චිකන් කරියයි සැරට කොත්තුවයි🤤😋🍗SL Master Chef සූස්තිමත් දවස් Ep 007

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 232

  • @fila4221
    @fila4221 ปีที่แล้ว +20

    වැඩිකල් නොගිහින් සුපිරී තැනකට එනවා බොසා කීව්වා කියලා හිතාගනින් ගැම්මක් තමා ❤❤

  • @dilhanidil672
    @dilhanidil672 ปีที่แล้ว +13

    ස්වාභාවික ශබ්දය තියන්න.background music එක එපා.ඔය වතුර ගලන සද්දෙ මස් කපන,මිරිස් පහේ ගෑවෙන සද්දෙ.ඒක ලස්සනයි ඔය කෘතිම සද්දෙට වඩා.පොඩි අහිංසක ඉල්ලීමක්😊

  • @tila3585
    @tila3585 ปีที่แล้ว +53

    ඒකනම් වෙනම Level එකක් ♥️ කියන්න වචන නෑ😎 ලනකාවේ No 1 වෙන්න ඕනේ Chanel එකක් ❗️අපේ යාලුවෝ ඔක්කොම එකතු වෙලා සප් එකක් දේමූ 😋🥰 3:12

    • @lahirumahesh1971
      @lahirumahesh1971 ปีที่แล้ว +1

      Dekka palaweni dawasema mama eke kro brothers

    • @tila3585
      @tila3585 ปีที่แล้ว

      @@lahirumahesh1971 ♥️

  • @budgettours7775
    @budgettours7775 ปีที่แล้ว +5

    නියමයි . වැඩේ සුපිරියි සහෝදරයා . ඉක්මනටම Golden Play Button එක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා

  • @ViniduGunasinghe
    @ViniduGunasinghe ปีที่แล้ว +2

    වැඩේ පටන් ගත්තෙම මාරම කොලිටි දෙයකින් .respect brother ❤💥

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +4

    මේකේ ඔරිජිනල් සවුන්ඩ් එකත් එක්ක දැම්මොත් අනිවා මීට වැඩිය ගැම්මක් එනවා වීඩියෝ එකට..😊❤

  • @thusithaprabath6209
    @thusithaprabath6209 ปีที่แล้ว +3

    පැල්මඩුල්ලේ set eka lagadima enawa😍😍jaya wewa!

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +72

    ඔරිජිනල් සද්දෙම දාමූ බොසා..❤️

    • @slgamer335
      @slgamer335 ปีที่แล้ว +1

      Ane pala gobbaya yanna

    • @slmasterchef
      @slmasterchef  ปีที่แล้ว +14

      Me reply eka damme man neme male ..

    • @dilharasampath
      @dilharasampath ปีที่แล้ว +4

      ඔරිජිනල් එක චාටර් මෙක හොදයී.එක දවසක් එහෙම දලා කැමර් කරන එකාගේ කතාවත් ඇහේනවා

    • @kavindudilshan046
      @kavindudilshan046 ปีที่แล้ว +2

      @@slmasterchef දන්නවා බොසා..❤️🤙

    • @supunmihiranga6145
      @supunmihiranga6145 ปีที่แล้ว +1

      ​@@slmasterchef Menu එක Description එකේ දාන්න

  • @malithanurudda7092
    @malithanurudda7092 ปีที่แล้ว

    අයියේ සුපිරියක්...ජයම වේවා..

  • @gamingchubbya6135
    @gamingchubbya6135 ปีที่แล้ว +6

    😂ඔරිජිනල් සවුන්ඩ් දෙනවඩ මෙක පට්ට❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    නියමයි සුපිරි

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා 👍🙂❤️

  • @janadariwijerathne7200
    @janadariwijerathne7200 ปีที่แล้ว +9

    දැක්කත් බඩ පිරෙනව ❤

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +1

    Niyamai bn 🥰🥰🥰

    • @slmasterchef
      @slmasterchef  ปีที่แล้ว

      ඔයාගෙ උදව් වලට ගොඩක් ස්තූතියි සහෝදරයා💗ජය වේවා❤

  • @කරවලවාඩියේපින්නපූසා

    සුපිරියක්

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +1

    අපේ රටේ කොල්ලෙක්. අනිවා නිකන් හරි උබෙ වීඩියෝ play වෙන්න දාලා තියෙනවා..

  • @hashansandakelum2466
    @hashansandakelum2466 ปีที่แล้ว

    video eka edit kranakota thappara 5 n 5ta wage effects danna epa..oluwa ridenawa balan innakota. eka digata video eka balanna amarui. videos maru. e vibe eka patta. digatama karan yanna brother. good luck.

