කිරලා කෑම දෙන ලංකාවේ එකම සුපිරි තැන​​ | Tip Top Super Center & Catering Service | Chef Thadi's Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Hello Everyone,
    Its me Chef Thadi.
    Contact us for,
    *Restaurant Consultations,
    *Menu & Recipe Developments,
    MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
    Email :- chef.thadiii@gmail.com
    Facebook : / chefthadi
    TikTok : Chef Thadi
    Instergram : Chef Thadi
    Thadi's Choice - / thadischoice
    Inbox Us for Orders.
    Best Branded Quality Clothing wear.
    Islandwide Cash on Delivery Available
    Tip Top Super Center & Catering Service
    Open time - Open from 12.30 pm - 10 Pm Daily
    Location - Highlevel Rd, Meegoda Junction goo.gl/maps/4D...
    Food Prices :-
    Basmathi Egg Fried Rice = Rs 750 ( 1kg )
    Batu Moju = Rs 120 ( 100g )
    Crispy Sweet Mushroom = Rs 200 ( 100g )
    Devilled Chicken = Rs 330 ( 100g )
    Chopsuey = Rs 100 ( 100g )
    Thank You everyone who supports me and who are with me,
    Hope you all Enjoy my Videos.
    Please Leave a comment below, about my Video.
    Hit the like Button, Comment and Share with your Friends.
    Thank you.
    Chef Thadi's Vlogs
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 201

  • @PereraAjith
    @PereraAjith ปีที่แล้ว +17

    බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .

    • @mumkichan8632
      @mumkichan8632 ปีที่แล้ว +5

      බූරු පුතේ බාස්මතී 1,kg දැන් ගන්න බැ 350ට කොහොම උනත් රයිස් එකේ ගානට පාඩුයි ..බත් විතරක් කන උන්ට නම් අව්ලක් නැ

    • @PereraAjith
      @PereraAjith ปีที่แล้ว +1

      @@mumkichan8632 -එයා ගත්තු එළවලු වර්ග ඔක්කොටමත් එක්ක 1500 ක් විතර වගේ නේද ගියේ , ඒවගේම ඔය ප්‍රමාණය 2 ක් ට වගේ සෑහෙනවා නේද ? ඒ කියන්නේ එක්කෙනෙක්ට 750 ක් වගේ නේ . පාඩුයි ද ඒ ගානට ? අපි අසාධාරණ ආයතන වලට නම් කිසිම ඉඩක් නොදිය යුතුයි . ඒක නම් ඇත්ත .

  • @MotivationGuider
    @MotivationGuider ปีที่แล้ว +40

    ඉතිං ඕක 750ට දෙනකොට චිකන් එහෙම දෙන් නෑනෙ. එතකොට පාඩුයි නේද? සාමාන්‍යෙන් කඩවල ලාර්ජ් පෝෂන් එකක බර කීයද?

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +2

      850G wage set wenawa

  • @rsavindumanoj2164
    @rsavindumanoj2164 ปีที่แล้ว +8

    Patta padui.kithula restaurant 800/= potion ekata loku chicken kali dekakui 1kg ta wada wadi bath ekakui thawa item dekak hambenawa.recommend kithula restaurant pitipana.

  • @slo1220
    @slo1220 ปีที่แล้ว +10

    පාඩුයී මොක්ද gm 100k kiynkot podi pramanayk 😊

  • @yureshliyanage5943
    @yureshliyanage5943 ปีที่แล้ว +8

    ඔය ගානට මචන් අපිට ගෙදරම හදා ගන්න පුලුවන් සුපිරිම මික්ස් රයිස් එකක් .......කට්ටියටම කන්න....

    • @PereraAjith
      @PereraAjith ปีที่แล้ว

      බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .

