Tks Mr. Peshala fr the recipe and it is indeed a treat to watch you two.. the strong bondage between you and Adhee baba makes yr kindness shines in abundance.Budusaranai Peshala to you, your wife n the two sons. Also to Mr. Gayan n family too.
Good job, good luck, take care and stay safe. Interested lesson plans you both giving to your fans. Keep this relationship every day in loving, honestly and with good understanding among your'll. Best of luck for both fathers and son
Wow! Mouth watering mutton curry 😋😋 Good job Peshala ayya👍🏻👏👏 Waiting for some more Indian recipes..🥘🍛 Love your little helper "ආදි බබා" too 😘 Wanna see "සුදු මැණික" (baby Aradhana) next time 😍😍 Big thanks to Gayan ayya for introducing our new chef - Mr.Peshala 👨🍳 (all rounder 👨👩👧👧 👨🎤👨🏫🕺) Gayan ayya, please encourage Peshala ayya to prepare more & more Indian dishes. 🍱🥘🍲 Stay safe! තෙරුවන් සරණයි! 🙏🙏🙏
Good job. Gayan n Peshala you both are good husbands. No fake acting here and very realistic. Keep it up and have a blessed future you all.... ❤️ Accept my appreciation as a Artist, Peshala 😊😉 And I need to tell something special for those who read this comment : Pls don't highlight Peshala and baby Adhee by talking their bond specially because Adhee also a Peshala n Purnika's son. No any special thing. As the father, Peshala loves his son. That's normal. That's my idea for stupid people who taste gossips. Plz try to change your attitudes by heart... Good luck all 💕
______තබ්ලා වාදනයට.
_______ගීත ගායනයට.
________නිවේදනයට.
________ඉහුම්පිහුම් වලට.
හැම දේටම සුපිරි පේෂල මනෝජ්.
ගායාන් අයියා වගේම පේෂල අයියත් හොදටම උයන්න දන්නවා කියලා අද දැක්කා.👌👌
දෙන්නගේ එකමුතු කම හරිම ආදර්ශයක් 👍👌👌
අම්මෝ පේශල අයියට උයන්නත් පුළුවන් නේද අපි හිතුවෙ ජෝක් කරන්න අනිත් අයව හිනා ගස්සවන්න විතරයි පුළුවන් කියල 😀😀😀 හරිම සතුටුයි හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට
මාර හිත හොඳ චරිතයක් ,දක්ශ කලාකරුවෙක්.. දක්ශ කතාකරුවෙක් 😁 good luck දෙන්නටම ..
Curry එක රසවත් ඇති කියල පේනවා...ඊට වඩා ජිව්තේ රසවත් කර ගන්න හැට් කියපු දේවල් ගොඩක් වට්නවා...පේශල අයියා ගේ තබ්ලා වාදනය වගේම රසවත් ..👌👌👌
හැමදාමත් මේ වගේ සමගියෙන් ඉන්න.. කැමරාවට විතරක් සීමා කරගන්න එපා👍👍👍
Peshala aiya hari adarei adita niyamai
ආදි හරි වාසනාවන්ත
දරුවෙක් මේ වගේ තාත්තා කෙනෙක් ලැබුන එක
හරිම හොදයි. මම හරිම කැමති මෙහෙම සතුටින් ඉන්නවා දකින්න. අය්යටත්, මල්ලිටත් දෙන්නටම හොදට උයන්න පුළුවන් වීම ගැන සතුටුයි. ඒ වගේම ඔයාලා ගැන ආඩම්බර වෙන්න පුළුවන්.... ආදර්ශමත් වීම ගොඩාක් වටිනවා.... ආදී බබා ට ගොඩක් ආදරෙයි...... හැමදාම ඔයාලගේ සතුට අපි හැමෝටම සතුටක්.... බුදුසරණයි...!
අලුත් කෝකියා මරු , ආදි බබාට ගොඩාක් ආදරෙයි 💓💓💓💓💓💓💓
අලුත් කෝකියා මරු,ආදි බබාට ගොඩක් ආදරෙයි💓💓💓💓💓
Vjef7
මොනවද එ මස් එක හොදයි ඉක්මනින් කැම එක හදලා ඉවරයි 👍
ආදී පේසල වාගේ නේද ඔයා ලට එහෙම පේන්නැද්ද ගොඩක් හොද තාත්තෙක්
අනේ ශෝක් ආදරෙයි ඔයාලට 😍
Sha..niyamai ne rasa patai .ජයවේවා budu saranai
මම ආසම කලා පවුලක්.බුදු සරණයි!!! ඔයාල හැමෝටම .හැමදාම සතුටින් ඉන්න .😊😊😊
👍ඒකනම් හොද රස පාටයි තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි ඔයල සියලු දෙනාටම 🙏🙏
ආදි පවූ.....සෝයී කොල්ලෙක් ❤❤
Paw ??? Why what happened to him ? He is a good boy. ❤️ No need "paw"
Tks Mr. Peshala fr the recipe and it is indeed a treat to watch you two.. the strong bondage between you and Adhee baba makes yr kindness shines in abundance.Budusaranai Peshala to you, your wife n the two sons. Also to Mr. Gayan n family too.