  • @thilinabandara6401
    @thilinabandara6401 ปีที่แล้ว

    ගැම්මක් මල්ලියා

  • @SandaruwanRashmika
    @SandaruwanRashmika ปีที่แล้ว

    ගැම්මක් තමා අයියේ නිහඩ පට්ට වැඩ්ඩෙක්...❤

  • @sadarudenuwan6601
    @sadarudenuwan6601 ปีที่แล้ว

    Aiye oyage kemanam supiri hode api iyeth oyagen koththuwak gaththa

  • @janithepetloversl3768
    @janithepetloversl3768 ปีที่แล้ว +5

    බල්ලන්ට කොත්තු ඔහොම දෙන්න එපා අයියේ. ඒගොල්ලොන්ට ලූනු පවුලේ දේවල් විස වෙනවා B ලූනු, ලීක්ස් ඒගොල්ලොන්ට හොඳ නැ
    දෙනවනම් ඒවා අයින් කරලා දෙන්න මිනිස්සු කන බොන හැමදේම ඒගොල්ලොන්ට හොඳ නැ
    Plzz ඒගොල්ලෝ ගැන ආදරයක් තියෙනවනම් ආයේ දෙන්න එපා.
    ඕව දුන්නොත් රක්තහිනතාවයට එන්න පුළුවන්
    Vedio එකනම් මරු හැබැයි
    ❤️❤️❤️❤️

  • @thilonimesh6426
    @thilonimesh6426 ปีที่แล้ว

    මේක පට්ට Original Sound Thibbnm thawath patta 🖤❤️😍 ජය වේවා

  • @nirangahimaya1885
    @nirangahimaya1885 ปีที่แล้ว +2

    මාත් ආසම එක.. කෑල්ලයි කොත්තුවයි.

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว

    Adoo sirawata patta padiriii bnnnn supiriyak thamiiii

  • @lahirupramodya1891
    @lahirupramodya1891 ปีที่แล้ว +2

    Location eka poddak venas karanna bro ethakota pttttttttta❤😊😊

  • @dumiya466
    @dumiya466 ปีที่แล้ว

    මෙකේ අඩුපාඩූ කියන්න මිනිස්සු ගොඩයි.මේක ඔයාගේ විදිහ ඔයාගේ විදිහට වැඩේ කරන්න ඒ රහට තමයි අපි කැමතී.❤️

  • @maheefonseka7706
    @maheefonseka7706 ปีที่แล้ว

    මාරම ලස්සනයි පරිසරය එක්ක 💚 මෙහෙම දෙයක් දැක්කමයී 🍃🍃💗

  • @charithanayana
    @charithanayana ปีที่แล้ว

    HVideo ekanam super.eelaga para Ballonta kema denakota gahaka kolayak udata hari dala deepan machan nethnam kemath ekka weli thachchiyak bade thiyei

  • @HansaBhagya-t2f
    @HansaBhagya-t2f 6 หลายเดือนก่อน

    Back ground music set na bokka.. original thibanm supiri

  • @falconelight8030
    @falconelight8030 ปีที่แล้ว

    Every thing is super perfect
    Just that for your viewers u need to add subtitles!!!
    The music doesn’t do justice !
    Meaning let the music be
    Your channel is about cooking and recipes so you better add subtitles of what your doing through your cook ..

  • @Hashane683
    @Hashane683 6 หลายเดือนก่อน

    Niyamayi මාමෙ

  • @janithchamikara4137
    @janithchamikara4137 ปีที่แล้ว

    Eka patta .... good luck ❤

  • @lahirurandika
    @lahirurandika ปีที่แล้ว

    Superb Brother

  • @eshananimsara
    @eshananimsara ปีที่แล้ว +1

    Original sound damu.tikk katha kara nam hondai ne😊

  • @sameeradilashan3433
    @sameeradilashan3433 ปีที่แล้ว +1

    Niyamai bokk

  • @pubudumaleka8592
    @pubudumaleka8592 ปีที่แล้ว +2

    සැප පාරක් අදිනවානේහ් අපිට නැහ් සුස්ස්ති යක් 🤗❤️

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว +1

    Jayawewa

  • @ign5344
    @ign5344 ปีที่แล้ว +1

    රාජාංගනෙ පැත්තෙ ආවොත් හොයාගන්නෙ කොහොමද කඩෙ?