    • @pazi5577
      @pazi5577 ปีที่แล้ว

      රැපියල් 1510ට පගක් හදයි උබ මික්ස් රයිස් 🤣🤣🤣

    • @kavindugimhara2k2
      @kavindugimhara2k2 ปีที่แล้ว

      @@pazi5577මේකෙ Mix Rice නෑ. Chicken mix විතරයි Mix ඒවට තියෙන්නේ. වෙනම ගන්න pork නම් තියේ

  • @supunmadusanka3229
    @supunmadusanka3229 ปีที่แล้ว +11

    වැඩැක් නෑ ඔක්කම කිරල ගන්න තියෙන්නේ සෙනග යන්නෑ ඕකට රයිස් 1kg කන්න 1000ට එහා යනවා

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +11

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා 💫❤

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +8

    Wow රස පාටයි අයියා ❤😍

  • @nisalpiumantha775
    @nisalpiumantha775 ปีที่แล้ว +7

    750 ta oya tika ganna puluwan kada thiyanawa

  • @zackymohamed6069
    @zackymohamed6069 ปีที่แล้ว +2

    patta padui oka ganna eke chopsy okama nikan ne dene owa uth gram 100 1oo ne ganna oni 750 ta wage honda chicken quater ekak dala ganna pouluwan

  • @niroshanmark1858
    @niroshanmark1858 ปีที่แล้ว +7

    මම නම් ආසම කතා කරන විදියට.. පැහැදිලි හඬක් 🔥🔥🔥🤘🤘

  • @ashanmunasinghe126
    @ashanmunasinghe126 ปีที่แล้ว +5

    Kanna epa meken. Paadui hodatama

  • @nstatsen6092
    @nstatsen6092 ปีที่แล้ว +8

    මාර කඩයක්නේ.....සුපිරි......
    නියමයි තඩියෝ....

  • @Tashiya_97
    @Tashiya_97 ปีที่แล้ว +11

    Budget එක බලලා කන කෙනෙක්ට පාඩුයි.
    පිරිසිදුකම අතින් හොඳයි, රසකාරක නෑ. 👌

    • @janithraigamaarachchi6110
      @janithraigamaarachchi6110 ปีที่แล้ว +4

      බොරු..... රසකාරක තියේ

    • @chanukaedirimanna4160
      @chanukaedirimanna4160 ปีที่แล้ว +2

      Pissuda Brother MSG supiriyata danawa oke...not worth for money...not recommend..

  • @asithaillukkumbura
    @asithaillukkumbura ปีที่แล้ว +2

    මමත් ඔතනින් නිතරම කැම ගන්නවා ගොඩක් හොඳයි

  • @ameshnadiranga8337
    @ameshnadiranga8337 ปีที่แล้ว +51

    Concept එක හොදයි.ඔය ගණන් වලට වටින්නේ නම් නෑ 😂

    • @PereraAjith
      @PereraAjith ปีที่แล้ว +9

      බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .

  • @rgnshri
    @rgnshri ปีที่แล้ว +2

    carrot , leeks pennawath nane rice eke. me dawaswala elawalu gana adu hinda anith fried rice wala wadiyenma thiyenne carrot , leeks

  • @ravinduwg
    @ravinduwg ปีที่แล้ว +22

    සොරි හිනා ගියා මේකට නම්... නිකන් කුම්මැහි කඩයක් වගේ... 😂😂😂💔

    • @PereraAjith
      @PereraAjith ปีที่แล้ว

      බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .

    • @shanadosri
      @shanadosri ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣කුම්මැහි කඩයක්

    • @pazi5577
      @pazi5577 ปีที่แล้ว +2

      අනේ පලයන් පොන්නයෝ යන්න

    • @ishanchamika2057
      @ishanchamika2057 ปีที่แล้ว

      ​@@PereraAjith dann pkk kiyhn

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 ปีที่แล้ว +1

    Bath ek Rs 750 padui eke ක්ර්ට් wath na

  • @nisalpiumantha775
    @nisalpiumantha775 ปีที่แล้ว +12

    Mara kadayakne eka😂 gini ganan valata denne

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว +1

    kilo ganan kanne mona amaruwakatada? bath poddak rasatay kanna oni. jathi goddak ekka. melo rahakuth na . patta padui.

