප් එක ගාව වගේ

  • @RAKUZA999
    @RAKUZA999 ปีที่แล้ว

    Pita ratakaka tani
    wela inna matath one , eka pissuwak😍

  • @sugathbandara6680
    @sugathbandara6680 ปีที่แล้ว

    Malli umba niyama cook kenek

  • @upulithamanchanayaka48
    @upulithamanchanayaka48 ปีที่แล้ว

    BGM Music 😍😍😎

  • @pawamusic3341
    @pawamusic3341 ปีที่แล้ว

    Ganu wage wadi wada na.... Ganunge recipe walata hande padama aniwarayayi..eka me malli athe padamata hamadema ...😊😊😊harima pahasui wade wada na...Jaya wewaaaaa😊😊😊😊😊

  • @thusithathiwanka7075
    @thusithathiwanka7075 ปีที่แล้ว

    නියමයී අයියෙ 😁❤️

  • @AhmedJassim-ig5lr
    @AhmedJassim-ig5lr ปีที่แล้ว

    Where is the location

  • @Gayanrandika-21
    @Gayanrandika-21 ปีที่แล้ว

    බල්ලා අංක එක ♥️

  • @buddikaahangama7861
    @buddikaahangama7861 ปีที่แล้ว

    Music එක සෙට් නෑ වගේ

  • @isurujeewantha2283
    @isurujeewantha2283 ปีที่แล้ว

    Rajangane neda ?

  • @shanmadusanka4378
    @shanmadusanka4378 ปีที่แล้ว

    Title එක එහෙම english වලින් දැම්ම නම වෙන රටවල් වලටත් රීච් කරන්න තිබුනා.

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    එලම🤟

  • @nuwandilshan8970
    @nuwandilshan8970 ปีที่แล้ว +9

    අර පැකට් එකක් දැම්මෙ මස් එකට එ බඩු නෙද😮😮😋

  • @idurangadilshan6710
    @idurangadilshan6710 ปีที่แล้ว

    Keep it up❤️

  • @slkaviyayyyyyyyyyyyyy7328
    @slkaviyayyyyyyyyyyyyy7328 ปีที่แล้ว

    සූස්තිමත් දවස්♥️💥

  • @blackstorm9105
    @blackstorm9105 ปีที่แล้ว

    Niyamai..supirii❤️‍🔥

  • @SumuduSasanka
    @SumuduSasanka ปีที่แล้ว

    Dakapu supiriyak bro

  • @skylerlk
    @skylerlk 11 หลายเดือนก่อน

    MN witarada dekke podi baddak daanawa mas ekata❤

  • @Anjana_Nirmal
    @Anjana_Nirmal ปีที่แล้ว

    කටට කෙලඉනුව ඉනිල්ලක්😌❤️

  • @vindyasharmani460
    @vindyasharmani460 ปีที่แล้ว

    Mokakda machan location eka..supiri

  • @lahirukavinda1015
    @lahirukavinda1015 ปีที่แล้ว +6

    මස් ටිකට 1000/= කෑල්ලක්ම දැම්මද බන්😌

  • @niro221
    @niro221 ปีที่แล้ว

    නාලක අයියා

  • @lovemelove7830
    @lovemelove7830 ปีที่แล้ว

    සුපිරි ❤

  • @mionkitchen2884
    @mionkitchen2884 ปีที่แล้ว

    සුපිරි මචන්

  • @KavishkaLakshan-he2uf
    @KavishkaLakshan-he2uf ปีที่แล้ว

    අයියෙ ඔයා ඕක කතා කර කර කරා නම් මරු...උයන එකත් ඉගෙන ගන්න පුළුවන් නෙ.❤️‍🩹

    • @rajithalakshan1651
      @rajithalakshan1651 ปีที่แล้ว

      Bane susthi pita innakota patalenawa 😂 habai ayyage wade maruu❤❤

  • @arunaeranda5423
    @arunaeranda5423 ปีที่แล้ว

    එල බ්‍රෝ👍👍👍👍

  • @lakshmithdilshan-jz1xu
    @lakshmithdilshan-jz1xu ปีที่แล้ว

    කන විදිය තමා ඖල😂😂

  • @banugodawitharana8102
    @banugodawitharana8102 ปีที่แล้ว

    Nice one

  • @Reaperr35
    @Reaperr35 ปีที่แล้ว

    Dont drink river water. Might have germs

  • @dimuthumadumal7821
    @dimuthumadumal7821 ปีที่แล้ว

    Me rajangane neda

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    niyamai 👍🙂❤️

  • @supunranasinghe323
    @supunranasinghe323 ปีที่แล้ว

    Ballage makko kadala wathurata danna epooo

  • @meroadell
    @meroadell ปีที่แล้ว

    අයියට නොදෙවෙනි යාළුවා 😍

  • @රාසා-ඬ2හ
    @රාසා-ඬ2හ ปีที่แล้ว

    වාසී ❤

  • @maliya420
    @maliya420 ปีที่แล้ว

    supiri bosa ❤️

  • @SangeethThathsara-je7qs
    @SangeethThathsara-je7qs ปีที่แล้ว

    ඒ ඔයා රාජාංගනේද හලෝ.අපෙ ගෙවල් වැවට ටිකක් ලගයි

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว

    බඩගිනිත් හැදුනා...පිටි අනලා තියෙන්නෙ ගෑස් එක ඉවරයි සගෝ😂✌😥

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 ปีที่แล้ว

    Supiri 👍👍👍👍👍

  • @Reaperr35
    @Reaperr35 ปีที่แล้ว

    Nice video 👍

  • @roshanpriyadarshana6359
    @roshanpriyadarshana6359 ปีที่แล้ว

    Rajangane kollek...

  • @kavindadissanayake6288
    @kavindadissanayake6288 ปีที่แล้ว +1

    rajarata kollo ona thama kala bila sepe inne😵‍💫😵‍💫

  • @sanjeewaekanayake8597
    @sanjeewaekanayake8597 ปีที่แล้ว +1

    Super