  • @successyourdream4073
    @successyourdream4073 ปีที่แล้ว +1

    Baw baba❤.jaya vewaa ayye

  • @roshansampath2213
    @roshansampath2213 ปีที่แล้ว

    අලුත් වැඩක් ජයවේවා❤

  • @tharidusanjeewa8166
    @tharidusanjeewa8166 9 หลายเดือนก่อน

    අයියා ඔයා මෙ කොත්තු රොටියට අරන් තියෙන්නෙ පාන් පිටිද අපිට ඔහොම හදන්න බෑනෙ කැඩෙනවා.මම කරන්නෙත් කෑම කඩයක්

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว +4

    ඔරිජිනල් සවුන්ඩ් එක තමයි සෙට් වෙන්නෙ 🙂👍

  • @s.l.senidu2433
    @s.l.senidu2433 ปีที่แล้ว

    සුපිරියක තමා බොසා

  • @ffyt506
    @ffyt506 ปีที่แล้ว +1

    සුපිරි බොසා

  • @Mr_Woke
    @Mr_Woke ปีที่แล้ว

    15:20

  • @slcricketlk
    @slcricketlk ปีที่แล้ว +6

    කැල්ලක් ගහල කොහොමද කොත්තුවක් කනකොට එන අතල් එක නෙද කොල්ලනෙ 😌 එක වෙනම එකක් 🥺

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว

    සුපිරියක් ❤️🌼🌼

  • @prasadbandara4232
    @prasadbandara4232 ปีที่แล้ว

    Machn video hodai oya gobba music eka noda hitapanko

  • @mahindaprasanna2202
    @mahindaprasanna2202 ปีที่แล้ว

    3:12

  • @dilharasampath
    @dilharasampath ปีที่แล้ว +1

    ඔරිජිනල් සවුන්ඩ් ඔන නැ ...චාම් ලස්සන සවුන්ඩ් එකක් තොරගත්තනම් හරී...

  • @chefminz
    @chefminz ปีที่แล้ว +1

    Aiye oyage wada niyamai uyana ekat unath neat ekta krnwa❤.oya hotel course ehekinda aiye cook wda igegntte

  • @KrishanKavinda-eb8fi
    @KrishanKavinda-eb8fi ปีที่แล้ว

    Nice bro..Oya Use karana Camera eka mokadda ?

  • @respect-work
    @respect-work ปีที่แล้ว +2

    උයන පොට් එකනම් මරු🥰.
    වැඩේ ලස්සනයි 😍...

  • @sltrain3617
    @sltrain3617 ปีที่แล้ว

    අයියේ මේ දවස් වල රාජාංගනේ ඩෑම් එකේ අර ලිස්සලා යන සීන් එක කරන්නේ අන්න එතන වතුර ඒම තියෙනවද

  • @thusithathiwanka7075
    @thusithathiwanka7075 ปีที่แล้ว

    වෙනස්ම දෙයක් 😉❤️🍁

  • @kavindumalshan9559
    @kavindumalshan9559 ปีที่แล้ว +1

    දැක්කත් කෙල උනනවා❤

  • @indunilsandakalum9646
    @indunilsandakalum9646 ปีที่แล้ว

    Niyamayi sudda habai kana kota hat eka danna epa ❤❤❤

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว

    වසවිස නැති සුපිරි කොත්තුව. දාන කුලුබඩුවල නම් කියල දාන්න ප්‍ය්ලුවනනන් එතකොට තමයි අපිටහරියටම ශුවර්කරල ඔයාවගේම කොත්තුව හදාගන්න පුලුවන්. වැඩේනන් සුපිරි. එලවලු ලූනු සුදුලූනු නෙවෙයි. මිරිස්කුඩු,ගම්බිරිස් කුඩු, කහකුඩු, ඒ සෙට්එක පුලුවන්නන් ටයිප්කරල හරි දාන්න.

  • @tharinduhansK
    @tharinduhansK ปีที่แล้ว +2

    ජොයින්ට් එකක් ගහල කොච්චුවක් කනව කියන්නෙ ඒක වෙනම සැපක් ගිලිනව ගිලිනව ඉවරයක් නැ 🙂

  • @dineshsumudu757
    @dineshsumudu757 ปีที่แล้ว

    Chef ekenma pattaaaaaah.❤❤❤❤

  • @dasunnalindarandeniya1467
    @dasunnalindarandeniya1467 ปีที่แล้ว

    පට්ටයි අනේ..