  • @supumvlogs6883
    @supumvlogs6883 ปีที่แล้ว +2

    Mama dan awurudu 3k තිස්සෙ දෙනවා බිරියානි
    රයිස්
    නාසි ගුරංග්
    මොන්ගෝලියන්
    කිලෝ ගානට හැබැයි ඒක් දෙන්නෙ fresh බරට උයපුවා කිරලා නෙමෙය.
    Exg...
    බිරියානි
    හාල් 1kg
    Chicken 1kg
    බිත්තර 6
    + අනික්වා

  • @kaveeshatharushi4266
    @kaveeshatharushi4266 ปีที่แล้ว +1

    a ganata padui. 1500 full eka?

  • @kavindugimhara2k2
    @kavindugimhara2k2 ปีที่แล้ว +2

    කලින් 800යි Chicken Mix Samba rice එක. දැන් 860 යි 🤷. ගාන අඩු උනානම් හොදයි. ඊයෙත් කෑව හැබැයි. චොප්සියනම් මරු ඕකෙ

  • @dasun1453
    @dasun1453 ปีที่แล้ว +8

    මේකේ කෑම සුපිරියි. Highly recommend ❤

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว +3

      Paka thamai

    • @bawwapark
      @bawwapark ปีที่แล้ว +1

      Keema supiri, Pork Curry eka superb 👌👌👌

    • @SL-JP
      @SL-JP 6 หลายเดือนก่อน

      පල හුත්තො

  • @iroshanmadusanka3548
    @iroshanmadusanka3548 ปีที่แล้ว +11

    කැම කියන්නේ විදින්න ඔනි දෙයක් ❤❤❤

  • @shiranthalakshan1601
    @shiranthalakshan1601 ปีที่แล้ว +1

    Plet ekath ekkane kiranne nodakin

  • @rukshanfernando5425
    @rukshanfernando5425 ปีที่แล้ว +17

    Kada karayata labayi. Apita paduyi 😂

  • @Cgunasinghe7669
    @Cgunasinghe7669 ปีที่แล้ว +2

    Not worth at all.Five star hotels buffet lunch is Rs 5000/- with so many items ,desserts & no limit,can eat any amount.This Vidio presenter is very pleasant but the hotel staff seems to be in an angry mood.

  • @fiarracakes5194
    @fiarracakes5194 ปีที่แล้ว

    Niyamai chef... T - shirt collection ekath superb. Aniwaren order karanawa ❤🎉

  • @bwkcbandara9122
    @bwkcbandara9122 ปีที่แล้ว +1

    Plate eke weight ekata api gewanna oneda?

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว +5

    Padui gana wafi

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +1

    Plat ekath 200g k withara bari nede?

  • @harithrathnayaka7906
    @harithrathnayaka7906 ปีที่แล้ว +37

    බත් විතරක් කන්න යන එකෙක්ට හොදයි 😂 .. ගානට පාඩුයි😅

  • @bawwapark
    @bawwapark ปีที่แล้ว +1

    Superb place, Highly recommend
    Pork Curry eka Patta 👌👌👌

  • @s.d.l.lochanabandara5261
    @s.d.l.lochanabandara5261 ปีที่แล้ว +1

    Oka issaraha theyanawa vihaga hotel eka eky rice eka okata wada hoadai......