Shaaa ada niyama video eka👍👍thank you gayan ayya chef ge recipe ekata 👍👍koo doni 🙂adarei oyala ta Budusaranai 🙏❤️
ගයාන් අයියේ ඔයා දාන හැම විඩියෝ එකක්ම මම වරද්දන්නේ නැතිව බලනවා .. ගයාන් අයියේ ඔයාලගේ නිහතමානීකම අගය කරනවා .. දිනේන් දින ඉදිරියටම යන්න කියලා සුබ පතනවා අයියේ බුදු සරණයි ඔයාලා හැමෝටම
ෂා... පේෂ්ල මල්ලි ඔයා නියමයිනේ අනේ ...👍👍👍👍
Ane ko ape dhoni ආරාධනා dhoni අපෙත් dhoni ආදරෙයි ගොඩක් බුදු සරනයි
පේෂල ඉන්නවා නම් පලුවක් නැ සුපිරි කොල්ලා දක්ෂ නිවේදකයා 👍❤ගයාන් thanks
කොල්ල ශෝක් සිංහල කතා කරන්න ඉගැන්නුවනම් තවත් ශෝක් මොනා උනත් පේෂල දැන් හරියට ඉංග්‍රීසි වචන දානවා.මොනා උනත් පේෂල කියන්නෙ කාටවත් කඩේ ගිහින් සවුත්තු නොවී කොණ්ද කෙලින් තියන පුද්ගලයෙක්....
මම හරිම ආසම චරිතයක් පේෂල මනෝජ්
හැමදාමත් ඔහොම ඉන්න.පවුල් දෙකම
Aththenma santhosayen inna koi manussayath kemathi, oya ge kathawa hariyata hari, hodda nam niyamai.
Good job, good luck, take care and stay safe.
Interested lesson plans you both giving to your fans.
Keep this relationship every day in loving, honestly and with good understanding among your'll.
Best of luck for both fathers and son
ආදී .. එයාගෙ තාත්තා එක්කමයි. ශෝයි 😍
අපේ ගයාන් අයියා ගේ වීඩියෝ හැමදාම බලනවා. ආදරෙයි ඔක්කෝටම ❤️❤️🥰🥰
Peshala aiye oya eka harima piliwelata pirisiduwata kala. Niyamai 👍👍👍
Very good 👍🏻👍🏻God bless you all❤️❤️❤️
Niyamai aiya.....adi.....shok ane
Tnx❤️ Gayan....මං ඉල්ලූ ඉල්ලීමක්. 😍
සතුටින් ඉන්න ඔයාලා හැමෝම 🌷🌷🌷🌷🌷
Amboo Peshala... Aththatath eka wagema thamai neda... 🤣😂🤣 Sathuta thamai wada gath.. Wena kisi deyak nemei... Adren sathutin inna hamadama.. Love u all & God bless you all..! ❤️❤️❤️❤️❤️
Ah.. Katata kela inuwa. Aniwa hadanawa.. Tks Gayan aiye. 👍 Apita mehema suprise denawa ta. Good job. 😋😘
ඔයලගෙ හැම විඩියො එකක්ම බලනවා ලස්සනයි හැමදාමත් අලුදෙයක්
ආදි බබා ශෝයි අනේ..❤️❤️
Shaaa....marune 👍👍👍👍
Wow! Mouth watering mutton curry 😋😋
Good job Peshala ayya👍🏻👏👏
Waiting for some more Indian recipes..🥘🍛
Love your little helper "ආදි බබා" too 😘
Wanna see "සුදු මැණික" (baby Aradhana) next time 😍😍
Big thanks to Gayan ayya for introducing our new chef - Mr.Peshala 👨🍳 (all rounder 👨👩👧👧 👨🎤👨🏫🕺)
Gayan ayya, please encourage Peshala ayya to prepare more & more Indian dishes. 🍱🥘🍲
Stay safe!
තෙරුවන් සරණයි! 🙏🙏🙏
සුපිරි 😂😍❤️🔥
Oyage video niyamai...
Aradhana manika ada dakke na..budusaranai patiyata
සචිනි ..... ඔන්න බලාගන්න ..
පේශල තමයි හොදටම කරේ.......
Peshala ayya maaaarama honda Thaththa kenek wagema supiri hadawathak thiyena karunawantha polwe paya gahala inna manussayek .. purnika akka maaaaara lucky.. Theruwan saranai hamotama 🙏👍
පේෂල හැමදේටම දක්ෂයි පේෂල ඉන්න හැම වීඩියෝ එකක් ම මම බලනවා ආදරෙයි හැමදාම බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️
අනේ අම්බො රස❤️❤️❤️❤️
හරිම ලස්සනයි,,ඉතින් ඒ පවුල් අතර බැදීමට
අපිට රස බලන්න දෙනවානම් තමයි හරී
අනේ මරුනේ ❤️
අම්මො රස පාටයි.ආදි බබා ශොක්.ඒ වගේම ආදි බබා ලස්සනයි 😘😘😘ගයාන් අයියා ඔයාගෙ විඩියෝ බලන්න ගොඩක් ආසයි.සතුටින් ඉන්න💜️💜️💜️
Very good men. Good example for sri Lankan men who thinks cooking belongs to women.