  • @wikumkaushalya3152
    @wikumkaushalya3152 ปีที่แล้ว +1

    Machan supiri bn ❤❤❤

  • @lahiruindrachapa3109
    @lahiruindrachapa3109 11 หลายเดือนก่อน

    Gammac saho ❤️

  • @BEAUTShorts
    @BEAUTShorts ปีที่แล้ว

    Original sound එක්ක දාමු❤

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu ปีที่แล้ว

    Brother wade lassnyi❤ Music noda original sounds damma nm thawa supiri👌

  • @ayeshdinitha
    @ayeshdinitha ปีที่แล้ว

    සුපිරි 😍👌

  • @niro221
    @niro221 ปีที่แล้ว

    නාලක අයියා super ආ. My goodness අපි . 😊😊😊😊😊😊

  • @nirwanrashan5304
    @nirwanrashan5304 ปีที่แล้ว

    වැඩ්ඩෙක් තමා❤️💪

  • @lahirumadusanka6835
    @lahirumadusanka6835 ปีที่แล้ว

    Suppa bro.... 🎉

  • @chamodpasindurathnayaka-jv2pi
    @chamodpasindurathnayaka-jv2pi ปีที่แล้ว +5

    ඒක වෙනම ආතල් එකක්😻✌🏻

  • @nilugamage7427
    @nilugamage7427 ปีที่แล้ว

    eka amuthuma athal ekak🌚💗

  • @oshenmaduka2036
    @oshenmaduka2036 ปีที่แล้ว

    Supiri mchn❤️🤞

  • @ddp123
    @ddp123 ปีที่แล้ว

    Good video

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 ปีที่แล้ว

    බොසා බරටම❤️❤️❤️

  • @sujanimadharadissanayaka9908
    @sujanimadharadissanayaka9908 ปีที่แล้ว +1

    බලන්න කලින් ලයික් කරේ ❤

  • @roshanbathiya1234
    @roshanbathiya1234 ปีที่แล้ว

    පට්ට brooo ❤

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +1

    nice

  • @prashanmaduranga6588
    @prashanmaduranga6588 ปีที่แล้ว

    Patta bro👍👍👍

  • @pathumsriyal6551
    @pathumsriyal6551 ปีที่แล้ว

    ම්ම්ම්ම් ෆට්ටහ් බන්

  • @xptunnels322
    @xptunnels322 ปีที่แล้ว

    ekanm phrk bdr
    loku gemak ghnna puluwan ubta

  • @malindukumara3294
    @malindukumara3294 ปีที่แล้ว +2

    අපි ගිරිබාවෙ 😗⏱️

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 ปีที่แล้ว

    සුපිරි❤️

  • @chathurajayasankajayasanka3200
    @chathurajayasankajayasanka3200 ปีที่แล้ว +1

    Eka maru❤❤❤❤👍👍

  • @niroshanmadushanke5706
    @niroshanmadushanke5706 ปีที่แล้ว

    Niyamai

  • @kr15h4n8
    @kr15h4n8 ปีที่แล้ว +1

    ASMR wage tibunanam maru

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว

    SUPER work by GANJA Chef. Malli me lankawe koheda? Digatama karagena yanna

  • @lovemelove7830
    @lovemelove7830 ปีที่แล้ว

    ලස්සන beach එක ලගත් වීඩීයෝ එකක් කරමු❤

  • @madusankaup4763
    @madusankaup4763 ปีที่แล้ว +2

    Super tast👌👌

  • @harshamadushan7700
    @harshamadushan7700 ปีที่แล้ว

    Niymk

  • @thivinadamsika3209
    @thivinadamsika3209 ปีที่แล้ว

    wadi katayan nathi Supirima chil eke inna kollek 🤘❤️

  • @krishangunaratne5001
    @krishangunaratne5001 ปีที่แล้ว +1

    Bro ❤❤❤❤ doggy adare thamai adare one love !

  • @brandmovies1141
    @brandmovies1141 ปีที่แล้ว

    Original sounds danna.slow motion tikak wadi karanna .

  • @bestmobilerepaircenter9109
    @bestmobilerepaircenter9109 ปีที่แล้ว

    මෙ කොහෙද location එක අයියෙ

  • @methusharashminda772
    @methusharashminda772 ปีที่แล้ว +1

    Next level ah ❤😮

  • @musicreef7085
    @musicreef7085 ปีที่แล้ว +1

    Good job nalaka 💪🙏

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 ปีที่แล้ว

    ෆට්ට🌺

  • @BayejasCorner
    @BayejasCorner ปีที่แล้ว

    සුස්තිමත් දවස්💛💛💛💛💛💛💛💛💛

  • @bhanukajayaweera281
    @bhanukajayaweera281 ปีที่แล้ว

    Creating ❤

  • @SHTStatusVideos
    @SHTStatusVideos ปีที่แล้ว

    Ekanm pissuwak bn 💗🥺

  • @roshanbuddika1655
    @roshanbuddika1655 ปีที่แล้ว +1

    supiri. 👍👍👍👍👍👍