  • @inomiwathsala
    @inomiwathsala ปีที่แล้ว +2

    හොදටම පඩුයි මටනම් හිතෙන්නෙ 😊අර චිකන් 100g 300 ගානක්ලු අනෙ මන්දා 😒

  • @malakasilva6172
    @malakasilva6172 ปีที่แล้ว

    Man gedara hadagena kanawa super ekata fried rice eka ekata pinata salli denne nethiwa ..owa mala jayawa ...owa kana ubalath meeharak..ane gedara gihin uyan kapan rahata clean eke

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 ปีที่แล้ว +6

    ලංකාවේ දැන් පුරැදු උනාට මැදපෙරදිග මෝල්වල රෙස්ටුරනටි වල දෙන්නේ කිලෝවලින් තමයි ලංකාව ට අංළුත් තමයි

  • @88ba14
    @88ba14 ปีที่แล้ว +1

    Me yaka marila yai bath gilala

  • @vikkacoc5796
    @vikkacoc5796 ปีที่แล้ว +1

    කිලෝ ගානට අපේ ටවුන් එකෙත් rice ගන්න පුළුවන් කඩයක් තියනවා 😒. ටිකක් ගනන් ඔයිට වැඩිය හැබැයි

  • @chandanachandana2251
    @chandanachandana2251 ปีที่แล้ว +1

    Malli oysge sugar p00rrssure vholestrrol bala ganna

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Thank you brother... 🤗 thawama nam na ithin... 😀

  • @phonecare7619
    @phonecare7619 ปีที่แล้ว +2

    මෙලෝ වැඩකුත් නෑ .පට්ට පාඩුයි.අපේ පැත්තේ ඔය වගේ rice එකක් රැ 800ට ගන්න පුලුවන්.ඔයිට වැඩියනම් පට්ට.😅😅😅

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน

    එකෙත් වෙනම සාදාරනයක් තියෙනවා නේද අයියේ කැමති ව්දිහට කැමති ප්‍රමානෙන් ගන්න පුලුවන් නේ හොදයි 👍

  • @spsampath
    @spsampath ปีที่แล้ว +2

    මිනිස්සුන්ට බොරු කියන්න එපා..ලoකාවෙ කිරල කෑම දෙන එකම තැන කියල..
    ගොඩක් ඉස්සර ඉන්දලා ටවුන් හෝල් එකේ Arpico එකේ දෙන්නෙත් කෑම කිරලා..
    ඔයා ගිහින් නැත්නම් අදම යන්න.... TH-cam Blog කරනව කියලා ඔහොමත් බොරු කියන්න එපා අනේ ...පිස්සු ද ඔයාට...

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 ปีที่แล้ว +2

    Superb quality food. ❤

  • @virajkonthasinghe
    @virajkonthasinghe ปีที่แล้ว +2

    this place is good!

  • @sam69xxx1
    @sam69xxx1 ปีที่แล้ว +6

    කොස් කිරලද දෙන්නෙ😊?

  • @SLWILDCOOK
    @SLWILDCOOK ปีที่แล้ว +1

    Marune supiri thanak

  • @kalindujayalath7834
    @kalindujayalath7834 ปีที่แล้ว +1

    සුපිරි 🤘

  • @T4K_GAMING_FF
    @T4K_GAMING_FF ปีที่แล้ว +1

    Oken API kawa ee ganata padui

  • @pramodadias240
    @pramodadias240 ปีที่แล้ว

    බාස්මති කිලො එකක්ම බර ගානක් වෙනවනෙ 750 ට දෙන්නෙ කොහොමද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 หลายเดือนก่อน

      හරි බාස්මති එක නම් කොහොමත් දෙන්න බැහැ මේක indian එකනේ 350/= ඉදලා තියෙනවා

  • @onlymethatallinme3258
    @onlymethatallinme3258 ปีที่แล้ว +1

    Slithm ape ekek

  • @chanukaedirimanna4160
    @chanukaedirimanna4160 ปีที่แล้ว

    MSG adu unanam thawat hoday...