රස පාටයි
Supri pesha ela math oya vidiytama tmi hadanne ela ela 🔥🔥🔥🔥 Jaya wewa 😁
Ammo peshala අයියෙ oya nam......... mare maru.
ගයාන් අයියා මරු ආ 😍👌🔥❤️🇱🇰
ආදරෙයි හැම දාාම දැනුත් පෙෂලගෙ වැඩසටහනක් බලබල හිටියෙ
good good peshala
Pasala.ada.supirei.suba pathum
සතුටින් ඉන්න හැමෝම
Shokne peshala manoj good job
යෞවනයෙ සිහින කුමාරයා 🌚😍😍
Peshala aiya gayan aiya niyamai oye denna ❤️❤️🤘
පේසල ඉන්නවා කියන්නේ ඕන එකක් සුපිරි තමයි
Good job 👍 great day 🙏
Super thank u gayan peshalawa genawata
Poori chicken dekama uganwana
Pasala Aiya godak lassanai 😍😍😍😍
අනේ හරි සොක් ❤️ ගොඩාක් ආදරෙන් ඉන්න පැමිලි එකක් 🌺😘❤️
Aadi putha peshala thathi wageimai. Shoke aney putha. Budu saranai oyalata
Aadi bolayak wage tamai🥰
Wooooow නියමයි 🤗
Great respect for these kind of men
Ane sok mage habi mage aiyai oya denna wage hamadama satutin Inna♥️❤️
Gayan oya Ada awith inne good chef kenek good enjoy ..
පේෂල මරැ බඩුව......💕 කෝ අනේ ලස්සන අක්කල 2 🤔🥺
Peshala malli good job.all the best.gbu
Wow, Api hari asai Aluth KOKIYATA.
Waraddanne ne me video ,aniwaryen blnwa..🤟
Lassani raisini guni kademi tesarana sarani😀😃😄😀😛😜🤪😝🤠🤠🤠🤠💥💥💥💥👍👍👍👍👏👏👏👏❤❤❤
Adi shoooi
Niyamayi 👍👍👍👍👍
Alutha gena cook maru aiye.
Wooooow.....niyamai ane👍🔥🔥💕😝
You are a great farther Peshala.
ADITA API HARIMA ADAREI
Very nice
Wow 🤗👍
අපේ තාත්තා උයද්දිත් ඔහොමයි...😄 මරු 👌
ආරාධනා සුදු මැණික අද අම්මයි අප්පච්චි ඔයාට මොනවද හැදුවේ හොඳයි ඒ කරි එක රස පාට තියනවා ආරාධනා මැණික කෝ දක්කෙවත් නැ .හැමෝටම බුදු සරණයි .
නියමයිනෙ පේශල අයියා 👌❤️
Niyamai
ආදි පැටියා ශෝක් අනේ😍😍
Good job. Gayan n Peshala you both are good husbands. No fake acting here and very realistic. Keep it up and have a blessed future you all.... ❤️ Accept my appreciation as a Artist, Peshala 😊😉
And I need to tell something special for those who read this comment : Pls don't highlight Peshala and baby Adhee by talking their bond specially because Adhee also a Peshala n Purnika's son. No any special thing. As the father, Peshala loves his son. That's normal. That's my idea for stupid people who taste gossips. Plz try to change your attitudes by heart... Good luck all 💕
thank you ❤️
@@gayanwickramathilake ,,🙏❤️
ෂා නියමයිනේ නෝනත් ලග හිටියනමි තවත් ෂෝක් සුදු බෝලේ නිදිද අපේ ආරාධනා දෝනිගේ ජඩ වැඩ බලන්න ආසයි බුදු සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා
ජඩ වැඩ කිව්වෙ මොනවද
@@Rainbow-zr8tu 🤣🤣🤣
@@Rainbow-zr8tu 🤣🤣🤣🤣
Looks delicious😋👌
Ammoo gayan පුතා oya ohoma iddi කොච්චර lassanada arakiyadenna adaretharam eke වසන්ත mata penna behe🤣🤣
Peshala Malli kathawa ta wagema uyannath dakshai e oyalage pataw 3 dennatai oyala hamotamath theruwan saranai
අපේ පේශල අයියා නිසාමයි බැලුවේ ❤❤
Oyalata හැමදාම ආදරෙයි
Peshala vitharayi api kamathi...
Adhi putha ekka sathutin inna eka loku deyak. Mona de unath kamak na babala dennama eka wage balaganna.
❤❤🤗❤❤🤗shok anee oyala 👌budu saranai 🙇♂️