  • @rusikaasanka707
    @rusikaasanka707 ปีที่แล้ว

    Apoooo oke rice eka withari anith ewa ganiddi waten ganan tika allala iwari

  • @Hasithaleo
    @Hasithaleo ปีที่แล้ว +8

    බුදු අම්මෝ 1550/-

  • @nishanirmali6792
    @nishanirmali6792 ปีที่แล้ว +1

    පිගානේ බර එතකොට ..ඕක වටින්නේ නෑ.මෙහෙත් අපි ගන්නේ කිරලා තමා...😅😅

  • @Yasitha_wegodapola
    @Yasitha_wegodapola ปีที่แล้ว

    balagena gramme ekak wath wedi wei ehh.....ohoma diyunu wenna puluwanda?..minissunta hitha pirenna bada pirenna denna....podi labayak thayn.....

  • @jhash2
    @jhash2 ปีที่แล้ว +7

    පාඩුයි😑

  • @bluewhale8857
    @bluewhale8857 ปีที่แล้ว +1

    Are you working in SLITHM

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Nope, i was a student there... 😎

  • @ajmnaizer9286
    @ajmnaizer9286 ปีที่แล้ว

    I wish to succeed your channel

  • @sajeewathotahewa9203
    @sajeewathotahewa9203 ปีที่แล้ว

    Rice kaala natii...ekekk...🤗

  • @pasanumayanga9695
    @pasanumayanga9695 9 หลายเดือนก่อน

    Oya pigane thiyei 500g vithara

  • @silunasilva8543
    @silunasilva8543 ปีที่แล้ว +1

    Oka ganna eka padui

  • @wishueditz
    @wishueditz ปีที่แล้ว

    Kalin hadapu nisa awl

  • @cerandibqueen771
    @cerandibqueen771 ปีที่แล้ว +1

    Nice

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +3

    මං හිතුවෙ ඔක්කොම 750යි කියලා 😂

  • @supunmahendra8388
    @supunmahendra8388 ปีที่แล้ว +1

    කඩේ පෙනුම විතරයි .... මිනිස්සු න්ට ජරාව කවන කඩයක්

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว +4

    1500 ට කරීස් නම් මදී

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +4

    Shaa niyamai 👍🙂❤️

  • @bovindubhanu9575
    @bovindubhanu9575 ปีที่แล้ว +4

    තව තැන් තියෙනො බ්න් 😂

  • @tharushaedirisinghe651
    @tharushaedirisinghe651 ปีที่แล้ว +1

    T shirt ek SLITHM neda oya SLITHM giyd 🌝

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Ow brother 😎

  • @darshanawelikanna5577
    @darshanawelikanna5577 ปีที่แล้ว +1

    Oy lagama thwa supir ekk thiynwa

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Mokadda brother place ek ? 🤗

  • @sajithsadharuwan118
    @sajithsadharuwan118 ปีที่แล้ว

    paduiiii. vegytabale na. penumen penawa.

  • @Mr.kitchen.24
    @Mr.kitchen.24 ปีที่แล้ว +2

    ඔක ගෙවල් ගව තියෙන්නෙ ඔකෙන් rice කන්නනම් 1000කට වඩා ගෙනියන්න ඔනෙ 😂 පඩුයි ගෑස් අඩු වෙලත් උන්ගෙ ගෑස් අඩු වෙලා නැ 😂

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Gann adu unata passe nam giye ne... Dan nam price kohomda danne ne brother...

  • @ameeshlakshan7876
    @ameeshlakshan7876 ปีที่แล้ว

    Walisara nine eleven eken kanna hama curry ekkm rs 100 1kg egg rice eka 500 😂 oya mgulata vada hoday ganan vadu

  • @shanikawickramasinghe6510
    @shanikawickramasinghe6510 ปีที่แล้ว +2

    අපොයි පට්ටම පාඩුයි. Mr. Kottu එකේ 1200ට ගන්න පුළුවන් හොදට චිකන් දාපු මීට ලොකු රයිස් එකක් මීට රසට.

    • @eleganceorchid9201
      @eleganceorchid9201 ปีที่แล้ว +1

      😂😂mr.kottu😮😅😮😅

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว

      @@eleganceorchid9201 ඇයි උඹෙ පුක කසනවද හිගන පැටියගෙ 🤣🤣🤣

    • @eleganceorchid9201
      @eleganceorchid9201 ปีที่แล้ว

      Mr.kottu ඩයිහාඩ්ෆෑන් කෙනෙක් 😁😁🤣🤣🤏🤣

    • @pazi5577
      @pazi5577 ปีที่แล้ว +1

      Mr.kottu එකේ කෑම නොකාපු එවුන්ට හොදයි 🤣🤣

    • @eleganceorchid9201
      @eleganceorchid9201 ปีที่แล้ว +1

      @@pazi5577 කේන්ති ගිහින් බනී උබට

  • @kcranasinghe9808
    @kcranasinghe9808 ปีที่แล้ว +5

    පාඩුයි 😢😢

  • @indikalakshan8157
    @indikalakshan8157 ปีที่แล้ว +1

    අපිත් කෑවා, හැබැයි මේ comments වල තියෙන තරම් නරක නෑ.
    රසට තිබුණා,
    ගොඩක් වෙලා ඉන්න ඕන ඉතින් number එකක් අරං

  • @indulanka7524
    @indulanka7524 ปีที่แล้ว

    The lady serving the good should have a proper clothing such as gloves and cap to cover her hair

  • @azeemfaizer7154
    @azeemfaizer7154 ปีที่แล้ว +5

    Paadui

  • @donruwantha9435
    @donruwantha9435 ปีที่แล้ว

    me kade hodi madi wage mchn hodi ehema dnwa adui wge curry danwa adui

  • @janithsandeepa3628
    @janithsandeepa3628 ปีที่แล้ว +3

    මොනවද බං උබ කෑම එක රහයි කියනවා ආයේ රහ නෑ කියනවා. එකක් කියහන්කෝ

  • @MrLakiya463
    @MrLakiya463 ปีที่แล้ว +1

    🔥

  • @janakajjayaweeera2258
    @janakajjayaweeera2258 ปีที่แล้ว +63

    This is not worth 😂

  • @duleekakekulawala8400
    @duleekakekulawala8400 ปีที่แล้ว

    Heeee we have 1.150 g kg chicken full rice
    Rd 600
    Egg rice
    Chilli paste
    Chiken drumsticks or breast part 😮❤

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Where are u from?

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 ปีที่แล้ว +2

    පාඩුයි...... එච්චරයි කියන්න තියෙන්නේ

  • @shanakaliyanage819
    @shanakaliyanage819 ปีที่แล้ว

    රාජිත මල්ලි කන එක ද ජොබ් එක.

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว +3

    Wadak na

  • @naveenjaya3231
    @naveenjaya3231 ปีที่แล้ว

    pissuda bn 1kg bath haliyak kanna? 900ta friend rice kanna thiyeddi 1500ta friend rice kanna pissuda munta

  • @shehanabeysinghe6330
    @shehanabeysinghe6330 ปีที่แล้ว

    Patta padui

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 ปีที่แล้ว +2

    Not worth..just a samba rice for LKR 750 😅

  • @chamaradilshan2260
    @chamaradilshan2260 ปีที่แล้ว

    Meegoda❤

  • @shehanwathudurage1776
    @shehanwathudurage1776 ปีที่แล้ว

    Slithm ape school aka😍❤

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว

    Paduinee appaa😮

  • @ruchirabandara
    @ruchirabandara ปีที่แล้ว

    Matara kade fried rice is the cheapest

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +1

    පුහුල් ගෙඩියා

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    නියමයි

  • @vikumdilhara4768
    @vikumdilhara4768 ปีที่แล้ว

    Thadiyage action wadi 😂

  • @maheshikarajakaruna-os9ms
    @maheshikarajakaruna-os9ms ปีที่แล้ว

    මාරවිල කුමාර හෝටලය..